LALAI LILAI LAI || EPISODE 134 || ලලයි ලිලයි ලයි || 16th August 2024

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 923

  • @Shanipriyankara
    @Shanipriyankara 2 месяца назад +889

    මා කල පිනක් ඇත්නම් ඒ පිනේ බලයෙන් පිළිකා රෝගයෙන් පෙලෙන ලෝකවාසී සියලුම රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා!!!

    • @palithakasun1343
      @palithakasun1343 2 месяца назад +10

      මමත් මෙතෙක් කළ ඇති පිණි වලින් ලොව සිටින සියළු රෝගින් සුව පත් වේවා

    • @LanserRukmal
      @LanserRukmal 2 месяца назад +5

      🙏🙏🙏🙏

    • @ManojHarshana-nk7yi
      @ManojHarshana-nk7yi 2 месяца назад +2

      🙏🙏🙏

    • @dewahankaviraj6571
      @dewahankaviraj6571 2 месяца назад +2

      Asema wewa

    • @shyamaliharshika4283
      @shyamaliharshika4283 2 месяца назад

      🙏🙏🙏🙏

  • @Anything-o2b
    @Anything-o2b 2 месяца назад +516

    මොනව උනත් සුකුමල් පව්.. "මගේ පෙනහලු දෙන්න පුලුවන් ද..??" 🥺❤

  • @induwaraMadusanka
    @induwaraMadusanka 2 месяца назад +138

    මේ ලෝකේ හැම තාත්තා කෙනෙක්ගෙම හැම ලෙඩක්ම සනීප වේවා කියලා මං මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා , අම්මා තාත්තා දෙන්නම බුදු වෙන්න ඕනි හැම කෙනෙක්ගෙම ❤ i love you my father 🤍😘 my world 🌎💎🫂

  • @H100R-w8n
    @H100R-w8n 2 месяца назад +469

    කතාවකට උනත් කාටවත් ඒ අසනීපෙ නම් හැදෙන්න එපා දෙයියනේ 😔

  • @DnaHerath
    @DnaHerath 2 месяца назад +571

    මාත් පිලිකා රෝගීයෙක් අනේ දෙවියනී කතාවට උනත් කෙනෙක් ට මෙහෙම ලෙඩ ක් කීවම පපුව හිර උනා.කාටවත් ඒ ලෙඩ හැදෙන්න එපා.මුලු පවුල ම කඩා වැටෙන වා.😪😪😪😪😪

    • @gamagebandula-u9l
      @gamagebandula-u9l 2 месяца назад +10

      😢

    • @nadeeshapathiraja1628
      @nadeeshapathiraja1628 2 месяца назад +18

      ඉක්මන් සුව ලැබේවා

    • @SachiniKavindiya-ty3pm
      @SachiniKavindiya-ty3pm 2 месяца назад +16

      ඉක්මන් සුව ලැබේවා දළදා සම්දු පිහිටයි ඔයාට

    • @nishanthaupul1797
      @nishanthaupul1797 2 месяца назад +21

      මගෙ තාත්තා නැති උනෙත් පෙනහලු පිලිකාවකින් දැන් මාස 4වෙනවා .එයා විදවපු හැටි මතක් වෙනකොට කිසිම කෙනෙකුට එ වගෙ ලෙඩක්නන් හැදෙන්න එපා🙏

    • @userbuddini
      @userbuddini 2 месяца назад +12

      Get well soon😢

  • @Sasmitha2005
    @Sasmitha2005 2 месяца назад +314

    අද තමා දැන ගත්තෙ සුකුමල් තනුශ්කට ඇත්තටම ආදරෙ කරල කියල 🥺

  • @Shyamali-b5m
    @Shyamali-b5m 2 месяца назад +211

    අද අපේ දනුෂ්කත් සිරියස් වෙලා.පුතෙක්ගේ වගකීම ඉටුකරනවා හරි ලස්සනට.

  • @kawshalyaekanayaka790
    @kawshalyaekanayaka790 2 месяца назад +470

    සියලු පිලිකා රෝගීන් අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වේවා!1

    • @MuthuhettigamageLalani
      @MuthuhettigamageLalani 2 месяца назад +5

      තෙරුවන් සරණින් සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා

    • @IlOVEYOU-gn7wp
      @IlOVEYOU-gn7wp 2 месяца назад +3

      උබලගේ සාපද මේකටත් පිලිකාවක් ඇවිත්😂

    • @nimsara955
      @nimsara955 2 месяца назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏😢

    • @PrageethSameera
      @PrageethSameera 2 месяца назад

      🙏🙏🙏🙏🙏🙏

    • @HarshaniDeniyage-r6k
      @HarshaniDeniyage-r6k 2 месяца назад

      Budusaranai ikmnin suva veva

  • @47vibeslk
    @47vibeslk 2 месяца назад +329

    ජීවිතේ කොතනකදීවත් කාටවත්ම වරදින්න එපා🍃🤍✨️💕

  • @user-virajsandakelum
    @user-virajsandakelum 2 месяца назад +423

    ඇත්තටම මේ වගේ ලස්සන පවුල් කියක් නම් විනාස වෙලා ඇද්ද මේ වගේ ලෙඩවල් නිසා 😴😴

    • @Rtr-h6g
      @Rtr-h6g 2 месяца назад +11

      ඉපදුනානම් මිනිස්සුන්ට ලෙඩ වෙනවා අනිවාර්යයෙන්ම මොනා කරන්න මුහුන දෙන්න වෙනවා හැර

    • @HasiduHeshan-id3oc
      @HasiduHeshan-id3oc 2 месяца назад +2

      🙃💔

    • @Blablablaa-u3t
      @Blablablaa-u3t 2 месяца назад +3

      @@Rtr-h6geka atta ❤ meka thama jiwithe ena dewl walata muna denw arenna wena krnna deyk na plwn dyk krl ewt muna denwa arenna

    • @pradeepkariyakarawana3740
      @pradeepkariyakarawana3740 2 месяца назад +2

      Jiwithe kohochara watunda kiwwoth binduwatama watuna jiwithe essrahata enna hadapu kalemai ammata ehema ledak awe😢😢😢

    • @pissu_kemllah
      @pissu_kemllah 2 месяца назад +3

      ඇත්ත මගෙ තාත්තා වත් උදුර ගත්තා දැන් අවුරුදු එක හමාරක් 🥺

  • @MaaliKaravita
    @MaaliKaravita 2 месяца назад +158

    I.c.u ake inna oyage අම්මාට ඉක්මනින් සුව ya වේවා tharuvan saranai .

    • @sheroofficial7321
      @sheroofficial7321 2 месяца назад +2

      ඔබ අදහන ආගමක දෙවියෙක් සිටීනම් හෝ සාස්තෲන්ගේ පිහිට ලැබී ඔබේ මව ඉක්මනින් සුවපත් වෙත්වා ,ඔබගේ මව නිදුක් වෙත්වා , නීරෝගී වෙත්වා ඔබගේ මව දෙවියන් රකීත්වා , සියළු දෙනාගේ සෙත් ශාන්තිය ඔබේ මවට නිරෝගී සුව ලැබේත්වා❣️❣️

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 2 месяца назад

      තාත්තා නැද්ද

    • @dilinigamage691
      @dilinigamage691 2 месяца назад

      ඉක්මන් සුව ලැබේවා

  • @tharukamax431
    @tharukamax431 2 месяца назад +425

    අශ්ගෙයි තාත්තගෙයි කොටස් යවලා බලන එවුන් කෝ

    • @menukadilrukshi
      @menukadilrukshi 2 месяца назад +2

      මේ මන් 😂

    • @sadram4084
      @sadram4084 2 месяца назад +3

      අතිසයින් ප්‍රථම වතාවට මාත් 😁😁

    • @Malika-u4j
      @Malika-u4j 2 месяца назад +1

      Man

    • @TharangaDarshani-jo2lf
      @TharangaDarshani-jo2lf 2 месяца назад +1

      Math ❤

    • @Dilhani_5
      @Dilhani_5 2 месяца назад +1

      මේ මං ඉන්නො 😂

  • @Sithu_Girl18
    @Sithu_Girl18 2 месяца назад +305

    දනුෂ්කගේ තාත්තා අඩද්දී අපිටත් දුක හිතෙනවා🙂. [ඇත්තටම "තාත්තා" කියන්නේ ආදරේ නොපෙන්වන, නමුත් මහමෙරක් තරම් ආදරේ හිතේ පුරවන් ඉන්න වීරයෙක් 🙏🏻], මේ කතාවෙත් ඒක හොදටම පේනවා.😊❤️

  • @kaviathsara
    @kaviathsara 2 месяца назад +303

    අතිශය ප්‍රථම වතාවට අද සුකුමල් සිරියස් උනා...😓❤

  • @dangapenchi5299
    @dangapenchi5299 2 месяца назад +187

    " අශ් " චරිතය හරිම කපටි චරිතයක්.
    කළු චරිතයක් විදිහට ම
    හැලිලා යනවා නම්
    හොඳයි අවසානයේ 👏

    • @SriyaAbesinha-q9w
      @SriyaAbesinha-q9w 2 месяца назад +7

      මට නම් පේන්නම ba

    • @Sohan-d7g
      @Sohan-d7g 2 месяца назад +3

      අනිවා ...පේන්න බෑ

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 2 месяца назад +1

      ඔව් මිලාගෙ love එකට හරස් වුනා

    • @DammikaW48474
      @DammikaW48474 2 месяца назад +1

      අශ් ට ඕන මිලා නෙවෙයි, මිලා අරන් එන ධර්මන් රාජරත්නම් ගෙ බූදලේ අයිති කර ගන්න එක විතරයි!

    • @sweesha-2526
      @sweesha-2526 2 месяца назад +2

      කතාවම කනවා කුම්මැහි කම දාලා😂

  • @RashmiWasana-ik4he
    @RashmiWasana-ik4he 2 месяца назад +109

    හැමදාම මේ මුසල ගෑනි කෑම මේසේදී කොහෙහරි යන ප්‍රශ්නයක් ඇදල අරන් ගෙදර මිනිස්සුන්ට කන්න එපා කරවනවා

  • @HerathDN
    @HerathDN 2 месяца назад +8

    අපි ඊයේ පිලිකා රෝහලට දානයක් දුන්නා. ඒ සියලුම දෙනාට නිදුක් නීරෝගී සුව දීර්ඝායූ වේවායි පතමි ❤

  • @HiruminiDivanjalee-x1q
    @HiruminiDivanjalee-x1q 2 месяца назад +70

    සුකුමල් හොද අවංක පෙම්වතේක් `මගේ පෙනහල්ල දෙන්න පුලුවන්ද´ ඒ වචනේ....😢❤❤

  • @Sasmitha2005
    @Sasmitha2005 2 месяца назад +159

    නරක දෙයක් වෙන්න යනවා වගේ .අනේ තනුශ්කට මොකුත් වෙන්න නම් එපා🥺

    • @TodaystorySrilanka
      @TodaystorySrilanka 2 месяца назад +2

      Script eka liyana ekata tikak kiwwanm mokada 😂

    • @nerumHashan
      @nerumHashan 2 месяца назад

      😂

    • @yoshitha4042
      @yoshitha4042 2 месяца назад

      අනේ ඔව් මගේ පපුවත් හෝස් ගාලා ගියා.මමත් ගලේ දේවාලෙට ගිහින් බාරයක් වුනා, තනූට මොකුත් වෙන්න එපා,ධනුෂ්කගේ මිලාගේ ආදරය සාර්ථක වෙන්න. අනේ ඇස්වහ වදින්න එපා 🙏🙏

  • @SadiyaSadiya-j7v
    @SadiyaSadiya-j7v 2 месяца назад +176

    දනුෂ්කගේ පවුල නම් හරිම අදරනියයි. එකමුතුයි 😘

  • @dangapenchi5299
    @dangapenchi5299 2 месяца назад +164

    සුකුමල් හොඳ ප්‍රේමවන්තයෙක්නේ යකූ 😐

    • @DammikaW48474
      @DammikaW48474 2 месяца назад

      හයියෝ....🤦🏽‍♂️🤦🏽‍♂️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 месяца назад +36

    මෙි කාලකන්නි අසනීපය නම් මෙි ලොකෙ කාටවත් හැදෙන්න එපා 😢

    • @LalaniFrencis
      @LalaniFrencis 2 месяца назад

      අනිවාර්යයෙන්ම

  • @gayashankarunarathna2261
    @gayashankarunarathna2261 2 месяца назад +175

    "මගේ පෙනහැල්ල එයාට දෙන්න පුළුවන් ද..." ❤️‍🩹

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 2 месяца назад

      බැරි ලු

    • @LalaniFrencis
      @LalaniFrencis 2 месяца назад

      එහෙම කියන අය ඇත්තටම ඉන්නවද

  • @Dasu-b9m
    @Dasu-b9m 2 месяца назад +88

    තනූගෙයි ජෙම්ගෙයි love story ek nm maru ❤❤❤

  • @TodaystorySrilanka
    @TodaystorySrilanka 2 месяца назад +46

    රගපානවා නෙවේ ඒකෙ ජිවත්වෙනවා ❤ ජගත් සහ දනුශ්ක

  • @NandiN-f9m
    @NandiN-f9m 2 месяца назад +33

    පිය. සෙනෙහස 😭😭😭. ආදරේ.. සෑමට 👍👍💞💞💕💕💕💕💞💞💞💞💞

  • @amashamudalige
    @amashamudalige 2 месяца назад +39

    මන් බදින්න ඉදපු කෙනාටත් කැන්සර් එකක් හැදිලා නැති උනා ..හරි ආසවෙන් නාට්‍ය බැලුවේ කතාවක් උනත් ඒ නම අහන් ආයී කතාව බලන්න හරි අමාරුයි 🥺😔

  • @kuwaitstar5102
    @kuwaitstar5102 2 месяца назад +97

    ලස්සනට හිනාවෙවී සතුටින් බලපු කතාව කුමන්ත්‍රණ කාරයෝ වෛරක්කාරයෝ හතුරෝ ඊර්ෂ්‍යාකාරයෝ ඒකට රිංගවලා කතාව කෑවා ෂිහ්.පටන් ගත්තේ තේ වත්තේ මළමිනියක් ගැන හොයන්න .නමුත් හොර බලු තක්කඩි එකතුවෙලා .හැම කතාවකට ම ඒ විදිහේ කුමන්ත්‍රණ හතුරෝ අවශ්‍ය ම ද.දැන් trending වෙන්නෙත් නැහැ

    • @DammikaW48474
      @DammikaW48474 2 месяца назад +2

      ඔයා කියන දේ සම්පූර්ණ ඇත්ත!!!
      තේ වත්තේ මිනීමැරුම ගැන පලවෙනි සීරිස් එකේ කතාව ගලා ගිය විදිහට අපිට වැඩිපුර සැකයක් තිබුනෙ අල්මේදා සහ උන්දැගෙ wife මේ කාරණයට කෙලින්ම සම්බන්ධයි, අප්පු සහ අර හොස්පිට්ල් එකේ අපතය සාක්කි මකන්න උදව් කරන්න ඇති වැනි හැඟීමක්.
      නමුත් දැන්??? සතපහකට වැඩක් නැති, අද්භූත, අතාත්වික විකාරයක් බවට පත් වෙලා. සෝමපාලය සීරියල් රේපිස්ට් කෙනෙක් කරන්න හදනව, අර දිගටි ඔටුවෙක් ඇවිත් මිලා ගෙ බූදලේ අයිති කර ගන්නයි, ධනුෂ්ක ගෙ පවුලට කෙලවන්නයි...
      මොන මල විකාරයක් ද මේ?
      බලන්න පටන් ගත්ත නිසා බලනව වුනාට දැන් නම් මේ කතාව මහ විකාරයක්!

    • @windywindy123
      @windywindy123 2 месяца назад +1

      Kiyalawadakna... Mema kewa

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 месяца назад +142

    *" හිත ඇතුලතින් ප්‍රශ්න කෝටියක් තියාගෙන,*
    *පිටතින් මොකුත් නොවුන ගානට හිනා වෙලා ඉන්න හැමෝටම බෑ...!! 😊💗

  • @AkalankaKothalawala
    @AkalankaKothalawala 2 месяца назад +22

    සියලු පිළිකා රෝගින්ට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @Srimali111
    @Srimali111 2 месяца назад +173

    මේ කතාව ඉවර වෙනකම්ම තනුශ්කාව ඕනේ කියන අය කෝ❤

  • @DeepaniVijesooriya
    @DeepaniVijesooriya 2 месяца назад +58

    ජෙම්ගේ අම්මයි තාත්තයි නම් අන්තිමයි.

    • @neranjalarathnayaka5371
      @neranjalarathnayaka5371 2 месяца назад +2

      Yes🤮

    • @ramyafernando4742
      @ramyafernando4742 2 месяца назад +2

      කියලා වැඩක් නෑ

    • @ramyafernando4742
      @ramyafernando4742 2 месяца назад +1

      සේමිනිගේ කවදත් සෝබන නේ ඩඩා කියන එකා වනම් මට කවදත් පේන්න බැ

    • @DammikaW48474
      @DammikaW48474 2 месяца назад

      ​@@ramyafernando4742මේ , මේ නළු නිළියො කරන්නෙ අධ්‍යක්ෂක කියන විදිහට ස්ක්‍රිප්ට් එකේ තියෙන දේවල් රඟපාන එක, හොඳේ?
      ඒ මිනිස්සුන්ට දුෂ්ඨ චරිත වල් චරිත ලැබුන කියල, ඒව ඒ මිනිස්සු න්ගෙ සැබෑ ජීවිත එක්ක පටලව ගන්න එපා.
      ඔය විදිහට හිතන අය නිසා තමයි අපේ රටේ සමාජෙ මේ තරම්ම රැවටිලි වලට ලක් වෙන්නෙ.

  • @saumyadilrukashi1435
    @saumyadilrukashi1435 2 месяца назад +62

    සුකුමාලට දුක හිතුනේ ඇත්තටමද.. ඒකටනම් දුක හිතෙනවා 😢

  • @dumindakumara6911
    @dumindakumara6911 2 месяца назад +58

    දනුශ්ක සීරියස් වෙලා ඉන්නවා දැක්කමයි....

  • @suranRobert7559
    @suranRobert7559 2 месяца назад +53

    ජෙම්ගේ ගෙදර මිනිස්සු ප්‍රශ්න කතා කරන්නෙම කෑම මේසේ !
    කැත පුරුද්දක් ඒක

    • @neranjalarathnayaka5371
      @neranjalarathnayaka5371 2 месяца назад +2

      Ow🤮

    • @GayaRanasingha
      @GayaRanasingha 2 месяца назад +4

      ඒකනම් ඇත්ත කෑමත් අපරාදේ

    • @shanika-e6q
      @shanika-e6q 2 месяца назад +5

      අනිවාර්යයෙන්ම කෑම මේසේ කියන්නෙ ප්‍රශ්න කතා කරන්න සුදුසු තැනක් නෙමෙයි

  • @artgallerytv6221
    @artgallerytv6221 2 месяца назад +27

    නයනි අල්මේදා තනුශ්කාට ගේම දෙන්න ගිහින්, ධනුශ්ක ඒකට විරුද්ධව ගේමට බැහැලා සම්පූර්ණයෙන්ම මිනීමැරුම් අභිරහසත් විසදගෙන, ටෙලිඩ්‍රාමා එකත් හිට්වෙලා නලුවෙක් වෙලා, මිලා බඳිනවා නම්....❤❤❤ ඒක තමයි වෙන්නෙ ඉස්සරහට

    • @himalikusum4363
      @himalikusum4363 2 месяца назад +1

      අනිවාර්යයෙන්

  • @asithawarnasooriya
    @asithawarnasooriya 2 месяца назад +38

    මා කළ යම් පිනක් තිබේද ඒ පිනෙන් ලොකවසි සියලු සත්වයන් සුවපත් වේවා ❤️🙏

  • @asankabandara1495
    @asankabandara1495 2 месяца назад

    සියලුම පිළිකා රෝගීන්ට සුවය ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා ..mage thaththi nathi වුණෙත් pilikawakin....ගොඩක් mahansi una eyawa bera ganna..eth bari una...dukai godak thaththi nathi aduwa danenewa ගොඩක් ...

  • @ZanTax_
    @ZanTax_ 2 месяца назад +50

    බොහොම ස්තූතියි ඔයාලා මගෙ Comment වලට දාපු ලයික් වලට මට මේ මාසෙට රු.2000 හම්බුනා ස්තූතිය හැමෝටම 🙏❤️

  • @Asankaashan-q5w
    @Asankaashan-q5w 2 месяца назад +16

    තනු ain wenna lagai wage..den කතාව හදවත ridawanawa..e..චරිත වලට niyamata pana powanawa..සුපිරි

  • @nelumrambukella577
    @nelumrambukella577 2 месяца назад +21

    මේ ජෙම් ගේ අම්මයි තාත්තයි නම් මහා සාප දෙකක්...කිසිම දරුවෙක්ට මේ වගේ තිරිසන් දෙමවුපියෝ ලැබෙන්න හොඳ නෑ...කන්න එන්න කියලා හැමදාම මෙසෙට එන්න කියලා බලු බැනුම් බනිනවා හැමදාම.. නිදහසේ කන්න දෙන්න ඕනි සතෙක්ට උනත්..ඕනි ලබ්බක් වෙන වෙලාවට කියන්න පුලුවන්නේ...

    • @ThilinaGuluwita
      @ThilinaGuluwita 2 месяца назад +2

      පිටපත ලියන මීහරකා තමයි ඉතින් මේවට වග කියන්න ඕනේ

    • @DammikaW48474
      @DammikaW48474 2 месяца назад

      ​@@ThilinaGuluwitaහරියට හරි. පිටපත ලියන එකාට මීහරකා කියන එක හැබැයි මීහරක් වර්ගයාට ම කරන නින්දාවක්.
      මොලේ කොලොප්පන් වෙච්ච අමු පිස්සෙක් මේ කතාව ලියන එකා.

    • @ThilinaGuluwita
      @ThilinaGuluwita 2 месяца назад

      @@DammikaW48474 ලෙඩ ඇඳේ ඉඳගෙන තමන්ගේ පරම්පරාව කුලේ ගැන කයිවාරු ගහන තරමට, ගණ පිහිටුවලා නම් තියපු ඒවා ගැන කියන්න තරම් කතාවේ තත්ත්වය පිරිහිලා ගිහින්...

  • @ShyavindiSubhasingha
    @ShyavindiSubhasingha 2 месяца назад +43

    දනුශ්ක තාත්තට තියෙන ආදරේ ❤️

  • @dangapenchi5299
    @dangapenchi5299 2 месяца назад +41

    °°සමහර යාළුකම් තිබුණා හරිම ලස්සනයි ඒ වගේම ආදරණීයයි°°❤️🍃🌸
    ඒත් ඒ බැදීම් වලට දෙවියන් දුන්නේ පොඩි ආයු කාලයක්...🥺🥀

  • @tharuwa7571
    @tharuwa7571 2 месяца назад

    සියලුම පිලිකා රොගින් සුවපත් වේවා ❤🙏🙏🙏

  • @SasiRanawak
    @SasiRanawak 2 месяца назад +25

    රොකි hart ❤️
    ආතල් දනුශ්ක 🤙පට්ට

  • @ruchirasandaruwan851
    @ruchirasandaruwan851 2 месяца назад

    බුදු සමිඳුගේ පිහිටෙන් සියලු පිලිකා රෝගීන් සනීප වේවා...🙏🙏🙏

  • @tharutv7103
    @tharutv7103 2 месяца назад +16

    තාත්තාගෙයි පුතාගෙයි ආදරේට ඇස් වලට කඳුළු ආවා... 😢😢 අනේ සුකුගෙ ආදරේ... පව්..❤ ජේම් තනූත් පව්... ❤❤😢

  • @COOKWITHLAHI
    @COOKWITHLAHI 2 месяца назад +1

    සියලු පිලිකා රෝගින් අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ බලයෙන් ඇසිල්ලකින් සුවපත් වේවා සාධු සාධු සාධු 😔

  • @user-virajsandakelum
    @user-virajsandakelum 2 месяца назад +38

    වෙලාවට අපේ ගෙදර ඔහොම කන්නෙ නැතතෙ නැත්නම් මට ගෙදරින් කන්න වෙන්නෙම නෑ 😂😂

  • @Rakhitha
    @Rakhitha 2 месяца назад +40

    මේ nurse වෘත්තීයමය වශයෙන් වැරදි දෙයක් කරන්නෙ..

    • @M.Kaushalya
      @M.Kaushalya 2 месяца назад +1

      සෝමපාල ekka baladdi owa monada appa

    • @M.Kaushalya
      @M.Kaushalya 2 месяца назад +3

      සෝමපාල ekka baladdi owa monawada appa

    • @DammikaW48474
      @DammikaW48474 2 месяца назад +3

      @Rakhitha ඔබ හරියටම හරි!!! මමත් ඔය කාරණය ගැන වෙන තැනක සඳහන් කලා.
      අනිත් කාරණය සෝමපාල ඊට වඩා වැරදි කලා කියන තත්වය මත නයෝමි නර්ස් ගෙ unethical conduct එක නිදොස් කරන්න බෑ!!

  • @DakshithaPremarathna
    @DakshithaPremarathna 2 месяца назад +57

    මරු නර්ස්. හැමවෙලේම් ඩියුටි

    • @timestamplease
      @timestamplease 2 месяца назад +3

      ithin ehema thamayi nurse la ra wenakan wada karanawa

    • @Rtr-h6g
      @Rtr-h6g 2 месяца назад +2

      නර්ස්ලාට නිවාඩු නැ සෙනසුරාදා ,ඉරිදා ,පොය,කියලා

    • @kalanakavinda5902
      @kalanakavinda5902 2 месяца назад

      Uba hituwada eki spa ekaka wada karnne kiyla modya

  • @IndrapalaBandara-o3k
    @IndrapalaBandara-o3k 2 месяца назад +9

    සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා

  • @Travelmania-j4l
    @Travelmania-j4l 2 месяца назад +24

    සුකුමල් තනුශ්කට ඇත්තටම ආදරෙයිනෙ.පොර ඔහේ ජීවත් වෙන කොල්ලෙක් උනාට තනුශ්කට කැන්සර් එකක් කිව්වම ඒ මූනෙන් පෙනුන වේදනාව😢

  • @nadeerarambawatta-px6gt
    @nadeerarambawatta-px6gt 2 месяца назад +2

    බුදු සරණින් ලොව සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏

  • @Pawanihansika-z
    @Pawanihansika-z 2 месяца назад +535

    Koo balanna රොකී බලන අය❤😢

  • @niromisurangika6313
    @niromisurangika6313 2 месяца назад

    සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා ...❤

  • @dangapenchi5299
    @dangapenchi5299 2 месяца назад +66

    ඔයා පොතක් ලියන්න තරම් හොඳ කරත්
    වැඩක් නෑ
    මිනිස්සු සාරාංශෙට ගන්නෙ
    කරපු වැරදි විතරයි
    තරහ ගන්න එපා
    ඒ තමා මිනිස්සුන්ගෙ හැටි
    .....................💫🙂💔✨................

    • @HIKINGTRAILash
      @HIKINGTRAILash 2 месяца назад +1

      Ehmd😹

    • @Gamesvideo754
      @Gamesvideo754 2 месяца назад +2

      Ehmada

    • @HimashiR.d
      @HimashiR.d 2 месяца назад +1

      මැරියංකෝ තෝ මහහිසරදයක් බන් උබේ ඔය කවි හෑලී. මේක කතාවක් .උබට තේරෙන් නැද්ද බන් අපිට උබව වදයක් කියලා සමාජයට වදයක් නොවී හිටපම් බල්ලෝ😂😂😂

  • @SupunFernando-eh6xf
    @SupunFernando-eh6xf 2 месяца назад

    Siyaluma pilika rogin nittawatama suwa wewa.🙏

  • @SisirakumaraMarasingha
    @SisirakumaraMarasingha 2 месяца назад +6

    මිලා, දනුෂ්කගේ තාත්තා, සුකූමල් හිටියා සුදු ඇදගෙන කළු ඇවිදින් වගේ නමක් තියෙන කතාවක මතකද😊 ඒකත් ලස්සන කතාවක්

    • @DammikaW48474
      @DammikaW48474 2 месяца назад +1

      ඔව් ඒ තුන්දෙනාම "සුදු ඇඳගෙන කළු ඇවිදින්" නාට්‍යයෙ හිටියා තමයි.
      ඒ නාට්‍යය ඉතාම ඉහළ කලා කෘතියක්. හොඳින් පටන් ගත්ත මේ නාට්‍යය දැන් නම් අන්තිම අභව්‍ය විකාරරූපී විහිළුවක්!

  • @CricketwithNidu
    @CricketwithNidu 2 месяца назад +1

    මේ කතාවෙන් ලියෝ , උගේ ගෑනි ( Special ) අශ් , මිලාගේ තාත්තා , කතාවෙන් අයින් කරන වනම් කතාව ලස්සන වේවි.. ❤️

  • @ajithnilantha9630
    @ajithnilantha9630 2 месяца назад +15

    මේ ඩ්‍රාමා එකේ දෙන පනිවිඩ ගොඩාක් අසෝබනයි...
    ජෙම්ලා ගෙදර ?න විසද ගන්නෙ රන්ඩු කරන්නෙ කෑම මෙසෙදි,
    තව දෙවල් කිපයක් තියනවා ...

    • @DammikaW48474
      @DammikaW48474 2 месяца назад

      ඇයි නර්ස් නෝනා රෝගියෙක් ගෙ රෝග තත්වය වැනි ඉතාම පෞද්ගලික තොරතුරක්, රෝගියාට සම්බන්ධ නොවන කෙනෙකුට ඔහේ කියා දාන එක. ඇත්ත ලෝකෙත් ඔය විදිහට ගියොත් ඉවරයි!
      ( තනුෂ්කා සුකුමාල ගෙ crush එක වීම කියන්නෙ නීත්‍යානුකූල සම්බන්ධයක් නෙවෙයි!)

  • @lahiru8826
    @lahiru8826 2 месяца назад +15

    මෙතනටනම් අදාල නෑ තමා..
    එත් අපිට රටක් ඕනි නිසා කියන්නේ..
    අපි මේ පාර අනුරට චන්දේ දෙමු ❤️

  • @asithathushan9487
    @asithathushan9487 2 месяца назад +8

    මරු මිනිහ වන්දි ඉල්ලන්නෙ ගෑනි සෝමපාල එකතු වෙලා කෙල්ල මරල තියෙන්නේ.

  • @slphoto7647
    @slphoto7647 2 месяца назад +50

    මිනිහෙක් රකින්න ඕනි රූපය නෙවෙයි ප්‍රතිරූපය 😅

  • @GazperDewmina
    @GazperDewmina 2 месяца назад +24

    Adrei set ekatama❤

  • @maheshprasanna-v6t
    @maheshprasanna-v6t 2 месяца назад +5

    තනුට ඉක්මනට සුව වෙන්න 🙏🙏🙏කියලා ප්‍රාර්ථනා කරන කරන අය මේ කොනට,🙃

  • @nipunpriyadarshana3713
    @nipunpriyadarshana3713 2 месяца назад +6

    Me kathawa gu godak kara sarangaya apu dawase idala..lassanata thibba kathawa aparade

  • @isharakarunasinghe5966
    @isharakarunasinghe5966 2 месяца назад +6

    ඉදිආප්ප හරි නෑ කියලා අප්පුට කිව්වාම අප්පුගේ අහිංසක හිනාව.පවු අනේ 😢

    • @hanz5853
      @hanz5853 2 месяца назад

      Ow ane pw eya😢

  • @yasooma4858
    @yasooma4858 2 месяца назад +8

    තනුෂ්කාට එහෙම තදබල අසනීපයක්නෑ. හෙට එන තනුෂ්ගේ රිපොට් එක දුක්මුසු ආරංචියක් නොවේවා. ❤❤

  • @chamarapradeep8324
    @chamarapradeep8324 2 месяца назад +1

    සියලු සත්වයෝ සුවපත් වේවා🙏🙏🙏

  • @niroshaperera7601
    @niroshaperera7601 2 месяца назад +10

    කරාබුවෙන් අහු වෙයි මේක අශ්ගෙ වැඩක් කියල
    මිලාට එපා වෙයි

  • @cricketmasterspvtltd
    @cricketmasterspvtltd 2 месяца назад +2

    මගේ පුංචි දරුණු පිළිකා රෝගයකින් මියගිහින් දැනට මාසයක් . අපි මානසිකව වැටිල ඉන්න වෙලාවට මේක බලල ටිකක් නිදහස් උනා. දැන් මේකෙ බලනකොට ඊට වඩා ශොක් උනා . මේ වගේ අද්‍යක්ශයින් නම් ගහල පන්නන්ඩ ඕනේ. ලස්සනට ගිය කතාව වෙනස් පැත්තකට හරවල දැම්ම පිස්සෙක්.
    දැන් ඉතිං තොපිම හදල තොපිම බලාගනිල්ල .

  • @ජෛවලෝකය
    @ජෛවලෝකය 2 месяца назад +20

    අපෝ බං මෙන්න මෙි සාරංගයගෙ කොටස් අපි skip කරනව කියල මෙි ඩිරෙක්ට කාරයට තේරෙන්නැති හැටියක්

  • @SamarasekaraVijitha
    @SamarasekaraVijitha 2 месяца назад

    කතාව බලන උනේ අද.මාර් දුකයි.රඟපෑමක් නෙවෙයි සත්‍ය සිදූවීමක් කියල හිතෙන්නෙ 😢

  • @chamaraabeykoon6431
    @chamaraabeykoon6431 2 месяца назад +4

    හැමදාම එකට එකතු වෙලා ආහාර ගන්නවා පෙන්නුවට තනිකර ප්‍රශ්න කරන උසාවිය වගේ

  • @nilugamage8996
    @nilugamage8996 2 месяца назад +2

    මටත් මේ වගේ තාත්තා කෙනෙක් හිටියා .එයා මාව දාලා ගිහින් මාස 9ක්.මතු උපදින හැම ආත්මේම මගේ රත්තරන් තාත්තා මගේම වෙන්න ඕනී .😢

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 месяца назад +26

    දන්නවද දෙයක්..........🙂🤍
    දෙන පොරොන්දු රකින්න බැරිනම්.........🙂🤍
    කවදාවත් කාටවත්ම පොරොන්දුවක් දෙන්න එපා.........🤍🙂
    මොකද,
    ඒ පොරොන්දුව දෙන කෙනා ඒ පොරොදුව රකිනකන් හරි අසාවේන් ඒ දිහා බලන් ඉන්නවා............🙂🤍
    ඒ නිසා කවදාවත් කාටවත් පොරොන්දු දෙන්න ඒපා ඒක පණ වගේ රකින්න බැරිනම්.........🙂🤍

    • @Blackdiomond23
      @Blackdiomond23 2 месяца назад

      අනෙ හුත්තිගෙ පුතෝ උබ පාර දිගේ කතාව යද්දිත් කමෙන්ට්ස් අස්සෙ පුක දීලා මේ කතාවෙත් පුක දෙන්න එප පකයා..

  • @prtygrl5077
    @prtygrl5077 2 месяца назад +14

    දනුශ්ක සහ ජෙමිනි, හොදම නලුවා සම්මානයක් දිනනව අනිවා. උන්ගෙ ෆේශල් එක්ස්ප්‍රෙශන්ස් එහෙම චරිතෙට ගැලපෙනව. චරිත ගො!බ්බ උනාට. අනිත් එකා බර්නි, උගෙ වැඩි කතා නැති උනාට ඌගෙ මූව්මන්ට් ඉදලම හරියට කරනව. සීය ඉතා හොදින් කරනව ඒත් එයාල කොහොමත් දක්ශයි ඒක නිසා කම්පෙයා කරන්න බෑ.

    • @sanjayamuramudali
      @sanjayamuramudali 2 месяца назад

      Thank you 🙏🏻❤️❤️

    • @DammikaW48474
      @DammikaW48474 2 месяца назад

      ඔය තරම් සිල්ලරට හොඳම නළු සම්මාන දෙනව නම් වැඩක් නෑ! මේ නාට්‍යයම මහ ජෝක් එකක්.
      සෙනසුරාදා ට තියෙන "වියළි" නාට්‍යය බලන්න.
      *හැබෑ* Facial expressions කියන්නෙ මොනවද කියල සරත් කොතලාවල, කලූ ගෙ චරිතය කරන අලුත් නලුවා... ඒ කතාවෙ ඉන්න හැම නළුවෙක්ම ...අන්න ඒ අය දැක්කම පෙනේවි.
      සංජය මුරමුදලි සහ රන්දික ගුණතිලක ඇත්තෙන්ම දක්ෂ නළුවො දෙන්නෙක් තමයි.
      *නමුත්* මේ කතාව දැන් මල විකාරයක් වෙලා. ඒ අයට ඒ අයගෙ *සැබෑ* දක්ෂතා පෙන්වන්න මේ ස්ක්‍රිප්ට් එක දැන් යන විදිහට ඉඩක් නෑ.
      හරීම ඔතෑනි ඒකාකාර රඟපෑම් විතරයි මට නම් පේන්නෙ. මුර මුදලි ගෙ බොනිකර තරු රන්දික ගෙ BIO, කොඩි ගහ යට, තුම්පනේ ඒ නාට්‍ය වල ඒ දෙන්නා කරපු චරිත කොපමණ ඉහල මට්ටමක තිබුනද!
      එහෙම බලන කොට මේ වගෙ මල විකාරයකට සම්මාන දුන්නොත් ඒ සම්මාන ත් ඉතින් කිසිම වැදගැම්මකට නෑ!

    • @prtygrl5077
      @prtygrl5077 2 месяца назад

      @@DammikaW48474 කොහොමත් ඔය සම්මාන කිසි වැදගැම්මකට නෑ ඉතින් 😅 මේකෙ ඉන්න එවුන්ගෙන් ආතල් එකක් ගන්න දැම්ම කමෙන්ට් එකක් 😌 මේක තමයි මහත්තයො අපිට තියෙන එකම විනෝදෙ 😌

  • @athulamuthugala3929
    @athulamuthugala3929 2 месяца назад +1

    ලෝකේ සියලු රෝගීන් සුවපත් වේවා ❤

  • @gayanlakmal3494
    @gayanlakmal3494 2 месяца назад +8

    ජෙමිනි අරන් හදාගෙනලු.😂😂ඕක කිරිකොස් අල්මේදට ඇහුනනම් 😂😂

  • @shiromimallika4390
    @shiromimallika4390 2 месяца назад

    මාරම ලස්සන කතාව කෑවා

  • @S_phantom
    @S_phantom 2 месяца назад +30

    දනුෂ්ක නලුවෙක් වෙයි කියන අය කෝ ❤❤🎉

  • @nipunshamika988
    @nipunshamika988 2 месяца назад

    සියලුම පිළිකා රෝගීන් ඉක්මනින් සුව වේවා!❤️🙏

  • @මාලනී-ජ3ශ
    @මාලනී-ජ3ශ 2 месяца назад +10

    හරියට හැදුවොත් පුතෙක් ගෙදර ට වෙ යී රජෙක්

  • @samanbandara578
    @samanbandara578 2 месяца назад

    කතාව ආසාවෙන් බැලුවා. දැන් එපාවෙනව බලන්න ගියාම. මමත් මොලේ පිලිකාවක් තියෙන රෝගියෙක්. මේ කතාවටත් පිලිකාවක් දාල. මම ආයෙ මේක බලන්නෙ නැහැ.

  • @fkgaming170
    @fkgaming170 2 месяца назад +11

    මේ කතවට කමෙන්ට් දාන උන් හැම දාම පිලිකා රෝගින්ට සුව පතන නිසාමද කොහෙදෝ තනුශ්කට පිලිකාවක් කියලා දැම්මේ😪

  • @RamaniDeSilva-s6w
    @RamaniDeSilva-s6w 2 месяца назад

    වෘත්තීය ආචාර ධර්මත් අමතක කරලා ගමේ ගොඩේ රොයිටර්ලා වගේ මිසී ගෙදර ආව ගමන් කියවනවා.සුකූ ඉවක්බවක් නෑ වට පිටාව ගැන,අවස්ථාව ගැන නොහිතා කියවනවා හෙන ගහන්න වගේ..ඒ මදිවට දොස්තර ඊට හපන්.
    ලෙඩා ඉස්සරම ඔක්කොම වමාරනවා..නියමයිනේ..

  • @danushkaprabashwara8740
    @danushkaprabashwara8740 2 месяца назад +27

    මේ මිනිමැරම කලේ ජෙම් ගෙ අම්මා කියලා හිතෙන්නෙ මට විතරයි ද

    • @tharutv7103
      @tharutv7103 2 месяца назад

      වෙන්නත් පුළුවන්
      .. 😮

  • @niroshasadamali5083
    @niroshasadamali5083 2 месяца назад

    සුකුමල්❤

  • @ayomidevika2798
    @ayomidevika2798 2 месяца назад +10

    අනේ දනුශ්කගෙ තාත්තා🥺🥺.... කතාව බලද්දි දුක හිතුන එකම දවස අද...😢 සදුද වෙනකන් බලන් ඉන්නෙ

  • @N.I.V123
    @N.I.V123 2 месяца назад +2

    මෙක මරු කතාවක්

  • @jjkdo
    @jjkdo 2 месяца назад +10

    මේ කතාව බලන්න පටන් ගත්තේ නිසා හිතට නිදහසක් නිසා.
    ප්‍රශ්න අමතක කරන්න
    දුක හිතෙන කතාවක් කරන්න එපා

  • @Sasmitha2005
    @Sasmitha2005 2 месяца назад +16

    අද කතාව බලද්දි මට වගේ ඇඩුන අය ඉන්නවද 😔😪

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 месяца назад +25

    හිතක් කඩන්න ලේසි වෙන්න පුළුවන්
    ඒත් එහෙම කැඩිච්ච හිතක් හදන එක ලේසි නෑ»»
    ඉතිම් කාගේ හරි හිතක් කඩන්න...රිද්දන්න කලින් දෙපාරක් හිතන්න ළමයෝ....🙂❤‍🩹

    • @watson1212
      @watson1212 2 месяца назад +2

      hariyta pettiya wage neda🤣😂💔

  • @hansiranasinghe2844
    @hansiranasinghe2844 2 месяца назад

    ධනුෂ්ක ගොඩක් වෙනස්වෙලා ... තාත්තට තියෙන ආදරේ. දැන් සනීපයි වගේ එයාගෙ අසනීපෙ. ආදරෙයි රොකී ❤❤❤

  • @dumeshchathuranga3870
    @dumeshchathuranga3870 2 месяца назад +8

    මෙකෙ මේ කමෙන්ට් වලින්ම තමා පිටපතට පිලිකාවක් ආවෙ.නල්ලමලේ කතා දැන් නම් එපා වෙනවා

  • @chnakasadun5399
    @chnakasadun5399 2 месяца назад

    ඉක්මන් සුවය ලැබේවා

  • @sl.adibro3820
    @sl.adibro3820 2 месяца назад +20

    ජගත් දබගොල්ල චරිතය ඉවරයි😢

  • @himalkeshan4938
    @himalkeshan4938 24 дня назад

    Ash Ana pota hari na. Paw Ana mila.. please mila ❤danu Akathu karanna ae denna nam wen karanna appa..Ae wagema Anushka Menikata mukut wenna appa.. Ayata saneepa wenna oni..❤❤❤Budu Saranai 🙏🙏🙏

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 месяца назад +14

    ජිව්තේ කොතනකදීවත් කාටවත්ම වරදින්න එපා🍃🙆💫💗