Ravana Season 02 | Episode 40 06th September 2020

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 423

  • @tharusanjeewani26
    @tharusanjeewani26 4 года назад +64

    නොදුටු නොදන්නා අතීතයක් රාවණ තුලින් එලියට දුන්නාට ස්තූතී දෙරණ..... හැම නළු නිළියක්ම තාත්විකයි. දක්ශයි... නියම භාෂා භාවිතයක්..

  • @ikkaslk8061
    @ikkaslk8061 4 года назад +104

    රාවනා කියන්නෙ සුපිරි නාට්‍යයක් කියන අය කො බලන්න

    • @SLHometec
      @SLHometec 4 года назад +1

      ඉන්නවා

    • @thiluiroshika1853
      @thiluiroshika1853 4 года назад

      මේ අපේ ඉතිහාසය 💪💪

    • @nilaniwathudura8527
      @nilaniwathudura8527 4 года назад

      මම

    • @beatbrother52
      @beatbrother52 4 года назад +3

      රාවණ කියන්නෙ සුපිරි නාට්‍යක් නාට්‍ය බලන්නැති උන්ටනම් 😂😂

    • @jandrajandra5712
      @jandrajandra5712 4 года назад

      👍♥️👍💪

  • @gayaniparanagama3037
    @gayaniparanagama3037 4 года назад +124

    රවණා කියන්නෙ අපේ රටේ ඉදපු උතුම් රජ කෙනෙක් .මට ඒ කලේ ඉපදෙන්න බැරිවෙලා .ඒක මහ පවක් මං හිතන්නේ . මොනා උනත් යක්කයන්ට ජය.මුලු සිංහලයන්ටම ජය.අදරෙයි.හැමෝටම ❤️❤️❤️❤️😊😊😊😊 මටත් 👍 1දාගෙන යන්න . ..................😘😘😘😘😘

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад +3

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️ ❤️

    • @gayaniparanagama3037
      @gayaniparanagama3037 4 года назад +13

      හැමෝම හිතන්නේ රාවණා කියන්නේ දරුණුම දරුණු රජෙක් කියලා ...එහෙම වුණාට කමක් නැහැ .රට ,ජාතිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරලා තියෙනවා එහෙම නේද ?අපිත් සිංහල ජාතිය ...රට වෙනුවෙන් මැරෙන්න උනත් අපිට පුලුවන් .මං හරි නේද ? ..............දවසක රාවණා වගේ මුලු ලොවම කතා කරන පුද්ගලයන් බිහිවේවා !අදරෙයි හැමෝටම .....මට 👍 1දාගෙන යන්න .......😊😊😊😊❤️😘🙏

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад +6

      @@gayaniparanagama3037 අනිවාර්යෙන්... මමත් මගේ ජාතියට දහමට ගොඩක් ආදරෙයි..ඒත් අපේ කම නොයේකුත් හේතුන්ගෙන් වහල අද... කනාගාටුයි.. ඒත් තාම අරමුන අත් හැරල නැ..තෙරැවන්සරනයි

    • @thiluiroshika1853
      @thiluiroshika1853 4 года назад +13

      නෑ ඒ කාලේ ඉපදුන අපි තමයි අදත් මේ ලේ රත් කර ගන්නෙ 👍👍💪💪💪

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад +3

      @@thiluiroshika1853 අනිවාර්යෙන්..

  • @sandanikuwait2447
    @sandanikuwait2447 4 года назад +26

    අයෙත් සෙනසුරාද ඉරිදා එනකම් ඉවසා ගෙන ඉන්න වෙනවා ගොඩක් ගොඩක් ආසයි රාවණා ටෙලිනාට්‍ය බලන්න ජය වේවා රාවණා ❤❤

  • @suriyasuriya5052
    @suriyasuriya5052 4 года назад +68

    ගොඩක් ස්තුතියි රාවණා අදත් බලන්න ලැබුණා ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @asithaperera2020
    @asithaperera2020 4 года назад +302

    රාවණ 3කොටස බලාපොරොත්තු වෙන් ඉන්නෙ කවුද? සිව් හෙලයටම ජය!!

  • @tharakumuduni7828
    @tharakumuduni7828 Год назад +6

    රාවණගේ කලයේ නොසිටීම මං කරපු ලොකු පවක් නිසා වෙන්නැති. යක්කයන්ට ජය . මෙහෙම බලන එකත් සතුටක් .❤❤👍👍

  • @ajithvimalasiri3718
    @ajithvimalasiri3718 4 года назад +211

    රාවණ නම ඇහුනත් හිරිගඩු පෙපෙන උන් වම්පැත්තෙ කොනට 😍

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад +1

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️ ❤️

    • @arunapeiris9066
      @arunapeiris9066 4 года назад

      Okay

    • @NirangaMadhuwantha
      @NirangaMadhuwantha Месяц назад

      Eay kiuwe kothanatada api yanna ona.

  • @mattas-1206
    @mattas-1206 4 года назад +89

    රාවණා චරිතයෙන් ජීවිතයට ගතහැකි දෑ බොහෝය. ✅

    • @beatbrother52
      @beatbrother52 4 года назад +2

      ඔව් කොටවන හැටි කැපිලි කෙටිලි,යටි උගුල්,දිය යටින් ගින්දර ගෙනියන වැඩ,හොර වැඩ වගේ දේවල් ජීවිතයට එකතු කරගන්න පුළුවන්,තව බොහෝ දේවල් තියෙනව

    • @අතීතහෙළයන්ගේසුවරහස්
      @අතීතහෙළයන්ගේසුවරහස් 4 года назад +4

      @@beatbrother52 e dewal walin ravana noselee thamange aramunata yana heti taruna parapurata loku adarshayak

    • @savidyasathsarani1073
      @savidyasathsarani1073 4 года назад +2

      @@beatbrother52 ewage dewal walin rawana noseli jaya ganna hati thamai igena ganna puluwan

  • @amdagekatha1371
    @amdagekatha1371 4 года назад +59

    රාවණාට ජය ❤❤❤❤❤❤❤❤❤

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад +1

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️ ❤️

  • @SLHometec
    @SLHometec 4 года назад +215

    රාවනා රජු රාජ්‍යත්වය ලබා ගන්නා කොටස බලන්න කැමති අය කෝ

  • @සදතාරුකා
    @සදතාරුකා 4 года назад +82

    අද මුලු රාවණා සේනාවම ආයෙත් ඇවිල්ලා..ජයවේවා රාවණා ..
    අනේ මේ වාචාල පූජකයට ඔය හදන ආයුධය ආපිට පෙරලියන් ..කියන්න හිතන්නේ මට විතරද..🍁
    😊😊😊

  • @traveltectours6561
    @traveltectours6561 4 года назад +14

    සුපිරිම කතාවක් ⚡🔥❤👌😎👍🙏

  • @kasundananjaya6827
    @kasundananjaya6827 4 года назад +73

    කතාවේ ප්‍රධාන චරිතය රාවණ නිසා කිසිම කරදරයක් වෙන්නේ නෑ කියලා දන්න නිසා බව නැතුව කතාව බලන්නේ මං විතරක්.
    👇
    එහෙම හිතෙන අය මේ කොනට
    💟 ආදරෙයි රාවණ
    👉❤️🧡💛💚💙💜👈

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 4 года назад +6

    Rawanata ජයවේවා නායක pugakathumage බොරුව කියන්නේ කරුමක්කාරයෝ සැමට තෙරුවන් සරණි

  • @kanthiwithana9250
    @kanthiwithana9250 4 года назад +44

    රණබාහු කුමරැට ජය නියතයි

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️

  • @apesithuveli_7506
    @apesithuveli_7506 4 года назад +61

    යක්කයන්ට ජය වේවා😍😍❤️❤️🤩🤩❤️❤️🙏🙏 ...

  • @Remix-hub_64
    @Remix-hub_64 Год назад +7

    3 වෙනි කොටස එනකම් 2 පරටත් රාවණා බලන මම 😮😮

  • @apesithuveli_7506
    @apesithuveli_7506 4 года назад +76

    නොට්පිකේෂන් ආපු ගමන් රාවණ බලන්න දුවලා එන අය කෝ....අත් උස්සන්න.....🙏💃🙋🙋🙋🙋🙋🙋

    • @niranjalakumarit.m9585
      @niranjalakumarit.m9585 4 года назад +1

      💖💖💖💖👈

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️ ❤️

    • @pushparanthilaka3505
      @pushparanthilaka3505 4 года назад

      🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @wasna2025
    @wasna2025 4 года назад +5

    Pujak tumage wade ගිනි aulana akamai අදත් ගොඩාක් ලස්සනයි

  • @බස්නම්අපිබ්රෝ

    Mary kathava monava nathath ravanata rgapana januka maru 😀😀♥️♥️👍👍🌹🌹

  • @කලුමල්ලී-ඡ7ඹ
    @කලුමල්ලී-ඡ7ඹ 4 года назад +18

    නායක පුජකයගේ බෙල්ල මිරිකන්න්න හිතෙන උන් මෙ කොනට

  • @damayanthiprasadi3924
    @damayanthiprasadi3924 4 года назад +33

    සුපර්ණකා 🌼අක්කණ්ඩි සුන්දරයි

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️ ❤️

  • @jayanimalika1635
    @jayanimalika1635 2 года назад +9

    රාවණ 3කොටස ඔින කියන අය කෝ සිවි හෙලයට ම ජය

  • @vishmaya9394
    @vishmaya9394 Месяц назад +1

    මෙවන් ඌ අතීතයකට යන්න තිබ්බේ නම් හෙලයන් වෙනුවෙන් කරන කැප කිරීම මා හොදින් දනී❤

  • @freezone917
    @freezone917 4 года назад +53

    පට්ට ආසාවෙන් බලන එකම කතාව ෆොන් එකෙන් ෆොටො එඩිට් කරන්න සෙට් වෙන්න

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️ ❤️

  • @prana_shakthi
    @prana_shakthi 3 месяца назад +2

    අපේ බුදුන් ඉන්දියාවට පවා දුන්නේද මේ ලෙසින්, සක්විති රජු රාවනයන් ලංකාවේ කියලා පිලිගන්න සමහරු මෙතරම් සාධක තිබෙද්දීත් බුදුන් ඉන්දියාවට පවරනවා. බුදුන් සක්විති රජුන් පහල වෙන එකම භූමීය මේ හෙලය බව ඉතා ඉක්මනින් හෙලිවෙයි.

  • @ravana8069
    @ravana8069 4 года назад +14

    ආදරෙයි රාවණා ❤️❤️❤️❤️❤️❤️

  • @mattas-1206
    @mattas-1206 4 года назад +23

    රාවණා එනකම් බලන් හිටිය සෙට් එකේ

  • @නිම්සරානිම්සරා

    රාවණා රාවණා පරපුරේ නිරිඳු රාවණා ජය ජයග්‍රහණය

  • @ruwansithum7824
    @ruwansithum7824 4 года назад +70

    රාවණට ආදරය කරන අය කෝ බලන්න ❤️

  • @mekalaharshani7464
    @mekalaharshani7464 4 года назад +57

    අයියෝ කො පංචාලි අලුත් පංචාලි මේලෝ රහක් නැ අර සුන්දර පංචාලි අපිට ඔන

  • @mattas-1206
    @mattas-1206 4 года назад +56

    රාවණා පෝන් එකේ බලන්නේ මං ඕන්න

  • @jandrajandra5712
    @jandrajandra5712 4 года назад +2

    රාවණට ජය යක්කයන්ට ජය හෙළයන්ට ජය 👍💪👍💪♥️♥️🙏🙏🙏

  • @Piumal_landscape
    @Piumal_landscape 4 года назад +47

    😂😂😂 කතාව නොඹලා Comments දාන උන්ට අපේ බලවත් මෙව්වා එක 🙋‍♂️

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад +1

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️ ❤️

    • @thiluiroshika1853
      @thiluiroshika1853 4 года назад +2

      අනිවාර්යයෙන්ම

  • @NavarathnaBandara-en1jg
    @NavarathnaBandara-en1jg 8 месяцев назад +2

    අපි රාවණ ටීවී එකේ දකින්න හරි ආස❤

  • @ireshamaduranganirajapaksh934
    @ireshamaduranganirajapaksh934 4 года назад +9

    ජය වේවා රාවණා ගැම්මට

  • @monicagamagi5134
    @monicagamagi5134 4 года назад +7

    බුදු සරණයි රාවණ ඔබට

  • @rtrt161
    @rtrt161 4 года назад +16

    රාවණයට ජය❤️❤️❤️❤️❤️😭😭😭

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️ ❤️

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 4 года назад +20

    මග බලාගෙන හිටියෙ 💗💗💗💗💗

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️ ❤️

  • @gayaniparanagama3037
    @gayaniparanagama3037 4 года назад +37

    මගේ රට ජාතිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්න පුලුවන් හැමෝම , තමන්ගේ අගම පිළිබඳව හිතන හැමෝම භය නැතුව මම සිංහල ජාතිය වෙනුවෙන් මැරෙන්න වුණත් හයියක් තියන එකෙක් කියලා කියන්න පුළුවන් හැමෝම මට 👍 1දාගෙන යන්න .comment 1දාගෙන යන්න .....ආදරෙයි හැමෝටම .බුදුසරනයි!!!!🙏🙏🙏🙏🙏😘😘❤️

  • @shashiweerathunga8542
    @shashiweerathunga8542 4 года назад +15

    රාවණා ❤️❤️❤️❤️❤️❤️❤️❤️ මකර ❤️❤️❤️❤️❤️❤️

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️ ❤️

  • @ජොනිමොකර්
    @ජොනිමොකර් 4 года назад

    රාවණා යලි පැමිනෙනවා දුමරක්ක ගෙ පුතු ලෙසින් ඉදිරියෙදි..විශ්ව ශක්ති පණිවිඩයකි.

  • @RavinduViduranga
    @RavinduViduranga 4 года назад +7

    1)2011-2019 අනුකලනය විභාග ගැටලු සාකච්ඡාව..
    2)මුල සිට සරලව අවකලන..[Episode 7ක් release කර ඇත.]
    3)ශ්‍රේණි විභාග ගැටලු සාකච්ඡාව..
    4)සාපේක්ෂ ප්‍රවේගය විභාග ගැටලු සාකච්ඡාව..
    5)ගුරුත්ව කේන්ද්‍රය විභාග ගැටලු සාකච්ඡාව..
    6)ආදේශ මගින් අනුකලනය..
    7)ත්‍රිකෝණමිතිය ගැටලු විසදන හැටි..
    8)අවකලනය විභාග ගැටලු විසදන හැටි.
    👏මේ වගේ වටිනා video බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න... share කරන්නත් අමතක කරන්න එපා..

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 года назад +3

    නායක පුජක තුමනි ඔබ‍ට mk කල නොහැක රණබහුට ජය රාවනා

  • @shggy1689
    @shggy1689 4 года назад +24

    රාවණ 🤍
    කතාවෙ graphics editor :- කෘතිම ගතිය වැඩී 🥺 අවදානයෙන් එඩිට් කරානන් මේ කතාව මීටත් වඩා දැනෙන්න තිබ්බ.. ♥️

    • @mariaa3438
      @mariaa3438 4 года назад +4

      ඔව් ඒක ඇත්ත ..සමහර දෙබස් වෙලාවකට එකිනෙක ගැලපෙන් නැ....කතාවේ වටිනා කම අඩු වෙනවා එකෙන්

    • @chethiyapremarathne304
      @chethiyapremarathne304 4 года назад +3

      sirawatama,
      melo rahak nh.. 1 weni Season eka eta wadiya hodai.. meke hamadama kalawe avidan yana magulai.. ekko munata muna balan paya ganak kata kara kara nahayen adana ekai vitharai balanna melo deyak nh... kisima kriyadama angayak nh.. Editing Meloma rahak nh.. hoda gmmen katawa balan innakota eka paratama don gala wena kotasak danawa ekko add ekak danawa... Nikan ara Love Natyak balana eka ita wadiya hodai.. wadima piriweyak dara hadapu magulak kiuwta kisi kamakata nh... okata viyadam karapu salli tika ekatu karala Film ekak karanm hari Ravana kiyala... dn itin mata banapan..

    • @shggy1689
      @shggy1689 4 года назад

      😞

  • @KushanDismika
    @KushanDismika 2 месяца назад +1

    රාවණ ශක්තීන් 9 පිට කරා. | 👍 රාවණට කාල තරණ ඥානය ඉක්මනින් ලබා ගැනීමට හැකි වේවා!... | 🤜🤛

  • @anuradhadisanayaka9279
    @anuradhadisanayaka9279 4 года назад +8

    රාවනට ජය

  • @savidyasathsarani1073
    @savidyasathsarani1073 4 года назад +3

    Amoo adath supiri rawana 😍❤️❤️

  • @deepikanisansala1297
    @deepikanisansala1297 4 года назад +12

    රාවණා ❤️❤️

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    තේරුවන් සරනයි සියලුම දෙනට

  • @dramaqueen7608
    @dramaqueen7608 4 года назад +16

    Yako yaddi eka panchali kenek eddi thawa panchali kenek 😁😁

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад +1

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️ ❤️

    • @nishanikumari5689
      @nishanikumari5689 4 года назад +4

      විශ්‍රව මුනිතුමා ගිය සතියේ කොටසෙන් කිවේ අනේ ඒ නවදෙනා එළියට ගද්දි පඤ්චාලිගේ ස්රූපය වෙනස් වෙනවා කියලා.

    • @dramaqueen7608
      @dramaqueen7608 4 года назад +1

      @@nishanikumari5689 ow.eth man kamathi nishala akkata😍😍

  • @shagikolla822
    @shagikolla822 4 года назад

    Me pushposkatha dakkama appiriyai atakichchi mekiwa galapenna rawanage ammata. Rakanan lassanai.

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 4 года назад +2

    නිරිදු රාවණ 🙏🙏🙏

  • @Amasha.349
    @Amasha.349 4 года назад +13

    අදත් පිට රට ඉදලා පොන් එකෙන් රාවණා බලන සෙට් එක කො බලන්න

  • @kanchanak7096
    @kanchanak7096 4 года назад +4

    Good ape rawana malli 👍❤️🙏

  • @ikkaslk8061
    @ikkaslk8061 4 года назад +15

    කො බලන්න යක්ක ලෙ ...

  • @TishanaGaythra
    @TishanaGaythra 8 месяцев назад

    3 වෙනි පාරටත් .රාවන බලන මම 🥰😍🥰

  • @sriyalathas.p.4289
    @sriyalathas.p.4289 4 года назад +2

    Episode 21වෙනකන් ලස්සනට තිබ්බ මේ කතාව.දැන් හරි නෑ .අපරාදේ ලස්සනට තිබ්බ කතාව .

  • @kelumrathnayaka1786
    @kelumrathnayaka1786 4 года назад +6

    ජය වේවා .❤

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️ ❤️

  • @suriyasuriya5052
    @suriyasuriya5052 4 года назад +8

    සැමටම තෙරුවන් සරණයි

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад +1

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️

  • @michico76
    @michico76 4 года назад +6

    මොනවා උනත් පරණ පංචාලි තමයි හොඳ 😊✌️

  • @seheraabimani1770
    @seheraabimani1770 4 года назад +16

    නායක පුජක මේ හදන කඩුව ගැන තමා දවසක විභීෂණ රාමට කියා රාවණ පාවා දෙනවා අැත්තේ...

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад +1

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️

    • @seheraabimani1770
      @seheraabimani1770 4 года назад +1

      @@helaboduhada8108 sir..😱

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      @@seheraabimani1770 🙂 16 magenn🌹

    • @seheraabimani1770
      @seheraabimani1770 4 года назад +1

      @@helaboduhada8108 thnk u

    • @denuwanrajapaksha255
      @denuwanrajapaksha255 4 года назад +3

      විභිශන රවණා පවා දෙනවා කියලා මම නම් හිතන්නෙ නෑ එය බොරුවක්.

  • @punchisamanali3020
    @punchisamanali3020 4 года назад +1

    Vishrava Muni.👌👍🤲🙏Puspoth katha👌👍🤲🙏❤❤

  • @NimeshiKavindaya
    @NimeshiKavindaya Месяц назад +1

    Rawanata jaya wewa

  • @sweetj56sweety52
    @sweetj56sweety52 4 года назад +1

    හෙළයන්ට ,හා,,,,,❤යක්කයෙන්ට,ජයවෙිවා

  • @nalikamahinda3967
    @nalikamahinda3967 4 года назад +1

    ස්තුතියි රාවණා

  • @isharifernando3006
    @isharifernando3006 4 года назад +2

    We want rawana part 3 oneday

  • @slpubudu8263
    @slpubudu8263 4 года назад +7

    යක්කයො කො බලන්න එන්න .🔥🔥🔥🔥

  • @manjukaniroshani5868
    @manjukaniroshani5868 4 года назад +5

    Panchalli ishshara lassanai godaak

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️ ❤️

  • @punchisamanali3020
    @punchisamanali3020 4 года назад +2

    kalanemi athulu Kandayama💪💪👌🤲🙏❤

  • @anushafernando5135
    @anushafernando5135 4 года назад +16

    Me issara hitapu පංචලි nawai nada

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️ ❤️

    • @aradhanaks672
      @aradhanaks672 4 года назад +3

      විශ්‍රවමුණිතුමා කිව්වා නේ නමදෙනාගෙන් එකම ස්ත්‍රීය වෙනස් වෙනවා කියලා පිටතට පැමිණෙනවිට

    • @dahamiupadya1351
      @dahamiupadya1351 4 года назад

      Na nishala akki marry karala ekq nisa eyq ravana eken ayin wela

  • @ashanirandika3411
    @ashanirandika3411 4 года назад +10

    Aksha nm lassanay

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️

    • @kavindunirmal9346
      @kavindunirmal9346 4 года назад

      Aksha inne dewani inime

  • @සේපාලිකාසත්සරණි

    රාවණා ජය

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 года назад +27

    පංචාලි ඇයි මාරුකලේ අනේ කලින් කෙනා නිර්භීතයි

    • @dahamiupadya1351
      @dahamiupadya1351 4 года назад +1

      Eya marry karala

    • @shortvideos-zk3qv
      @shortvideos-zk3qv 4 года назад

      පංචාලිගෙ ස්වරුපේ වෙනස් වෙනවා

  • @shrimatishrimati388
    @shrimatishrimati388 4 года назад +4

    යක්කයන්ට ජය...

  • @tharubandara1685
    @tharubandara1685 4 года назад

    සුපිරිම ✔✔✔✔✔✔✔✔✔

  • @kaviruwanlakamalbamunuarac854
    @kaviruwanlakamalbamunuarac854 2 года назад +1

    හෙළයට ජය

  • @kumaripna4131
    @kumaripna4131 4 года назад +2

    raavana rajuta ජය

  • @punchisamanali3020
    @punchisamanali3020 4 года назад +1

    Ravanata Jaya💪💪👌👍🤲🙏❤❤❤❤❤

  • @warnasamika
    @warnasamika 4 года назад +8

    පරන පංචාලි නැතුව වැඩක් තියෙයිද මංදා.. කොහොම හරි පරන පංචාලිව ගේන්න...

  • @kaviruwanlakamalbamunuarac854
    @kaviruwanlakamalbamunuarac854 2 года назад

    රාවණා රජුනි නැවතත් මේ යක්ෂයන්ගේ හෙළය නිවට හොර දෙශපාලුවන්ගෙන් රුකදෙන්න

  • @surangakc7666
    @surangakc7666 4 года назад +17

    Doha Qatar Walaa Edan Rawana Balan KatTiya KOO 👍

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️ ❤️

    • @mangalaherath2966
      @mangalaherath2966 4 года назад +1

      👍👍💪💪

    • @mangalaherath2966
      @mangalaherath2966 4 года назад +2

      👍👍💪💪

  • @tiptop4457
    @tiptop4457 4 года назад +1

    Niyamai

  • @niranjalakumarit.m9585
    @niranjalakumarit.m9585 4 года назад +9

    ආදරෙයි ඹන්න ආවා ඩුවගන ඩුවගන ආවා 💗💗💖💗💗💖💗💖💗💗💖💖💖💗💖💗💖💗💖💖💗💖💗💖💗💗💖💗💖💗💖💗💖💗💖👈

  • @kumudukumudu431
    @kumudukumudu431 4 года назад

    Kamathima kathawa thamai rawana 🙂🙂🙂🙂🙂

  • @sanukasanuka5495
    @sanukasanuka5495 4 года назад +1

    රාවනාට ජය

  • @seheraabimani1770
    @seheraabimani1770 4 года назад +31

    අනේ පරණ පංචාලි තමා හොද

  • @hansikaprobodini9508
    @hansikaprobodini9508 4 года назад +4

    Yakkayanta jaya.

  • @pathmawijesooriya-vc6kr
    @pathmawijesooriya-vc6kr 9 месяцев назад

    ජය.......

  • @sachiniramanayaka810
    @sachiniramanayaka810 4 года назад +2

    පංචාලිගෙ මේ වෙනස මකර කොහොම දරාගනීවිද මන්ද....🤔

  • @denaidilui
    @denaidilui 4 года назад

    එන්න මෙහෙටත් යාලුවනේ.ඩෙනයි දිලුයි ගෙයි පිස්සු වැඩ ටිකක් බලලා යන්න.

  • @srinaththilakarathna5762
    @srinaththilakarathna5762 4 года назад +1

    👍👍👍👍👍👍👍👍 Ela

  • @niroshaadikari8468
    @niroshaadikari8468 Год назад

    Karana Lassanai hoodata act karannawa idiri anagaathayata suba pethum puthee

  • @sudunona7745
    @sudunona7745 4 года назад +11

    aiyo....panchali wenas welani.....

    • @helaboduhada8108
      @helaboduhada8108 4 года назад +1

      🌹🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න සර් කරදරයක් නැතිනමි.. 🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂 sub ඔිනිනමි කියන්න🌹❤️ ❤️

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 4 года назад +3

      ඒකනේ පරන පංචාලි හොදයි....එලියට ගන්නකොට පොඩි මිස්ටෙක් එකක් වෙලා...රනබාහූ කියන්නෙ ගොඩාක් උත්සහා කරා කියලා රූපය වෙනස් නොවී තියාගන්න...🤔🤔🤔🤔🤔🤔

  • @sajithroshan884
    @sajithroshan884 4 года назад

    Balapu supirima telidrama ekak

  • @segarasegar8124
    @segarasegar8124 4 года назад

    Rawanata sada jaya rawanayan mea kalayeth bihi weawa

  • @velmayan
    @velmayan 4 года назад +1

    රාවණා දෙමළ ජාතියේ රජෙකි. රාම් උතුරු ඉන්දියානුවෙකි. ප්‍රාග් or තිහාසික යුගයේදී, රාවණා ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ දකුණු කොටස ශ්‍රී ලංකාවෙන් ඔබ්බට පාලනය කළේය. ඉතින් මුලදී ශ්‍රී ලංකාවේ ජනතාව කළු ජාතිකයන් වූ අතර ශිවට නමස්කාර කළහ. අදටත් සිංහල කතා කරන කළු ජාතිකයින්ගෙන් බහුතරයක් ශිව වන්දනාමාන කරන ජාතියට අයත් වේ. මෙම පදනම අප තේරුම් ගන්නේ නම්, ශ්‍රී ලංකාව රාවණාගේ දේශය බව අප තේරුම් ගන්නේ නම්, දෙමළ හා සිංහලයන්ට කිසිදු වෙනසක් නොමැතිව එක හා සමානව ජීවත් විය හැකිය.

    • @arunapriyantha7314
      @arunapriyantha7314 3 года назад +1

      Eke eththa neththa anagathe therei. Rawana demala rajek nam adath rawana namayata baye rwanage piliru hadala ginithiyanne ai indiawa?

    • @arunapriyantha7314
      @arunapriyantha7314 3 года назад +1

      Surayoi asurayoi kiyana eke theruma dannawada? Surayo deiyo edahuwata koheda miniho asurayo deiyo edahuwe? Asura yanu dewa edahili prathissepa Kala hiruge shakthiyen wedagaththa pirisak.

    • @arunapriyantha7314
      @arunapriyantha7314 3 года назад +1

      Anagathedi obalata Sathya watahaganna lebei rawanage athmaya newatha me rate bihiunata pasuwa. Ana edai pasuwa ubalage Gon adahas athaherala sinhaloyo samaga hodi jiwathwei me rate.

  • @සුබානිඅනුරාදා
    @සුබානිඅනුරාදා 4 года назад +14

    මේ පූජකයො ටික ඇයි මෙච්චර අපිරිසිදු

    • @lakshithadilshan3058
      @lakshithadilshan3058 4 года назад +4

      Issara ඉන්දියාවේ widiya

    • @සුබානිඅනුරාදා
      @සුබානිඅනුරාදා 4 года назад +5

      @@lakshithadilshan3058 ඉස්සර විතරක් නෙමෙයි දැනුත් indian people එහෙමයි නේ

    • @sanjusrilanka3463
      @sanjusrilanka3463 4 года назад +1

      Indiawe un ne ban un kohomath jarawatama thamai innne ape sinhalyo ehema kawadda ban hitiye ජයවේවා siuhelayama.

    • @සුබානිඅනුරාදා
      @සුබානිඅනුරාදා 4 года назад +3

      @@sanjusrilanka3463ow neda eka nam aththa

    • @sanjusrilanka3463
      @sanjusrilanka3463 4 года назад +1

      @@සුබානිඅනුරාදා pujaka un hariyata kadappa un wage andrawa la innne ara ape ratata enne සාස්තර kiyanna anna a a wage un tikak

  • @liyanangesli3725
    @liyanangesli3725 4 года назад +6

    නිකන් දගලනවා මේ දෙමලු