Kanthi Gunathunga කතානාද සිනමා ඉතිහාසයේ මුල් දශකයේ බිහි වූ වඩාත්ම සුරූපි නිළිය ගැන සටහනක්

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 32

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 Год назад +3

    බොහොම ස්තූතියි කාන්තී කුලතුංග මහත්මියගේ තොරතුරු ඉදිරිපත් කලාට ඇත්තටම ඇ ය සැගවුණු මැණිකක්ය 🙏🙏🙏🙏🙏🌹

  • @dayanandaimbulaani3313
    @dayanandaimbulaani3313 Год назад +2

    තොරතුරු ඉදිරිපත් කරන ඔබට ස්තූතියි. කාන්ති ගුණතූන්ග මහත්මිය ගේ අභාවය පිලිබඳව අපේ බලවත් කණගාටුව එතුමියගේ පවුලේ ඤාති න් වෙත පලකරමු.
    Dayananda Imbulaani (Nanda Imbulagoda )

  • @chandralathaLiyanage-hm8wc
    @chandralathaLiyanage-hm8wc 23 дня назад

    Lassanama niliya kanthi guna thunga marama lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayathriedirimanne1583
    @gayathriedirimanne1583 Год назад +3

    ඉතා වටිනා.. වැදගත්.. තොරතුරු ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏

  • @sssddd4854
    @sssddd4854 Год назад +2

    බොහෝම ඉස්තූතියි. එතුමියට අමාමහ නිවන්සුව ලැබේවා. 🙏🏻😢

  • @champaperera8487
    @champaperera8487 Год назад +3

    අරුණ මහත්මා ඔබට කියන්න බැරි තරම් ස්තුතියි මේ වටිනා තොරතුරු ගෙනාවාට .සුරූපී නිලිය කාන්ති ගුනතුංගට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf Год назад +1

    🙏 කාන්ති ගුණතිලක 🙏🙏
    🙏 නිවන් සුව ලැබෙවා 🙏🙏
    🙏 ඔබතුමාට දිර්ඝායුය 🌹

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 4 месяца назад

    සංදේශය ඉතාම ජනප්‍රිය උනා. 1958 කාලයේ තිර ගත වූ බව මතකයි. මම 8 සැරයක් බැලුවා. තොරතුරු ගෙන ආවට බොහොම ස්තුතියි.

  • @ranjithginige6979
    @ranjithginige6979 Год назад +1

    එතුමියට නිවන් සුව අත්වේවා

  • @KeerthiRaja-c9q
    @KeerthiRaja-c9q Год назад

    ❤ බලන්න රිටා රත්නායක මහත්මිය ගැන ස්තුතියි

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 Год назад +1

    She was actually beautiful lady.

  • @maliniperera8245
    @maliniperera8245 7 месяцев назад

    Sthuthiy obathumata

  • @dukekandy4679
    @dukekandy4679 Год назад +2

    ක්ලැරිස් ද සිල්වා මහත්මිය ගැනත් විස්තරයක් දෙන්න ඇය ජීවතුන් අතර සිටිනවාද?

  • @Samsung-cc5ol
    @Samsung-cc5ol Год назад +1

    නිවන්සුව පතමි!!

  • @tonyfernando6616
    @tonyfernando6616 Год назад +6

    දැන් ඉන්න නලුවෝ , නිලියෝ , ගැන කථා රන්න ගියොත් ( සිංහල හෝඩියට තව අලුතින් අකුරු එකතු කරන්න වෙයි .) ඒ තරමටම , ටොපේ ටොප්. විවිධ වැඩ සටහන් වලට එනව නේද ඉතින් , වන වනා. උන් හිතාගෙන ඉන්නේ , අපි තමයි දැන් ඉන්න දක්ෂ .......... ඈ.......ඉතින්...ඈ..... පඩ ෂෝ තමයි . ඇවිදින තාලෙයි ඇඳ ගෙන එන ඇදුම් ටිකයි දැක්කාම වමනෙට එනවා . ගෑනු පරාන ටික වෙදිකාවලට එන්නේ වන වනා හොලෝ හොලෝ පද්ද පද්ද , නමුත් ඔහේ මුකුත් පැද්දෙන්නේ නෑ . ඇයි ? ....... පද්දන්න මොකවත් නෑ.
    තන් නෑ . බොත්තන් තියෙන්නේ . පස්ස වල් නෑ පස්ස මැසෝ බීලා. අනිත් කස්ටිය එන්නේ රාත්‍රි වැඩසටහන් වලටත්
    අවු කන්නාඩි දා ගෙන . මුන්ට , ......... කක්ක දාන තැන ඉදන් පිස්සු . රෑටත් අවු කන්නාඩි දැම්මම .
    අමු කෙසෙල් ඉදිල වගේ පේනවා ඇති නේද? ඒ වගේම ගායක ගායිකාවෝ බිහි වෙනවා ( අර මොකක්ද එහෙකට පයින් ගැහු වම මොනවද විසි වෙන්නේ ) ආන්න ඒවගේ . මොනවා කරන්නද ලෝකයේ අවසානය කිට්ටු වෙන්න කිට්ටු වෙන්න ඔයිට හපන් විපරිත දේවල් අපට ඉදිරියෙදී දකින්න ලැබෙයි.

    • @Rps-d6o
      @Rps-d6o Год назад

      සහතික ඇත්ත 👌

  • @tonyfernando6616
    @tonyfernando6616 Год назад

    අනුර මහත්මයා , ඔබ , කාන්ති ගැනතැංග 0:03 0:03

  • @wasanthakalubandara8060
    @wasanthakalubandara8060 Год назад +2

    ඉතාම රසවත් සිනමා ආවර්ජනයක්..

  • @HmGnanarathna
    @HmGnanarathna 6 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @nipuwa5869
    @nipuwa5869 7 месяцев назад

    ඇය තමයි ලස්සනම නිළිය

  • @gamunu2420
    @gamunu2420 Год назад +4

    ඇය මිය ගියේ මේ මෑතක වීම වීශ්මයෙකි. ඇයට නිවන්සුව පතමි.

  • @TharangaPrasadi-o1o
    @TharangaPrasadi-o1o Год назад

    🙏🙏🙏

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 5 месяцев назад

    AVM සමාගම හැදුවා නම්,දොස්තර චිත්‍රපටයේ පිටපත් ආරක්ෂා වුනේ නැද්ද?

  • @tonyfernando6616
    @tonyfernando6616 Год назад

    සමාවෙන්න.

  • @induminijayawardene6983
    @induminijayawardene6983 Год назад

    Why can't u bring Clarice de Silva of Mathalung fame for an interview. She belong to the older generation of actresses.

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 Год назад +3

    ඉතිහාසයේ.සිටිය.සුන්දරමනිලිය.සංදේශය.ප්රුතිගීසිකාරයින්වමන්මත්කල.කාන්තිගුණතුන්ගසින්හලසිනමාවදෙවනත්කල.ඇයදැන්ඉන්න..ගොණාමොඩල්පඩෂෝනිලිපඩ්ඩන්ටවඩාකොච්චරහොදද.

  • @dimuthumanjula6864
    @dimuthumanjula6864 Год назад +3

    සූරසේන ෆිල්ම් එකේ අලොකේ අලොකේ කියන ගීතයේ..කාන්ති ගුන්තුන්ගට.. මීනා කුමාරි ..ගීතයට ඇදපු සාරිය කාන්ති ගුනතුන්ගට ඇන්දවූබව කිය වෙනවා........

  • @tonyfernando6616
    @tonyfernando6616 Год назад +2

    අනුර මහත්මයා ඔබ කාන්ති ගුණතුංග මහත්මිය ගේ ජීවිත කථාව ගෙනාවට බෙහෙවින්ම ඔබට ස්තූතිවන්ත වෙනවා .
    ඇත්ත වශයෙන්ම කියනවා නම් , මේ නිලිය ගේ රූමත් බව කියනවා නම් ඇය අතිශයින්ම රූමත් . ඒ වගේම ඈ අතිශයින්ම සුන්දරයි . නමුත් , මම මේ විදියට කියන කොට තව කෙනෙක් කියයි , අපෝ ඔයිට වඩා මාර ලස්සන අය ඉන්නවා කියලා . ඒක එහෙම වෙන්න පුලුවන් . නමුත් , ලස්සනයි කියන පමනින්ම ඒක ලස්සන නෙවෙයි. හැටිටය සහ රෙද්ද ඇඳ සිටින කලු සුදු ඡයා රූපයෙහි මුහුන බැලුවාම , ඇය සුන්දර යුවතිකගේ කාන්තිමත් බව මනාව පැහැබර බවක් පෙනෙන්න තිබෙනවා . ( මනස නමැති ඇස් වලින් බලන විට එය මනාව ඕනම කෙනෙකුට පසක් වන සාදාරන වු හේතුවක් බව වැටහෙයි .) මමත් ඇය ගැන තොරතුරු දැන ගන්නේ කෙසේද කියා සිතුවා. ස්තූතිවන්ත වෙනවා ඔබට

  • @LovelyDrum-dw3mg
    @LovelyDrum-dw3mg 5 месяцев назад

    😢😮😅❤

  • @M.MThilakarathne
    @M.MThilakarathne Год назад

    Suranganesenamapatayaadejuneyargapamwatelasaragapawedesnaranjanenamateneleyi

  • @chandralathahettiarachchie3943

    Obama tumiyata niwan suwa