@@RitigalaSumedha mana vishva vidyaaleka igena ganimin inne.devana vasare..mama avrudu gaanak pura kale ra aharan davalta nidagtta eka thama.ara thaniyama katha karana eka krnek innava kiyala hithan katha karana eka,venna tyena deyak varthamaaneta aran e gana hithana eka mata tyenava ,paalnaya karaganna bari mattamakin.namuth vachana pita venne nam na prasidda sthaana vala..namuth darunu thathvayak kiyala mata dn therenna gatte meka baluvata passe... MAMA DAN MOKAKDA KARANNA ONA
5 indan monwafa wada. Itin classes nan natran hari anga patha hodala adyma game payek ho padam karanna. Kohomath wadiya yt fb wala inna epa. Ra th welwak wen karanna..exams lan weddi kale wadu karanna. Anika oya ude aharenne 6.00 ta 12.00 midagatth Oyata honda welwak nidagena thiyenne. Itin godak ata iskolen arla enne hawasa thama..dan nan exams kale tama padam kaerabne Padammkaranna kalin poddak baana karanna
School iwarawela class gihin gedara enakota ra wenwa ra 10 ta midagaththoth padam karanna wenne na ne man nam hithanne godak mahansiwela padam karoth exam godadaganna puluwan ekata onawenne kapawima witharai
@@chanakamadurapperuma3175 mta hoda arambayk patan ganna one eth godk ayta a/l anthima venakota gaththu arambaya na matath hithenava ehema vei kiyla mn karanne history,sinhala,media . Sir
Math ekka al karala pandara wenakam padam karapu godal un campus awe na. Api nohithapu wodiyata fail una ude 3n passe padam karapu un fail wenawa mn dakalama na e kathawa aththa.doctor kenek pita ayata kiuwata panadara wenakam param kara kiyala hawsa idam kawadawath ehema karala karanneth na eth thamange lamayata kawadawath nidi maranna denne na panadara padam karanna kiyanne. Mn ath dakimen kiyanne
ගොඩාක් වැදගත් වුනා ගුරුතුමනි..මන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නේ.ගොඩාක් රෑ වෙනකම් පාඩම් කලත් උදේට කිසිම දෙයක් මතක නෑ.ඔබතුමා පැහැදිලි කරපු ආකාරයට අද ඉදන් පාඩම් කරනවා..පින් ඔබතුමාට.
මමත් රාත්‍රී 10.00 නිදාගෙන පාන්දර 4.00 අවදිවෙලා පාඩම් කරනවා. පාඩම් කරන දේවල් ඉක්මනින් ම මතක හිටිනවා.💛
කල්පයක් පින් ලැබේවා ගුරුදේවියනි!!!
Eththatama puduma watna kathawak.oba thumage wedasatahan api nitharama balanawa.දීර්ඝායුෂ ලැබේවා !!
පාසල් දරුවන් සදහා ,විශ්වවිද්‍යාලයීය දරුවන් සදහා ,රාජ්‍ය සේවකයන් සදහා සියලුදෙනා සදහාම මේ දේවල් සමන්විත වීම තවත් වටිනවා..
ඔබතුමාට ගොඩක් පිං. දීර්ඝායු ලැබේවා! ඔබතුමාට. බුදුසරණයි! දෙවිපිහිටයි!
🙏 ඔබතුමා මගේ අවබෝධය තවත් උඩු යටිකුරු කර ඔපවත් කලා. බුදු සරණයි!
ruclips.net/video/IQ8huQt0iok/видео.html
මාගේ ගුරු දෙවිඳුනි නමස්කාර වේවා 🙏
මිලකළ නොහැකි කරුණු කාරනා ස්වල්පයක්.කාර්ය බහුල කරගත් සමාජෙකට කාලෝචිත අස්වැසිල්ලක් මිනිසුන්ගේ කෝටියක් සම්මප්ප්‍රලාප අතර රත්නයක් වගේම මනසට දිව්‍ය අව්ෂදයක්.ඔබ තුමාට තෙරුවන් බලයෙන් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා.. ❤️🇱🇰
බොහොම වටින දෙයක්..
ජයක්ම වේවා ගුරූදෙව් යනි
ගුරුතුමනි ඔබතුමාට.. ගොඩක් පිං ♥️ තෙරුවන් සරණයි.
ස්තුති ඔබ තුමාට ...!!!
ගොඩක් පින් ගුරුතුමනි🙏🙏🙏
මම හරියටම මගේ ජිවිතය කියන එක හා අධයාපනය කියන එක ගැන හරියටම වැටහෙන විදිහට රිටිගල සුමෙිද මහතා කියලා දිපු එකට මාගේ ස්තුතිය පුදකර සිටිමි
ඔබේ අදහස් අපට සවියක් බොහෝ පින් ...
අධ්‍යාත්මයෙන් ඔබේ දිවි මං සරසන්න "රිටිගල TV" නොනවතින ක්‍රියාවලිය ඔබට සහනයක්ම වේවි.
රිටිගල විශුද්ධි මාධ්‍ය අංශය
තෙරුවන් සරණයි.......දීර්ඝායූ වේවා.....
thanks
Theruwan.saranai. guru.thumani.🙏🙏🙏🙏
ස්තූතිය 🙏🇱🇰❤️
මට අන්ගන් සිල්පය හදාරන්න ගොඩාක් ආසයි .ගොඩාක් කැමති මම ..මටත් ඉගෙන ගන්න ඔනී ගුරුතුමනි..තෙරුවන් සරණයි
🙏🙏🙏🙏 dawasata siyawathawak wath mam obata wandana karanawa me karapu pinata.mam meka sidu kra adata dawas pahai harima sehellui...obata budusaranai...🙏🙏
ඔබේ අදහස් අපට සවියක් බොහෝ පින් ...
අධ්‍යාත්මයෙන් ඔබේ දිවි මං සරසන්න "රිටිගල TV" නොනවතින ක්‍රියාවලිය ඔබට සහනයක්ම වේවි.
රිටිගල විශුද්ධි මාධ්‍ය අංශය
Great!
ඔබේ අදහස් අපට සවියක් බොහෝ පින්
රිටිගල විශුද්ධි මාධ්‍ය අංශය
Minissu athara dewiyek..
Oba thuma thama mage jathika wiraya.mam adahana nayakathwaya...ada mata jiwithema denuna.hamuwenna perum puranawa..🙏🙏🙏🙏🙏🙏
ඔබේ අදහස් අපට සවියක් බොහෝ පින් ...
අධ්‍යාත්මයෙන් ඔබේ දිවි මං සරසන්න "රිටිගල TV" නොනවතින ක්‍රියාවලිය ඔබට සහනයක්ම වේවි.
රිටිගල විශුද්ධි මාධ්‍ය අංශය
Eka nam eththatama eththa.
Mage yaluwekta ohoma una.aparade eyage kale.demaupiyo duk widinawa.eya godak hodata dakshawa hitiya .awasane eyata oluwa wikara una.eya exam anagaththa.
Oba thuma eda hitiyanam api ada jiwithe goda gannawa.eth den nangila mallila me widihata karanna.eka eththatama eththa.nikan lebuna උපදෙස් araganna.salli dila beheth ganna thenata wetenna epa..👍
ඔබේ අදහස් අපට සවියක් බොහෝ පින් ...
අධ්‍යාත්මයෙන් ඔබේ දිවි මං සරසන්න "රිටිගල TV" නොනවතින ක්‍රියාවලිය ඔබට සහනයක්ම වේවි.
රිටිගල විශුද්ධි මාධ්‍ය අංශය
ජයක්ම වේවා ගුරු පියානනි
බොහොම වටිනවා ගුරුතුමනි
Mmth mechchara dws 12pm nidagn 5 am awdi une....thanks so much .....real method eka kiyala dunnt......
ඔබේ අදහස් අපට සවියක් බොහෝ පින්
රිටිගල විශුද්ධි මාධ්‍ය අංශය
හොද උපදේශයක් සර්
ඒත් මම පාඩම් කරේම 8 ඉදලා පාන්දර වෙනකම්
මේ ඔවදන් මට කලින් ලැබුණානම් හොද පතිඵල ගන්න තිබ්බා
ඔබේ අදහස් අපට සවියක් බොහෝ පින්
රිටිගල විශුද්ධි මාධ්‍ය අංශය
Thank u so much sir❤️
ඔබේ අදහස් අපට සවියක් බොහෝ පින්
රිටිගල විශුද්ධි මාධ්‍ය අංශය
Mama 2019 A/L batch eke...math 3 t wage thma nidaganne...clz gihin sc gihin awilla wada karanna welawak nanh 10 nidagaththma..me vedio eka dakkama eka mata loku prashnayk...wdak karanna epai eka mole gabada wennath.??
ඔබ මෙවර විභාගයට පෙනී සිටින්නේ නම් පාඩම් කරන රටාව වෙනස් කිරීම සුදුසු නැහැ .
අනේ මන්දා කියන එකනම්...මන් හැමදාම පාඩම් කරන්නේ රෑ 10 න් පස්සේ වගේ..වටේ කිසි කලබලයක් නැති උනාට පස්සේ පාඩුවේ වැඩ කරන්න පුලුවන්.හැබැයි මන් ආපහු නැගිටිද්දි 9.30 ,10.00 විතර වෙනවා..කොහොම හරි මන් එක්සෑම් හොදට පාස් උනා.
ඔබේ අදහස් අපට සවියක් බොහෝ පින්
රිටිගල විශුද්ධි මාධ්‍ය අංශය
මා පාසැල් යන කාලේ මට ඔබ වහන්සේ ගැන දැන ගන්න බැරි උනානේ.......
Unwahanse gena denagaththanam shoke ne
Sira bn
ඔබේ අදහස් අපට සවියක් බොහෝ පින්
රිටිගල විශුද්ධි මාධ්‍ය අංශය
ලෝකයෙන් යමු ආයේ ඉපදෙමු
ගුරුතුමානනී ඔබට බුදු සරනයි
බොහොම ස්තුතියි.... I try it 🔥
ඔබතුමා හරි .මම ඔය ගෙටලුවේ ඉන්නවා .දෙනුත් නින්ද යන්න නෙ.මම උපාධිධාරීනියක් මනෝ විද්‍යාව. මගෙ ජීවිතය මට එපා වෙලා ඉන්නෙ . ඉස්සර බාවනා කරා දෙන් එකත් කෙරෙන්නේ නෙ.කොතනින්ද ජීවිතය පටන් ගන්නෙ කියලා හිතෙනවා
අප නාලිකාවේ ඇති වැඩසටහන් අධයනය කරන්න
Nidi marana eka hoda Na tma.but nidi marannatuwa medicine ynne kohmda?
මට පැය 3-4 කට වඩා නිදාගන්න වෙන්නෙ නෑ. 10ට නිදාගෙන නෑ අවුරුදු 4-5කින්. 1 පහුවෙනව. දැන් එතකොට මටත් පිස්සු හැදෙයිද.. 🤔
pissuma hadena ekak naha , podi ardha mongal gathiyak wage awee
Devapriya Gunawardhane 😅😅
dawase madde puluwan nam podi welawakata nidaganna.ethakota hari.😊
Dawal chuttak nidaganna
Ithamath wadagath paniwidayak...
ඔබේ අදහස් අපට සවියක් බොහෝ පින්
රිටිගල විශුද්ධි මාධ්‍ය අංශය
හැබැයි මයිත්‍රී නිදියන්නෙ රෑ 10ට ඒත් කරන්නේම ගොං වැඩනේ ඇයි ඒ. මෙයට මොකක්ද හේතුව
malan franklin eka poddak mata terennet ne oi 🇱🇰🇱🇰🇱🇰😂😂
Thunder Cat oka bro my3 gema case ekak newe eka uge paramparawen ena ekak hitan
Thunder Cat wijekala ge ukule chuuuu demmewwanam hari
@@LemnoidGaming 9
අපිට ඉස්කෝලේ යන කාලේ මේවා දැනගන්න විදිහක් තිබුණේ නෑනේ
Ou anne...mn pandara 2,3 venkl pdm krala tyenava...boru kynna onnahane,dan e puruddata 12 venkl vtra aharan innava...🙄
Sir etakot wena countries wal aytth ehmd eth eyalt ape welaw nemei ne thiyenne
Sir man 2022 al ethkota thwa masa 5k witra tiyenne.ethakota kalaya madi meda 10 t nidagena 4 nagitina eka😒
නමස්කාරයි ගුරුදේවයණි......
Sitha sansun karannath maga Kiya dhennako
Mama kuwait raata nindaaduii ikmanin aharenawa makakda mama nidaganna karanna oona
Dn raa idan padam karanna purudu una kenek kohomada eka kadaganne
ඔබ මෙවර විභාගයට පෙනී සිටින්නේ නම් දැන් ඔබේ පාඩම් කරන රටාව වෙනස් කිරීම සුදුසු නැහැ.
@@RitigalaSumedha mana vishva vidyaaleka igena ganimin inne.devana vasare..mama avrudu gaanak pura kale ra aharan davalta nidagtta eka thama.ara thaniyama katha karana eka krnek innava kiyala hithan katha karana eka,venna tyena deyak varthamaaneta aran e gana hithana eka mata tyenava ,paalnaya karaganna bari mattamakin.namuth vachana pita venne nam na prasidda sthaana vala..namuth darunu thathvayak kiyala mata dn therenna gatte meka baluvata passe... MAMA DAN MOKAKDA KARANNA ONA
ප්ලීස් full වීඩියො එක upload කරන්නකො.👏
ruclips.net/video/DNSjjzNW_Z4/видео.html
Mata padam karanna kalaya madi school arila gedara enne 5ta ithin okkama vada karala iveravenakota 8.00 PM ethakota padam karanna Vela madi eka hinada kohomada 10.00 PM nidaaganne
Welawa hadaganna ona.
5 indan monwafa wada.
Itin classes nan natran hari anga patha hodala adyma game payek ho padam karanna.
Kohomath wadiya yt fb wala inna epa.
Ra th welwak wen karanna..exams lan weddi kale wadu karanna.
Anika oya ude aharenne 6.00 ta
12.00 midagatth
Oyata honda welwak nidagena thiyenne.
Itin godak ata iskolen arla enne hawasa thama..dan nan exams kale tama padam kaerabne
Padammkaranna kalin poddak baana karanna
KolloTika aagana inna lassana sisyathwa lamai hinda wenna athi
Etakota 7.00 -11.30 wenakan innakota hide nadda
🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️
Mata theruna mechchara daws una de,mn nida ganneth 3tane
ඔබතුමන්ගේ කථාවට මම අළුත් අදහසක් එක් කරන්නම්...
දරුවන් රාත්‍රි නිදිමරාගෙන පාඩම් කිරීමට දැඩි ලෙස විරුද්ධ කෙනෙක් මම...
මම පිලිගත්තු කාරනයක් තමයි ඔබතුමන් කිව්වේ දරුවන් රාත්‍රි 10නිදා ගතයුතු බව...
රාත්‍රි 11 සිට 2 දක්වා කාලය තුළ තමයි අක්මාවේ විශ හරනය සිදුවන්නෙ..
මේ නිසා දරුවන් පමනක් නොව සියලු මනුෂ්‍යයන් රාත්‍රි 11ට පෙර නින්දට යා යුතුමයි..
මෙලෙස සිදු නොකරන දරුවන් ඉක්මනින් රෝගීන් වෙනවා...
ස්තූතියි ඔබතුමන්ගේ වටිනා අදහස් වලට
ඔබේ අදහස් අපට සවියක් බොහෝ පින් ...
අධ්‍යාත්මයෙන් ඔබේ දිවි මං සරසන්න "රිටිගල TV" නොනවතින ක්‍රියාවලිය ඔබට සහනයක්ම වේවි.
රිටිගල විශුද්ධි මාධ්‍ය අංශය
Godak watinawa loku danumak buddiyak thiyena kenek oba thuma
Ahala thiyenawa oba thuma gana
Adyathmika diyunuwak labapu kenekda oba thuma..
වැදගත් ..
මනෝමයෙන් ගණන් හඳන්න එකතු වෙන්න අපිත් සමඟ ..
ඊට අමතරව සියලුම විභාග වලට අවශ්‍ය මඟපෙන්වීම ලබාදේ..
Subscribe කර සහය වන්න
Mona karannath thawa dawas22 ane Manda bayth hithenawa
Baya wenna epa. Oya pass❤️good luck❤️
School iwarawela class gihin gedara enakota ra wenwa ra 10 ta midagaththoth padam karanna wenne na ne man nam hithanne godak mahansiwela padam karoth exam godadaganna puluwan ekata onawenne kapawima witharai
ගුරුතුමනි මම අංගම් ශිල්පය හදාරන්න ගියා මට වේට්ටිය පැලදවීමේ පූජාවත් ඉටු කරා නමුත් දැන් මගේ ගෙදර අය මම පාඩම් වැඩ කරන්නැ කියලා මට දැන් යන්න දෙන්නෑ මට පාඩම් කරන දෙයක් මතක හිටින්නෑ ගුරුතුමනි මට අංගම් ශිල්පය හදාරන්න අවශ්‍යයි ගුරුතුමනි මම මොකද කරන්නේ 😓😓
ඔබේ අදහස් අපට සවියක් බොහෝ පින් ...
අධ්‍යාත්මයෙන් ඔබේ දිවි මං සරසන්න "රිටිගල TV" නොනවතින ක්‍රියාවලිය ඔබට සහනයක්ම වේවි.
රිටිගල විශුද්ධි මාධ්‍ය අංශය
mn ada idn mehem pdm krnvaa
ජයයි!
Mt dawalt padam kranna be sir.mn pdm karane ra eliwenkn.mn dwlt paya 2k nida gena pdm karane.mt dawalt padam karan welwkuth ne.itn mn mokd karaneh
❤️❤️
ඔබතුමා මට ඉගෙන ගන්න කාලෙ හම්බුනා නම්
ඔබේ අදහස් අපට සවියක් බොහෝ පින් ...
අධ්‍යාත්මයෙන් ඔබේ දිවි මං සරසන්න "රිටිගල TV" නොනවතින ක්‍රියාවලිය ඔබට සහනයක්ම වේවි.
රිටිගල විශුද්ධි මාධ්‍ය අංශය
🙏🙏🙏
ඔබ තුමාව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් හෝ ලිපිනයක් ලබාදීමට පුලුවන් ද?
අපගේ බාහිර සම්බන්ධිකාරක අනුර ගුරුතුමා ඇමතීමෙන් ඔබේ අවශ්‍යතාවය ඉටුකරගත හැක. 0772784999.
ස්තුතියි
රිටිගල මාධ්‍ය අශය
@@RitigalaSumedha ස්තුතියි
මට රෑට පාඩම් කරනකොට නිදිමත එනවා නිදි මත එන්නෙ නැත්තම් පාඩම් කරන්න පුලුවන් මට නිදිමත නැති කරගන්න ආකාරයක් පැහැදිලි කරලා දෙන්නකෝ ඔබට පින්
Me too
@@sachinimadushani9722 ekanee apit uththr nane 😥😥😥
එතකොට 3ට නිදාගත්තම මොලේට මොකුත්ම යන්නේ නැද්ද.🤕 -2019 A/L -
ඔය 3න් පස්සෙ ඉවරවෙනව කියන්නෙ මොකද්ද?
ayibowan guruthumani
ඔබේ අදහස් අපට සවියක් බොහෝ පින්
රිටිගල විශුද්ධි මාධ්‍ය අංශය
Mage duwalath re 10ta nindata yanne..
Hebei ekkenekuge mathakaya hari adui...
උබ තුමාගෙ අංගන් ශාස්ත්‍රය ගැනත් කියල දෙන්නකෝ.මං දන්නා තරමට ඔබ තුමා පමණයි හරි ශාස්ත්‍රය දන්න කෙනෙක්ට ඉන්නේ.
බාහිර සම්බන්ධීකාරක අනුර මහතා අමතන්න 077 2784999
me yaka horek salliwalata uganwan deyakwath hemmotama uganwata deyak wath newei angampora ehema uganwanawanm tiution kadayak karanne
ඇත්තටම මට රාත්‍රීයේදි 12 ට වත් නින්ද යන්නේ . සමහර දවස් වල නින්ද යන්නේ ම නෑ . මේකට ප්‍රතිකාරයක් තියේද .
👌👌👌👌👌
ඔබේ අදහස් අපට සවියක් බොහෝ පින් ...
අධ්‍යාත්මයෙන් ඔබේ දිවි මං සරසන්න "රිටිගල TV" නොනවතින ක්‍රියාවලිය ඔබට සහනයක්ම වේවි.
රිටිගල විශුද්ධි මාධ්‍ය අංශය
මගේ පාසලට ඔබතුමාට එන්නට හැකිද ..මාගේ මල්ලිලාට ,නංගිලාට මෙි වාගේ දේශනයක් ලබා දිමට...මගේ පාසල වන්නේ කඑතර ඥනෝදය ම.වි...හැකියාවක් ඔබ තුමාට අැත්නමි 0771121411 කියන දුරකතන අංකයට අමතන්න ..ස්තුතියි
a/l wala 1.30 පැය
අනේ මේකේ ඉතුරු ටිකත් අහන්න තිබ්බනම්
එක දිගට නවත්තන් නැතුන් අහන් ඉන්න ආසයි
මෙම සම්පූර්ණ වැඩසටහනම කොටස් වශයෙන් අප නාලිකාව තුල ඇත.
Ane math A/L karana kenek matath kiyannko padam karanna kramayak guru piyanani
Umeshika Nethmini RUclips වල කාලය නාස්ති කරන්නෙ නැතිව කාලය ඉතිරි කරන්න
@@chanakamadurapperuma3175 ou mn tikak 4ke innava thamai eka ath karaganna amaarui
@@nethmiyasara2371 mona katayam dammath itn welawa tamaa nangi.
@@Prashangamage ai
@@chanakamadurapperuma3175 mta hoda arambayk patan ganna one eth godk ayta a/l anthima venakota gaththu arambaya na matath hithenava ehema vei kiyla mn karanne history,sinhala,media . Sir
Mama 2019 o level..dan pdam kraba ratawa wenas kroth prashnayakda
මම රිටිගල අභියස කෙනෙක්
විසදුම?😵
කරලා බලන්නෝනි..
Aththada මේවා ...විශ්වාස karann අමාරුයි
Habai apodi attakuth thiyanawa. eeth habai ehemanam issallama pissu hadenna one doctors latane.
Math ekka al karala pandara wenakam padam karapu godal un campus awe na. Api nohithapu wodiyata fail una ude 3n passe padam karapu un fail wenawa mn dakalama na e kathawa aththa.doctor kenek pita ayata kiuwata panadara wenakam param kara kiyala hawsa idam kawadawath ehema karala karanneth na eth thamange lamayata kawadawath nidi maranna denne na panadara padam karanna kiyanne. Mn ath dakimen kiyanne
@@kanishkaweerasekara95ow ra10ta nidagena ude 7 wenakam nodagena goda yanna ba mn kiuwe 10ta nidagema 3ta nagitinna one kiyala. Mn al walata padam kale ehemai ethanin ehata Camups select unata passeth exam walata padam kaleth ehemai. Anik de meka kenagen kenata wenas wenawa eth budu Hamuduruwo ekka apita sansandane karanna ba mokada budu himi kiyanne samanya manushayathwaya ikmawa giya kenek .anith dewal mn pili gannawa
@@nadunsaranga4359 ow. Ee welawath godak hodai paadam karanna (10-3 welawak nidagena). Eeth oya kiwwa wage me welawa kenaagen kenaata wenas wenawa. Mokada samahara wita ඇඟේ සෙම wadiyen thiyana kattiyata paandara 3 nata wage nagitinna bariwenawa. Ee kattiya wenama schedule ekak hadagannawa. Eeth mama kiyanna uthsaha kale meya me kiyana widihata paandara 1-3 th athara me wage mala samayan wenna na kiyala. Unath eka thamunge success ekata baadawak karaganna epa kiyala. Saamanyaen minihekuta paya 6ka nindak awashyai kiyana eka witharai. Anika oya kiwwa neda budu hamuduruwo sasadanna ba kiyala. Ow man eka piligannawa. Habai man methana sasaduwe na. Sasadanawai, kenek ge jeewitheka thiyana honda deyak aadarshayatan gannawa kiyana eaki eeka 2k. Mama kiwwe ee budurajanan wahansege ee kapaweema thamunge jeewitheeta aadarshayakata ganna kiyala. Echcharai.
Akka me tike weda kaloth campus yanna pluwanda
@@kavindyaperera5749 What? I don't understand what u say?
ලොව දරුණුම විනෝද ක්‍රීඩාව - ඇඩෙන සෙල්ලමක් මේක ruclips.net/video/uMDi9KV2-bo/видео.html
5.55 kalla ela
ඇගිල්ල දික් කරලා හඳ පෙන්නුවහම ඇගිල්ලෙ හැටි හොයන අයත් ඉන්නවා වගේ..
@@sadunasanka3215 agellada balanne hadada balanne keyana aka balana akage wadak.. anunge dawal no bala ube wadak balaganna purudu weyan okkatama kalin
Eththatama puduma watna kathawak.oba thumage wedasatahan api nitharama balanawa.දීර්ඝායුෂ ලැබේවා !!
පාසල් දරුවන් සදහා ,විශ්වවිද්‍යාලයීය දරුවන් සදහා ,රාජ්‍ය සේවකයන් සදහා සියලුදෙනා සදහාම මේ දේවල් සමන්විත වීම තවත් වටිනවා..
@@ruwanperera8176
Agana wedagath wedasatahanak..jaya wewa..!!🙏🙏🙏
Aka aka kalata aka aka jokiyoo bahina asirimath rata Lankawa
❤️❤️🇱🇰❤️❤️
hutchjujjj
11:00 අන්න පචයක් කෙලියා
දැං පලවෙනි පාරය කෙල්ලේක්ට කතා කරනකොට චකිතයක් තියනවනං තනියෙන් කතා කරන්නැද්ද
මොනාද මේ කියන බොරු
🙏🙏
🙏🙏🙏