This is your most heart touching song ever ❤️ ❤️❤️Lost the count of times, I listen to this song. You are blessed with a soothing voice Anjali. Good luck for your future. Do not listen to unethical people who can’t bear to watch another person succeed.
ගොඩක් ස්තූති ඔයාලගේ මේ ආදරණීය අදහස් වලට ❤️🥰
ඇත්තටම අක්කි මේ සින්දුව නම් මාරම ලස්සනයි. ආදරෙයි අක්කි ❤❤❤❤❤❤❤❤
🥰🥰
Ane e sinduwa mn adath iskoledi Kiya Kiya hitiye
❤❤❤❤❤❤❤
❤❤❤😍
මේ දවස් ටිකේම ඕකම තමයි අහන්නේ මැණික .හරිම ලස්සනයි තනිකරම භාවනාවක් හිමින් හිමින් ලස්සන ගමනක් යමු අපේ පුංචි නන්දා මාලනිය.😊❤❤❤️❤️❤️❤️
හිතට දැනෙන පද පෙළක් හරිම ලස්සනයි
❤@@sajeewanisajee8509
අහන අහන සැරේට comments දන්න හිතෙනවා.එතරම් ලස්සනයි.මාර සැනසීමක්❤😌
එහෙමද
Aththamai matath okama hithenawa.. ❤❤❤
Dream star උනාගෙන් පස්සෙ හොද ම සිංදුව .මාරම වොයිස් එකක් .ඔයාට ගායනයේදී මෙච්චර කටහඩ ගොඩක් ගන්න පුළුවන් ද හිතාගන්න බෑ .සුබ පැතුම් .නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් වේවා.බුද්ධියෙන් ප්‍රවේශමෙන් ගමන යන්න
කිසිම වැඩකට නැති කිසිම රසයක් නැති සිංදු කියලා මොනවද බිහිවෙන කාලේ අංජු ඔයා ආයෙමත් මිනිසුන් ට මතක් කරනව සිංදු කියන්නෙ මොනවටද කියලා හදවතට දරාගන්න බැරි තරම්ම ලස්සනයි මැනික සිංදු ව❤❤❤❤❤❤
හරිම නිදහස් ගතියක් දැනෙනවා ඒ සින්දුව අහද්දි..good luck anjalee
❤❤❤
අයාලේ ගිය ගීත කලාවට රිදී ඉරක්......අංජලී❤️🔥🫀
ලස්සන පද වැලත්. මිහිරිම තනුවක්. ලෝකෙ තියෙන ආදරණීයම voice එකෙන්❤❤❤
අපි මේ තරම් අපි ඔබට බැදුන රහස තමයි ඕනෑම පද පෙළක රහ ඔය හැගුම්බර හඩින් ඉස්මතු කිරීම . අපේ ගායන ක්ෂේත්‍රය තුල ගීතයක හැගුම හඩ තුලින් මතු වන ලෙස ගයන අතලොස්ස අතර ඔබ ප්‍රමුඛයෙකි
අංජලීගේ වොයිස් එකට ගහන්න යුනික් වොයිස් තවත් නෑ..ඒක මාරම මාරම භාවනාවක්....අහගෙන නිදාගන්න පුලුවන්...මොන සිංදුව කිව්වත් රසයි...මේ යන ගමන හරිම අර්ථවත් ❤❤මේකත් මාරම ලස්සන සිංදුවක්...සම්පූර්ණ සිංදුව දෙනකල් බලන් ඉන්නවා....ජය නංගෝ....👍💪❤️
ඔයාගෙන් හොයපු සිංදු මෙන්න මේවා ❤❤❤❤❤
නාරදගෙ රොමාන්තික වචන වලට පණ පිහිටුවා ගයන අංජලී ....ඒ හැගුම පාට කරන අනුරාධගෙ මෙලඩිඑක....අහන්න අහන්න විදින්න පුළුවන් ගීතයක් ...දිවුල්ගනේ ගෙ ගායනා රටාව මට ඇහෙනවා වගෙත් සමහර තැන් වලදි දැනුනා
❤❤❤❤❤❤
යටිගිරියෙන් කෑ ගහන ගායක ගායිකාවන්ට මේව ගේ සින්දු අහලා බලනව නම් හොදයි, නේද?ජයවේවා දුව
අහපු වාර ගනන මතක නැ මතක නැ මැණික . ඔය හඩ දිව්‍යමය ඔසුවක්'❤❤❤❤
කවදාටත් වැඩිය ලස්සනට ඇහෙන ආදරණීය හඬ.....හදවතටම වැදෙන ඉන්ජෙක්ෂන් එකක් ❤කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ....නොනිමි රසක් තියෙන ගීතයක් ..හැමදාමත් රස විදින්න පුලුවන් ..එකවගේ...❤
Uchcharanaya hari pehedilie..❤❤❤❤
වචන හසුරුවන විදිහ හරිම ලස්සනයි
ලස්සනයි, මිහිරියි , සුභ අනාගතයක් 🌹මේ මම ආච්චි කෙනෙක් ....
මේ ගීතය නිතර ඇහෙන්න සලස්සවන්න.මේක පුදුම ගීතයක් .ගී තනු තාල ගායනය 🍃🫡ඇත්තටම බාවනාවක්.දන්නෑ fm වලවත් යනවද කියලා .මොකද tv fm අහන්නෑ බැලෙන්නෑ.මේක තමා මිනිස්සුන්ව නිවන රසය.❤හැබැයි නිතර ඇහෙනවානම් ගොඩක් ආදරේ හිතෙයි ආදරේ කරයි.මනසට කිසිම වෙහෙසක් නෑ...🍃🫶🏻🫡
මේ දවස්වල වැඩියෙන්ම අහන්නෙ මේ ගීතය 🎧 හරිම මිහිරියි ලස්සනයි 😍 දක්ෂ පුංචි ගායිකාව අපේ. හෙමින් හෙමින් හොඳ ගමනක් යමු මැණික ආදරෙයි ගොඩාක් ❤❤❤ ස්තුති නාරද sir සහ නිර්මාණයට දායක වූ සැමට 🙏
ලක්ශ 2 නිසාම ආයෙත් අහන්න හිතුනා....ඔයාගෙ ලස්සනම ගීත....❤
හදවතට දැනෙන්න ගීතයක් කියන්න නිර්මාණය කරන්න හැමෝටම බෑ. ඒ අතින් මේ ගීතය මාරම රහයි. ඉරිසියාවෙන් පැලෙන මිනිස්සු ගල් ගැහුවට එයාලා මේ වගේ ලස්සන සින්දු අහලවත් නැතුව ඇති මගේ නංගා. ඵල ඇති රුකටනේ සමහර කුහක මිනිස්සු ගල් ගහන්නේ ඒත් ඔයා ගැන දන්න හැමෝටම ඔයා මැණිකක් ඉතින් සතුටින් නොසැලී ඔයාගේ ගමන යන්න. වචනයක් හරි කියපු මිනිස්සු දවසක දුක් වෙයි. ඔයාගේ නිහතමානි කමට හැමදාම ගොඩාක් ගරු කරනවා.ඔයාට වරදින්නේ නෑ. ඔයාට ගොඩාක් ආදරෙයි සදා ජය මගේ නංගා ♥️♥️
මේ කටහඬ හදවතට දැනෙන භාවනාවක් මැණික ඔයා කියන ඔනේම සිංදුවක් හදවතට දැනෙන විදිය කියන්න වචන නැහැ ❤❤❤❤
❤❤❤
සුන්දර සුමංග එක්ක ඔයා කියන සිංදුවක් අහන්න ආසයි 😊😊
මමත් ගොඩක් වේලාවට .. තනියම ඉන්න වෙලාවට හැම තිස්සෙම ආහානවා... ලස්සන සින්දු ගොඩක් ගේන්න... ආදර ගොඩක් ඔයාට අපි
ඔබ මෙවැනි හැගීම් බර ගීතම කියන්න. ඔබට ජය !
සමහර සෝන්ග්ස් තියනවා එක පාරක් දෙපාරක් ඇහුවම එපා වෙන
ඒත් මේ සෝන්ග් එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ .............❤❤
ඔයාගෙ වොයිස් එක නම් භාවනාවක්ම තමයි අක්කි....🥺❤ පුදුම හිත නිවීමක් ඔයානම්......විඩාබර මේ හිත් වලට දිව්‍යමය ඔසුවක් අක්කි ඔයාගෙ Voice එක....❤🥺
මොන දේ උනත් අපි හැමදාම ඔයා එක්කම ඉන්නවා මැරෙනකන්ම.....❤ආදරෙයි ගොඩක් ගොඩාක්❤❤❤❤ පරිස්සමෙන් ඉන්න රෝස මල ❤
❤
හිතට බරක් දැනුනු හැම මොහතකම ඔයාගේ කට හඩයි මට සැනසිල්ල දුන්නේ ....❤❤❤❤ආදරෙයි හැමදාම
ගොඩක් ස්තූතියි අංජු...
ඔයාගෙන් බලාපොරොත්තු උන විදියෙම සිංදු කරනවට... අනික ප්‍රේක්ෂකයො අමතක නොකරනවට...
රවීන් අයියගෙ සිංදු වලට විතරයි dream star අයගෙන් ආසාවෙන් ඇහුවෙ මෙච්චර කල්. දැන් ඔයාගෙ සිංදුත් මගෙ play list එකේ play වෙනවා.... ❤❤❤❤❤
Anjuge asama sinduw😍
මේ තරම් බරදෙන කරුණත් මට හිතාගන්න බෑ😮💨♥️
අවංක. ආදරයේ ප්‍රතිමූර්තිමත් ගීතයක් එයට පණ පොවන ආදරණීය සුමිහිරි හඩක් ලස්සනයි මැණික ඔයා වගේම .ඉදිරි මග රන් දොරටු විවර වේවා....!
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හඬක්❤️❤️
මේ රටේ මිනිසුන්ට ඉනාමක් දීලා ද අන්ජලී නංගි ඔයා...කොච්චර කමෙන්ට් දුන්නත් මදි.අහන්න අහන්න දෙන්නමයි හිතෙන්නේ
අංජලි මැණික ඔයා ගොඩාක් දක්ශ ලමයේක් ඔයාට වරදින්න වරද්දන්න බැ ❤️❤️
ආදරණීයම voice එකෙන 😍කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හඬක්
ඔයාගේ හැම ගීතයක්ම එක වගේම ලස්සනයි. ❤
අංජලි පුතේ ඔයාගෙ සින්දු වලට අපි ඇබිබැහි වෙලා දෝනි බුදුසරනයි ඉදිරි වැඩකටයුතු සාර්තක වෙිවා
සින්දුව දානකම් බලන් හිටියෙ මැණික ❤හරිම ලස්සනයි අක්කෙ❤ my. Fov ❤ හැමදාම ඔය වගෙ ලස්සන සිංදු කරලා ඉස්සරහටම යන්න මේ ප්‍රේක්ෂක ආදරය හැමදාම එහෙමම තියෙවී නෙවෙ අනිවාරෙන් තියෙනවා ❤තෙරුවන් සරණයි
මේක නං ඔයාගෙ Voice එකට මාර විදිහට match වෙනව.... පිස්සුවෙන් වගේ මේක අහන්නෙ...❤❤❤❤❤
අංජලී ඇත්තටම මං දැන් ඔයාට මාර කැමති ඔහොම යං මේ වගේම සින්දු හැමදාම දෙන්න අවාරේ වගේ මේකත් මාරම ලස්සනයි ❤❤❤❤❤
ඔයා කීව සින්දු වලින් ආසම එක 🥺 හැබැයි ඔයා මොන සින්දුව කීවත් ලස්සනයි ❤
ගී පද ,තනුව,මැණිකගේ ගායනයත් එක්ක හරීම ලස්සනයි ගීතය හැගීම්බරයී...අනේ ඉතින් ඔය හඩ අපේ හදවතටම දැනෙනවා ❤️❤️ හැමදාම මේ ස්ංගීත ක්ෂේත්‍රයේ දිදුලන්නට හදවතින්ම සුබ පතන්ව❤️❤️ආදරෙයි ඉතින් හැමදාම රෝස මල❤️🌹😘
හිතට දැනෙන ආදරණියම හඩකින් අහන ලස්සනම ගිතයක්
This is a meaningful song, just like the other Anjali songs. I love this so much. Congratulations Anjali.
නාරදගේ පද රචනා වලින් බිහිවෙන්නේම අතිශයින් හැඟුම්බර ගීත. මේ ගීතයත් එවැනි එකක්. අංජලීගේ හොඳ ගැයුමක් වනවා වගේම අංජලීට ලැබුණු හොඳ ගීතයකුත් වෙනවා.
🎉️🎤🎶🥰💖👊🔥❤
හරි ම මිහිරි යි ආදරෙයි
භාවනාව ක් මට හිතා ගන්න බැ
💖🥰💖🥰💖🥰🎶🎤🎉️🔥👊💖
මේ සිංදුව ඔයාමද. කියන්නේ කියලා මට හිතාගන්න බෑ. හරිම ලස්සනයි කටහඬ . නාරද මහතා ගේ සරල මියුරු ගේය පද රචනා ව සහ ලස්සන. තනුව හා සංගීතය ඔබේ ගායනය තවත් ලස්සන කරනවා.
ඒ කට හඩට ගැලපෙන ආදරෙ බාවනා වක් ,,,,,ඇස් පියාගෙන අහන්න ආසම්ද් පද රචනා වක් වලා කුලු අතරට රිදී එලියකි අංජ්ලීගෙ හඩ ගායනා,,,සිත් සොරා ගන්න දන්නෙම් නැ නෙ .ලස්සනයි .❤❤❤❤😘😘😘😘🇱🇰
හරිම ලස්සසන යි දුවේ හරිම ආදරණීයයි🎉🎉🎉🎉🎉🎉🎉
වචන නැති තරම් .... ඒ හඩට හුස්ම තියනකම් ම ආදරේ කරයි.... ඒ තරම්ම ඇබ්බැහියක් ඔයා අංජලි අක්කේ......❤️🫶❤️🫶❤️
අංජලී ❤
මේ තරම් බැඳෙන කරුණත්
මං පවා දන්නෙ නෑ
මට හිතා ගන්න බෑ
😍😍❤❤
පිස්සු හැදෙන voice එකක් ....ආදරෙයි ❤
ආදරේ පුදුම දහමක් සිත නිවන භාවනාවක්..
ඔබ මිසක වෙනත් කව්රුත් මට කියා දුන්නේ නෑ..
ඉස්තරම් ඔබගේ ගායනය,
සුභ අනාගතයක් අන්ජලී 🌹
Wow beautiful song I love this lyrics ❤
අවාරේ ඇවිදින් එකයි මේකයි පුදුම ලස්සනයි ...පද හඩ හැමදේම...👍❤💐
අනේ දෙයියනේ හරිම ලස්සනයි 🥺🥺❤️❤️
Woow ❤ meka nam harima lassana sinduwak ❤ ee wagemai katahadath. Anjaleege asama song ek ❤
තමන්ගෙම මේ වගේ නිර්මාණවලට යන්න. සුබ අනාගතයක් .
ආදරෙයි ❤❤
ආසම හඩ ❤❤
එක මාර ලස්සනයි ❤❤
මේ තරම් බැදෙන කරුණක් මට හිතා ගන්න බැ ❤️🥺🥰
අංජලි අක්කාට මම ගොඩක් ආදරෙයි🎉🎉❤❤❤❤
Congratulations Anjali for making this original! Please keep going. I love your personality and all your songs.💞💞💞💞💞
මටම අයිති නූනත්
කා ලඟින් කොහොම හිටියත්
මේ තරම් බැඳෙන කරුණත්
මං පවා දන්නෙ නෑ
මට හිතා ගන්න බෑ😘😘😘
හදවතේ ගායීකාවනී ඉස්සරහටම යමූ...
අපේ හදවත වගේ ඔයා ....
මේ සෝන්ග් එක පිස්සුවක් ...
කාලෙකට පස්සෙ අහපු අහන්න පුලුවන් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්
ලස්සන ගායනයක්❤️❤️❤️
ලස්සන පද රචනයක් ❤️❤️❤️
ලස්සන තනුවක්❤️❤️❤️
අර්ථවත් නිර්මාණයක්.....හැඟුම්බර anjalige හඬ භාවනාවක්....ආදරේ හැමදාමත්...❤❤❤❤❤
නුඹ කියන්නෙම ඉනාවක් තත්පරයක් ගානෙම ඇබ්බැහි වෙච්ච❤❤❤❤❤
ලස්සනයි අක්කෙ🥰❤️
ආදරෙයි ගොඩාාාාක්❤❤❤
ආදරෙයි මැණික ඔයාගෙ කටහඩට ඇස්වහක් නම් වැදෙන්න එපා❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥 my favorite .....
මටම අයිති නූනත් කා ළඟින් කොහොම හිටියත් ❤❤❤❤❤❤ ඇත්තටම කීපාරක් ඇහුවද කියලා මතක නෑ ඒත් තරම්ම හිතට තදින්ම දැනෙන සිංදුවක් හරිම ලස්සනයි කියන්න වචන නෑ අංජලී ආදරෙයි ❤❤❤❤❤ සින්දුව කියන ඔයාව දකින්න තිබුනනම් ඊට වැඩිය සතුටක් නෑ කතා කරන්න හරි තිබුනනං ❤ මගේ දුක ගොඩක් නැති කරගන්නේ ඔයාගේ සින්දු අහලා මේ සින්දුව නම් දැන් ගොඩක් අහනවා ඇත්තටම අංජලී ඔයාට ගොඩක් පින් ❤❤❤❤❤ ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤ බුදු සරණයි ❤❤❤
Heart healing,,,mind soothing words, tone, voice ❤❤
ආදරෙයි මගේ මැණික ...ඒක ගොඩාක් ලස්සනයි ..මේක අපි ඔයාට කියන්න ඕනී ටිකක් ඔයා අපිට කියන්ව..දැන් මේ සින්දුව කට පාඩම් ඒ තරම් අහනව..❤❤
අනේ මැණික හරිම ලස්සනයි. දැන් නම් අන්ජු අක්කිගෙ කටහඬ නැතුව ඉන්න බැරි තරම්.. මොකද මන්දා❤❤❤
Favourite අංජලී ❤
මාරම ලස්සනය. හිත හදන කටහඩක්. ගොඩාක් ආදරෙයි❤💝
Maru song eka❤
අම්මෝ අන්ජු මෙ සින්දුව ඇහුවම මට පිස්සු හැදුනා මටම ගැලපෙන සින්දුවක් ඔයට තිබ්බ ආදරෙ තවත් වැඩි උනා නන්ගියෝ❤❤❤❤❤❤❤
හරි ලස්සනයි අක්කි🥰
ආදරෙයි ගොඩක්❤
හරිම ලස්සනයි 🥺🥺❤❤
සුනීර සුමංග සමග යුග ගීතයක් ගායනා කරනවා අහන්න ආසයි ❤
අද දවස හරිම රස්නෙයි....ඒත්.. මෙ සින්දුව අහද්දී දැනෙන සනීපය.....
Congratulation duwa harima lassanai oyata thunuruwange saranai api adarei duwata
Aneee..🥺❤❤Anjuuu...♥️♥️🥺🥺Adarei manika♥️♥️
ඒ සිංදුවයි , සංගිතයයි..... මාර ම Vibe එකක්.❤❤❤ ජයම වෙිවා මැණික.....
This is your most heart touching song ever ❤️ ❤️❤️Lost the count of times, I listen to this song. You are blessed with a soothing voice Anjali. Good luck for your future. Do not listen to unethical people who can’t bear to watch another person succeed.
ආයෙමත් හිතටදැනෙන පදවලට ආරණියම හඩක් එකතුවෙලා ..එකපාරක් අහල නතර කරන්න නං බෑ
පුදුම ලස්සනයි අනේ..❤️❤️❤️
භාවනාවක් වගේ
මග බලාන ඉන්නෙ නුඹව දකින්න රිසියෙන්
කවදද අපි සොයා එන්නෙ යාපා පටුනෙන්
පුතා සොයන පිය සෙනෙහස අරන් රත්තරන්
හනික එන්න ඇස් පියන්න ලංව ආදරෙන්
නොමැති වුවත් මා ළඟ නුඹ රැකගෙන පතිදම්
දරා සුසුම් දුක් ගින්දර ආදරේ නමින්
විරු බිරිදක් ලෙසින් දැනෙන හැගුම් අමුණමින්
හුස්ම ගනිමි පුතු හිත නුඹෙ පිලිරූ තනමින්
පිනකි මගේ නුඹෙ පතිනිය වෙන්න ලැබීම
ලොවම නුඹයි සදාකල්ම ලද සැනසීම
හිමියනි සතුටකි නුඹ වෙනුවෙන් පේවීම
ඉවසා ඉන්නම් එනතුරු දෑස් අයාන
පුංචි පදවැලක් නැගණිය .ලයාන්විත හඩට...බුදුසරණයි නුඹට..
නාරද සර්ටත් අංජලි දුවටත් සියලු දෙනාටම තෙරැවන් සරණයි
මේ වචන නම් හදවතටම තට්ටු කරනවා 🥺❤️
දවසට එක පාරක් හරි මේ Song එක අහන්න අමතක වෙන්නෙ නෑ..ඒ තරම් ලස්සනයි ..හුස්ම , ගැහැණු ඒ දෙකත් හරිම ලස්සනයි ..ඒත් මේක අහද්දි හිතට මොකද්ද අමුතු Feel එකක් එනව..ඇත්තටම හරිම ලස්සනයි අංජු මැණික..❤❤
හරිම ලස්සනයි ❤
මේ දවස් දෙක තුනේම අහන්නේම මේ සින්දුව තමයි මැණික .හරිම ලස්සනයි .ඔයාගේ හැම සින්දුවක්ම මොන තරම් ඇහුවත් එපා වෙන්නෙ නැ..ඇත්තටම භාවනාවක්ම තමයි ❤❤❤
ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්නකොට ඔබේ හඬ තනිකරම භාවනාවක්. 💕 නිදුක් නිරෝගීව මෙවැනි ගීත ඉදිරියටත් ගායනා කරන්න අවශ්‍ය චිත්ත ධෛර්යය ඔබට ලැබේවා! ආදරණීය දියණිය අංජලී❤
හදවතින්ම සුභ පතනවා අංජලී නංගී ඔයාට. ඔයාගේ ගායනය අති විශිෂ්ටයි. 🎉🎊✨💯
හදවතට දැනෙන සින්දු සමිත නිරොෂා සසික වගෙයි මාරම ලස්සනයි ❤❤
ආදරේ පුදුම දහමක්
හිත හදන භාවනාවක්
ඔබ මිසක වෙනත් කවුරුත්
මට කියාදුන්නෙ නෑ .... අංජලී.
ඒක තමයි ඇත්තම කතාව. ඔයා තමයි මට නම් ඒක කියලා දුන්නෙ. වෙන කවුරුත් නෙමෙයි. වෙන කාගෙවත්ම සිංදු දැන් අහන්න බැරි තරමට හිත ඔයාටම විතරක් බැදිලා. ඒක ඇත්තටම පුදුමයක් ❤❤❤❤
ඇත්තටම 😮
අත් හැරෙන තැන පවා හිනැහී පිපෙන්න 💖💖💖
මගේ රින්ගන් ටුන් එක. ලස්සනයි මගේ පණ. තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියලා පාර්ථනා කරනවා මුළු ❤️තින්ම
කාලෙකින් අහපු හදවතටම දැනුන සෝන්ග් එකක්...භාවනා වක් වගේ..ඇත්තටම සතුටුයි ඔයා ගැන .ජීවිතේ ඉදිරියට ම යන්න සුබම සුබ අනාගතයක් ඔබට .බුදුසරණ යි පරෙස්සමින් 🙏🙏🙏❤❤❤🌹🌹🌹🌺🌺🌺💐💐💐
මේ සින්දුව හරිම ලස්සනයි ඔයාගේ හඩින් මම අහපු ලස්සනම සින්දුව , අහන අහන ගානේ කමෙන්ට්ස් දාන්න හිතෙවවා 😊
නාරද sir ගේ yt chanel aken upload කරපු ගමන්ම ඇහුවා. ඔයාගේ චූටි කාලේ voice aka එන්නේ මේ song ake 🥰
Ow neda hari sweet voice ekk ahenne meke❤️..
සුපිරි
ඉදිරියටම යන්න මැණික
සංගීතය හදාරන්න
කවද හරි විශාරද වෙන්න සුර කුමරිය
ඇත්තමයි අංජලි ඔයාගේ හඬ මායාවක්මයි......හරිම ලස්සන තනුවක් පද ටිකත් හරිම ලස්සනයි හරිම ලස්සන නිර්මාණයක් Melody එක තමා ලස්සනම.කට හඩත් එහෙම්මමයි.අංජලි මගේ පුංචි සුරංගනාවිය
ඔබගේ සංගීත ගමනට විශ්වයෙ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!🙏🫂🌸