The baby will be a great star, good thinking and well done on your birthday Sajeev. Love you all. Such a merit to donate to the cancer society and on that day to shave the babies hair is an amazing decision. Your children will be super stars. So lovely to share your personal happy moments 💝 with us all, bringing that joy and fun to all. Thank you. 💕
Sajeeve ayya very very happy birthday to you and god health and succsers with happy for forever.. .l like to watch ur vedios bcz its gives lot of love with family and Soo happy time... budusaranai and happy and good life to u and ur family with ur nice wife with lovely kids...
Wish you a very happy birthday..🎉 Actually don't cut your beard..earlier I didn't like my husband having a beard, but now I really prefer him having one... You're having a perfect life with your family, and keep it up.. May the triple gem bless you and your family.. ❤️❤️❤️
වාසනාව ගෙන ආදරණිය පියෙකු සැමියෙක් . සුභ උපන් දිනයක් වෙවා සහොදරය කාලාකරුවානනි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 පැමිලි එකට තෙරුවන් සරණියි
සුබම සුබ උපන් දිනයක් වේවා පුතේ බුදු සරනයි සියලූම දෙවියන්ගේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා මම ඔයාගෙ you tiub එක බලන අම්මා කෙනෙක් ඔයාගෙ පවුලම හරිම ආදරනීයයි ඔයාලා හැමෝටම බුදු සරනයි
නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා ❤️ 🎂 ජීවන ගමනේ තබන තබන සෑම පියවරක්ම සාර්ථක වේවා ! පවුලේ සියළු දෙනාටම නිරෝගි සම්පත් ලැබේවා !!! තෙරුවන් සරණයි 🙏
"අක්කි කියනව මටත් ලස්සන වෙන්න ඕනෙ" ඔයා කොහොමත් ලස්සනයි 💖💖
ඔබට සුබම සුබ උපන්දිනක් වේවා,.!!!😍🎂😍ඔබටත් ලස්සන දරුපැටවු ටිකටත් බිරිදටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂම ලැබේවා,.❤️අපිත් ජීවත් වෙන්නේ ජපානේ චිබා වල,.ඔබ සැමට සම්මා සම්බුදු සරණයි,.!!🙏🇱🇰🇯🇵😍🇯🇵🇱🇰🙏
පුදුමාකාර සතුටක් මම කළා වාගෙ සතුටක් දැනෙන්නෙ ,මහත් ඵල මාහා ආනිසන්ස ගෙන දෙන පිනක් ඖෂධ ලබාදුන්නාට මෙ පින් අපි සියලුම දෙනා අනුමොදන් වෙමු ,ඔබ පව්ලෙ සියලුම දෙනාටත් , කරන කියන කටයුතු ඉෂ්ට සිද්ද වෙවා නිරතුරුවම රැකදෙවා තුණුරුවන්ගෙම සරණින් 🙏🙏🙏🙏
නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා!!දීර්ගායුෂ ඔබට සහ ඔබේ පවුලේ සියලු දෙනාටම.
නිරෝගිමත් ,වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා ඔබට.ජයග්‍රහණය ,සතුට ,සමාදානය ,සෞභාග්‍යය සම්පන්න වසරක් පුාර්ථනා කරනවා .ඔබ පවුලේ පිුතිය,සමාදානය සෑමදාම එලෙසින්ම පවතිවා.යේසු පිහිටයි ඔබට සහ පවුලේ සියලුම දෙනාට .
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා අයියා හැමදාම සතුටින් ඉන්න
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා!..ඔබ තුමන් හට
නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුබම සුබ උපන්දිනක් වේවා ඔබ තුමට....
සුභ උපන් දිනයක් වේවා . හරිම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි සියලු දෙනාටම .
වාසනාවන්ත ප්‍රීතිමත්ව ඉදිරියටත් නීරෝගීව ජීවිතය ගත කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා....ඔබටත් පවුලේ සියලු දෙනාටමත් බුදුසරණයි❤💖❤💖
තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
සුබම සුබ උපන්දිනයක් 🎁🎉🎊 ඔබටත් ඔබගේ පවූලේ හැමෝටම බුදුසරණයි..
වාසනාවන්ත නිරෝගීමත් සුබ උපන්දිනයක් වේවා.!!!! ව්‍යාපාර කටයුතු
සාර්ථක වේවා.!!! සිය පව්ලටම තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.,.
😍😍
Mata nm oyalage adare dakkama marai...niyamai ayye akke...lamai tika 😊😊
වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා මල්ලි බුදු සරණයි
Happy birthday suba weva budusaranai deviyange pihitai Hamadama sathutin inna
Subama suba upandinak wewaa.niduk nirogomth jeevithayak parthana. Karanawa.nona daruwo tikadenath samaga sthuton enna labeewa .
සුබම සුබ උපන්දිනයක් වේවා. බුදුසරණයි 🙏🏽
Ane harim wasanawanthai nonai lamai tikai.hariiii lassanai ane budu saranai hamotama
Happy birthday niduk nirogiwa sathutin inna dirgawusa labewa budu saranai
වාසන. වන්ත නිදුක්.නිරෝගි. ජීවිතයක්. වේව. ඔබටත්. පවුලෙ. සියලුම. දෙනාටත්.. සුභ. දවසක්
Happy birthday Sir ❤ The best father & Husband ever❤🎉
Happy birth day nirogimat dirgausa labewa deviyak araksha kara dewa sama viyaparayakatama deviyange asirwadaya labewa lassana paulak..asswaha katawaha nowadiwa jayen jaya j.p
සුබ උපන් දිනයක් ඔබතුමට .
නෝනා අතු ලු බබලත් ඉතා ආදරයෙන් මතක්කරම්,
.
The baby will be a great star, good thinking and well done on your birthday Sajeev. Love you all. Such a merit to donate to the cancer society and on that day to shave the babies hair is an amazing decision. Your children will be super stars. So lovely to share your personal happy moments 💝 with us all, bringing that joy and fun to all. Thank you. 💕
මෙච්චර කාලෙකට මම දැකපු ලස්සනම පවුලක් .අනේ ඇස්වහක් නම් වදින්න එපා.ඒ තරම් ආදරණීයයි. දීර්ඝායුෂ ලැබේවා හැමෝටම .❤
ඔබට budusaranai පරිස්සමෙන් inna aiye siyalu denatama budusaranai
සුභ උපන් දිනයක් වේවා සජින් සර් මම ඔයාගෙ vedio බලනවා, ආදරණීය පවුලක්.....
Suba upan dinak ayya aadara tahtha kenek nonata daruwanta koccara aadareda ❤jaya wewaa❤ budu saranai jesu pihitai ❤
නිදුක් නිරෝගී සුභ ම සුභ උපන් දිනයක් වේවා
Wish your very happy birthday mahatthaya hamadama sathutin inna labewa නගන නගන පා දුයුනට පත් වේවා
තිස්තුන් කෝටියක් දෙවි නුඹ රැක දේවා
සිය පවුලටම ආදරෙයි ඔයා කවදම හරි දවසල මගේ රටේ නායකයා වෙනවමයි අපි ඒ වෙනුවෙන් ඉන්නවා හැමදාම බුදුසරණයි සිය පවුලටම චූටි දෝණිට නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට අවැසි ශක්තිය ලැබේවා පුතේ කවදාවත් වරදින්න එපා කාටවත් බුදුසරණයි
Putha oya manussayek newei devi kenek happy happy birthday to u
Great life. Well done. Happy birthday 🎉️🎉️🎉️🎉️🎉️🎉️
නීරෝගිමත් වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ඔබතුමාට!!!!
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා 💐
Athtemai dennam godek.lassenai..melliyo.oyela.hemotema.delade.semidu.pihetai❤️❤️❤️❤️❤️❤️❤️
නිදුක් නිරෝගී suba upandinayak wewa theruwan saranai sir
Happy birthday aiya.🎂❤ hamadama sathutin parissamin inna. Hamotama godak adarei ❤️😘
Nathi Bari kenekutath udau karanna mallyo mama oyage family ekata godak adri oyage daruwo godak adarniyai e wage a nangith
Very happy birthday putha!God bless you!
Happy birthday ...malli ..හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි
Happy birthday aiyeee ❤🎂hamadama parissamn inna aiye .oyata budusaranai .hama dema oyata sarthakawa karaganna labenn one
Happy birthday sajeeve ❤️❤️❤️and i wish all the best your family❤️❤️❤️❤️❤️❤️❤️
Happy birthday brother.satutin inna labewa!dirgaulabewa! Oya mage malli wagemy mama oyage family life ekata godak adery. 🙏❤️
සුභ උපන් දිනයක් වෙවා 🎂🎂🎉️🎉️🎈අනෙ අපිට උදව්වක් කරන්න පින් 🙏
Sajeeve ayya very very happy birthday to you and god health and succsers with happy for forever..
.l like to watch ur vedios bcz its gives lot of love with family and Soo happy time... budusaranai and happy and good life to u and ur family with ur nice wife with lovely kids...
ඉතාමත් සුභ උපන් දිනක්ම වෙිවා සමිමා සමිබුදු සරණයි සියලුම දෙවි රැකවරණයි
Lokenma දැකපු thawath ak nihathamani puthgalayak❤️❤️
Wish you a very happy birthday..🎉 Actually don't cut your beard..earlier I didn't like my husband having a beard, but now I really prefer him having one... You're having a perfect life with your family, and keep it up..
May the triple gem bless you and your family.. ❤️❤️❤️
Nihathamanee soduru minisa sajeev
Happy birthday .💕
සුභම සුභ උපන්දිනයක්....! 🎂🎂🎂
වාසනවාන්ත උපන්දිනයක් වේවා ඔබට..
සුබ උපන්දිනයක් ඔබට, ආදරේ උතුරන හැම දවසක්ම ලස්සනයි.. ♥️, වැද්ද හරි වැද්දී හරි අපි
දෙන්නනේ ♥️♥️, තව දරුවෝ හදන්න ♥️♥️,ආයේ පුතෙක් ලැබුනොත් මට මම මේ නම දාන්නම්ද ☺️
Happy birthday sajeev rajaputha
නිදුක් නිරෝගී සුබ උපන්දියක්
නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා ,malli ❤️🙏
Nirogimath suba upandinayak sar 🙏🙏🙏
happy birthday uncle😘🥰🥳🥳🥳🥳🥳.may all your dreams come true💝.we love you so much.......
සුභම සුභ උපන්දිනයක් වේවා❤❤❤
Oyalage pulata aswahak nam wadinna aepa budu saranai
Prithimath niduk nirogi subama suba upan dinayak wewa.
Wish you a happy birthday, you are a great person and you have good qualities, I respect you
Thank you very much!
සුභ උපන්දිනයක් වේවා.ඔයාට ඔබතුමාට තෙරුවන් සරණයි
Subam suba upan denyak wewa oba tumata taruwan sarani oyala pamili akatam jaya wewa💐💐🙏🙏🙏
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා !! දීර්ඝායුෂ ලැබේවා!!❤️🎂💐🎊️🎉️
වසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා,...
සුබම සුබ උපන් දිනයක් වේවා!♥️🎊️🎉️
Happiest Bday to you Mr. Sajeev! Stay blessed & keep being that very amazing you! Many blessings to you & your beautiful fam!⭐️
Happy birthday to u budusaranae oyata
සුබ ම සුබ උපන්දිනයක් වෙවා ඔබ පවුලේ සියලු ම දෙනාට
සුභ උපන්දිනයක් වේවා
NihatahamNi lassana hadawathak thiyana supiri charithayak happy birthday to you
Subama suba upandinayak wawa god bless
සුභ උපන් දිනයක් වේවා 🎂🎂🎂❤️
Japane ape manussakama happy birthday malli oyata
Many more happy returns of the day Sajeev Brother Amazing vlog ❤️❤️❤️👌
Happy Birthday siyaluma denata tharuwan saranai
සුබ උපන්දිනයක් වේවා අයියේ..සුබ අනාගතයක්
Konde kapuwata passe tawat lassanama lassana wela angel
Budusaranai ...!!!❤️❤️❤️
Happy birthday 🎂🎂 aiyaaaa adarei mulu paulatama🥳
I wish you a very happy birthday to you my dear sir.... Budusaranai
Eranda work at water board monaragala. Thank you
Very ! Very !! Happy birthday !& all the best u,family
Lassanai aiya.hamadama ohoma enna. Adarai oyalata hamadama bs.jp oyalata
What a role model for Sri Lanka 🇱🇰
😂😂😂😂😂
Mage thaththageth upandine 10/31 wish you happy birthday sir
Happy barthday to you. Sri 🍰🙏🏾
සුභම සුභ උපන්දිනයක් වේවා සර්❤️❤️❤️🙏🙏🙏
සුබම සුබ උපන්දිනක් වේවා සර් 🎂
Happy birthday ❤️❤️❤️💐💐💐💖💖💖🎂🎂🎂 god bless .
Wish you a very happy birthday uncle ❤️🎂🥳🥳
Chuti manika chuti ayya wagemai. Budu saranai hamotama
Wish you a very happy birthday mr.sajeew.may the triple gem bless you all ❤❤❤
අනේ මහත්තයො මම ගොඩක්ම අසරන.වෙච්ච කෙනෙක් මහත්තයට පුලුවන්ද මට උදව්වක් කරන්න මගේ ගේ හදල දෙන්න මම ලෙඩෙක් රැකියාව ක් කරන්න බෑ ජීවත්වෙන්න විදියක් නෑ
You are a great person give my kind regards your loving wife and family
Subama suba upandinak veva🥫🎂🍽️🍰♥️🖖🥀
Subama suba upandinyak wewa .tharuwan saranai sir
Happy birthday ayya
Budusarani aiye parissamin inna