Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොහොම විශිෂ්ඨයි ඔබ තුමාගේ විග්‍රහයන් .මම ඉන්නේ France යේ .සම්පූර්ණ ඇත්ත. යුරෝපයේ දැන් ඉන්න නායකයො අන්ද වෙලා ඉන්නේ. වැඩි ඈතක නැහැ රැසියාවට දණ නමන්න.
දෙබිඩ් පිළිවෙත අනුව ඔහොම වෙන්න ඕන
මම ඉන්නේ ඉතාලියේ මේවා අපිට ඍජුවම බලපානවා. ගෑස්බිල වැඩි වෙයි නමුත් පඩි වැඩි වෙන්නේ නැහැ 🤔
@@iroshwijayarathna4131 රුසියාවට යමන් පුටිය පඩිවැඩියෙන් දෙයි 😂😂😂
මාත් ඉන්නෙ ඉතාලි මෙලෝනි ඔක්කොම ප්‍රශ්න සංක්‍රමණිකයන් පිටින් දාල මේකත් අපේ පිටින් තමා යන්නෙ
යුරෝපය කියන්නෙ උඩඟු රෝගය වැලඳුන කෙනෙක්
🥰🥰🥰🥰 රුසියාවට ආදරෙයි ....🇷🇺🇨🇳🇷🇺🇨🇳❤❤❤
හොද කරුණු දැක්වීමක් සහ හොද පුරෝකතනයක්. ස්තුතියි තෙරුවන් සරණයි
ස්තුතියි මහින්ද මහත්තය ❤ රුසියාවට ජයෙන් ජයම වේවා ❤❤❤ 🇷🇺🇷🇺🇷🇺
ඇමෙරිකාවට ඕන දීර්ඝ කාලීනව යුරෝපයේ සහාය ලබා ගන්න. යුරෝපය තමන් යටතේ තියා ගන්න. කන්න දුන්න අත හපා කන යුරෝපයේ අනාගතය දුෂ්කර එකක් වේවි
අනිවාර්යයෙන්ම යුරෝපයට ඔය දේ වෙන්න ඕන. ඕකට කියන්නේ ඉල්ලාගෙන කෑම. තව ටික දිනකින් යුරෝපයට වෙන්නේ රුසියාවට වැඳවැටෙන්න.
ඇමෙරිකානුවන් ලස්සනට මුළු යුරෝපයම ගොනාට ඇන්දු වානේ 😢😢😢😢...😂😂😂😂😂.....😂
ඇයි එහෙම කළේ?
බොහෝම ස්තුතියි ඔබට 🙏
අපේ රටේ මෝඩයන් ට දෙවැනි නැහැ , යුරෝපයේ මෝඩ පාලකයෝත්
Ane gono
දැන් තමයි පතිරණ ඔයා හරි ගමනක් යන්නෙ අර නාමලුයි,බැසිලුයි අතෑරල..මොකටද තව බැලමෙහෙවර කම් කරල නේද.තමංගෙ කියල ගමනකුත් තියෙන්න එපැයි..ඔයා ඔය ගමන යන්න.සුබ පැතුම්.
මේ විග්‍රහය ඉතාමත් සත්‍යය හෙවත් යථාර්ථය මත පදනම්ව විග්‍රහ කරනව.වෙනත් කිසිම යූටියුබ් චැනල් එක් එකකින් මේ වගේ පූර්ණ විස්තරයක් දැක නැහැ....
ලංකාවටත් රුසියන් තෙල් ගෙන්වීමට අනාගතයේදී හැකිවේවි.
හීනෙන් තමයි . ඇමරිකාවට විරුද්ධව එක අඩියක්වත් ඉස්සරට තියන්න බැහැ ලංකාවට.
2022 කේ වසරේ ග්‍රීසියේ ඔලිව්තෙල් (ඔලිව්තෙල් හා ඔලිව් නිෂ්පාදන එම රටේ නිපදවයි) ලීටර 4 රේ කැන් එකක මිල යූරෝ 18- 22 අතර වර්තමානයේ එහි මිල යූරෝ 40 - 45 අතර 100% කින් වැඩිවී ඇත ! ගෑස් කපාදැම්මාම ඉදිරියේදී රටටම දෙවියන්ගේ පිහිටයි!
ප්‍රංශයේත් ලීටරය € 8 පමණ වෙනවා..
True..I am living in UK, Now monthly gas bill is £120 to use 4 hours hearing per day. it was 40 two years ago.
අැමෙරිකාවෙ පදයට යුරෝපය රුකඩ වගේ නටනවා.....පාලකයන්ගෙ උද්ධචිච තිරන තින්දු නිසා ජනතාව දුක් විදිනවා......
Dollar සාපේ ඉක්මනට ඉවර වේවා🎉🎉🎉
❤❤❤ආදරෙයි සහෝදරයා
Eka ivara venne na😂mokada unge rataval vala thiyenne dollar😂
The American dollar will not lose it standing 😂😂😂😂 they are now selling fuel to Europe😅
Ubalai duppath rata nisane ohoma kiyanne.wena ratawaluth baninna epai dollar ekata
Uba me japan akurui.japan location ekakui dagena americawata bannina epa.topita shapa wei.americawa naththam japanayak ada na iya lajjai lankawe nugathun wadi wela ada.ubata kisi danumak na ratawal gana iya katha wada
යුරෝපය විනාස වෙන්න ඕනෙ
😢😢😢
Science hoya gaththe europe walin.ube namath ekane.phone hoya gaththe europe walin ubata shapa wewa
මාලිමාව , වෙඩි බෙහෙත් චීනෙන් , ජ්‍යාමිතිය ගණිතය ඉන්දියාව/බටහිර ආසියාව@@SadewAkash-d2d
@@SadewAkash-d2d තොටත් තො වදාපු එ වෙසිටත් එසෙම වෙවා
Phone ekak Nisa puka denna EPA 🐴 @@SadewAkash-d2d
Thank you loving sir. Your selected topics are fresh and basic through the whole situations. Thank you God bless
ගැස් ඔනේනම් සම්බාදක අයින් කරනින.කොහෙන් ගියත් රුසියාව දිනනවා .😂🤗
@@nuwandhanushka827🐂
යුරෝපේ ඉන්න අපේ එවුන්ට ප්‍රශ්නයක් නොවේවා
ලස්සන හෙඩිම.
Real explanation. Super true 👍 Well done 🇷🇺 RUSSIA❤Thanks Mr: Pathirana
❤ thank you brother
දැන් ඉතින් ගෑස් බිල් ලයිට් බිල් වලට ගෙවන්න බැරි වෙනවා.සිතේ තමා ගොඩාක් වේලාවට ඉන්න වෙන්නෙ...ගන්න පඩිය මදිවෙනවා..
සෙලෙන්ස්කි කියන්නේ ඇමෙරිකන් බළල් අතක් වගේ පෙනෙන්නේ... සමහර විට රුසියාව මේ මාස කීපයකින් සුන්ද්දවිලි කරන්න පුළුවන් කම් තියෙද්දී දීර්ග යුද්ධයක් ලෙස තුන්වන සීතරිතුවත් පසු කරන්නේ strategic move එකක් වෙන පුළුවන් නේද? UK සිටින හිත මිතුරන් කියන විදියට ඔවුන් දරුණු ආර්ථික හා සමාජීය වියසනයකට ලක් වෙලා. Brexit තුලුන් NHS එක සම්පූර්නේයෙන්ම අඩපන වෙලා. දැන් ඔවුන්ට සාමානය GP appointment එකක් ගන්න සති 3-4 බලන් ඉන්න වෙලාලු. German හිතවතියක් කී පරිදි ඇයට ජර්මනිය හඳුනාගත් නොහැකි තරමට විනාසයකට ලක්ව ඇති බවත් ආක්රමිනික සරණාගතයන් නිසා ශ්‍රම වෙළඳ පොළ කාඩ වැටි, ජර්මානු ජාතිකයට රැකියා සොයා ගැනීමට අපහසු තත්වයක් දැන් ඇති ඇතිලු... සමහර ඇමෙරිකානු Anthropologists කියන ආකාරයට ඇමෙරිකානු - චීන යුද්දය 2025/2026 තුල ඇතිවීමට නියමිත අතර, ඒ අනුව බලන කල යුරෝපය, රුසියාව, මද පෙරදිග හා චීනය දරුණු යුධදයකට පැටලීමට ඇති සම්භාවිතාව ඇති විශාල නොවේද?
ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට වැඩි වැඩියෙන් සම්භාදක දමාවි. නමුත් චීනය සමග කෙලින්ම අයුධ වලින් කරන යුද්ධයකට නොයාවි. මොකද ඇමරිකාව තාම හයිපසොනික් මිසයිල තාක්ෂණයෙන් බඩගාද්දි චීනය ඒ පැත්තෙන් ගව් ගනනක් ඉදිරියට ගිහින් සිටින නිසා.
ඔබ හරියටම කියනවා ඉස්තුතියි
නියමයි❤❤❤❤ හොඳ විග්‍රහයක්
අපේ නායකයොත් මේ යන්නේ යුරෝපය වගේ නේද කියලා හිතෙනවා.. ඉන්දීයාවෙ බටේ මෙහෙට ගහගන්න ගිහින්..
BRICS එක එකතු වෙලා පුළුවන් තරම් ආර්ථික, යුධ ශක්තිය වැඩි කරගෙන, US $ එකට තියන පිළිගැනීම අඩු කරන්න ඕනේ, එතකොට ඇමරිකාවට අනික් රටවල් වලට බලු වැඩ කරන්න තියන ශක්තිය අඩු වෙනවා...
trump awama brics left😂😂😂😂
අ ෙන් ඉදන් කන කන්න එපා ලංකාව බංකොලොත් බාවයෙන් මුදවගෙන කැම /තෙල් /ගැස්/බෙහෙත් දිල උස්සල ගත්ත මතකද ?? අරගලය වෙලාවෙ තිුවිද හමුදා/පොලිසියෙ නායකයන් ගෙනල්ල අ ැමරිකානු තානාපති කාර්්‍යාලයට ජුලි මහත්මිය ඹවුන්ට තර්ජනාත්මක අවවාදයක් කලා මහජනයට ෙවඩි නොතබන ලෙසත් කරදර නොකරන ලෙසත් මතකද?????????
අන්තිමට ඇමරිකාව යුරෝපය දණ ගස්වා පුපේ ඇරියා එහෙනම් 😂😂
යුරෝපය ඇමරිකාව කියන්නේ වසන්ගත
putin 👍 ❤❤❤❤❤
ඇත්ත ඇති සැටියෙන් ❤❤❤❤❤
Great
Thank you
යුරෝපීය කෑදර කම,බල ලෝභය ඔවුන්ට ම පාරාවලල්ලක් වෙයි,අපිත් ඉතින් ඒ වගේම මෝඩයින්,රුසියානු තෙල් වැඩිමිලට ඉන්දියාවෙන් ගන්නවා..තුනෙන් දෙකේ බලයක් ඇති සමාජවාදී රජයක් යැයි කියන මේකත් ඒදේම කරනවා...
පොඩ්ඩක් ඉවසන්න.. ආපුගමන්ම කරගෙන ආපු ක්‍රියාදාමයන් නවත්වන්න බැහැ, 😂😂😂යම් කාලසීමාවකට පොරොන්දු පිට පහුගිය ආණ්ඩු අත්සන් කරපු දේවල්නෙ මේ….😮😮😮😮😮
සමාජවාදී රජයෙන් ධනපති පන්තියට සහන. පීඩිත පන්තියට බදු😂😂😂
ඔක කියපං රනිල් රාජපක්ෂට
@@Roshan-ei6lr රනිල් රාජපක්ෂ සහෝදරයව බලයට ගේන්නයි බලයෙ තියාගන්නයි තමන් විඳපු දුක් ගැන දන්නෙ අනුර වික්කමසිංහ සහෝදරය විතරමයි. 😅😅😅
Very good 👍 explening well done
ඇමරිකාවට අවශ්‍ය අස්ථාවර ලෝකයේ ස්ථාවර ඇමරිකාව
රෙස්පෙක්ට් ♥️
Good explanation
🇷🇺❤️🇱🇰 (ඉන්දියාව තමයි හොඳටම කරන්නෙ) 😂
සිරා, ලංකාවටත් අරින්නේ හොදම එකෙන්..අපේ බූරුවෝ ගිහින් ඉන්දීයාවෙම ලගිනවා
බැසිල්ට මොල 7 ක් තියනවා කියපු මේ මහින්ද පතිරණ කියන කැරි බයියා කියන ඒවා පිළිගන්නේ ඉතින් රුසියාවට පුක දෙන මොලේ ගොම තියන හිගන්නුම තමයි 😹
පරන්ගියා කෝට්ටේ ගියා වගේ කියන එක practically බලා ගන්න පුලුවන් අවස්තාවක්😂
Good Analysis
Super 🎉
නේටෝ කියන එකේ විශ්වීය අරුත මරිමෝඩ කියන එකයි .2005න් පසුව අවුරුදු 500 ක් යනතුරු පෙරදිග රටවල් බලවත් වෙනවා . එය වැලැක්විය නොහැක්කකි !
Thanks sir
ලංකාවට රුසියානු තෙල් ගෑස් ගන්න ලපේනිස් ට මොලේ පෑදේවා, ඒත් අමුල් කිරි දීලා බබා වුන ලපා ඒක කරන්නෙ නැහැ,ඉංදියා බටේනං ගහගන්න හදයි ,ඒක කලොත් ඉංදියාව අපිව නටවනවා ලොවෙත් ,ඒක කලොත් ලපයගේ ,,,,ට කෙලවනවා එකෙම්ම ,,, 😂😂😂.
ආසියාවේ ආර්ථිකය වර්ධනය වෙනවා වගේම රුසියාවෙ ඉන්දන මෙිි රටවල් පරිභෝජනය වැඩිකරනවා.,ආසියානු භාණ්ඩ දැනටමත් යූරෝපීය වෙළදපොල ආක්‍රමණය කරලා .,යූරෝපීය රටවල්වල නගරික නොවන ප්‍රදේශවල ආසියානු අහාර වෙළදපොල දැනටමත් පුළුල් වී පවතිනවා.,ප්‍රධාන හේතුව ලාභදායී මිළ.
බීන් ලාඩන් තමයි පොර ,ඇමරිකාව ට එහෙම වෙන්න ඕන
Ube ammata ariye bin laden neda.ballek wage maruwa bin laden.bin laden salasum karapu ekak newei.wena ekek .pora thama america prison ekaka duk wada wedana vidanawa 😂😂😂😂😂😂 mona jokes da me. i love my 🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸❤❤❤❤❤❤❤❤❤🇪🇺🇪🇺🇪🇺❤❤❤❤
උබ තිුස්ත වාදියෙක් සමිභාධක පැනවිමට නියමිතයි
@@panoramablue9191 මේ ලංකාව නෙ බං
@@panoramablue9191 රැසියාව බලපං සම්බාධක මැද ආර්ථික වර්ධන වේගය
@@wasanthapramod895 නැ නැ එහෙමකියල බැ
රුසියාවට ඩොලර් ඕනා යුරෝපයට ගෑස් ඕනා
අපි වැනි දුප්පත් රටවලට මේක තදේට බලපෑවා
ස්තුතියි .
👍👍👍
❤❤❤❤❤
අපරාදෙ කියන්නබැහැ ඇමරිකාවෙ ලනුව යුරොපය කැවා අයෙ ලෙවෙත් නැතිවෙන්න
((🎉යුරෝපේ පල්ලේහාට)) යනවා ((🎉 චීනේ රුසියාව යම් යම් සාර්තක වීම් ලබනවා ))(( 🎉 ඇමෙරිකාව මහාපරිමාන ලාභයක් ලබනවා මේ යුද්දෙන් ඇමෙරිකාවේ GDP එක විතරක් දකුණු කොරියාවේ ආර්තිකය තරන් වර්දනය වෙලා තිබ්බා 💀))
යුරෝපේ අදි සැප විදිනවා උන් ආත්මාර්ථකාමීයි දියුණු වෙන්න ඕනා ආසියාවයි චිනේ කොරියා ජපන් ඉන්දියා රුසියා එක්ව සම්මුතියක් ඇතිකරගෙන එකට මහා ශක්තියක් ගෙන ලෝකේම බලවතා විය යුතුයි.උන්ට ඇමෙරිකාව එක්කම ඉන්න ඇරලා..
😂😂😂😂 asiyawe palakayo tike hadenna pay, muth madindalata kade yana ekek😂😂😂
රුසියාවට ජයවේවා
Yes thank s ✌️✌️
Thank
* යුරෝපිය රටවල් වට්ටන්න අමරිකාව ට අවශ්‍ය උන හේතුව ho හේතු මොනවද ? * එකී අරමුණු ඉටු කර ගැනීමට අමරිකාව විසින් වසර ගනනාවක් පුරා යොදා ගත්ත උපාය මාර්ගික දේශපාලන ක්‍රමය කුමක්ද ? 🤔🙄🥲😒
❤
❤❤rusiya
🇺🇸🇺🇸🇺🇸🇺🇸❤❤❤❤❤❤ usa
අන්න ඉන්දියාව රුසියානු brics එකට පුප පෙන්නලා වීඩියෝවක් ඕනි
ලංකාවටත් ඩුබයි වලින් මේ විදිහටම තෙල් ගෙනාවා වගේ ඇහිලා තියෙනවා.
අනුරයියා උම්බ හරි රුසියාවෙන් තෙල් අඩුව්ට ගෙනල්ලා වැඩි මිලට යුරොපයට විකුනපන් විකුනලා රට ගොඩ දාපන් එක හරි කරපන් මිනිහො
🎉🎉🎉🎉
තුනෙන් දෙකක බලය ඒකරාශිවු ජනපතිව සෙලෙස්කි මෙන් අඹරවන්න විදේශ බලවේග වලට දැන් පහසුයි. එයට වගකිව යුත්තේ චෞර මහින්ද හා පම්පෝරි රනිල්ලා. හොරු ඇල්ලීම හා ක්ලින් සිරිලංකා සංදර්ශන අස්සේ දැන් බලවේග වැඩ අරඹා ඇතිබව කලක් යනවිට ජනතාවට වැටහේවි.
Heroes z God bless rusiya
බාබා වැන්ගා කිව්ව අනවැකිය සත්‍ය වෙනවා 😊
යුරෝපීය රටවලට මෙන්ම ඇමෙරිකාවට ඕනෑ උනේ රුසියාවට වැටෙන්නම ගහන්නයි. ඉතින් ඉතා අනුවන පිලිවෙත් වලට ඓළඹෙන්න ඉක්මන් උනා .
Yes.
රට පාලනය කරන්න ඕනෙ විදිය ඡන්දෙ නොදීපු උන් කියල දෙන්න ඕනෙ නැහැ බං . උබල දීපු උන් 76 ක් කරල රට බංකොලොත් කරලනෙ ගෙදර ගියේ. ඉදිරි අවුරුදු 20 ඇතුළත මේ රට සංවර්ධිත රාජ්‍යක් වේවි ..මේ පාලනය උබලත් ඊලග මැතිවරණයෙදි අනුමත කරාවි ...
ඕක නැතිඋනා කියල යුරෝපය කඩා ටැටෙන්නෑ... ඔවුන් විකල්ප ව්ලට යනවා
ඇමරිකාවෙන් අයින් වෙලා චීනය සමග ගණුදෙනුවලට නොයා ඉඳලා උතුරු කොරියාවට අන්ත තැනකට වැටෙන්න නියමිතයි බොහෝ යුරෝප් රටවල්! 😂😂😂😂
යූරෝපියයන්....ආසියාව.ඉදිරියේදනින්..වැටෙනවා.නූදූරේදීම......
European politians does not know from their head to toes sadly nowadays 😢
Russia ❤❤❤❤
Russia is the country ❤❤❤..!!!!
💪🇷🇺🇷🇺🔥🔥
🎉❤❤❤🎉
🎉🎉🎉🎉🎉❤
එක ඉලක්කයක් හරි
🎉❤🎉❤🎉❤🎉❤
Ruseyawata jayawewa ❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
Poppet Neto & USA never beats Russia 🇷🇺
Foolish politicians of westerners
යුරෝපා රටවල මහන්තත්වෙ ලොකුය් ඔක්කොටම වඩා . කිය උනත් අමෙරිකාවෙන් ම තමා ගන්නෙ ඔන්න .
APE EWUNTATH KAWEDAHARI EHEMA THAMAIY WENNE AMERICAWE PASSE GIYOTH AMERICAWE KIYANNE SAKKILLI RATAK
කෝම කරත් රුසියාව එක්ක හැරෙන්න බෑ 🇷🇺
ඔබට තියෙන මොළේ යුරෝපයේ පාලකයන්ට නෑ
❤🇷🇺💪🇱🇰🇷🇺💪🇱🇰🇷🇺❤🇷🇺❤🇱🇰🇷🇺❤💪Putin Putin Putin ❤❤❤🇷🇺🇷🇺🇱🇰🇱🇰
සයිබන් ගොයියෝ ගැස් තියන එකම රට රුසියාව විතරක් නෙවෙයි 😂😂😂
Apatath Rusiyawen oil geneemata palakayanta nuwana lebewa.
VIMAL VEEREWANSEMHATHMEYA KIWWARUSIYAWEN THEL GANILLA KIYELA LABETA AANDUWE SAKKLLI AMETHIYOEEWA AHUWWE NHA UNTE COMMICE NATHI NISAA
ඉන්දියන් කුක්ක එයාගෙ හාම්පුතා අකමැති දෙයක් කරන්නෙ කොහොමද ලංකාව ඉන්දියාවෙ නිලනොවන කොලනියක් කරන්න මේ කුක්ක කොච්චර කල් ඉඳල පොර බැදුවද.
@@gaminipathiregeperera864 එ්ක කරන්න පුළුවන් ලංකාවෙ මිනිස්සු බුද්ධිමත්නම් අපි හැමදාම ඉන්දියාවට ගැති නොවන අපේ පාලකයො එලෙවුව. මතක අැතිනෙ මෝඩිගෙ පඹය හුටං රජ කෙරෙවුවෙ අන්තිමට පාස්කුවත් කෙලවගෙන නැවතුනා දැන් එ්කෙ දෙවනි ඉනිම දෙමළ ඡන්ද මල්ලත් එක්ක 2/3ක් ගන්න පාර හැදුවෙ ඉන්දියාව මෙදා කොතනින් නවතීද කියන්න බෑ
ඕව කිව්වම ඒ මනුස්සයට අපහාස කරනව මිසක් තේරුම්ගන්න උවමනාවක් නෑ.@@gaminipathiregeperera864
පතීරන මෙහමඩ් දැන් ඔබට වැටහෙනවා ඇති මූලු යුරෝපායම මුස්ලිම් වෙන්න යනවා 😢
Europaya මහින්දට වඩා කොතරම් modada
මේතරම් මෝඩයිද යුරෝපය.
ara chine pathirena virus eka gana kiyan nadda hamas pathirana.samajaya danuwath karanna hamas pathiranayo
රුසියාවට ජයවේවා!!!
Mooda harak.😂😂
බොහොම විශිෂ්ඨයි ඔබ තුමාගේ විග්‍රහයන් .මම ඉන්නේ France යේ .සම්පූර්ණ ඇත්ත. යුරෝපයේ දැන් ඉන්න නායකයො අන්ද වෙලා ඉන්නේ. වැඩි ඈතක නැහැ රැසියාවට දණ නමන්න.
දෙබිඩ් පිළිවෙත අනුව ඔහොම වෙන්න ඕන
මම ඉන්නේ ඉතාලියේ මේවා අපිට ඍජුවම බලපානවා. ගෑස්බිල වැඩි වෙයි නමුත් පඩි වැඩි වෙන්නේ නැහැ 🤔
@@iroshwijayarathna4131 රුසියාවට යමන් පුටිය පඩිවැඩියෙන් දෙයි 😂😂😂
මාත් ඉන්නෙ ඉතාලි මෙලෝනි ඔක්කොම ප්‍රශ්න සංක්‍රමණිකයන් පිටින් දාල මේකත් අපේ පිටින් තමා යන්නෙ
යුරෝපය කියන්නෙ උඩඟු රෝගය වැලඳුන කෙනෙක්
🥰🥰🥰🥰 රුසියාවට ආදරෙයි ....🇷🇺🇨🇳🇷🇺🇨🇳❤❤❤
හොද කරුණු දැක්වීමක් සහ හොද පුරෝකතනයක්. ස්තුතියි
තෙරුවන් සරණයි
ස්තුතියි මහින්ද මහත්තය ❤ රුසියාවට ජයෙන් ජයම වේවා ❤❤❤ 🇷🇺🇷🇺🇷🇺
ඇමෙරිකාවට ඕන දීර්ඝ කාලීනව යුරෝපයේ සහාය ලබා ගන්න. යුරෝපය තමන් යටතේ තියා ගන්න. කන්න දුන්න අත හපා කන යුරෝපයේ අනාගතය දුෂ්කර එකක් වේවි
අනිවාර්යයෙන්ම යුරෝපයට ඔය දේ වෙන්න ඕන. ඕකට කියන්නේ ඉල්ලාගෙන කෑම. තව ටික දිනකින් යුරෝපයට වෙන්නේ රුසියාවට වැඳවැටෙන්න.
ඇමෙරිකානුවන් ලස්සනට මුළු යුරෝපයම ගොනාට ඇන්දු
වානේ 😢😢😢😢...😂😂😂😂😂.....😂
ඇයි එහෙම කළේ?
බොහෝම ස්තුතියි ඔබට 🙏
අපේ රටේ මෝඩයන් ට දෙවැනි නැහැ , යුරෝපයේ මෝඩ පාලකයෝත්
Ane gono
දැන් තමයි පතිරණ ඔයා හරි ගමනක් යන්නෙ අර නාමලුයි,බැසිලුයි අතෑරල..මොකටද තව බැලමෙහෙවර කම් කරල නේද.තමංගෙ කියල ගමනකුත් තියෙන්න එපැයි..ඔයා ඔය ගමන යන්න.සුබ පැතුම්.
මේ විග්‍රහය ඉතාමත් සත්‍යය හෙවත් යථාර්ථය මත පදනම්ව විග්‍රහ කරනව.වෙනත් කිසිම යූටියුබ් චැනල් එක් එකකින් මේ වගේ පූර්ණ විස්තරයක් දැක නැහැ....
ලංකාවටත් රුසියන් තෙල් ගෙන්වීමට අනාගතයේදී හැකිවේවි.
හීනෙන් තමයි . ඇමරිකාවට විරුද්ධව එක අඩියක්වත් ඉස්සරට තියන්න බැහැ ලංකාවට.
2022 කේ වසරේ ග්‍රීසියේ ඔලිව්තෙල් (ඔලිව්තෙල් හා ඔලිව් නිෂ්පාදන එම රටේ නිපදවයි) ලීටර 4 රේ කැන් එකක මිල යූරෝ 18- 22 අතර වර්තමානයේ එහි මිල යූරෝ 40 - 45 අතර 100% කින් වැඩිවී ඇත ! ගෑස් කපාදැම්මාම ඉදිරියේදී රටටම දෙවියන්ගේ පිහිටයි!
ප්‍රංශයේත් ලීටරය € 8 පමණ වෙනවා..
True..I am living in UK, Now monthly gas bill is £120 to use 4 hours hearing per day. it was 40 two years ago.
අැමෙරිකාවෙ පදයට යුරෝපය රුකඩ වගේ නටනවා.....පාලකයන්ගෙ උද්ධචිච තිරන තින්දු නිසා ජනතාව දුක් විදිනවා......
Dollar සාපේ ඉක්මනට ඉවර වේවා🎉🎉🎉
❤❤❤ආදරෙයි සහෝදරයා
Eka ivara venne na😂mokada unge rataval vala thiyenne dollar😂
The American dollar will not lose it standing 😂😂😂😂 they are now selling fuel to Europe😅
Ubalai duppath rata nisane ohoma kiyanne.wena ratawaluth baninna epai dollar ekata
Uba me japan akurui.japan location ekakui dagena americawata bannina epa.topita shapa wei.americawa naththam japanayak ada na iya lajjai lankawe nugathun wadi wela ada.ubata kisi danumak na ratawal gana iya katha wada
යුරෝපය විනාස වෙන්න ඕනෙ
😢😢😢
Science hoya gaththe europe walin.ube namath ekane.phone hoya gaththe europe walin ubata shapa wewa
මාලිමාව , වෙඩි බෙහෙත් චීනෙන් , ජ්‍යාමිතිය ගණිතය ඉන්දියාව/බටහිර ආසියාව@@SadewAkash-d2d
@@SadewAkash-d2d තොටත් තො වදාපු එ වෙසිටත් එසෙම වෙවා
Phone ekak Nisa puka denna EPA 🐴 @@SadewAkash-d2d
Thank you loving sir. Your selected topics are fresh and basic through the whole situations. Thank you God bless
ගැස් ඔනේනම් සම්බාදක අයින් කරනින.කොහෙන් ගියත් රුසියාව දිනනවා .😂🤗
@@nuwandhanushka827🐂
යුරෝපේ ඉන්න අපේ එවුන්ට ප්‍රශ්නයක් නොවේවා
ලස්සන හෙඩිම.
Real explanation. Super true 👍
Well done 🇷🇺 RUSSIA❤
Thanks Mr: Pathirana
❤ thank you brother
දැන් ඉතින් ගෑස් බිල් ලයිට් බිල් වලට ගෙවන්න බැරි වෙනවා.සිතේ තමා ගොඩාක් වේලාවට ඉන්න වෙන්නෙ...ගන්න පඩිය මදිවෙනවා..
සෙලෙන්ස්කි කියන්නේ ඇමෙරිකන් බළල් අතක් වගේ පෙනෙන්නේ... සමහර විට රුසියාව මේ මාස කීපයකින් සුන්ද්දවිලි කරන්න පුළුවන් කම් තියෙද්දී දීර්ග යුද්ධයක් ලෙස තුන්වන සීතරිතුවත් පසු කරන්නේ strategic move එකක් වෙන පුළුවන් නේද? UK සිටින හිත මිතුරන් කියන විදියට ඔවුන් දරුණු ආර්ථික හා සමාජීය වියසනයකට ලක් වෙලා. Brexit තුලුන් NHS එක සම්පූර්නේයෙන්ම අඩපන වෙලා. දැන් ඔවුන්ට සාමානය GP appointment එකක් ගන්න සති 3-4 බලන් ඉන්න වෙලාලු. German හිතවතියක් කී පරිදි ඇයට ජර්මනිය හඳුනාගත් නොහැකි තරමට විනාසයකට ලක්ව ඇති බවත් ආක්රමිනික සරණාගතයන් නිසා ශ්‍රම වෙළඳ පොළ කාඩ වැටි, ජර්මානු ජාතිකයට රැකියා සොයා ගැනීමට අපහසු තත්වයක් දැන් ඇති ඇතිලු... සමහර ඇමෙරිකානු Anthropologists කියන ආකාරයට ඇමෙරිකානු - චීන යුද්දය 2025/2026 තුල ඇතිවීමට නියමිත අතර, ඒ අනුව බලන කල යුරෝපය, රුසියාව, මද පෙරදිග හා චීනය දරුණු යුධදයකට පැටලීමට ඇති සම්භාවිතාව ඇති විශාල නොවේද?
ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට වැඩි වැඩියෙන් සම්භාදක දමාවි. නමුත් චීනය සමග කෙලින්ම අයුධ වලින් කරන යුද්ධයකට නොයාවි. මොකද ඇමරිකාව තාම හයිපසොනික් මිසයිල තාක්ෂණයෙන් බඩගාද්දි චීනය ඒ පැත්තෙන් ගව් ගනනක් ඉදිරියට ගිහින් සිටින නිසා.
ඔබ හරියටම කියනවා ඉස්තුතියි
නියමයි❤❤❤❤ හොඳ විග්‍රහයක්
අපේ නායකයොත් මේ යන්නේ යුරෝපය වගේ නේද කියලා හිතෙනවා.. ඉන්දීයාවෙ බටේ මෙහෙට ගහගන්න ගිහින්..
BRICS එක එකතු වෙලා පුළුවන් තරම් ආර්ථික, යුධ ශක්තිය වැඩි කරගෙන, US $ එකට තියන පිළිගැනීම අඩු කරන්න ඕනේ, එතකොට ඇමරිකාවට අනික් රටවල් වලට බලු වැඩ කරන්න තියන ශක්තිය අඩු වෙනවා...
trump awama brics left😂😂😂😂
අ ෙන් ඉදන් කන කන්න එපා ලංකාව බංකොලොත් බාවයෙන් මුදවගෙන කැම /තෙල් /ගැස්/බෙහෙත් දිල උස්සල ගත්ත මතකද ?? අරගලය වෙලාවෙ තිුවිද හමුදා/පොලිසියෙ නායකයන් ගෙනල්ල අ ැමරිකානු තානාපති කාර්්‍යාලයට ජුලි මහත්මිය ඹවුන්ට තර්ජනාත්මක අවවාදයක් කලා මහජනයට ෙවඩි නොතබන ලෙසත් කරදර නොකරන ලෙසත් මතකද?????????
අන්තිමට ඇමරිකාව යුරෝපය දණ ගස්වා පුපේ ඇරියා එහෙනම් 😂😂
යුරෝපය ඇමරිකාව කියන්නේ වසන්ගත
putin 👍 ❤❤❤❤❤
ඇත්ත ඇති සැටියෙන් ❤❤❤❤❤
Great
Thank you
යුරෝපීය කෑදර කම,බල ලෝභය ඔවුන්ට ම පාරාවලල්ලක් වෙයි,අපිත් ඉතින් ඒ වගේම මෝඩයින්,රුසියානු තෙල් වැඩිමිලට ඉන්දියාවෙන් ගන්නවා..තුනෙන් දෙකේ බලයක් ඇති සමාජවාදී රජයක් යැයි කියන මේකත් ඒදේම කරනවා...
පොඩ්ඩක් ඉවසන්න.. ආපුගමන්ම කරගෙන ආපු ක්‍රියාදාමයන් නවත්වන්න බැහැ, 😂😂😂යම් කාලසීමාවකට පොරොන්දු පිට පහුගිය ආණ්ඩු අත්සන් කරපු දේවල්නෙ මේ….😮😮😮😮😮
සමාජවාදී රජයෙන් ධනපති පන්තියට සහන. පීඩිත පන්තියට බදු😂😂😂
ඔක කියපං රනිල් රාජපක්ෂට
@@Roshan-ei6lr රනිල් රාජපක්ෂ සහෝදරයව බලයට ගේන්නයි බලයෙ තියාගන්නයි තමන් විඳපු දුක් ගැන දන්නෙ අනුර වික්කමසිංහ සහෝදරය විතරමයි. 😅😅😅
Very good 👍 explening well done
ඇමරිකාවට අවශ්‍ය අස්ථාවර ලෝකයේ ස්ථාවර ඇමරිකාව
රෙස්පෙක්ට් ♥️
Good explanation
🇷🇺❤️🇱🇰 (ඉන්දියාව තමයි හොඳටම කරන්නෙ) 😂
සිරා, ලංකාවටත් අරින්නේ හොදම එකෙන්..අපේ බූරුවෝ ගිහින් ඉන්දීයාවෙම ලගිනවා
බැසිල්ට මොල 7 ක් තියනවා කියපු මේ මහින්ද පතිරණ කියන කැරි බයියා කියන ඒවා පිළිගන්නේ ඉතින් රුසියාවට පුක දෙන මොලේ ගොම තියන හිගන්නුම තමයි 😹
පරන්ගියා කෝට්ටේ ගියා වගේ කියන එක practically බලා ගන්න පුලුවන් අවස්තාවක්😂
Good Analysis
Super 🎉
නේටෝ කියන එකේ විශ්වීය අරුත මරිමෝඩ කියන එකයි .
2005න් පසුව අවුරුදු 500 ක් යනතුරු පෙරදිග රටවල් බලවත් වෙනවා . එය වැලැක්විය නොහැක්කකි !
Thanks sir
ලංකාවට රුසියානු තෙල් ගෑස් ගන්න ලපේනිස් ට මොලේ පෑදේවා, ඒත් අමුල් කිරි දීලා බබා වුන ලපා ඒක කරන්නෙ නැහැ,ඉංදියා බටේනං ගහගන්න හදයි ,ඒක කලොත් ඉංදියාව අපිව නටවනවා ලොවෙත් ,ඒක කලොත් ලපයගේ ,,,,ට කෙලවනවා එකෙම්ම ,,, 😂😂😂.
ආසියාවේ ආර්ථිකය වර්ධනය වෙනවා වගේම රුසියාවෙ ඉන්දන මෙිි රටවල් පරිභෝජනය වැඩිකරනවා.,ආසියානු භාණ්ඩ දැනටමත් යූරෝපීය වෙළදපොල ආක්‍රමණය කරලා .,යූරෝපීය රටවල්වල නගරික නොවන ප්‍රදේශවල ආසියානු අහාර වෙළදපොල දැනටමත් පුළුල් වී පවතිනවා.,ප්‍රධාන හේතුව ලාභදායී මිළ.
බීන් ලාඩන් තමයි පොර ,ඇමරිකාව ට එහෙම වෙන්න ඕන
Ube ammata ariye bin laden neda.ballek wage maruwa bin laden.bin laden salasum karapu ekak newei.wena ekek .pora thama america prison ekaka duk wada wedana vidanawa 😂😂😂😂😂😂 mona jokes da me. i love my 🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸❤❤❤❤❤❤❤❤❤🇪🇺🇪🇺🇪🇺❤❤❤❤
උබ තිුස්ත වාදියෙක් සමිභාධක පැනවිමට නියමිතයි
@@panoramablue9191 මේ ලංකාව නෙ බං
@@panoramablue9191 රැසියාව බලපං සම්බාධක මැද ආර්ථික වර්ධන වේගය
@@wasanthapramod895 නැ නැ එහෙමකියල බැ
රුසියාවට ඩොලර් ඕනා යුරෝපයට ගෑස් ඕනා
අපි වැනි දුප්පත් රටවලට මේක තදේට බලපෑවා
ස්තුතියි .
👍👍👍
❤❤❤❤❤
අපරාදෙ කියන්නබැහැ ඇමරිකාවෙ ලනුව යුරොපය කැවා අයෙ ලෙවෙත් නැතිවෙන්න
((🎉යුරෝපේ පල්ලේහාට))
යනවා
((🎉 චීනේ රුසියාව යම් යම් සාර්තක වීම් ලබනවා ))
(( 🎉 ඇමෙරිකාව මහාපරිමාන ලාභයක් ලබනවා මේ යුද්දෙන් ඇමෙරිකාවේ GDP එක විතරක් දකුණු කොරියාවේ ආර්තිකය තරන් වර්දනය වෙලා තිබ්බා 💀))
යුරෝපේ අදි සැප විදිනවා උන් ආත්මාර්ථකාමීයි
දියුණු වෙන්න ඕනා ආසියාවයි
චිනේ කොරියා ජපන් ඉන්දියා රුසියා එක්ව සම්මුතියක් ඇතිකරගෙන එකට මහා ශක්තියක් ගෙන ලෝකේම බලවතා විය යුතුයි.
උන්ට ඇමෙරිකාව එක්කම ඉන්න ඇරලා..
😂😂😂😂 asiyawe palakayo tike hadenna pay, muth madindalata kade yana ekek😂😂😂
රුසියාවට ජයවේවා
Yes thank s ✌️✌️
Thank
* යුරෝපිය රටවල් වට්ටන්න අමරිකාව ට අවශ්‍ය උන හේතුව ho හේතු මොනවද ?
* එකී අරමුණු ඉටු කර ගැනීමට අමරිකාව විසින් වසර ගනනාවක් පුරා යොදා ගත්ත උපාය මාර්ගික දේශපාලන ක්‍රමය කුමක්ද ? 🤔🙄🥲😒
❤
❤❤rusiya
🇺🇸🇺🇸🇺🇸🇺🇸❤❤❤❤❤❤ usa
අන්න ඉන්දියාව රුසියානු brics එකට පුප පෙන්නලා වීඩියෝවක් ඕනි
ලංකාවටත් ඩුබයි වලින් මේ විදිහටම තෙල් ගෙනාවා වගේ ඇහිලා තියෙනවා.
අනුරයියා උම්බ හරි රුසියාවෙන් තෙල් අඩුව්ට ගෙනල්ලා වැඩි මිලට යුරොපයට විකුනපන් විකුනලා රට ගොඩ දාපන් එක හරි කරපන් මිනිහො
🎉🎉🎉🎉
තුනෙන් දෙකක බලය ඒකරාශිවු ජනපතිව සෙලෙස්කි මෙන් අඹරවන්න විදේශ බලවේග වලට දැන් පහසුයි. එයට වගකිව යුත්තේ චෞර මහින්ද හා පම්පෝරි රනිල්ලා. හොරු ඇල්ලීම හා ක්ලින් සිරිලංකා සංදර්ශන අස්සේ දැන් බලවේග වැඩ අරඹා ඇතිබව කලක් යනවිට ජනතාවට වැටහේවි.
Heroes z God bless rusiya
බාබා වැන්ගා කිව්ව අනවැකිය සත්‍ය වෙනවා 😊
යුරෝපීය රටවලට මෙන්ම ඇමෙරිකාවට ඕනෑ උනේ රුසියාවට වැටෙන්නම ගහන්නයි. ඉතින් ඉතා අනුවන පිලිවෙත් වලට ඓළඹෙන්න ඉක්මන් උනා .
Yes.
රට පාලනය කරන්න ඕනෙ විදිය ඡන්දෙ නොදීපු උන් කියල දෙන්න ඕනෙ නැහැ බං . උබල දීපු උන් 76 ක් කරල රට බංකොලොත් කරලනෙ ගෙදර ගියේ. ඉදිරි අවුරුදු 20 ඇතුළත මේ රට සංවර්ධිත රාජ්‍යක් වේවි ..මේ පාලනය උබලත් ඊලග මැතිවරණයෙදි අනුමත කරාවි ...
ඕක නැතිඋනා කියල යුරෝපය කඩා ටැටෙන්නෑ... ඔවුන් විකල්ප ව්ලට යනවා
ඇමරිකාවෙන් අයින් වෙලා චීනය සමග ගණුදෙනුවලට නොයා ඉඳලා උතුරු කොරියාවට අන්ත තැනකට වැටෙන්න නියමිතයි බොහෝ යුරෝප් රටවල්! 😂😂😂😂
යූරෝපියයන්....
ආසියාව.ඉදිරියේ
දනින්..වැටෙනවා.
නූදූරේදීම......
European politians does not know from their head to toes sadly nowadays 😢
Russia ❤❤❤❤
Russia is the country ❤❤❤..!!!!
💪🇷🇺🇷🇺🔥🔥
🎉❤❤❤🎉
🎉🎉🎉🎉🎉❤
එක ඉලක්කයක් හරි
🎉❤🎉❤🎉❤🎉❤
Ruseyawata jayawewa ❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
Poppet Neto & USA never beats Russia 🇷🇺
Foolish politicians of westerners
යුරෝපා රටවල මහන්තත්වෙ ලොකුය් ඔක්කොටම වඩා . කිය උනත් අමෙරිකාවෙන් ම තමා ගන්නෙ ඔන්න .
APE EWUNTATH KAWEDAHARI EHEMA THAMAIY WENNE AMERICAWE
PASSE GIYOTH
AMERICAWE KIYANNE SAKKILLI RATAK
කෝම කරත් රුසියාව එක්ක හැරෙන්න බෑ 🇷🇺
ඔබට තියෙන මොළේ යුරෝපයේ පාලකයන්ට නෑ
❤🇷🇺💪🇱🇰🇷🇺💪🇱🇰🇷🇺❤🇷🇺❤🇱🇰🇷🇺❤💪Putin Putin Putin ❤❤❤🇷🇺🇷🇺🇱🇰🇱🇰
සයිබන් ගොයියෝ ගැස් තියන එකම රට රුසියාව විතරක් නෙවෙයි 😂😂😂
Apatath Rusiyawen oil geneemata palakayanta nuwana lebewa.
VIMAL VEEREWANSE
MHATHMEYA KIWWA
RUSIYAWEN THEL GANILLA KIYELA LABETA AANDUWE SAKKLLI AMETHIYO
EEWA AHUWWE NHA UNTE COMMICE NATHI NISAA