The new system initiatives are exactly what our country needed. Economic and socio success in Sri Lanka under the leadership of the recently elected president & NPP is inevitable.
Obage upades hari vatinawa janadhipathi thumatath me panividaya yavi kiya mama vishvasa karanawa paksha patavalin thorawa rata goda nageemata api siyalu dena ekathu vemu
I think people should educate how to get a fair go from free market economy. The market should follow ethics and fair for business. I heard a big businessman say that he will reduce some commodity prices even if he gets losses. This is a wrong indication of the market. None of the businesses should lose their profits but they have to readjust their profits according to the demand for commodities. Loses in business mean that the government tax forcast can be affected. Fair trading with genuine profit margins are the best option to support the government.
පට්ට සතුටුයි අනුර කුමාර ජනපති තුමා වගේ අවංක බුද්ධිමත් නායකයෙක් පරක්කු වෙලා හරි මේ රටට ජාතියට දායාද කිරීම.. අපි ඉන්නේ ඊශ්‍රාලය මම පෞත්ගලිකව ඩොලර් යම් ප්‍රමාණයක් මහා බැංකුවේ ගිණුමට ඒවනව අවස්තාව දුන්නොත්. අපිට ලොකු දෙයක් නෙවෙයි මාසෙකට ඩොලර් 300 සුවෙච්චාවෙන් ඒවන එක. රට ගොඩ යනවා නම්. අපි බය නෑ සල්ලි දෙන්න මොකද මේ මිනිස්සු හොරු නෙවෙයි ජය වේවා අනුර කුමාර ජනපති තුමා ඇතුළු රජයට❤❤❤
❤❤❤
මහා බැන්කුවේ ගිනුමට ස්වේච්ඡාවෙන් සල්ලි එවන්න නම් අපිට පිස්සුවක් නැහැ. අපේ වැඩකටයුතු වලට සහ අපේ දියුනුවට අපි පුද්ගලීක බැන්කු මගින් මුදල් එවනවා.
AKD දෙයක් කරයි ඒයා වටේ ඉන්නෙත් 8ට පාස් නුගත් දෙශපාලුවො නෙවෙයි දැනුමෙන් පරිපුර්න කොටසක් නිසා ජයවේවා!!!❤
පල පල මෝඩ ජෙපි නාම්බා
@@thushanthaperera3983 උපන් ගෙයි වහල්ලු කවුද ඔයාගේ නායකයා රස්සාවක් හරි ටකරන්ටිකක් හරි ලැටි පොච්චියක් දුන්නට වහලෙක් වෙන්න ඒපා හරිදේ හරිවිදිහට දකින්න ලංකාවට එලියට යන්න නැතිනම් you tube එකෙන්වත් බලපන් නැත්තන් ලිංගෙමිබෙක්වගේ මැරෙන්න වෙන්නේ
වැඩිකල් නොවෙයි, තව මාස 6ක් ඇතුලත රටතුල කැපීපෙනෙන වෙනසක් සෑම අංශයකම දැකගතහැකි වනවාඇත .
ගොඩ ගන්නවා ලොවෙත් 🎉❤ ඔබතුමාලාගේ දැනුමෙන් සහය දෙන්න ඒකත් අගයනවා අපි ❤🎉
ගොඩ ගන්නවා කියලා බෙරිහන් දුන්නට ගොඩ එන්නෙ නෑ අනිවාර්යයෙන්ම රාජ්ජ ආයතන පුද්ගලික කරනය කලයුතුයි රාජ්ජය කුඩා කලයුතුයි ඒක npp එකෙ ප්රතිපත්තියටත් චන්ද පොරොන්දුවලටත් විරුද්ධයි
@@kkumadhawa9361 eka aththa paraka carpet dammoth 50% hora kanawa ps weda karana contract ganna eka thawa monada podi dewal meiwa
@@kkumadhawa9361 boruwat ohe kiyawanne natuwa alut pretiptti prekse kiyawal balann rajaya viypr karan na kiyal pahdiliwa kiyala tiyenwa eke 👍
@@kkumadhawa9361 දැං ඔය රාජ්‍ය ආයතන ගොඩක් කඩන් වැටිල තියෙන්නෙ ඒව රාජ්‍ය ආයතන හින්දද... ඕලෙවල් ෆේල් උන් සබාපතිල කරල එක එකාගෙ නෑදෑයො ඒවට දාල කිසිම හැකියාවක් නැති කලමනාකරනය හින්දනෙ.. ඒ ටික හැදුව නම් ඕක විකුනන්ඩ ඕනෙ නෑ
@@kkumadhawa9361රටට කෙල වෙනකල් බලං ඉන්න සක්කිලියෙක් උඹ
ගොඩ ගන්න නම් දීපු චන්ද පොරොන්දු වලට විරුද්ධව වැඩකරන්න වෙනවා රාජ්ජඅයතන පුද්ගලික කරනය කර රාජ්ජය කුඩා කල යුතුයි
වැදගත් කතාබහක්..
ඔබතුමාට බොහොම ස්තුතියි දැනුවත් කලාට අපේ වර්තමාන ජනාධිපතිතුමා කිසිම දෙයක් තමන්ගේ මතේ ඉඳගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි දැන් හැමදෙයක්කටම ඇහුම්කන් දීලා හැමදේකින්ම දැනුම ලබාගෙන මේ රට ඉස්සරහට ගෙන යන්න වෙර දරන කෙනෙක් ඔබතුමාගේ දැනුම් සම්භාරයටත් එතුමා ඇහුම්කන් දෙයි ඔබතුමාට ස්තූතියි
අනුර කියන්නෙ බුද්දිමත් කෙනෙක් එයාට දේශපාලන ,ආර්තික ,නීතිමය වශයෙන් පුලුල් අවබෝධයක් තියෙනවා ඒවගේම හොද කන්ඩායම ක් ඉන්න වා ඔහු ට හොද චින්තන යක් තියෙනවා අපී පාර්ලිමේන්තුව ට 120වත් යැවිය යුතුය් එතකොට හොද තීරණ ගන්න පුලුවන් ,අනුර ,අවංක ,සාදාරන ,නිහතමානි පාලකයෙක්
ගොඩාක් වටිනවා අදහස් දැක්වීවමට
රටේ මූලික අර්බුදය ආර්ථික අර්බුදය යි. අනුර ජනාධිපතිවරයා ඡන්ද ව්‍යාපාරය තුළ මතු කලේ දේශපාලන අර්බුදයකි.කාල් මාක්ස්ගේ න්‍යායික ප්රවදයේ දී මතු කරන ඉතා වැදගත් කාරණයක් තිබේ. එනම් ආර්ථිකය මත ගොඩ නැගෙන උපරි ව්‍යුහය යි. ඒ තුළ දේශපාලනය , සංස්කෘතිය , නීතිය යනාදිය රදා පවති. ආර්ථික අර්බුදය හෙතුවෙන් අරගලය ඇති විය. ඒ සමග පැවති ආණ්ඩුව බිද වැටී පාර්ලිමේන්තුව තුළින් නව ආණ්ඩුවක් බිහි වී යම් ආර්ථික ස්ථායිතාවක් ඇති විය. අනුර කුමාර මහතා බලයට පත් වන්නේ ආර්ථික අර්බුදයේ ම දිගුවක් ලෙස ය. අර්බුදයක් තුලින් බලය ලබා ගත්විට අර්බුදයෙන් ම විනාශ වන්නෙ ය යන්න නෙල්සන් මැන්ඩෙලාගේ ප්‍රකට කියමනකි.
එමනිසා අනුර කුමාර ජනාධිපතිවරයාගේ ප්‍රමුක කාර්ය විය යුත්තේ ආර්ථික අර්බුදය ව්සදීමට යථාර්ථවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි.
මේ සදහා IMF ප්‍රතිපත්ති රාමුව අනුගමනය කිරීමට සිදුවේ. CCC + පිච් රේටින් ලැබෙන තුරු ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපලට පිවිසීමට නුපුළුවන . විදේශ ආයෝජන සිදුවීමට තියෙන ඉඩකඩ අඩුවේ.
රනිල්ගේ විචක්ෂණ භාවය වන්නේ දූරදර්ශී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. එහි දී තමාට සිදුවන දේශපාලන අවාසිය ඔහු නොසලකා ක්‍රියා කරයි.නෝර්වේ සාමගිවිසුම හරහා LTTE ය දෙකඩ කළේ ය. එක බුලට් එකක්වත් වැය වුනේ නැත.මොලෙන් ගේම දෙන හැටි ඉගෙන ගත යුතු ය.
අනුරට ස්වර්ණමය අවස්ථාවක් තිබේ. එනම් ආර්ථික අර්බුදය විසදීමට වසර දෙකක් කැපකිරීමට කාලය තිබීමයි.
නැතිනම් ඔහු අර්බුද්යෙන් ම විනාශ විය හැක.
A.K.M. Ariyadsda
රනිල් , මහා බැංකු මංකොල්ල කෑම, පාස්කු ප්‍රහාරය වනවිට අගමැති , ඉතින් ගත් ක්‍රියාමාර්ග කෝ ? ආර්ථිකය බිදවැටීමට ප්‍රධාන හේතුවක් උනා එයාගේ පාලනය.
තාම දවස් කියද මෙ යන විදිය හොදය් ජය නියතය් 👍
The new system initiatives are exactly what our country needed. Economic and socio success in Sri Lanka under the leadership of the recently elected president & NPP is inevitable.
2/3 majority in favour of the NPP is a must for them to be successful!
අපි තව ටිකක් කල් දිිලා බලන්න ෙවනවා , ඇයි දන්නවද එක හිිෙනකින් එලිෙවන්ෙන් නැ ඒ්නිසා ඉවසලා මහ ජන්ෙද්් ඉවර ෙවලා අපිට මාස 3ක් යනෙකාට කියන්න පුලුවන් ඒ නිසා මත ප්‍රකාශ කරන්න කාලය ළඟ වැඩිි
තාමත් හොරා කාපු හරක්ගේ කුණුගොඩවල් තාමත් අස් කරනවා තව මාස හය හතකින් අනිවාර්යයෙන්ම රටේ දියුණුව අපට බලන්න පුළුවන් ඔබතුමාගේද සහයෝගය ඉතා වැදගත් තෙරුවන් සරණයි
😂😂😂😂😂😂😂
ජනපති අනුරට ලැබුණේ යකුන් නැටූ පිටියක්.ඒකේ බහිරව,කුම්භාන්ඩ,මල පෙරේත,ආදීනුත් එමටයි, තාම දමනය කරගෙන යනවා,
මොන තර්ක ඉදිරිපත්කලත් පාලකයා අවංකව කටයුතු නොවන්නේ නම් රට බංකොලොත්වීම වැලැක්විය නොහැක. දැන් අවංක නායකත්වය යටතේ රට දියුණුවකරා යාම සහතිකයි.
ඩෙන් ෂියාඕ පිං තරම් ඈතට යන්න ඕනෙ නැහැ, අපේ කියමනක් තියෙනවා බළලා මැටියෙන් උනත් කමක් නැහැ මීයන්ටික අල්ලනවානම්......
ස්තූතියි .තෙරුවන්සරණයි .
Very accurate analysis
Keep doing this. Good works
Thank you
Economy expands 2 ways, credit expansion and productivity growth, but this is good news.
ස්තුතියි...එකමුතුකම ගැන..
සහයෝගය දෙන්න..රට නංවාලිමට...❤
අනුර කල යුත්තේ වැඩ ගැන කතා කිරීමට වඩා වැඩ කීරීම තුලින්ම අනුර ගැන කතා කරවීම යි.
Not talk about the work; work the talk.
Thanks a lot❤
අනුරගේ අවංකබවත්, හැකියාවත්, දැක්මත් එක්ක ඔහුට සහායවන උගත්, බුද්ධිමත් Team එකටත් බැරිනම්,වෙන කරන්න එවුන් ඇත්තෙත් නැහැ .
100%
😂😂😂😂😂
අනිවාර්යයෙන්ම ඔහුට හැකියාවක් තියෙනවා. ඒ කණ්ඩායමක් ලෙස වැඩ කිරිම හා අවශ්‍ය දක්ෂතා සහිත අවංක පුද්ගලයන් තෝරා ගැනීම.
අවංක කොහෙද 😂 හොරු තියෙන් ඉන්නවා😂
අනිවාර්යයෙන් ❤
මහින්ද ජනාදිපති යුද්දෙ ඉවරකරා අනුර ජනාදි පතිට ආර්තිකයෙන් රට දිනවන්න තියෙන්නෙ.
ඇපකරුවන් නොමැති ව නය දෙන බැංකුව පටන් ගන්නෙ කවදාද?
😅😅😅
🤣🤣
Ehema kaloth banku ksda watevi
😅😅
අවු 76 ක් ඉවසුව නෙ.. 😂
Let new President continue where former President (Ranil) stops
අපිට තනියම තීරණයක් ගන්න බෑ. අපට වෙනත් රටවල තත්වයන් මත වෙනස්කම්සිදුවේ . දූෂණ මට්ටම පෙන්නුම් කරන්නේ කටින් නොව දූෂණ දර්ශකයෙනි
අහම්ඹෙන් මැද නතර කරපු Intercity කෝච්චියකට නැගලා යනකොට අහලා වැඩක් නැහැ මෙික යන්නෙ නුවරද කොළඹද කියලා. මොකද අපි නැග්ගෙ හොරැ අල්ලන්න මිසක් යන්න ඔින තැන හිතලා නෙවෙි. දැන් අපි හිතන පැත්තට යයි කියලා හිතලා හිත හදාගමු. ඉස්සර කෝච්චියේ නම් ෂුවර් එකක් තිබුණා. දැන් අපි ඉන්නෙ point of no return.😂😂😂😂😂.
පිස්සු නැත්තං සෝක්. දේශපාලන කණ්නාඩි කුට්ටම ගලවලා බලන්න. රනිල් හිටපු ජනාධිපතිවරයා හැටියට ඉල්ලපු ලිස්ට් එකම ඇති දූෂණය වංචාව කප්පරක් මදිවට බලන්න නාස්තිය.
ගෙදර ණය පියවා ගන්න අපි මොකද කරන්නේ? අනවශ්‍ය වියදම නැතිම කරනවා, ආදායම් පුලුවන් තරම් වැඩිකරනවා. ඒකම මෙතැන ආදේශ කරගන්න.
අපි හැමෝම මේ රට ආර්ථීකය ශක්තිමත් කරන්න හොරු නැති හරි මිනිසුන් පාර්ලිමේන්තු යවමු.
මාලිමාවට නෙවෙයි, අප වෙනුවෙන් අපි නැගී සිටිමු.
බඩු ගොඩ ෂුවර්
@@System-change-SLඅනේ බං උඹලා වගේ ගොන්නු. හිටපු ඡනාධිපතිවරයෙකුට ව්‍යවස්තාපිත ව හිමිවන දේවල් දිය යුතුයි. එක කවදාහරි අනුරටත් ලැබිය යුතුයි.
@@uppam ඒව දෙන්ඩ පුලුවන් රටක දුන්නට කමක් නෑ.. බංකොලොත් රටක කෙලින්ඩ දෙන්ඩ බෑ ජනතා බදු මුදලින්.. ගොන් කම අතෑරල හරි තැන හිටගන්ඩ
@@uppam කෝකියො 16 ක් මොකටද බ්ං.. පොර කෝකියො රෙන්ට් එකට දෙන කොමපැනියක් වත් පටන්ගන්ඩ යන්වද
😂😂😂😂
Sirimavo purawapu bandagaraya JR his kaleth ohoma thama...
හැමවේලාවෙම රටක හොරකම නොවෙන්න කියලා ,දවස ගානෙම පුර්ථනා කරන්න. පාට පක්ෂ බදාගෙන මෝඩ වෙන්න එපා. මමත් අනුරට ජන්දය දුන්නෙ නැ , නමුත් මේ පටන් අරගෙන තියෙන්නෙ වැඩ පිලිවෙලක් සාර්ථකම වෙන්න කියලා ,මුලු හදවතින්ම පුර්ථනා කරනවා.මහ මැතිවරණයට නම් ජන්දය දෙනවා.
රටට සෙතක් වුනොත් ,ඒක අපි හැමෝටමයි, පාට පක්ෂ වලින් තොරව. දේශපාලනඥයන් තමුන්ගේ ලාභ පුයෝජනයට නව ජනාධිපතිගේ කකුලෙන් අදියි, නමුත් මහජනයා වන අපි බුද්ධිමත් විය යුතුයි. දේශපාලනඥයන්ගේ ගූණ්ඩු වලට අසු නොවිය යුතයි. 🙏🙏🙏
බුදුසරණයි ....
@@thusithdissanayaka1311 🙏
අනිවාර්යයෙන් ,,me රටවල් pamit sapurnen අයින් කරන්න ,,සුළු හරි වගා කරන්න
Palaturu ,,
අවුරුද්දකින් බලමු
අවුරුදකින් නෙවෙයි 2 බැලුවත් ලංකාවේ හිටපු හොදම ආන්ඩුව තමයි හොරු ව්නාශ කරනවා අනිවාර්යයෙන්
@@Isharamadushanka-gf2xn ඔව් බලමු, හොරු විතරක් අල්ලලා බෑනේ,රට.මේ තියෙන තත්ත්වය තියාගෙන ඉස්සරහට හොද වෙන්නත් එපැයි, ආර්ථික ගේමක්නේ තියෙන්නේ
❤❤❤❤
Samma sambudusaranari anivaryaenma gar jandhipathithumata. Puluvan..
.athuma yana gamana niwaradei
Thaniyama baa hamooma akathuwaenna onna..mahajanatjava .th obsthuma kiuva .laesama❤
ගෝටාබය ලග හිටියෙත් ඔය මහාචාර්ය කට්ටියක් දන්නෙම නැතිව කෙලවුනා
ගොටා කියන්නේ ආර්තිකය දැනුමක් තියේන මිනිහෙක් නෙවෙයි 😂😂😂 රකින්න පුළුවන් එකෙක්
Ay ae witarakda rajapaksha parapurama unnane gota ekka horu rala 😂😂
හරි හිනා පව්.
හොරකම් ගැන මහාචාර්යවරු වැඩියෙන් සිටියා.
මීනීරන් ග්රැපයිට් කලා රට යැව්වා 😂😂සහෝදරයන්ගෙන් ඩොලර් 500 ගානේ ගෙන්නගෙන රට සංවර්ධනය කරනවා😂😂😂පෝට්සීටියේ කලුගල් ටික නැවත ලබා ගන්නවා .හම්බන්තොට වරායේ කලුගල ගොඩ ගන්නවා😂😂😂හම්බන්තොට මොනරු ටික දෙහිවලට ගේනවා 😂😂😂😂
Obage upades hari vatinawa janadhipathi thumatath me panividaya yavi kiya mama vishvasa karanawa paksha patavalin thorawa rata goda nageemata api siyalu dena ekathu vemu
Oba thuma me dena danuma godak watinwaa
did u guys do a clip about usd predictions within the next 1-2 years recently? if not please do .
AKD❤
Aniwarinma
NPP will develop Sri Lanka in the future.
Atta ❤❤❤
Anura janadipathithuma rata kramanukulawa itha parinathawa oun thundena raha diunu karanawa❤
Looks like SL can recover soon by stopping corruption, unnecessary show offs and implementing suitable strategies for the country. Best wishes 🙏
❤❤❤❤❤akd goda gannava❤❤❤❤❤❤
යකෝ ළමෙක් හම්බවෙන්නත් මාස 10ක් යනවා
I think people should educate how to get a fair go from free market economy. The market should follow ethics and fair for business. I heard a big businessman say that he will reduce some commodity prices even if he gets losses. This is a wrong indication of the market. None of the businesses should lose their profits but they have to readjust their profits according to the demand for commodities. Loses in business mean that the government tax forcast can be affected. Fair trading with genuine profit margins are the best option to support the government.
Yes.... NPP
Dollar එකට මොනවා වෙයි ද ?
ඔබතුමන් හරියටම හරි. කියලා දෙමු හැබැයි අවංකවම කකුලෙන් අදින්නේ නැතිව.
ඔබේ මතයට එකඟයි
It is guaranteed that AKD lead NPP Government (after election) will get the country’s economy in good shape.
👍
දේශපාලන කණ්නාඩි කුට්ටම ගලවලා බලන්න. රනිල් හිටපු ජනාධිපතිවරයා හැටියට ඉල්ලපු ලිස්ට් එකම ඇති දූෂණය වංචාව කප්පරක් මදිවට බලන්න නාස්තිය.
ගෙදර ණය පියවා ගන්න අපි මොකද කරන්නේ? අනවශ්‍ය වියදම නැතිම කරනවා, ආදායම් පුලුවන් තරම් වැඩිකරනවා. ඒකම මෙතැන ආදේශ කරගන්න.
අපි හැමෝම මේ රට ආර්ථීකය ශක්තිමත් කරන්න හොරු නැති හරි මිනිසුන් පාර්ලිමේන්තු යවමු.
මාලිමාවට නෙවෙයි, අප වෙනුවෙන් අපි නැගී සිටිමු.
බඩු ගොඩ ෂුවර්
😂😂😂😂😂😂😂
✨️❤
අපෝ බෑ.....
Supar ❤
Mage asama you tube wadasatahanai kowilagodage mahathmayai ahanna puluwan widihata ediripathkireema
තෙල් මිල අඩු කල හැකිද ?
පුළුවන් ඉතින් කාර්යක්ෂමතාවය වැඩි කරලා..දැන් playersla කීපදෙනෙක් ඉන්න නිසා තරගේ වැඩි වෙලා එහෙම වෙයි..හැබැයි ඉතින් සක්කරයගේ පුතා වයිමා ආවටවත් ලෝක වෙළදපොලේ මිලට අඩුවෙන් තෙල් හම්බ වෙන්නේ නෑ( සහනාධාර මිලට කලින් වගේ රජය පාඩුව දරාගෙන ණය කන්දක් ගොඩගහල දෙන්න පුළුවන් ඒත් එක අන්තිමටම මිනිස්සුම තමයි ගෙවන්න වෙන්නේ. IMF condition එක්ක යන නිසා ආයතන පාඩුවට දුවන්න පුළුවන් කමකුත් නැ මන් හිතන්නේ) ලෝක වෙළදපොලේ මිල කලින් වගේ අඩු උනත් අපිට කලින් ගානට තෙල් ගහන්න වෙන්නේ නෑ මොකද රුපියල අවප්‍රමාණය වෙලා තියන නිසා අපිට කොහොමත් මිලදී ගාද්දි වැඩිපුර රුපියල් ගෙවන්න වෙනවා. මට තේරෙන විදියන්ම ඕක...මීට වඩා වෙනම් අදහසක් තියනම් කියන්න..මං වැරදි වාගෙන්ම නිවැරදි කරන්න..
Tel goda danna පටන් ගන්නවා කීවා නේද itha passe පුළුවන් වෙයිkiyala Api බලන් ඉන්නවා 😢😢😢
තෙල් මිළ බ්ස්සන්න පොරොන්දු උනේ නැහැ කියල, හෙන්චයියෙක් vedio වක් මෙහි ඇත. 👹
රජයේ සේවකයින්ට දෙ දිමනා හොදටම වැඩියි ,පුද්ගලික අංස වලට හරිම අඩුයි ඒ උනාට බඩු මිල කාටත් එකනිසා බඩු මිලට සාදාරනයක් කලොත් හොදයි ,
hariyata hari moko govt sector eka kamab horu inne
අනිවාර්යයෙන්
Agree with you 100%
1 st❤️
ආර්ථිකය godadanna govt sector hora kama nasthiya nethi karanna one anika export wedi karanna tea rubber coconut garment elagata crude oil genalla sapugaskanda start karanna one nethiwa nikan tax tax gahala hama magulakma tax karala hariyanne neha
3 දෙනයිනේ උන්ගේ😂
Dolaraya loke diyunu ratawal walath ihala yanakota me mohothe lankawe kohomada 375 giya dolaray 298/ 300 besse boruwak neda karanne
පාලකයා ආදර්ශමත් උනොත් ජනතාව උනත් සහයෝගය දෙන්න මැලි වෙන්නේ නෑ.අරමුණක් නැතුව කිසිම දෙයක් කැපකරන්න කවුරුවත් කැමති නෑ.ඒකයි මෙච්චරකල් රටට උනේ
Iwaseamen hitiyot rata hadei 😊😊😊
ඇති ඔය කටින් හොද දෙයක් කිවා අනුර නව ජනාධිපති හොද මෙලයක් තියෙන අවුරැදු තිස් ගානයක් බර දෙසපාලුවෙ වෙන් ගෙන් තෙමිපරාදු වෙචිච කෙනෙක් එය දක්කා ජනතාව දුක් විදනවා නාස්තිය හොර කම හැම දේම දක්කා අපියි ජනතාවයි පෙමදාස ගලි කලා හිටියේ ඔය නර්මයෝ කරපු පවු ජේ වි පි එකට දමිමා ජේ වි පි අය ගෙන් ජනතාව සමාව ගත යුතුයි සජිත් ගේ තාත්තා සහ රනිල් රාජපක්ෂලා තමයි රටට අපරාද කරේ දුප්පත් ජනතාවගේ දේ කලා මිනිමරැවා රටම අගදයට දමිමා 75 අවුරැදක් දන්වත් කරන දේ අකුල් හෙලන්නේ නැතිව කකුලෙන් අදින්නෙ නැතිව හැමොම එකතු වෙලා රට ගොඩ ගන්න ුත හිත දෙනවා වහනය උඩ ඉද ගෙන නලවන් නැතිව ඉරිසියා කඓ් හැමොටම කියනේ
ආණ්ඩු බලයත් දෙන්න ඕන එතකොට රටට හොද හැරවුමක් ගන්න පුළුවන් වෙයි තවම පටන් ගත්ත විතරයි හැමෝම සහයෝගය දෙමු බැරි නම් හොද දෙවල් වලට බාධා නොකර ඉමු
Ranil mahatha ithurukaraga giya niyama nayakayek excellent president Mr ranil
රනිල් ලිස්ට් එකක් දුන්න කියන එක අමූලික බොරුවක් සූප වේදීන් පහලොවක් කියන එකෙන්ම තේරෙනව බොරු බව
Then he can file a court case, simple as that..
චරිතය කුමක් උවත් ක්‍රියාවට නගන්නාවු ආභසයන් හා විකෘති කිරීම් තුලින් ඉදිරියට යාම හෝ පසුබැසීම රඳා පවතී
මේක ඇහැව්වාම මට හිතෙන්නෙ අපරාදේ සීයාව ගෙදර ඇරියේ කියලා . මොකද මෙය සිදුවෙලා තියෙන්නෙ සීයාගේ පාලන කාලේ . නව ජනාධිපති පත්වෙලා තව දවස් 09 යයි . අපි ගන්න තීරණ නැවත හිතා බලන්න වෙනවා .
😂😂😂😂😂😂😂 puluwan puluwan
Aurudu 25 polgavaya
2d🤭
❤බලන්න මේ දූෂිත දේශපාලනඥයින් ❤අපේ රටත් ❤අපේ දරුවන්ගේ අනාගතෙත් ❤අපේ අනාගතයේත් විනාශ කරන්නේද❤මේ කියපු බොරු එකක්වත් සිද්ධ උනාද කියල බලන්න❤අනුර කුමාරි ජනාධිපති උනොත්❤කපනවා ❤කොටනවා❤ මරනවා ❤ගිනි තියෙනවා❤ කිව්වා නේද❤අයියෙ.mf සාකච්ඡා ඉවරයි කිව්වා❤ ඩොලර් එක නගිනවා කූිව්වා❤ රටේ ආර්ථිකය කඩා වැටෙනවා කිව්වා❤පෙරහර නතර කරනවා කිව්වා❤ ජාතිය කොඩිය වෙනස් කරනවා කිව්වා❤ ජාතික ගීය වෙනස් කරනවා කිව්වා❤බුද්ධ ශාසනයේ විනාසයි කිව්වා❤වාහන දෙකක් තිබ්බොත් එකක් ගන්නව කිව්වා ❤දේපොළ රාජ සන්තක කරනවා කිව්වා❤කන්න නැති වෙනවා කිව්වා❤ බොන්න නැති වෙනවා කිව්වා❤ ගෑස් නැති වෙනවා කිව්වා❤ තෙල් නැති වෙනවා කිව්වා❤ව්යාපාරරාජසන්තක කරනවා කිව්වා❤අපි තවත් මෝඩ වෙමුද❤හොඳට❤ හිතන්න❤මේ මහ මැතිවෙන්නේදී 🧭මාලිමාවේ🧭 කෙනෙකුට පමණක් ඔබේ වටිනා ඡන්දය ලබා දී මේ විනාශය නතර කරගන්න❤එය ඔබේ යුතුකමකි❤
රනිල්ගෙ සල්ලිතියෙනක්ං හොදයි
ව්කෝනොම්ක් ගේ න් වැඩක් නැ දැන් එයා හොදයි ව්කුනගෙන කන්න රනිල් කියන්නේ කාලකණ්ණි යෙක්😂😂😂
රට විකුණූ ඒවාද
be anurata rata diunu karanna be but horu Allah dushitha dewal nawathwai
ඔයා චන්දෙ කිට්ටු වෙනකනුත් දේශපාලනය ගැන කතා කලේ නෑ නේද
දේශපාලනයයි ආර්ථික කරුනුයි කියන්නෙ හරියට කාසයක දෙපැත්ත වගේ. ඔයා ආර්ථිකේ ගැන උනන්දුයිනම් දේශාපාලනේ ගැනත් අවදානෙන් ඉන්න වෙනවා
සරල පිලිතුර - බෑ
😂ane palayan ooii yanna
පල මෝඩයෝ යන්න
උබට බැරිව ඇති 😂😂😂😂
හොරුන්ට පුළුවන් හොරා කන්න ව්තරයි වෙන මුකුත් බැ 😂😂😂😂 හොරු ආයේත් එන්නේ නැ ජනතාව එන්න ඉඩ තියෙන්නේ ත් නැ
අවුරැදු 76ක් පාලනය කරපු අයටත්, පවුලටත් තිබුනෙ බඩවල් දෙක දෙක නේ. බඩගින්න ඒතරං වැඩි.
රනිල්ගෙ වැඩ පිළිවෙළ මේ විදියටම continue කරගෙන ගියොත් පුළුවන්
Ranila .kalae.hidata
Naseda ban..
Kaslimkasli karala vikka ..
Palayan gothayo yanna😂
ලපයගෙ වහල්ලු triggered 😂
රනිල්ගෙ පු. ලෙව කාපන්
@@nerd1739ඔයත් රනිල්ගේ වහලෙක් තමයි බලන් යනකොට😂😂
රට ගොඩ ගන්න පුළුවන් අතිගරු සජිට් ප්රෙම්දස් මැතිතුමාට විතරයි 😊
භාර්යාව ආර්යාව වුනාම ඔයාලට තේරෙයි.මේ ප්‍රේමදාස යුගය උදා වෙලා කියලා.
රනිල් වික්‍රමසිංහ මහතාට ඉතුරැ කරසල්ලි තියනකමි කරයි
🐃
😂
රනිල ඉතුරු කරෙ උගෙ සල්ලිද
හාමුගේ වලව්වේ පොල් කඩල එකතු කරගත්ත සල්ලි වෙන්න ඇති😅😅
@@upalik9700නෑ මං හිතන්නෙ කමෙන්ට් එක දපු එකාගෙ ගොම පොහොර කරල විකුණලා 😂😂😂😂
ඔයිට වඩා ජනතා සහයක් අනිත් හැම හැම ජනාධිපති කෙනෙක්ටම තිබුනා,,, ඔය තමයි අඩුම ජනතා සහය සභිත ජනාධිපති,,,අසාර්ථක උනොත් වැඩි දවසක් යන්න කලින් ජනතා සහය නැත්තටම නැති වෙන්න පුලුවන්,
Ub balgena inne kelavenakanda
උන් හොරු පවුල් පාලනය ජනතාව තෙරුම් ගන්න කල් ගියා උන්ගේ කාලය ඉවරයි ආයේ එන්නේ නැ උන් උන්ට එන්න ආයේ ජනතාව ඉඩ තියෙන්නේ ත්
@@UdeniWanninayake-h2h 3% 42% වෙන එක නෙවෙයි 42% කියන්නෙ බහුතරය නෙවෙයි,, 3% 42% උනාට ඒක ලංකාවෙ අඩුම ප්‍රථිශතය,,, ඒකපිලිගන්නෙ නැතුව හොටු පෙරලා වැඩක් නෑ, හැම ආන්ඩුවක්ම ආපුගමන් ජනතා සහන දෙනව,, පහුපහුවෙනකොට කොහුකොහු වෙන්නෙ,, ලක්ෂ 69ක් ගත්ත ගෝඨට මොකද උනේ,,,😀😀
@@UpulAbeysinghe-cs1zy මහත්මයා මොනවා සහන දෙන්නත් මොනවා කරන්නත් බහුතර පාර්ලිමේන්ත බලයක් උවමනයි.අනෙක මැතිවරණයක් ප්‍රකාශ කරල තියෙන්නෙ දැන් දෙන්නත් තහනම්. අනෙක රට ඛිලියන 100ක පමණ ණය.. ණය ගෙවීම අත්හිටුවා ගක්තාට එයට පොලී හැදෙනවා ඛීලියන 53 ක ණය තමා බිලියන 100දක්වා වර්ධනය වෙලා තියෙන්නෙ. එහෙම කලේ රනිල්ල මහින්දලා අගමෑති ජනපති වු රජයන් ජවිපෙ කෙටිකලක් ඇමති තනතුරු දැරුවට රජයක තීරණ ගන්නේ නායකයො සහ වටේ කිපදෙනා. මම නමි හොටු පෙරන්නේ නෑ මම රටවල දිගුකලක් හිටි කෙනෙක් මෙම දෙයක් ලියන්නේ හරි රටට හොදක් වුනා හොද රජයක් පත්වුනා කියා සතුටින් මගෙ පැතුම බලවත් එන්පීපී රජයක් එපමණයි මට මොකුත් එපා..මට වාදයක්ද වුවමනා නෑ මොකදභමට කිසිම අපේක්ෂාවක් නෑ. රජය ගැන සතූට විතරයි
හීනයක් තමයි ගොඩගන්න එක
අනේ හරකා පාට කන්නාඩි ගලවපන් දැන්වත්
පාඩුවේ බලාගෙන හිටපන්
Kmkne heena dhakinna
Ow
Rinaathmaka adahas athi gonnu innawa godak..nikan kanne balan inne un