ආර්ය අෂ්ඨාංගික මාර්ගය සහ චතුරාර්ය සත්‍යය පිළිබඳව විශේෂ ධර්ම දේශනාව තිස්සමහරාමයේ සුමන ධම්ම පොඩි හිමි

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024
  • ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ චතුරාර්ය සත්‍ය පිළිබඳව විශේෂ ධර්ම දේශනාව තිස්සමහරාමයේ සුමන ධම්ම පොඩි හිමි

Комментарии • 30

  • @sujathamanike373
    @sujathamanike373 День назад +1

    මෙවැනි උතුම් ධර්‍ම දේශනා දේශනා කිරීමට ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිර ජීවන යම සැලසේවා... උතුම් නිවනම අවබෝධ වේවා.. සාදු සාදු සාදු

  • @KbJayathissa
    @KbJayathissa 6 часов назад +1

    Ape podi හාමුදුරුවනේ බොහොම සතුටුයි මමත් දකුණු පළාතේ වැඩිහිටි කෙනෙක් හැටියට .ඔබ වහන්සේ ge pera pinak.ලොකු නායක හාමුදුරුවන්ට වැඳ bana කියන්න පටන් ගන්නවා nam podi හාමුදුරුවන්ට thwa thwa ලොකු pinak.theruwan sarsnai.jayathissa mama.ආරච්චි kattuwa වැඩිහිටි bala mandalayen.

  • @hemalata4270
    @hemalata4270 День назад +1

    සාදු සාදු සාදු බුදුසරණයි අපේ පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @ShiraniIndikA-t5u
    @ShiraniIndikA-t5u День назад +3

    හැම ස්වාමීන් වහන්සේ නමක්ම තමන්ගේ ලොකු ස්වාමීන් වහන්සේ ළඟ වැඩ ඉන්නවානම් උන්වහන්සේට වන්දනා කර දේශනාව පටන් ගන්නවානම් ගොඩක් හොඳයි. තව තවත් බුද්ධ ශාසනයේ චිරස්ථිය වෙනුවෙන් පින්වත් දරැවන් මහන වෙත්වා උතුම් මහනදම් පුරත්වා.

  • @swarnalatharajasuriya2958
    @swarnalatharajasuriya2958 2 дня назад +3

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුමි දහම අවබෝ වෙිවා තෙරැවන් සරනයි නමෝ බුධාය

  • @ramanibandulatha8321
    @ramanibandulatha8321 День назад +1

    පොඩි ස්වාමින් වහන්ස, මේ භවයේම පරමාර්ථ ධර්මය අවබෝධ කරගැනීමට ඔබ වහන්සේට හැකියාව ලැබේවා!🙏🙏🙏

  • @pathmakumari4137
    @pathmakumari4137 2 дня назад +6

    මේ වගේ පොඩි හාමුදුරුවන් වහන්සේලා ඉදිරියට වඩම්මන විට ලොකු හාමුදුරුවන් ට වැදනමස්කාර කර අවසර ගන්න දර්ශනත් අනිවාර්යයෙන් යොදන්න
    නැත්නම් වැරදි පූර්වාදර්ශයක් සාමනේර කුඩා වයසේදීම ගුරු ගෞරවනීය බව වචනය ට සීමාවෙන්න පුලුවන්
    තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ සාදූ සාදූ සාදූ
    දීගායු වේවා
    ලංකාවේ බබලවන භික්ෂූන් වහන්සේ නමක් වෙන්න 🙏🙏🙏

  • @Sriyne
    @Sriyne 2 дня назад +6

    ඔබ වහන්සේ පතන උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @inrawathialwis6178
    @inrawathialwis6178 13 часов назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManikeYatawara
    @ManikeYatawara 2 дня назад +3

    පොඩි හාමුදුරුවන් වහන්සේ ට nuduk.නිරෝගී suwua.lebewa sadu sadu sadu .

  • @ranjithmadarasinha411
    @ranjithmadarasinha411 День назад +3

    තෙරුවන්සරණයි හාමුදුරුවනේ

  • @indusharma1404
    @indusharma1404 2 дня назад +3

    තෙරැවන් සරණයි අපේ පොඩි හාමුදුරුවන් වහන්සේ ට 🙏🙏🙏

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha7829 День назад +2

    🙏🙏🙏🙏

  • @kalyanisubasinghe3902
    @kalyanisubasinghe3902 2 дня назад +3

    Sadu sadu sadu

  • @amithanandani199
    @amithanandani199 2 дня назад +2

    ඔබ වහන්සේට බුදුසරණයි

  • @VijithaSeneviratne-s9y
    @VijithaSeneviratne-s9y День назад +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 День назад +1

    මාගේ නමස්කාරය වේවා.....

  • @nirmaladamyanti8679
    @nirmaladamyanti8679 2 дня назад +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @PtMallika
    @PtMallika День назад +1

    🙏🙏🙏❤️🙏🙏🙏

  • @Sumithra-u2j
    @Sumithra-u2j 2 дня назад +1

    Saddu sadu

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 День назад +1

    Siyaluma.suwamin.wahanselata.neduk.neroge.suwaya.labewa.darmaya.danaya.kala.oba.siyalu.denatama.bohoma.pen

  • @ChandaniCha-m4f
    @ChandaniCha-m4f 2 дня назад +1

    Bs oba vahanseta

  • @juwandanasilva9723
    @juwandanasilva9723 2 дня назад

    Sadu.sadu.sadu.

  • @shanishanikangana3392
    @shanishanikangana3392 2 дня назад +2

    Me punchi hamuduruwan wahansege nisi maga penwu guru swameen wahanseta mamas Kara karami.ape pansalata th wedama karawa Gatha hekida phon number ekak laba denna .oba wahanseta budu saranama wewa.....

  • @RamaniManel-d7f
    @RamaniManel-d7f День назад +2

    🙏🙏🙏

  • @maduchandana544
    @maduchandana544 2 дня назад +2

    Sadu sadu sadu

  • @sanukidahamsa7487
    @sanukidahamsa7487 2 дня назад +3

    🙏🙏🙏🙏🙏

  • @mgranganimelagodagamage8684
    @mgranganimelagodagamage8684 2 дня назад +1

    🙏🙏🙏