A friend found this translation. It's been tweaked a bit, but thought I would share. The banks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා The banks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා
In the glacial plains of my mind මන්දර පව්වේ හිම පියසේ Thoughts are frozen in love චන්දන අරණේ මද සිසිලේ In the glacial plains of my mind මන්දර පව්වේ හිම පියසේ Thoughts are frozen in love චන්දන අරණේ මද සිසිලේ Why did all the warmth of pleasure leave me සුව නොලබා, ගියේ දෝ කෙසේ
The banks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා
flowers were plucked and sprinkled with dew කඩුපුල් නෙලලා පිණි ඉසලා The golden threads were wrapped රණ්හුය පටලා අමුණාලා flowers were plucked and sprinkled with dew කඩුපුල් නෙලලා පිණි ඉසලා The golden threads were wrapped රණ්හුය පටලා අමුණාලා I was there, waiting for you සිටියෙමි මා, ඔබ එන තුරා
The banks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා The banks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා anks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා The banks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා
In the glacial plains of my mind මන්දර පව්වේ හිම පියසේ Thoughts are frozen in love චන්දන අරණේ මද සිසිලේ In the glacial plains of my mind මන්දර පව්වේ හිම පියසේ Thoughts are frozen in love චන්දන අරණේ මද සිසිලේ Why did all the warmth of pleasure leave me සුව නොලබා, ගියේ දෝ කෙසේ
The banks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා
flowers were plucked and sprinkled with dew කඩුපුල් නෙලලා පිණි ඉසලා The golden threads were wrapped රණ්හුය පටලා අමුණාලා flowers were plucked and sprinkled with dew කඩුපුල් නෙලලා පිණි ඉසලා The golden threads were wrapped රණ්හුය පටලා අමුණාලා I was there, waiting for you සිටියෙමි මා, ඔබ එන තුරා
The banks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා The banks are broken and the rivers go down ඉවුරු තලා ගංගා බැස යනවා You go away breaking my heart මහද සලා ඔබ ඉවතට යනවා
As an Announcer of the Open Musical Shows I was fortunate enough to introduce Miton Mallawarachchi on to the stage . It's a very rare opportunity to an announcer . I have spoken with him . very calm & quite character . No harm to any one from him. In every sense of the word he was a real Artist...his genuine voice keeps us all alive....
I am totally swept off my feet by this beautiful song, lyrics was incredibly absorbing, and amazingly beautifully sung by the maestro, inimitable Mr Milton Mallawarachchi
We live outside our beloved Motherland the Gret Sri Lanka but because of dirty Politics and unfortunately my Job as a Media Guy I cannot enter my own country...and just to console our souls we listen to songs like this. One time when I was an executive Media Consultant for our Maha Geddera LAKE HUUSE I was invited to be the Chief Guest to open Milton's live Show held at the TOWER HALL, Maradana along with Dharmasiro Gamage and I invited my friend whom I pushed to be into the film industry JAYANATHA KATAGODA now a corrupt politician in Sri Lanka who gave his seat to BASIL RAJAPAKSE.
මිල්ටන් මල්වාරචිචි කලා කරැවානනී මා කිසිම දිනක ඔබව නොදැක්කත් ඔබෙි හඩට මා හැමදාමත් ආදාරෙයි
අනිවාර්යෙන්ම හදවතින්ම 💐💐💐💐
Sunflower music එක්ක hadawathtma danenawa ❤️❤️❤️🎶🎶
Hadawathimma adareey
මිල්ටන් මල්ලවාරචිචි කලා කරැවානනි ඔබට නිවන් සුව 😭😭😭😭
මිල්ටන් මල්ලවආරච්චි, චන්දන ලියනාරච්චි, චාමර වීරසිංහ, ආත්මා ලියනගේ , සුනිල් එදිරිසිංහ මෙයාලගේ සිංදු කවුරු කිවුවත් මේ කට්ටිය කියන තරම් ලස්සනට කාටවත් කියන්න බෑ.
Milton මල්ලවආරච්චි මහතාගේ සිංදු harima ලස්සනයි
කවදාවත්ම පරණ වෙන්නේ නැති සින්දු
දශක පහක ආසන්න කාලයක් අප හිත් කම්පනය කල ආදරණීය ගීතයක් අපේ හදවත සුන්දර ගායකයාණන්ගේ හඩින් ම අපට අහන්න සැලසූ ඔබට බොහොම ස්තූතියි.
Thanks for Your Comment
Ananda Thewarapperuma qqqx
Vi
Wilks
Wektarathnayaka
ඉවුරැතලා ගංගා බැස යනවා මහද සලා ඔබ ඉවතට යනවා// මන්දර පවුරේ හිම පියසේ චන්දන අරණේ මද සිසිලේ සුව නොලබා ගිය දෝ කෙසේ ඉවුරැ තලා... කඩුපුල් නෙලලා පිනි// ඉසලා රන්හුය පටලා අමුනාලා සිටියෙමි මා ඔබ එනතුරා ඉවුරැ තලා...
Hi
ආදරනීය මිල්ටන් මල්ලවාඅරච්චි ගායන ශිල්පීයා සුමිහිරිව ගzයු සzම ගීතයකටම මම එකසේ කzමතියි . අහන්න අහන්න ආසයි .
මේවා තමයි සින්දු
අහන්න අහන්න ආසයි
කවදත් එක වගේ ලෝබ නැතිව අහන්න පුලුවන්
හරිම ලස්සනයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Ayi loba venne oya song akata
මිල්ටන් මල්ලවාඅරවිවි මම කිසිම දිනක දැකල නැතත් ඔබෙි හඩට හැමදාමත් ආදරෙයි.thank
Ow.mihiri katahadak ...🥰
Mat ❤️❤️
@@rino6511 !11111111!111111111111110man
@@CHUTTE_1 th dannava bjj BLM v
C getg
🤝🤝💯💯
හරිම ලස්සනයි හදවතේ ලැගුම් ගත් ආදරනීය අපේ කාලයේ ගීත මේවා නේ ඉදිරිපත් කර ඔයාට බොහොම ස්තූතියි ගීතය ගයන ගායකයාටත් මාගේ උපහාරය ❤️❤️❤️🌟🌟🌟🌹🌹🌹👄👄👄👍👍👍💑💑💑
ඔබ මියගියේ රටෙ සන්ගීතයක් මරමින්. ඔබලා නැති අඩුව අද හොදටම දැනේ.කොච්චර යලී හමුවෙමු කිව්වත් ....
ඔබට NIWAN SUWA
ඔබට නිවන් සුව 😭😭❤
ඔව් ඇත්තටම
එක ඇත්ත අදටත් දැනුත් අහනව
Man me ගායක දැකල nha.ath a hada ලස්සනයි ..පරණ ගායක 😘👍
මෙන්න සිංදු අහන්න අහන්න ආස හිතෙනවා ❤❤❤
🤣🤣🤣🤣
idiot 🤡@@dilshanwijesekara3940
මේ ගීතය ජනප්රිය වෙන්න බලපාපු ප්රධානතම හේතුවක් තමයි... තනුව , සංගීතය...... බෙස් ගිටාරයේ
බරපතල විදිහට , දක්ෂ ලෙස යොදාගත් ලංකවෙ පලවෙනි ගීතය.. මෙක අැහෙනකොට මට නම් මතක්වෙන්නෙ පැට්රික් දෙනිපිටිය නම් දක්ෂ නිර්මාණ කරැවාවයි...
තලා ඉවුරු බැස යද්දී මහ ගංගා
දෝරේ ගලා යයි දෑලම දුක රන්දා
නෙතු අද්දර සිටි ඔබ මා හද බින්දා
යයි ඈතට මවමින් කඳුලැල් ගංගා
ඔබතුමාග් සිංදු අහන්න අහන්න ආසයි ඔබ තුමාට බුදු සරනයි දෙව් පිහිටයි
Magee පාසල් kaalya ayee mathak wenawaaa....molton mallawarchchige mee ගීතය ඉතාමත් මිහිරි ගීතයක් .... thawa අවුරුදු 10 kin , 20, kin, ඇහුවත් මෙහි අගය nam ටිකක්වත් adu නොවේ
ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ❤ ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ඒත් මම කවදාවත් හැබැහින් දැක නැත
මෙන්න කවදාවත් nomerena
ගීත .
විශේෂයෙන් තරුණ අයවලුන්
හට .❤❤❤
Superb, Milton.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඹබ අප අතරින් සමුගත්තේය එහෙත් ඔබගේ ගීත සදා නොමැකෙවා❤❤❤🎉🎉🎉
A friend found this translation. It's been tweaked a bit, but thought I would share.
The banks are broken and the rivers go down
ඉවුරු තලා ගංගා බැස යනවා
You go away breaking my heart
මහද සලා ඔබ ඉවතට යනවා
The banks are broken and the rivers go down
ඉවුරු තලා ගංගා බැස යනවා
You go away breaking my heart
මහද සලා ඔබ ඉවතට යනවා
In the glacial plains of my mind
මන්දර පව්වේ හිම පියසේ
Thoughts are frozen in love
චන්දන අරණේ මද සිසිලේ
In the glacial plains of my mind
මන්දර පව්වේ හිම පියසේ
Thoughts are frozen in love
චන්දන අරණේ මද සිසිලේ
Why did all the warmth of pleasure leave me
සුව නොලබා, ගියේ දෝ කෙසේ
The banks are broken and the rivers go down
ඉවුරු තලා ගංගා බැස යනවා
You go away breaking my heart
මහද සලා ඔබ ඉවතට යනවා
flowers were plucked and sprinkled with dew
කඩුපුල් නෙලලා පිණි ඉසලා
The golden threads were wrapped
රණ්හුය පටලා අමුණාලා
flowers were plucked and sprinkled with dew
කඩුපුල් නෙලලා පිණි ඉසලා
The golden threads were wrapped
රණ්හුය පටලා අමුණාලා
I was there, waiting for you
සිටියෙමි මා, ඔබ එන තුරා

anks are broken and the rivers go down

දැන් තියෙන ලට්ට පතුරුවගෙ නෙමෙ මේවා ෆට්ට 👌💓
Mage hitha athithayata yanawa
Denkale
Gayakayo
Melorahak
Nehene
Tuc
Nodakin
Kalakanni
මෙවන් ගිත අහන්න අපි හරි වාසනාවන්තයෝ 😘👍👍👍👍
Aniwa
ania h🤗
😍😍😍👍👍🤟🤟
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා
මන්දර පව්වේ හිම පියසේ
චන්දන අරණේ මද සිසිලේ
මන්දර පව්වේ හිම පියසේ
චන්දන අරණේ මද සිසිලේ
සුව නොලබා ගියෙ දෝ කෙසේ
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා
නඩුපුල් නෙලලා පිණි ඉසලා
රණ්හුය පටලා අමුණාලා
නඩුපුල් නෙලලා පිණි ඉසලා
රණ්හුය පටලා අමුණාලා
සිටියෙම් මා ඔබ එන තුරා
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා
ගායනය: මිල්ටන් මල්ලවආරච්චි
ගී පද කේ.ඩි.කේ . ධර්මවර්ධන
සංගීතය: ප්රක්ටික් දෙනිපිටිය
Prasangi Auwardt b
One of best song Milton Mallawaarahchi
කොච්චර ඇහුවත් ඇතිවෙන් නැති හදවතට සමීප ගීතයක් ....
නියමයි 0713867476
හරි ලස්සනයි ඔබට මගේ සුබපැතුම් ...තවත් මෙවැනි ගීත ලබාදෙන්න ...
🤩👌👌
How old are you my dear.
හැමදාම අහනවා...සත්තයි ...!
පැහැදිලි කට හඩක්. ඈතට විහිදෙනවා
As an Announcer of the Open Musical Shows I was fortunate enough to introduce Miton Mallawarachchi on to the stage . It's a very rare opportunity to an announcer . I have spoken with him . very calm & quite character . No harm to any one from him. In every sense of the word he was a real Artist...his genuine voice keeps us all alive....
හිත නිවෙනවා ❤❤❤❤❤
සුපිරිම සුපිරි ගායකයෙක්.නිවන් සුව ලැබෙිවා
නොමියෙන හඬක් ❤️❤️❤️❤️
දෙදෙනා ආදරය කෙනෙකු ඉවත්ව යෑම වළක්වා ගෙන යෑම
❤ හදවතේ ලැගුම් ගත් ඖෂධ ය ඔබයි මිල්ටන් මල්ලවාරච්චි මහතාණනි
මම .ආස.gayakayek.ඒවාගෙම .ආසා.sinduvak...thanks .ඔබට.අසන්නට .අවස්ථාව .ලබා .දීම .ගැන ..
පාසල් කාලය මතක් වෙනවා. ආසම සින්දුවක්..2020/4/17..
Yes
I am totally swept off my feet by this beautiful song, lyrics was incredibly absorbing, and amazingly beautifully sung by the maestro, inimitable Mr Milton Mallawarachchi
Thanks lot for comment
True!
So beautiful song. Can listen to this songs for ever. Milton mallawa arachchi is alive for ever & ever
What a song I now even feel that I am schooling... For someone who was in love , someone is in love,for. Someone who will be in love..
Brilliant!!!!best and the BEAUTY 👏👏👍🇱🇰
මේවැනි සිංදු අනාගතේටත් වටිනවා ❤❤❤
hariama lasanai milton mallawarachi serge songs ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ e wagemai ranil mallawarachi ❤️❤️❤️
ඔබ පැමිණි ඔබම ගියා..නැතුන මම ඉන්නමි..විදු පියසේ පළමු පෙම...කොතනකසි හෝ අායෙත් අහන්න...
Lives in our heart forever
Thanks for uploading vidoes like this to youtube jaya wewa
Lassanai
Thank you Anand a for presenting this song. Virarajth Thewarapperuma.
හරිම ලස්සනයි
මෙි සිංදුව හරිම ලස්සනයි
වැඩ
මිනිස්සුන් ගෙ හිත සුවපත් කරපු පිනට නිවන් සුව ලැබේවා ...පුදුමාකාර පින්බර මිනිස්සුන් ❤
මමත් Dacala නැහැ
කටහඬ ලස්සනයි
Thanks
Thank you Milton for these beautiful songs which will be enjoyed for as long as Sinhalese exist
ඔබේ මිහිරි හඩ කාටවත් නෑ ❤️❤️❤️❤️
Feelings coming from the bottom of the heart.Then and now this song is equally popular.
So true👍🏻
Your correct
@@thisalamakara575 . .
@@thisalamakara575 ⁹😊😢😢😊😊😊😊
එදත් අදත් ඔබ අපිට වටිනා සම්පතක්
ගොඩක් ලස්සන ගීයක් 👍👍👍
අසන වාරයක් පාසා අලුත් වෙන ගීත.
Beautiful voice with lovely song. I love it very much.
දක්ෂ නිර්මාණයක්.... සංගීතයෙහි ශබ්ද පරිපාලනය(sound balancing) හොඳින් තිබෙනවා
With sunflower...
gayakayaanenii obe giitha ahapu waara ganana ananthaii aheth hemadama ahapu palaweni wathawa wagema rasawathh ❤
ආදරෙයි❤️
Milton Mallawarachhi Your are one of the most valuable gem that was lost by our Country. We respect you
❤harima lassanai putha therwan saranai
In my childhood and upto now i listening this song 🎵. ❤
Never ever beat no one.
What a beautiful song.
Ranjan 🇮🇳
Supirima sinduwak hadawathe gayakaya moksuwa labewa ❤❤
හරිම ලස්සන ගීතයක් ❤ .
Thank you
ඵහෙමත් බලාන ඉන්න අාදරයක් මම පතනව
Love this tune. It brings back fond memories of my childhood and holidays in Kandy. Thank you.
මෙ සිංදු අහන්න පින් කරන්න ඔනෙ
මගෙ හදවතටම වදුන❤
නියමයි 👍 නියමයි.
හරිම ලස්සනයි 🎉
What a beautiful song and an amazing voice
ඔබ වගේ ගායකයින් කොහෙවත්නැ
May you be born iin our country as a Singer !❤
අදටත් ආදරෙයි ❤️ මේ සිංදුව කොතරම් අතීත කතාව මතක් කරනව ද
My favourite ❤ love ❤ songs by Milton Malawarchi.
Milton mallawarachchi man දැකලා natham me mage asama ගායකයා
සදා නොමැකෙන ගීත❤️💝🌹
Another great song Artist
එලම ❤❤❤
Wow awesome 👌 tune
Nice song and lovely voice ❤❤❤❤❤❤
We live outside our beloved Motherland the Gret Sri Lanka but because of dirty Politics and unfortunately my Job as a Media Guy I cannot enter my own country...and just to console our souls we listen to songs like this. One time when I was an executive Media Consultant for our Maha Geddera LAKE HUUSE I was invited to be the Chief Guest to open Milton's live Show held at the TOWER HALL, Maradana along with Dharmasiro Gamage and I invited my friend whom I pushed to be into the film industry JAYANATHA KATAGODA now a corrupt politician in Sri Lanka who gave his seat to BASIL RAJAPAKSE.
Lassanai 👍👍👍
කාලෙකින් රසවින්දෙ මෙවන් ගායනා මොන තරම් සොඳුරු ද....
Harima lassanai...
2021 ත් අහන ගමන්❤️
☺️
Adarey hamadama Multan mallavaarajji❤️❤️❤️❤️❤️❤️❤️❤️😜😃😃😃😃😃😃🏄🏄🏄🏄
සදා නොමියෙන මිනිස්සු ..❤️
මම මෙි සිංදුවට ගොඩාක් ආසයි
Kawuru unath washi wenawa mewani geetha walata
Lassanai
පට්ටම සෙට් එකක්
ගයකයා මැරිලා මම සින්දුව අහනව දවසක මමත් මැරෙනව හැබැයි ලබන ආත්මයෙත් ඉපදිල මම මේ සින්දුව අහනවා
Mehema sindu ahannath වාසනාවන්ත kama thiyenne one thanks mehema sinduwak haduwata 😌👍😍🤣😂
Oba vani gayakayoo ape punchi ratata bihi nowewee.....
💝amathaka karanna🖒 bay a tharam gold song🎤awankawa💝ardareyta lassana adawatha🎧ardarey karai ardara vanthan💖
Beautiful voice and great pleasure
මරුනේ
Sir Milton mallawaarachi so sweet I will miss you
❤❤ my favourite singer oya API hemadama ahannawa😢😢😢❤❤❤❤😮😮😮❤❤❤❤
Beautiful!!🎶🎶🎶👍