Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලස්සන යි පැටියා ඔයාගෙ විඩියෝව ❤ අපිත් යමක් ඉගෙන ගත්තා thanks
ගොඩක් ස්තූතියි මැනික ❤❤❤
හරිම ලස්සන ජීවිතයක් .බොහොම ස්තූතියි අපටත් දෙයක් කියලා දුන්නට.
❤❤❤
බොහොම ස්තූතියි ඔයාට .හරිම පිලිවෙලයි.ස්තූතියි
ගොඩක් ස්තූතියි ඔයාටත් ❤❤❤
අද ත් හිත නිවෙන ඔයා ගේ වීඩියෝ එක ආදරේ න් බැලූ වා.හැමදාම කියනවා වගේ ඔයාගෙ න් ඉගෙන ගත් දේ බොහොමයි..ඉතින් ආයෙත් ඉක්මනින් වීඩියෝ එක ක් අරගෙන ඵන්න...බුදු සරණයි ඔයාලට....❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ඔයාට ❤️ බුදුසරණයි 😇😘
Very valuable video thanks for shearing 😍😍❤❤
Thank you so much for all the comments ❤️❤️❤️ im just subscribing your channel 😇 All the very best dear 🥰
Beautiful viedo❤
Harima sathtui vedio ekak genawata thanks
❤️❤️❤️
ලස්සනයි❤❤❤❤❤❤
Akkee ane thank you api wenauwen vedios genawata..harima lassanai hetha niwenwaa..igena ganna dewal godai...aththatama hetha pirenawa vedio eka balala iwara wenakota...theruwan saran❤️
තෙරුවන් සරණයි නංගියො ❤️❤️❤️😘😘😘
Adath lassanai vedio eka,aswen beluwa... 🥰
❤❤❤ ගොඩක් ස්තූතියි 🥰
Good morning akka❤❤❤❤udenma avith neda..vidio eka adath lassanai akka.udema oyage vidio eka baluwama hithata hari sahalluwak danuna.parissamin sathutin inna.බුදුසරණයි අක්කේ ❤❤❤❤
කොහොමද පැටියො ඔයාට ❤️❤️❤️ අනේ ගොඩක් ස්තූතියි හැමදාම වගෙම මගෙ videos බලනවට. ඔයා සතුටින් ඉන්නව නේද 🥰 බුදුසරණයි😇
Thanks dear. God bless for all.
God Bless You darling ❤️❤️❤️
අදත් හරිම ලස්සනයි vedio එක අක්කි ලග ලග vedioes කරන්නකො සුබ පතනවා ඔයාට ❤
ගොඩක් ස්තූතියි පැටියො ❤❤❤😘
හරිම ලස්සනයි නංගි,ඔයා හරිම ආදර්ශමත් කාන්තාවක් ❤️💐
ගොඩක් ස්තූතියි ❤️❤️❤️😘
සරල ලස්සන ජීවිතයක්❤❤❤
❤❤❤😘
Mama harima asai nangi oyage video balanna harima lassana adahas ewagema piliwelata godak asai kaluwa balannath harima asai oyage video ekak enakan balan inne sathutin parissamin inna nangi ❤️❤️😍😍
❤❤❤ කලූට ආදරේ නිසා ඔයාව මට වෙනමම මතකයි 😘❤️😇😇
Video eka godak lassanai akki , eth oyakatha karanawa wege wedi,ahan inna amarui wege poddak adu karanam maru katha karana wege
ඔයා කියන එක ඇත්ත darling ❤️❤️❤️ මටත් ඒක තේරෙනවා. මම විනාඩි 7ක් 8ක් ඇතුලත මේ කරපු ඔක්කොම ටික කියලා දාන්නනෙ බලන්න. ඉතින් කියාගෙන කියාගෙන යනවා 😬😂 ඉස්සරහට videos වලින් වෙනස් කරගන්න try කරනවා ❤️🥰
නංගි ඹයාගෙ විඩියෝස් හරිම ලස්සනයි ❤
❤️❤️❤️😘
Shokkkk akki oyage katahada jaya wevaa paule hamotama
ගොඩක් ස්තූතියි පැටියො ❤❤❤
Lasasanai sudadi vidio aka harima asavene balana mage adaraniyama blog aka . Patane gathatha thana idane avasane venakalama juvitheta ganana de bohoi . Kenekuta apahasa nokarana thava kenekuta penana juvathe novena thava kenekuge hithake noridena vidihata kiyana karana hamadama dakakama marama asai . Pilivela pirisidu kama anaka 1 ka . Adarai dear venada vagema adaraniyai . Aye anakal oyage punachi paualata budu saranai adarei sudu manika .
ගොඩාක් ස්තූතියි හැමදාම වගෙම ඔයාගෙ ආදරනීය comment එකට ❤❤❤ මම මග බලන් ඉන්නවා vlog එකක් දැම්මම ඔයා comment කරනකල් ඩාලින් 😘🥰😇මේ දවස්වල comment දෙක තුනකට reply කරද්දි youtube එක auto ම log out වෙනවා 😢 ඒ නිසා ගොඩක් comment reply කරන් නැතුව miss වෙනවා.Reply කරන්න late උනොත් තරහ වෙන්න එපා ❤ හැමදාම ආදරෙයි 😘තෙරුවන් සරණයි 🌷
ආයෙ ඉක්මනට vedio ගේන්න dear ....හිත නිවෙනවා.. Mortivate වෙනවා...මටනම් කිසිම ඒකාකාරී බවක් නෑ..දවසින් ඔයාගෙ ඔක්කොම vedio බැලුව ...අපරාදෙ දැන් බලන්න එකක් නෑ..❤❤
අනේ❤❤❤ ගොඩක් ස්තූතියි 🥰 අලුත් video එකක් අරගෙන එන්නම් 😘
අදත් ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි වීඩියෝ එක ඒකට සම වැදිල හිටියෙ අනේ තවත් දිග් උනානම් කියල හිතුන ඔයා කියන දේ ඇත්ත නංගි ආයෙත් ඉක්මනට එන්න ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාඩාඩාඩාඩාක් 👍👍❤️❤️❤️❤️ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි 👍❤❤❤❤🙏
ගොඩාක් ස්තූතියි ❤❤❤❤ හැමදාමත් ආදරෙයි 😘😘😘
Ada tma mulinma beluwe oyge video ekak .mula idnma oya kiypu hma wachanaykma aththa.oyge simple life eka mta me podi welawen loku adarshayak dunna.thank u kynawata wda matath oyatath hadawathata denenna gdk pin🙏 hma බලාපොරොත්තුවක් ma ishta wnna one.budu saranai 🙏🙏🙏
ගොඩක් ස්තූතියි ඔයාගෙ ආදරණීය comment එකට ❤❤❤ ඔයාටත් බලාපොරොත්තු වෙන හැමදේම ඉශ්ට වෙන්න කියල මම ප්රාර්ථනා කරනවා🎉😇❤️
Harima lassna video ekak akki.. Teruwan saranai oyalata.. ❤❤
තෙරුවන් සරණයි නංගී 😘❤️❤️❤️
Dr උදේට uyanna reta එළවළු කපලා tiya gannawada.උදේට wada pahasu kara ganna video ekak genna puluwanda .video හොඳයි ගොඩක්
ඔව් darling ❤️❤️❤️ මට ඉරිදට වෙලාවක් තියෙන දවසට මම ගොඩක් වෙලාවට සතියටම කැරට් ලීක්ස් ගෝවා ටික කපාගන්නවා ලූනු සුදුලූනු කරපිංචා සෝදල box වල දාගන්නවා. අපේ බබාල ඉස්කෝලේ ගෙනියන කෑම වලින් එක box එකක් ගොඩක් වෙලාවට fried rice ගෙනියන්නේ. මටත් උදේට ඒක ලේසි නිසා මම මේ ටික කොහොමහරි ඉරිදට කරගන්න බලනවා
Akkeee oya Katha karawa ahan Inna ASA hithenwa...oyage vedio harima lassanai❤️❤️❤️🥰🥰
ගොඩක් ස්තූතිය බබී ❤❤❤🥰😘😘😘
Thank you ❤. 💕 💕 theruwan saranai oyata
❤❤❤ තෙරුවන් සරණයි 🥰
Aadarei nanghi ❤❤❤❤
ගොඩක් ආදරෙයි අක්කා 😘😘😘🥰🥰🥰
Thank you for your ideas
We want long videos ….. ❤❤❤
😘😘😘
👍
🥰
❤️❤️❤️❤️👍🏻❤️👍🏻
❤❤❤😘😘😘🥰
Home tour ekk genna❤❤
🌸💗🌸💗
Dear oya olive oil aduwata ganna tanak kiyanna puluwanda
ඔව් darling ❤️ horizon එකෙන් wholesale අඩුවට ගන්න පුලුවන් උසස් තත්වයේ oil
@@diaryofdreams3854 thanks may i know the place
මේ අලිගැට පේර තෝර ගන්නෙ කොහොමද dear...මම අලිගැට පේර ගත්තොත් ඉදෙන්නෙ නෑ නිකං ඇකිලිලා පරැ වෙනවා නැත්නම් තිත්ත රස එනවා...
Aluth vidio godak danna
Ane akki oyage kitchen eka pennannakoo
Homer tour ekak karanna
Akke oya kiyanade eththa awama wadi wena tharamata apitath pahasuy hithatath saneepay oyage kichen eke sampuurna vidiyo ekak genna oyage vidiyo beluwama hithata sehelluwak denenawa.
ඔව් නංගි 🌷❤️❤️❤️ මගෙ කිචන් එක හරිම පොඩියි. මේ videos වල මුලු කිචන් එකම තමයි මේ පේන්නෙ 😅😁 මම තවත් පැහැදිලි ව video කරන්නම්කො❤
Home tuwar ekak karannako
❤issarahata karannam dr.
Gobbles you thanks
God Bless You 😇
Ada dekke me chanel eka.mageth innawa me wagema kalu kenek.
අනේ එහෙමද ❤️🥰 අපේ කලූ වගෙම අය අපිටත් කොහෙහරි යද්දි නිතරම හම්බෙනවා. මෙයා වගෙමයි එයාලත් 😍 තනිකරම කලු පූස් බබාලා හැමෝම එක වගේ 😂 සමහර වෙලාවට මගකදි මෙයා වගේම එක්කෙනෙක් දැක්කම අපිටත් හිතෙනවා මේ අපේ කලූද කියලා 😹
Video eka lassanai oya udeta kiyatada negitinne dear
ඉස්කෝලෙ දවසට 4.15 ට dear.❤❤❤ නිවාඩු දවසට නම් ටිකක් පරක්කු වෙලා ඇහැරෙනවා.🥰
Thara
Ane...madi.....
❤🥰😘
Akke oyage kuchan eke 4tos tikak mata inbox ewannako
ලස්සන යි පැටියා ඔයාගෙ විඩියෝව ❤ අපිත් යමක් ඉගෙන ගත්තා thanks
ගොඩක් ස්තූතියි මැනික ❤❤❤
හරිම ලස්සන ජීවිතයක් .බොහොම ස්තූතියි අපටත් දෙයක් කියලා දුන්නට.
❤❤❤
බොහොම ස්තූතියි ඔයාට .හරිම පිලිවෙලයි.ස්තූතියි
ගොඩක් ස්තූතියි ඔයාටත් ❤❤❤
අද ත් හිත නිවෙන ඔයා ගේ වීඩියෝ එක ආදරේ න් බැලූ වා.හැමදාම කියනවා වගේ ඔයාගෙ න් ඉගෙන ගත් දේ බොහොමයි..ඉතින් ආයෙත් ඉක්මනින් වීඩියෝ එක ක් අරගෙන ඵන්න...බුදු සරණයි ඔයාලට....❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ඔයාට ❤️ බුදුසරණයි 😇😘
Very valuable video thanks for shearing 😍😍❤❤
Thank you so much for all the comments ❤️❤️❤️ im just subscribing your channel 😇 All the very best dear 🥰
Beautiful viedo❤
❤❤❤
Harima sathtui vedio ekak genawata thanks
❤️❤️❤️
ලස්සනයි❤❤❤❤❤❤
Akkee ane thank you api wenauwen vedios genawata..harima lassanai hetha niwenwaa..igena ganna dewal godai...aththatama hetha pirenawa vedio eka balala iwara wenakota...theruwan saran❤️
තෙරුවන් සරණයි නංගියො ❤️❤️❤️😘😘😘
Adath lassanai vedio eka,aswen beluwa... 🥰
❤❤❤ ගොඩක් ස්තූතියි 🥰
Good morning akka❤❤❤❤udenma avith neda..vidio eka adath lassanai akka.udema oyage vidio eka baluwama hithata hari sahalluwak danuna.parissamin sathutin inna.බුදුසරණයි අක්කේ ❤❤❤❤
කොහොමද පැටියො ඔයාට ❤️❤️❤️ අනේ ගොඩක් ස්තූතියි හැමදාම වගෙම මගෙ videos බලනවට. ඔයා සතුටින් ඉන්නව නේද 🥰 බුදුසරණයි😇
Thanks dear. God bless for all.
God Bless You darling ❤️❤️❤️
අදත් හරිම ලස්සනයි vedio එක අක්කි ලග ලග vedioes කරන්නකො සුබ පතනවා ඔයාට ❤
ගොඩක් ස්තූතියි පැටියො ❤❤❤😘
හරිම ලස්සනයි නංගි,ඔයා හරිම ආදර්ශමත් කාන්තාවක් ❤️💐
ගොඩක් ස්තූතියි ❤️❤️❤️😘
සරල ලස්සන ජීවිතයක්❤❤❤
❤❤❤😘
Mama harima asai nangi oyage video balanna harima lassana adahas ewagema piliwelata godak asai kaluwa balannath harima asai oyage video ekak enakan balan inne sathutin parissamin inna nangi ❤️❤️😍😍
❤❤❤ කලූට ආදරේ නිසා ඔයාව මට වෙනමම මතකයි 😘❤️😇😇
Video eka godak lassanai akki , eth oyakatha karanawa wege wedi,ahan inna amarui wege poddak adu karanam maru katha karana wege
ඔයා කියන එක ඇත්ත darling ❤️❤️❤️ මටත් ඒක තේරෙනවා. මම විනාඩි 7ක් 8ක් ඇතුලත මේ කරපු ඔක්කොම ටික කියලා දාන්නනෙ බලන්න. ඉතින් කියාගෙන කියාගෙන යනවා 😬😂 ඉස්සරහට videos වලින් වෙනස් කරගන්න try කරනවා ❤️🥰
නංගි ඹයාගෙ විඩියෝස් හරිම ලස්සනයි ❤
❤️❤️❤️😘
Shokkkk akki oyage katahada jaya wevaa paule hamotama
ගොඩක් ස්තූතියි පැටියො ❤❤❤
Lasasanai sudadi vidio aka harima asavene balana mage adaraniyama blog aka . Patane gathatha thana idane avasane venakalama juvitheta ganana de bohoi . Kenekuta apahasa nokarana thava kenekuta penana juvathe novena thava kenekuge hithake noridena vidihata kiyana karana hamadama dakakama marama asai . Pilivela pirisidu kama anaka 1 ka . Adarai dear venada vagema adaraniyai . Aye anakal oyage punachi paualata budu saranai adarei sudu manika .
ගොඩාක් ස්තූතියි හැමදාම වගෙම ඔයාගෙ ආදරනීය comment එකට ❤❤❤ මම මග බලන් ඉන්නවා vlog එකක් දැම්මම ඔයා comment කරනකල් ඩාලින් 😘🥰😇
මේ දවස්වල comment දෙක තුනකට reply කරද්දි youtube එක auto ම log out වෙනවා 😢 ඒ නිසා ගොඩක් comment reply කරන් නැතුව miss වෙනවා.
Reply කරන්න late උනොත් තරහ වෙන්න එපා ❤ හැමදාම ආදරෙයි 😘තෙරුවන් සරණයි 🌷
ආයෙ ඉක්මනට vedio ගේන්න dear ....හිත නිවෙනවා.. Mortivate වෙනවා...මටනම් කිසිම ඒකාකාරී බවක් නෑ..දවසින් ඔයාගෙ ඔක්කොම vedio බැලුව ...අපරාදෙ දැන් බලන්න එකක් නෑ..❤❤
අනේ❤❤❤ ගොඩක් ස්තූතියි 🥰 අලුත් video එකක් අරගෙන එන්නම් 😘
අදත් ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි වීඩියෝ එක ඒකට සම වැදිල හිටියෙ අනේ තවත් දිග් උනානම් කියල හිතුන ඔයා කියන දේ ඇත්ත නංගි ආයෙත් ඉක්මනට එන්න ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාඩාඩාඩාඩාක් 👍👍❤️❤️❤️❤️ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි 👍❤❤❤❤🙏
ගොඩාක් ස්තූතියි ❤❤❤❤ හැමදාමත් ආදරෙයි 😘😘😘
Ada tma mulinma beluwe oyge video ekak .mula idnma oya kiypu hma wachanaykma aththa.oyge simple life eka mta me podi welawen loku adarshayak dunna.thank u kynawata wda matath oyatath hadawathata denenna gdk pin🙏 hma බලාපොරොත්තුවක් ma ishta wnna one.budu saranai 🙏🙏🙏
ගොඩක් ස්තූතියි ඔයාගෙ ආදරණීය comment එකට ❤❤❤ ඔයාටත් බලාපොරොත්තු වෙන හැමදේම ඉශ්ට වෙන්න කියල මම ප්රාර්ථනා කරනවා🎉😇❤️
Harima lassna video ekak akki.. Teruwan saranai oyalata.. ❤❤
තෙරුවන් සරණයි නංගී 😘❤️❤️❤️
Dr උදේට uyanna reta එළවළු කපලා tiya gannawada.උදේට wada pahasu kara ganna video ekak genna puluwanda .video හොඳයි ගොඩක්
ඔව් darling ❤️❤️❤️ මට ඉරිදට වෙලාවක් තියෙන දවසට මම ගොඩක් වෙලාවට සතියටම කැරට් ලීක්ස් ගෝවා ටික කපාගන්නවා ලූනු සුදුලූනු කරපිංචා සෝදල box වල දාගන්නවා. අපේ බබාල ඉස්කෝලේ ගෙනියන කෑම වලින් එක box එකක් ගොඩක් වෙලාවට fried rice ගෙනියන්නේ. මටත් උදේට ඒක ලේසි නිසා මම මේ ටික කොහොමහරි ඉරිදට කරගන්න බලනවා
Akkeee oya Katha karawa ahan Inna ASA hithenwa...oyage vedio harima lassanai❤️❤️❤️🥰🥰
ගොඩක් ස්තූතිය බබී ❤❤❤🥰😘😘😘
Thank you ❤. 💕 💕 theruwan saranai oyata
❤❤❤ තෙරුවන් සරණයි 🥰
Aadarei nanghi ❤❤❤❤
ගොඩක් ආදරෙයි අක්කා 😘😘😘🥰🥰🥰
Thank you for your ideas
❤❤❤
We want long videos ….. ❤❤❤
❤❤❤
❤❤❤
😘😘😘
👍
🥰
❤️❤️❤️❤️👍🏻❤️👍🏻
❤❤❤😘😘😘🥰
Home tour ekk genna❤❤
❤❤❤
🌸💗🌸💗
❤❤❤
Dear oya olive oil aduwata ganna tanak kiyanna puluwanda
ඔව් darling ❤️ horizon එකෙන් wholesale අඩුවට ගන්න පුලුවන් උසස් තත්වයේ oil
@@diaryofdreams3854 thanks may i know the place
මේ අලිගැට පේර තෝර ගන්නෙ කොහොමද dear...මම අලිගැට පේර ගත්තොත් ඉදෙන්නෙ නෑ නිකං ඇකිලිලා පරැ වෙනවා නැත්නම් තිත්ත රස එනවා...
Aluth vidio godak danna
❤❤❤
Ane akki oyage kitchen eka pennann
akoo