ඇමතිට කොමිස් නැතිවෙන්න වෙන්න බඩු වල මිල අඩුවෙන හැටි මෙන්න | anura kumara disanayaka

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 1,9 тыс.

  • @UpasiliSenadheera-ny8zz
    @UpasiliSenadheera-ny8zz Месяц назад +1324

    මමත් දුන්නේ සජිත්ට නොදන්න යකාට වඩා දන්න යකා හොදයි කියලා හිටපන්කො මහ ජන්දෙට මාලිමාවටම දෙනවා 😡

    • @Truck_Fail
      @Truck_Fail Месяц назад +79

      තනකොලද කෑවෙ එ දවස් වල 😂

    • @AnuratennakoonTm
      @AnuratennakoonTm Месяц назад +23

      Pala pala ponnaya uba dunne npp ekata.den සජිත් ge chanda කඩන්න නේද

    • @lalwickramasingha5293
      @lalwickramasingha5293 Месяц назад +81

      මහ මැතිවරණයට මාළිමාවට ඡන්දය දෙන්න සහෝ.අනිත් පක්ෂවලට ඡන්දේ දුන්න අයවත් දැනුවත් කරන්න.අපි එකතු වෙලා රට හදමු 👍👍

    • @Targaryen4308
      @Targaryen4308 Месяц назад +40

      ​@@AnuratennakoonTmකඩන්නවත් සජිත් වගේ මෝඩයෙක්ට කවුද ඡන්දෙ දෙන්නෙ

    • @thusharabro
      @thusharabro Месяц назад +51

      නියමයි Bro සත්‍යය වටහා ගත්තට ❤

  • @ashokawickramasinghe915
    @ashokawickramasinghe915 Месяц назад +637

    උදව් කිරිම අත්‍යවශ්‍යයි රටට ආදරය කරන සියථම දෙනා

    • @sanukamadusan
      @sanukamadusan Месяц назад +1

      Trivilar bayk.mila.adu karala .nawatha genwanna nadda

    • @FhathmaMohamed
      @FhathmaMohamed Месяц назад

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @antonioantonio5950
      @antonioantonio5950 Месяц назад

      @@sanukamadusan three willer adu karala Lankaawata aye genaawoth kollanta Hoda ❤️❤️🌷

    • @jayaweeramedagoda6544
      @jayaweeramedagoda6544 Месяц назад

      ❤❤❤❤❤❤

    • @chandilanka10
      @chandilanka10 Месяц назад +2

      Pita ratawsl wala inna ayata puluwannam doller 10 parithyaga karanna rata wenuwen
      Loku deyak , rata goda ganna hemoma udau semi. Puluwan kenek patanganna hari vidihata awankawama godak aya dayaka wevi

  • @_sewwwandi2003
    @_sewwwandi2003 Месяц назад +71

    ඇඩෙනවා මේ වෙන දේවල් දැක්කම 😊සතුට වැඩි කමට.. මගේ පළවෙනි චන්දය හ‍රි විදිහට පාවිච්චි කරා කියලා මට‍ හිතෙනවා 😊❤

    • @IndikaUdaya-k7y
      @IndikaUdaya-k7y Месяц назад +3

      එලකිරි එහෙම තමයි ඉන්න ඕන.බලන්නකෝ අවුරුදු දෙකක් යද්දි අනුර සහෝදරයා මේක සුරපුරයක් කරනවා...❤❤❤❤

    • @Srilanka11
      @Srilanka11 Месяц назад

      @@_sewwwandi2003 🇱🇰❤️

    • @priyanthaliyanaarachchi394
      @priyanthaliyanaarachchi394 Месяц назад

      😂😂😂😂😂😂😂😂

  • @KalyaniKumari-fg3vo
    @KalyaniKumari-fg3vo Месяц назад +257

    ගරු ජනාධිපතිතුමනි පරිස්සමින් ආරක්ෂාවට ජයශ්‍රී මහබෝ සමිදුන් පිහිටයි මහාසෑය රුවන් වැලි මහාසෑය පිහිටආශිර්වදලෑබෙවා

  • @y.g.mnilanthinilanthi5499
    @y.g.mnilanthinilanthi5499 Месяц назад +26

    හරි සතූටූයි දූපතා වෙනූවෙන් දෙවියෙක් පහල උනා දළදා සමීදූ පිහිටයි

  • @SunilAriyasena
    @SunilAriyasena Месяц назад +585

    පඩි වැඩි කරන්න ඕන නැහ හැකිතරම් බඩු මිල පහල දමන්න. නිකන්දෙන දේවල් අඩුකරන්න.

    • @chamodimadubashini1181
      @chamodimadubashini1181 Месяц назад +7

      Atta. Eka hamotama sadaranayak❤

    • @NiroshNirosh-f4f
      @NiroshNirosh-f4f Месяц назад +15

      ඔව් අප්පා.නැත්නම් රජයේ සේවකයින්ට පඩි වැඩි කරල බඩු මිල වැඩි කරනව😒

    • @panawalagesampath4352
      @panawalagesampath4352 Месяц назад +5

      Anivaryan Ma .

    • @nandanidisa1031
      @nandanidisa1031 Месяц назад +5

      සම්පුර්නයෙන්ම ඇත්ත

    • @Dilenyaomeli
      @Dilenyaomeli Месяц назад +2

      aniwaryen..

  • @bandaranayake441
    @bandaranayake441 Месяц назад +153

    අති ගරු ජනපතිතුමණි....මම රාජ්‍ය සේවකයෙක්..මගේ ජන්දේ දුන්නේ ඔබතුමාට.නමුත් අපි කිසිම කෙනෙකුට පඩි වැඩි කරන්න එපා..(රාජ්‍ය ආයතනවල ඉන්නේ පිනට කනවුන්..මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් පඩි අරන් මෙලෝ වැඩක් නොකරන එකම කොට්ඨාශය..රාජ්‍ය සේවකයෝ..)අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න.මොකද අපි වගේ මගේ රටේ දවස් පඩියට ගන්න මිනිස්සුත් කාලා ඇදලා සතුටින් සිටිය යුතුමයි..ඒ නිසා අත්‍යවශ්‍ය බඩු මිල අඩු කරන්න..

    • @NiroshaJayarathne-lz8hn
      @NiroshaJayarathne-lz8hn Месяц назад +7

      Ohoma hithuwanam hema raje sewakayekma.edata okkoma goda.thanks අදහසට

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 Месяц назад +10

      මාත් රාජ්‍ය සේවකයෙක්. මාත් එකඟයි.මම නම් අසාධාරණයට කිසිම දෙයක් කරන්න කැමති කෙනෙක් නෙවෙයි

    • @ChathurikaDias-d1m
      @ChathurikaDias-d1m Месяц назад +1

      Aniwa sahoo

    • @mangalaashanthi308
      @mangalaashanthi308 Месяц назад +3

      Mamath kiyanne padi wedi nokara badu mila adu karanna kiyala. Eken hema kenektama sahanayak labena nisa.padi wadi karala maasayak yanakota badu mila wedi wenawa.

    • @surangikumari3389
      @surangikumari3389 Месяц назад

      මාත් එකගයි

  • @kanthikariyawasam9396
    @kanthikariyawasam9396 Месяц назад +117

    මම ඡන්දය දුන්නෙ රනිල්ට.ඇත්තටම ඒ රට අගාදයකින් ගොඩ දැම්මට. මහ මැතිවරනයේදී දෙන්නේ අනුර කුමාර දිසාකායකට. දැනටමත් මහමැතිවරනයට අනුරට ඡන්ද වැටිලා ඉවරයි. රනිල්ට ඡන්දය දීපු ගොඩක් අය කියනවා මහ මැතිවරනයේදී අනුරට තමයි කියා.ඔහු බලාපොරොත්වන වැඩ කොටස කරන්න 2/3ක බලය අපි ලබාචෙමු.

    • @pradeepanimali1544
      @pradeepanimali1544 Месяц назад +1

      Oyalata godak sthuthie.... hitapu paalakayo gena hithana welawak nemei meka... oyala den aran thiyena theerane gena kawadawath pasuthewimak ethiwenne ne.... parissamin weda karanna... oyata jp...!

    • @jisooatejiminsjams5651
      @jisooatejiminsjams5651 Месяц назад

      අපෝ කවුරැවත් එහෙම කියනිනෙ නෑ.තමුසෙ ආවද චන්ද හරවන්න.සජබෙ අපි තවත් ශක්තිමත්.

    • @GaganaAnuhas-nr4bp
      @GaganaAnuhas-nr4bp Месяц назад +2

      තාමත් හිතන්නේ රනිල් මේ රට ගොඩ දැම්ම කියලද සහෝ. ඔයා දැන් මාලිමාව ට නම් මාලීමාවේ රැස්වීම් වල කරපු කතා ටිකක් බලන්න යු ටියුබ් එකෙන්. රනිල් මේ රට ගොඩ දැම්ම ද වල පල්ලට ඇදල දැම්ම ද කියල

    • @voiceofdemocracy_sl
      @voiceofdemocracy_sl Месяц назад

      ​@@jisooatejiminsjams5651 ඇයි තාමත් ඇත්ත තේරුම් ගන්න බැරි

    • @nishadidanushka1907
      @nishadidanushka1907 Месяц назад +1

      Apith dan anura kumara disanayaka ranapathi thumata thamai thamai api me rewatila hitapu loken midenna ona

  • @මිථ්යාවදුරලාසසුනරැකගමු

    අනුර ඇතුළු සියලු කණ්ඩායම දෙවියෝ රැකබලාගනිත්වා .. ධාර්මික නායකයෙක් තුළින් රට වැසියන් ද ධාර්මික වනු ඇත ...

    • @Maheshdisanayaka-ut3io
      @Maheshdisanayaka-ut3io Месяц назад +2

      @@මිථ්යාවදුරලාසසුනරැකගමු. මොඩයේක් වෙන්න එපා. උබලා අද කතා කරන අනුර මහත්තයා රට බාර ගන්න කියලා කියද්දී බැ කියපු වෙලාවේ එදා කට පියාගේන අද කතා කරන උබලා කොහේද හිටියේ

    • @gaminisisira4740
      @gaminisisira4740 Месяц назад +1

      ​@@Maheshdisanayaka-ut3ioකවුදඔය බේගලය කිව්වෙ සොම්බි රනිල්නෙ?මතකද අනුර එදත් ඉදිරි පත් වුනේ ජනාදිපති තරගයට පාර්ලිමේන්තුවෙ හොරු පත් කලේ හොරෙක්මනෙ.ඔයාල කොහෙද ඉන්නෙ අයියෝ

    • @MusicAngel537
      @MusicAngel537 Месяц назад

      අනිවාර්යයෙන්

    • @Maheshdisanayaka-ut3io
      @Maheshdisanayaka-ut3io Месяц назад

      @@gaminisisira4740 එදා ජනාධිපතිවරණක් තියන්න රටේ සල්ලි තිබුනද. දැන් ජනාධිපතිවරණක් තිබුණේ සොම්බි රනිල් සල්ලි හොයලා දිපු නිසා. ණය අරගෙන හරි.අනුර මහත්තයා උනත් දැන් කියන්නේ imf එක්ක යනවා කියලානේ

    • @crazygamer-ku6zf
      @crazygamer-ku6zf Месяц назад

      @@Maheshdisanayaka-ut3io uba ledek. moda buruwa 😐😐

  • @KisalPerera
    @KisalPerera Месяц назад +60

    වැඩ පටන් ගත්තා විතරයි.පඩි වැඩි කරන්න නෙමෙයි බඩු මිල අඩු කරන්න.හොර හැත්ත කාපු සල්ලි අහිංසක මිනිසුන් වන අපෙ.

  • @RupaIrangani-bv7xo
    @RupaIrangani-bv7xo Месяц назад +226

    මෙිචිචර කාලයක් ජිවිත වලට ඒඅය දුක් ගින්දර නිවාදමන්න පත්වුනු අපේ ජනාදිපති තුමාට අපෙන් සුබ පැතුමි

  • @KreetaWeerasekara
    @KreetaWeerasekara Месяц назад +9

    ජයවෙිවා මාලාමාවට . වැඩි කලක් රට ගිනියන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන . ජනතාවට ⁣උපයන මුදලින් ජිවත් මග සලස්වන්න අපේ ජනාධිපති තුමණි

  • @Ngariyarathna
    @Ngariyarathna Месяц назад +137

    අපි නමෙ එහෙමමයි හැබැයි දැන් හොරු ටික එකතු වෙන්නයි යන්නේ උන් පරදමු

  • @HfghGggh-j3n
    @HfghGggh-j3n Месяц назад +1

    ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ජනතාවට සැනසීමෙන් ඡීවත්වෙන්න පිහිට වන ඡන නායකතුමාට හදවතින්
    සුභ පතනවා❤❤❤

  • @thusharimanojawickramasing3413
    @thusharimanojawickramasing3413 Месяц назад +506

    මේ සැරේ නම් අපිත් මාලිමාවට චන්දෙ දෙනවා ....

  • @ddhammi7349
    @ddhammi7349 Месяц назад +11

    තව පොඩි කාළයක් අපි මෙහෙම අල්ලගෙන යමු.දවස් 4රනෙ තාම.දෙමු මහ චන්දෙදි මාළිමාවට.කැබිනට් එක 3 දෙනයිනෙ.මහජන අපි ඉවසීමෙන් මාස 4..5..6... ක් ඉමු.ජනයාට පහසුකම් දෙනව.

  • @AhinsaTecno
    @AhinsaTecno Месяц назад +169

    මාත් දුන්නේ සජිත් ට දුප්පත් ජනතාව ගැන හැගීමක් තියෙන අනුර සර් සත්‍යවාදී මනුස්සයෙක්.ඔහු කව්ද කියල දන්නෙ දැන්.ජයවේවා ජනාධිපතිතුමනි.

    • @pradeepanimali1544
      @pradeepanimali1544 Месяц назад

      Oyata godaak sthithie... rate inna minissu gena hithanna... rata gena hithanna.. apita deshapaalane ona ne.. niweradi peththata udau karanna... ❤❤❤

    • @sunilchandrasiri2252
      @sunilchandrasiri2252 Месяц назад +2

      උපන්දා සිට වේලක්වත් බඩගින්නෙ හිටපු නැති උන් චන්දෙට ඇවිත් අපේ ගැන කතාකරනව චන්දෙ ගන්න කං.ජනාධිපති දුප්පතා ගෙ බඩගින්න අඳුරනව ඒකයි වෙනස

    • @Ruwan-f2x
      @Ruwan-f2x Месяц назад +1

      Jaya wewa.,

    • @Niroshchaamin
      @Niroshchaamin Месяц назад

      ​@@sunilchandrasiri2252anivaryenma

    • @athalgodai2396
      @athalgodai2396 Месяц назад +1

      මාත් එහෙමයි.දැන් තමයි අනුර ජනාධිපති තුමා ගැන මාත් දැන ගත්තේ.මගේ ඉදිරි ඡන්දය මාලිමාවට.තව ඡන්ද වැඩි කරලා මෙතුමාගේ රට හදන වැඩ පිළිවෙලට අපි එකතු වෙමු.❤🎉

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q Месяц назад

    තෙරුවන්සරණයි!!!
    සියලු දෙවි රැකවරණයි!!!
    ඔබතුමාටත්,ව්‍යාපාරයේ සියලුම දෙනාටමත්...
    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaushalyawijayawickrama104
    @kaushalyawijayawickrama104 Месяц назад +113

    මාලිමාවේ ප්‍රතිපත්තිය ට ජයවේවා ...අනුරකුමාර ජනාධිපති තුමා ඇතුළු මාලිමාවේ සියලු දෙනාටත් ශක්‍ර දෙවියන්ගේ පිහිටාරක්ශාව ලැබේවා 💐🙏සතර වරම් දෙවියන්ගේ පිහිට ලැබේවා 💐🙏

  • @gbsis7843
    @gbsis7843 Месяц назад +2

    ඉන්දියන් සාගරයේ මුතු ඇටය මුතු ඇටයක්ම කරමු කවුරුත් එකතු වෙලා❤❤❤❤ අපේ ජනාධිපතිතුමා ට ජයවේවා❤❤❤

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo Месяц назад +504

    හාල් මිල අඩුකරන්න ....230 කිලෝවක් ....එක කරන්න ජනාධිපතිදුනි...පිං සිද්ද වෙනවා ...හරිම අමාරුවෙන් ජිවිත් වෙන්නේ...

    • @rhm7493
      @rhm7493 Месяц назад +13

      Ow aduma kilowak 100 ta wath denna balanna.

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k Месяц назад +3

      Anagathe eka wenawa

    • @prasannanuwan9283
      @prasannanuwan9283 Месяц назад +20

      ඒ සියලුම පහසුකම් ටික දෙනවා.නමුත් මැතිවරණයට ලොකු මුදලක් වැය කරන්න වෙනවා.මාස හයක් වගේ යද්දි ලොකු වෙනසක ආරම්භය වේගවත්ව වෙයි.ඉවසීමෙන් බලා ඉමු හැමෝම

    • @KusumaAriyawansha
      @KusumaAriyawansha Месяц назад

      Dadlita paadamak ugannwa keewane apiwa Kanna awa buuruwo

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 Месяц назад

      සියල්ලම එකවර බලාපොරොත්තු වෙන එක සාධාරණ නැහැ. මොකද...ජනතාවවෙනුවෙන් ස්තිර යහපත් ක්‍රියාමාර්ග ගැනීමට යම්කාලයක් ඕන. ඔවුන් රටහදාවි අනිවාර්යයෙන් ❤❤❤❤❤❤ ​@@prasannanuwan9283

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka Месяц назад +4

    වැඳලා ඉල්ලනවා සියලු ජනතාවගෙන් මහ මැතිවරණෙදිත් මොළෙ පාවිච්චි කරලා ඡන්දය දෙන්න🧭 🙏🙏🙏❤️

  • @a.r5510
    @a.r5510 Месяц назад +379

    සජිත්ට ගහපු කතිරය ගැන හිතපල්ලා . දැන්වත් අපරාදේ කියලා හිතෙයි තව ඉදිරියේදී .

    • @PrakashKumar-d4n
      @PrakashKumar-d4n Месяц назад +3

      Khoma hari sajithta gapu unwa api beragadhdha

    • @DilhaniKanchana-d9h
      @DilhaniKanchana-d9h Месяц назад +2

      Duppath apita. ..meka liku sahanayak janathawa gena hithala wadakarana janapathi thuđani Jaya wewa

    • @sriyanirathnayaka1401
      @sriyanirathnayaka1401 Месяц назад +1

      Godak hodai hal mila adu karanna idiriyatMa yanna ladewa

    • @jisooatejiminsjams5651
      @jisooatejiminsjams5651 Месяц назад

      අපෝ නෑ

    • @sunilchandrasiri2252
      @sunilchandrasiri2252 Месяц назад

      අනුර මහතාට හැර කතිර ගහපු අයටම දෑන් පේනව ඇති වෙනස් වෙන විදිය

  • @sunethrapriyanka2264
    @sunethrapriyanka2264 Месяц назад +10

    සැබව්න්ම ම්නිසත්කම හදුනන ජනපතිදුට ජයෙන් ජයම වේවා

  • @sbelgoda
    @sbelgoda Месяц назад +67

    කිසිම දෙයක් නිකම් එපා සියලු දේ සාධාරණ මිලකට මිලදී ගැනීමට අවස්ථාව සලසා දුන්නොත් ඇති එයයි බහුතර ජනතාව කියන්නේ

  • @kalumsenawirathna3479
    @kalumsenawirathna3479 Месяц назад

    සියලුම අත්‍යවශ්‍ය ආහාර මිල පහත දමා දුක් විදින ජනතාවට සහන දෙන්න ජයවේවා අනුර සහෝදරයා

  • @vishakavishaka5965
    @vishakavishaka5965 Месяц назад +137

    කොමිස් කාක්කො.ගෙදර ගියා ඒකයි මිල අඩුවුවෙනවා

  • @seethaperera7364
    @seethaperera7364 Месяц назад +12

    සජිත් ට රනිල් නමල්ට චන්ද දුන්නොත් මිනිසුන්ට දුක් විදින්ඩ වෙයි උන් හොරා කනවා මලිමාවට අපි පෙනවා නෙද් වෙනස.

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il Месяц назад +85

    කොහේ සැගවී සිටියාද ? මේ නම් දේවතාවන් තමයි විශ්ව මාතාට ස්තුතියි ස්තුතියි ස්තුතියි අප රට ගැලවී කරු අනුර කුමාර දිසානායක මහත්මා තමයි එතුමාට උතුම් තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා විශ්වයෙන් ඔහු ආරක්ෂා කරනවා ඒකාන්තයි

  • @lisakyadasanayaka
    @lisakyadasanayaka Месяц назад

    අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි ඔය කරන වැඩ පිළිවෙල ඔය විදියටම කරන්න ඔබ ව හැදූ වැඩූ අම්මාටත් තාත්තාටත් ගොඩක් පින් 🙏🙏

  • @RupaIrangani-bv7xo
    @RupaIrangani-bv7xo Месяц назад +83

    බිත්තර කැවා පිටි කිරි ගිනි ගනන් දිල කැව මහත්තයෝ දැනුවත් කරන obath පිං❤❤❤❤

  • @GaminiHerath-j8m
    @GaminiHerath-j8m Месяц назад +24

    ජනපති තුමනි අනේ හාල් මිලත් අඩු කරන්නකෝ.

    • @Pakayaa-b6t
      @Pakayaa-b6t Месяц назад +2

      3න් දෙකක බලයක් නැතුව එතුමාගෙ පාලනයක් ගෙනයන්න බැහැ😢 හැමෝම එකතු වෙලා බහුතරය එතුමාට ලබාදෙමු❤ රට වෙනුවෙන්

    • @natishagobbal303
      @natishagobbal303 Месяц назад

      A❤❤❤❤❤❤❤

    • @Waru-kanchi
      @Waru-kanchi Месяц назад

      ඉදිරියේ දී ඒකත් අඩුවෙනවා රැපියල් 40,50 කින් වගේ.අනේ දුන්න නොදුන්න හැමෝම පාර්ලිමේන්තු මැතිවරණයේ දි NPP එකේ 113 ක් පාර්ලිමේන්තුව ඇතුලට එවන්න. නැතුව ජනාධිපති අනුර වෙලා අගමැති සජිත් උනොත් මේ දේවල් අනුරට කරන්න වෙන්නෙ නෑ අනිවාර්යයෙන් කකුලෙන් අදිනවා අනුරගෙ.මොකද එතකොට හොරැ අතේනෙ වැඩි බලයක් තියෙන්නෙ. එතකොට මේ හැමදේම ජෑම් වෙනවා.. ඒක තේරැම්ගෙන NPP අයගෙන් පාර්ලිමේන්තුව පුරවන්න

  • @sarathwickramasinghe125
    @sarathwickramasinghe125 Месяц назад +21

    ජයවෙිිවා !!! මාලිමාවට .ලබන සැරේත් අපි බර දාල දෙනවා .ෂුවර්

  • @calistafernando1713
    @calistafernando1713 Месяц назад +4

    පෝසත් රටක් 🇱🇰✔️ ලස්සන ජීවිතයක් 🙏🏽💞 උදා කරමු අපේ දරුවන්ට හෙටක් හදමු යහපත් රටක් හදමු මාලි මාවට කතිරය දෙන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💪🏽🙏🏽💪🏽💞💞💞💞💞✔️✔️✔️

  • @pradeeppriyashantha5188
    @pradeeppriyashantha5188 Месяц назад +112

    හාල් වලත් මෙහෙම අඩු වෙන්න ඕන. ලොකූ මෝල් කාරයෝ තමා අඩුවෙන්න නොදී ඉන්නෙ.😢😢

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 Месяц назад +6

      මාස 6 ක් යනකොට සියල්ල හරියයි ඉවසීමෙන් ඉන්න බුදුසරණයි . ජයවේවා NPP එකට සහ රටටත් අපිටත් ❤❤❤❤❤❤❤

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 Месяц назад +4

      අනිවාර්යයෙන්ම දවස් ගානෙන් මේ වැටිච්ච රට ගොඩගන්න බෑ , කාලයක් අවශ්‍යයි ,

    • @Waru-kanchi
      @Waru-kanchi Месяц назад

      අනේ දුන්න නොදුන්න හැමෝම පාර්ලිමේන්තු මැතිවරණයේ දි NPP එකේ 113 ක් පාර්ලිමේන්තුව ඇතුලට එවන්න. නැතුව ජනාධිපති අනුර වෙලා අගමැති සජිත් උනොත් මේ දේවල් අනුරට කරන්න වෙන්නෙ නෑ අනිවාර්යයෙන් කකුලෙන් අදිනවා අනුරගෙ.මොකද එතකොට හොරැ අතේනෙ වැඩි බලයක් තියෙන්නෙ. එතකොට මේ හැමදේම ජෑම් වෙනවා.. ඒක තේරැම්ගෙන NPP අයගෙන් පාර්ලිමේන්තුව පුරවන්න

  • @FunnyBlini-oo5bl
    @FunnyBlini-oo5bl Месяц назад

    ❤❤❤❤අනුර කුමාර දිසානායකට නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා ජයෙන් ජය රටට සාමයක් උදා වේවා

  • @soisvejai8771
    @soisvejai8771 Месяц назад +18

    රටට ජනතාවට එකම විසඳුම මාලිමාව පමණයි ඒක සක්සුදක්සේ පැහැදිලියි ජයවේවා මාලිමාවට-කැඩපත චැනල් විශිෂ්ඨයි ස්තුතියි ජයවේවා🙏👍

  • @DhanushiJayakodi
    @DhanushiJayakodi Месяц назад +35

    ජන දුක තෙරෙන මිහිපිට එකම් රජු අනුර විත්තරමයි. 👑️👑️👑️👑️👑️

  • @manelamarasekara5929
    @manelamarasekara5929 Месяц назад +120

    ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 Месяц назад +3

    මිනිසුන්ට සැබෑවට ආදරය කරන උතුම් මිනිසෙක්......❤
    දෑසට කඳුළු එනවා......💧💧

  • @VeenaAup
    @VeenaAup Месяц назад +11

    කියන්න වචන නමුත් ගොඩක් සතුට දුක වගේම ලොකු ආඩම්බරයක් විතර දැනෙනවා අනේ අපේ ජනාධිපතිතුමනි අද වේලක් කන්න බැරුව වේලක් කරන්න හම්බ කරගන්න බැරුව ගොඩක් දුක් විඳින ජීවිත විඳවනවා මේ කරන දේවල් වලට මුළු හදවතින්ම ස්තුතියත් ගෞරවයක් පුද කරමි ආචාර කරමි කඳුළු හලන ජීවිතවලට සතුට සැනසීම දෙන්න අපේ ජනපතිතුමනි 🙏🙏🙏😔😔😔 සම්මා සම්බුදු සරණ දළදා සමිඳු පිහිටා සියලු දෙවි පිහිටයි

  • @dlorensuhewa3076
    @dlorensuhewa3076 Месяц назад +7

    මේ අවස්ථාව බඩගින්නෙ හිටපු පොඩි අය වෙනුවෙන් ආශීර්වාදය ක් කියලයි හිතෙන්නෙ.කොහොමද මෑති ඇමතිවරු ගහපු ගැහිල්ල.උන් විතරයි සැප වින්දල තියෙන්නෙ.

  • @eknaovine5084
    @eknaovine5084 Месяц назад +24

    අනිවාර්යයි මාලිමාවේ රටට වැඩදායි පුද්ගලයෝ අපේ පාර්ලිමේන්තුව ඇතුලට යවමු හෝරැ සදහම නිදිකරමු....

  • @ChandraniEriyagama
    @ChandraniEriyagama Месяц назад

    ජයවේවා වේවා අපේ ජනපති අනුර සහෝදරයට මහ මැතිවරණයත් දිනනවා සත්තයි අපි හැමදාමත් ඔබ සමගයි

  • @shakilapriyadarshani6239
    @shakilapriyadarshani6239 Месяц назад +92

    😮මෙක නිකං දමිල film එකක් වගේ මලී මවට ජය 😊😊😊😊🎉

    • @rehshah8707
      @rehshah8707 Месяц назад

      😅 matath hithila thiyenwa ehema

  • @MallikaHerath-g1h
    @MallikaHerath-g1h Месяц назад

    ජයවේවා .obta..දිගු .ගමනක් .යන්න .වාසනාව .ලැබේවා ..බුදු .saranai.dewi.phitai🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @NoelGunawardena
    @NoelGunawardena Месяц назад +56

    පරණ.දේශපාලුවොන්ටනම්.ආපසු ඡන්දය දෙන්න එපා උන් හදන්නම.මී.ළග.ඡන්දයේදී.කොහොම හරි පාර්ලිමේන්තුවට රින්ගන්න.අයේ.හොරකම් කරන්න ඒ.වැඩෙිට.නමි.ඉඩ.දෙන්න එපා

    • @chandrakanthimendis9854
      @chandrakanthimendis9854 Месяц назад

      හොර කාපු හැත්ත දන්නවානේ ඒකෙ රස එක parayek වත් නැහැ අපේ ජනපති තුමා විසින් පත් කරන ලද කණ්ඩායම හැර

    • @HimashiR.d
      @HimashiR.d Месяц назад

      ඔව් ඒක ඇත්ත ඔක්කොම එක සෙට් එකක් හදන් එන්න ලෑස්ති හොරබල්ලෝ ටික එලවන්නෝන මේ සජිත්වත්

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 Месяц назад +44

    අපිත් දුන්නෙ සජිත් තුමාට.ඒත් මින් ඉදිරියට අපේ සියළුම චන්ද අනුර කුමාර තුමා නියොජනය කරන පැත්තට තමයි දෙන්නේ.හිත්වල දෙගිඩියාවක් තිබුණා කලින් රැල්ල නිසා .😭

    • @pradeepanimali1544
      @pradeepanimali1544 Месяц назад +1

      Kawadawath wishwaase nethikaraganna epa... rata gena hithala theerana ganna.... oyalata den therunaanan eth ethi... thawa awasthawak thiyenawane.... oyalata godak sthuthie....❤

    • @Ruwan-f2x
      @Ruwan-f2x Месяц назад

      Very good.

    • @srimathiweerarathne3346
      @srimathiweerarathne3346 Месяц назад

      @@pradeepanimali1544 👍❤️💐

    • @nurajarjuna8818
      @nurajarjuna8818 Месяц назад

      🐂මෙහෙම වෙන්ඩ එපා. දන්වත් 🦧කල්පනා කරලා බලන්ඩ.

    • @yasiruinduwara3164
      @yasiruinduwara3164 Месяц назад

      Thota ochra deyk theren nadd bn dan ehem krnn bh yko moinissu blagen inne kalin hukaris dan bh anika ewa godakm kre army eke ewn

  • @KalyaniKumari-fg3vo
    @KalyaniKumari-fg3vo Месяц назад +141

    දැන් තුන් වෙලේම බිත්තර කෑවත් පාඩු නැ

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 Месяц назад +1

      හරියට හරි.❤ ගුනයි පහසුයි.😂😂

  • @sumanalathanaiduwawadu4554
    @sumanalathanaiduwawadu4554 Месяц назад +1

    නියම යි අනුර පුතේ අපි ඔබ සමග යි තෙරුවන් සරනයි

  • @PrasannaBandara-l1s
    @PrasannaBandara-l1s Месяц назад +66

    දැන් කතිර ගහපු නැති කට්ටියට පෙසර් හැදිලා වගේ .අපටත් මාලිමාවට චන්දෙ දෙන්න තිබ්බෙ කියලා දුක් වෙනවා ජනාධිපති තුමනි

  • @ajntaass3697
    @ajntaass3697 Месяц назад

    අනේ ඇත්තට එහමද හොඳයි හැමදාම මේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කරන්න පුළුවන් කියලා හිතෙන අනුර කුමාර ජනාධිපති තුමාට දලඳා සමිදු පිහිටයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @SwarnaKumari-cy2nd
    @SwarnaKumari-cy2nd Месяц назад +15

    මාලිමාවට ජයවේවා ජනපතිදුනි ඔබ‍ට දීර්ගායු wewa

  • @keerthijayanetti3848
    @keerthijayanetti3848 Месяц назад +11

    උතුරු , නැගෙනහිර , නුවරඑළිය ජනතාවනි රැවටුනා ඇති දැනුවත් දේශපාලකයන් කියන බොරැ වලට රැවටෙන්න එපා .

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s Месяц назад +25

    මාද්ය හිතවතුනි ඔබලාගේ උතුම් සේවය රට වෙනුවෙන් අනිවාර්යයෙන් අවශ්‍ය මොහොතකි පල්හොරු එලවිමට කාලයයි

  • @rajaekanayake2327
    @rajaekanayake2327 Месяц назад +4

    මහජන දී ප්‍රතිඵලය තීරණය වන සාධකය තමයි බඩු මිල...හැකි උපරිම අඩු කරමු...නොදුන් ඡන්ද ටික එකතු කරමු

  • @KanchanaWaththegedara-lb1td
    @KanchanaWaththegedara-lb1td Месяц назад +72

    මාහා මැතිවරණය ත් අපි දිනවනවා ස්තිරයි

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Месяц назад +6

    මාලිමාවට ජයවෙිවා ❤️❤️👍🙏🙏

  • @janithacosta
    @janithacosta Месяц назад +26

    පිටි ට්කත් දාල දැන් කිරි එකක් බොන එකත් නවත්තපු අහිංසක මිනිස්සුන්ගේ දරුවන් කොච්චර ඉන්නවද...?😢
    දැන් ලොකු යහපත් අපේ රටට වෙනවා අනිවාර්යයෙන් ...🙏💖💖

    • @jisooatejiminsjams5651
      @jisooatejiminsjams5651 Месяц назад

      පිටි බොන්න එපා කියල දොස්තරල කියනනෙ.

    • @AhinsaPriyadarshani
      @AhinsaPriyadarshani Месяц назад

      Aththatama ow mage duwata awrudu 5i. Mn eyata piti denne ne. Ganna padiyen maseta piti walata 4000 k ain karanna be. 150 pakat ekak genath samahara data denawa dawas 3k vithara

  • @SandiyaWijesekera-x8o
    @SandiyaWijesekera-x8o Месяц назад

    ඔබ තුමා ගැන අපට ලොකු විශ්වාසයක් තියෙනවා

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP Месяц назад +63

    රට ටික ටික හැදෙයි වාසනාවන්❤❤❤

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 Месяц назад +2

    කව්රු කොහොම මොනවා කිව්වත් මම කැමතිම jvp එකට අපේ අලුත් ජනාදිපතිතුමා මේ රට සුන්දර රටක් කරනවා ❤️❤️❤️❤️❤️

  • @Wgunasiri-fq9qe
    @Wgunasiri-fq9qe Месяц назад +66

    දවසෙපඩියමදිගෙදරකැමටිකක්නත්අනෙහල්මිලත්අඩුකරලාදෙන්නමාලිමාවටජය❤❤❤

  • @leujithasiri5677
    @leujithasiri5677 Месяц назад

    ඔබ තුමා මේ මහා මැතිවරණයේ අතිවිශාල ජයක් ලැබේවා බුදුසරණයී සදා

  • @arunakumara6604
    @arunakumara6604 Месяц назад +21

    අනිවාර්යයෙන්ම . මහමැතිවරණයේදී මාලිමාවට 3/2බලයක් අරන් දෙමු . එසේ නොමැතිව විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම කල නොහැකියි . පලමු විධායක ජනපති එය සම්මත කිරීම
    සිදු කර ඇත්තේ 3/2 බලයකින් .ඒ නිසාම 3/2බලය අවශ්‍යමයි. එවිටයි අපේ බලාපොරොත්තුව ඉටු කරගැනීමට හැකි වන්නේ . පාර්ලිමේන්තුවට මාලිමාවෙන් 113ක් යැවීම කල යුතුමයි.

    • @thediza
      @thediza Месяц назад +1

      aluth viyawasthawak genawa kiyala thibbe

    • @SusanthaBaduge
      @SusanthaBaduge Месяц назад

      මම නම් හිතන්නේ ජනපති කෙනෙක් ට විදායක බලතල ඕනේ.. අනුර මහත්යට උනත් මේ වෙලාවේ කොන්ද කෙලින් තියාගන තීරණ ගන්න පුළුවන් වෙන්නේ විදායක බලය තියෙන නිසා. විදායක බලයට ජය වේවා

  • @pradeepgunathilaka-bg8pk
    @pradeepgunathilaka-bg8pk Месяц назад +12

    ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් වෙන එක නව ජනාදිපති තුමාට හා ඔහුගේ නව කැබිනට් මන්ඩලයට ස්තූතිය පුදකරනවටත් වඩා අපි කලයුත්තේ පිං දෙන එක, මේ රටේ හරිම අසරන දුප්පත් බහුතර ජනතාවක් ඉන්නෙ,, සිය දහස් වාරයක් පිංසිද්ද වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 Месяц назад +58

    AKD❤️
    සහෝදර ජනපති ❤️

  • @muthumapitiyage9014
    @muthumapitiyage9014 Месяц назад +4

    රටටම යහපතක්ම වේවා ❤

  • @judykulathunga591
    @judykulathunga591 Месяц назад +82

    මෙය අන්තීම අවස්ථාව..හොරු බෙරා ගන්නවාද ? රට බෙරා ගන්නවාද?.මෙම අවස්ථාව පෑහැර අරින්න එපා..

  • @ranjanisilva8577
    @ranjanisilva8577 Месяц назад

    තෙරුවන් සරණින් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමී ❤

  • @SunethraRankoth
    @SunethraRankoth Месяц назад +21

    Anura ජනපති thumani api oba සමඟයි

  • @emanalali5896
    @emanalali5896 Месяц назад

    අනේ ගොඩක් පින් ජනාධිපතිතුමනි අපේ ළමයි කාලා බීලා හරි ඉඳියි ඊට පස්සේ අපිට හිත හදාගෙන මැරෙන්න උනත් පුළුවන් අනික වාරයක් ස්තුතියි ඔබට

  • @ThiliniNimansha
    @ThiliniNimansha Месяц назад +52

    අපේ රජ්ජුරැවන්ට අපි හදවතින්ම සහයෝගය ලබා දෙනවා

    • @sriyaniperera9468
      @sriyaniperera9468 Месяц назад +1

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Susantha-t9m
      @Susantha-t9m Месяц назад +1

      Jaya

    • @NadeekaKanchanamala
      @NadeekaKanchanamala Месяц назад +1

      ❤❤rajathuma kiynna epa.e ape kenek.api wagema mahapolewe paya gahala inna kenek 😊😊😊😊

  • @nuwanchamara3816
    @nuwanchamara3816 Месяц назад

    ටික ටික අඩු උනාම ඇති.එකපාර කරන්න බෑනේ වැඩ ගොඩක්.ඔහොම යමු ආදරණීය අනුර අයියෙ...හොදම ජනාධිපති ...එදත් අදත් හෙටත් කවදත් අපි ඔබ සමගයි..❤❤❤❤ බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබට ජනාධිපති තුමනි

  • @lahirumaduwantha9605
    @lahirumaduwantha9605 Месяц назад +15

    යන දිශාව සුභයි 🎉

  • @balangodatech5678
    @balangodatech5678 Месяц назад +8

    බී ලූණු 90/= වරායෙන් බාල 600/= විකුණලා කලු කඩ ජාවාරම්කාර වෙළෙඳ මාෆියාව කෝටි 18000 ක අයථා ලාභයක් ලබලා තිබ්බා... කෝ ඒවට පාරිභෝගික අධිකාරිය එදා මැදිහත් වුණා.. නව ආණ්ඩුව යටතේ ඒ දේවල් වහා නැවැත්විය යුතුයි. සමුපකාරය බල ගන්වන්ට ඕන ජනතාවට සාධාරණ මිලට භාණ්ඩ මිලදි ගන්න.

    • @SanjeewCoomaraswamy
      @SanjeewCoomaraswamy Месяц назад

      Kepuwath kolapataikiu apith dunne diyasentathama obathumagen ekadeyak illanawa polish horu allanna

  • @ramiru_vip
    @ramiru_vip Месяц назад +11

    මිනිස්සු ඉවසීමෙන් බලා ඉන්න..අරක කරන්නෙ කවදද..මේක කරන්නෙ කවදද ගගා වද කරන්න නරකයි...හැම දේටම මහ මැතිවරණය දිනන එක වැදගත්....

  • @thiliniwasana6788
    @thiliniwasana6788 Месяц назад +6

    Thama co-op super wala 35/= බිත්තර සොයා බලන්න

  • @JayawthiManike
    @JayawthiManike Месяц назад +4

    ආයේත් ඉතින් ජීවිත කාලෙටම වෙනපක්ශ නz ජනාධිපති තුමනි,ඔබට පමනයි 🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @HrNanthasena
    @HrNanthasena Месяц назад

    ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට ජය අපේ පැතුම් ඉටුවේවා ඔබතුමාට ජයවේවා ඔබතුමා චිරාත් කාලයක් වැජඹේවා

  • @wkkanthi5672
    @wkkanthi5672 Месяц назад +28

    මහජනතාව ගෙන හිතන පක්සයක්......

  • @anushasharmila2023
    @anushasharmila2023 Месяц назад

    ඔබ තුමා අපට රජෙක් වගේ ඔබ තුමාට සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේ වා🙏🙏🙏🙏🙏

  • @dammikadilhani9353
    @dammikadilhani9353 Месяц назад +4

    ජය වේවා. බොහොම සතුටුයි.

  • @VirajTharnga
    @VirajTharnga Месяц назад

    අතිගරැ ජනපති අනුර මුලු ලෝකේම ඔබ තුමන්ට අදරේයි

  • @kuwait4029
    @kuwait4029 Месяц назад +10

    අනිවාර්යෙන්ම මාලිමාව දිනවමු. රනිලගෙ, සජිත්ගෙ, නාමල්ගෙ, ඉන්න ඵක පට්ට හොරෙකුට ඡන්දෙන් පාර්ලිමේන්තුවට ඵන්න ඉඩ තියන්න ඵපා. ජනතාව තේරුම් ගත යුතුයි. හිටපු උන් සේරම කලේ හොරකම. උන්ගෙ නම් වත් රටේ කියන්න ඉඩ තියන්න ඵපා. මාලිමාවට ජය වේවා.

  • @BPSanjeewa
    @BPSanjeewa Месяц назад

    බුදුසරනයි සහෝදර ජනාධිපති තුමනි අපේ දරුවන්ට අවස්ස්‍ය ආහාර පාන වල මිල අඩුකරනවානම් කොච්චර හොදයිද දුප්පත් මිනිස්සු අපිවගේ කොච්චර සන්තෝස වෙනව ඇතිද මේක තමයි විය යුත්තේ බුදුසරනයි ඔබ තුමාට

  • @judykulathunga591
    @judykulathunga591 Месяц назад +10

    අනිවාර්යෙන් කුහක නොවී ඊළග මැතිවරණයෙදෞ මාලිමාව ට සහය දී රට බේරා ගැනීමට දායකත්වය ලබා දෙන්න.. හැමෝගෙන්ම ඉල්ලනවා දීලා බලමු..❤

  • @JayanthiChandrika-mr9we
    @JayanthiChandrika-mr9we Месяц назад

    අපේ ජනාධිපති තුමාට තෙරුවන් සරනයි අපේ පව්ලේ සියලු දෙනාම චන්දය දුන්නේ අනුර ජනාධිපති තුමාට අපේ රටට දලදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @sriyaniperera9468
    @sriyaniperera9468 Месяц назад +10

    සියලුම දෙනා ලස්සන ජීවිතයක් ගොඩ නංවන අපේ නව නායකයාට උපරිම සහයෝගය දෙමු.

  • @gunithachandrika7387
    @gunithachandrika7387 Месяц назад

    නව ජනපති තුමා ඇතුළු සියළු ම කාර්ය මණ්ඩලය ඉතා අවංක ව තම තමන්ගේ භාරදුන් තනතුරැහා වගකීමි ඉතාමත් හොදින් රැකගන්න ශක්තිය හා ධෙර්ය්‍ය ලැබෙිවා. ඔබ සැමටත් තෙරැවන් සරණයි.

  • @JanakNishshanka
    @JanakNishshanka Месяц назад +12

    හොර, හැති, කරෙ, එලවමු, රට, හදමු, සැමදා, ජනපති, නුඹයි,

  • @anthaninisham3041
    @anthaninisham3041 Месяц назад

    මං විශ්වාසයක් නැති නිසා හිටපු ජනාදිපති වරු, මේ සැරේ කාටවත් දුන්නේ නෑ, ඒත් අනුර කුමාර ජනාදිපතිතුමා මෙහෙම ජනතාවට බදු බර අඩු කොරොත් මං වගේ දෙගිඩියාවෙන් ඉන්න අයද, ඔබතුමාව විශ්වාස කරයි ♥️

  • @UpulKumara-ie5zs
    @UpulKumara-ie5zs Месяц назад +26

    හරි.හරි..පෝලිමට.තියල..පරද්දන්නෙ..සක්කිලි.බල්ලො.ඔක්කොම..

  • @ChinthakaGunawardana-s4s
    @ChinthakaGunawardana-s4s Месяц назад

    සුන්දර නායකය බුදු සරනයි

  • @NelumSamaratunga
    @NelumSamaratunga Месяц назад +9

    හරියට හරි අපේ යුතු කමමහජනතාව ගේ වගකිමයි නැතිනම් කාලකන්නි තිරිසන් රාජපක්ෂ හෙරැන් රකින පාලනය මෙිරටට අවශ්‍ය නැහැ අපේ මහජනතාව එකම හඩින් සිටිය යුතුයි අප ගේ සහයෝ ගයයි

  • @kawatayaofficial
    @kawatayaofficial Месяц назад

    ජයවේවා රටටත් ජයවේවා නව ජනාධිපතිට

  • @vajirafernando2888
    @vajirafernando2888 Месяц назад +22

    මේ වෙනස ටික කලකට නොවේවා..

    • @mangalikaperera1393
      @mangalikaperera1393 Месяц назад

      නින්දේ සිහින දකින උන් නින්දෙන් අවදිවේවා.

    • @ahnameen2964
      @ahnameen2964 Месяц назад

      Peessu tamaiy

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 Месяц назад

    Sure. We love our country. We will support President Anura Disa wholeheartedly. ❤❤

  • @ماليمالي-س5ن
    @ماليمالي-س5ن Месяц назад +8

    අනිවාර්යෙන් අපි මාලිමාවට 🌹🌹🌹🌹🌹🌹🌹

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi Месяц назад

      බඩු.මිල.අඩු.කරනවා.වගේම....ජනපතිතුමනි...ආරක්සාව..ගැන.වැඩිපුරහිතන්න....මෙිඅපි.ලක්ස..පනස්..හයක්.චන්දෙ..දිල...ජනපති.කලේ.මෙි.මවු......රැකගන්නයි

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi Месяц назад

      බඩු.මිල.අඩු.කරනවා.වගේම....ජනපතිතුමනි...ආරක්සාව..ගැන.වැඩිපුරහිතන්න....මෙිඅපි.ලක්ස..පනස්..හයක්.චන්දෙ..දිල...ජනපති.කලේ.මෙි.මවු......රැකගන්නයි

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi Месяц назад

      මෙි..ලංකාදරනිතලය.bdnවහන්සේගේ...බුමියයි..දාතුන්වහන්සේලා.වැඩියෙන්..ම.වැඩසිටින...මෙි.සුන්දර..ලංකා..දරනිතලය.....රැකගැනිම...සහ..මෙි.අහිංසක.මිනිස්සුන්ගේ...එකම..බලාපොරොත්තුව.ද.obge.ආරක්සාවද.වෙිය..ඒනිසා...මාගේ...සහ...මෙි.ජනහඩ..බැගැපත්වි..ඉල්ලාසිටින්නේ......ජනපතිතුමනි..ආරක්සා.වි.ගමන්.බිමන්යනඅතරේobge..arksswa..සදහා.oba.දැනගතයුතුය...❤oba...aarksa..adma...ඇදගෙන...යන්නඅරක්සා..වාහනය..

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi Месяц назад

      මමද...ජනපතිතුමනි..සෙත්පතමි..ජයසිරිමා..බෝහිමිගේ....රැනවරනය..වෙි

  • @gunithachandrika7387
    @gunithachandrika7387 Месяц назад

    අනුරකුමාර ජනාධිපතිතුමාට තෙරැවන් සරණයි. සියළු දෙවියෝ රැකදෙත්වා. හොරකමි හා සියළු දූෂණ නැතිකර අහිංසක මිනිසුන් ගේ සිත්වල තියෙන දුක්ගිනි නිවන්නත් යුක්ති ගරැක සමාජයක් ගොඩ නගා අප රට සමෘර්ධිමත් කරන්න චිරාත්කාලයක් ශක්තිය වාසනාව භාග්‍යය ම ලැබෙිවා.