රන්පොකුනෙන් දිය නාගෙන එන්නේ Ran Pokunen Diya Nagena...

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 72

  • @awimala24apura71
    @awimala24apura71 Год назад +10

    කාමුකකලාව,කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වය මෙන්ම මතක ශක්තිය බුද්ධිය වනසන පිළිකාවකි.
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇත . එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. කලාකාරයෝ,මාධ්‍යකාරයෝ ක්‍රිඩකයෝ දේශපාලනයට පැමිණ රටෙ දියුණුවට කළේ කුමක් ද?. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ

    • @user-yz4gz6hk2u
      @user-yz4gz6hk2u 9 месяцев назад

      මේ. ගීතයට ගැලපෙන වද.. සාරිය. මහත්තයෝ?
      රෙද්දයි හැට්ටය...?

  • @prashanindunil-u2e
    @prashanindunil-u2e 11 месяцев назад +9

    නැටුමත්, ඇඳුමත් ලස්සනයි. සුපිරියි. ජය හා සතුට වේවා.

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 Месяц назад +1

    හරිම ලස්සනයි

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru Год назад +9

    හරිම ලස්සනයි
    සිංහල කම, අපේ කම,
    සංවර ඇදුම්.. අනේ බලන්
    ඉන්න ආසයි.. මේ වා තමයි
    අපේ නැටුම්.රටට අවශ්‍ය.හරිම
    ළස්සනයි..කියන්නට දෙයක් නැහැ.💯💯💯💯💯💯💕💕💕💕💕💕🌹💯💯💯💯💯🍁💕💕💕

    • @joyfoodcorner
      @joyfoodcorner Год назад +1

      ගොඩක් ස්තුතියි .

  • @rapsenul5966
    @rapsenul5966 7 месяцев назад +1

    නැටුමයි සින්දුවයි දෙකම ලස්සනයි ❤👍

  • @MadaraNilmini
    @MadaraNilmini 7 месяцев назад +1

    හරි ලස්සනයි ඇදුමත් නැටුමත් දෙකම ස්තුතියි

  • @jkmalani1544
    @jkmalani1544 10 месяцев назад

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉හරිම ලස්සනයි ජයවේවා ඉදිරියට යාමට ශක්තිය දය්ර්ය ලැබේ වා ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @senaahangama7093
    @senaahangama7093 2 месяца назад

    Oyalage natuma balala api me dan purudu wenawa ape wadihiti kattiyage samithiyakata purudu wenne oyalage natuma balagena harima lassanayi

  • @DuleekaPriyadharshani
    @DuleekaPriyadharshani 2 месяца назад +1

    හරි ම l❤️ලස්සනයි. ♥️♥️♥️❤️❤️❤️♥️♥️♥️❤️🌹🌹🌹

  • @senaahangama7093
    @senaahangama7093 2 месяца назад

    Godak ලස්සනයි

  • @nilukalu
    @nilukalu 11 месяцев назад

    Extremely beautiful... watched so many times I love it !!! Thanks for up loading !!!

  • @motherandson3230
    @motherandson3230 Год назад +1

    තෙරුවන් සරණයි ලස්සනයි 💐💐💐💐💐💐💐👍

  • @damecafiris5703
    @damecafiris5703 2 месяца назад

    ලස්සනයි සිිංහල❤ කමට ආදරෙයි

  • @KuwaitAsd-cs1is
    @KuwaitAsd-cs1is 6 месяцев назад +1

    Harima,lassanaei

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Год назад +6

    හරිම ලස්සනයි .❤❤❤

  • @shermila104
    @shermila104 Год назад +7

    ලස්සනයි. All are dancing nicely 🎉🎉🎉

  • @uthpalakarunanayaka8742
    @uthpalakarunanayaka8742 4 дня назад

    😮😮😮😮😮 ❤❤❤

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb Год назад +1

    Harima lassanai

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 Год назад +8

    මේ අපේ ලංකාරාමය පන්සලේ දහම්පාසල් ළමයින්ගේ අම්මලා හරිම ලස්සනයි .❤❤❤🌷🌷🌷😘😘😘

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 8 месяцев назад

      Mama hithuwae .techarsela kiyala paasalaka budusatanari

  • @somarathnabandara3217
    @somarathnabandara3217 Год назад

    හරිම ලස්සනයි නැටුම ඔතන ඉන්න මහතම කෙනාතමා හරියටම කරේ අනිත් අයනිසාම එයාගොඩ ගියා

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 Год назад

    Lassnai lassnai niyamai 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 8 месяцев назад

    Lassanaaei budusaranari

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 Год назад +13

    හරිම ලස්සනයි ,දරුවන්ගෙ නැටුම් බලාගෙන ඉන්නකොට අම්මාලාගෙ ඇස් වලට කදුලු එනවා මෙන් ඔබ ගොඩාක් ලස්සන ට නටද්දි මගෙත් ඇස් කදුලින් තෙත් උනා .ඔබම වෙන්න ඇති නේ .ලස්සන ට ඇදුම් හදාගෙන,ඇදගෙන,නැටුමත් පුරුදුවෙලා ,ගෙදර අයත් ලෑස්ති කරගෙන ගිහින් තනියෙම නැටුමත් ලස්සන ටම කරගෙන අම්මගේ භූමිකාව ඔහොමයි .සතුටුයි පුතේ ඔබ හැන.ආසාවෙන් සතුටෙන් video එක රසවින්දා ..❤

    • @joyfoodcorner
      @joyfoodcorner Год назад

      Hi aunty ❤️හැමදාම දෙන ලස්සන comments වලට ගොඩාක් ගොඩාක් ස්තුතියි ❤️.බුදුසරණයි

    • @shamanthiwalimuni8853
      @shamanthiwalimuni8853 Год назад

      lassana comment ekak... mage hithata danuna de e comment eke hari apuruwata thibba

    • @SadeeBro25
      @SadeeBro25 Год назад

      Iiiiiiiilf8😄jyth🐵

    • @bawanthajanith6181
      @bawanthajanith6181 Год назад

      🎉🎉🎉😢😮😅

    • @DanushkaLalinda-pm3kz
      @DanushkaLalinda-pm3kz Год назад

      S

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc Год назад +2

    Ekanam marama marai

  • @surangapriyadarshana742
    @surangapriyadarshana742 11 месяцев назад

    අලංකාර නැටුමක්.

  • @manikkumburageetha5527
    @manikkumburageetha5527 Год назад +1

    Lassanai godak

  • @kanthikanthi358
    @kanthikanthi358 Год назад +1

    හරිම ලස්සනයි ....ආඩම්බර යි....තෙරැවන්සරණයි !

  • @ChamilaNiroshani-q5o
    @ChamilaNiroshani-q5o 11 месяцев назад

    Harima lasanyi

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga Год назад +1

    Onna mamath oyalawa sabscraes kala lassanae jayawewa ❤❤❤

  • @kalukumi2826
    @kalukumi2826 Год назад

    හැමෝම ඔය සින්දුව දාගෙන හැමදාම නටනවා. එක තැන පල්වෙන මිනිස්සු. නව නිර්මාණ ඉදිරිපත් කරන්න තරම් හැකියාවක් නෑ. මේවා අගය කරලා කමෙන්ට් දැමීමෙන් වෙන්නෙ ඉදිරි පරම්පරාවත් එකම තැන පල්වෙන එක. ගුරු දින , ලමා දිනවලත් දකින්නෙ එකම තැටිය. හැමදාම රන් පොකුනෙන් වතුර නානවා .එක්කො මගෙ පොඩි යාලූ.. . එක්කො ලොකු උනාම වෙන්නෙ කවුද..? විදුහල්පතිවරු මැදිහත් වෙලා ගුරුවරුන්ට නව නිර්මාණ ඉදිරිපත් කිරීමට අනුබල දිය යුතුයි. හැමදාම එජම තැටියට නට නටා හිටියම හරියනවද...? අභිශේකා විමලවීර වගෙ අයගෙ වටිනාකම මොනතරම්ද..?

  • @Bobbynollie
    @Bobbynollie 5 месяцев назад

    ❤❤❤❤

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb Год назад +1

    Balan inna asai

  • @sugathethugala1644
    @sugathethugala1644 Год назад

    ගොඩක්ම ලස්සන යි`...

  • @Artwithnethu-34
    @Artwithnethu-34 Год назад

    👍👍👍👍😍😍😍

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb Год назад +1

    Deparakma beluwa thawath balanna asai

  • @nilanthi3901
    @nilanthi3901 Год назад

    ❤❤❤❤

  • @Padmasiriwijayarupa
    @Padmasiriwijayarupa Год назад +15

    සින්දුවට කැමති අය මෙ පැතෙන් 😊😎😎😎👍

    • @champamanori2584
      @champamanori2584 Год назад +1

      Eka lassanaiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😅

    • @AmilaSandaruwan-fd7ff
      @AmilaSandaruwan-fd7ff 10 месяцев назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊​@@champamanori2584

  • @sunilaperera6491
    @sunilaperera6491 9 месяцев назад +1

    Lama. Geetha.

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 10 месяцев назад

    oita honda i RIZALE

  • @RathnayakeDharmarathne
    @RathnayakeDharmarathne 4 месяца назад

    Upper satisfaction,

  • @Eppan932
    @Eppan932 8 месяцев назад

    ❤😂😂😂🎉

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Год назад

    A well practised dance very rarely
    we can enjoy thanks a lot

  • @danushkumara6745
    @danushkumara6745 Год назад

    😊

  • @marayoman1690
    @marayoman1690 Год назад

    😂😂🎉❤

  • @HemanthaKumara-x6z
    @HemanthaKumara-x6z Год назад

    වවු

  • @ChithranganiBogahawaththage
    @ChithranganiBogahawaththage Год назад +1

    very nice

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 7 месяцев назад +1

    Respect all those who are dancing nicely.

  • @niroshadesilva9025
    @niroshadesilva9025 Год назад +4

    nice dance

  • @joyfoodcorner
    @joyfoodcorner Год назад +1

    ❤❤❤

  • @nirmadhavirajani8219
    @nirmadhavirajani8219 9 месяцев назад

    😢🎉😮😢

  • @ChanuBandara-g6t
    @ChanuBandara-g6t Год назад

    සිංගප්පුරු

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Год назад +1

    ❤❤❤❤🇦🇪

  • @MouriceLandersz-fw5zd
    @MouriceLandersz-fw5zd Год назад

    Me pattawesiso natanawa
    Janatawa daruwo duvidinwa
    Ibalage minissu darà ponnayo

  • @bandulacooray2590
    @bandulacooray2590 Год назад +1

    𝕍𝕖𝕣𝕪 𝕓𝕖𝕒𝕦𝕥𝕚𝕗𝕦𝕝 𝕕𝕒𝕟𝕔𝕖.....

  • @sanjeewadeshappriya4441
    @sanjeewadeshappriya4441 Год назад

    Melowa rahak naaa

  • @wimalbodha6463
    @wimalbodha6463 4 месяца назад

    ❤❤❤❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 9 месяцев назад

    ❤❤❤❤

  • @rohanipathmlathq2428
    @rohanipathmlathq2428 Год назад

  • @wadihiti6725
    @wadihiti6725 2 месяца назад

    ❤❤

  • @MalaniJayakodi-z2u
    @MalaniJayakodi-z2u 11 месяцев назад