Kopi Kade | Episode 1725 - (2019-10-20) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 20

  • @jagathkegallage7552
    @jagathkegallage7552 5 лет назад +23

    ගම්වල. කඩ කෙරිල්ල කරන්නම බැරි දෙයක්
    ණයට දිම නිසා අපේ කඩ දෙකක්ම වහන්න වුනා..
    ණය ඉල්ලුහාම මිනිස්සු තරහා වෙනවා....
    පොලියට සල්ලි දෙන්න හොද නැහැ
    හිගා කෑවත්.....
    මිනිස්සු සමග කරන නුසුදුසුම ගනුදෙනුවක් තමා පොලියට සල්ලි දීම......
    jagathkegallage
    2019oct 21🙏🌷🌷🌷

    • @suduhansi6590
      @suduhansi6590 5 лет назад +4

      ඔව් යාළුවේ ඒ කතාවට නම් මාත් එකගයි. ඉස්සර මාත් ගමේ සාධාරණව සිල්ලර බඩු කඩයක් කරගෙන ගියා. හොදට ලාභයකුත් තිබුනා . මාස දෙකයි කල් ගියේ මෙන්න ණයටම ගන්න ගත්තා . ඉතින් හිත හොද වැඩි නිසා හා කියලා ණයට දුන්නා. දවසක් මහ රෑ මහ වරුශාවක අපේ සිල්ලර බඩු කඩේ පාන්දර ජාමෙට හොරු රංචුවක් ඇවිත් ඔක්කෝම දේවල් අරන් ගිහින්.තරාදිය ඇරෙන්න වෙන මොකුත් තියලා ගිහින් නෑ. ඉතින් කඩය තිබුනේ වෙනම කොටසක නිසා කිසිම ශබ්දයන් ඇහුනේ නෑ. අනික මහ අනෝරා වැසි දවසක්. ඒ ආපු හොරු රංචුව හොදට අපි ගැන දන්න කොටසක් මොකද මගේ ගෙදර ගං කිකිළියෝ ටික ඔක්කෝම කැශියර් එකේ ලෑල්ලේ තියලා බෙලි කපලා මරලා කඩේම තිබුන බැග් එකකට දාගෙන අරන් ගිහින් තියෙන්නෙ . ඔන්න බලන්න සමහර මිනිස්සුන්ගේ තිරිසන් වැඩ. කඩේ බඩු නැති උනු එකට වඩා මට දුක මගේ දරුවෝ වගේ ආදරෙන් ඇති කරපු මගේ ගං කිකිළියෝ රංචුව . පව් දෙවියනේ සත්තු ටික. මතක් වෙද්දිත් ගොඩාක් දුකයි. ඒත් ..සමහර මිනිස්සු නිසා සාදාරණව කීයක් හරි හොයන්න ගියත් ඒකට වත් ඉඩක් දෙන්නේ නෑ. ඉරිසියාව, කුහක කම් ඒකයි මේ ඔක්කෝම. 🤣තවටවත් ගත්තු ණය සල්ලි ලැබිලා නෑ. ඔන්න කඩ කෙරිල්ල.

    • @truthdamn
      @truthdamn 2 года назад

      @@suduhansi6590 Unta hena gahanna epei bellige puththu

  • @ccgraphics1683
    @ccgraphics1683 5 лет назад +13

    පිරිත් අහන්න කැමති අය අසපුව චැනලය subscribe කරන්න 🙏

  • @MSMA1982
    @MSMA1982 4 года назад +4

    ඔය දුප්පතාගේ පොලියට ගනන් කරන්නාවාවගේ තවතැනකත් ඔය පොලිය ලියවෙනබවා දැනගත්තෝත් හොඳයි

  • @matthanandaupul3569
    @matthanandaupul3569 11 месяцев назад

    මේ නිලිය වයසට ගිහින් නැනේ 1990 ගනන් වල චමරිය ටෙලිනාට්‍ය හිටපු නිලියනේ මේ

  • @YumethWarnakulasuriya7488
    @YumethWarnakulasuriya7488 Год назад +1

    Hetha ree 12 00 natthal apitha teghi hodai nee oyala natthald hari ehenam mam yanva

  • @nne823
    @nne823 3 года назад +1

    සින්හල අපේ අය tamay oya වැඩ කරන්නේ

  • @malkakannangara9280
    @malkakannangara9280 5 лет назад +5

    අනිවාර්යෙන්

  • @pinkflower2799
    @pinkflower2799 5 лет назад +2

    Puluwan nam mula idan kathawa danna😢. Asai ayeth e kaleta yanna..🤗

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 лет назад

    Ana.hamina.ada.mudalata.hata.nayata.kiyala.liyannako.math.lankawata.gihin.kadayak.danna.hithagana.inna.adath.lassanai.kopi.kada.👧👧👧👧👍👍👍👍👍🌹🌹🌹🌹

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 Год назад

    Oken ain wenna hamine

  • @Jamesjayawardana
    @Jamesjayawardana Год назад

    episode 1 -1913 denna

  • @ruvishkajoseph473
    @ruvishkajoseph473 4 года назад +1

    කැට සෙල්ලම

  • @hgh6408
    @hgh6408 4 года назад +2

    The

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg 4 года назад

    Keri athal oiiiii

  • @godfrisanjeewa2674
    @godfrisanjeewa2674 5 лет назад +4

    මම 1