Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩාක් ස්තුති මිස් හොය හොය හිටපු විඩියො එකක් මිස්ගෙ කටහඩ ඇහෙද්දි හිත සන්සුන් වෙනවා ගොඩාක් නිහතමානි මිස් මිස් කරන සියලුම වැඩකටයුතු සර්වප් ප්‍රකාරයෙන්ම සාර්තක වෙවා🙏🙏🙏 බුදුසරණයි ❤❤❤❤
බොහොම ස්තූතියි මේ comment එකට,හිත පිරුණා.💐💐🥰🥰❤❤
බොහොම ස්තූතියි ඔයාට.මම හොය හොය හිටපු vedio එකක්.නිහතමානී විදිහට හැමවෙලේම කියාදෙනවා .❤
💐💐🥰🥰
බොහොම ස්තූතියි මම හිතුවේ පලු දෙක වෙනම ගොතල ජොයින්ට් කරනව කියල දැන් පැහැදිලියි
🥰🥰💐💐
Godak sathuthii miss. Hamadetama..
💐💐💐🥰🥰🥰
Wow❤
@@mmnaturegloss9808❤️❤️❤️
Very beautiful freand ❤❤❤ stay connected and saport ❤❤❤
🥰🥰
🙏🙏🙏 stay conected♥️♥️
Ane godak thank youu❤❤
ස්තුති ❤
Mis gethum katuwe size eka kiyada
6.5 mm
Thank you 💗 ❤
❤❤ ස්තුතිය 🙏 🙏 👍👌👍👌✋✋😍😍
Ane miss t-shirt පටි යාන් ගන්න තියෙන්නේ කොහෙද කියලා කියන්න පුලුවන්ද
වෙළදපොලේ තියෙනව dear online page වලත් තියේ,youtube fb දෙකේම t shirt yarn online කියල search කරන්න.
Budusaranai man dan mas bekk wnr r tai ktnwa gnann nawm bane pon kwwryak ramdan nagtgn gonnwa inin nawm m baaane❤❤❤❤bdusrnai🎉❤
බුදුසරණයි ඔයාටත්,මට පැහැදිලි මදි යාළු,😌😌
Me bag ekata t shirt yarn gram keeyak onedha
මම එහෙම නම් බැලුවේ නෑ dear, සමහර නූල් බර අනුව වෙනස් වෙනවා.කොහොම වුනත් 500gට අඩුයි.
Me hadal ehema ganna thiyenne koheda
Bag accessories තියෙන shops වල තියෙනවා.
Class කරනවාද akke
Online ne dear youtube balanna,igenagnna puluwan lasiyenma
❤❤❤
💖💖
Katuwak ganna size kohomada
මිලි 6.5, 8, ඔය ප්‍රමාණ සයිස් හරි යනවා.
Dawnlot karaganna vedeua keuala dannako
👍
මිස් මෙි වගේ Bag ගොතන්න පුලුවන් ටිෂර්ටි යාන් වලින් විතරද?
නෑ දැන් බෑග් කෝඩ්ස් වර්ග, poliyester, nylon වගේ නූල් ඇවිත්.බරින් අඩු.
මිස් මේකට ලයිනින් දාන්නේ කොහොමද
මේ බෑග්ස් වලට ලයිනින් දමන්නේ නෑ.අවශ්‍ය ම නම් රවුම් භාගයේ හැඩයට ලයිනින් කොටසක් දාගන්න.
මේ නුලට.කියන .නම.මොකක්ද.මිස් 3:40
මේ t shirt yarn. ටී ෂර්ට් රෙදිවලින් හදන නූල්බෝල.
Oya yarn ganna oage aeka awannako
Mama thama page walin yarn aragena ne dear. Shops wala dekkoth kohe උනත් gnnawa.
Cord වලින් gothana bag එකක් කියලා දෙන්නකෝ
අනේ. නංගී. පුළුවන් නම් ඔයා මේ වීඩියෝ එකේ පෙන්නපු " හැඩ්ල්" එක වගේ " හැඩ්ල්" බෑග් එක ට සම්බන්ධ කරගෙන ගොතන විදිහ වීඩියෝ එකකින් කරලා දාන්නකො. කරුණාකරලා. ඇයි කියුවොත් මම ඔයාගෙ මේ " චැනල්" එක බලලා ගොතන්න ඉගෙන ගන්නවා. හැබැයි මට බෑග් එකට " හැඩ්ල්" එක එකතු කරලා ගොතා ගන්න විදිහ දන්නේ නෑ. Please 🙏🥰🥰.
Ok 👍 🥰🥰
Nangi lock kohomada bag ekata allanne
ඊළඟ vedio එකේ කියල දෙනවා,🥰🥰
අක්කේ මේ වගේ ගොඩාක් නැමුන ගෙතුම් කටුවක් ගන්න තැනක් කියන්නකෝ.
එහෙම නැතුව ඇති dear,හැම තැනම තියන්නෙ එක වගේ කටු.ඔය මම හදාගනිපු එකක්,
ඔන් ලයින් ගෙන්න ගන්න
ගෙතුම් කටු කියලා සර්ච් කරන්න එවිට එනවා ශොප් වල නම්බර්