Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ වහන්සේට බුදු සරණයි ....සාදු 🙏 සාදු 🙏සාදු 🙏.....ජිවිතේ ගොඩක්ම වැරදි හදාගත් ඔබ වහන්සෙගේ බන අසලා....බොහො පින් අපේ හාමුදුරුවනේ ...
මගේ කේන්දරෙ බැලුවහම කියලා තීනවා ඉක්මන් කසාදයක් තීනවා කියලා.සාස්තරේකටත් කියලා තීනවා 21න් බදිනවා කියලා.ඇත්තටම හිතේ ලොකු දුකකින් ඉන්නෙ.මොකද මන් යාලුවෙලා ඉන්න මගේ වයසෙ කෙනෙක් එක්ක.එයා කියන්නෙ 28 ක් වෙනකන් බදින්නෙ නෑ කියලා.ඇත්තටම එයාව මට නැති වේවි කියලා බයයි 🥺 එයත් බනිනවා කේන්දර විස්වාස කරන්න එපා කියලා.ඇත්තටම මේක ඇහුවහම හිතට ලොකු සහනයක් ආවා 🥺🙏 ගොඩක් පිං හාමුදුරුවනේ 🙏🙏
කේන්දරය බොරුවක් ❤
ඔබ වහන්සේට නමස්කාර වේවා! මම දැන් උසස් පෙළ විභාගය වෙනුවෙන් ඉගෙන ගන්න ගමන් ඉන්නවා.මගෙ අම්මයි, තාත්තයි, මම සාමාන්‍ය පෙළ විභාගය ලියන කාලේ මගෙ කේන්දරේ බලන්න ගියා. ඒ බලපු කෙනා කියපු දේවල් අම්මලා මට ඇවිත් කිව්වා, මම දැං පුදුම කලකිරීමකින් ඉන්නෙ, මට උගන්නන කිසි දෙයක් ගැන උනන්දුවක් නැහැ. මම පාඩම් කරන වචනයක් ගානෙ ඒ කියපු දේවල් මතක් වෙනවා, මම ඉගෙනීම පැත්තෙන් ගොඩක්. උඩින් හිටපු ළමයෙක් මම දැන් ගොඩක් පහලට වැටෙන බව මට තේරෙනවා.මම උසස් පෙළ ගණිත අංශයෙන් කරන නිසා මගේ හිත සුවපත් වෙන එක අනිවාර්යයි.මම මේ බණ පදය ශ්‍රවණය කරලා මගේ හිත යම්තාක් දුරට නිරවුල් කර ගත්තා. මගේ හිතේ තියෙන කැළඹිලි ගතිය නැති කිරීමට ක්‍රමයක් හැකිනම් පෙන්වා දෙන්න අපේ හාමුදුරුවනේ...පිං සිදු වේවා!
Exam හොඳට කරගන්න දරුවෝ... හඳහන් බලලා මැරෙනවමයි කියපු මිනිස්සු ජීවත්වෙනබව, බඳින්නම බෑ මහණ වෙන බව කියපු මිනිස්සු බැඳලා දරුවෝ ලැබිලා ජීවත් වෙන බව, දරුවෝ නෑම කියපු අම්මලට දරුවෝ ඉන්න බව, ඉගෙනගන්නම බෑ කියපු මිනිස්සු Master Degree පවා කරපු බව ජීවිතේ අත්දැකීම් වලින් දැකලා තියනවා... ජන්මපත්‍ර ගැන නොදන්න නිසා මට ඒ ගැන කියන්න බෑ නමුත් මං හිතන්නෑ ඔය ශාස්ත්‍රය ඇත්ත වුනත් ඒක හරියට දන්න මිනිස්සු දැන් ඇති කියලා... මං පෞද්ගලිකව දැකලා තියනවා, හඳහන් පරීක්ෂා කරන, අවුරුදු ගණන් කුළියට ඉන්න, පවුලේ මිනිස්සු එක්තැන් වෙලා අන්ත දුක් විඳින ජන්මපත්‍ර පරීක්ෂකවරු, බහුතරයක් අපෙන් හම්බකරගන්න මිසක් අපිට සෙතක් දෙන මිනිස්සු නෑ පුතේ... සමහරවිට අම්මා තාත්තගෙන් වත් පිළිවෙතක් කරලා හම්බකරගන්න හදපු අපටත් වඩා පහල ආර්ථික මට්ටමක් තියන මනුස්සයෙක් වෙන්න පුළුවන්... අපිට අනාවැකි කියන එයාලගේ ජීවිතවත් සාර්ථක නැති එකේ අපි එයාලගේ අනාවැකි වලින් අපේ ජීවිත තීරණය කරන එක අපරාදේ... විශ්වාස කරන්න.., ඔයා දක්ෂ දරැවෙක්... ඔයාට ඔයා හිතන ඕනිම තැනකට යන්න පුළුවන් තරම් අසීමිත හැකියාවක් තියනවා... ඉතිං.. තමන්ව විශ්වාස කරන්න,ජය ❤ බුදු සරණයි
@@ruvininisansala3420 හදහන අවුරුදු 19 පස්සෙ ලියලා නෑ කිව්වා..එකෙන් කියවෙන්නෙ 19 පස්සෙ මැරෙනවා කියලද🙂අනේ කියන්නකෝ දන්නවනම්
ඔබ වහන්සේට ගොඩක් පින්. තෙරුවන් සරනයි. නමෝබුද්දාය❤
හොඳ කළොත් හොඳ ලැබෙනවා.. නරක කළොත් නරක ලැබෙනවා.. මුලක් නැති සංසාරේ අපි කළ හොඳ නිමක් නෑ.. කළ නරක නිමක් නෑ...ඒවා මේ ජීවිතයේ අපිට විපාක දෙනවා....ඉතින් ඒකම තමයි ජෝතිෂ්‍ය තුළ තියෙන්නේ.. පෙර ජීවිතවල කළ හොඳ නරක...යමක් විවේචනය කරනවානම් අපි ඒක ගැන හොඳින්ම ඉගෙනගෙන තමයි ඒක කරන්න ඕනේ.. ඕනෑම පඬිවරයෙක් තමන් උගත් ශාස්ත්‍රයන්ට එපිට ශාස්ත්‍රයන්හි නූගතෙකි....ඒ දේ හැමවෙලේම ඔළුවේ තියාගෙන කටයුතු කළොත් අපිට වරදින්නේ නෑ.. ශාස්ත්‍රය හෑල්ලු වෙලා තියෙන බව ඇත්ත.. ඒ ගුප්ත ශාස්ත්‍රයක් නිසා බොහෝ බොරුකාරයින් මේ තුළ ජීවත් වන නිසා...දුසිල්වත් භික්ෂූන් නිසා, වැරදි ධර්මය ප්‍රචාර කරන භික්ෂූන් නිසා බුද්ධ ශාසනය වැරදියි කියලා කියන්න බැහැ. ඒ වගේමයි අන් සියල්ලත්... කේන්දරය සරණයන්න අවශ්‍යතාවයක් නෑ. . සරණ බුදු දහම.. කේන්දරය හදිසි අවස්ථාවකට උපකාරයක් ලබා ගැනීමට හැකි දෙයක්..තත්ත්වය තේරුම් ගැනීම තුළින් ගැටළුව නිරාකරණය කර ගැනීම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්
නියමට අර්ථදක්වලා තියනවා.. 🙏
Budusaranai 🙏🙏🙏Ape Hamuduwane 🙏🙏🙏
ඒත් දලදා පෙරහැරේ සියලු වතාවත් කරන්නේ සුභ නැකත් වලට නේ!
කේන්දරේ කියන්නේ ජෝතිෂයේ එක දෙයක් විතරයි.. අද ලංකාවේ ඩිවෝස් ගොඩක් වෙන්නේ මේ කෙන්දර නිසා කියලා හමුදුරුවෝ කියන්නේ.. බුද්ධාගමේ අරමුණ ලෝක සත්වයා කාම ලෝකයට ඇලෙන එක මනසින් ඉවත්කරගෙන මේ සසරින් එතෙරවෙන එකයි. එහෙම බැලුවොත් ජෝතීෂය කියන්නේ මිථ්‍යාවට බර දෙයක් මොකද ජෝතීෂය අරමුණ ලෞකික ජීවිතය යහපත් කරගැනීමයි. ලෞකික සියල්ල තාවකලිකයි නේ ඒවායේ යහපතක් සදාකලිකව දකින්න බෑ.. ඒනිසා ජෝතීර් විද්‍යාව බුදුදහමට අනුව අනිවාර්යයෙන්ම කිසිම වැදගත් කමක් නෑ.. නමුත් ජෝතිෂය කවුරුත් හරියටම දන්නෑ. කෙනෙකුගේ පෙර කර්මය දැනගන්න පුලුවන් එක ක්‍රමයක් ජෝතීෂය. කෙනෙක් උපදින වේලාව හරියටම නිවැරදිනම් (තියෙන්නේ කාල පරාසයක්) ඒ කියන්නේ වේලාව අයත් කාල පරාසයට අනුව නැකතක් හෙවත් ගතියක් හෙවත් කෙනෙකුගේ ක්‍රියාවේ ස්වභාවයක් හටගන්නවා.. අන්න එහේමයි ඵල ඇති සහ ඵල නැති (අපල) තත්වයක් හට ගන්නේ.. ධනයට ඵල හොදයි, මදි, නෑ කියලා කියන පෙර කරම සටහනක්.. ඉතින් කේන්දරේ කියන්නේ වෙනම දෙයක්.. මේවා කවුරුත් හරියට දන්නෑ.. මොකද ජෝතිෂ වෙදින් නැකත් දන්නවා කේක්දර හදන්න දන්නවා වුනාට මේකේ අරමුණ හරියට අවබෝධ කරගන්නැතිව.. සාත්තර කියන්න යනවා.. ජෝතිෂයෙන් සාත්තර කියන්න බෑ.. ඒක භාවය, ධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ ප්‍රධාන කරුණු දොලහා රාශී (කොටුවලින්) වලට දාලා ඒවායේ ඵල (ලැබීම්, යහපත් කියන අර්ථය) හෝ අපල හෙවත් පල නෑ යන අර්ථය තමයි එවයෙන් අදහස් කරන්නේ.. නැකතක් හදාගන්නවා කියනේ .. යම්දෙයක් කරන්න එක්කෙනුකුට හෝ සමූහයකට හොද ඵල ඇති හෝරාවක් කාලයක් බලන එක.. ඒක සංස්කෘතිමය වෂයෙන්. ඒක වෙලාවක් කියනවා.. පාරාසයේ මධ්‍යනය හොයලා.. ඒ නිසා මලිගාවේ පෙරහැර හොද අවුරුද්දේ ලිප මොලවන්න කිරි උතුරුවන්ට හොද කාල තිබ්බට අනෙක් වැඩ වලට සුභ කාල බලන එක මිථ්‍යාවක් 😂
හදහන අවුරුදු 19 පස්සෙ ලියලා නෑ කිව්වා..එකෙන් කියවෙන්නෙ 19 පස්සෙ මැරෙනවා කියලද🙂කවුරුහරි කියන්නකෝ
Subscribe 2 magen paleweni liked eke magen
🙏 🙏🙏.....
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🌼🙏
🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu
අපේ හාමුදුරුවනේ මන් යාලු වෙලා හිටපු කෙනා මගේ වරැද්දක් නිසා එක පාරක් මට සමාව දුන්නා. ඒ වුනත් මගේ අතින් නැවතත් ඒ වැරැද්ද වුනා. දැන් සති 2ක වගේ ඉදන් එයා මට කතා කරන්නේ නෑ. මාව අත අරිනවා කියුවා. ඒත් මන් ඒ වැරදි තේරුම් ගෙන ඉන්නේ. දේවාලෙක කෙනෙක් කිවුවා කේන්දර බලන්න කියලා. මට පිලිතුරක් ලබා දෙනවනම් වටිනවා අපේ හාමුදුරුවනේ. වැරැද්ද මගේ.
🤣🤣🤣🤣
කේන්දරේ බැලුවට වැඩක් නෑ. කේන්දරේ කියන්නේ වැඩක් නැති දෙයක්. කල යුත්තේ දෙදෙනා තේරුම් ගැනීම විතරයි...
මැල්ලුමක් කන්න අනිවාර්යයෙන්ම දවසට 😂
@@Shortscience_I😂😂😂
වාස්තු විද්‍යාව විශ්වස කළ යුතු දෙයක්ද?
කොහෙත්ම නෑ.... ගල් ගුහාවල ජීවත් වෙන කාලේ මිනිස්සු ජීවත් වුනා නේද.. ඒක නිසා වාස්තු විද්‍යව කියන්නෙත් මිත්‍යාවක් විතරයි....
@@අවබෝදෙන්තෙරුවන්සරණයමු කිසිදාක තමන් නොදත් ක්ෂේත්‍රයක් පිළිබඳව හැදෑරීමක් නොමැතිවණයක ප්‍රතික්ෂේප කරන්න යන්න හොඳ නැ..
කේන්දරේ තියෙන්නෙ අපේ වර්තමාන තත්වයද හාමුදුරුවනේ ?අපි වර්තමානයේ කරනදේවල්ද ඒකෙන් කියන්නේ.අපේ හිතේ තියන දේවල් එකට පේනවද.?😮
කේන්දරේ කියන්නේ බොරුවක්... මිත්‍යාවක්.. රැවටෙන්න එපා.. හිතක් කියවන්න පුලුවන් කෙනෙක් ඉන්නවද මේ කාලේ. මිත්‍යාවන් වලට රැවටෙන්න එපා...
😂😂😂කේන්දරේ කියන්නේ ජෝතිෂයේ එක දෙයක් විතරයි.. අද ලංකාවේ ඩිවෝස් ගොඩක් වෙන්නේ මේ කෙන්දර නිසා කියලා හමුදුරුවෝ කියන්නේ.. බුද්ධාගමේ අරමුණ ලෝක සත්වයා කාම ලෝකයට ඇලෙන එක මනසින් ඉවත්කරගෙන මේ සසරින් එතෙරවෙන එකයි. එහෙම බැලුවොත් ජෝතීෂය කියන්නේ මිථ්‍යාවට බර දෙයක් මොකද ජෝතීෂය අරමුණ ලෞකික ජීවිතය යහපත් කරගැනීමයි. ලෞකික සියල්ල තාවකලිකයි නේ ඒවායේ යහපතක් සදාකලිකව දකින්න බෑ.. ඒනිසා ජෝතීර් විද්‍යාව බුදුදහමට අනුව අනිවාර්යයෙන්ම කිසිම වැදගත් කමක් නෑ.. නමුත් ජෝතිෂය කවුරුත් හරියටම දන්නෑ. කෙනෙකුගේ පෙර කර්මය දැනගන්න පුලුවන් එක ක්‍රමයක් ජෝතීෂය. කෙනෙක් උපදින වේලාව හරියටම නිවැරදිනම් (තියෙන්නේ කාල පරාසයක්) ඒ කියන්නේ වේලාව අයත් කාල පරාසයට අනුව නැකතක් හෙවත් ගතියක් හෙවත් කෙනෙකුගේ ක්‍රියාවේ ස්වභාවයක් හටගන්නවා.. අන්න එහේමයි ඵල ඇති සහ ඵල නැති (අපල) තත්වයක් හට ගන්නේ.. ධනයට ඵල හොදයි, මදි, නෑ කියලා කියන පෙර කරම සටහනක්.. ඉතින් කේන්දරේ කියන්නේ වෙනම දෙයක්.. මේවා කවුරුත් හරියට දන්නෑ.. මොකද ජෝතිෂ වෙදින් නැකත් දන්නවා කේක්දර හදන්න දන්නවා වුනාට මේකේ අරමුණ හරියට අවබෝධ කරගන්නැතිව.. සාත්තර කියන්න යනවා.. ජෝතිෂයෙන් සාත්තර කියන්න බෑ.. ඒක භාවය, ධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ ප්‍රධාන කරුණු දොලහා රාශී (කොටුවලින්) වලට දාලා ඒවායේ ඵල (ලැබීම්, යහපත් කියන අර්ථය) හෝ අපල හෙවත් පල නෑ යන අර්ථය තමයි එවයෙන් අදහස් කරන්නේ.. නැකතක් හදාගන්නවා කියනේ .. යම්දෙයක් කරන්න එක්කෙනුකුට හෝ සමූහයකට හොද ඵල ඇති හෝරාවක් කාලයක් බලන එක.. ඒක සංස්කෘතිමය වෂයෙන්. ඒක වෙලාවක් කියනවා.. පාරාසයේ මධ්‍යනය හොයලා.. ඒ නිසා මලිගාවේ පෙරහැර හොද අවුරුද්දේ ලිප මොලවන්න කිරි උතුරුවන්ට හොද කාල තිබ්බට අනෙක් වැඩ වලට සුභ කාල බලන එක මිථ්‍යාවක් 😂
සාස්තර ඇත්තක්ද හාමුදුරුවනේ ?
සාස්තර කියන්නේ බොරුවක්
හාමුදුරුවනේ අපේ අම්මා හරියට කේන්දරේ විශ්වාස කරනවා කොමද හාමුදුරුවනේ මේක තේරුම් කරන්නේ තෙරුම ගන්නේ නැ හාමුදුරුවනේ කිඋවම අපට බයිනවා නේ විසදුමක් දෙන්නකෝ හාමුදුරුවනේ 🙏
මේ ස්වාමින් වහන්ස වැඩ සිටින පන්සල කොහෙද දන්නෙ කව්ද.?.
@@chandimalpriyadarshana6631 ගණිතය මූලික කරගත් ජ්‍යොතිෂය බුදුන් හවන්සේ කිසිම තැනක ඒ දේවල් අසත්‍යය යයි දේශනා කරල නැ. එය සත්‍යයක්.එහෙත් බුදු දහමේ නිවන කරා යන මාර්ගෙට ජ්‍යොතිෂය වුවමනා වෙන්නේ නැති නිසා ඒව පස්සෙ යන්න එපා කියල තිනවා.
@@ishuthilakarathna8057තියෙනවා මෙහෙම දේශනා කරල තියෙනවා,එක අවස්ථාවක නැකැත් වලට වෙලාවන් බල බල හිටියොත් ඒ අයට ජීවිතයේ යහපත අහිමිව යාවී,මේ අහසේ තිබෙන තරු ඔබලාට මොනව කරන්නද කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරල තිබෙනවා.මට මතක විදිහට කිව්වේ
හා මොඩ මහන මෙ අහන්න ඔයා බුදු බනත් නෙවෙයි කියන්නෙ මෙ අහපන් බුදුන් වහන්සෙත් ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා ගිහි ගෙය හැර ගියොත් බුදුවෙනවා කිව්වා එ දෙවල් අසිත තවුසා එහෙම කිව්වෙ ටිකක් හෙලයෙ තියන ජොති විද්‍යව ගැන ඉගන ගන්න බුදු බනත් විකුර්ති කරන නිගන්ටයො මුන්ගෙ වැදි බනත් අහලා සදු කියන මි හරක් ඉන්නවා නෙ කෙන්දරෙ කියන්නෙ මිත්‍යාදුශ්ථයක් ලු සික් විතරක්
තෙරුවන් සරණයි ... අසිත තවුසා ද්‍යාන ලබපු කෙනෙක්,, අනාගතේ දකින්න පුලුවන් කෙනෙක් ඒක නිසා ඔයා එක පටලවා ගන්න එපා මහත්තයෝ....🙏
ජේසු ගැනත් කියලා තියෙන්නේ නක්ෂත්‍ර විද්‍යාව දන්නා අය තමයි
Pisso asitha tausa ehema kiuwe deha lakshna walin. Mati molo 😅
@@rajithmadusanka9822 දෙහ ලක්ශනවලින් කියනවා පක නොදන්නා දෙවල් නොකිය කට පියන් හිටපන් ගොන් හරකා මෙ රටෙ දෙයක් දන්නෙ නැති ගොන් මිමො
👍
Gonna borrow .kiwanta.apa
ruclips.net/video/ejYKOJiV2cI/видео.htmlfeature=shared hadahan myth ekkwath apita wadak na👍👍
🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේට බුදු සරණයි ....සාදු 🙏 සාදු 🙏සාදු 🙏.....ජිවිතේ ගොඩක්ම වැරදි හදාගත් ඔබ වහන්සෙගේ බන අසලා....බොහො පින් අපේ හාමුදුරුවනේ ...
මගේ කේන්දරෙ බැලුවහම කියලා තීනවා ඉක්මන් කසාදයක් තීනවා කියලා.සාස්තරේකටත් කියලා තීනවා 21න් බදිනවා කියලා.ඇත්තටම හිතේ ලොකු දුකකින් ඉන්නෙ.මොකද මන් යාලුවෙලා ඉන්න මගේ වයසෙ කෙනෙක් එක්ක.එයා කියන්නෙ 28 ක් වෙනකන් බදින්නෙ නෑ කියලා.ඇත්තටම එයාව මට නැති වේවි කියලා බයයි 🥺 එයත් බනිනවා කේන්දර විස්වාස කරන්න එපා කියලා.ඇත්තටම මේක ඇහුවහම හිතට ලොකු සහනයක් ආවා 🥺🙏 ගොඩක් පිං හාමුදුරුවනේ 🙏🙏
කේන්දරය බොරුවක් ❤
ඔබ වහන්සේට නමස්කාර වේවා! මම දැන් උසස් පෙළ විභාගය වෙනුවෙන් ඉගෙන ගන්න ගමන් ඉන්නවා.මගෙ අම්මයි, තාත්තයි, මම සාමාන්‍ය පෙළ විභාගය ලියන කාලේ මගෙ කේන්දරේ බලන්න ගියා. ඒ බලපු කෙනා කියපු දේවල් අම්මලා මට ඇවිත් කිව්වා, මම දැං පුදුම කලකිරීමකින් ඉන්නෙ, මට උගන්නන කිසි දෙයක් ගැන උනන්දුවක් නැහැ. මම පාඩම් කරන වචනයක් ගානෙ ඒ කියපු දේවල් මතක් වෙනවා, මම ඉගෙනීම පැත්තෙන් ගොඩක්. උඩින් හිටපු ළමයෙක් මම දැන් ගොඩක් පහලට වැටෙන බව මට තේරෙනවා.මම උසස් පෙළ ගණිත අංශයෙන් කරන නිසා මගේ හිත සුවපත් වෙන එක අනිවාර්යයි.මම මේ බණ පදය ශ්‍රවණය කරලා මගේ හිත යම්තාක් දුරට නිරවුල් කර ගත්තා. මගේ හිතේ තියෙන කැළඹිලි ගතිය නැති කිරීමට ක්‍රමයක් හැකිනම් පෙන්වා දෙන්න අපේ හාමුදුරුවනේ...පිං සිදු වේවා!
Exam හොඳට කරගන්න දරුවෝ... හඳහන් බලලා මැරෙනවමයි කියපු මිනිස්සු ජීවත්වෙනබව, බඳින්නම බෑ මහණ වෙන බව කියපු මිනිස්සු බැඳලා දරුවෝ ලැබිලා ජීවත් වෙන බව, දරුවෝ නෑම කියපු අම්මලට දරුවෝ ඉන්න බව, ඉගෙනගන්නම බෑ කියපු මිනිස්සු Master Degree පවා කරපු බව ජීවිතේ අත්දැකීම් වලින් දැකලා තියනවා... ජන්මපත්‍ර ගැන නොදන්න නිසා මට ඒ ගැන කියන්න බෑ නමුත් මං හිතන්නෑ ඔය ශාස්ත්‍රය ඇත්ත වුනත් ඒක හරියට දන්න මිනිස්සු දැන් ඇති කියලා... මං පෞද්ගලිකව දැකලා තියනවා, හඳහන් පරීක්ෂා කරන, අවුරුදු ගණන් කුළියට ඉන්න, පවුලේ මිනිස්සු එක්තැන් වෙලා අන්ත දුක් විඳින ජන්මපත්‍ර පරීක්ෂකවරු, බහුතරයක් අපෙන් හම්බකරගන්න මිසක් අපිට සෙතක් දෙන මිනිස්සු නෑ පුතේ... සමහරවිට අම්මා තාත්තගෙන් වත් පිළිවෙතක් කරලා හම්බකරගන්න හදපු අපටත් වඩා පහල ආර්ථික මට්ටමක් තියන මනුස්සයෙක් වෙන්න පුළුවන්... අපිට අනාවැකි කියන එයාලගේ ජීවිතවත් සාර්ථක නැති එකේ අපි එයාලගේ අනාවැකි වලින් අපේ ජීවිත තීරණය කරන එක අපරාදේ... විශ්වාස කරන්න.., ඔයා දක්ෂ දරැවෙක්... ඔයාට ඔයා හිතන ඕනිම තැනකට යන්න පුළුවන් තරම් අසීමිත හැකියාවක් තියනවා... ඉතිං.. තමන්ව විශ්වාස කරන්න,ජය ❤ බුදු සරණයි
@@ruvininisansala3420 හදහන අවුරුදු 19 පස්සෙ ලියලා නෑ කිව්වා..එකෙන් කියවෙන්නෙ 19 පස්සෙ මැරෙනවා කියලද🙂අනේ කියන්නකෝ දන්නවනම්
ඔබ වහන්සේට ගොඩක් පින්. තෙරුවන් සරනයි. නමෝබුද්දාය❤
හොඳ කළොත් හොඳ ලැබෙනවා.. නරක කළොත් නරක ලැබෙනවා..
මුලක් නැති සංසාරේ අපි කළ හොඳ නිමක් නෑ.. කළ නරක නිමක් නෑ...
ඒවා මේ ජීවිතයේ අපිට විපාක දෙනවා....
ඉතින් ඒකම තමයි ජෝතිෂ්‍ය තුළ තියෙන්නේ.. පෙර ජීවිතවල කළ හොඳ නරක...
යමක් විවේචනය කරනවානම් අපි ඒක ගැන හොඳින්ම ඉගෙනගෙන තමයි ඒක කරන්න ඕනේ..
ඕනෑම පඬිවරයෙක් තමන් උගත් ශාස්ත්‍රයන්ට එපිට ශාස්ත්‍රයන්හි නූගතෙකි....
ඒ දේ හැමවෙලේම ඔළුවේ තියාගෙන කටයුතු කළොත් අපිට වරදින්නේ නෑ.. ශාස්ත්‍රය හෑල්ලු වෙලා තියෙන බව ඇත්ත.. ඒ ගුප්ත ශාස්ත්‍රයක් නිසා බොහෝ බොරුකාරයින් මේ තුළ ජීවත් වන නිසා...
දුසිල්වත් භික්ෂූන් නිසා, වැරදි ධර්මය ප්‍රචාර කරන භික්ෂූන් නිසා බුද්ධ ශාසනය වැරදියි කියලා කියන්න බැහැ. ඒ වගේමයි අන් සියල්ලත්...
කේන්දරය සරණයන්න අවශ්‍යතාවයක් නෑ. . සරණ බුදු දහම..
කේන්දරය හදිසි අවස්ථාවකට උපකාරයක් ලබා ගැනීමට හැකි දෙයක්..
තත්ත්වය තේරුම් ගැනීම තුළින් ගැටළුව නිරාකරණය කර ගැනීම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්
නියමට අර්ථදක්වලා තියනවා.. 🙏
Budusaranai 🙏🙏🙏Ape Hamuduwane 🙏🙏🙏
ඒත් දලදා පෙරහැරේ සියලු වතාවත් කරන්නේ සුභ නැකත් වලට නේ!
කේන්දරේ කියන්නේ ජෝතිෂයේ එක දෙයක් විතරයි.. අද ලංකාවේ ඩිවෝස් ගොඩක් වෙන්නේ මේ කෙන්දර නිසා කියලා හමුදුරුවෝ කියන්නේ.. බුද්ධාගමේ අරමුණ ලෝක සත්වයා කාම ලෝකයට ඇලෙන එක මනසින් ඉවත්කරගෙන මේ සසරින් එතෙරවෙන එකයි. එහෙම බැලුවොත් ජෝතීෂය කියන්නේ මිථ්‍යාවට බර දෙයක් මොකද ජෝතීෂය අරමුණ ලෞකික ජීවිතය යහපත් කරගැනීමයි. ලෞකික සියල්ල තාවකලිකයි නේ ඒවායේ යහපතක් සදාකලිකව දකින්න බෑ.. ඒනිසා ජෝතීර් විද්‍යාව බුදුදහමට අනුව අනිවාර්යයෙන්ම කිසිම වැදගත් කමක් නෑ.. නමුත් ජෝතිෂය කවුරුත් හරියටම දන්නෑ. කෙනෙකුගේ පෙර කර්මය දැනගන්න පුලුවන් එක ක්‍රමයක් ජෝතීෂය. කෙනෙක් උපදින වේලාව හරියටම නිවැරදිනම් (තියෙන්නේ කාල පරාසයක්) ඒ කියන්නේ වේලාව අයත් කාල පරාසයට අනුව නැකතක් හෙවත් ගතියක් හෙවත් කෙනෙකුගේ ක්‍රියාවේ ස්වභාවයක් හටගන්නවා.. අන්න එහේමයි ඵල ඇති සහ ඵල නැති (අපල) තත්වයක් හට ගන්නේ.. ධනයට ඵල හොදයි, මදි, නෑ කියලා කියන පෙර කරම සටහනක්.. ඉතින් කේන්දරේ කියන්නේ වෙනම දෙයක්.. මේවා කවුරුත් හරියට දන්නෑ.. මොකද ජෝතිෂ වෙදින් නැකත් දන්නවා කේක්දර හදන්න දන්නවා වුනාට මේකේ අරමුණ හරියට අවබෝධ කරගන්නැතිව.. සාත්තර කියන්න යනවා.. ජෝතිෂයෙන් සාත්තර කියන්න බෑ.. ඒක භාවය, ධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ ප්‍රධාන කරුණු දොලහා රාශී (කොටුවලින්) වලට දාලා ඒවායේ ඵල (ලැබීම්, යහපත් කියන අර්ථය) හෝ අපල හෙවත් පල නෑ යන අර්ථය තමයි එවයෙන් අදහස් කරන්නේ.. නැකතක් හදාගන්නවා කියනේ .. යම්දෙයක් කරන්න එක්කෙනුකුට හෝ සමූහයකට හොද ඵල ඇති හෝරාවක් කාලයක් බලන එක.. ඒක සංස්කෘතිමය වෂයෙන්. ඒක වෙලාවක් කියනවා.. පාරාසයේ මධ්‍යනය හොයලා.. ඒ නිසා මලිගාවේ පෙරහැර හොද අවුරුද්දේ ලිප මොලවන්න කිරි උතුරුවන්ට හොද කාල තිබ්බට අනෙක් වැඩ වලට සුභ කාල බලන එක මිථ්‍යාවක් 😂
කේන්දරේ කියන්නේ ජෝතිෂයේ එක දෙයක් විතරයි.. අද ලංකාවේ ඩිවෝස් ගොඩක් වෙන්නේ මේ කෙන්දර නිසා කියලා හමුදුරුවෝ කියන්නේ.. බුද්ධාගමේ අරමුණ ලෝක සත්වයා කාම ලෝකයට ඇලෙන එක මනසින් ඉවත්කරගෙන මේ සසරින් එතෙරවෙන එකයි. එහෙම බැලුවොත් ජෝතීෂය කියන්නේ මිථ්‍යාවට බර දෙයක් මොකද ජෝතීෂය අරමුණ ලෞකික ජීවිතය යහපත් කරගැනීමයි. ලෞකික සියල්ල තාවකලිකයි නේ ඒවායේ යහපතක් සදාකලිකව දකින්න බෑ.. ඒනිසා ජෝතීර් විද්‍යාව බුදුදහමට අනුව අනිවාර්යයෙන්ම කිසිම වැදගත් කමක් නෑ.. නමුත් ජෝතිෂය කවුරුත් හරියටම දන්නෑ. කෙනෙකුගේ පෙර කර්මය දැනගන්න පුලුවන් එක ක්‍රමයක් ජෝතීෂය. කෙනෙක් උපදින වේලාව හරියටම නිවැරදිනම් (තියෙන්නේ කාල පරාසයක්) ඒ කියන්නේ වේලාව අයත් කාල පරාසයට අනුව නැකතක් හෙවත් ගතියක් හෙවත් කෙනෙකුගේ ක්‍රියාවේ ස්වභාවයක් හටගන්නවා.. අන්න එහේමයි ඵල ඇති සහ ඵල නැති (අපල) තත්වයක් හට ගන්නේ.. ධනයට ඵල හොදයි, මදි, නෑ කියලා කියන පෙර කරම සටහනක්.. ඉතින් කේන්දරේ කියන්නේ වෙනම දෙයක්.. මේවා කවුරුත් හරියට දන්නෑ.. මොකද ජෝතිෂ වෙදින් නැකත් දන්නවා කේක්දර හදන්න දන්නවා වුනාට මේකේ අරමුණ හරියට අවබෝධ කරගන්නැතිව.. සාත්තර කියන්න යනවා.. ජෝතිෂයෙන් සාත්තර කියන්න බෑ.. ඒක භාවය, ධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ ප්‍රධාන කරුණු දොලහා රාශී (කොටුවලින්) වලට දාලා ඒවායේ ඵල (ලැබීම්, යහපත් කියන අර්ථය) හෝ අපල හෙවත් පල නෑ යන අර්ථය තමයි එවයෙන් අදහස් කරන්නේ.. නැකතක් හදාගන්නවා කියනේ .. යම්දෙයක් කරන්න එක්කෙනුකුට හෝ සමූහයකට හොද ඵල ඇති හෝරාවක් කාලයක් බලන එක.. ඒක සංස්කෘතිමය වෂයෙන්. ඒක වෙලාවක් කියනවා.. පාරාසයේ මධ්‍යනය හොයලා.. ඒ නිසා මලිගාවේ පෙරහැර හොද අවුරුද්දේ ලිප මොලවන්න කිරි උතුරුවන්ට හොද කාල තිබ්බට අනෙක් වැඩ වලට සුභ කාල බලන එක මිථ්‍යාවක් 😂
හදහන අවුරුදු 19 පස්සෙ ලියලා නෑ කිව්වා..එකෙන් කියවෙන්නෙ 19 පස්සෙ මැරෙනවා කියලද🙂කවුරුහරි කියන්නකෝ
Subscribe 2 magen paleweni liked eke magen
🙏 🙏🙏.....
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🌼🙏
🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu
අපේ හාමුදුරුවනේ මන් යාලු වෙලා හිටපු කෙනා මගේ වරැද්දක් නිසා එක පාරක් මට සමාව දුන්නා. ඒ වුනත් මගේ අතින් නැවතත් ඒ වැරැද්ද වුනා. දැන් සති 2ක වගේ ඉදන් එයා මට කතා කරන්නේ නෑ. මාව අත අරිනවා කියුවා. ඒත් මන් ඒ වැරදි තේරුම් ගෙන ඉන්නේ. දේවාලෙක කෙනෙක් කිවුවා කේන්දර බලන්න කියලා. මට පිලිතුරක් ලබා දෙනවනම් වටිනවා අපේ හාමුදුරුවනේ. වැරැද්ද මගේ.
🤣🤣🤣🤣
කේන්දරේ බැලුවට වැඩක් නෑ. කේන්දරේ කියන්නේ වැඩක් නැති දෙයක්. කල යුත්තේ දෙදෙනා තේරුම් ගැනීම විතරයි...
මැල්ලුමක් කන්න අනිවාර්යයෙන්ම දවසට 😂
@@Shortscience_I😂😂😂
වාස්තු විද්‍යාව විශ්වස කළ යුතු දෙයක්ද?
කොහෙත්ම නෑ.... ගල් ගුහාවල ජීවත් වෙන කාලේ මිනිස්සු ජීවත් වුනා නේද.. ඒක නිසා වාස්තු විද්‍යව කියන්නෙත් මිත්‍යාවක් විතරයි....
@@අවබෝදෙන්තෙරුවන්සරණයමු කිසිදාක තමන් නොදත් ක්ෂේත්‍රයක් පිළිබඳව හැදෑරීමක් නොමැතිවණයක ප්‍රතික්ෂේප කරන්න යන්න හොඳ නැ..
කේන්දරේ තියෙන්නෙ අපේ වර්තමාන තත්වයද හාමුදුරුවනේ ?අපි වර්තමානයේ කරනදේවල්ද ඒකෙන් කියන්නේ.අපේ හිතේ තියන දේවල් එකට පේනවද.?😮
කේන්දරේ කියන්නේ බොරුවක්... මිත්‍යාවක්.. රැවටෙන්න එපා.. හිතක් කියවන්න පුලුවන් කෙනෙක් ඉන්නවද මේ කාලේ. මිත්‍යාවන් වලට රැවටෙන්න එපා...
😂😂😂
කේන්දරේ කියන්නේ ජෝතිෂයේ එක දෙයක් විතරයි.. අද ලංකාවේ ඩිවෝස් ගොඩක් වෙන්නේ මේ කෙන්දර නිසා කියලා හමුදුරුවෝ කියන්නේ.. බුද්ධාගමේ අරමුණ ලෝක සත්වයා කාම ලෝකයට ඇලෙන එක මනසින් ඉවත්කරගෙන මේ සසරින් එතෙරවෙන එකයි. එහෙම බැලුවොත් ජෝතීෂය කියන්නේ මිථ්‍යාවට බර දෙයක් මොකද ජෝතීෂය අරමුණ ලෞකික ජීවිතය යහපත් කරගැනීමයි. ලෞකික සියල්ල තාවකලිකයි නේ ඒවායේ යහපතක් සදාකලිකව දකින්න බෑ.. ඒනිසා ජෝතීර් විද්‍යාව බුදුදහමට අනුව අනිවාර්යයෙන්ම කිසිම වැදගත් කමක් නෑ.. නමුත් ජෝතිෂය කවුරුත් හරියටම දන්නෑ. කෙනෙකුගේ පෙර කර්මය දැනගන්න පුලුවන් එක ක්‍රමයක් ජෝතීෂය. කෙනෙක් උපදින වේලාව හරියටම නිවැරදිනම් (තියෙන්නේ කාල පරාසයක්) ඒ කියන්නේ වේලාව අයත් කාල පරාසයට අනුව නැකතක් හෙවත් ගතියක් හෙවත් කෙනෙකුගේ ක්‍රියාවේ ස්වභාවයක් හටගන්නවා.. අන්න එහේමයි ඵල ඇති සහ ඵල නැති (අපල) තත්වයක් හට ගන්නේ.. ධනයට ඵල හොදයි, මදි, නෑ කියලා කියන පෙර කරම සටහනක්.. ඉතින් කේන්දරේ කියන්නේ වෙනම දෙයක්.. මේවා කවුරුත් හරියට දන්නෑ.. මොකද ජෝතිෂ වෙදින් නැකත් දන්නවා කේක්දර හදන්න දන්නවා වුනාට මේකේ අරමුණ හරියට අවබෝධ කරගන්නැතිව.. සාත්තර කියන්න යනවා.. ජෝතිෂයෙන් සාත්තර කියන්න බෑ.. ඒක භාවය, ධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ ප්‍රධාන කරුණු දොලහා රාශී (කොටුවලින්) වලට දාලා ඒවායේ ඵල (ලැබීම්, යහපත් කියන අර්ථය) හෝ අපල හෙවත් පල නෑ යන අර්ථය තමයි එවයෙන් අදහස් කරන්නේ.. නැකතක් හදාගන්නවා කියනේ .. යම්දෙයක් කරන්න එක්කෙනුකුට හෝ සමූහයකට හොද ඵල ඇති හෝරාවක් කාලයක් බලන එක.. ඒක සංස්කෘතිමය වෂයෙන්. ඒක වෙලාවක් කියනවා.. පාරාසයේ මධ්‍යනය හොයලා.. ඒ නිසා මලිගාවේ පෙරහැර හොද අවුරුද්දේ ලිප මොලවන්න කිරි උතුරුවන්ට හොද කාල තිබ්බට අනෙක් වැඩ වලට සුභ කාල බලන එක මිථ්‍යාවක් 😂
සාස්තර ඇත්තක්ද හාමුදුරුවනේ ?
සාස්තර කියන්නේ බොරුවක්
හාමුදුරුවනේ අපේ අම්මා හරියට කේන්දරේ විශ්වාස කරනවා කොමද හාමුදුරුවනේ මේක තේරුම් කරන්නේ තෙරුම ගන්නේ නැ හාමුදුරුවනේ කිඋවම අපට බයිනවා නේ විසදුමක් දෙන්නකෝ හාමුදුරුවනේ 🙏
🙏🙏🙏
මේ ස්වාමින් වහන්ස වැඩ සිටින පන්සල කොහෙද දන්නෙ කව්ද.?.
@@chandimalpriyadarshana6631 ගණිතය මූලික කරගත් ජ්‍යොතිෂය බුදුන් හවන්සේ කිසිම තැනක ඒ දේවල් අසත්‍යය යයි දේශනා කරල නැ. එය සත්‍යයක්.
එහෙත් බුදු දහමේ නිවන කරා යන මාර්ගෙට ජ්‍යොතිෂය වුවමනා වෙන්නේ නැති නිසා ඒව පස්සෙ යන්න එපා කියල තිනවා.