- Видео 958
- Просмотров 942 142
Aruna Gunarathna
Шри-Ланка
Добавлен 11 сен 2022
මා සරසවිය සිනමා පුවත්පතේ හිටපු කර්තෘවරයාය. රජයේ චිත්‍රපට අංශයේ හිටපු චිත්‍රපට අධ්යක්ෂවරයෙක්මි. ශ්‍රිපාලි මණ්ඩපයේ සිනමා බාහිර කතිකාචාර්යවරයෙක්මි. 1982 වසරේ දී පාසැලේදී කෙටි චිත්‍රපට නිෂ්පාදනයට හා සිනමා ලේඛකයකු ද වූ මම 1989 වසරේ සිට සරසවිය පුවත්පතට එක්වූ මම 1993 වසරේදී එහි උප කර්තෘවරයෙකු ලෙස ද 2002 වසරේ එහි නියෝජ්‍ය කර්තෘ ධුරයේද කටයුතු කළෙමි. 2020 වසරේ සිට 2022 දක්වා පුවත්පතේ කර්තෘවීමි. නූර්තියේ සිට රූපවාහිනිය තෙක් සිංහල සිනමාවේ මංසළකුණු, චිත්‍රපටයේ කතාව, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ආවර්ජනා ඇතුලු ග්රන්ථ කිහිපයක් ලියා පළ කළෙමි. ස්වර්ණවාහිනිය වෙනුවෙන් සූරිය විංශති ටෙලි චිත්‍රපටය ද රෙස්ප්ලෙන්ඩන්ට් ලෑන්ඩ්, මහගෙදර විත්ති, රන්මිහිතැන්න, රයිසින් සන් ඇතුළු වාර්තා චිත්‍රපට රාශියක් ද නිර්මාණය කළෙමි. සරසවිය සම්මාන උලෙළේ ප්‍රධාන සංවිධායකධුරය දැරූ මම රාජ්‍ය, රයිගම්, සිග්නිස්, ඇතුළු සිනමා,ටෙලිවිෂන හා සාහිත්‍ය සම්මාන උත්සවයන් රැසක විනිශ්චය මණ්ඩල සාමාජිකයකු ද විමි. ජාත්‍යන්තර සිනමා උත්සව රාශියක් ද නියෝජනය කළෙමි.මේ චැනලය ඔස්සේ සිනමාව පිළිබඳ මා ඉපැයූ දැනුම බෙදාගැනීම හා යාවත්කාලින කිරීම මගේ වෑයමයි.
හිනා නොවී ඇසිය යුතුයි. . බන්දු සමරසිංහ සමග කතාබහක්. You should ask without laughing. with Bandu
බන්දු සමරසිංහගේ නවතම රංගනය බෆලෝ ට්‍රැවල්ස් චිත්‍රපටය මේ දිනවල අති සාර්ථකව තිරගතවෙයි. ඔහු සිනමා රංගනයට පිවිස දැන් වසර 51 කි. ඔහු ප්‍රථමයෙන් රඟපෑ සදහටම ඔබ මගේ තිරගත වූයේ 1973 වසරේය. ගාමිණී ෆොන්සේකා සමඟ මෙන්ම ඔහු ගාමිණී පුත් ධම්මිත් ෆොන්සේකා සමඟ ද රංගනයට එක්ව තිබේ. මේ වන විට බන්දු නළුවෙක්, ගායකයෙක්, හා අධ්යක්ෂවරයෙක් ලෙස සිනමාවට දායකව ඇත්තේය. මෙරට මුල්වරට ඒ්ක පුද්ගල සජීවි විකට වැඩ සටහනක් බන්දු ලයිව් ඉන් කොන්සට් නමින් ඉදිරිපත් කරන ලද්දේ ද ඔහු විසින්ය. මේ ඔහුගේ සිනමාව,, ජීවිතය, දේශපාලනය ආදී විවිධ කරුණු පිළිබඳ කරන ලද සාකච්ඡාවකි.
Bandu Samarasinghe's latest movie Buffalo Travels is being screened very successfully these days. It is now 51 years since he started acting. He first acted in Sadahata...
Bandu Samarasinghe's latest movie Buffalo Travels is being screened very successfully these days. It is now 51 years since he started acting. He first acted in Sadahata...
Просмотров: 2 180
Видео
Daily Movies 1982 DECEMBER 10 RAIL PARA රේල් පාර
Просмотров 1594 часа назад
1982-DECEMBER 10 RAIL PARA රේල් පාර PRODUCER-D.C.ABEYWARDHANA DIRECTOR-K.A.W.PERERA SCREENPLAY-K.A.W.PERERA D.O.P.-M.A.GAFOOR EDITOR-ELMO HALLIDAY MUSIC-PREMASIRI KEMADASA LYRICS-GEORGE LESLEY RANASINGHA,PREMAKIRTHI DE ALVIS,AJANTHA RANASINGHA PLAYBACK-H.R.JOTHIPALA,LATHA WALPOLA,CLARANCE WIJAYAWARDHANA CAST-JOE ABEYWICKRAMA, SONIA DISANAYAKA,JAYANTHA DAS PERERA,JENEETA SAMARAWEERA,MANOHARI WIM...
Daily Movies 1982 NOVEMBER 05 BITHTHI HATHARA
Просмотров 2719 часов назад
1982-NOVEMBER 05 BITHTHI HATHARA බිත්ති හතර PRODUCER-H.D. PREMASIRI DIRECTOR-PARAKRAMA DE SILVA SCREENPLAY-CHANDRASENA PERERA Based on the novel by Sugathapala De Silva D.O.P.-PARAKRAMA DE SILVA EDITOR-STANLEY DE ALVIS MUSIC-JUSTIN WORRINGTON ABEYWARDHANA LYRICS-BANDARA K.WIJETHUNGA PLAYBACK-NEILA WICKRAMASINGHA,JUSTIN WORRINGTON ABEYWARDHANA,NISHSHANKA DIDDENIYA CAST-NEIL ALLAS,WASANTHI CHATHU...
Daily Movies 1982 SEPTEMBER 10 MAJOR SIR
Просмотров 32516 часов назад
1982-SEPTEMBER 10 MAJOR SIR මේජර් සර් PRODUCER-NIHAL MAHINDA MANNAPPERUMA DIRECTOR-DAYA WIMALAWEERA SCREENPLAY-ANTON ALVIS D.O.P.-DAYA WIMALAWEERA EDITOR-UPASENA WIMALAWEERA MUSIC-SARATH DASANAYAKA LYRICS-SAMAN CHANDRANATH WEERASINGHA PLAYBACK-GUNADASA KAPUGE,CHANDRIKA SIRIWARDHANA CAST-JOE ABEYWICKRAMA,GEETHA KUMARASINGHA,THISSA WIJESURENDRA,CHANDRA ANANDA MANNAPPERUMA,WIMAL KUMAR DE COSTA,DEN...
As soon as the door was opened, shots were fired -තාරා කළුආරච්චි THARA KALUARACHCHI
Просмотров 44419 часов назад
2024-SEPTEMBER 26 GINI AVI SAHA GINI KELI-2 ගිනි අවි සහ ගිනි කෙළි -2 PRODUCER-UDAYAKANTHA WARNASOORIYA,KUMARA WANDURESSA,ANURA HORATIOUS DIRECTOR-UDAYAKANTHA WARNASOORIYA SCREENPLAY-ANURA HORATIOUS D.O.P.-AYRUWAN CHAMARAESHMANTHA HETTIARACHCHI EDITOR-RUWAN CHAMARA MUSIC-CHITHRAL SOMAPALA LYRICS-ANURA BANDARA RAJAGURU PLAYBACK-CHITHRAL SOMAPALA CAST-ISURU LOKUHETTIARACHCHI,DHANUKA DILSHAN,LUCKY ...
Who is the actress who caused Somy Rathnayake to leave the country? සොමී රට යන්නට හේතු නිළිය කවුද?
Просмотров 44 тыс.День назад
සිංහල සිනමාවේ බිහි ව විශිෂ්ට නළුවෙකු වන සොමී රත්නායක මෙයට වසර විස්සකට පමණ පෙර මෙරටින් පිටත්ව ගොස් අමෙරිකාවේ පදිංචි විය. සම්මානනීය නළුවෙකු ලෙස මෙරට කීර්තියට පත් ව සොමී චිත්‍රපට නිෂ්පාදකයකු ද විය. තම රංගනයේ හොඳම කාලයේ මෙරට අතහැර යෑම පිළිබඳ අපි පසුගිය දවසක සොමී ගෙන් විමසා සිටියෙමු. Sommy Ratnayake, a great actor born in Sinhala cinema, left this country about twenty years ago and settled in Americ...
AN INTERVIEW WITH DHAMMITH FONSEKA. ධම්මිත් ෆොන්සේකා සමඟ කළ විශේෂ සංවාදයක්
Просмотров 63714 дней назад
2024 OCTOBER 25 BUFFLO TRAVELS බෆලෝ ට්‍රැවල්ස් PRODUCER-DHAMMITH FONSEKA DIRECTOR-DHAMMITH FONSEKA SCREENPLAY-NISHANTHA WEERASINGHE Based on the story by Raj Ranasinghe D.O.P.-RAJA SAIYAD EDITOR-AJITH RAMANAYAKE MUSIC-NISAL GANGODAGE LYRICS-WAJIRA JAYAWARDHANA,HECTOR WIJAYASIRI,NILLAR N.CASIM PLAYBACK-BANDU SAMARASINGHE,MAHENDRA PERERA,LELUM RATHNAYAKE CAST-BANDU SAMARASINGHE,GEORGE GLENDORFF,M...
Daily Movies 1982 AUGUST 20 THAKKITA THARIKITA
Просмотров 22414 дней назад
1982-AUGUST 20 THAKKITA THARIKITA තක්කිට තරිකිට PRODUCER-HERBERT ANTHONY DIRECTOR-ANTHONY C.PERERA SCREENPLAY-ANTHONY C.PERERA D.O.P.-LALITH GUNAWARDHANA EDITOR-SEXTUS APONSU MUSIC-M.K.ROCKSAMY LYRICS-KARUNARATHNA ABEYSEKARA PLAYBACK-H.R.JOTHIPALA,J.A.MILTON PERERA,ANGELINE GUNATHILAKA,LATHA WALPOLA, CAST-VIJAYA KUMARATHUNGA,GEETHA KUMARASINGHA,ANTHONY C.PERERA,SONIA DISANAYAKA,SHANTHI LEKHA,HU...
චූලා කාරියවසම් හෙළිකරන අතීත කතාවක්. A past story revealed by Chula Kariyawasam
Просмотров 81814 дней назад
ජර්මානු නාට්‍යවේදි බර්ටෝල්ට් බ්‍රේෂ්ට් විසින් 1948 වසරේ දී මුල්වරට වේදිකා ගත කරනලද The Caucasian chalk circle සිංහල වේදිකාවට නැගෙනුයේ 1967 වසරේ මාර්තු මාසයේ 8 වැනි දා . හෙන්රි ජයසේන විසින් "හුණුවටයේ කතාව" නමින් මෙරට වේදිකාවට ගෙන එන මෙම විශිෂ්ට නාට්‍ය නිර්මාණය මුල් වරට වේදිකා ගත කරනුයේ කොළඹ ලුම්බිණි රඟහලේදී. එදා මෙදා කාලය ඇතුළත එහි ෂවුවා ලෙස රඟපෑවේ එකම නළුවෙකි. ඔහු චූලා කාරියවසම්ය. පසුකලෙක Fiddl...
Daily Movies 1982 SEPTEMBER 03 MIHIDUM SIHINA මිහිදුම් සිහින
Просмотров 1,5 тыс.21 день назад
1982-SEPTEMBER 03 MIHIDUM SIHINA මිහිදුම් සිහින PRODUCER-SARATH DASANAYAKA DIRECTOR-DAYA WIMALAWEERA SCREENPLAY-SOMAWEERA SENANAYAKA D.O.P.-DAYA WIMALAWEERA EDITOR-UPASENA WIMALAWEERA MUSIC-SARATH DASANAYAKA LYRICS-KULARATHNA ARIYAWANSHA,SOMAPALA LEELANANDA,UPALI DHANAWALAVITHANA,ANANDA S.WIJESIRI PLAYBACK-H.R.JOTHIPALA,ANGELINE GUNATHILAKA,VICTOR RATHNAYAKA,LATHA WALPOLA,SUJATHA ATHTHANAYAKA,C...
විශේෂ කතාබහක් අතුරුගිරියේ කරුණාදාස අතුරුුුුුුගිරිය හෙවත් බෝම්බ කරු
Просмотров 42 тыс.Месяц назад
මෙරට සිනමාවේ වෙඩි පිපිරවීම් ගැන නාමාවලියේ සදහන් වන නම් ඇතක්තේ නම් දෙකකි. එකක් කලකට පෙර අභාවප්‍රාප්ත ව ජොනී ඩි හුට් ය. දෙවැන්නා කරුණාදාස අතුරුගිරිය ය.
Daily Movies 1982 AUGUST 14 SITU DIYANIYA
Просмотров 330Месяц назад
1982-AUGUST 14 SITU DIYANIYA සිටු දියණිය PRODUCER-R. PATHTHINIGE DIRECTOR-HERBERT M.SENEVIRATHNA SCREENPLAY-LUCIEN BULATHSINGHALA D.O.P.-MERSALINE S.PERERA EDITOR-SIRI K.VITHARANA MUSIC-AUSTIN MUNASINGHA LYRICS-HERBERT M.SENEVIRATHNA,LUCIEN BULATHSINGHALA PLAYBACK-W.D.AMARADEWA,LATHA WALPOLA,INDRANI WIJAYABANDARA CAST-LUCIEN BULATHSINGHALA,SRIYANI AMARASENA,PALIKA DILRUKSHI,GOTHAMI PATHIRAJA,TH...
කතා බහ -දිල්නුක සිල්වා. අවුරුදු 14 දී ගවේෂණාත්මක ග්රන්ථයක් ලියූ දිල්නුක සමඟ කළ කතාබහක්
Просмотров 963Месяц назад
මෙරට ජීවත් ව විශිෂ්ටතම පුවත්පත්කලාවේදියකු වන ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ සිළුමිණ පුවත්පතේ කර්තෘ ධුරය දැර වේ මාර්ටින් වික්‍රමසිංහ යන්ට පසුවය. සිළුමිණ ශත දහයේ විශ්ව විද්‍යාලය ලෙස අබිමානයට පත්කරවීමේ ගෞරවය හිමි විය යුත්තේ ලියනගේ මහතානන්ටය. පසුව මිහිර,නවයුගය, හා තරුණි පුවපත් ත්‍රිත්වයෙහිම ආරම්භක කර්තෘව ඔහු පිළිබදව ගවේෂණාත්මක ග්රන්ථයක් ලියනුයේ 14 හැවිරිදි දිල්නුක සිල්වා ය. සැබැවින්ම දිල්නුක යනු මේ මහ...
Daily Movies 1982 AUGUST 13 HELLO SHYAMA
Просмотров 1,2 тыс.Месяц назад
සිනමා සක්විති ගාමිනී ෆොන්සේකා විසි වැනි ගුණානුස්මරණය යෙදෙන අදඒනම් 2024 සැප්තැම්බර් 30 යූටියුබ් වෙත මුදා හැරෙන හලෝශ්යාමා චිත්‍රපටයේ තොරතුරු. මරදානේ ගාමිණී සිනමාහල ගිනි තැබීමට පෙර එහි තිර ගත කරන ලද ගාමිණී ෆොන්සේකා රඟපෑ අවසාන චිත්‍රපටය යි. Information about Hello Shyama movie released on RUclips on September 30, 2024, which is the 20th death anniversary of Mr. Gamini Fonseka. Gamini Fonseka's las...
SANDAGALA PEN Tribute to teachers සඳගල පැන් පොකුණේ .ගායනය- දිමාගි තිමීෂා- රචනය-අතුල සේනානායක
Просмотров 431Месяц назад
SANDAGALA PEN Tribute to teachers සඳගල පැන් පොකුණේ .ගායනය- දිමාගි තිමීෂා- රචනය-අතුල සේනානායක
සුද්දාගේ කාලේ - NEWS මෙරට දේශපාලන ඉතිහාසයේ අපකීර්තිමත් සිදුවීමක් මාතලෙන් වාර්තා වෙයි.
Просмотров 2,2 тыс.Месяц назад
සුද්දාගේ කාලේ - NEWS මෙරට දේශපාලන ඉතිහාසයේ අපකීර්තිමත් සිදුවීමක් මාතලෙන් වාර්තා වෙයි.
කතා බහ අලුතින්ම ලීක්වුණ ලව් ස්ටෝරිය හේමාල්-දුශේනි ගැන අනාවරණය- ශමීර නාඔටුන්න .SHAMEERA NAOTUNNA
Просмотров 566Месяц назад
කතා බහ අලුතින්ම ලීක්වුණ ලව් ස්ටෝරිය හේමාල්-දුශේනි ගැන අනාවරණය- ශමීර නාඔටුන්න .SHAMEERA NAOTUNNA
Channa Deshapriya Doosra ප්‍රවීණ කැමරා අධ්යක්ෂ චන්න දේශප්‍රිය සමඟ කළ සංවාදයක්
Просмотров 3852 месяца назад
Channa Deshapriya Doosra ප්‍රවීණ කැමරා අධ්යක්ෂ චන්න දේශප්‍රිය සමඟ කළ සංවාදයක්
Daily Movies 1982 JULY 30 KIRI SUWANDA කිරි සුවඳ
Просмотров 1,2 тыс.2 месяца назад
Daily Movies 1982 JULY 30 KIRI SUWANDA කිරි සුවඳ
Daily Movies 1982 JULY 24 WATHURA KARATHTHAYA
Просмотров 5432 месяца назад
Daily Movies 1982 JULY 24 WATHURA KARATHTHAYA
Daily Movies 1982 JULY 23 PRADEEPA ප්‍රදීපා
Просмотров 5872 месяца назад
Daily Movies 1982 JULY 23 PRADEEPA ප්‍රදීපා
ඒරංග සේනාරත්න මුල්ම චිත්‍රපටය තනා අවුරූද විසි පහක්. මේ ඒ් ගැන. Eranga Senarathna
Просмотров 2192 месяца назад
ඒරංග සේනාරත්න මුල්ම චිත්‍රපටය තනා අවුරූද විසි පහක්. මේ ඒ් ගැන. Eranga Senarathna
චුලක්ෂි රණතුංග සමග ආදරණීය විවෘත කතාබහක්
Просмотров 6302 месяца назад
චුලක්ෂි රණතුංග සමග ආදරණීය විවෘත කතාබහක්
Daily Movies 1982 JULY 09 RIDEE NIMNAYA
Просмотров 4362 месяца назад
Daily Movies 1982 JULY 09 RIDEE NIMNAYA
ප්‍රංශයේ ජනප්‍රිය රංගන ශිල්පී ලක්ශාන් අබේනායක සමඟ කළ පිලිසඳරක්.lakshantha abeynayaka
Просмотров 6232 месяца назад
ප්‍රංශයේ ජනප්‍රිය රංගන ශිල්පී ලක්ශාන් අබේනායක සමඟ කළ පිලිසඳරක්.lakshantha abeynayaka
Daily Movies 1982 JUNE 18 JEEVITHAYEN JEEVITHAYAK
Просмотров 5462 месяца назад
Daily Movies 1982 JUNE 18 JEEVITHAYEN JEEVITHAYAK
Daily Movies 1982 JUNE 18 RAHASAK NETHI RAHASAK
Просмотров 4542 месяца назад
Daily Movies 1982 JUNE 18 RAHASAK NETHI RAHASAK
ඉම්පීරියල් ටෝකීස් කාසි වාසි අරඹන විට ගිරිරාජ්, රොඩ්නි, අමන්දා, සම්පත්, ගිහාන් සරත් ආදින් කියන කතා
Просмотров 5592 месяца назад
ඉම්පීරියල් ටෝකීස් කාසි වාසි අරඹන විට ගිරිරාජ්, රොඩ්නි, අමන්දා, සම්පත්, ගිහාන් සරත් ආදින් කියන කතා
බන්දු අයියා අාදරෙයි ❤❤
හරිම සුන්දර නිහතමානි මිනිසෙක්. සිනමාවෙ බොහොම වැදගත් නලුවෙක්. දිර්ගායුෂ ලැබෙවා. ගොඩක් ස්තිතුයි මෙම සාක්චිඤාවට.
Me vidura wikrmauge mala karadare chande dunne ne uddika putha
නාසා ආයතනය මක්කලා කියුවා
පැරැණි මතකය යළි යළිත් අවදිකරවන ඔබතුමාගේ මෙම මෙහෙවර ඉතා විශිෂ්ඨයි. චිරං ජීවතු මහත්මාණෙනි!!🙏❤
අනේ මම බැලුව සොමි රගපාපු දල රල පෙළ පුදුම ලස්සන මම ආසම කටහඩ නිදුක් නිරෝගී දීර්ගායු සැප ලැබේවා සොමි
💚👍
A Great person
Adareie bandu sir❤❤❤
ඔබ හරි.......ඩීආර් කියන්නේ අතිශයින් විශිෂ්ඨ මිනිසායි!
Malo rahanaha
මොලේ ඕන බන්.....රස දැනෙන්න
❤❤❤respect..
බන්දු අපි ඔයාට ආදරේයි❤
කුහකයා..බින්දු පව් අහින්සව්කයා
Good අරුණ
මේවගෙ සැබෑ ජීවිතෙත් ජෝකර් කෙනෙක් ව තානාපති කෙනෙක් කලානෙ ගෝටාබය අමු කුහකයෙක් මූ
ශ්‍රී ලාංකීය සිංහල සිනමාවේ ප්‍රතිභාපූර්ණ ජ්‍යෙෂ්ඨ රංගධරයෙක් ... තෙරුවන් සරණයි ඔබතුමාට 🙏💖🌹
Arunata epawela pandithai
මෙම චිත්‍රපටය මුලින් අද්‍යක්ශනය කලේ සම්මානනීය ජායාරූප ශිල්පී බර්ට් ගුනසේකර ඔහු මා සමග කිව්වා නිශ්පාදක සමග ඇතිවූ මත ගැටුමක් නිසා එයින් ඉවත් වු බව
Aruna epwennedda pissu pusek
Moda katha kiyanne appiriyai modai pandithai
❤🎉.. Great work.. God bless you both.
මෙයා බ්ංදුව නැති කලා නේද?
Good
Me ape sinamawe ada inna supirima wisista ranganashilpiyek adambarai dakeemath obathumwa තෙරුවන් සරණයි deergausa labewa 🎉🎉🎉
වාලම්පූරි මාරම ලස්නයි ,
❤.. Thank you. Good progam...
digitalise කරන්න fund එකක් හදන්න පිටරට ඉන්න අපිට පුළුවන්
අරුණ මහත්මයා , මෙම පැරණි චිත්‍රපටි සංරක්ෂණය කරලා digitalise කරන්න බැරිද ? අපිට ඉතා වටිනා collection එකක් තියෙනවනේ
මේ චිත්‍ර පටිය බලන්න හරිම ආසයි
Puduma aluwek
Dan naluwo memei relaw
About Tony he is absolutely right ❤
කට හඬවල් දහස් ගනනක් අතරින් නොවැරදී හඳුනා ගන්න පුළුවන් හඬක්. අළුත් පරපුරේ අය මේ අයගෙ ජීවිත කතා අධ්‍යයනය කලොත් වටිනවා.චිරං ජයතු !
අම්මෝ ඒ පෞරුෂය ....සුපිරි නලුවෙක්...තවමත් පට්ට ආදරෙයි
❤️💐🙏🇱🇰
Eya lamayak une loku ganiyank mewata smana dune modyo Kawda
❤❤🎉... Excellent... Thank you. God bless you
මෙන්න නළුවෝ..දැන්නම් ලංකාවේ නලුවෝ නෑ..
ගොඩක් කාලයකින් දැක්කෙ තෙරුවන් සරණයි
Niduk neerogi suvaya labeva
සොමිගේ බිරිද එයත් නිලියක් නේ
දෙයක් කියන්න අමතක උනා,,,,,, මෙතුමා තවමත් එදාවගේමයි,මෙිි ගැබුරැ හඩ,,ප්යෙර්ශය,තවමත් එසේමයි,දිිිර්ඝායු වෙවාාා ❤
සොමිිරත්නායක,,,දක්ෂ නලුවෙක්,බලන්න මෙතුමන්ගෙ චිත්‍රපට අපි බැලුවෙ කුඩා කාලෙදී ,ඒ්ත් මතකෙ රැදුන දඩබිිිබර චරිත ,ඒත් ඒ්වා මාරම චරිත අරලියමල් එකේ නමිි එපාම උනා,,,සැබැවින්ම ඔබ දක්ෂ නළුවෙක් ,🙏දැකිිමම සතුටක්,❤, මෙවැනි අය නැවත කතාබහකට කැදවු ඔබට බෙහෙවින් ස්තුති ,,,,🙏
👍🏻👍🏻👍🏻
Methumagen passe me hekiyawan piri naluwek thama bhi vee nometha.❤❤❤❤❤❤
Asa naluvek nid0uk nirogiveva deer0gau veva ❤
මේ විචාරය සම්බන්ධයෙන් ඔබතුමාට ඉතාම ස්තුතියි.
අපිට අමතක නොවන නමක් තමයි සොමිරත්නායක කියලා දැකීමත් සතුටක් තෙරුවන් සරණයි
Nice movi