Das ist aber nur so in ihrem Land, weil es MÄNNER gibt, die nicht wissen, wie man sich einer Frau oder einem Mädchen gegenüber verhält - EGAL welche Kleidung sie trägt. Es gehört sich einfach nicht, einen anderen Menschen anzufassen, wenn er nicht zur Familie gehört.
Das ist auch bei uns normal, jeder trägt wozu er Lust hat. Was mich mehr aufregt ist, dass genau diese Männer, die sich hier aufregen in meinem Land Frauen anfassen und anreden, NUR weil sie anders gekleidet sind. Es ist gerade diese Art von Regel - die diese Männer in anderen Ländern übergriffig werden lässt, weil sie einfach nicht lernen, wie man sich anderen Menschen gegenüber verhält - EGAL welche Kleidung sie tragen.
ස්තුති යි. පුංචි. කෙල්ලේ. ලංකාවට. ආවට. ස්තුතියි 👍👍👍👍❤️🌹
අපේ මැනිකේ ඉන්දියාවට ගිහින් පිස්සු වට්ටපු සින්දුව,එහෙ කෙල්ලක් මෙහෙ ඇවිත් අපිටම කියනවා,මරූ මරු
මැනිකෙ සින්දුවට වෙන මිනිස්සු නම් පිස්සු වැටෙන්න ඇති,, අපි නම් නැහැ අනේ😂😂
@@Vip19774 ඒක වෙනම එකක්.🤗
ලස්සන වැඩක් ඒ පුන්චි දුව දක්ෂයි එයා ලංකාවේ සින්දු වලට ආදරෙ යි ❤❤
මේ කෝලම් නැටුම් නැති උනා නම් තවත් ලස්සනයි ❤❤❤
ඒක ඇත්ත
നമ്മുടെ മിയക്കുട്ടി ❤❤❤❤
Yes❤
Our Miya Kutty rocking👏💐👌
සිංදුව ලස්සනයි ❤❤ජයවේවා
හැබැයි මේ නැටුම ගැලපෙන්නේ නෑ
අශෝභනයි
අනිවාර්යයෙන්
නියමයි තෙරුවන් සරණයි baby kutty..❤❤
අනේ මෙි හෙළුවෙන් නැටිල්ල එපා දෝනි දෙවි පිහටයි ..❤❤❤❤
හාමුදුරුවෝ මොකටද ශෝ එකක් බලන්න ආවෙ
අපේ හාමුදුරුවන්ටත් ඕවා බලන්න යන්න ඕනද අප්පා.මේ හෙලුවෙන් නටන නාඩගම්...හරි අශෝභනයි
hamuduruwo ithin balanawane
ඉක්මනට රහත් වෙන්න උවමනාවෙල ඇති.
😂😂😂😂😂😂😂😂😂😂😂😂වැඩැක් නැ බං කියලා මුං හෙලුව පෙන්නන්නේ අපියනේ අර පුංචි කෙල්ල ලස්සනට වැදගත් විදියට ඇදගේන ඉන්නවා ඵක දිහාවත් බලාගේන හැදියන්කො ඵකනේ ලංකාවෙි දුෂන වැඩි මුං මෙි විදියට නටන කොට නාකි හැට පැන්න ලොක්කො අහිංසක අත් දරැවෙිකුටවත් ඉන්න දෙන්නේ නැ
Wooooow මාත් මේ චූටි මැණිකට ගොඩාක් ආසයි ඇයගෙ කටහඩ මැජික් එකක් වගේ මාරම ලස්සනයි මේවගෙ පුංචි වයසකට දන්නෙවත් නැති භාශාවක සින්දුවක් කියනවා කියන්නෙම ලොකු අභියෝගයක් ❤️👌 ඉතින් මේ චූටි මැණිකට ආදරෙන් සුබ පතනවා කලා කටයුතු වගේම ඉගෙනීම් කටයුතුත් හොදින් කරගන්න ශක්තිය දහිරිය ලැබේවා කියලා 🙏🥰❤️👌 ඇයව ලංකාවට ගෙන්නපු එක ගොඩාක් වටිනවා 😍👌❤️
ඇත්තටම පොඩ්ඩක් හිතන්න තිබුන නැටුම් කන්ඩායමට ඇදුම ගැන.මොකද ඉස්සරහ හාමුදුරැ නමකුත් ඉන්නව.සංවර ඇදුම් ඇදල ඕන තරම් නටන්න පුලුවන්. හෙලුවැල් පෙන්නන් නැතුව.අනේ පුංචි දුවට සුභ අනාගතයක් ......Congratulations ❤❤බුදු සරණයි ....🌹❤🌹❤🌹❤
ලස්සනයි දුව සියලුම දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා අපි කුවේට්
ළමය ලස්නට සිංදුව කිව්වා.හැබැයි අර හාමුදුරුවෝත් ඉස්සරහ රෙදි නැතුව නලඟනන් ටිකක් නැටුවා.ලංකානව හරි එංගලන්තයේ හරි නැටුවට කමක් නැහැ සංවර ඇඳුම් ඇදල.නයිට් ක්ලබ් වල නටන ඇඳුම් ඇඳල ප්‍රසිද්ධ ස්ථානයක නටන එක සුදුසු නැහැ.තැනට ගැලපෙන ඇඳුම් අන්දවන්න මේ නැටුම් කණ්ඩායම් මෙහෙයවන මිනිස්සු දැනගන්න ඕන.ඉතිං පාරෙ යනකොට ඇදගෙන ගිහින් දූෂණය කළා කියල කෑගහනවට වඩා හොඳ නැද්ද ඇඟපත වැහෙන්න ප්‍රිය මනාප ඇඳුම් ඇඳල නැටුවනම්.ඉරිසියාවට නෙවෙයි කියන්නෙ. රටේ සියලුම ගැහැණු දරැවන්ගෙ ආරක්ෂාව ගැන හිතල
ඇයි අහල නැද්ද බෝසතාණන් වහන්සේ අභිෂ්ක්‍රමණ කර දවසේ නලගනන්ගේ විප්‍රකාර දුටුවා ඒවගේ එකක් කියලා සාදූ කියමු
Das ist aber nur so in ihrem Land, weil es MÄNNER gibt, die nicht wissen, wie man sich einer Frau oder einem Mädchen gegenüber verhält - EGAL welche Kleidung sie trägt.
Es gehört sich einfach nicht, einen anderen Menschen anzufassen, wenn er nicht zur Familie gehört.
ආදරණීය.පුංචි.සුරංගනාවියට.ශිව.දෙවිදුන්ගෙ.පිහිට.රැකවරණය.රැක.ආරක්ෂා.කර.දෙත්වා.❤🎉😊
මේ ලමයත් බයවෙන්න ඇති නිරුවත් ජරා ගෑනුන්ගෙ නැටුමට .සමාජ ශාලා වලට හොඳයි . බබා නම් ශෝයි.
අපේ යොහානිට සලකපු එකට මේ දියණියට සලකපල්ලා ලක්වැසියෙණි ඇයට තෑගි භෝග දීපල්ලා ලෝකෙටම පෙනෙන්න 🌹🌹🌹💎🌹🌻👑️🌻🌹❤️🌹✋✌️💪💪💪🙏🙏🙏👍
എന്റെ ചക്കരേ ഇതെപ്പോൾ 🙄എന്തൊരു രസമാണെന്റെ മുത്തേ ❤️❤️❤️❤️
ඔක්කොටෝම ඉස්සරලා දුවගෙන එනවනේ මේ බාගෙට ඇදගෙන හෙලුවෙන් නටන ගෑනු ටික 🤮🤮🤮
සතර පෙර නිමිති ලංකාවේ.නැටුම නැතුව කෙල්ල සිංදුව කියලා තිබුණා නම්. සුපිරි
😂😂😂😂😂😂
Hi, Miah, are you here in Sri Lanka. We love you very much. I am also one of your Sri Lankan fans. Bless you Miah.....
Thank you for a lovely song Miah kutti ❤️❤️
පුංචි කෙනෙක් උනත් බලපියව් ඇදලා ඉන්න විදිහ අපේ උන් හෙලුවෙන් නටන්න ආවා සිංදු බැලුවත් නෑ නොදකින්
ane manda swamin wahanseth issaraha thyagena .
අපේ ගමේ මම යන ඉස්කෝලෙට ඔය සන්ගීතේ බලන්න මමත් ගියා 🙂
පොඩි එකී රෙදි ඇඳගෙන සින්දු කියද්දී
ලංකාවේ උන් රෙදි නැතිව නටනව😢😢😢😢😢😢😢😢
Das ist auch bei uns normal, jeder trägt wozu er Lust hat.
Was mich mehr aufregt ist, dass genau diese Männer, die sich hier aufregen in meinem Land Frauen anfassen und anreden, NUR weil sie anders gekleidet sind.
Es ist gerade diese Art von Regel - die diese Männer in anderen Ländern übergriffig werden lässt, weil sie einfach nicht lernen, wie man sich anderen Menschen gegenüber verhält - EGAL welche Kleidung sie tragen.
අනේ මන්ද මේ අන්ගනාවො නැති ව සිංදු කියන්නම බැරි ද 🤑🤑🤑🤑පොඩ් දොනි ආදරෙයි
Lankawata awith lankawema sindu kiyana chuty kella... Lassanai. God bless you ❤
Playlist songs of miah essa mehak (miah kutty, miah mehak, miah mankeshkar)❤😍😘
ruclips.net/p/PLNF77q3qv5CCzwjwQom1lZrlYMSRjOhT2&si=axjWZuNVnfbaH9Yb
Very happy my dear daughter .👍👍👍👍❤
Well come Sri Lanka 🇱🇰 dear kuttyi 👍
සියනෑ ජාතික පාසලේ වැඩක් ජයවේවා...❤❤
ඉන්දියන් රියලටියෙ මහා ගායිකාව .එම වැඩ සටහනෙ දූගෙ සියලු ගීත නැරඹුවා ඇසුවා .අති දක්ෂයි .ස්තුතියි පැටියෝ .දුක හිතුනා ඔයාගෙ ගීතයට ඇන්ටිලගෙ කුටු ..කුටු..නැටුමට.කොහොමද ලංකාවෙ සංවිධානය .රටට ගිහින් කියන්නෙපා.
God bless you miyakutty.❤❤❤
Thank you little princess 💐❤️❤️
Krásný zpev od Mii,ale ty hloupé tance to rusily,Mia super jako vzdy❤❤❤❤
Miya kutti නම් සුපිරි ඒ voice එක පට්ට ❤❤❤❤❤❤හැබැයි අර කෙල්ලෝ ටික නාන්න යන ගමන් බාගෙට ඇදලා ඉන්න එක අවුල් නේ😢
Great Singing And GOD Bless you miah kutti
පොඩි ලමයෙක් ලස්සනට සිංදු කියන කොට හෙලුවෙන්ඩනටන ගෑනු ටිකක් දාලා කෑවා. විලි ලැජ්ජයි😱
Ow nada kiyala wadak nee 😞
මුන්ට අදින්න ඇඳුමක් තිබුනෙම නැද්ද ...
ලස්සනයි චුට් මැණික ❤❤❤❤❤❤❤❤❤
Meeha we love you putha.we are srilanka fans
මීයා කුට්ටි මම ඔයාගෙ වීඩියෝ බලන්නේ කලින් ඉඳලම දෙවි පිහිටයි Little Daughter
Punci doni thanks budu saranai
මියා කුට්ටි තමයි මැණිකේ මගෙ හිතේ සිංදුව ජාත්‍යන්තරයට ගෙනිච්චේ.
හාමුදුරුවන් ඉස්සරහ ඉදන් . රගන මෙවැනි දෙවල් දකින්න නොලබෙවා එ පුංචි දොනි ට ආදරෙයි .නමුත් මෙ ලක්දෙරනෙ මෙවැනි දෙ වෙන්න එපා හාමුදුරුවනේ ලැජ්ජයි නෙද හෙලුවෙන් නටන දර්ෂන බලන්න ආ එකට අනෙ මන්ද මිනිසුන්ට ගිය කලක් නොවෙ .සත් දහමට ගිය කලක්
Congratulations 🎉🎉❤❤ little angel
Chandana paliyawadana❤❤❤❤❤miha kutti doni ❤❤❤❤❤🇮🇳🇱🇰❤❤❤❤
ඉන්ටර්නැෂනල් කියන්නේ ඇදුම් අඩුඑකට නෙවෙයි .
අපේ දෙයට ආදරය කරනවා❤❤❤ ආදරෙයි දෝණි.
Wow.wery.beautipul.thank
OMG...
Duwage hakiyaawa uparimai.
Suba pathum.🎉
Anee eeth mee chuti duwage sinduwata ekathu karala thiyana natuma harima
pilikul neee...
Mona moodayekda meewage deyak ekathu kaleee...
Sinduwa podi daruwekta galapenne nathi unath eyaa lassanata gaayanaa karanawa...
Natuma gana nam kathaa karala wadak naa.
Poddak hari molee thibunu kenek indalaa naaa organise karapu aya athare...
Sthuthyi
Made naga oyag song❤❤❤❤
So beautiful Angeles ❤❤❤❤
മിയകുട്ടി 🎉🎉🎉🥰🥰🥰😘😘😘
ආසයි දුව....ඔයාගෙ පැමිණීමට....
Budu saranayi manikaaa......😍😍😍
බුදු සරණයී!!! මැණික☸🤩☸
හාමුදුරුවන්ට දවස් ගානක් නින්ද යන්නැතිවෙයි.මේකිලාගේ රැගිල්ල දැකලා😂😂😂😂😂😂
🤣🤣🤣🤣🤣🤣
ලංකාවට ආව මෙ පැටික්කි ගැන හිතලා සතුටු වෙනවද හෙලිවැල්ලෙන් නටපු මුං ගැන හිතලා දුක් වෙන්නද😮
😂😂😂
ඉන්දියන් ඩාන්ස් කරන්නෙ කලු කබායෙන් වහ ගෙනද..?? 😂😂
හෙලුවැල්ලෙන් නටන්නෙ සිංහල කතුන් වෙන්න ඇති
ඉංදියාවෙ ඇදුම් වලින් අපිට වැඩක් නෑ යට ඇදුම් දෙකක් ඇදන් නටනකොට සතුටු වෙන්ඩ තරම් අපේ සංස්කෘතිය පිරිහිලාද😢😢😢💔💔
කියලා වැඩක් නෑ . 😢😢
Love you sooo much ❤️
මැණිකෙ කෙනෙක් ගැන කියනකොට මතක් වෙන්නෙ හෙලිවැලි නඩගම් නම් නෙවෙයි..
ලස්සන එක මැණිකෙ කෙනෙක් හටියා නම් මීටඉවඩා ලස්සනයි! අර පොබගඩි දරුවත් බය බය වෙන්න ඇති😢
Tanks very nice🌹🌹🌹🌹🌹
മിയ കുട്ടി ഇതെവിടെയാ......kerala.
සින්දුව ද බැලුවේ නැත්නම්😂😂😂😂😂
Good luck ❤
Super ferfomans.miya.
❤ Miah....❤🎉❤🎉❤🎉
Podi daruwata galapena නැටුම් කණ්ඩායමක් dammanam hodai
Nodaken me ganuteka kohenda aragena awe
ලස්සනයි 👍🌹
ශෝයි අනේ❤❤❤❤
Budusaranai❤❤❤❤❤❤
Wow super our cute baby Miya vava
By Viji
Miyakutty in Srilanka👏🏻👏🏻👏🏻👏🏻
❤❤❤❤harima sathutui❤️❤️❤️❤️❤️
Very proud of ordinance ❤🎉❤🎉
Naga song mare❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤ all the best ♥️🌹🌹
සුරංගනාවි යට ගොඩක් ❤❤
Well come to srilanka dear maha kutti❤❤❤
තෙරුවන් සරණයි
Mum mehe rengela
Monade ketenne
Ape rate minisuntath inne idea madi den
Menikak budu saranai puthe
හාමුදුරුවනේ ලස්සනයි නේද heluwen,නටන හැටි 😜😜😜😜😜😜
Me video eke sound nam aull
❤❤Miha කුට්ටි
හරියට ඇදුමක් ඇදන් නැටුවනම් ඉවරෛනේ.හාමුදුරුවෝත් බලන් ඉන්නවා.😮
සතර පෙර නිමිති අධ්‍යනයට
മിയ ❤️❤️❤️
Nice දුවේ ❤❤❤❤❤❤🎉🎉🎉🎉
Aparaade .oya tikakth andeé😢😢😢lajja nadda mee natum kandaayam heluwen....
Haamuduruwaruth innawa.anika mee podi daruwek kiyanne🎉🎉sindu.........
❤හරි..සතුටුයි.❤❤දුව...අ.ෙප්..රටට..අාව..එකටමි..❤
මේ නටන අඩනිරුවත් අයට පණුගාය හැදිලා වගේ ඇබරෙන්නේ 😂
💃💃💃me anganavanta podi eki baya venna athi lankavath ekka kanava
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙ හාමුදුරුවන් ලගදිම නිවන් යයි
නොදකින මේ හෙලූ ගෑනු නැත්නම් සිංදු ව කොයිතරම් ලස්සනයි ද song එකම කාල මෙ හෙලූ ගෑනු නොදකින 😮
Mun lankawete avith apitayh ide Madi den lankawe
മിയ ഉയരങ്ങൾ കീഴടക്കും ❤❤
Yendina ee kuttiye ingineyokke
Budu dahamata garu karala hariyata adum adan natuwama thama hoda apa nahimi namak asun gana enna mawa danna aya lankawa ganna hithanna 😭😭🇴🇲
❤️❤️❤️❤️ love you baby girl