Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
(නිවරදි කිරිමක් කරන්නම්) යකන්දාවල කියන්නේ කමාන්ඩෝ රෙජිමේන්තු සෙබලෙක් නෙවෙයි, යුද හමුදා පොලිසියේ සෙබලෙක්
ස්තුතියි, ඔබ නිවැරදියි
@@insight-nenasa😮6
ඒ අමිහිරි දින රැය පහන්වන තුරු එතුමන් රැකබලා ගැනීමට හෙදවරයෙකු ලෙස (වෛද්‍ය බලකායේ ) මා ලද භාග්‍යයක් .ජාතියේ පිනට පහල වූ රණවිරුවන්ගෙන් කෙනෙකි ඔබ .තුණුරුවන්ගේ සරණයි ..!!!
❤❤❤obata.adarayyy...
මෙ කිසිවක් අමතක නැ අපට නමි.හිටපු ජනාධිපති වරයාටත් සමස්ථ ත්‍රිවිධ හමුදාවටත් යලි යලිත් සමස්ත ජාතියෙ ප්‍රනාමය ගවුරවය පුදකල වගයි.මියගිය විරුවන් ආබාධිත විරුවන් සිහිකර පිංදිම නිරතුරුවම සිහිනය යුතුයි.මහා සගරුවන වෙනුවෙන් අනුරාධපුර වජිර හිමි.එවන් විපත් යලි නොමවෙවායි පතමු.බුදු සරණයි.
ඊලාම් යුද්දේ ගැන කරන මේ වීඩියෝ සීරීස් එකට දෙමළෙනුයි , ඉංග්‍රීසියෙනුයි Subtitles දැම්මානන් වටිනවා ❤
මෙි දේවල් මුලදිම කරානමි.ගොඩක් ජිවිතය අද ජිවත් වෙනවා.
Passe hri karapu nisa thamai Ada api mehema jeewath wenne. Naththan apita wena de hithagannawath ba.
එතකොට. ෆොන්සේකා මහත්තයා නෙමේනේ හමුදාපති ❤❤
@@kalpamadushantha5587නැත්නම් ඔහෙගෙ බාප්පද😂
@@senawirathna6147 තොට අමු කැවිලද ලබ්බෝ😂😂
කෝප්‍රල් යකන්දාවල නිවන් සුව සෙබල ඔබට.
C.R
යකන්දාවල ccmp
😊 යකන්දාවල රණවිරුවා ❤️💪💐
යකන්දාවල නියම රණවිරැවෙක් සදා ණයගැතියි ඔබට අප විරැවානනි 🙏🙏🙏
එදා ෆොන්සෙකා මහතා අපට අහිමි වුනානම් අදටත් යුද්දය පවතිනවා ඒක ඒකාන්තයි . ඒකයි අදටත් ෆොන්සෙකා මහතා අප හදවත් තුල ඉන්නේ❤❤❤
No 1 niwataya foni .. 😛😝🤑
@@RuwanChinthaka723පවට උපන් නිකෙක්නෙ උබ. 😮
@@senawirathna6147 nikamekda kiyala ahapan huththo bola ammagen ..safhiyata deparak ekita katata dila puke arinawa ...😜😛🤑
අපෝ නෑ.
පක තමා
එතෙක් යුධ හමුදාවෙ තිබ්බ අඩුපාඩු රැසක් හදලා හරි යාන්ත්‍රණයට ගන්න ඔහු වූ වෙහෙස මහන්සිය අගය කල යුතුයි.... ඔහුට සියලු ශ්‍රී ලාංකිකයන් සදා ණය ගැතී.... ජය
අතීතයේ වගේම මෙදත් යුද්ධය අවභාවිතා කලේ තමන්ගෙ දේසපාලණ බලේ රැක ගන්න... එදා චාබා කුමා යටතේ රට්වත්තේ වගේම... මහා යටතේ සාර් කලේද එකම දේ... නමුත් ෆීල්ඩ් එකේ කොල්ලන්ගෙ මොරාල් එකත් හමුදාපතිතුමාගෙ ක්‍රමෝපායශීලී බවත් නිසා සතුරාට විනාශය අත්වී අප හට අවම පාඩු දාරාගනිමින් ජයග්‍රහණය කරා ගෙනගියා... ඒත් අභීමතාර්ථය කල්හි අපි රටක් විදිය අද බංකොලොත්... ඒ ඉහ වහා ගිය දූශණය නිසා... එක් දෙයක් පැහැදිලී... හමුදාව තුල වූ විනය හා හික්මීම ජනසමාජයටත් වර්ධනය විය හැකි නම් අද අත්වී ඇති ඛේදනීය ඉරනමින් ගොඩ යා හැක....
😢 කොච්චර උනත්, 30 අවුරුදු යුද්ධය ඉවර කරන්න නායකත්වය දුන්,හම්බන්තොට උපන් ජනාධිපති නාකි මයිනා,මාතර උපන් ආරක්ෂක ලේකම් පිස්සු ගෝඨා,ගාල්ලේ උපන් ෆීල්ඩ්මාෂල් SF කලවැද්දා මතක් උනා...😢😢😢
ගොඩක් හොද දේවල් ඉදිරිපත් කරනවා. දිගටම කරන්න , ජය.🎉
GOD BLESS Sri Lanka!!!
හොද මිනිස්සු ඉක්මනින් දෙවියො අරං යනවා කියන්නේ ඇත්ත..තාමත් එයාව මතක් වෙනවා..මගේ උපන්දිනේ දවසෙම එයා නැති උනේ..කෝප්‍රල් චමින්ද රුවන් යකන්දාවල කියන්නේ මගේ මාමා..පොළවට බර නැති රට රැකපු රණවිරුවෙක්...❤️❤️
අප ඔහුට නිවන් සුව පතමු
@@insight-nenasa❤💐
🙏🙏🙏🙏🙏
Srath fonseka සර් තමයි S.I.O. special infantry operation කුඩාකන්ඩායම් පාතමාලාව හවුන්වා දුන්නෙ infantry යුනිට් වලට යුද්දේ ගොඩාක් ප්‍රතිඵල පෙන්නුව ඒ කෝස් එකේ පුහුනුව ❤️
නියමයි brother. මම මීටකලින් නම් මේ වගේ program එකක් ලංකාවේ දැකලා නැ. ඔයා හැමදේම ලස්සනටම කරලා තියෙනවා. 🔥🔥🔥 නැණස 🇱🇰❤️
නියමයි.දැන් තමයි හොදම හරිය..❤
කෝප්‍රල් යකන්දාවල කමාන්ඩෝ රෙජිමේන්තු සාමාජිකයෙකු නොවන අතර ඔහු ශ්‍රී ලන්කා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට අයත් රනවිරුවෙකි. එම වීරෝදාර සෙබලාට නිවන් සුව ප්‍රාර්තනා කරන අතරම හැමදාමත් වගේ අදත් වැඩසටහන සුපිරි ❤️🙏
ඒක හරි.
Apith danna widiyata ehemay
ස්තුති, ඔබතුමාගේ වැඩසටහන පෙලගැස්වීම අතිවිශිශ්ඨයි
ස්තුතියි
ඉතා වැදගත් වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .
ජය වේවා සර්❤
ඉතාම පැහැදිලිව ඉදිරිපත් කලා.වීඩියෝව අඛණ්‌ඩව නරඹන තත්ත්වයට ප්‍රේක්ෂකයව පත්කරන එක ලේසි නැහැ.👏👏👏
Great leader💕💕💕My salute to all the war heroes who contributed to finish the war🙏
මා දකින මිහිපිට දෙවියන්
යකන්දාවල මහතා අප පාසලේ ආදී සිසුවෙක් වගේම අප ගමට මායිම් ගමක විසූ උත්තරීතර යුග පුරුෂයෙක් මෙතුමා කල වීර වික්‍රමය හේතුවෙන් අප මුලු මහත් ජාතියටම නව පන්පෙත් විවර වූ වග නම් සත්‍යයක් එහෙයින් මෙතුමා හට මාගේ හද පිරි උත්තමාචාරය මේ මොහොතේ ප්‍රකාශ කිරීමට කැමතියි එමෙන්ම ඔහු නමින් අප පාසලේ විශාලම ශාලවද නම් කොට තිබීම ඉමහත් සතුටට කරුණක් ❤❤😔
❤❤❤
කොහෙද ගම
මෙකාගේ ගමද පොන්නසේකා ගේ ද. කොබ්බෑකඩුව කියන්නේ එතකොට . පොන්න+සේකා වගේ කෙනෙක් නෙමේ
ගිනිගත්හේන
No matter what other people say, from my own knowledge and watching the interviews of soldiers who actively participated in the war especially from Wenasa TV its obvious that without Field Marshal Fonseka we could not have won this war!
Yes, GOD BLESS FMSF AND SRI LANKA!!!!!!
Agree.
respect only soilders
@@iroshantharaka3805 yes Field Marshal is a soldier!
හැමදාම කියන්න වගේ අපෙ රටේ මිනිස්සු වැඩ කරන්නේ රැල්ලට, කවුරු හරි කියන දෙයක් ඉස්මුදුනේ තියාගෙන,එකට හොදම උදාහරණෙ මේ වීඩියෝ එකේ තියනවා, යුද ඉතිහාසයේ තීරණාත්මකම හමුදාපතිගේ ජිවිතේ තමන්ගේ ජිවිතේ දීලා බේරගත්ත commando සෙබලාගේ සොහොනට මොකද උනේ... ඒවගේ මෙහෙයක් සමස්ත ජාතිය වෙනුවෙන් කරපු සෙබලාට රැල්ලට අහපු කට කතාවක් නිසා ඔහුට කරන්න පුළුවන් තුච්චතම දේ, ඔහුගේ සොහොන කඩලා විනාශ කරපු ජාතියක් අපි...
නිවන් සුවය ලැබේවා රණවිරුවාණෙනි 🙏❤️
Thank you for ur effort
සුපිරි වැඩක්!නමුත් මේ වැඩසටහනේ මූලික තේමාව ගැන කතා කලා මදි කියල හිතෙන්නේ. සරත් ෆොන්සේකා මහතා සහ ඒ ප්‍රහාරය ගැන තව කතා කලා නම් අගෙයි..ජය..✌🙏
යුද්ධයේ සැබෑ වීරවරයා ❤
❤❤❤❤❤ සැමට පින්
රටේ වාසනාවට බේරැනේ....බුදු සරනයි..
Resprct yakandawala❤
Oba thuma niyama veerayeki.Apa oba thumata sada naya gathie.
Turning point of the victory
Your are very knowledgeable person and the presentation is superb
යකන්දාවලට නිවන් සුව ලැබෙිිවා
සිව්වන ඉලාම් යුද්ධය කියන්නෙ LTTE එකෙ උන් ඉල්ලාගෙන huකො ගත්ත යුද්ධය ක් ,දැන් හමාස් ලා israel 🇮🇱 වලින් ඉල්ලාගෙන තියෙන යුද්ධය වගෙම තමයි .
හමාස් ලටනම්.මුස්ලිම් රටවල57 ක් support 👍කොටින්ට කවුරුත් හිටියෙ නෑ😥
@@IDF662ඉතින් උබට දුකද
@@Lakshan_Vidurangaඉන්දියාව help කරානම් පරඩ්ඩන්න බෑ👍
@@IDF662 😂😂Ltte එකට උතුරු කොරියාව , ඉංදියාව දිපු සප් එක 😂
@@IDF662ඇයි ඉන්දියස්වෙන් පරිප්පු එව්වෙ..අපිටද...😮
Man දුටු හොඳම general සරත් ෆොන්සේකා මහතා
සරත් ෆොන්සේකා තමයි ලංකාවේ මුල්ම ජෙනරල්.
First field Marshall @@ruwanelapatha9256
@@ruwanelapatha9256ෆීල්ඩ්මාෂල්
මේක හොද විග්‍රහයක් . හැම දේම සාදරනව පැහැදිලි කිරීමක් වෙනවා . කාටවත් ලොකු කඩේ යාමක් නැතුව.මේ කාලේ පාර්ලිමේන්තුවේ හොද හොද කතා ටිකක් ගියා , ඒවත් කිව්වා නම් හොදයි
මනෝරත්න කියන්නෙ නාවික හමුදාවේ අහිංසකම නිළදාරියෙක් ආදරනීය නායකයෙක් නිවන් සුව ලැබේවා 🙏 🙏 🙏 🙏 ඔබට
ඒ වෙලාවෙ මම හිටියෙ ගුවන් හමුදා මුලස්තානයෙ
මම හිටියේ ගෙදර
ඉතින් අපිට පාන්ද? 😂😂
paka
Good news Malli ❤❤❤❤
83 කලු ජූලියෙන් පස්සෙ තමා ඉන්දියාව,දෙමල මිනිස්සු ltte එකට උදව් කලේ👍😥ඒ මිනීමරපු ,ගෙවල්,ක්ඩ ගිනිතියපුකාලක්න්නි ටික තමා ලංකාව් කෑවෙ😥😥
එත් මලබාර් වෙල්ලාලයෝ ඊලාම් මතවාද හදලා තේසවලාමේ නිතිය හදාගෙන 50 50 ඉල්ලලා ලොකු ගේමක් ගැහුවා. උන්ගේ සන්නද්ධ අන්ශ 83 හමුදා සෙබලු මරලා, රෝ එකෙක් තමයි කලු ජුලිය ඇති කලේ. සාමාන්‍යයෙන් සිංහල මිනිස්සු ඕවාට යොමුවෙන්නේ නැහැ. ගෝටගේ අරගලයේදී වගේ තමයි මේ ඒ ගේමක් ඉන්ටලිජන්ට් ගේමක්. කොටි මේ සුදුවිම් සියල්ල කලින් දැනගෙන හිටිය නිසා තමයි දැවෙන්ත ප්‍රචාරක වැඩ සටහනක් ගෙනිච්චේ .
Eakath kare ltte eakenma thamai deshpalaknya hariyata hitiye na e kale palanaya karanna kalu ජූලිය
ඕක කලේ JR & Premadasa.
2000 ක් වගේ හිටපු එල් ටී ටී ඊ එක එක රැයෙන් 20000 ක් උනේ ඔය හද්ද අම්බරු කාලකන්නි වැඩේ නිසා. ඒක එහෙම නොවුනා නම් 1990 වෙන්නත් කලින් ගේම ඉවරයි.
@@chalithasandaruwan7157 සහෝ සාමාන්‍ය මිනිස්සු එහෙම සංවිධානාත්මකව අරගල කරන්නේ නැහැ. හමුදාවේ කොල්ලො මරපු එකත් ඒ වගේම 83 අරගලයත් රෝ (ඉංදිය ඔත්තු සේවාව) හා කොටිම එල්ල කල ප්‍රහාරයක්. නන්දිකඩාල් වලදී මිනිස්සුන්ට වෙඩි තිබ්බේ කොටි. මේවා ඉන්ටලිජන්ට් ගේම්. එදා ඒවා වලක්වන්න තරම් අපේ බුද්ධි අංශ දියුණුව තිබුනේ නැහැ .
ඔබගේ කැපකිරීම් අති විශිෂ්ඨයි.
Methumaa ( Mr. Sarath Fonseka ) beerune... eyage honda..guna yahapath.. birinda saha daruwo nisaa...hadawathinma adarey siya pawulata...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤ Waiting for the next episode
ජෙනරාල් පොන්සේකා ස්ර්ට යුද්ධයෙන් පසුව ලැබුන සහ ලැබෙන ප්‍රථීචාර ගැනත් නැවත අපි සිතාබැලිය යුතුය.ඔබ තුමාට ශ්‍රී ලාංකීය ජනතාවගේ උතථමාචාරය පුදකරමු.අභීත සෙන්පතියානෙනි අපි හැමෝම ඔබතුමාට සදා ණයගැතියි.
දේශපාලනය නිසා විනාශ වූ සුපිරි චරිත ත්‍රිත්වයකි...1මහින්ද,2ෆොන්සේකා,3අර්ජුන
අපක්ෂපාතී යුධ විශ්ලේෂකයෙක් ඔයා 👏👏👏
Our king of the Sri Lanka Really great gentleman
Super ❤
You are my HERO FM Fonseka.
සරත් ෆොන්සේකා කියන්නේ යුද්ධයටම උපන් යුධකාමියෙක් ❤❤❤❤❤❤❤
I'm with you
Perfect 👍
සුපිරි 🎉
අති විශිශ්ඨයි ❤❤❤
😊 චාගී & රැල්ෆ් ❤❤
Sarath fonseka ranaviruvanani oba thumata jathiye pranamaya.
thanks supiri
Niyamai ❤️💪🏼
Thank ❤ Brother
මේකේ ඉතුරු කොටසත් දාන්න ඉක්මනට..!!! යුද්ධය ජයග්‍රහණය දක්වා එක පෙලට දාන්න මේ වගේ විස්තර සහිතව 👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ow aniwaryenma❤
ඔබට මෙය 2009 දී නිවැරදිව අවභෝද වී නොතිබුන බව මාගේ විශ්වාසයයි.
GOD BLESS SRI LANKA!!!!!! HAMADAMA ME DHESHAYA AARAKSHA KARANA WEERODHARA PUTHUNTA ME RATA BARAI!!!!!! WISDOM GREAT WISDOM!!!!!!! ....... ........
එදා හිටි ෆොන්සේකා නොවෙයි අද ඉන්නෙ,තව යුද්දෙකට අත වනන තුප්පහි දේශපාලනයෙ අතකොලුවක්වෙලා බලු වෙනවා,
Miniha thamai Saman Kumara ta panala yanna udaw kale.2009 yudde iwara wenna lan weddi Fonseka try karala thiyenawa ayeth Satan Wiramayak ganna. Miniha Americawa ekka loku deal ekak daala tibuna.😢
Ikmntama onee ilaga video ekath ❤️❤️
මම මේ වේලාවෙ හිටියෙ 177 බස්රථයක කුරුදුවත්ත අසල. මගෙ ලංකා පාසල් දිවියේ අන්තිම සතියෙ. 2006 ජුනි වල නවසීලන්තයට ගියා පදිංචිවීමට. School service එකෙන් අය්න් උනා මාර්තු මාසෙ අග. මේ බව දැනගත් මගෙ මව කියා සිටියේ බදාදා සහ බ්‍රහස්පතින්දා ලෙඩ යය් ගෙදර සිට සිකුරාදා ඔවුන් සමඟ පාසලට ගොස් පාසලට සමුදී ගුරුවරුන්ගෙ ආශිර්වාදය ලබාගන්නා ලෙස. මේ වාගේ දෙමාපියන් කීයක් භීතියට පත් කරාද කොළඹ බෝම්බයක් පිපුරුනාම. කොතරම් ජීවිතය අවිනිශ්චිත කරාද. ඉතා විහිලුසහගත දේ නම් මෙයට මාස කිහිපයකට පසු ආරක්ෂක ලේකම්ටද මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම. රටේ ආරක්ෂාව බිංදුවටම වැටී තිබුනු කාලයක්.😢😢
ඔයා ඉස්කෝලෙ out වුන් ගමන් NZ ගියාඩ?ඒකාලෙ NZ යන්න කීයක් ගියාඩ?
ඔව් බස් වල බෑග් එකක් පවා රාක්ක වල නොදමා අතේ තබාගැනීම අනිවාර්‍ය වුන කාලයක්. ඒ නීතිය මිනිස්සුමයි හදාගත්තෙ
Transparent bag පාවිච්චි කලා ඉස්කෝලේ ඇතුළුවෙනකොටම bag චෙක් කරා,අමතක නැති කාලයක්
උඹ රට ගිය එකෙයි මේ බෝම්බෙයි මොකක්ද තියෙන සම්බන්ධය🤔🤔
@@kalpamadushantha5587 මගෙ දෙමාපියන් ලංකාව හැරයන්න තීරනය කොට ඇත්තෙන් යුද්ධය සහ මෙවැනි බෝම්බ පිපිරීම් නිසා. යුද්ධය කාලෙත් රටෙන් මහා ජන ගඟක් පිට උනා.
ඉක්මනට අපිට ඊලග වැඩ සටහන ගෙනඑයි...මග බලාන ඉන්නේ....හැමදාම...
24:38 යුධ හමුදාපති තුමා වෙනත් විදිහක කතාවක් කියනවා අහලා තියෙනවා සුදා ක්‍රියේශන් එකේ සාකච්ඡාවකදි
ඒකනේ
sthuthi❤
හොද නායකත්වය
මේ තොරතුරුවලින් උපදෙසයක් ගන්නවනම්..අන්ජාතීන් ත්‍රිවිද හමුදාවට බඳවාගැනීම හා ආරක්සක අන්සයේ කිසිම ක්‍රියාකාරකම් සේවාවන්වලට සම්බන්ද නොකරගැනීම..සතා සතාමයි ..ආරක්සක මූලස්තාන ලඟ දැනටත් මුඩුක්කු කඩකෑලි අටවාගෙන තිබීම අනාරික්සිතයි ...දත් ත්තිස්දකම පෙන්නල හිනාවුනොත් අපේ සම හරක් රැවටෙනව..ඒකයි මෝඩකම...😮
සුළු ජාතින් හමුදාවට කොච්චර උදව් කරුවාද කියලා හොයලා බලන්න
The real man of the match❤❤❤
❤❤❤❤SRI.LANKA..S.F.SARAT.FONSAkA..
යකන්දාවල කියන සොල්දාදුවා එවැනි පා පහරක් එල්ල නොකල බව තමයි පොන්සේකා මහතා නම් කියන්නේ ..😮
හැමදාම කියන්න වගේ අපෙ රටේ මිනිස්සු වැඩ කරන්නේ රැල්ලට, කවුරු හරි කියන දෙයක් ඉස්මුදුනේ තියාගෙන,එකට හොදම උදාහරණෙ මේ වීඩියෝ එකේ තියනවා, යුද ඉතිහාසයේ තීරණාත්මකම හමුදාපතිගේ ජිවිතේ තමන්ගේ ජිවිතේ දීලා බේරගත්ත, එකෙන් සමස්ත ශ්‍රී ලාංකීය ජාතිය බේරගන්න ඉතිහාසේ තනි සෙබළෙක් විසින් කරපු ඉහළම දායකත්වය තමන්ගේ ජීවිතෙන් දීපු commando සෙබලාගේ සොහොනට මොකද උනේ... ඒවගේ මෙහෙයක් සමස්ත ජාතිය වෙනුවෙන් කරපු සෙබලාට රැල්ලට අහපු කට කතාවක් නිසා ඔහුට කරන්න පුළුවන් තුච්චතම දේ, ඔහුගේ සොහොන කඩලා විනාශ කරපු ජාතියක් අපි... අපි අදත් යන්නේ එහෙම රැල්ලක... අවාසනාව එකයි...
ethumage sohona kadanna mul wuna pirise hitiya eya ekka pudgalika tharahak tibuna kenek. u thamai minissu awussala oka kerewwe. minissuth gonnu wage rewatila uth ekka sohona keduwa.
appreciated
මමත් මාතලේ මාත් අහලා තියෙන්නෙ ඔය කතාව තමයි.😭
Ela
President Mahinda rajapaksha ge full press release eka balanna link ekak thiyanawada ?
,මොනවා කීවත් අදටත් මම ගරු කරන චරිතයක් ...
❤❤
2005 වනවිට නැගෙනහිර පලාතේ එල්.ටී.ටී බලය සැලකිය යුතු අඩුව තිබුනා. ඒ කරුණා කණ්ඩායමේ කැඩී යාම නිසා.පසු කලෙක හෙලි වූයේ, 2005 ජනපතිවරණයට රාඩා ආය්තනය සහ ටිරාන් අලස් හරහා කෝටි ගණනක් එල්.ටී.ටී ඊයට මුදල් දුන්, මහින්ද රාජපක්ශ රජයේ උවමනාවට පිල්ලෙයාන් ගේ පිරිස් හරහා ජෝශප් පරරාජ සිංහම් ඝාතනය කළ බවයි.දෙමල සන්ධානයේ උවත් සිංහල සමාජයේ හොඳ හිත දිනාගත් නඩරාජා රවිරාජ් පවා කොළඹදී ඝාතනය වූයේ නේවි සම්පත්"වැනි මහින්ද රාජපක්ශ රජයේ ඝාතන කොන්ත්‍රාත් ඉටු කල වසන්ත කරන්නාගොඩ ගේ ආරක්ශක ඛණ්ඩයේ පුද්ගලයන් හරහා බවයි.
නියම නිහඩ වීරයා යකන් දාවල එයා නොහිටින්න සෙල්ලම් ඉවරයි නැග්ග ඉනිමගට පයින් ගහපු රටක් මේක
ඇයි උබට ෆොන්සේකා ගැන කතාකරන්න පුකේ අමාරුවක් එනවද?
@@rapcranasinghe3152 ගෙදරට ගෙනත් දාගනින්
යකන්දාවල සෙන්පතියා ...😊😊😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සැරයන් යකන්දාවල❤
Wow
මීලග කොටස එනකම් බලාගෙන ඉන්නව ❤❤❤
SF ape sinhaya ❤
පස්සේ පීචං🤮 උනත් හම්බන්තොට ජනාධිපති නාකි මයිනා,මාතර ආරක්ෂක ලේකම් පිස්සු ගෝඨා,ගාල්ලේ හමුදාපති ෆීල්ඩ්මාෂල් SF කලවැද්දා මතක් උනා..😓😓
Aaaa Atthada pamko. mata mathak wune thowa reepu thoge Ammawai, eekita ukkapu thoge Appawai. .. Jathiyak janmayak nethi PARA BALLEK tho.
21:24 Nimal Siripalage konde sudui, dan kalui 😃, balanna eketh hati, e tharam tharuna wela (Posh Wela)
සහෝදරයා මේ වගේ වැඩසටහන් ඉංග්‍රීසි භාශාවෙන් හඩ කවලා හෝ සබ්ටයිටල් ඇතිව හෑෂ් ටැග් යොදලා අප්ලෝඩ් කරන්න... 🤟❤. මොකද ශ්‍රී ලංකා හමුදාවට සහ එවකට රජය අමානුෂික තීරණ ගත්තා , අමානුෂික යුද්ධයක් කළා කියන මතය වෙනස් කරන්න එය ඉවහල් වේවි.... ❤❤🤟. ජාත්‍යන්තරය මේවා ගැන ඒ කාලේ කතා කළේ හරියට අපි අනුන්ගේ රටකට පහර දීලා අල්ලගන්න යන ගාණට....🥴🤣. එහෙම අපතයෝ අද ඊශ්‍රායල් ගාසා සටනෙදී සද්දයක් වත් නෑ. අපිලු මානව හිමිකම් කඩ කරලා යුද අපරාද සිදු කලේ... 🤣🤣🤣. අද වෙද්දී 13000ක් සිවිල් මිනිස්සු මැරිලා තියනවා ගාසා වල. අපේ හමුදාවන්ට පිං දෙන්න ඕනි හරි නම් ඔහොම හරි ශිෂ්ටත්වයක් තියලා පහර දුන්න එක ගැන.... 🥴🤣🤣❤❤🤟
අනිවාර්‍යයෙන්
ලංකාවෙ හමුදාව යුඩ්ඩෙ අන්තිම මාසවල විතරක් 40,000 දෙමල මිනිස්සු මැරුවා කියල UN එක කියන්වා😂😂
@@IDF662 වණස ප්‍රෝගෑම් එකේ අලුතෙන් දාලා ඇති වැඩසටහනක්. ඒක බලාම්කෝ එතකොට හරි. ඒකේ කතා කරන සොල්දාදුවා කියනවා UN එකෙන් මිනිස්සුන්ට උදව් කරන්න කියලා ආපු උන් යුධ මුක්ත කලාපයෙන් ගිහින් LTTE එක පැත්තට යනවලු එහෙ ඉන්න මිනිස්සුන්ට උදව් කරන්න කියලා. හැබැයි ඒ යන කවුරුත් ආයේ එතනින් යන්න එන්නේ නැල්ලු.... 🤣🥴🥴🤟. උන් LTTE එකට උදව් අරන් ආපු අය බොහෝමයක්.
@@IDF662 UN එක කියන්නෙත් ලංකාව වගේ පොඩි රටවල් වලට අරින්න බලන් ඉන්න සංවිධාන තමයි ඕවා අටවන් ඉන්න උන්ගේ බලකණු ලොකු රටවල් වල ප්‍රබල සාමාජිකයෝ.... 🤣🥴🤟. අපේ උන්ට ලොකුයි ඉතින් පිටරටින් එන් ඕනි පම්කෙක්... 🤣. ඒ වුණාට මේ කොමෙන්ට් එක කොටන්න හුස්ම ගන්නෙත් හමුදාව නිසා.... 🤣🥴🤟. ඕවා ඔහොම තමයි ඉතින් එක එක ජාන බලපෑම් තියනවනේ ඉතින් එකම රටේ වුණාට.... 🥴🤟. UN එකේ උන් එහෙම කියන එක එකාතකට අවුලක් නෑ ඉතින් අපේම රටේ කවලම් ජාන උනුත් ඒ වගේ ගොබ්බ කතා කියන එකේ.... 🤣🥴🤟
@@CuteNatureGirl 🤣🤣ගිහිං පුක දියං හමුදාවට😂අන්න් හමුදාවෙ උන් ල්ක්සෙට අඩු ක්රනව්ලු🤣දුකඩ?😂ඇයි හුට්ටො කොටි මුලු ලංකාවම් අල්ල් ගන්න ඕන වුනාඩ?කීයක් දෙමල මිනිස්සු මරුනඩ කියපන් යුඩ්ඩෙන් එහෙනම්?දස දහස් ගාන්ක් ම්රුන යකො😥
ඇන්ටන් බාලසිංහම් ගැන එකක් ඕන
ඉන්දියන් දෙමල කල්ලිය පරලොව යැවු ලාන්කිකය🎉
යුද්ධය භාර දුන්න වගේ රටත් හදන්න දුන්න නම් අද අපි කොතැනද?මොහොතකට හිතන්න.සියළු වැඩිහිටි දමාපියො තනිවෙලා.දරුවො විදේශිකයිගෙ බැලමෙහෙවර කරනවා.මේවට වගකිවයුත්තො අපිම නේද?
President Rajapaksha credit denna wenawa❤😊
🎉🎉🎉🎉❤❤
දෙවිකෙනෙක් වෙන්ට හිටපු කෙනෙක් ලොබකමනිසා උනු දෙයක්
ඒ කව්ද
සුනාමි හොරා
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤ ගොඨාභය වැඩිඩා .යුද්ධයට ..රටට පාලනය ට❤රනිල් වැඩිඩා ❤.
Ow gota udeta baye america gihin petrol gahuwa asarthakama palakaya
labba.
(නිවරදි කිරිමක් කරන්නම්) යකන්දාවල කියන්නේ කමාන්ඩෝ රෙජිමේන්තු සෙබලෙක් නෙවෙයි, යුද හමුදා පොලිසියේ සෙබලෙක්
ස්තුතියි, ඔබ නිවැරදියි
@@insight-nenasa😮6
ඒ අමිහිරි දින රැය පහන්වන තුරු එතුමන් රැකබලා ගැනීමට හෙදවරයෙකු ලෙස (වෛද්‍ය බලකායේ ) මා ලද භාග්‍යයක් .ජාතියේ පිනට පහල වූ රණවිරුවන්ගෙන් කෙනෙකි ඔබ .
තුණුරුවන්ගේ සරණයි ..!!!
❤❤❤obata.adarayyy...
මෙ කිසිවක් අමතක නැ අපට නමි.හිටපු ජනාධිපති වරයාටත් සමස්ථ ත්‍රිවිධ හමුදාවටත් යලි යලිත් සමස්ත ජාතියෙ ප්‍රනාමය ගවුරවය පුදකල වගයි.මියගිය විරුවන් ආබාධිත විරුවන් සිහිකර පිංදිම නිරතුරුවම සිහිනය යුතුයි.මහා සගරුවන වෙනුවෙන් අනුරාධපුර වජිර හිමි.එවන් විපත් යලි නොමවෙවායි පතමු.බුදු සරණයි.
ඊලාම් යුද්දේ ගැන කරන මේ වීඩියෝ සීරීස් එකට දෙමළෙනුයි , ඉංග්‍රීසියෙනුයි Subtitles දැම්මානන් වටිනවා ❤
මෙි දේවල් මුලදිම කරානමි.ගොඩක් ජිවිතය අද ජිවත් වෙනවා.
Passe hri karapu nisa thamai Ada api mehema jeewath wenne. Naththan apita wena de hithagannawath ba.
එතකොට. ෆොන්සේකා මහත්තයා නෙමේනේ හමුදාපති ❤❤
@@kalpamadushantha5587නැත්නම් ඔහෙගෙ බාප්පද😂
@@senawirathna6147 තොට අමු කැවිලද ලබ්බෝ😂😂
කෝප්‍රල් යකන්දාවල නිවන් සුව සෙබල ඔබට.
C.R
යකන්දාවල ccmp
😊 යකන්දාවල රණවිරුවා ❤️💪💐
යකන්දාවල නියම රණවිරැවෙක් සදා ණයගැතියි ඔබට අප විරැවානනි 🙏🙏🙏
එදා ෆොන්සෙකා මහතා අපට අහිමි වුනානම් අදටත් යුද්දය පවතිනවා ඒක ඒකාන්තයි . ඒකයි අදටත් ෆොන්සෙකා මහතා අප හදවත් තුල ඉන්නේ❤❤❤
No 1 niwataya foni .. 😛😝🤑
@@RuwanChinthaka723පවට උපන් නිකෙක්නෙ උබ. 😮
@@senawirathna6147 nikamekda kiyala ahapan huththo bola ammagen ..safhiyata deparak ekita katata dila puke arinawa ...😜😛🤑
අපෝ නෑ.
පක තමා
එතෙක් යුධ හමුදාවෙ තිබ්බ අඩුපාඩු රැසක් හදලා හරි යාන්ත්‍රණයට ගන්න ඔහු වූ වෙහෙස මහන්සිය අගය කල යුතුයි.... ඔහුට සියලු ශ්‍රී ලාංකිකයන් සදා ණය ගැතී.... ජය
අතීතයේ වගේම මෙදත් යුද්ධය අවභාවිතා කලේ තමන්ගෙ දේසපාලණ බලේ රැක ගන්න... එදා චාබා කුමා යටතේ රට්වත්තේ වගේම... මහා යටතේ සාර් කලේද එකම දේ... නමුත් ෆීල්ඩ් එකේ කොල්ලන්ගෙ මොරාල් එකත් හමුදාපතිතුමාගෙ ක්‍රමෝපායශීලී බවත් නිසා සතුරාට විනාශය අත්වී අප හට අවම පාඩු දාරාගනිමින් ජයග්‍රහණය කරා ගෙනගියා... ඒත් අභීමතාර්ථය කල්හි අපි රටක් විදිය අද බංකොලොත්... ඒ ඉහ වහා ගිය දූශණය නිසා... එක් දෙයක් පැහැදිලී... හමුදාව තුල වූ විනය හා හික්මීම ජනසමාජයටත් වර්ධනය විය හැකි නම් අද අත්වී ඇති ඛේදනීය ඉරනමින් ගොඩ යා හැක....
😢 කොච්චර උනත්, 30 අවුරුදු යුද්ධය ඉවර කරන්න නායකත්වය දුන්,හම්බන්තොට උපන් ජනාධිපති නාකි මයිනා,මාතර උපන් ආරක්ෂක ලේකම් පිස්සු ගෝඨා,ගාල්ලේ උපන් ෆීල්ඩ්මාෂල් SF කලවැද්දා මතක් උනා...😢😢😢
ගොඩක් හොද දේවල් ඉදිරිපත් කරනවා. දිගටම කරන්න , ජය.🎉
GOD BLESS Sri Lanka!!!
හොද මිනිස්සු ඉක්මනින් දෙවියො අරං යනවා කියන්නේ ඇත්ත..තාමත් එයාව මතක් වෙනවා..මගේ උපන්දිනේ දවසෙම එයා නැති උනේ..කෝප්‍රල් චමින්ද රුවන් යකන්දාවල කියන්නේ මගේ මාමා..පොළවට බර නැති රට රැකපු රණවිරුවෙක්...❤️❤️
අප ඔහුට නිවන් සුව පතමු
@@insight-nenasa❤💐
🙏🙏🙏🙏🙏
Srath fonseka සර් තමයි S.I.O. special infantry operation කුඩාකන්ඩායම් පාතමාලාව හවුන්වා දුන්නෙ infantry යුනිට් වලට යුද්දේ ගොඩාක් ප්‍රතිඵල පෙන්නුව ඒ කෝස් එකේ පුහුනුව ❤️
නියමයි brother. මම මීටකලින් නම් මේ වගේ program එකක් ලංකාවේ දැකලා නැ. ඔයා හැමදේම ලස්සනටම කරලා තියෙනවා. 🔥🔥🔥 නැණස 🇱🇰❤️
නියමයි.දැන් තමයි හොදම හරිය..❤
කෝප්‍රල් යකන්දාවල කමාන්ඩෝ රෙජිමේන්තු සාමාජිකයෙකු නොවන අතර ඔහු ශ්‍රී ලන්කා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට අයත් රනවිරුවෙකි. එම වීරෝදාර සෙබලාට නිවන් සුව ප්‍රාර්තනා කරන අතරම හැමදාමත් වගේ අදත් වැඩසටහන සුපිරි ❤️🙏
ඒක හරි.
Apith danna widiyata ehemay
ස්තුති, ඔබතුමාගේ වැඩසටහන පෙලගැස්වීම අතිවිශිශ්ඨයි
ස්තුතියි
ඉතා වැදගත් වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .
ජය වේවා සර්❤
ඉතාම පැහැදිලිව ඉදිරිපත් කලා.වීඩියෝව අඛණ්‌ඩව නරඹන තත්ත්වයට ප්‍රේක්ෂකයව පත්කරන එක ලේසි නැහැ.👏👏👏
Great leader💕💕💕My salute to all the war heroes who contributed to finish the war🙏
මා දකින මිහිපිට දෙවියන්
යකන්දාවල මහතා අප පාසලේ ආදී සිසුවෙක් වගේම අප ගමට මායිම් ගමක විසූ උත්තරීතර යුග පුරුෂයෙක් මෙතුමා කල වීර වික්‍රමය හේතුවෙන් අප මුලු මහත් ජාතියටම නව පන්පෙත් විවර වූ වග නම් සත්‍යයක් එහෙයින් මෙතුමා හට මාගේ හද පිරි උත්තමාචාරය මේ මොහොතේ ප්‍රකාශ කිරීමට කැමතියි එමෙන්ම ඔහු නමින් අප පාසලේ විශාලම ශාලවද නම් කොට තිබීම ඉමහත් සතුටට කරුණක් ❤❤😔
❤❤❤
කොහෙද ගම
මෙකාගේ ගමද පොන්නසේකා ගේ ද. කොබ්බෑකඩුව කියන්නේ එතකොට . පොන්න+සේකා වගේ කෙනෙක් නෙමේ
ගිනිගත්හේන
No matter what other people say, from my own knowledge and watching the interviews of soldiers who actively participated in the war especially from Wenasa TV its obvious that without Field Marshal Fonseka we could not have won this war!
Yes, GOD BLESS FMSF AND SRI LANKA!!!!!!
Agree.
respect only soilders
@@iroshantharaka3805 yes Field Marshal is a soldier!
හැමදාම කියන්න වගේ අපෙ රටේ මිනිස්සු වැඩ කරන්නේ රැල්ලට, කවුරු හරි කියන දෙයක් ඉස්මුදුනේ තියාගෙන,
එකට හොදම උදාහරණෙ මේ වීඩියෝ එකේ තියනවා, යුද ඉතිහාසයේ තීරණාත්මකම හමුදාපතිගේ ජිවිතේ තමන්ගේ ජිවිතේ දීලා බේරගත්ත commando සෙබලාගේ සොහොනට මොකද උනේ... ඒවගේ මෙහෙයක් සමස්ත ජාතිය වෙනුවෙන් කරපු සෙබලාට රැල්ලට අහපු කට කතාවක් නිසා ඔහුට කරන්න පුළුවන් තුච්චතම දේ, ඔහුගේ සොහොන කඩලා විනාශ කරපු ජාතියක් අපි...
නිවන් සුවය ලැබේවා රණවිරුවාණෙනි 🙏❤️
Thank you for ur effort
සුපිරි වැඩක්!
නමුත් මේ වැඩසටහනේ මූලික තේමාව ගැන කතා කලා මදි කියල හිතෙන්නේ. සරත් ෆොන්සේකා මහතා සහ ඒ ප්‍රහාරය ගැන තව කතා කලා නම් අගෙයි..
ජය..✌🙏
යුද්ධයේ සැබෑ වීරවරයා ❤
❤❤❤❤❤ සැමට පින්
රටේ වාසනාවට බේරැනේ....බුදු සරනයි..
Resprct yakandawala❤
Oba thuma niyama veerayeki.
Apa oba thumata sada naya gathie.
Turning point of the victory
Your are very knowledgeable person and the presentation is superb
යකන්දාවලට නිවන් සුව ලැබෙිිවා
සිව්වන ඉලාම් යුද්ධය කියන්නෙ LTTE එකෙ උන් ඉල්ලාගෙන huකො ගත්ත යුද්ධය ක් ,
දැන් හමාස් ලා israel 🇮🇱 වලින් ඉල්ලාගෙන තියෙන යුද්ධය වගෙම තමයි .
හමාස් ලටනම්.මුස්ලිම් රටවල57 ක් support 👍
කොටින්ට කවුරුත් හිටියෙ නෑ😥
@@IDF662ඉතින් උබට දුකද
@@Lakshan_Vidurangaඉන්දියාව help කරානම් පරඩ්ඩන්න බෑ👍
@@IDF662 😂😂Ltte එකට උතුරු කොරියාව , ඉංදියාව දිපු සප් එක 😂
@@IDF662ඇයි ඉන්දියස්වෙන් පරිප්පු එව්වෙ..අපිටද...😮
Man දුටු හොඳම general සරත් ෆොන්සේකා මහතා
සරත් ෆොන්සේකා තමයි ලංකාවේ මුල්ම ජෙනරල්.
First field Marshall @@ruwanelapatha9256
@@ruwanelapatha9256ෆීල්ඩ්මාෂල්
මේක හොද විග්‍රහයක් . හැම දේම සාදරනව පැහැදිලි කිරීමක් වෙනවා . කාටවත් ලොකු කඩේ යාමක් නැතුව.
මේ කාලේ පාර්ලිමේන්තුවේ හොද හොද කතා ටිකක් ගියා , ඒවත් කිව්වා නම් හොදයි
මනෝරත්න කියන්නෙ නාවික හමුදාවේ අහිංසකම නිළදාරියෙක් ආදරනීය නායකයෙක් නිවන් සුව ලැබේවා 🙏 🙏 🙏 🙏 ඔබට
ඒ වෙලාවෙ මම හිටියෙ ගුවන් හමුදා මුලස්තානයෙ
මම හිටියේ ගෙදර
ඉතින් අපිට පාන්ද? 😂😂
paka
Good news Malli ❤❤❤❤
83 කලු ජූලියෙන් පස්සෙ තමා ඉන්දියාව,දෙමල මිනිස්සු ltte එකට උදව් කලේ👍😥ඒ මිනීමරපු ,ගෙවල්,ක්ඩ ගිනිතියපු
කාලක්න්නි ටික තමා ලංකාව් කෑවෙ😥😥
එත් මලබාර් වෙල්ලාලයෝ ඊලාම් මතවාද හදලා තේසවලාමේ නිතිය හදාගෙන 50 50 ඉල්ලලා ලොකු ගේමක් ගැහුවා. උන්ගේ සන්නද්ධ අන්ශ 83 හමුදා සෙබලු මරලා, රෝ එකෙක් තමයි කලු ජුලිය ඇති කලේ. සාමාන්‍යයෙන් සිංහල මිනිස්සු ඕවාට යොමුවෙන්නේ නැහැ. ගෝටගේ අරගලයේදී වගේ තමයි මේ ඒ ගේමක් ඉන්ටලිජන්ට් ගේමක්. කොටි මේ සුදුවිම් සියල්ල කලින් දැනගෙන හිටිය නිසා තමයි දැවෙන්ත ප්‍රචාරක වැඩ සටහනක් ගෙනිච්චේ .
Eakath kare ltte eakenma thamai deshpalaknya hariyata hitiye na e kale palanaya karanna kalu ජූලිය
ඕක කලේ JR & Premadasa.
2000 ක් වගේ හිටපු එල් ටී ටී ඊ එක එක රැයෙන් 20000 ක් උනේ ඔය හද්ද අම්බරු කාලකන්නි වැඩේ නිසා. ඒක එහෙම නොවුනා නම් 1990 වෙන්නත් කලින් ගේම ඉවරයි.
@@chalithasandaruwan7157 සහෝ සාමාන්‍ය මිනිස්සු එහෙම සංවිධානාත්මකව අරගල කරන්නේ නැහැ. හමුදාවේ කොල්ලො මරපු එකත් ඒ වගේම 83 අරගලයත් රෝ (ඉංදිය ඔත්තු සේවාව) හා කොටිම එල්ල කල ප්‍රහාරයක්. නන්දිකඩාල් වලදී මිනිස්සුන්ට වෙඩි තිබ්බේ කොටි. මේවා ඉන්ටලිජන්ට් ගේම්. එදා ඒවා වලක්වන්න තරම් අපේ බුද්ධි අංශ දියුණුව තිබුනේ නැහැ .
ඔබගේ කැපකිරීම් අති විශිෂ්ඨයි.
Methumaa ( Mr. Sarath Fonseka ) beerune... eyage honda..guna yahapath.. birinda saha daruwo nisaa...hadawathinma adarey siya pawulata...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤ Waiting for the next episode
ජෙනරාල් පොන්සේකා ස්ර්ට යුද්ධයෙන් පසුව ලැබුන සහ ලැබෙන ප්‍රථීචාර ගැනත් නැවත අපි සිතාබැලිය යුතුය.ඔබ තුමාට ශ්‍රී ලාංකීය ජනතාවගේ උතථමාචාරය පුදකරමු.අභීත සෙන්පතියානෙනි අපි හැමෝම ඔබතුමාට සදා ණයගැතියි.
දේශපාලනය නිසා විනාශ වූ සුපිරි චරිත ත්‍රිත්වයකි...1මහින්ද,2ෆොන්සේකා,3අර්ජුන
අපක්ෂපාතී යුධ විශ්ලේෂකයෙක් ඔයා 👏👏👏
Our king of the Sri Lanka
Really great gentleman
Super ❤
You are my HERO FM Fonseka.
සරත් ෆොන්සේකා කියන්නේ යුද්ධයටම උපන් යුධකාමියෙක් ❤❤❤❤❤❤❤
I'm with you
Perfect 👍
සුපිරි 🎉
අති විශිශ්ඨයි ❤❤❤
😊 චාගී & රැල්ෆ් ❤❤
Sarath fonseka ranaviruvanani oba thumata jathiye pranamaya.
thanks supiri
Niyamai ❤️💪🏼
Thank ❤ Brother
මේකේ ඉතුරු කොටසත් දාන්න ඉක්මනට..!!! යුද්ධය ජයග්‍රහණය දක්වා එක පෙලට දාන්න මේ වගේ විස්තර සහිතව 👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ow aniwaryenma❤
ඔබට මෙය 2009 දී නිවැරදිව අවභෝද වී නොතිබුන බව මාගේ විශ්වාසයයි.
GOD BLESS SRI LANKA!!!!!! HAMADAMA ME DHESHAYA AARAKSHA KARANA WEERODHARA PUTHUNTA ME RATA BARAI!!!!!! WISDOM GREAT WISDOM!!!!!!! ....... ........
එදා හිටි ෆොන්සේකා නොවෙයි අද ඉන්නෙ,තව යුද්දෙකට අත වනන තුප්පහි දේශපාලනයෙ අතකොලුවක්වෙලා බලු වෙනවා,
Miniha thamai Saman Kumara ta panala yanna udaw kale.
2009 yudde iwara wenna lan weddi Fonseka try karala thiyenawa ayeth Satan Wiramayak ganna. Miniha Americawa ekka loku deal ekak daala tibuna.😢
Ikmntama onee ilaga video ekath ❤️❤️
මම මේ වේලාවෙ හිටියෙ 177 බස්රථයක කුරුදුවත්ත අසල. මගෙ ලංකා පාසල් දිවියේ අන්තිම සතියෙ. 2006 ජුනි වල නවසීලන්තයට ගියා පදිංචිවීමට. School service එකෙන් අය්න් උනා මාර්තු මාසෙ අග. මේ බව දැනගත් මගෙ මව කියා සිටියේ බදාදා සහ බ්‍රහස්පතින්දා ලෙඩ යය් ගෙදර සිට සිකුරාදා ඔවුන් සමඟ පාසලට ගොස් පාසලට සමුදී ගුරුවරුන්ගෙ ආශිර්වාදය ලබාගන්නා ලෙස. මේ වාගේ දෙමාපියන් කීයක් භීතියට පත් කරාද කොළඹ බෝම්බයක් පිපුරුනාම. කොතරම් ජීවිතය අවිනිශ්චිත කරාද. ඉතා විහිලුසහගත දේ නම් මෙයට මාස කිහිපයකට පසු ආරක්ෂක ලේකම්ටද මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම. රටේ ආරක්ෂාව බිංදුවටම වැටී තිබුනු කාලයක්.😢😢
ඔයා ඉස්කෝලෙ out වුන් ගමන් NZ ගියාඩ?
ඒකාලෙ NZ යන්න කීයක් ගියාඩ?
ඔව් බස් වල බෑග් එකක් පවා රාක්ක වල නොදමා අතේ තබාගැනීම අනිවාර්‍ය වුන කාලයක්. ඒ නීතිය මිනිස්සුමයි හදාගත්තෙ
Transparent bag පාවිච්චි කලා ඉස්කෝලේ ඇතුළුවෙනකොටම bag චෙක් කරා,අමතක නැති කාලයක්
උඹ රට ගිය එකෙයි මේ බෝම්බෙයි මොකක්ද තියෙන සම්බන්ධය🤔🤔
@@kalpamadushantha5587 මගෙ දෙමාපියන් ලංකාව හැරයන්න තීරනය කොට ඇත්තෙන් යුද්ධය සහ මෙවැනි බෝම්බ පිපිරීම් නිසා. යුද්ධය කාලෙත් රටෙන් මහා ජන ගඟක් පිට උනා.
ඉක්මනට අපිට ඊලග වැඩ සටහන ගෙනඑයි...මග බලාන ඉන්නේ....හැමදාම...
24:38 යුධ හමුදාපති තුමා වෙනත් විදිහක කතාවක් කියනවා අහලා තියෙනවා සුදා ක්‍රියේශන් එකේ සාකච්ඡාවකදි
ඒකනේ
sthuthi❤
හොද නායකත්වය
මේ තොරතුරුවලින් උපදෙසයක් ගන්නවනම්..
අන්ජාතීන් ත්‍රිවිද හමුදාවට බඳවාගැනීම හා ආරක්සක අන්සයේ කිසිම ක්‍රියාකාරකම් සේවාවන්වලට සම්බන්ද නොකරගැනීම..
සතා සතාමයි ..
ආරක්සක මූලස්තාන ලඟ දැනටත් මුඩුක්කු කඩකෑලි අටවාගෙන තිබීම අනාරික්සිතයි ...
දත් ත්තිස්දකම පෙන්නල හිනාවුනොත් අපේ සම හරක් රැවටෙනව..
ඒකයි මෝඩකම...😮
සුළු ජාතින් හමුදාවට කොච්චර උදව් කරුවාද කියලා හොයලා බලන්න
The real man of the match❤❤❤
GOD BLESS Sri Lanka!!!
❤❤❤❤SRI.LANKA..S.F.SARAT.FONSAkA..
යකන්දාවල කියන සොල්දාදුවා එවැනි පා පහරක් එල්ල නොකල බව තමයි පොන්සේකා මහතා නම් කියන්නේ ..😮
හැමදාම කියන්න වගේ අපෙ රටේ මිනිස්සු වැඩ කරන්නේ රැල්ලට, කවුරු හරි කියන දෙයක් ඉස්මුදුනේ තියාගෙන,
එකට හොදම උදාහරණෙ මේ වීඩියෝ එකේ තියනවා, යුද ඉතිහාසයේ තීරණාත්මකම හමුදාපතිගේ ජිවිතේ තමන්ගේ ජිවිතේ දීලා බේරගත්ත, එකෙන් සමස්ත ශ්‍රී ලාංකීය ජාතිය බේරගන්න ඉතිහාසේ තනි සෙබළෙක් විසින් කරපු ඉහළම දායකත්වය තමන්ගේ ජීවිතෙන් දීපු commando සෙබලාගේ සොහොනට මොකද උනේ... ඒවගේ මෙහෙයක් සමස්ත ජාතිය වෙනුවෙන් කරපු සෙබලාට රැල්ලට අහපු කට කතාවක් නිසා ඔහුට කරන්න පුළුවන් තුච්චතම දේ, ඔහුගේ සොහොන කඩලා විනාශ කරපු ජාතියක් අපි... අපි අදත් යන්නේ එහෙම රැල්ලක... අවාසනාව එකයි...
ethumage sohona kadanna mul wuna pirise hitiya eya ekka pudgalika tharahak tibuna kenek. u thamai minissu awussala oka kerewwe. minissuth gonnu wage rewatila uth ekka sohona keduwa.
appreciated
මමත් මාතලේ මාත් අහලා තියෙන්නෙ ඔය කතාව තමයි.😭
Ela
President Mahinda rajapaksha ge full press release eka balanna link ekak thiyanawada ?
,මොනවා කීවත් අදටත් මම ගරු කරන චරිතයක් ...
❤❤
2005 වනවිට නැගෙනහිර පලාතේ එල්.ටී.ටී බලය සැලකිය යුතු අඩුව තිබුනා. ඒ කරුණා කණ්ඩායමේ කැඩී යාම නිසා.
පසු කලෙක හෙලි වූයේ, 2005 ජනපතිවරණයට රාඩා ආය්තනය සහ ටිරාන් අලස් හරහා කෝටි ගණනක් එල්.ටී.ටී ඊයට මුදල් දුන්, මහින්ද රාජපක්ශ රජයේ උවමනාවට පිල්ලෙයාන් ගේ පිරිස් හරහා ජෝශප් පරරාජ සිංහම් ඝාතනය කළ බවයි.
දෙමල සන්ධානයේ උවත් සිංහල සමාජයේ හොඳ හිත දිනාගත් නඩරාජා රවිරාජ් පවා කොළඹදී ඝාතනය වූයේ නේවි සම්පත්"වැනි මහින්ද රාජපක්ශ රජයේ ඝාතන කොන්ත්‍රාත් ඉටු කල වසන්ත කරන්නාගොඩ ගේ ආරක්ශක ඛණ්ඩයේ පුද්ගලයන් හරහා බවයි.
නියම නිහඩ වීරයා යකන් දාවල එයා නොහිටින්න සෙල්ලම් ඉවරයි නැග්ග ඉනිමගට පයින් ගහපු රටක් මේක
ඇයි උබට ෆොන්සේකා ගැන කතාකරන්න පුකේ අමාරුවක් එනවද?
@@rapcranasinghe3152 ගෙදරට ගෙනත් දාගනින්
යකන්දාවල සෙන්පතියා ...😊😊😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සැරයන් යකන්දාවල❤
Wow
මීලග කොටස එනකම් බලාගෙන ඉන්නව ❤❤❤
SF ape sinhaya ❤
පස්සේ පීචං🤮 උනත් හම්බන්තොට ජනාධිපති නාකි මයිනා,මාතර ආරක්ෂක ලේකම් පිස්සු ගෝඨා,ගාල්ලේ හමුදාපති ෆීල්ඩ්මාෂල් SF කලවැද්දා මතක් උනා..😓😓
Aaaa Atthada pamko. mata mathak wune thowa reepu thoge Ammawai, eekita ukkapu thoge Appawai. .. Jathiyak janmayak nethi PARA BALLEK tho.
21:24 Nimal Siripalage konde sudui, dan kalui 😃, balanna eketh hati, e tharam tharuna wela (Posh Wela)
සහෝදරයා මේ වගේ වැඩසටහන් ඉංග්‍රීසි භාශාවෙන් හඩ කවලා හෝ සබ්ටයිටල් ඇතිව හෑෂ් ටැග් යොදලා අප්ලෝඩ් කරන්න... 🤟❤. මොකද ශ්‍රී ලංකා හමුදාවට සහ එවකට රජය අමානුෂික තීරණ ගත්තා , අමානුෂික යුද්ධයක් කළා කියන මතය වෙනස් කරන්න එය ඉවහල් වේවි.... ❤❤🤟. ජාත්‍යන්තරය මේවා ගැන ඒ කාලේ කතා කළේ හරියට අපි අනුන්ගේ රටකට පහර දීලා අල්ලගන්න යන ගාණට....🥴🤣. එහෙම අපතයෝ අද ඊශ්‍රායල් ගාසා සටනෙදී සද්දයක් වත් නෑ. අපිලු මානව හිමිකම් කඩ කරලා යුද අපරාද සිදු කලේ... 🤣🤣🤣. අද වෙද්දී 13000ක් සිවිල් මිනිස්සු මැරිලා තියනවා ගාසා වල. අපේ හමුදාවන්ට පිං දෙන්න ඕනි හරි නම් ඔහොම හරි ශිෂ්ටත්වයක් තියලා පහර දුන්න එක ගැන.... 🥴🤣🤣❤❤🤟
අනිවාර්‍යයෙන්
ලංකාවෙ හමුදාව යුඩ්ඩෙ අන්තිම මාසවල විතරක් 40,000 දෙමල මිනිස්සු මැරුවා කියල UN එක කියන්වා😂😂
@@IDF662 වණස ප්‍රෝගෑම් එකේ අලුතෙන් දාලා ඇති වැඩසටහනක්. ඒක බලාම්කෝ එතකොට හරි. ඒකේ කතා කරන සොල්දාදුවා කියනවා UN එකෙන් මිනිස්සුන්ට උදව් කරන්න කියලා ආපු උන් යුධ මුක්ත කලාපයෙන් ගිහින් LTTE එක පැත්තට යනවලු එහෙ ඉන්න මිනිස්සුන්ට උදව් කරන්න කියලා. හැබැයි ඒ යන කවුරුත් ආයේ එතනින් යන්න එන්නේ නැල්ලු.... 🤣🥴🥴🤟. උන් LTTE එකට උදව් අරන් ආපු අය බොහෝමයක්.
@@IDF662 UN එක කියන්නෙත් ලංකාව වගේ පොඩි රටවල් වලට අරින්න බලන් ඉන්න සංවිධාන තමයි ඕවා අටවන් ඉන්න උන්ගේ බලකණු ලොකු රටවල් වල ප්‍රබල සාමාජිකයෝ.... 🤣🥴🤟. අපේ උන්ට ලොකුයි ඉතින් පිටරටින් එන් ඕනි පම්කෙක්... 🤣. ඒ වුණාට මේ කොමෙන්ට් එක කොටන්න හුස්ම ගන්නෙත් හමුදාව නිසා.... 🤣🥴🤟. ඕවා ඔහොම තමයි ඉතින් එක එක ජාන බලපෑම් තියනවනේ ඉතින් එකම රටේ වුණාට.... 🥴🤟. UN එකේ උන් එහෙම කියන එක එකාතකට අවුලක් නෑ ඉතින් අපේම රටේ කවලම් ජාන උනුත් ඒ වගේ ගොබ්බ කතා කියන එකේ.... 🤣🥴🤟
@@CuteNatureGirl 🤣🤣ගිහිං පුක දියං හමුදාවට😂අන්න් හමුදාවෙ උන් ල්ක්සෙට අඩු ක්රනව්ලු🤣දුකඩ?😂ඇයි හුට්ටො කොටි මුලු ලංකාවම් අල්ල් ගන්න ඕන වුනාඩ?
කීයක් දෙමල මිනිස්සු මරුනඩ කියපන් යුඩ්ඩෙන් එහෙනම්?
දස දහස් ගාන්ක් ම්රුන යකො😥