Oya video ake quwa neda hadissi wadakata mudal thiya ganna saving account akak open karanna kiyala.oya ahema saving account akak open karanawa nam open karanne mona bank akeda?
Mewelawe ape athe thiyena rupiyal walin euro tikak aran thiyagaththoth issarahata honda wewida? Mama inne europe country ekaka. Reply ekak denna please .. thank you
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
ගොඩක් තියෙනවා නම් කොටස් දෙකකට අවුරුද්දකට FD බැංකුවක දාන්න. මට හිතෙන හොදමදේ
FD දානවනම් දැන් තත්වේ අනුව මාස 3කට දාන්න.දිගු කාලයන්ට යන්න එපා.මොකද පොලි අනුපාත වැඩිවෙනවා.අවුරුද්දකට දාලා මාස කීපයකින් වැඩිවුනොත් ඒක ඔයාට ලැබෙන්නේ නෑ
Machan bohoma sthuthi digatama wada tika karagena palayan bokka
මට නම් කියන්න තිබෙන්නේ ඩොලර් ගන්න එක තමයි හොදම මම ව්ස්‍රාමික ලෝන් එක අරගෙන ඩොලර් එක 204 තියෙද්දි 220 ත් 225 අතර ගනන් වලට ඩොලර් 4500 ගත්තා දැන් ඩොලර් එක 370යි තව සතියක් යනකොට ඩොලර් එක 400 ත් පනිනවා
බාන්ඩාගාර බිල් සම්පත් බෑන්ක් 19.5 %
Could you tell now how much price of gold?
Thanks for the explanation and it's nice. Please let me know how to buy dollars on line and also explain whether that system trustworthy or not.
Oya video ake quwa neda hadissi wadakata mudal thiya ganna saving account akak open karanna kiyala.oya ahema saving account akak open karanawa nam open karanne mona bank akeda?
Sampath
Goverment bank walin saving accont akak open karanna hoda mokakda
Mewelawe ape athe thiyena rupiyal walin euro tikak aran thiyagaththoth issarahata honda wewida? Mama inne europe country ekaka. Reply ekak denna please .. thank you
Laksha 50 100 tiyenam karana de api dannawaa malling, oyaala kiyanne Ona neha, api gon kiyala hitapalla umbala video daanawa 😢
1.ස්ථිර තැම්පතු( 20/25 lks)
2.රත්තරන් (5lks)
3.ඩොලර් (10lks or 5lks)
4.වෙනමම එකවුන්ට් එකක දාගන්න සල්ලි ටිකක් හදීසි අවශ්‍යතා වලට
5.බඩු අරන් තියාගන්න 5lks
මේ ඔක්කොම 100% මං එකඟයි.
ගොඩක් ස්තූතියි මේ විදිහට මිනිස්සුන්ව දැනුවත් කරනවට.
බඩු ගන්නකොට ගොඩක් සැලකිලිමත් වෙන්න කල් තියා ගන්න පුලුවන් දේවල් ගන්න. දැන් පෙනවනේ කට්ටිය රැල්ලට සිමෙන්ති පුරවගෙන ගල් කරගෙන දගලනවා. අවශ්‍යතාව මත බඩු ගන්නවනම් ගොඩක් හොදයි.
@@masterstubborn9947 සිමෙන්ති කොහොමත් ඉතින් අරන් තියාගන්න බැරි දේවල්නෙ,ඒවා සාමාන්‍යයෙන් ගන්නෙ වැඩ කරගෙන යන විදියට නෙ
@@dunn6357 එකතමයි දුර දිග හිතන් නැ කට්ටය. බඩු ගන්න කිව්වම මිල වැඩි වෙන බඩු ගන්නවා අවශ්‍යයතාවය ගැන හිතන් නැ එකයි දැනුවත් කරේ
@@masterstubborn9947 ඔව්😊👌
Dollar ganne kohomada.
ඩොලර් මිලදී ගන්නේ කොහොමද ..බැංකුවලට රුපියල් දීලා ඩොලර් ඉල්ලුවාම දෙනවද
එහෙම දෙන්නේ නැහැ
USDT කරල අරන් තියන්න හොද EXCHANGE platform එකක් යෝජනා කරන්න.
බොහොම ස්තූතියි
Binance walin usdt aran BUSD lesa convert karagnna
Cryptocurrncy wla investment krnna epada bitcoin arn thiyaganna eka හෝ thread කරන හොදයි ද
Spot එකට අරන් දාන්න, bitcoin , Eth, ADA.. ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන්න. DYOR..
@@noelbhadrakakannangara2081 binance thread krnn epd
බයිනෑන්ස් එකේ ස්පොට් ට්‍රේඩින් තමයි බන්. ෆියුච කරනවනම් හොදට ඉගෙනගන රිස්ක් එකක් අරන් කරන්න
Stock market eken IOC shares tikak aran damu Rs. 40ta aduwen.
thank you danuwath kalata obathumata 👍
If I invest solar power system it's ok
Ade pana ethiwa katha karapanko bro. Kammeli ban baladdi. Anyway good video bro
Foot cylee akak ahma aniwa arn thiya ganna labna auradda weedi laksha 5 wath wei
Great idea!!!!
Thank you so much lion Lanka! Great explanation 👍🙏
බැංකු නොවන මූල්‍ය ආයතනය වල ස්ථාවර තැම්පත් දාන එක මේ දවස්වල හොදයි ද ? පොළී අනුපාත වැඩි නිසා.
Poddak risk wadi. Puluwan taram bankuwalata yanna
Lolc eka gana wistharyk denna..mage 3 million thiyanawa..
406aran doler ganna .owa adu unama kojoma vikunannada ?
Rathran badu mey welwee ganna aka hodidha
තත්තරන් කොහෙද අඩූ
බැංකු කඩාවැටෙන්න ආසන්නයි කිඋවා රනිල් මාමා.. ඒම වෙයිද මගේ තැන්පතු NSB riply
බය වෙන්න එපා ලංකාවේ හොදම stable bank eka NSB
Peoples bank and boc bank
Me deken stable bank eka mokakda
@@ravinduthakshila6000 BOC bank eka
@@chamarasanjeewa1635 thanks.peoples bank ake thiyena aula mokakda
idam hoda nedda?
USD ekk 410 k ynwanm ay euro eka 395 k kiynne Exchange karana aya.?
මීට වඩා ideas මං බලාපොරොත්තු වුනා. ලකශ 50 කට මං ගාව හොද idea එකක් තියනවා.නමුත් පරිස්සමෙන් කරගන්න ඕනා. Fd දාන ඒවා ideas නෙවෙයි .
Mkdd idea eka
ඒක හරි
@@shyamalichampika9874 student visa වලට financil පෙන්නන්න.සාදාරන ගානක් අරගෙන. එක idea එකක්
50 ma fd danna friends..anith ewa wenas wenna plwn
Thnq Bro
Sir man koriya inne. Lankawata salli euwe na godak kalekin mokakda man karanna hoda mata puluwan nam nu eka dannako
Dala thiyena fd eka kalpurune netath den rate eka wedi nisa withdraw karala ayeth dana eka watinawa neda?
yes
Good advice. Thanks 🙏👍
Thanks machan- I have done all what you said except dollars 💸
ගොඩක් හොද පැහැදිලි කිරිමක් 👌🏁
More... lyksoomu.com/r2df
The finance company eke itiri money ganna puluwanda 6 laks witari gatte
Government bank wala fd dapuwama ape salli gannawa kiyala katakathvak thiynva..e aththada aiye
Matath dena ganna one eka
@@kaushalyamadushani7476 nangi den prshnyk ne, apit fix ekak demma
Thank u dear brother
මන් ගාව ලක්ෂ 20ක් තිබ්බා 10ක් ඉස්තිර තැන්පත් දැම්මා අනිත් 10ය අතේ තියන් කල්පනා කර කර ඉන්නවා මොකද කරන්නේ කියලා 😂😂
Pawu appa 😆😆👍👍
US doller ගන්න බැරිනම් USDT ගන්න
Kalpana kranskzm keti masewalata danna ethzkzm poliyak enawa
Cavadame.kathakrana.kenage.nama.mokakda.
දිගටම මේවගේ විඩියො කරන්න ඔබට ජය ❤️🏁
Got an Honda 👍💜💜
Gold thawa wadiwenawada ?
ඇයි ඔයාට adsense නැත්තේ
How to get online dollars pleae tell
Me
Gold adui?? 😐
Euro thiyaganna eka hodaida ?
වැඩි පොලි ගන්න boc... පීපල්ස් බෑන්ක් අවදානම්
MBSL bank eka hodada FD danna
ඔයා ඩොලර්ස් ගන්න කියන්නෙ උන්ඩියල් විදිහටනෙ ,ඒක වැරදි මචන්
naththamm ganna thanak nahane..
මචන් කෙලවෙන්න යන්නේ.. දාර්ශනික වෙලා බෑ.. පන බෙර ගනින්
Ow bn godak weradii...api pitarata idan lankawata salli daanne podi hari hodak wei kiyala....lankawe athule inna unta denata wena dewal gena melo thrumak hageemak na... Dollar eka thawath uda yanawa kiyanne rate hamotama homben thamaa yanna wenne....hodama de hangan inna Dollars okkoma eliyata adala ganna eka
@@LionlankaLabs අපි බයිනවා දේශපාලුවො රට විනාස කරා කියලා, එත් උබ යූටියුබර් කෙනෙක් විදිහට හරි දෙයක් සමාජෙට දීපන් මොකද ,ගොඩ දෙනෙක් දන්නෙ නැ මෙහෙම ඩොලර් ගන්න එක නීතියෙන් තහනම් කියලා, අනිත් එක උන්ඩියල් විදිහට ඩොලර්ස් ගන්නවා කියන්නෙ තවත් රටට කෙලවෙන එක විතරයි වෙන්නෙ, අවුරුදු 74ක් රටට වෙච්ච අපරාදෙට අපිත් පොඩි හරි විදිහට දායක වෙලා තියෙනවා. (යුටියුබ් කන්ටෙන්ට් එකක් දාද්දි හරි දෙයක් දාපන්)
@@LionlankaLabs mage ළඟ dollars 100 අලුත් නෝට්ටු තියනවා . කීය ගානෙ ද ගන්නේ . හොඳ rate එකක් එනව nam දෙනවා .
Gold price aduda?
Sdb මාස 4 ට 19%
💛
Great
Stock market 🚀🚀🔥🔥
මට doller gnna vidiya kynko
Euro kiyatada yanne
Thank
CSE 👍 Expo...
Godak watina pehedili kirimak.❤️
Me widihata dollar gannawanan kohomada eka karanne
land ekak ganna eka hoda nadda
අමතර ( වැඩි පුර) මුදලක් තිබේ නම් boc හෝ NSB එකේ අවුරුදු 5 කට FD දැම්මා ට කමක් නැද්ද? පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
අවුරුදු 5ට වඩා අවුරුද්දකට දාන එක තමයි හොඳ!!පොඩ්ඩක් හොයලා බලන්න
හොදම NSB තමා
Den chanal eka business ekak wuna ne
MBSL Bank eke FD ekak danna hodaida
Eke rate wedii.. wediya danne naha... a bank eka gana. Kohomth thaanhaya jayathi soko
මියුසික් එකේ සවුන්ඩ් අඩු කරපන් බන් ඒක අපිට මාර හිසරදයක්,,ඇයි බන් උබට ඒක තේරෙන් නැත්තේ🐂
Dollars thiyanawa gamnawanam
Kiya ganeda denne
Kiyada denne
RDB bank eka aulda?
Rdb good government bank
මට ලක්ෂ 50 තියනවා නම්, මම T bill වල ආයෝජන කරමි.
425 yanne
boc 1year fd 12% bhala
රත්තරන් අඩු නෑනෙ.. 22 කැරට් පවුම් කාසිය 186500.. එක ලාබයි කියලාද කියන්නේ
220000 gihin bassane
අනේද කියන්න මුන්ට පිස්සු අපේ සල්ලි ලංකා බැංකු වේ තිබුනා වේ මොකද ගොඩක් දුක් විදලා හම්බ කරගන්න මේ රට වළං හෝදලා ලැට් හෝදලා.. බොහොම ඉස්තුතියි කොහිමත් ගෙවල් හදන්න නෑ පුළුවන් තරම් මාසේ පඩිය පොතට දාගෙන එන්න තමයි ලංකාවට එන්නේ... 😆😆😆😆😆
@@sanjeewanikumari7622 ඉස්සරහට තව ටිකක් රත්තරන් අඩුවෙයි එතකොට අරන් තියා ගන්න බැංකුව වල තිබ්බා කියලා ලොකු ලාභයක් නෑ. තව වගා කරන්න පුලුවන් ඉඩමක් වගේ ගන්න. ප්‍රධාන පාසලක් රෝහලක් ලගින් ඉඩමක් එක්ක ගෙයක් ගන්න (කුලියට දෙන්න පුලුවන් )
බැංකු කඩාවැටෙන්න ආසන්නයි කිඋවාම බය හිතෙනවා... රත්තරන් ගන්න ගියාම අඩු නැ අරකුලි මෙකුලි කියලා ගන්නවා දෙක පන්නලා පව්මට
@@corecore2696 බැංකු වැටෙන්න නෑ සහෝ.... මේ ලංකාවේ සල්ලී තියෙන උන්ගේ සල්ලී තියෙන්නේ බැංකු වල 👍ඒ නිසා දැනට අවදානම් නෑ.... ඩොලර් ප්‍රශ්න තියෙන නිසා අත්‍යවශ්‍ය බඩු නැති වෙයි.....
,👍👍👍
Treasury bills වල invest කරන්න එපාද
Land ganna epada?
Ganna ... mama land kalin gatta
දැන් පව්මක් කියද්ස්
මම නම් onmaxdt ආයෝජනය කරනව ලක්ෂ 5ට 90 එන්ව 😋
On max dt boruwak ban ahu wenna epa owata
මට මාස 3ක ආව බන්
@@kamalnimal6 mulin denawa ban passe hira wenawa contact number nadda wisatre kiynna
Pronounce කරන්න ටිකක් practice karannko ple
Minisunta diuwnu wenna ..ekath oneda
පක අඩඉ
Mu bilada eannea
😄
හොද දෙයක් අගයන්ඩ පුරුදු වෙමු
ගොත හුත්තෙක්
ඉතින් උඹ නොබලා ඉදපන්
මිනිසුන්ගේ ස්වාබාවික අබාධ වලට අපහාස නොකරන්න
ei kisima waradak nerhi minihekuta nikan baninne
Palayan bn යන්න buruwa
උබ අකමැති නම්, අන්සබ්ස්ක්‍රයිබ් කරපන්කො.
Dollar ganna puluwan Facebook page monada...danna kenek reply karanna
Mage ළඟ Dollars අලුත්ම 100 නෝට්ටු තියනවා . Dollar එකක් රුපියල් කීයටද ඉල්ලන්නේ .
@@chandana9404 matath oni thiyana tikak vikunaganna.
@@chandana9404 $ kiyak thiyenawada
@@chamarachathurnga1367 දහස් ගාණක් ( ගාණ කියන්න මම කැමති නැ). ඔයාට කීයක් ඕනි ද? වැඩිම ඉල්ලුමට දෙනවා .
Dollar 8000 k thiye wedima illumata