වගාවෙන් පමණක් රුපියල් කෝටි 17ක් උපයා ගත් සෝමේ අයියා හම්බ කරපු විදිහ මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 806

  • @agrilife2534
    @agrilife2534 4 года назад +353

    ගොවිතැන සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනවා.. සෝම මාමටත් දළදා සමිඳු පිහිටයි

    • @lathalatha7293
      @lathalatha7293 4 года назад +1

      මදුෂන් Latha Latha සබ්ක්‍රයි කරන්න ස්තූතීයී

  • @mudithaswamendra8558
    @mudithaswamendra8558 4 года назад +320

    කිසිම කෙනෙකුගෙන් සෝමෙ මාමාගේ වගාවට ඇස්වහක් කටවහක් හෝවහක් නොවදීවා...❤️

    • @andyandy7194
      @andyandy7194 4 года назад

      බහූ බූත දේවල් ගෙන එනවටවැඩිය මේ දේඅගය කරනවා.

  • @sumedhashada6389
    @sumedhashada6389 4 года назад +568

    ලීසින් කරලා කාර් කට්ටක් අරන් රගන කොළඹ ගෝතයෝ එක්ක බලද්දි හැමදේම තියාගෙන නිහතමානී සෝමේ අයියා රත්තරන් මනුස්සයෙක් ❤️

    • @dewnaka2674
      @dewnaka2674 4 года назад +10

      සිරාවටම ඒක ඇත්ත

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 4 года назад +2

      👍👍👍👍

    • @tharindunilantha4286
      @tharindunilantha4286 4 года назад +8

      ඇත්ත මචං ඒත් ඔය පොරක් කියල අමුතු රාමුව තුලින් විතරයි බං මිනිස්සුන්ට පිලිගැනීමක් තියෙන්නෙ ඒක වෙනස් කරන්න බැරි තරමට උඩු දුවල.
      මේ සෝමේ අයිය මේ තරමෙ දෙයක් කරන බව මේකෙන් දැකල එතුමට ගරුත්වයක් දෙනවට වඩා
      මේවගේ සරල චරිත වලට අපේ රටේ ඇත්තටම වටිනාකමක් දෙන්නෙ නෑ බං මිල මුදල් දියුණුවට හැරුනම

    • @kasunrandhika5878
      @kasunrandhika5878 4 года назад

      Sira

    • @upulianuradha5579
      @upulianuradha5579 4 года назад

      Sira aththama kathawa

  • @lahirupriyashan11
    @lahirupriyashan11 4 года назад +360

    මේ මගේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක්..
    මගේ ජීවිතේටම හම්බෙලා තියන අවංක, වගේම උපරිම නිහතමානී පව්ලක්.. එහෙ ගියොත් උස්සගෙන එන්න බැරි තරමට එලවලු පලතුරු අරගෙන එන්න වෙනවා අනිවාර්යයෙන්ම. සල්ලි තියනවා කියලා ලමයි උනත් පිස්සු කෙලින්නේ නෑ..

    • @lathalatha7293
      @lathalatha7293 4 года назад +5

      බොහොම අගේ ඇති පැමිලියක්

    • @pathumsanjana6413
      @pathumsanjana6413 4 года назад

      Lahiru De Silva mata me mahattaya sambanda kara ganna phone number akak hoya ganna puluwan weida

    • @superbvideo4164
      @superbvideo4164 4 года назад +1

      සෝමෙි මහතාගේ දුරකථන අංකය හෝ ලිපිනය එවන්න ..

    • @manjusuraweera9618
      @manjusuraweera9618 4 года назад

      Machan lahiru de silva mokakda faculty eka..

    • @sameeramandusanka6972
      @sameeramandusanka6972 4 года назад

      Lahiru De Silva ඔයාට පුලුවන්ද මට මේ මහත්තයා ගේ නම්බර් එකක් හොයලා දෙන්න

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 года назад +212

    කමිමැලිනැති එක මිනිහෙකුගෙන් පවුල්ගානක් බඩගින්න නිවාගන්නවා ඇස්වහක් වදින්න එපා දෙවිපිහිටයි

  • @sahansam168
    @sahansam168 4 года назад +64

    ඇත්ත කියන මනුස්සයෙක්. එයාට තිබ්බ ඕනෙ නම් කියන්න වගාවට දාන්නෙ කාබනික පොහොර විතරයි කියන්න.

  • @upulnishantha47
    @upulnishantha47 4 года назад +112

    සමාජ මාධ්‍යයකින් වියයුතු වගකීම නිවැරදිව වටහාගෙන ඔබ කරන මෙහෙයට තුති... අව්‍යාජ නිරහංකාර ගොවි මහතාගේ සියලු කටයුතු සාර්ථක වේවා .... තෙරුවන් සරණයි ...

  • @dhanushkafernando8335
    @dhanushkafernando8335 4 года назад +75

    සෝමෙ අයියා සුපිරිම වැඩ්ඩෙක් තමා සොබාදහම ගරු කරනවා නිහතමානි සොබා දහමට ගරු කරන ධර්මයට අනුකූලව ජීවත් වෙන කේසර සිංහයෙක් අන්න ඔරිජිනල් සිංහලයෝ 👍👍👍👍👌👌👌👌👌👌👏👏👏👏👏💪💪💪💪💪

  • @moragamadhananjanee4751
    @moragamadhananjanee4751 4 года назад +94

    අශාන් ඔයාගේ ප්‍රශ්න කිරීම හරිම ප්‍රවීනයි...👍👍

  • @renuranawake5807
    @renuranawake5807 4 года назад +57

    දිරිය මිනිසෙක් ආඩම්බරයක් රටට .වෙන ව්චන මොකටද .නිදුක් නිරෝගීව තවත් ඉදිරියටම යන්න ...

  • @ayalee4223
    @ayalee4223 4 года назад +53

    ඔක්කොම හොඳයි presenter ගෙ වොයිස් එක මරු කියනදේ තේරෙනව පට්ට ♥️

  • @udayangakumara2905
    @udayangakumara2905 4 года назад +128

    නිරහන්කාර අව්‍යාජ මනුස්සයෙක් ..බුදු සරණයි..

  • @Lakshitha.99
    @Lakshitha.99 4 года назад +154

    Unlike කරන එවුනුත් ඉන්නවනේ.. සුද්දොන්ට ජාතක වෙච්ච එවුන්..😢දුකයි.. සෝමෙ මාමා මමනම් දකින්නේ රජෙක් විදිහටයි.. 😊 බුදුසරනයි සෝමේ මාමේ..

    • @reenareenareena6799
      @reenareenareena6799 4 года назад +1

      Lakshitha Viraj ඔව් එක ඇත්ත

    • @kasunwaijayantha9617
      @kasunwaijayantha9617 4 года назад +1

      අම්මපා බන් ඔය අන්ලයික් කරන ගෝතයන්ට කොරෝන හැදෙන්න ඕනි

    • @Lakshitha.99
      @Lakshitha.99 4 года назад

      Sira

    • @madushankasanjeewa3848
      @madushankasanjeewa3848 4 года назад +2

      Irisiya kaara hetta wenna Ati

    • @Rocky-fire99
      @Rocky-fire99 4 года назад +4

      ලංකාවේ එවුන්ම නෙමෙයි බන් මේවට unlike කරන්නේ.... සුද්දෝ වුනත් නැමති නැ පුංචි රටක් උඩට එනවට....🙄🙄🙄

  • @ලක්මාලිවිතානගේ-ම7ණ

    ඔබතුමාගේ බෝග වගාව සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා .තවත් සේවකයන් වැඩි වේවා

  • @dilumlakshan598
    @dilumlakshan598 4 года назад +36

    🙂අශාන් අයියේ ඔයා ලස්සනට👌 present කරනවා ලස්සනයි ❤ තවත් මේ වගේ ආදර්ශමත් දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🙏🙂බුදු සරණයි ජේසු පිහිටයි

  • @kumarimanike8806
    @kumarimanike8806 4 года назад +83

    දලදා සමිදු පිහිටෙන් තව තවත් දිවුනු වේවා .

  • @samitharavinda946
    @samitharavinda946 4 года назад +40

    සුභ පතනවා ඔබට.ඇහැට කඳුලුත් එනවා මේ මනුස්සයාගේ උත්සාහවන්ත ජීවිතේ දැකලා.වැඩසටහන නියමෙටම කරනවා බොක්ක උඹ.සාර්ථක වේවා තව තවත්.💖💖💖ය්

  • @arunaweerakoon9419
    @arunaweerakoon9419 4 года назад +55

    ඇස්වහ කටවහ දුරුවේවා බුදුසරණයි ගොවි මහත්තයෝ

  • @කුමුදුනීකුමුදුනී-ඳ6ඬ

    ඔබතුමාගේ වියාපාරය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එවගේමයි ඔබතුමාට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට බූදුසරනයි

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 4 года назад +3

    බොහොම නිහතමානී ගොවියෙක්.. රටේ වැඩදායි වටිනා මනුස්සයෙක්... හරිම ආඩම්බරයි.. බුදුසරණයි.. 🙏🙏 ජයමවේවා

  • @gayanperera8624
    @gayanperera8624 4 года назад +50

    හොඳ වැඩක් හොඳ විදියට පෙන්නුවට Ashan respect Bro

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 года назад +19

    ගොවි බිමටත් සෝමේ මල්ලිටත්මෙය පෙන්නපු චැනල් එකටත් බුදු සරනයි දෙවි පිහිටයි තවත් මෙවැනි පෙන්වන්න

  • @ooooo3911
    @ooooo3911 4 года назад +10

    වටිනා වීඩියෝ එකක් ඇත්තටම මමත් හිතා ගෙන ඉන්නේ ලංකාවට ඇවිත් වගා කරන්න තෙරුවන් සරණයි වැඩි වැඩි යෙන් සක්තිය දහිරිය ලැබේවා ඔබ තුමන්ට වගා කට යුතු කරගෙන ඉන්න

  • @kumarirangedara4891
    @kumarirangedara4891 4 года назад +6

    Budusaranai .ඇස්වහ වදින්න epa දෙවියනේ ..තවත් වැඩියෙන් දියුණු වෙන් දියුණු වටම පත් වේවා .ආසයි ..අපේ රටේ සම්පත්...බුදුසරනින් බලපොරොත්තු ඉටුවෙන්න ඕනි

  • @chamindamanawadu1230
    @chamindamanawadu1230 4 года назад +34

    සැබවින්ම සෑබෑම ශූර ගොවියෙක්...මමත් ලගදිම වගාකරන පටන්ගන්නවා...සුභපැතුම්.ඉදිරි වඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

  • @devikagamage9316
    @devikagamage9316 4 года назад +16

    ඔබතුමාට තවත් ධෛර්යය ශක්තිය ලැබේවා 🙏🙏

  • @lifehunts4725
    @lifehunts4725 4 года назад +44

    වටින video එකක් සහෝ...මේ වගේ දෙවල් ඉස්සරහටත් කරන්න...මේවා දකින්න දකින්න මිනිස්සුන්ට ආසා හිතෙනවා වගා කරන්න... පරිසරේට ආදරේ කරන්න හිතෙනවා...❤️❤️❤️ ජය ජය සහෝ ඔයාට...👌🇱🇰👌

  • @LakshmanKumar-xz7iw
    @LakshmanKumar-xz7iw 4 года назад +10

    සුපිරිමයි,,, ගොවියත් සුපිරි එවගේම නිවේදක තුමා බොහොම ආකර්ෂණීයයි බොහොම හෘදයාංගමව වැඩේ ලස්සනටම කරා

  • @ලෝකයා-හ9ඳ
    @ලෝකයා-හ9ඳ 4 года назад +7

    මහ පොළොවේ පය ගහලා ඉන්න මහ පොළොවට ණය නැති මිනිහෙක්.....
    ආඩම්බරයි....
    බුදුසරණයි මාමේ

  • @rohanacom4338
    @rohanacom4338 4 года назад +3

    කොච්චර සල්ලී තිබ්බත් ලොකු පොඩි කාටත් හිනා නිහතමානිව කතා කරන අපේ ගමේ මනුස්සයෙක් ...සාධාරණව ජිවත් වෙන්නෙ

  • @pattiyagesirimalpeiris5605
    @pattiyagesirimalpeiris5605 4 года назад +1

    ochchara loku vagavak saththungen bera ganne kohomada? wanduran, relaw, dandu lennu wage saththungen. unta kambi vata prasnayak naha. anika ea pathivala alith innava neda?

  • @chanaka.
    @chanaka. 4 года назад +26

    දියුණුවෙන් දියුණුවට පත් වේවා....

  • @The098765432109
    @The098765432109 4 года назад +1

    දවසක මගෙත් හීනයක්. විනාඩි 36ක් යනව තේරුනේවත් නෑ. ඉදිරිපත් කිරීම පට්ට 👍 මේ වගේ වටින දේවල් පෙන්නනවට බොහොම පිං .සෝමෙ මාමගෙ ගොවිතැන් තව තවත් දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනව ජය !

  • @slrock1159
    @slrock1159 4 года назад +14

    සෝමෙ මහත්තය ඔබට බුදු සරණයි දෙවි පිහිටයි ගොවිතැන සාර්තක වෙන්න කියල්ල ප්‍රාර්ථනා කරනව

  • @ChathuraDissanayaka90611
    @ChathuraDissanayaka90611 4 года назад +33

    සෝමේ මාමාට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ!!!

  • @maneldammika3775
    @maneldammika3775 4 года назад +8

    ගොඩක් පිං මේ වගේ වැඩසටහන් කරල මිනිසුන් ව දැනුවත් කල ඔබට
    වගේම ගොවි රජෙක් වූ ඔබට තෙරුවන් සරණයි .

  • @warunafernando1400
    @warunafernando1400 4 года назад +8

    ඔබ තුමාගේ ව්‍යාපාරය සාර්ථක වේවා... ජය 😍

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 4 года назад +1

    Tomatoes you can dry it or bottle it.

  • @travelwithmadhushan8382
    @travelwithmadhushan8382 4 года назад +16

    මගෙ ගම් පළාත. මාර ගැම්මක් ආවා. ජය වේවා සොමෙ මාමෙ...

    • @razakhasan8879
      @razakhasan8879 4 года назад

      madhshan me some ayyage waththa koheda kiyannako

  • @Galaxiworld7323
    @Galaxiworld7323 2 года назад +1

    පට්ට නිහතමානී මිනිසෙක් මාරයි සොමේ ආයියා වාගේ දිරිය මිනිසෙක් හැමදාම හරියන්න ඔන.. බලන්නකෝ සරල කම කොච්චර සල්ලි තිබ්බත් ඉන්න විදිය .♥️♥️♥️❤️❤️❤️❤️👍🔥., වෙන මිනිස්සුට එහෙම රැපියල්5000 තිබ්බම උඩින් යන්නේ....

  • @nalinisrikanti893
    @nalinisrikanti893 4 года назад +1

    Muladi welada pola Hoya gatte kohomada.welendo nayata elanne nadda. Ape pathe wawanna baha. Rilaunge karadara .mama gampaha mirigama

  • @dinidulakshan3988
    @dinidulakshan3988 4 года назад +45

    සෝමෙ මාමෝ තව බස් එකක් ගෙමූ ❤️❤️

  • @ruworld1430
    @ruworld1430 3 года назад

    perawagawa gana visthara madi kohomada hitawanne pala ganne kohomada

  • @Realeye66
    @Realeye66 4 года назад +152

    මගේ අදහස තියෙන්නෙත් ඔය වගේම යම්කිසි පිටිසර පළාත් bin කැබැල්ලක් අරගෙන ඔය විදිහට වගා කරගෙන ජීවත් වෙන ක්‍රමයක් ඇති කර ගන්ඩ අපිට මේ නගරවල ජීවත් වෙලා පිටරටවල ජීවත් වෙලා ඇතිවෙලා තියෙන්නේ

    • @lathalatha7293
      @lathalatha7293 4 года назад +2

      හොද අදහස මාවත් සබ්ක්‍රයි කරන්න ස්තූතීයී

    • @m.s.peraraperara3581
      @m.s.peraraperara3581 4 года назад

      Aththatama

    • @slowmotion2932
      @slowmotion2932 4 года назад

      අපිනම් ඒ නිදහස විදිනවා බ්‍රෝ. මේ තරම් සැනසීමක් මට මේ ලෝකේ කොහෙවත් නෑ

    • @jayamuthulisilva5132
      @jayamuthulisilva5132 4 года назад

      මමත්

    • @chinthanaekanayake3469
      @chinthanaekanayake3469 4 года назад

      උබ එහෙනම් වම්බටු වවපිය ....

  • @krishanweerarathna4929
    @krishanweerarathna4929 4 года назад

    ආදර්ශවත් සුපිරි ගොවි මහතෙක් ,
    වැඩසටහන කරපු sahodayath wadea niyamatama karanawa,,ලංකාව tawath kushikarmayeanma පොහොසත් ratak wana kiyala oba දේපොළ ටත් බුදුන්ගේ සරණයි ...

  • @lahirusampath4393
    @lahirusampath4393 4 года назад +49

    මේක පෙන්නලා රජයෙන් මේ අහිංසක මනුස්සයට බදු ගහන්න ගත්තොත් ලොකු පවක්....

    • @tharangagalabada8017
      @tharangagalabada8017 4 года назад +4

      කෘෂි ව්‍යාපාර බදු වලින් නිදහස් මම දන්න තරමින් ..

    • @shanukashasthri5076
      @shanukashasthri5076 4 года назад

      රජයෙන් කටන්නෙ එ වගෙ උදව්නෙ 😁😁

  • @buddhikasandaruwan1738
    @buddhikasandaruwan1738 4 года назад

    නියමයි aiye, මේ කාලේ තියෙන බහුබූත vedio වලට වඩා මේ vedio එක ගොඩක් වටිනවා. දිගටම මේ වැඩේ කරන්න. කවදා හරි මගේ target එකත් හොඳ ගොවියෙක් වෙන්න.

  • @deshanthanuja2863
    @deshanthanuja2863 4 года назад +58

    හරිම අවන්ක අව්‍යාජ නියහතමානී රටට ණය නැති මිනිසෙක් ..

  • @buddikapathirana8395
    @buddikapathirana8395 4 года назад +1

    අෂාන් ඔන්ලයින්,ඇත්තටම මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේට වඩා ගොඩක් වටිනව,මේ වගේ ධනාත්මක වීඩියෝ තමයි විශේෂයෙන් අපේ තරුණයන් වෙනුවෙන් කරන්න ඕන,,,

  • @yookiremixfactory6275
    @yookiremixfactory6275 4 года назад +2

    රටට වටින රත්තරන් මනුස්සයෙක් ...
    අගය කරන්න ඔන දේ අගයන්න ඔන ඉහටත් උඩ්න්...❤️❤️❤️

  • @rajithaict8139
    @rajithaict8139 4 года назад +1

    ඔබේ වගාව දියුණුවෙන් දියුණුවටම පත් වේවා! ඔබට දළදා සමිඳු පිහිටයි!!!

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 4 года назад +3

    ගොවිතැනක් ආරම්භ කිරීම සදහා උපදෙස් ගන්න පුළුවන් පළපුරුදු, නිහතමානී මහත්මයෙක්.
    ඔහුගේ දියුණුව තව තවත් සාර්ථක වේවා'යි ඉත සිතින් පතමි.

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 4 года назад +28

    ඔබගේ ඉදිරි ව්‍යාපාරික කටයුතු අති සාර්ථක වේවා තෙරුවන් සරණයි!

  • @lakmallakmal3946
    @lakmallakmal3946 4 года назад

    ඔබ තුමා රටට හොද අාදර්ශයක්... ජය වේවා🙏💚❤💜💖💞 අාශාවෙන් බැලුවා ....එල🙏🙏

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 4 года назад

    බලන්න මෙතුමාගේ නිහතමානී කම.... දියුණුවේ රහස.. තෙරැවන් සරණයි 🙏🙏🙏🙏තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා❤❤❤❤❤

  • @sihinadedunu5129
    @sihinadedunu5129 4 года назад

    Ashan මල්ලියේ ඔයාගේ chanal eka ගොඩක් හොඳයි man අනිවාර්යයෙන් බලනවා kawada ගෙනාවත් vedio එකක්ම .තෙරුවන් සරණයි ඔයාට මල්ලියේ .man kuwait

  • @sachinikavindi3198
    @sachinikavindi3198 4 года назад +48

    උබ වැඩ සටහන නියමෙට කරනව බොක්කා❤️

  • @pattiyagesirimalpeiris5605
    @pattiyagesirimalpeiris5605 4 года назад

    amba, pera, gaslabu vage palathuru berabanna amarui neda wandurangen, relawngen?

  • @mdilshan9993
    @mdilshan9993 4 года назад

    සුපිරි... වැදගත් වැඩසටහන් පෙන්නනවාට ස්තූති අශාන්....

  • @lazashorts1234
    @lazashorts1234 2 года назад

    මේ වගේ දේවල් අපිට පෙන්නන අශාන් අයියෙ ඔයාටත් ගොඩක් ස්තූතියි !

  • @dulaniobris2518
    @dulaniobris2518 4 года назад

    Aththatama hoda vada satahank... Presentation niyama.. Rajek vaga menisek nihathamani... God bless 💕

  • @tharindudinelka9772
    @tharindudinelka9772 4 года назад +20

    ස්තුතියි සහෝදරයා...සැබ වින්ම ඔබේ Chanal එක.. ජාතියටම මෙහෙවරක් කරනවා..❤❤👍

  • @11dedicate
    @11dedicate 4 года назад

    Very nice Ashan great initiative to highlight local farming. Very nicely interviewed and modest. Wish you luck and keep up the great work.

  • @liyanasriyani8531
    @liyanasriyani8531 4 года назад

    හරිම නිහතමානී මනුස්සයෙක් .කොතරම් අපූරුවට ඔහුගේ ගොවිබිම කරනවද. දිනෙන් දින ජයම ලැබේවා .

  • @dewatilak3938
    @dewatilak3938 3 года назад

    Mewage weda karana aya thama ratata ona. Den pora thahanamath ekka mewata monawa weida?

  • @naveendananjana762
    @naveendananjana762 4 года назад +4

    ඔබතුමන්ගේ ගොවිතැන සහ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්තක වේවා... බුදුසරණයි දෙවිපිහිටයි

  • @jayanthitheranakon3703
    @jayanthitheranakon3703 4 года назад +10

    Harima sathuti. Theruvan saranai Obathumata sevaka mandalayata

  • @kavindukeshara7657
    @kavindukeshara7657 4 года назад +10

    ගොවි රජෙක් බුදු සරනයි♥️💪💪

  • @minoshdarmarathne7053
    @minoshdarmarathne7053 4 года назад +1

    Oya hodata mek wadasatahana karanawa. Digatama me wage minissunta Gary karala katha karanna. Well done. Supiriiiii.😀😀😀😀

  • @jasingstalk9397
    @jasingstalk9397 4 года назад +7

    නියමයි මල්ලි හොඳ ප්‍රෝග්‍රෑම් එකක් .... සෝමෙ අයියා ගැන ආඩම්බරයක්

  • @roshankumara4858
    @roshankumara4858 4 года назад +12

    යකෝ මූ ගස්ලබ්බට විදපු හැටි 😂😂😂😂
    එල එල දිගටම මේ වගේ වීඩියෝ ගෙනෙන් බන්. ජොබ් නැති කොල්ලො කෙල්ලන්ට පට්ට මෝටිවේට් එකක් මේක.👍👍

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 года назад +28

    ඔයවාගේ කමීමැලි නැති ගොවියෝ ලක්ෂයක් හිටියානමි රට දෙවියන්ගේ පිහිටයි

  • @darmasiriyapa5366
    @darmasiriyapa5366 4 года назад

    රටට විතරක් නොවෙයි ලෝකයටම ආදර්ශමත් ගොවිමහතෙක් ආඩම්බරයි ඔය දෑතට යෝධබල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි.

  • @youniversalexplorer1532
    @youniversalexplorer1532 4 года назад

    Sarama adan inna eka kalisama adan inna ekata vada salli thiyenava kohomada

  • @channaholidays7198
    @channaholidays7198 4 года назад +4

    NIYAMAI ASHAN MALLI ATHTHATAMA WATINA VIDEO EKAK...THANKS..

  • @minoshdarmarathne7053
    @minoshdarmarathne7053 4 года назад +1

    Oyatath godak isthuthi some Ankal. Wadiwediyen minissunta hdama de denna ashirwada lebewa. Wedi wadiyen diyunu wewa. Jesu pihitai. Budu saranai.

  • @kalbak4858
    @kalbak4858 4 года назад

    බොහෝම හොඳයි කියලා නිමක් නැත හිතල නිමක් නැත කියන්න වචන නෑ ලස්සනයි වටිනාකම ඔබ තුමාට බුදු සරණයි දෙව් පිහිටයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌🙏🙏

  • @sajilahbandara5166
    @sajilahbandara5166 4 года назад +7

    දිනෙන් දින දියුණු වේවා.බුදුසරණයි ♥️♥️♥️

  • @123diamond1000
    @123diamond1000 4 года назад +2

    We Sri-lankans are so happy and proud to see such a hard earned gifted son of Sri-Lanka.Long life .Budu sarani somee aiyata !

  • @metherasayura8133
    @metherasayura8133 4 года назад

    Ayye ape thaththa govithan karanne e wunata oxford cambridge ona dictionaryaka nodanna wachanayak nethi tharam e tharam hoda english denumak awwata welenawa wessata themenawa worik ceteficate eka pawa thiyenawa

  • @sanjayaamarathunga4201
    @sanjayaamarathunga4201 4 года назад

    අපි හැමෝම ආදර්ශයට ගන්න ඕනි නිහතමානී මනුස්සයෙක්. දරුවො දෙන්නත් ඒ වගේම නිහතමානී. ඔබට තවත් ඉදිරියට යන්නට ශක්තිය ලැබේවා..!

  • @sachalaindunil9403
    @sachalaindunil9403 4 года назад +8

    ගොඩක් ආසාවෙන් බැලුවේ.....❤️👌

  • @danu5748
    @danu5748 4 года назад +6

    සොමෙ මාමෙ ජයවේවා ජෙසු පිහිටායි ❤❤❤❤❤

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 4 года назад +8

    නෙරැවන් සරනයි යෝද වැර යෝද සක්නිය ලැබේවා ගොවියා නමා හිනහොද මිනිහා කාටවන් කරදරයක් නැනිව පිවන් වෙන්නේ

  • @overturned8271
    @overturned8271 4 года назад +1

    ayye pala hitawanne khmda, pala ganne khmda kyla video eknma kynna idiri video wala. Aththatama sathutuy oba thumage wagawa diyunuwen diyunuwenna prarthana kranwa. Niyamy wagawa 👍..

  • @shinestar1589
    @shinestar1589 Год назад

    අනේ ඇත්තමයි මාත් රට ඉන්නේ පුදුම දුකයි. මගේ රට රත්තරන් 🙏🏼🙏🏼🙏🏼. මටත් aba ගස් 2, 3 ක්‌ හදාගන්න දැනුම ලබා ගන්න ඕන එළවලු වගාවට පුදුම කැමැත්තක් තියෙන්නේ. ඔබ දෙපලටම බොහෝම පින්. දැන් තමයි වැඩ ඉවර උනේ දැන් ඕමාන් වෙලාව 1යි. බුදුසරණයි.

  • @arunamihiranga8712
    @arunamihiranga8712 4 года назад +6

    බුදු සරණයි ❤❤❤❤🙏

  • @dineshchaminda2384
    @dineshchaminda2384 4 года назад +13

    ජල බින්දු ක්‍රමය යොදා ගත්තනම් තවත් ලොකු දියුනුවක් තියෙය්, ජලය ගොඩාක් ඉතුරු වෙය්...

  • @thilinagunasekara7718
    @thilinagunasekara7718 4 года назад

    මන් හොදයි කියලා කියන ලන්කාවෙ පලවෙනි youtuber 🙂❤️. Nice mcn. හොද ප්‍රශ්න ටිකක් අහනවා වගේම කතා කරන දේ දැනගෙන කතා කරන්නෙ.

  • @isharamadushan6375
    @isharamadushan6375 4 года назад

    උබෙ බ්ලපු සුපිරි එක. රටට වැදගත්. දෙයක් ගන්න පුලුවන් . අලුතෙන් එන සමාජයට ගන්න දෙයක්. මෙ වගෙ ඒව වටිනව.

  • @myholidaybygihan9339
    @myholidaybygihan9339 4 года назад +3

    What a great legend-proud to be a farmer,thank you ashan sharing this marvelous episode-godbless you all!!🤝

  • @dumindadilshan5512
    @dumindadilshan5512 3 года назад +1

    ape gewal paththe some mama ආඩම්බරයි😙😙😙😙

  • @tharidudanushka191
    @tharidudanushka191 3 года назад

    Some aiye kattiya wedata gannawada hannako mama govi thenata asai

  • @UNU919
    @UNU919 4 года назад +2

    හුඟක් නිහතමානී මනුස්සයෙක්. හුඟක්ම වටිනා වැඩසටහනක්. 😍

  • @dammikawijesinghe9338
    @dammikawijesinghe9338 4 года назад +6

    Ashan malli oya awe mae idamata oyage wagon r ekeda???

  • @chamarasulan6185
    @chamarasulan6185 4 года назад

    ඔබතුමාට තව තවත් දියුණු වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🌱🌱🌱

  • @rammuthupasindu4976
    @rammuthupasindu4976 4 года назад

    Maru maru iwara wenakan beluwa godak dewal igena gaththa Tnx aiya matath asawak awa govithen karanna..

  • @v.m.damruwan4956
    @v.m.damruwan4956 4 года назад +12

    නියම මනුස්සයෙක් 💕🙏

  • @sajithsajith5168
    @sajithsajith5168 4 года назад

    Theruwan saranai.dalada samidu pihiten dinen dina diyunu wewa..harima nihathamani govi mahaththayek.

  • @premalalsenanayaka1372
    @premalalsenanayaka1372 4 года назад +4

    දෙවියන් වහන්සේ ආශීිර්වාද කරන සේක්වා සෝමේ අයියා.