Mamat issara asawen chamara aiyage sindu ahuwa iskole yana kale nam pis gann wath matha Salli tibume na ath kohoma hari kage hari illa gena me Hama sinduwak ma ahuwa issara matha phone ekak gannawath Salli tibune na dan nam prashnayak na dan ea Hama dema matha tiyanawa dan RUclips ghin ona sinduwa download Karan ahanawa chamara aiyatha budu saranay jaya weva ❤😊
2005sita2008 vithara venakal vitharai ahala mano parak danna puluvan sindu liya une. Dan liyavena geetha ahuvma oluve amaruvata beheth gana yanna venava hitha nimilla kese vethath.
හදවතින්ම uba ape ගායකයා ❤❤
අදටත් අහන්න පුලුවන් ෆෝවඩ් නොකර එක සිංදුවක් වත් ❤
එදත් ඇහුවා අදත් අහනවා මැරැනේ නැත්තම් හෙටත් අහනවා
චාමර අයියේ මේ රටේ කොච්චර ගායකයො හිටියත් මං කැමති චාමර අයියෙ ඔයාගෙ සින්දු අහන්න විතරයි හදවතේ ගායකයා අපේ.සෙට් එක ඔන් කරපු වෙලාවෙ ඉදන් ඔයාගෙ සින්දු විතරයි.කැරොකියක් දාලා කීවත් චාමර අයියගෙ සින්දු තමයි කියන්නෙ මගෙ ප්‍රාර්ථනය ඉක්මනින් සුව වෙලා එන්න ආයෙත් ඉක්මන් සුව වෙන්න චාමර අයියේ බුදු සරනයි ඔයාට.
සිංදු ඔක්කොම කට පාඩම් අය මේ පැත්තට එමු බලන්ඩ
ආවා ආවා ......ඕන්න ආවා.... කියලා සමාවෙලා සින්දුවෙ කොටස්ක් දානවා..... ඉස්සර රේඩියෝ එකේ ඔය කැසට් එක හදුන්වලා දුන්නේ එහෙමයි... අයියා ගෙනාවා.... තවම ඔක්කොම කටපාඩම්
ඒ අඩෝ අපේ අයියත් ඒ වගේ බන්.මටත් උබ කිවුව සීන් එකමයි වෙලා තියෙන්නෙ.❤
ඇස් වහක් වැදුනද මන්දා...ඔය කටහඩට...ඉක්මනින්ම හොද වෙන්න චාමර....බුදුසරනයි.....❤❤❤
අපේ ආයුෂත් අරන් අපිට වඩා කල් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න චාමර අයියා, තෙරුවන් සරණයි🙏🏼❤
මගේ අවුරුදු 27 ටම චාමර අයියගේ සිංදු ටික ඔක්කොම අහලා ඇති මන් මුලින්ම ඇහුවේ ගුරු ගෙදරට සිංදුව එදා ඉදල අද වෙනකන් තාම අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ තරමට ආසයි ඒ සිංදු ටිකට මගේ ජිවිතේ තිය තාක්කල් මගේ හදවතේ ගායකයා චාමර වීරසිංහ ආදරෙයි අයියේ මැරෙන්ඩ කලින් එක පාරක් ඇස් දෙකෙන් දකින්ඩ තියනවන් මට ඒ ඇති ❤❤❤❤❤❤❤❤
මාත් වැඩියෙන්ම ඇබ්බැහි උනේ ඒ සිංදුවට, ඉස්කෝලේ හත වසරෙදි සංගීත පන්තියෙදී ගුරු ගෙදරට සිංදුවේ ස්වර ප්‍රස්තාරේ සංගීත මිස්ගෙන් ඉල්ලුවම මිස් හිනාවෙලා කිව්වා ඊලග දවසේ ගෙනත් දෙන්නං කියලා , මොකද මිස් ගෙත් ආසම ගායකයා චාමර අයියා, ඒ ස්වර ප්‍රස්තාරේ මුල් වාදනේ අදටත් මේ සිංදුව ඇහෙද්දි හිතින් මුමුනනවා,
නිග නිග පා..
නිග නිග මා..
මධ මධ රිසරී...
❤❤❤❤❤❤❤
පපුව දනව,,,මේ සින්දු ඇහෙද්දි,,,,,මේ තරම් ලස්සන හඬකට මොනව උනාද කියල,,,,කෝටි ගානක් මිනිස්සුන්ගෙ ආශිර්වාද අරන් ආපහු නැගිටින්න ,චාමර,,,,❤😢
චාමර අයියා ආපහු සනීප වෙලා එනවා..ආපහු අපි වෙනුවෙන් ගයනවා..
විශ්වාසෙන් ඉන්න..❤❤
දානවා නම් වතුර එකක් බොන්න 🤗
@@kasunsrinath4321ඒක ඇත්ත ඒ තරම් ඒ සිංදු අපේ ජීවිත එක්ක බැදිලා අදටත් එහෙමයි
බූට් එකක් කාල ඉන්න වෙලවට කොහොමද මේ සිංදු ටික අහනකොට
පොඩිකාලේ අම්ම එක්ක ගිහින් කැසට් එකක් ගත්තා.දන්නෙත් නැ වැඩිය.කඩේ අයියා දුන්නා මේක හොදයි කියල.එතකොට මම 4 වසරේ වගේ ඇති.කැසට් එකේ තිබ්බ චාමර අයියගේ නම්බර් එක මම ඒකට කොල් එකක් ගත්ත ඇත්තටම චාමරද බලන්න.හෙලෝ කියල කතා කරා එහා පැත්තෙන් මම ටක්ගාලා කට් කරා ලැජ්ජ නිසා...අවුරැදු 18 විතර පස්සේ මේක ආයේ දකිද්දි ඒක මතක් උනා.තාම කැසට් එක ගෙදර තියෙනව.❤️
❤
💖
සිරා ඒ කාලේ මාත් අහාපු සිංදු.. ඒ කාලේ අපේ අම්මාත් චාමර ,දමිත්,වේරලියද්ද , පර්පල් රේන්ජ් ,සන්ෆ්ලවර් ,නිව් මේලඩි,ෆැලැස් බැක් වගේ සිංදු පීස් ගෙන්නෙ... ඇහුවාත් එපා උනේ නෑ..🥺
Ekale idanma thibunada
😊😊
මමත් කෙල්ලෙක් කියලා නෑ ඉතින් ගමටම ඇහෙන්න සද්දෙටම දාගෙන අහනවා.. O/L කරන කාලේ ඉස්කෝලෙදි ඩෙස් එක වටේට සෙට් වෙලා කවකටු පෙට්ටියට තට්ටු දාන ගමන් චාමර වීරසිංහ .. අජිත් මුතුකුමාරන ගෙ සිංදු තමා කියන්නෙ.. චාමර වීරසිංහ කියන්නෙ මගේ ජීවිතයේ අම්මා තාත්තාට තියෙන තැන තරමටම ඉඩක් තියෙනවා හදවතේ.. ඒ තරම්ම ආදරෙයි .. පිස්සුවක් කිව්වොත් හරි.. ඒකේ වෙනසක් වෙලා නෑ අදටත් දැන් 38 වයස වෙලා අදටත් අහනවා ❤❤❤❤❤ආදරෙයි චාමර
මරැ
❤❤😍
මම අපෙ අයියා එක්ක යන්නෙ කැසට් ගන්න චමාර .අජිත් මුතුකුමාරණගෙ එවා තාමා ගන්නෙ ගමටම එක කැසට් එකයි ගෙන්නෙ එක අහලා ඉවර උනාම හැම ගෙදරකටම අතින් අත යනවා ඒ කාලෙ පට්ට සුන්දරයි මෙ තාක්ශනෙ තාමා හැම දෙටම මුල 😢❤
4 වසරේදී ඇහුන සිංදු දැන් අහද්දී අමුතුම සතුටක් එන්නේ. ඒවා මාර ම ලස්සනයි ♥️
උඹනං දෙයියෙක් චාමර අයියෙ 💜️🥹
චාමර අයියාගේ ඇල්බම් හැම එකම හරිම ලස්සන සිංදු තිබුණා..හදවතටම දැනුණා ඒ සිංදු, සුන්දර රාත්‍රියක් ඇල්බම් එක රිලීස් උනේ මගෙ මතකය හැටියට 2006 වගේ, අදටත් මේ සිංදු ටික ඇහෙද්දී ඒ කාලෙට මතකේ ඇදිලා යනවා.. ගොඩක් පිං චාමර අයියේ මේ තරම් ලස්සන සිංදු අපිට අහන්න දුන්නට 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍✌️✌️✌️✌️✌️✌️❤️❤️❤️❤️❤️❤️❤️
නියරපියනගල
චාමර අයියා...❤❤ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏ඒ කටහඬට තාම ආදරෙයි...❤❤❤❤❤
පොඩි කාලෙත් ඇහුවා
කොලු කාලෙත් ඇහුවා
දැන් තාත්තලා වෙලත් අහනවා
සීයලා උන කාලෙකත් අහනවා.
හදවතේ ගායකයා... චාමර අයියා ❤️ හැමදාමත් ආදරෙයි අයියෙ.😍. බුදු සරණයි...!🙏
ඒ කාලේ කෙල්ලෙක්ට ලියුමක් ලියද්දි අනිවාර්යයෙන්ම චාමරගේ සිංදුවක කොටසක් ලියවෙනවාමයි ඒ තරම්ම ආදරයක් තියෙනවා ඒ ගී පදවල...
2024 දිත් අහනවා ❤
මට වයස දැන් 19 ✌️පොඩි කාලේ ඉදන් ගෙදර ඇහුනේ මේ සින්දු තමයි 🥺❤️🍃
Manath bro,givithaya giiwath karana song 😚😋😎😘🎉️💃🎊️😂
මටත් එහෙමයි..💙
2025 දිත් අහනවා..
ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අදටත් මේ සින්දු අහනවා ආදරෙන් හරි මිහිරී ❤
හිතට දැනෙන එකම කටහඬ❤❤❤❤
2024:01:21 06:28am
චාලියගේ ලස්සනම Album එක❤❤❤❤❤
හදවතේ ගායකයා හැම ඇල්බමි එකක්ම පරිසමෙන් තියන් ඉනවා. ඒ වගේම පපල්රේන්ජ් පටන්ගත්තද දවසේ ඉදලා හැම ඇල්බම් එකක්ම පරිස්සමෙන් තියන් ඉන්නවා.
ඒ කාලේ පට්ට නිදහස් ජීවිතයක් ගතකරෙ
ආදරෙයි චාමර අයියා
ඇල්බම් ඔක්කොම තිබුනා.
සිතින් විතරක්
දේවතාවියේ
සුන්දර රාත්‍රියක්
සුදු නෝනේ
මා ආදර අම්මා
සඳහම් සිසිලෙන්
නෑසෙන ගී
මේ හැම ඇල්බම් එකේම සිංදු තාම කටපාඩම්❤
Flashback Studio
Flashback Backing
Matara Chamara
👊♥️👊
Ub danna magula purple range bakin
😂
උට මොන්ගල්ද පර්පල් රෙන්ජ තමා 😂😂😂😂😂
flash back රෙද්ද.
උබට දෝදු ඉතින්....
අතීතයට හිත අරගෙන යනවා .මෙච්චරයි කියන්නෙ ආදරෙයි වීරසිංහයෝ .....❤️ ඔයාට දමිත්ට ශෂිකා,සුබානිට තියෙන ආදරය වෙන කාටවත් ම ගන්න බෑ හදවතේ උඩින්ම ඉන්නෙ 🙏❤️❤️❤️
mata wayasa විසි නවයයි....මං හතර පහ වසරෙ දි මුලින්ම අැහුවෙ...2002,2003,2004 වගේ චාමර අයියගෙ සින්දු....එ් අැහුනදා ඉදං....පොඩි කාලෙ ඉදං..ඔයාගෙ හඩ තරං...හදවතට වැදුන්නෑ... අයියෙ.....ඔයා මාරම පොරක්....තුනුරුවන්ගෙ සරණයි....ජයම වෙන්නෝන🙂🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage asama singer....
ගෙදර කරන්ට් තිබුනේ නෑ..එහා ගෙදර අයියා කැසට් පිස් ගෙනවා.එහෙට ගිහින් අහන්නේ එ කාලේ❤❤
Adat adat chali tama adarei.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පර්පල් රේන්ච් මුල්ම කැසට් එකේ ඉදන් අහන්නෙ තාමත් ජීවිතේ හීනයක් තිබ්බා කවදාම හරි චාමර මල්ලි එක්ක පොටෝ එකක් ගහන්න ඕනි කියලා ඒ හීනය 2023.11.03 හික්කඩුව ෆ්ලෑශ් බෑක් ශෝ එකේදි ඉටු උනා ආදරෙයි චාමර මල්ලියේ
මේවා ඇහෙද්දි ආයෙත් ඒ අතීතයට යනවා. ඒ මතක එක්ක ඒ අතීතයේ ජීවත් වෙන්න තියෙනවා නම්❤❤
චාමර වීරසිංහ පළවෙනි කැසට් පටයෙන්ම ජනප්‍රිය උන ගායකයෙක්. අදටත් මම ඔබගේ පළමු පෙම්වතා... මේ ගීතය මම ඇහුවේ විදේශ රටක ඉද්දි. අදත් එම රටේ ඉඳන් ගොඩ කාලෙකින් ඔහුගේ ගීත රස වින්ද.
ඒ වගේ කාලෙක ඇහුන මේ රහට..කවදා සම්පූර්ණ ඇල්බම් එකක් ආයේ අහන්න වෙයිද..❤️ මේ හඩ මාර බරයි..මොකක් හරි හිත අල්ලගන්න පුලුවන් කමක් මේ කටහඩට තියෙන්නෙ..🙏 අයියේ...තෙරුවනේ සරණින් ඉක්මණට සනීප වෙන්න ඕන..❤
ඇයි කියන්න දන්නෙනැ මේ හඩින් මොන සිංදුව ඇහුවත් ඒක මාර විදිහට හිතට දැනෙනවා
ආදරෙයි චාමර අයියේ 💛❤️
බුදු සරණයි 🌹🌹🌹
ඉක්මන් සුවය ලැබේවා හදවතේ ගායකයානනේ ❤❤❤
ඉක්මන් සුවය ලැබේවා චාමර අයියෙ
බුදු සරණයි ❤️🙏
Chamara weerasinghe gayakayata ikman suwa praryhana karamu....❤
ආයෙමත් අතීතයට ගියා ...... හැමදාමත් හදවතේ ගායකයා ...... ආදරෙයි ඒ කටහඩට , ඒ මනුස්සකම පිරුනු මිනිසාට .....
all the best චාමර අයියේ ......
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤❤❤ Ekata Dan kale sindu.
මේ cd එකත් එක්ක ඒ දවස් වල චමර ගේ poster එකතුත් හම්බුනා original cd එක ගත්තාම , මම ගත්තේ රු 300.00 ට
300 neamea 200 i man gattea
අපෙ කාලයෙ ගායකයා. ඒ මතකය කවදාවත් කියල නිම කරන්නට බෑ..
ඉස්කෝලේ ඇරලා ආපු ගමන්ම ගෙදර පොඩි සෙට් එකේ අහන සින්දු සෙට් එක තමයි..
දැන් කාලේ වගේ නෙවේ, ඒ කාලේ. අපි ජීවත් වුණා වූ ජීවිතයට ගැලපෙන සංගීතය, පද පෙලි කියන්න දෙවල් ගොඩයි, මේ වර්තමානය ගත කරන ජීවිතයට වඩා, අතීතය ගත කරපු ජීවිතේ ගැන කල්පනා කරන විට. ඒ ජීවිතේ හොඳයි කියලා හිතෙනවා..
කවදාහෝ මතකයට 2023/ 06/14/ හවස 06:51.
මාත් එහෙම තමයි.ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිල්ලා බත් කන්නෙ චාමර අයියගෙ කැසට් පීස් එකක් දාගෙන තමයි අනිවාර්යයෙන්ම.
@@ashinimadu8410 ලස්සන අතිතයක්
නොමැරෙන සින්දු යකෝ මේවා 😪❤️❤️🤘🤘🤘🤘👌👌👌
අපේ ගෙදරට ඉස්සෙල්ලම ගෙනාපු cd එක...
හදවතෙ ගායකයා කවදත්❤❤❤❤❤
ආයෙමත් මේ වගේ සින්දු ටිකක් කරන්නකො අයියෙ 😍
Mamat issara asawen chamara aiyage sindu ahuwa iskole yana kale nam pis gann wath matha Salli tibume na ath kohoma hari kage hari illa gena me Hama sinduwak ma ahuwa issara matha phone ekak gannawath Salli tibune na dan nam prashnayak na dan ea Hama dema matha tiyanawa dan RUclips ghin ona sinduwa download Karan ahanawa chamara aiyatha budu saranay jaya weva ❤😊
ලංකාවේ අබිමානෙ චාලි ඔයා. ඉක්මන් සුවය ලැබේවා❤
Ammoo mage pana chamara aiya hadavate gayakaya ❤
ආදරෙයී මගේ රත්තරනේ 🥺❤️😘
2005welath me wage parana sindu ahana ekata mata sathutui 🙂❤️dan thina ada watena ewa wage neme.😊
Musicl show වල ඇහෙන්නේ නැති ලස්සන සිංදු ගොඩක් තියෙනවා
මම එදා මේ සින්දු අහපු අවස්තාව මතකයට එනවා...
ඒක ආවර්ජනය කරනව ,ඒක සුන්දර හැගීමක්
❤❤❤❤❤❤❤
සුන්දර රාත්‍රියක් CD එක එක්ක චාමරගේ ලස්සන poster එකකුත් දුන්නා රන්සිළු එකෙන් තාමත් තියෙනවා ඒක ලැමිනේටින් කරලා
මෙවා ඉතින් කාලයන්ත්ර ♥️ මේ ඇල්බම් එකට මාර ආදරෙයි මම..
මගේ 1st Love එකයි චාමරගේ song අතර තිබුනේ මාර බෑදීමක්. පලවෙනියෙන්ම GF ට මම gift එකකට දුන්නෙත් චාමරගේ CD එකක්.
ඒ කලේ කොච්චර සැහැල්ලුද ජීවිතය කියන අය
ඕකට හම්බුන පෝස්ටරේ 😊❤
චාමර කියන්නෙ මගේ හදවත ආදරෙයි කවදත් අපිත් ස්කොලෙ කාලෙ කලේම ඉඩක් ලැබුනු හැම වෙලාවෙම සින්දු කියපු එක
Wow lassanama sinduwak thanks aiye ❤❤
2007වගේ මේවා තනිකරම නියම මනෝපාරට මරු ගීත අතීතය මතක් වෙලා මැවෙනවා හිතේ...
Comment dakiddima athteetya mthk una
2005sita2008 vithara venakal vitharai ahala mano parak danna puluvan sindu liya une. Dan liyavena geetha ahuvma oluve amaruvata beheth gana yanna venava hitha nimilla kese vethath.
ආපු ගමන් අය්යා අරන් ආවා, සිංදු ටික තාමත් අහනවා, කෙල්ලෙක්ට ඒ කාලෙ සිංදුවකුත් එක්ක ලියුමක් ලියල දුන්නා, තාම මාත් එක්ක කතා නෑ, දැන් අව්රුදු 15වත් වෙනවා ඇති, මම තාම මම අහනවා,
සොදුරිය කරගන්නයි හිතුවේ හැම දින 😢❤❤🎉
ආසම ටික ආසම ගායකයගෙ චැනල් එකෙන් ❤️❤️
හදවතේ ගායකයා ❤️❤️
My favorite singer, as always ❤❤❤❤
2024..7..27 අහන ගමන් අනේ කලේ අදරනියයි
හිතට දැනුන නම් චමා තමයි ඉතිං❤
මම මුලින්ම චාමරගේ සින්දුවක් ඇහුවේ ඇහුනේ එක වසරේ වගේ මතක.2001දී..ඉස්සර ස්වර්නවාහිනී එකේ රෑ 10ට වගේ මතක..ඒකේ ගියා ගී ටීවී කියලා ප්‍රෝග්‍රෑම් එකක්.ඒකට බෑන්ඩ් ගෙන්නනවා..එදා ගෙන්නලා තිබුනේ පර්පල් රේන්ජ් බෑන්ඩ් එක..එදා කලු පාටින්ම ඇඳන් ඇවිත් හිටියේ.කිව්වේ සමාවෙලා හදාගන්න මට මගේ හිත සින්දුව.එදා ඉදන් තවම අහනවා ඉතින්.එදා මට වයස 06යි.දැන් 29යි❤
රටක් ආදරේ කරන චරිතයක්..
ආදරෙයි චාලි අයියේ ❤❤❤❤
❤❤❤මේක මගේ ආසම ඇල්බම් එකක් ❤❤❤සුන්දර මතකන් තියන ගීත තියෙන ඇල්බම් එකක් ❤❤😘😘අම්මෝ ඒ කලේ පිස්සුවෙන් ඇහුවේ මෙක ❤ ආදරෙයි චාමර අයියා ❤
හදවතේ ගායකයා ආදරෙයි චාමර අයියේ❤❤
අනේ රත්තරනේ ඔය හඩ ආයෙත් අහන්න ඕන 😢😢
ඔයාට සනීප වෙන්නඕනේ චාමර මල්ලි දෙවීපිහිටයි❤
Mag chamarage sinduwak ahewwe 2000 wasaredi dakune abimanaya oyata ikman suwaya lebewa budu saranai mata ape kollo kiyanne chamara kiyala a tharam oyage sinduwalata adareyi bro
ස්කුල් බස් එකේ උදේ හවස අහපු සිංදු දැනුත් එ කලේට යන්න තිබුනන්
කියන්න වචන නෑ..❤️ආදරෙයි හැමදාටම..🥰
Oyatathram lagin kathakarana artist kenek thawa bihiwela nehe malli mama nugegoda chameeayya mage anex eake godak mathakayan oya eakka bedela thiyenawa
Me CD eka thama mamlaga thiye Dan Ahanna ba CD eka sauththuwela eth thamath thiyan innawa marenakan manlaga eka thiyei ❤
Pissuwak thamai ❤ ane a athethaya hamadamath a athethaya thiyenam chamara aiya damith aiya adarei hamadamath
You are not a singer. You are a BRAND ❤
අපෙ සුන්දරම කාලෙ ලස්සන කරපු ඒ ගායකයා චාමර අයියා....සහ තව දමිත් අයියා..ඉස්සර ඉදන් මේවා අහන්නේ..තාමත් අහනවා..
❤❤❤❤❤අයෙමත් අතීතයට ගියා....හමදාමත් ආදරෙයි ......චාමර අයියේ ❤❤❤❤
එල 👍🎸⏯️
❤❤❤❤❤❤❤❤
ආදරෙයි ආදරෙයි
පිස්සුවක්
Aniwaryenma chamara aiye aiyewa Hamadama maga vitarai
බුදු සරනයි ඉක්මනින් සුවය ආත් වෙවා.
Adarei aiye chamara aiye
හදවත සූපිරි ❤❤
Chamara ayya tamai apa gayakya
Ee voice eka😍😍😍😍
අද 2024/03/20..
සුභ පැතුම් චාමර අයියේ...
ආදරේ ගොඩාක් ❤❤❤❤❤
Man marenda kalin aiye uba ekka wachanayak katha karanda aasai ❤️💛💚
Negombo api set eka.. Aadarei😍
❤️💛💚 Sajiya ❤️💛💚
Ape hedawathe gayakaya chamara weerasinha aiye ❤
😊❤❤ ලස්සන melody ...ටික හඩටම ගැලපෙයි ❤❤
A sindu ahaddi ena hegeema pissuvak..😊😊😊...
හදවත ❤️
අතීතය මතක් වෙද්දී අවංකවම ඇස්වලට කදුලු එනවා.....