Great presentation and very good eyes opening information for our country younger generation. All the best for your courage to produce more videos like this to reached out more audience in future.
Good stuff . Ara gong joke daala samaajaya nomaga yawana Rajja ge channel Balana aya poddak me wage watina RUclips channel ekak baluwanam ada rata honda thanakata genna puluwan. Thanks Shenal
I know. It's the thumbnail that generated this much traffic for this video. Had to use the typical method. If not I won't be able to project this message to a wider audience.
Brother man hithana vidihata oyata eka thanaka waraduna ee kiyanne oya kiyanawa campus eke seen ekedi condom hambechcha eka ganan ganna ona deyak nemeii kiyala eth ee condom normal sex walata use karapuwa nemei brother rag ekata watamaara polu walata danna use karapuwa neda man waradida danne naa eth but mata mathaka widihatai man kiwwe eka✌️✌️
Mama inne nam lankave nemei, eeth post eka dekkahama inne koheda kiyala amathaka una. Mama godakma asa song eka galana ganga. Mama hemadama ahana sinduvak, enna noheki unath apita record karala hari denna hode. Hemotama subha pathanava vede sarthaka venna kiyala❤️♥️❤️♥️
Ane aiye. Api ubata pelenna Adareii. Api oyage weda okoma hari asawen saha gauwrawyen balanne. Ane please aiye oya ara ashen la ganata wetenna epa. Oya wedagath knk. Owa one nhe subscribe ganna. Aka nisa epa. Api ubata Adareii
Subscribe & keep in touch.
ruclips.net/user/shenalgunasekera
Docter ge RUclips chanel eka name eka dennako
@@neronfit2255 Sex Ed Lk
mcn etakota room ekakata yannath awurudu 18 wenna ooni neda??
17 tibboth bada??
aniwa uttarayak ooni..
කැම්පස් වල කොන්ඩම් බාවිතා වෙල තියෙන්නෙ රැග් වලට
සමහරවිට නවක කෙල්ලන්ටත් ඕව වලින් මොනා හරි කරන්න ඇති
කොල්ලන්ට කොහොමත් වෙලා තියනවා
මං කියන්නෙ කෙල්ලො ප්‍රසිද්ධියේ අවලාද් වදිනා නිසා නොආවට ප්‍රශ්න ඇති
ප්‍රශ්න යොමු කරන විදිහ සහ doctor ඒ ප්‍රශ්නවලට දෙන පිලිතුරු හරිම පැහැදිලියි..සරලව හැමදේම කෙටියෙන් තේරුම් යන විදිහට කියනවා..great job..keep it up..💪❤️
Thank you, Nuwan!
:3
ලංකාවෙ මේ වගෙ මාතෘකාවක් තෝරා ගැනීම සහ මේ ගැන කතා කිරීම ගැන ඔබට බෙහෙවින් ස්තූතියි.. ගොඩක් වැදගත්..
වීඩියෝස් තිබ්බට මේ වගේ මං දැකපු හොදම තත්වෙක තිබ්බ වීඩියෝ එකක්.නියම quality එකකින් තිබ්බා.නිවේදන හැකියාවනම් තද🤘ඉවර වෙනකොට නම් සෙට් එක දාලා තිබ්බ එකත් මාරම finishing.✋ කෙටියෙන් කිව්වොත් TV එකේ program එකක් බැලුවා හා සමාන තත්වෙක තිබ්බා
බොහොම ස්තූතියි! 🙏
This is very informative and brilliant as always. Good Job Shenal.
Thank you, aiya!
Good 👍 job senal
Congratulations shenal...
Wena ayata wada oya oyage job aka hodata karanawa...
Thank you verymuch for approaching this topic Shenal 👍. Hats off
Great presentation and very good eyes opening information for our country younger generation. All the best for your courage to produce more videos like this to reached out more audience in future.
Thanks a lot, Pushpa!
0719595411 imo
ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක මාර වටිනව. අදයි මන් දැක්කෙ
These things should be added to our school syllabus 💯
Ayomi Shanelka can add me too
Good Job... Thankyou Shenal 👍
කාලීන මාතෘකාවක් ගැන කතා කීරීම අගය කරනවා. පුලුවන් නම් sex education ගැන video series එකක් කරන්න. ඔබට ජය.
බලන්නං. Thank you චමීර. 🔥
බලාපොරොත්තු උනාට වඩා දෙයක් දැනගත්තා.thanks
නියමයි, කුමුදු!
Most imported thing could be educated.... Thanks for the program...
Very useful for everyone.
Thank you, Shenal!
Talks කියන කෑල්ලට වඩා උබෙ නමම තිබ්බා නම් ලස්සනයි බන්♥️♥️
සිරාවට? Thank you අනුෂ්ක! 🔥
Shenal Gunasekera මං හිතුවෙ උබ නම වෙනස් කරලා කියලා 😂 වීඩියෝ එකට නේ talks කෑල්ල දැම්මෙ♥️♥️ එල මචන්💙 උබෙ නම නියමෙට ගැලපෙනවා වෙනස් කරන්න එපා♥️♥️♥️
Perfect Doctor & shenal subject which comes out specially for kids and adults to know what is really sex education understanding keep it up.
Thumbnail eka dakkama hithuwe, shenal sahodaraya track pannada kiyala.. video eka baluwamane kathawa terune.. 🤟
Haha, thank you, brother! 🖖
KeepItUp 🔥❤ #ShenalAyya
Thank you, Charitha malaya!
කතාව!🔥🖤
Thank you! 🔥
කාලීන මතෘකාවක්,වටිනවා ශේනාල් අයියේ මේ ගැන මේම හරි කතා කරපු එක
ammoh 1st comment
එළ සජියා! 🔥
@@ShenalGunasekera patta video eka aiye ganna dewal godak thiyenawa
Niyamayi 🙏
Thumbnail එක දැක්ක ගමන් බැනලා comment එකක් දාන්න ආවේ. මං හිතුවෙ shenal talk ටත් වැඩේ හරි තමයි කියලා 😁 පුදුම ගංකාරයො තමයි අපිත්
මං මිනිස්සුන්ට වැරදි දේවල් දෙන්නෑ නාමල්.
කතාව ඇත්ත
2020 ත් බලනවා 😁
Next level වැඩක් අයියේ...ජය ❤️🔥✌️
ඊය සෙක්ස් කියල පිටට හොඳ වෙලා ඇතුලෙන් ගේම ගහන්න පොටක් පාදන උන් ඉන්න සමාජෙ මේ දේවල් ප්රසිද්දිය්ර් කතා කරන එක ඇත්තටම වටිනව
ගොඩක් වැදගත්
Genuine brother ...good
Good stuff . Ara gong joke daala samaajaya nomaga yawana Rajja ge channel Balana aya poddak me wage watina RUclips channel ekak baluwanam ada rata honda thanakata genna puluwan. Thanks Shenal
Thank you, Ayesha
නියමයිනේ yalu වැඩේ .තරුණයින් ta watinawa
good job.questions and answers are awesome. but title same as "අක්කා පාර මැද මහා දවල් කරපු දේ මෙන්න.". just a suggestion.
I know. It's the thumbnail that generated this much traffic for this video. Had to use the typical method. If not I won't be able to project this message to a wider audience.
🥺🖤
#RaviJay and #CharithaAttalage wge Hard Characters oni 🔥❤ Shenal Ayya !
එළ!🔥
E genawaaa bn
Good job bro
*me wage wadasatahan digatama karana one good luck aiye*
Nethmi Vihansa aasaida meet wennw
උඹ කිව්ව කතාව ඇත්ත මං ඉස්කෝලේ යන කාලේ උදාවු යෞවනය පොත අපිත් ඉස්කෝල පුස්තකාලෙට ගිහිල්ලා කට්ටිය නැති වෙනකන් ඉදල තමයි කියවන්නේ වැඩෙ පට්ට මචං කියන් වදන් නැහැ පැහැදිලි විවෘත සාකච්ඡාවක් ලස්සන වැඩක්
ඒ මචං ඒ පොත public library වල තියෙනවා ද???
@@chethanasankalpa129 එකනම් දන්නෙ නැහැ බං එ අපෙ ඉස්කෝලේ පුස්තකාල නම් තිබුනා
godak agaya karanawa ayye me dewal viurthawa katha karana eka oyala.doctor th supiriyatama pehedili karanawa.
Thank you, Charindu!
monawada e thuni condam?
vatina saakachchaavak. thank you..
You're welcome, Tharindu!
ela
🖖🔥
Brother man hithana vidihata oyata eka thanaka waraduna ee kiyanne oya kiyanawa campus eke seen ekedi condom hambechcha eka ganan ganna ona deyak nemeii kiyala eth ee condom normal sex walata use karapuwa nemei brother rag ekata watamaara polu walata danna use karapuwa neda man waradida danne naa eth but mata mathaka widihatai man kiwwe eka✌️✌️
ඔව්, ඔයා හරි. මේ video එක කරන දවස්වල වැටමාර සිද්ධිය හෙළි වෙලා තිබුණේ නෑ, ඒකයි.
Shenal Gunasekera ahhh right brother,monawa una th oyage me video eka nam patta educational good job brother🔥✌️👍
Dn video karan naddda bro...mukut???
Channel එකට ඇවිත් බලන්න. කරලා තියෙනවා ගොඩක්.
👍👍👍
🖖🔥
Babawa dilevri karanna 48 weeks..10manth da.plz rply
36 weeks 4*9
Aiya sexual education gana hodha vigrahayak karannawa kalinawa wadagath mathrukawak
Thank you, Asii
ශෙනාලි ගේ බඩ බඩ!!
Sikaret kota ha kondom kiyanne ahasa polowa wage dekak empas siddiya prasidda kiriima kalochithai
Doctor dakkama mata dasunwa mathak wenawa
Ahh🤣
Doctor ge youtube channel eka mokadda?
Sex Ed Lk
Elama guyz oyawage open eke kathakaranna oni elama💯💯
ඔව් ඒක අවශ්‍යයි. Thank you, brother!
,
baya nathi una kiyapanko ;)
Thumbnail ekanam aul aiya. Dekkama balanna hithune ne
හ්ම්ම්...
Shenal bro.. KUWENI live in concert eka iwarada..? Post ekak dala thibuna.
Coming soon
Mama inne nam lankave nemei, eeth post eka dekkahama inne koheda kiyala amathaka una. Mama godakma asa song eka galana ganga. Mama hemadama ahana sinduvak, enna noheki unath apita record karala hari denna hode. Hemotama subha pathanava vede sarthaka venna kiyala❤️♥️❤️♥️
shenal's GF say :- "yako mu mawa room aran gihin wade deddi owa katha kale nane"
SUBSCRIBE kara
Ane aiye. Api ubata pelenna Adareii. Api oyage weda okoma hari asawen saha gauwrawyen balanne. Ane please aiye oya ara ashen la ganata wetenna epa. Oya wedagath knk. Owa one nhe subscribe ganna. Aka nisa epa. Api ubata Adareii
වීඩියෝ එක බලලා comment කරමු පසිඳු.
Shenal Gunasekera ane sorry aiya nm beluwa. Aka kattiyata wedagath akak thamaii. Api asa aiya kalin kara wage interviews karanawTa.
Mn kiwe mage adahasa aiye. Ane werediyata hithanna epa.
Mu mokedda ..... market eke ekedda
Eliyata gihin kalisama galawapan...
doctorge pecha eka mokkada.....
මොකක් ද අර පොත "උදා වු යෞවනය"
aiye ruhunw oya kyna thram baldi ganak condum hbu unada kyla aiyge yaluwelgen ahuwa num hri neda. mnwa unath video eka num hdai.
මම මෙතන ගත්තේ උපකුලපතිවරයා ප්‍රසිද්ධියේ දක්වපු අදහස. මේ සම්බන්ධයෙන් මම උපකුලපතිවරයාටත් අන්තරයේ කැඳවුම්කරුටත් කතා කරලා දෙපාර්ශ්වයේම අදහස් ගත්තා. කාරණා කොහොම වුණත් මේ සිද්ධිය උලුප්පලා පෙන්නන්න උපකුලපතිවරයා කටයුතු කරපු එක වැරදියි. මට කියන්න අවශ්‍ය වුණේ ඒකයි. Thank you දිමුත්. 🖖
Mun koheda ban poth liyanna ganne ... yako gota kiyanne mun wage hiwalungen upades ganne......
Mokedda ban uba....
Xx
👍🏻
👍👍