Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 792 | 27th June 2024 | Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 254

  • @මාලනී-ජ3ශ
    @මාලනී-ජ3ශ 4 месяца назад +233

    තමන් ගෙ බිරිඳ ට වංචා කරන පිරිමි න්ට කවදා හරි දුක විතරයී

  • @MaliKk-u3z
    @MaliKk-u3z 4 месяца назад +117

    ආයුෂ් වගේ පිරිමි කිසිම ගැහැනියකට හමු නොවේවා

    • @Renukadahanayaka-s3b
      @Renukadahanayaka-s3b 4 месяца назад

      Kalin kiwa looke okkoma genunta ayush wage pirimiyek lebenda kiyala den eakama anith peththa

    • @priyanthi5464
      @priyanthi5464 4 месяца назад

      ❤ අනිවාර්යයෙන්ම

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 4 месяца назад

      ඒක නම් ඇත්ත ඒ උනාට ඔය වගේ පිරිමින්ට නිදහසේ ඉන්න දෙන්නත් හොද නෑ..අමතක නොවෙන පාඩමක් උගන්වන්න ඔනි ..

    • @Renukadahanayaka-s3b
      @Renukadahanayaka-s3b 4 месяца назад

      @@gayanianuruddhika1683
      ❤❤❤

    • @DRBookShopGiftMart
      @DRBookShopGiftMart 4 месяца назад

      Vn.....
      Llll
      😉😬😬😬😬😬#😬😬

      ංංං

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 4 месяца назад +60

    බැන බැන හරි කථාව බලපු මිනිස්සුන්ට සාධාරණයක් කරලා, මේ මගුලට ලස්සන අවසානයක් දීලා දැන්වත් ඉවර කරපල්ලා යකූනේ

    • @RashmiLanka-c5d
      @RashmiLanka-c5d 4 месяца назад +1

      Ow ekanm aththa

    • @IndraniSamarakoon-l2k
      @IndraniSamarakoon-l2k 4 месяца назад +1

      Ow atha thama.meka iwarayak karantà.apita EPA wela.eth balanne awasanayak dakinta

    • @King_Kusal
      @King_Kusal 4 месяца назад

      උබ බලන එක නවත්තපන් 😂

    • @ChathuuPerera-gj2hx
      @ChathuuPerera-gj2hx 4 месяца назад

      @@King_Kusal
      හා 😁😁

  • @sandanimaheesha
    @sandanimaheesha 4 месяца назад +115

    ලින්කත් නෑ ලුකත් නෑ සෙබත් නෑ වසන්තත් නෑ ඒ මදිවට වින්ද්‍යට අනව සෙට් කරන්න හදනෝ මෙච්චර කාලයක් ආසවෙන් බැලුවා අනෙ කතාව අප්පිරිය කරන්න එපා

    • @indusenarath1834
      @indusenarath1834 4 месяца назад +2

      ඇත්තමයි

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 4 месяца назад +2

      බාචිත්නෑ

    • @kumaa.ranasinghe31
      @kumaa.ranasinghe31 4 месяца назад +1

      වින්ද්‍යාට අනාව සෙට් කරන්න හදන අතරෙ සමහරු අයියාගෙ හැලිච්ච දිගැසිව ත් අනාට සෙට් කරන්න හදනවා 😂😂

  • @asank81
    @asank81 4 месяца назад +69

    මේ වෙලාවට සූර පප්පා දාපල්ල... මිට ව්ඩා මිනිස්සු බලයි ඒක..😂😂

  • @VithanaArachchi
    @VithanaArachchi 4 месяца назад +87

    ගහේ කටු උල්කරන්න ඔිනා නැහැනේ මහ එකා වගේමයි පවු සමන්දනි ආයෙ අනාත වෙන්න යන්නෙ ආයුස් තිරිසනෙක්

    • @SR-zo3yy
      @SR-zo3yy 4 месяца назад +2

      සමන්දිනිට හොන්ද වැඩේ.... තාත්තා මල්ලිලා කසාද බදින්නැතුව යන්න එපා කියද්දී පැනගෙන ගියා.

    • @ChithraThalgaswatta
      @ChithraThalgaswatta 4 месяца назад

      Es f

  • @Priyangika-e1i
    @Priyangika-e1i 4 месяца назад +78

    කොහෙන් කොහොම ගිහින් හරි අන්තිමාට වෙන්නෙ ගෑනු තනි වෙන එක තමයි ඉතින් සමන්දනිට වෙන්න යන්නේ එකම තමයි 😢😢😢😢 😢😢😢😢😢😢😢😮

  • @samiramadhusanka-w5k
    @samiramadhusanka-w5k 4 месяца назад +304

    දැන් කතාව බලන අය ගොඩක් අඩුවෙලා නෙද🥲 මෙ කතාව ගොඩම් අවුල් ගියත් බලන අය කො❤️

    • @IndrachapaThennekoon
      @IndrachapaThennekoon 4 месяца назад +18

      පුරුද්දට වගේ

    • @prabhasri1279
      @prabhasri1279 4 месяца назад +6

      අනේ මමනම් හරිම ආසාවෙන් බලන්නෙ

    • @rathayayavilasini644
      @rathayayavilasini644 4 месяца назад +4

      මම නම් ආසාවෙන් බලනවා.කිසිම අවුලක් නැහැ

    • @hilmisamarawikrama8686
      @hilmisamarawikrama8686 4 месяца назад +1

      Math harima asai.

    • @IndikaBandara-y9e
      @IndikaBandara-y9e 4 месяца назад +3

      ඕනෑවට වඩා කතාව අදින නිසා දැන් එපා වෙලා තියෙන්නේ

  • @NadunDilhara-cr6vf
    @NadunDilhara-cr6vf 4 месяца назад +21

    මට හිතෙන්නේ ඇමතියගේන් කොන්ත්‍රාක් එක ගත්ත එකාව සද්ධා බාගෙන.... සද්ධා කලිංම අනාට කිව්වත් නේ වැඩ වලට අම්මා තාත්තා ඉස්සර කරගෙන බහින්න කියලත්....🙄

  • @sumithwasantha2971
    @sumithwasantha2971 4 месяца назад +7

    කතාව මගින් නැවත්තුවනම් සම්මානයක් හරි ගන්න තිබ්බා😅😅😅😅දැන් මේලෝ රහක් නැ....බලනවට අපිට සම්මාන දෙන්න ඕනේ...නැද්ද හා....

  • @hanu5993
    @hanu5993 4 месяца назад +24

    දිගැසි ලස්සනයි අද

  • @pathmakumari2385
    @pathmakumari2385 4 месяца назад +22

    සමහර විට ආයුෂ් අපිව අන්දවනව වෙන්නැති දෙන්නම යයි අන්තිමට

    • @methunalgama-im2tg
      @methunalgama-im2tg 4 месяца назад +1

      හ්ම්ම්ම්ම්....

    • @YasiruViduth
      @YasiruViduth 4 месяца назад +1

      Wishwatath katawen ain wenna ona ati. Ain Una hamoma ain une marila nathtam rata gihin. Samantinita katawen ain wenna hetuwak ne ne.

    • @tinushiihansa
      @tinushiihansa 4 месяца назад

      Math ekama hithanawa😊

  • @yamunahewage7166
    @yamunahewage7166 4 месяца назад +14

    අද ලස්සනma seen එක පතිරාජ වතුර ta වැටුණු එක 😂😂

    • @Priyadarsni
      @Priyadarsni 4 месяца назад

      අනෙද කියන්නෙ

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 4 месяца назад +32

    Nirvanගේ කොන්ඩේ නිකං කානුවක් උඩ ගඩොලක් තියලා වගේ😅😅😅😅😅😅

    • @KusumRathnayaka-ys7jw
      @KusumRathnayaka-ys7jw 4 месяца назад

      😅😅😅😅😅

    • @sunitharanasinghe3524
      @sunitharanasinghe3524 4 месяца назад +1

      අම්මෝ ඒක මෙයා බලලා තියෙන එක

    • @ChamalkaBimsara
      @ChamalkaBimsara 4 месяца назад

      ඒකනං ඇත්ත😂කලින් නිර්වාන්ගෙ කොණ්ඩෙට වඩා අවුල් තමා

    • @KAManel-td7fd
      @KAManel-td7fd 4 месяца назад +1

      😅😅😅😅

  • @SurangaDasanayaka-nf5ir
    @SurangaDasanayaka-nf5ir 4 месяца назад +13

    සමන්දිනීගෙ දුක අහන්න ආසයි. 😂😂😂😂😂😂😂😂😂

  • @shiyoshino2094
    @shiyoshino2094 4 месяца назад +8

    ඔය සමන්දිනීගේ ඩොකියුමන්ට් ගෙනාවේ,ඔන්න බලන්නකො එයාව දාලා ආයුශ් යන්නෙ නෑ

  • @randheerfernando1307
    @randheerfernando1307 4 месяца назад +3

    මේ කතාවෙ දැන් රඟපාන මිනිස්සුන්ට ගොඩක් ලේසි ඇති රඟපාන්න...
    එකම දෙබස් ටික කිය කිය එකම තැනනෙ වැඩේ කරන්න තියෙන්නෙ,
    අපිටත් ලේසි forward කර කර කතාව විනාඩියෙන් බලන්න පුලුවන් 😂

  • @GNadeesha-nf4re
    @GNadeesha-nf4re 4 месяца назад +7

    ජීවිතේට ගන්න කිසිම ආදර්ශයක් නැහැ. කොතන බැලුවත් ගැණු අයට වැරදෙන තැන් තියෙන්නේ

  • @gayan9264
    @gayan9264 4 месяца назад +4

    අර මෝඩයා ෆුල් එකට වැටුනම අපිට හිනා ගියාද..පව් අපරාදේ අරුව තෙමෙන්න ඇරපු එක 😢😢😢

  • @RelaxationVibes223
    @RelaxationVibes223 4 месяца назад +12

    Digasi harima lassanai ❤

  • @Pnp9278
    @Pnp9278 4 месяца назад +9

    සමන්දිනී ගෙදර එද්දී ආයුශ් එංගලන්තෙ ගිහින් ඉදී ද දන්නෙ නෑ..

  • @DilhariDisna
    @DilhariDisna 4 месяца назад +89

    බයිට් එක්ක මැන්ගො නෙක්ටා බීල වෙරි වෙච්ච උන් දෙන්නෙක් දැක්කමයි😂😂😂😂😂😂😂

    • @ViraSha-jq9nx
      @ViraSha-jq9nx 4 месяца назад +4

      😂😂😂

    • @shenyt8091
      @shenyt8091 4 месяца назад +3

      Ow😂

    • @sumithwasantha2971
      @sumithwasantha2971 4 месяца назад +2

      නැ බොල කසිප්පු වලට සැන්ටි කරල තියෙන්නෙ....පැකට් දෙක තියෙන්නේ ටේබල් එක යට

    • @ssim-wc5hq
      @ssim-wc5hq 4 месяца назад

    • @RenukaRenu-zq9mr
      @RenukaRenu-zq9mr 4 месяца назад

      L

  • @surinawaenakularurya-pm4cw
    @surinawaenakularurya-pm4cw 4 месяца назад +7

    කියා දෙන්න ආදරේ තරම් ..දැන් නිකං කෝපි කඩේ වගේ 😂

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 4 месяца назад +10

    Sawithrilai, nishshankai, nehai ekama family ekak widiyata dakinna kemathi kawda? Kalin weradi walata okkoma samawa dila okkoma sathutin innawanam hodai affa😢

  • @explorer726
    @explorer726 4 месяца назад +2

    Fruit juice ද බං බොන්නේ අරුන් දෙන්නා.😂😂😂

  • @nalaniramani8848
    @nalaniramani8848 4 месяца назад +10

    ච්මදරිත් ලස්සනයි

  • @EppawalaTv
    @EppawalaTv 4 месяца назад +7

    ආයුෂ් පනින්න හදන්නේ යන්න බැරිම වෙයන් 😁

  • @danushandanu5904
    @danushandanu5904 4 месяца назад +12

    මේ කතාව ඉස්සර සුපිරි ඒත් dannam එපා වෙලා

  • @m.a.sriyanimallikarachchi7528
    @m.a.sriyanimallikarachchi7528 4 месяца назад +20

    අායුස් පයින්නයි යන්නේ මහ එකා වගේම..පවි සමන්දෙනි

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 4 месяца назад

      මේක නාට්‍යයක් 😂😂

    • @YuwanUdayanga
      @YuwanUdayanga 4 месяца назад

      Uba bara ganin oya tharam amarunan😂

  • @RenukaKavindu
    @RenukaKavindu 4 месяца назад +7

    සමන්දිනී දාලා ආයුශ් යන්න හදන්නෙ හොරෙන්ම😮😮

    • @DayaniSamarakkodi
      @DayaniSamarakkodi 4 месяца назад +1

      නැ සපාසික් කරන්න හදන්නෙ ම්ට අල්පොන්සු😂😂😂

  • @shanthisilva2819
    @shanthisilva2819 4 месяца назад +9

    ආයුෂ් සමන්දිනීවත් අරගෙන යයි

  • @galagedaraDa
    @galagedaraDa 4 месяца назад +7

    මාත් තවම බලනවා අනා නිසා

  • @kumudukumari7994
    @kumudukumari7994 4 месяца назад

    ඇමතියාට හොද වැඩී...මට හිනාව නතර කරගන්න බැරි උන..😂😂😂😂

  • @Indikachandrasena
    @Indikachandrasena 4 месяца назад

    මම කතාව බලන්න සෙටි උනේ ලුකයි ලින්කනුයි නිසා දැන් බලන්න හිතෙන්නැ

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 4 месяца назад +21

    ආයුශ් ට කන හරහා දෙන්න ඇත්නම් කරන 🐕 මාක් එකේ වැරද්දට

  • @moganraj4831
    @moganraj4831 4 месяца назад +6

    නේහා මෙ වෙලවෙ අසරනයි පව් නේහා ❤❤❤❤❤

  • @TharanganiWeerasingha
    @TharanganiWeerasingha 4 месяца назад +1

    හරිම ආසාවෙන් බැලුවේ nilapabalu කතාව.epama වෙලා nawatthuwa.dannam nilapabalu nikamwat බලන්නේ නැහැ.ඒවාගේ තමයි me කතාව dan epa වෙලා තියෙන්නෙ

  • @nadisalam4883
    @nadisalam4883 4 месяца назад +30

    සමන්දිනි ව එක්කන් යන්න හදන්නේ ආයුෂ් කට්ටිය බය නොවී ඉන්න කෝ 🥹

  • @comarimo5993
    @comarimo5993 4 месяца назад

    ලීන්කන්. නැතූව. කතාව. බලන්න. හීතෙන්. නෑ. මටනම්❤❤❤❤❤

  • @niroshnnp5871
    @niroshnnp5871 4 месяца назад +1

    කනවැන්දුන් කතාවක් උනා😢 ලස්සන කතාව

  • @kasuntharaka348
    @kasuntharaka348 4 месяца назад

    කොච්චර සල්ලි තිබුනත් මේ වගේ දුක විදින නේහලාගේ වගේ ගෙවල් කීයක් ඇතිද සැබෑ ජීවිතේ . ඒ අතින් අපේ ගෙදර පට්ට වාසනාවන්තයි ❤️🥰

  • @DayanaJayamini
    @DayanaJayamini 4 месяца назад +1

    රිද්මගෙ අම්මාව දැකල නෑනෙ බං😊

  • @kapila4562
    @kapila4562 4 месяца назад +7

    කෝම හරි කමක් නෑ ආයුෂ් කාරයට යන්න කලින්නම් කෑම ශුවර් තමයි. හොරෙන් පනින්න හම්බෙන්නෙත් නෑ

  • @petfish8290
    @petfish8290 4 месяца назад

    හැමෝම ආයුශ්ට බැන්නට ආයුශ් සමන්දනීව අරන් යයි.නැත්තන් ඒ යකා බොරුනේ කරලා තියෙන්නේ මුල ඉදන්.

  • @Amazinglanka1129
    @Amazinglanka1129 4 месяца назад +5

    ලිංකන් කතාවෙන් අයින් උනාට පස්සෙ කතාවට ලොකු මාතෘකාවක් ආව. ප්‍රියන්ත අයියට වැඩිපුර ගානක් දුන්නනම් හරි😂

  • @ajithyapa3436
    @ajithyapa3436 4 месяца назад +1

    කාලෙ ගෙවන්න බලනවා මිසක් ආසාවෙන් බලන එකක් නෙවෙයි

  • @vimalpriyangana9467
    @vimalpriyangana9467 4 месяца назад +1

    අයියයි මල්ලියි එකතුවෙලා අයුෂ්ට දෙන්න ඔිනි සුපිරි දඩුවමක් ආයේ නොකරන්න

  • @SasuniSaranga
    @SasuniSaranga 4 месяца назад +4

    දිගසිට හැම දාම දුක ම විතරද

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 4 месяца назад +2

    නිව්ස් නම් තාත්වික මදි😂😂😂

  • @avishkadilini4085
    @avishkadilini4085 4 месяца назад +10

    කම්මලි කමට බලනවා මිසක් කිසි ගතියක් නෑ දැන් කතාව

    • @slara473
      @slara473 4 месяца назад

      Sirawatama

  • @Prinss123
    @Prinss123 4 месяца назад +4

    දැන් කතාව එපා වෙලා තියෙන්නෙ.. ඉවරයක් නැති කතා

  • @hasithadamayanthi
    @hasithadamayanthi 4 месяца назад

    එන්න එන්න කතාවේ අය අඩු වෙනවා අනේ මන්දා අවසානේ කවුරු ඉතුරු වෙයිද දන්නේ නෑ 😒

  • @deepthikafernando4500
    @deepthikafernando4500 4 месяца назад

    මේ කතාවෙ හැටියට ඉදිරියට විශ්ව කොඩිකාරත් නතර වෙන්න වගේ නේද ඊට පස්සේ ඉතින් කතාව බලලා වැඩක් නැති වෙයි නේද අපි තවම බලන නිසා කියන්නේ හොදද

  • @NiranjalaAbesinghe
    @NiranjalaAbesinghe 4 месяца назад +7

    පතී 😂 වැටුනා

  • @avishkadilini4085
    @avishkadilini4085 4 месяца назад +4

    මොකද්ද ඒ නිව්ස් කියන විදිය 😂😂

  • @ShashiThennakoon-bq5bh
    @ShashiThennakoon-bq5bh 4 месяца назад +4

    යකෝnews වලට මේවත් කියනවද.

  • @senithalochana3689
    @senithalochana3689 4 месяца назад +8

    Samandhini paw anne ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @SanjeewaKumara-p2x
    @SanjeewaKumara-p2x 4 месяца назад

    මේ කතාවේ තව කී දෙනෙක් මැරෙයිද දන් නෑ

  • @chathurangaperera6766
    @chathurangaperera6766 4 месяца назад

    බයිට් කකා බීම බිව්වම වෙරි වෙනව දැක්කමයි

  • @ChathuNamalge
    @ChathuNamalge 3 месяца назад

    ❤️අනා අපේ නළුවා 🇦🇪🇦🇪🥰

  • @ranganirangani9808
    @ranganirangani9808 4 месяца назад

    සමන්දිනිව විතරක් යවන්න හදනවද දන්නෙත් නෑ ආයුෂ්.suprice එකෙඅ විදිහට 😂

  • @King_Kusal
    @King_Kusal 4 месяца назад +1

    දනුශ්කයගෙ උදාර ගුනේ රෙදිමෝලවත්තේ 😁

  • @RenukaRathnayaka-hc5px
    @RenukaRathnayaka-hc5px 4 месяца назад +4

    Neha partti ගැන nam දුක ne.paw e තාත්තා .okith maha eki වගේමයි .

  • @duleekamapa9550
    @duleekamapa9550 4 месяца назад +1

    අනිවාර්යයෙන් සමන්දිනිගේ documents එතන තියෙන්නේ

  • @ShashiThennakoon-bq5bh
    @ShashiThennakoon-bq5bh 4 месяца назад +2

    ආයුෂ් කාරයා තනියෙන් රට පනින්න නේද හදන්නේ.

  • @Sunimalratnakumara
    @Sunimalratnakumara 4 месяца назад +1

    සමන්දනි ලග ඉදන් ඉන්න එකා දැක්කහම එපා වෙනවා මට නම්

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 4 месяца назад +1

    මෙ කතාව බලලා දැන් ඉතින් එපාවෙලා

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 4 месяца назад

    ඇමැතියගේ ගෑනි පෙන්වලා නැ කවදාවත් .

  • @premawathiranasinghe406
    @premawathiranasinghe406 4 месяца назад

    වින්‍යාට අනාව නම් සෙට් කරන්න එපා. අනාවාර්යෙන් දිගැසි අනාව බදින්න ඕනා.

  • @ISHARAMADUBASHINI-or1ky
    @ISHARAMADUBASHINI-or1ky 4 месяца назад

    Samandinita adanna 😢😢😢wena deyak nam wenna epa❤❤❤pau samandini.....

  • @evon-ze6nw
    @evon-ze6nw 4 месяца назад

    මුලින්ම හරිම සතුටු වුනා ආයුෂ් සමන්දිනීව ළමයත් එක්ක එක්කන් යද්දී දැන් නම් එපාම කරපු චරිතයක් ආයුෂ් කියන්නෙ 😡😡

  • @priyanganisamarasingha6197
    @priyanganisamarasingha6197 4 месяца назад

    චමදරී විදුහල්පතිතුමියට කතාකරන විදිහ හරිම කැතයි .
    අනික මෙයාලට ළමයි ගැන නම් කිසිම හැඟීමක් නෑ

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 4 месяца назад +1

    මම නම් තවම බලනවා ..

  • @thusharidharmadasa5738
    @thusharidharmadasa5738 4 месяца назад

    විශ්වටත් තියෙන්නෙ අයින් වෙන්න.

  • @sansala6503
    @sansala6503 4 месяца назад

    ආයුශ්ට කෑමක් සෙට්වෙයි වගේ

  • @rajeevilakmali8680
    @rajeevilakmali8680 4 месяца назад

    මොනාද මුං බයිට් කකා බොන්නේ fruit juice ද 😂😂

  • @sasinupasanthul6513
    @sasinupasanthul6513 4 месяца назад

    Tv එක මාස 4ක් කැඩිලා තිබිලා ඇඩ මෙක phone eken බලන්න ගත්තා ඩැන් ෆුල් අන්ඩොස් 😂🤣

  • @prasaprasa7577
    @prasaprasa7577 4 месяца назад +2

    Ayush wife wa surprise krnda hadanne. Horenma visa apply karala dennatama Eka para rata yanda

  • @s.s.3584
    @s.s.3584 4 месяца назад +3

    දිගැසි සුදු වෙලානේ

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 4 месяца назад

    ලලල්‍යි ලිලයි ලයි ලස්සනට ඉවර උනා

  • @TheVnv23
    @TheVnv23 4 месяца назад

    ඇයි අර අරැන් දෙන්නෙ තාත්තා (ඇමතියා) එනකොට බි බී හිටිය ජූස් 2 හැංඟුවෙ ? 😀

  • @UmsaKumara
    @UmsaKumara 4 месяца назад +7

    නේහේයා පටිට බබෙික් නේද...කතාව පටිට බෝල්

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 4 месяца назад

    මම නම් බලනවා මොනවා උනත්

  • @hasanthahasantha1836
    @hasanthahasantha1836 4 месяца назад

    ආයුශ්ටත් එයාගේ අයියාට වගේම මොලේ අප්සට්

  • @induwejethunga5704
    @induwejethunga5704 4 месяца назад

    බැලුවේම නැ

  • @ShriyaMaanel
    @ShriyaMaanel 4 месяца назад

    පොඩ්ඩ බැරිවුණාම ඇස්වල කඳුළු පුරවගෙන රෙදිමෝලවත්තේ රිංගන්න එනවට සමන්දිනී පාඩමක් ඉගෙනගන්නම ඕනි.😊

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 4 месяца назад +3

    නෙහගේ තාත්තට දැන් තමයි නිර්වාන්ව තත්වෙට ගැලපෙන්නේ නැත්තේ නිර්වාන් අනා හිටියේ නැත්නම් එයාට දුවත් නෑ මේ වෙනකොට

  • @奇妙weird2024
    @奇妙weird2024 4 месяца назад

    තප්පර 30 න් බලලා ඉවරයි.

  • @kalpaniapsara3377
    @kalpaniapsara3377 4 месяца назад +1

    Kattiya ekka balana eka nawathwamu

  • @KamaniRupasinhe
    @KamaniRupasinhe 4 месяца назад

    නිර්වාන් කොහේ රය යන්නද ...නිර්වාන්ගෙ නමින් එකෙක් ගියේ

  • @nethunethu3351
    @nethunethu3351 4 месяца назад

    Yasai...thaththai puthai dennama හොඳට beela

  • @NadeeSamanmaly
    @NadeeSamanmaly 4 месяца назад +1

    Aush kathawen ain wenna yanne .iya aththatama rata yanna hadanne😂

  • @AgcThilakarathna
    @AgcThilakarathna 4 месяца назад +2

    Ana innakam ayusta rata paninna wenne

  • @nayanaKandage-q4r
    @nayanaKandage-q4r 4 месяца назад

    Dan nam apa වෙලා ma kathawa

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 4 месяца назад

    තොගේ අම්මාට ගානක් නැතුව ඇති මොකද තාත්තට වගේම එයාටත් ඇති 😅

  • @shashikamadushani6130
    @shashikamadushani6130 4 месяца назад

    Aushta passport tiyanavane. Mama hitanne samandinige passport eka.😊

  • @ChandraK.G.C
    @ChandraK.G.C 4 месяца назад

    පිරිමි කියන්න අමුතු jatiyak

  • @pushpakumara6149
    @pushpakumara6149 4 месяца назад

    සාවිත්‍රි රතිකෙලියට හුම්😋😋😋

  • @AroshaKumari-vo3kw
    @AroshaKumari-vo3kw 4 месяца назад

    ආයුශ් මිනාව එක්කන් එයි ගිහින්

  • @tiktokfun9563
    @tiktokfun9563 4 месяца назад

    ලුකා නෑ නෙද