How to repair LG Home theater system Model - DH6631 (Power board repair) - Part 2

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2024

Комментарии • 89

  • @phpathmasiri3678
    @phpathmasiri3678 7 месяцев назад

    Your explanation is excellent !!!
    Good luck and keep your service up
    Thanks !

  • @sameerachathuranga2680
    @sameerachathuranga2680 Год назад

    Maget LG home tiyatr aka oy kes ak on wenne na..oya kohida ...?hadagnna පුළුවන් da?

  • @Harshaprado
    @Harshaprado 6 месяцев назад

    ayiye ape lg player eke auto sistem eka maruwenawa rwmote elen nolarama.aux dhala thibunahama automa home ekata wayenawa hadhaganne kohomadha please help

  • @idushandilitha9181
    @idushandilitha9181 Год назад

    Singer SFX 962 setup එකේ supply බෝඩ් එක පිච්චිලා fuse , mosfet එක පිච්චිලා.. supply board එකේ වෙන කිසි අවුලක් නෑ components වල.. mosfet එක ic එකකින් නෙවෙයි drive වෙන්නෙ self drive වෙන්නේ.. mosfet එක replace කරොත් විතරක් ඇතිද.. නැතිනම් වෙන මොනවා හරි supply board එක ඇරෙන්න වෙන මුකුත් චෙක් කරන්න ඕනිද

  • @jayanthahettikanda
    @jayanthahettikanda 2 года назад

    Godak hoda video akak. Mamath loku deyak igena gattha.. hari pahadiliwa kiya denawa. Niyamai. Oya hadana home theater akama oya ledema thiyenne.. chuttak ocside wage badila. Resisten wala color cord penne ne puluwannam mata digrame aka awannako.. oya dala thibuna site aken ganna loku ganak illanawa.. electronic mamat asa subjet akak.

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 3 года назад +2

    ස්තුතියි මගෙ ඇම්පියරය උදෙ හදන්න ගත්තෙ හැන්දැවෙ වෙලාව 3.40 හදලා ඉවරවුනෙ හිතට හරි සතුටක් කියා නිම කරන්න බැහැ අවුරුදු 2ක් අයින් කරලා තිබුණේ ඔබට ගොඩාක් ස්තුතියි තව විඩියො දාන්න අවස්ශය සක්තිය ලැබෙවා ඔබට ජය වේවා බුදු සරනයි දෙවි පිහිටයි

  • @nirajghale5280
    @nirajghale5280 Год назад

    can we buy main board and power supply board some were around delhi

  • @wrsdes
    @wrsdes 3 месяца назад

    Do you have a video on LDV-6340 repair please

  • @hasanmiah7600
    @hasanmiah7600 8 дней назад

    ভাই,আমার একটা আছে রিপিয়ার করা যাবে কি,পাওয়ার সমস্যা।

  • @tharukshaerandi9627
    @tharukshaerandi9627 Год назад

    Kohed shop eka thiyenne

  • @nadundilhara1009
    @nadundilhara1009 2 года назад

    E power supply eke e data sheet eka danawada eka mata hoyaganna ba eka anee mage power supply eke resistor ekak pichchila eke code eka bala ganna. Ba

  • @with-you32
    @with-you32 3 года назад

    TAS5612 ic ekak one karala thiyanawa mage lg DH6631 ekata ..a ic ekak mata labaganna puluwn weida

  • @thummullebodare381
    @thummullebodare381 3 года назад +1

    නියමයිනේ ජය වේවා

  • @shanduminda2957
    @shanduminda2957 3 года назад +1

    සුපිරිම වැඩක් ගොඩක් දේවල් ඉගෙන ගත්ත...දෙවනි වීඩියෝ එක එනකම් බලන් හිටියෙ. අයියේ මට ප්රශ්නයක් තියනව මට සෙට්වෙලා තියනව සමහර පවර් බෝඩ් ඒවගෙ රෙසිස්ටර් එහෙම කරවෙලා ගියපුවම ඒවගෙ වැලිවු හොයාගන්න බෑනෙ එතකොට හදන්න බෑ.....ඩයග්රෑම් වල R3 R4 කියල තිබුනට කම්පොනට් වැලිවු එක නෑ...එහෙම ඒව හොයාගන්නෙ කොහොමද අයියේ ....මාර ප්රශ්නයක් ඒක...please

    • @technikelectronics708
      @technikelectronics708  3 года назад +1

      මං ඒ ගැනත් වීඩියෝ එකක් දාන්නම්... thx for your comment 👍👍

    • @shanduminda2957
      @shanduminda2957 3 года назад

      @@technikelectronics708 අනිවාර්යයෙන් කරන්න ,බලන් ඉන්නව 🙏🙏❤

  • @thilinakithsiri2221
    @thilinakithsiri2221 3 года назад

    Bohoma hoda video ekak....oya diagrame eke link ekak denna puluwanda..mama serch kalata hambune ne....

  • @iroshapriyashan1194
    @iroshapriyashan1194 8 месяцев назад

    පරන LG dvd plyer එකක් තියනව එකෙ audio input කරන්න තැනක් නැ එකට usb kit එකක් ස්එට් කරන්න බැරිද

  • @dilshanrajika1256
    @dilshanrajika1256 9 месяцев назад

    අයියේ ඕකේ FM tuner එක ගන්න තීන තැනක් දනවද?

  • @chamindumaduwantha5446
    @chamindumaduwantha5446 3 года назад

    Oya meke maru kala sensor diode eke value eka keeyada

  • @sonikrocks1907
    @sonikrocks1907 3 года назад

    සුපිරි වීඩියෝ එක ඉගෙන ගත්ත ගොඩක් දේවල්.......සාමාන්‍යයෙන් ඔය වගේ රෙපෙයාර් එකකට කීයක් අය කරනවද....

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 2 года назад +1

    Well done bro 👍❤

  • @upulshantha4524
    @upulshantha4524 2 года назад

    මම ලගත් ඔය සෙට් එකම තියෙනවා ඒකෙත් ඔය z/d එක එක්ක අනිත් චොපර් එකෙත් අව්ට්පුට් පැත්තේ සෙනර් zener ic type str එකය් ගිහින් තිබිල දැම්ම,දැන් පවර් සප්ලය් සේරම හරි ඒත් ඩිස්ප්ලේ එකේ සේරම light ඔන් වෙලා ගැස්සී ගැස්සී තියෙනවා සෙට් එක වැඩ කරන්නේවත් function මුකුත්ම වැඩ කරන්නේවත් නෑ. මොකක් වෙන්න පුලුවන්ද?

  • @najmulhasan3920
    @najmulhasan3920 3 года назад

    From where can i buy LG DH6340p power board?

  • @samithneelaka6074
    @samithneelaka6074 3 года назад

    DH6631 service manual eka kohomada ganne

  • @aselabandara835
    @aselabandara835 Год назад

    Shop eaka කොහෙද tiyenne

  • @sameeramaduranga8854
    @sameeramaduranga8854 2 месяца назад

    Lg dvd home theater sound section low voltage 3.2v what's problem sir

  • @nadundilhara1009
    @nadundilhara1009 2 года назад

    R914 ta ena resistor eka kiyanna puluwannada

  • @udayarathnayaka675
    @udayarathnayaka675 9 месяцев назад

    සව්න්ඩ් අයිසි එක දැන් මිල කියක් වෙනවාද.මගෙත් LG හෝම් ටියටර් එකක්තියෙන්නේ.ඉස්පිකර් වයර් සෝට් වෙලා.

  • @Henama_Gamer_Official
    @Henama_Gamer_Official 10 месяцев назад

    B-Protection eka hadana widiya kiyala dennako bro

  • @සුද්දා-ඩ8ඹ
    @සුද්දා-ඩ8ඹ 3 года назад

    mage philips hometheater ekaka soun natiuna hadanna dunnama sound ic gihin kiuwa bord ekama danna onelu visaduma ekada

  • @kapilasampath8751
    @kapilasampath8751 4 месяца назад

    ඒ දාපු සෙනර් ඩයෝඩ් එකේ වෝල්ටේජ් එක කීයද

  • @kumarasirimadhumalika
    @kumarasirimadhumalika 4 месяца назад

    මොස්ෆෙක්ට් එකට යන ඩයෝඩ් එකෙ අංකය කියන්න පුලුවන්ද

  • @gihanweerasinghe.8365
    @gihanweerasinghe.8365 2 года назад +1

    Godak sthuthi

  • @bgcharuka1400
    @bgcharuka1400 Год назад

    Circuit diagram එක හොයා ගන්න විදිය කියලා දෙන්නකො

  • @sunithmedawewa9353
    @sunithmedawewa9353 Год назад

    Aiye mage panasonic home theater ekak thiyanawa hadaganna ..mata oyge phone no eka denna puluwanda

  • @wppathirathna4143
    @wppathirathna4143 Год назад

    මගේ lg hometheater එකේ සව්න්ඩ් එන්නෙ නැහැ ,කොම්පනි එක බැහැ කීවා,කොහොමද හදන්න පුළුවන්

  • @vajirapriyashantha3932
    @vajirapriyashantha3932 Год назад

    SERVICE MANUAL LINK PLEASE

  • @krsvlogs6491
    @krsvlogs6491 Год назад

    Koheda aiye oya

  • @electricaldhanu1434
    @electricaldhanu1434 4 месяца назад

    Oya zenar eke agaya hoyaganne kohomda

  • @mirrorsvlogssl4060
    @mirrorsvlogssl4060 3 года назад

    Oya koheda

  • @dumindasa4667
    @dumindasa4667 3 года назад

    supiri

  • @shamalnikeshala5868
    @shamalnikeshala5868 2 года назад

    Aiye maget tiye oya wage ekak.eket off wenawa karant ekata gahapuwahama.tawa sound enne aiye mokada e

    • @technikelectronics708
      @technikelectronics708  2 года назад

      හේතු කීපයක් නිසා එහෙම වෙනවා.. හදන්න පුලුවන්

  • @oveilybabi911
    @oveilybabi911 3 года назад

    niyamaey

  • @lahirudimuthu6827
    @lahirudimuthu6827 3 года назад

    Aiye mage plips home theeter eke power lite eka wada karanawa on karama pilips kiyala displey eke watenawa.e watunata aka hariyata pen na.hadanna aran giyama company yawanna kiyanawa.mokadda aiye ehema wenna aula

    • @technikelectronics708
      @technikelectronics708  3 года назад

      Check කරන්නෙ නැතුව කියන්න අමාරුයි... sorry ...

  • @lasindunayanatharanga2043
    @lasindunayanatharanga2043 3 года назад +1

    Ayye oya 11N80 eka maru kare nane thibba ekamane damme

    • @technikelectronics708
      @technikelectronics708  3 года назад

      Parts හොදට තියනවනම් මාරු කරන්න ඕන නෑ...

  • @rajithagayan9230
    @rajithagayan9230 9 месяцев назад

    Companyyen hadanna beha kiyanne neha bn eke cost eka wedi bn costumer kamathi nethi nisa hadanna epa kiyala aran yanawa.owa service center walata normal porlt bn unge cost eka thama wedi..

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 3 года назад

    ඔයා කොහෙද ගම ලිපිනය දෙන්න පුළුවන්ද එල් ඊ ඩා ටිවි එකක් තියෙනවා හදාගන්න මම ඒවා කරන්න එච්චර දැනුමක් නැහැනෙ ඔබට කැමතිනම් දන්වන්න ස්තුතියි

  • @bipinvasava6857
    @bipinvasava6857 Год назад

    Hello bro

  • @chamindaabegunawardhana7808
    @chamindaabegunawardhana7808 3 года назад

    Maru ara masen aka kohada tiyanna

    • @technikelectronics708
      @technikelectronics708  3 года назад

      eBay, Ali, Daraz

    • @technikelectronics708
      @technikelectronics708  3 года назад

      LKR 1,888.83 30%OFF | High Quality Brand New LCR-T4 ESR Meter Transistor Tester Diode Triode Capacitance SCR Inductance
      a.aliexpress.com/_mqZ1njJ

  • @Sl_Land_Rover_Club
    @Sl_Land_Rover_Club 2 года назад

    සකිට් diagram එක හොයාගන්න නැ නෙ

  • @arunachathuranga7139
    @arunachathuranga7139 3 года назад

    Circuit diagram hoyaganna tikak amarui ne.site ekak thiyenawada mokak hari

  • @manjulaelectronic706
    @manjulaelectronic706 3 года назад

    Meke diagram eka watsap karanna puluwanda mata hoyaganna bariuna loku udauwak

  • @nalakachathuranga8860
    @nalakachathuranga8860 Год назад

    Mata oyage contact number eka denna puluwanda .. mageth LG DH6631 ekak tiyenawa eka hadaganna oona

  • @ranjanadj
    @ranjanadj Год назад

    MAGE BORD EKETH ZENOR EKA SHORT KIYADA AYYA EKA VALUE EKA

  • @chinthakagayan30
    @chinthakagayan30 3 года назад

    MEKE FB909 KIYAKA THIYENNE PART EKA MOKAKDA EKATA API MOKAKDA KIYANNE

  • @ravidukumara4069
    @ravidukumara4069 2 года назад

    Pawar එන්නේම නෑත්තම් මොකද ලේඩේ

  • @surangaprsad2603
    @surangaprsad2603 3 года назад

    Ara testare gena tikak kiyala denna eka ganne mokak kiyalada

  • @ajanthachathuranga4172
    @ajanthachathuranga4172 3 года назад

    Mata thiyenne oya modal enemy oya issue eka thiyanna home theater system ekak company dammama power board Maru karanna ona kiwwa mama inne Galle wala Mata me he Danna kiyana hoda tecnition kenek na oyata baraganna puluwan am mama next week eke a with deela yannam oya kadawatha town ekeda inne

  • @chamindaabegunawardhana7808
    @chamindaabegunawardhana7808 3 года назад

    Nyamay na vada hari giya na

  • @CharlyBroo
    @CharlyBroo 4 месяца назад

    Oyage number eka denna puluwanda 🙂...

  • @sujanidilrukshi8626
    @sujanidilrukshi8626 3 года назад

    Aiya oyaga. P
    ..o ෆෝන් නම්බර් එක දාන්න කෝ ඔයාගේ

  • @Jesa-p9x
    @Jesa-p9x 5 месяцев назад

    කවුද බන් කොම්පැනියෝ හදන්නේ සාමාන්‍ය දේවල් ඔවා ඕව නෙවෙයි repair chip ගහන එක බොඩ් එකේ බොසා