Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ කටහඬවල් ටික මට නම් ලෝකයක් 🌎🥺
❤️❤️❤️
❤️👍
කරච්චල් සංගීත අතරෙ අලුත් විදියට නිර්මාණය කරල උනත්මේ වගේ මිහිරි ගීත ඇහෙන කොට සතුටුයි..පුතාලා හැමෝටම ජය..නියම දක්ෂයො ටිකක්
ඔයාලගේ ගීත ගායනය වාදනය ඔක්කොම හොඳයි. කරුම මළ අදෝනා වගේ සින්දු ඇහෙන කාලෙක මෙහෙම හරි මිහිරි ගීත තරුණ කොල්ලෝ publish කරන එක හොඳයි. එත් ඒ එක්කම ඔයාලගේම මේ වගේ විශිෂ්ඨ නිර්මාණ එලියට එනවනම් තවත් හොඳයි. මේවා අනුන්ගේ සිඳුනේ. ඔයාලත් අපේ රටට අලුත් ලස්සන ගීත දායාද කරන්න. පින් සිද්ද වෙයි. Good Luck!
සියලු කටයුතු සූදානම්.........රැඳී සිටින්න......
අපි මචං...මේ නමට වඩා වටින නමක් යොදාගත්තොත් හොදයි කියලයි මගේ අදහස...අදෝවැඩියා කියන සෙට් එකකට හොදයි අපි මචං වගේ නමක්...ඒත් මේ යන රටාවට ඒ නම ගැලපෙන්නෙ නෑ.
Api Machan where are you from.my warmest wishes for brighter future
Ranga Sooriyabandara hmmmm aeka aethta
👍
පට්ට 😍😍😍පුලුවන් නන් මුතු කුඩ ඉහලන මල් වරුසාවෙ සින්දුව කරන්න ප්ලීස් … … …ජය පතනවා ඔයාලට
තුට්ටු දෙකේ සිංදු ඇහෙන මේ වගේ කාලෙක, ඔයාලගේ මේ වීඩියෝ ටික බැලුවම කාන්තාරෙට වැහි වැටුනා වගේ. මේ ගීත ඔක්කොම පරණ බව ඇත්ත. නමුත් අසාධාරණයක් නොකර අලුත් විදිහට කරලා තියෙන විදිහ දැක්කම බලන්න ආසයි. ඔයාලට හොඳ අනාගතයක් තියෙනවා. තමන්ගේම දෙයකින් ඉදිරියට යන්න සුභ පතනවා. හැමෝම එකා වගේ ඉන්න, නැත්නම් ගමන කෙටි වෙයි. තණ්හාය ජායතී සෝකෝ කියන පරම සත්‍ය හිතේ තියාගන්නා තාක් කල් ඔයාලට වරදින්නේ නැහැ. සුභ පැතුම්....!
kisime singer kenekge voice immitate nokere thamaata aawenike hadin sing keranne. anukereneya keruwoth wadikal aewa radenne naha obelata jaya
අපි මචංලගේ අහපු හොඳම සින්දුව 💗💗💗💗. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .
Sthuthi
aniwaren
ගෑනුන්ගේ රෙදි ගලවා සින්දු හදන ඉරාජ් ල වගේ පාහරයෝ ඉන්න කාලෙ උබල සුපිරි කොල්ලනේ
"අපි මචන්" නියමයි සුභ පැතුම් ... ගොඩාක් ආසාවෙන් අහනව සින්දු සෙට් එක..
ෂා fm එකෙන් අහාලා හොයාගෙන ආවේ. ලස්සන වැඩක්❤️
Api matchan patta wadak math live strem karanawa ape kollontath kiyannam aniwarayenma subscribe karannn kiyala good luck all of you...
Thank you very much
පැරණි උනත් අලුත්ම විදියට මේ ගීත රස විඳින්න ලැබීම ලොකු සතුටක්... අපි මචන්..., ගොඩක් ස්තූතියි ඔයාලට.
beautiful
මේ ගීතය එවකට ගුවන්විදුලියේ ගී පද රචකයින් සඳහා නිෂ්පාදනය කල "මියුරුස වින්ඳන" නම් වැඩසටහනට නිර්මාණය වූ ගීතයක්. අබේවර්ධන බාලසූරියන්ට අජන්තා රණසිංහයන් මුණගස්වන්නේ මල්කාන්ති නන්දසිරි මහත්මිය විසින්. ඒ නිසාම දෙදෙනා අතර ඉක්මන් මිත්‍රත්වයක් ගොඩනැගෙනවා. මේ ගීතය රචනා වෙන්නෙත් එහි ප්‍රතිඵලයක් හැටියටයි.ආචාර්ය කේමදාසයන් අතින් වැඩසටහන පටිගත කරන අවස්ථාවේ දී මේ ගීතයට තනුව නිර්මාණය වෙනවා. අජන්තා රණසිංහයන් සහ කේමදාසයන් බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් අබේවර්ධන බාලසූරියන් මේ ගීතය ගයනවා. ඒ නිසාම අදටත් ජනප්‍රියත්වයේ අඩුවක් නැහැ.
දැනුම අලුත් පරපුරට බෙදනවාට ස්තූතිය ❤️ 🙏
ලස්සන වැඩක්, තවත් මේ වගේම ලස්සන පැරණි ගීත ගොන්නක් කවර් කරලා දෙන්න. ගොඩක් ස්තුතියි
හදවත නතර කරවන කටහඬවල්..... පුදුම ලස්සනක්...❤️❤️❤️❤️
❤️❤️❤️❤️
Mek nm pissuwak wela thuyennee....😘😘😘❤️❤️❤️😍😍😍😍....ra ninda ynneth api machan set eke sindu ahla...mek nm brand ekk ....❤️❤️❤️❤️❤️❤️💃💃💃💃💃💃💃
No words to appreciate you guys..really amazing talent.
කවුද යකෝ මේව ඩිස්ලයික් කරන අඩුකුලේ පර ගාන්දර්වයෝ 😠😠😡(සුපිරි අපි මචන් keep it up❤️❤️👏👏👍)
හරිම ලස්සනයි ඔයාලට සුභ අනාගතයක්
Apita hoda sindu ahanna lebunata thanks api machan
තවමත් අහනවා ❤
me sinduwa kochchara lasanata oyala kinawada. Harima lassanayi. Thawa mewage sindu apita one. hema weekend ekema oyala aluth sinduwak daanakan api bala gena innwa.
This is one of my favourite songs. Waiting for more like this. Amazing guys.keep it up.Dileepa Neligama
Fantastic ...very excellent performance
ඇත්තටම ගොඩක් ලස්සනයී......තව මේවගේ ලස්සන song ගොඩක් කරන්න ශක්තිය ලැබෙන්න ඔනි ඔයාලට.......
attatama oyala godak lassanata hema song ekakma sing karanawa .mannam godak asawen adaren ahanne mokada ey hema ekakma hadawatatama wadina widiyatai oyala kiyanna harima lassanai godak oyala hemotama man suba pathanawa..budusaranai
ජය වේවා........ ඔයාලා ඇත්තම දක්ෂයෝ..... ආදරෙයි
Y මල්ලී උබල වෙන් උනේ . Pls tel.me where r u all now?
Call 0777577790. ❤️❤️
Pissu hadenwa wdak...niymi..ayyala okktm gd lck....adarei gdaaaak....❤️❤️❤️❤️💃💃💃💃💃😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘
වෙනස් විදිහට අහනකොට ලස්සනයි . මේ වගේම ඔයාලගේ නිර්මානයක් බලන්න ආසයි. ජයවේවා !
ආදරෙයි machooo ❤️🌷👌🙏🙏🙏
superb... really enjoying... with lovely background...it gives me so relax feelings..
aadrey lassny digatama on
Thanks
Harsha ur voice is superb
Great cover... Machan....
You guys are really awesome man👏 Can you all do a cover for "Sadi Ran Abaranin" by Milton Mallawarachchi. Keep up the good work Guys. Cheers..!! 👊
Premaye maya dalen,,,,,, the most beautiful voice
,❤️❤️❤️❤️
Agreed... ⚡👍
I love the voice of him
Yeah... love this voice
Thanks aiye hithatama gayana krnwt. Mt oyalath ek sinduwak kiyan puluend .
❤️❤️❤️❤️❤️
So very sweet you all singing..l so much like your voices.all the best to all.
නියමයි 👍❤️
කොච්චර ඇහුවත් එපාවෙන්නෑ😍❤️
👌👌👌🙏🙏🙏
mata me katahadawal dige pawela ynna hithai. e tharam mihiri kanata. adaraneyai hithata. lagai susumata. no wordssss
Harima lassanai. Siyata fm eke me sinduwa yaddi lassana kata hada kageda kiyala ballanna you tube search kara.baladdi oyala tamai kiyala tiyenne.lassanai
Maru✌😉
ලස්සනයි මචං..... පුළුවන්නම් අමරදේව මාස්ටර්ගේ සන්නාලියනේ සිංදුව ඔයාලගේ හඩින් කියන්න... සුපිරි වැඩක් ... ඔයාලට මම සුභ පතනවා..
ආ..දරේ කියන ටිකේ ලස්සන... කනට තියන මිහිර කියන්න වචන නෑ..දිව්‍යමය රසයක් ඒක..❤️
Puduma lassanak...me wage sindu godak keranna.theruwan saranai
Ammo.. Api Machan.. Excellent.... Al voices are Brilliant... 😘❤️👍
well done guys done more song like this good luck.
Machan please upload your tracks to Spotify if you can.. I love every single track
Great machan , you gang taking us to an another world of srilankan classical music.keep it up, you all are special.
පට්ටම ලස්සනයි .... ❤❤
awesome.......great job...wish u all the best...
Nice song. Great work.i love this.👍👏
All the videos are superb❤
Hama song ekakma harima lassanai.godak thank u oyala hamotama.thawa lassana songs karanna.good luck & good job
පිස්සු හැදෙන covers ටිකක් අයියේ උබලා කරන්නෙ. කියන්න වචන නෑ. 😭❤🔥
නියමයි.හුගක් ලස්සනයි
Aiye oyalage songs serama marama lassanai.....video tikath niyamai oyala hemotama man hadawathinma wish karanawa....mul githayata haniyak nokara oyala karana me wede godaak hodai....Thawath me wage lassana songs karanna good luck....
api manchan oyala karana me vade nam niyamai niyama sindu
Supiri jayen jayama wewa
ලස්සනයි
supirima wadak mama dawasata gaman 10kata wadiya ahanawa lassanai good luck ...
ane aththatama den yana akama wideye music video walata wada me wage deyak ahanna lebena aka kochchara loku deyakda thanks api machan
mallila ela... oyalata jesu phitai.
Niyami mchn....................Jaya wewa.........................
you are doing awesome music guys, great work.
You are a great team. And that you given us it's also excellent. Keep It Up, Good Luck!!!
ලස්සනයි එල
ස්තුතියි
nice hear .great job dears
eala machan ubalaga song .... relax song set 1machan tawa songs karapan eala super ..... good luck ...
super api mchan team mokda sindu enna parakku goda kaleking sinduwak awe nane
පට්ට බන් උබලා කරන මේ වැඩේ
Ahambayen hambune addict una😁♥️💖💖🌺
පට්ට ..කෝ මේ කට්ටිය ඇයි දැන් සිංදු කියන්නෙ නැත්තේ...හරිම ලස්සනයි
කියන්න වචන නෑ. හරිම ලස්සනයි ♥️♥️♥️♥️
කරච්චල් සංගීත අතරෙ අලුත් විදියට නිර්මාණය කරල උනත්මේ වගේ මිහිරි ගීත ඇහෙන කොට සතුටුයි
Well done....& Big hand for the mastering
Nice work.. good luck..
great job dear machans
oya rahata api kamathi. kauru mona kiuwath issarahatama yanna. ikmanata oyalagema song ekakuth karanna. api balan innawa...
Very nice singing and music. Keep it up
Tnx
ekata nam aduna mallila .. ammapa... patta yakoooo.. budusaranai ubalata....
wel done kollo, good work, go ahead own music by API MACHAN ,
No words ,,,,,,,great ,great ,great
patta machan bokkatath poddak pallahata waduna!!!
calm music with matching surrounding.loving it
Supiriii guyss
Super aiyee ela niyameta kara... Jaya wewaa... 👍👍👍👊👊👊
Excellent, bringing a different conceptions with guitar and very simple. Pleasure to listen.
patta machan ...keep it up,good luck
The super set indeed. Thanks from europ.
You are welcome sir
Godakkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkllkkkkkkkkkkkk lassanai
ගොඩක් ලස්සනයි
excellent job!! please present covers on sarasawiyedi heta witharai hamuwanne and me nagaraya songs..
A great way to take the timeless Sri Lankan classics to the modern generation. Good job guys, hope to see more........
nice singing go aged api Mahan team
කියන්න වචන නෑ ඒක මරු ... ❤️අපි මචන්
ලස්සනයි❤
supiri .............................
Man hamuduru Kanek oyala kiuwata viswasa krna ekak neha mn gamnk yanakota mage wahane nithrma ehanne meyalage sindu tika.mn hemadama net eka sarch krnawa meyalage aluth ewa hoyala.aththatama ape perani ayagen passe rasa vidinna kiyala apita nirmana thibune neha.nomiyana nirmana wasayen thibena ape perani kalakaruwange api athra sadanumaraniyai.e herunahama metha kale apita rasavidanna thibune geetha nawei.ewa hondai kalwak gena melo deyak nodanna thanakola kana harak wage inna ayata.kiyanna nam goda dewal thiyanawa....... Aththatama "api machanla "kale sulu patu wenask nowei oun rasa vinddanayen oddal wela un rasaikayanta aluth athdekimk laba dunna vithrk nowei niyama rasavindanaya mokakda kiyna eka hethu sadaka sahithawama pennala ounta jathiye upaharaya lebiya uthumai kisima kamakata nethi ayata sammana dena ape pandithayanta mewa nopena eka nam pudumayak..... Meyalge sindu set eka mn rasa vidapu wara ganana aththatama mata amathakai.mn hemadama rasa vidinawa.api machanlata suba anagathayak pathananawa...... Rathanasiri thero
+Rathana Rathanasiri බොහොම ස්තුතී අපේ හාමුදුරුවනේ
Api Machan Dawasaka ape pansala paththe enna mahe nirmana kranna honda parisarayak thiyanawa.mn kiyanna ona nahane Gampaha gena.idum hitum kema beema magen ... Fb mn podi msg ekak dala ethi balanna all the best. Bs
Aththamai kiyanne kiyanna vachana na mara lassanai patta superb mp3 ganna bari da meva vala? Ahanna ahanna asai epa wenne na orginal sindu valata wada mara feel ekak danenawa
මේ කටහඬවල් ටික මට නම් ලෝකයක් 🌎🥺
❤️❤️❤️
❤️👍
කරච්චල් සංගීත අතරෙ අලුත් විදියට නිර්මාණය කරල උනත්මේ වගේ මිහිරි ගීත ඇහෙන කොට සතුටුයි..පුතාලා හැමෝටම ජය..නියම දක්ෂයො ටිකක්
ඔයාලගේ ගීත ගායනය වාදනය ඔක්කොම හොඳයි. කරුම මළ අදෝනා වගේ සින්දු ඇහෙන කාලෙක මෙහෙම හරි මිහිරි ගීත තරුණ කොල්ලෝ publish කරන එක හොඳයි. එත් ඒ එක්කම ඔයාලගේම මේ වගේ විශිෂ්ඨ නිර්මාණ එලියට එනවනම් තවත් හොඳයි. මේවා අනුන්ගේ සිඳුනේ. ඔයාලත් අපේ රටට අලුත් ලස්සන ගීත දායාද කරන්න. පින් සිද්ද වෙයි. Good Luck!
සියලු කටයුතු සූදානම්.........රැඳී සිටින්න......
අපි මචං...මේ නමට වඩා වටින නමක් යොදාගත්තොත් හොදයි කියලයි මගේ අදහස...අදෝවැඩියා කියන සෙට් එකකට හොදයි අපි මචං වගේ නමක්...ඒත් මේ යන රටාවට ඒ නම ගැලපෙන්නෙ නෑ.
Api Machan where are you from.
my warmest wishes for brighter future
Ranga Sooriyabandara hmmmm aeka aethta
👍
පට්ට 😍😍😍
පුලුවන් නන් මුතු කුඩ ඉහලන මල් වරුසාවෙ සින්දුව කරන්න ප්ලීස් … … …ජය පතනවා ඔයාලට
තුට්ටු දෙකේ සිංදු ඇහෙන මේ වගේ කාලෙක, ඔයාලගේ මේ වීඩියෝ ටික බැලුවම කාන්තාරෙට වැහි වැටුනා වගේ. මේ ගීත ඔක්කොම පරණ බව ඇත්ත. නමුත් අසාධාරණයක් නොකර අලුත් විදිහට කරලා තියෙන විදිහ දැක්කම බලන්න ආසයි. ඔයාලට හොඳ අනාගතයක් තියෙනවා. තමන්ගේම දෙයකින් ඉදිරියට යන්න සුභ පතනවා. හැමෝම එකා වගේ ඉන්න, නැත්නම් ගමන කෙටි වෙයි. තණ්හාය ජායතී සෝකෝ කියන පරම සත්‍ය හිතේ තියාගන්නා තාක් කල් ඔයාලට වරදින්නේ නැහැ. සුභ පැතුම්....!
kisime singer kenekge voice immitate nokere thamaata aawenike hadin sing keranne. anukereneya keruwoth wadikal aewa radenne naha
obelata jaya
අපි මචංලගේ අහපු හොඳම සින්දුව 💗💗💗💗. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .
Sthuthi
aniwaren
ගෑනුන්ගේ රෙදි ගලවා සින්දු හදන ඉරාජ් ල වගේ පාහරයෝ ඉන්න කාලෙ උබල සුපිරි කොල්ලනේ
"අපි මචන්" නියමයි සුභ පැතුම් ... ගොඩාක් ආසාවෙන් අහනව සින්දු සෙට් එක..
ෂා fm එකෙන් අහාලා හොයාගෙන ආවේ. ලස්සන වැඩක්❤️
Api matchan patta wadak math live strem karanawa ape kollontath kiyannam aniwarayenma subscribe karannn kiyala good luck all of you...
Thank you very much
පැරණි උනත් අලුත්ම විදියට මේ ගීත රස විඳින්න ලැබීම ලොකු සතුටක්... අපි මචන්..., ගොඩක් ස්තූතියි ඔයාලට.
beautiful
මේ ගීතය එවකට ගුවන්විදුලියේ ගී පද රචකයින් සඳහා නිෂ්පාදනය කල "මියුරුස වින්ඳන" නම් වැඩසටහනට නිර්මාණය වූ ගීතයක්. අබේවර්ධන බාලසූරියන්ට අජන්තා රණසිංහයන් මුණගස්වන්නේ මල්කාන්ති නන්දසිරි මහත්මිය විසින්. ඒ නිසාම දෙදෙනා අතර ඉක්මන් මිත්‍රත්වයක් ගොඩනැගෙනවා. මේ ගීතය රචනා වෙන්නෙත් එහි ප්‍රතිඵලයක් හැටියටයි.
ආචාර්ය කේමදාසයන් අතින් වැඩසටහන පටිගත කරන අවස්ථාවේ දී මේ ගීතයට තනුව නිර්මාණය වෙනවා. අජන්තා රණසිංහයන් සහ කේමදාසයන් බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් අබේවර්ධන බාලසූරියන් මේ ගීතය ගයනවා. ඒ නිසාම අදටත් ජනප්‍රියත්වයේ අඩුවක් නැහැ.
දැනුම අලුත් පරපුරට බෙදනවාට ස්තූතිය ❤️ 🙏
ලස්සන වැඩක්, තවත් මේ වගේම ලස්සන පැරණි ගීත ගොන්නක් කවර් කරලා දෙන්න. ගොඩක් ස්තුතියි
හදවත නතර කරවන කටහඬවල්..... පුදුම ලස්සනක්...❤️❤️❤️❤️
❤️❤️❤️❤️
Mek nm pissuwak wela thuyennee....😘😘😘❤️❤️❤️😍😍😍😍....ra ninda ynneth api machan set eke sindu ahla...mek nm brand ekk ....❤️❤️❤️❤️❤️❤️💃💃💃💃💃💃💃
No words to appreciate you guys..really amazing talent.
කවුද යකෝ මේව ඩිස්ලයික් කරන අඩුකුලේ පර ගාන්දර්වයෝ 😠😠😡(සුපිරි අපි මචන් keep it up❤️❤️👏👏👍)
හරිම ලස්සනයි ඔයාලට සුභ අනාගතයක්
Apita hoda sindu ahanna lebunata thanks api machan
තවමත් අහනවා ❤
me sinduwa kochchara lasanata oyala kinawada. Harima lassanayi. Thawa mewage sindu apita one. hema weekend ekema oyala aluth sinduwak daanakan api bala gena innwa.
This is one of my favourite songs. Waiting for more like this. Amazing guys.keep it up.
Dileepa Neligama
Fantastic ...very excellent performance
ඇත්තටම ගොඩක් ලස්සනයී......තව මේවගේ ලස්සන song ගොඩක් කරන්න ශක්තිය ලැබෙන්න ඔනි ඔයාලට.......
attatama oyala godak lassanata hema song ekakma sing karanawa .mannam godak asawen adaren ahanne mokada ey hema ekakma hadawatatama wadina widiyatai oyala kiyanna harima lassanai godak oyala hemotama man suba pathanawa..budusaranai
ජය වේවා........ ඔයාලා ඇත්තම දක්ෂයෝ..... ආදරෙයි
Y මල්ලී උබල වෙන් උනේ . Pls tel.me where r u all now?
Call 0777577790. ❤️❤️
Pissu hadenwa wdak...niymi..ayyala okktm gd lck....adarei gdaaaak....❤️❤️❤️❤️💃💃💃💃💃😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘
වෙනස් විදිහට අහනකොට ලස්සනයි . මේ වගේම ඔයාලගේ නිර්මානයක් බලන්න ආසයි. ජයවේවා !
ආදරෙයි machooo ❤️🌷👌🙏🙏🙏
❤️❤️❤️
superb... really enjoying... with lovely background...it gives me so relax feelings..
aadrey lassny digatama on
Thanks
Harsha ur voice is superb
❤️❤️❤️❤️
Great cover... Machan....
You guys are really awesome man👏 Can you all do a cover for "Sadi Ran Abaranin" by Milton Mallawarachchi. Keep up the good work Guys. Cheers..!! 👊
Premaye maya dalen,,,,,, the most beautiful voice
,❤️❤️❤️❤️
Agreed... ⚡👍
I love the voice of him
Yeah... love this voice
Thanks aiye hithatama gayana krnwt. Mt oyalath ek sinduwak kiyan puluend .
❤️❤️❤️❤️❤️
So very sweet you all singing..l so much like your voices.all the best to all.
Thanks
නියමයි 👍❤️
කොච්චර ඇහුවත් එපාවෙන්නෑ😍❤️
👌👌👌🙏🙏🙏
mata me katahadawal dige pawela ynna hithai. e tharam mihiri kanata. adaraneyai hithata. lagai susumata. no wordssss
Harima lassanai. Siyata fm eke me sinduwa yaddi lassana kata hada kageda kiyala ballanna you tube search kara.baladdi oyala tamai kiyala tiyenne.lassanai
Maru✌😉
Thanks
ලස්සනයි මචං..... පුළුවන්නම් අමරදේව මාස්ටර්ගේ සන්නාලියනේ සිංදුව ඔයාලගේ හඩින් කියන්න... සුපිරි වැඩක් ... ඔයාලට මම සුභ පතනවා..
ආ..දරේ කියන ටිකේ ලස්සන... කනට තියන මිහිර කියන්න වචන නෑ..දිව්‍යමය රසයක් ඒක..❤️
❤️❤️❤️❤️
Puduma lassanak...me wage sindu godak keranna.theruwan saranai
Ammo.. Api Machan.. Excellent.... Al voices are Brilliant... 😘❤️👍
well done guys done more song like this good luck.
Machan please upload your tracks to Spotify if you can.. I love every single track
Great machan , you gang taking us to an another world of srilankan classical music.keep it up, you all are special.
පට්ටම ලස්සනයි .... ❤❤
awesome.......great job...wish u all the best...
Nice song. Great work.i love this.👍👏
All the videos are superb❤
Hama song ekakma harima lassanai.godak thank u oyala hamotama.thawa lassana songs karanna.good luck & good job
පිස්සු හැදෙන covers ටිකක් අයියේ උබලා කරන්නෙ. කියන්න වචන නෑ. 😭❤🔥
Thanks
නියමයි.හුගක් ලස්සනයි
Aiye oyalage songs serama marama lassanai.....video tikath niyamai oyala hemotama man hadawathinma wish karanawa....mul githayata haniyak nokara oyala karana me wede godaak hodai....Thawath me wage lassana songs karanna good luck....
api manchan oyala karana me vade nam niyamai niyama sindu
Supiri jayen jayama wewa
ලස්සනයි
Sthuthi
supirima wadak mama dawasata gaman 10kata wadiya ahanawa lassanai good luck ...
ane aththatama den yana akama wideye music video walata wada me wage deyak ahanna lebena aka kochchara loku deyakda thanks api machan
mallila ela... oyalata jesu phitai.
Niyami mchn....................Jaya wewa.........................
you are doing awesome music guys, great work.
You are a great team. And that you given us it's also excellent. Keep It Up, Good Luck!!!
ලස්සනයි එල
ස්තුතියි
nice hear .great job dears
eala machan ubalaga song .... relax song set 1machan tawa songs karapan eala super ..... good luck ...
super api mchan team
mokda sindu enna parakku
goda kaleking sinduwak awe nane
පට්ට බන් උබලා කරන මේ වැඩේ
Ahambayen hambune addict una😁♥️💖💖🌺
❤️❤️❤️
පට්ට ..
කෝ මේ කට්ටිය ඇයි දැන් සිංදු කියන්නෙ නැත්තේ...
හරිම ලස්සනයි