Machan Gune, NPP policies are the only policies which can get the country raised to the world. As a Sri Lankan living in Denmark I vouch for this. What ppl can do is to force and get them to practice these policies. Do not let other parties ruin the country again.
Gune Aiya, the best part of this video is around 12:59 minutes in to your video. Let’s see if the “Clean” Sri Lanka effort is genuine. You are correct on too many occasions the rich and powerful have ended up in the prison hospital on a routine basis.
Excellent point Gune. The perople who are responsible for recommending not only Duminda but also all the other powerful, to hospitals shall be investigated and punished. That is the only way these things can be stopped happening in the future!
මේවා සොයා බලා අපිට දැන ගන්න සැලැස්සුවාට ගොඩක් ස්තුතියි
ඉතාමත්ම විශිෂ්ට විග්‍රහයක් ස්තූතියි ගුනේමල්ලි උබට .
දුමින්ද ගැන කල විග්‍රහය සහ පරණ දෙයියා ගැන කල විග්‍රහයටත් එකගයි , ස්තූතියි චමියා.❤❤🎉🎉
ඉතාම හොද විග්‍රහයක්
ගුණේ අයියට තමයි මුන්ගෙ හරියට ම නාඩිය අහුවෙන්නෙ 👍👍👍👍❤️❤️❤️❤️
කිසියම්ම හෝ දහමකට මුවාවී දඩමීමා කර ගනිමින් ගේම් ගහන්න ට්‍රයි කරනවනම් ඒ අයට ජණතා විරෝධය ප්‍රභල විය යුතුයි❤
මේ රටේ මරණ දඩුවම
ආරම්භ කලයුතුය
එතකොට අධිකරණය ට අනවශ්‍ය කාලය වැයකල යුතුනැත
අනිවාර්යයෙන්ම මරණ දඩුවම ක්‍රියාත්මක කලයුතුමයි .
දිලිත් කතාකලේ ඉතාමත් වෛරයෙන් සහ කේන්තියෙන්. එනිසා ඔහු දැන්වත් සතුටින් ඉන්න කෙනෙකු නොවේ. පට්ට හොරෙක්😮😮😮
අනිවාර්යයෙන්ම පට්ටම පට්ට හොරා.
The shameless thing is still these people speaking big. Is there something wrong in these people’s brains. 😂😂😂😂😂
Waw, විචාරශීලී පැතිකඩ අලුත් මුහුණුවර ප්‍රසංශනීයයි. සුබ පැතුම්!
ඇත්ත ම කතාව අහන්න ටිකක් පරක්කු වුනා. ❤ඇත්තටම මූල බීජයට තමයි පිළියමක් මේ රජයෙන් බලාපොරොත්තු වෙන්නෙ සියලුම ජන්දදායකයො හැම තැනම ඇති පිළිල👻වලට 👍👍
Double Pocket ගුනේ අයියා හැඩයි........... ❤
Machan Gune, NPP policies are the only policies which can get the country raised to the world. As a Sri Lankan living in Denmark I vouch for this. What ppl can do is to force and get them to practice these policies. Do not let other parties ruin the country again.
දුමින්ද සිල්වා ට අසනීප තියනව කියල වාර්තා කරපු තක්කඩි වෛද්‍ය වරයා තවමත් බන්ධනාගාර රෝහලේ සේවයේ ඉන්නවද උගේ වත්කම් පිලිබද විමර්ශනය කලයුතුයි
මම තමා දොස්තර. ඇයි?
@romesh.wijetunge
කොහෙන්ද මහත්තයො MBBS ගත්තෙ?😂
😂😂😂😂@@dushanisayakkara3604
@@romesh.wijetungemust be a very low level thug not a Doctor. You are insulting that profession😂😂😂😂😂😂
@@romesh.wijetunge අනේ පලයන් 😂
මම ආසම ගුණේ,...අයියගේ .....ඩබල් පොකට් shirt එකටයි,...Sub කරන්න කියල බටේ අරින එකයි😂😂😂😂
Gune Aiya, the best part of this video is around 12:59 minutes in to your video. Let’s see if the “Clean” Sri Lanka effort is genuine. You are correct on too many occasions the rich and powerful have ended up in the prison hospital on a routine basis.
Very well said
ගුනේ ගේ කියවීම් නියමයි..
Great Guney, !, you are feeding ideas to comrade AKD and to his team!!! Thanks a lot and keep up your good work!!! good work!!
ආණ්ඩුව කිසිම බෝලයකට වැර යොදා නොගහා සිටීම තමයි පැවැත්ම. උත්තර දෙන විට ප්‍රති උත්තර මතු වේ. නුඹට සබ් කරපු උන් තමයි මේ නාඩගම බලන්නේ.
මෙයා සබජෙ ට කඩේ ගිය එකෙකි
අම්මෝ පටන් ගැන්මෙම පට්ට ටෝක එක...චැනල් එක සබ්ස්ක්‍රයිබ් නොකලොත් හෝස් එකක් ගෙනත් අනිනවලු.😂😂😂😂😂😂
සබ්ස්ක්‍රයිබ් කරේ නැහැ.මු පුතානොට කඩේ ගිය එකෙකි
Ok Ok 👌 Very good 👍 gune,,,,
Subscribe කරල like එකකුත් දැම්ම මොකද නොකළොත් උදයංග වගේ හෝස් එකෙන් අයිනව කිව්වම බය හිතුන 😂
හරියටම හිරි ගුනේ අයිය මුව බන්දනාගාර රෝහලේ අවුරුද්දක් ගත කරේ එම වෛද්‍ය වරයව අන් අඩන්ගුවට ගත යුතුයි මොහුට උපකාර කල නිලදාරීන්ට වහාම දඬුවම් කළ යුතුයි🙏
100% agree ❤🤞✨
බන්ධනාගාර නිලධාරීන් පට්ට දූශිතයි
Ow unge bandhanagara sewakayonge ha dostharalage banku ginum pareksha kera yuthui
You are correct bro
ගුනේඅයීය බුදුසරණ යී❤❤❤❤
budu saranai kiyala kiyanna epa. Oya sarane thama Lankawa kewe
මචං බයටම සබ්ස්ක්‍රයිබ් කරා...😂😂😂
ඔබ කියන දේ හරි. අදිකරනෙන් දුමින්ද සිල්වාට තීන්දුවක් නිවැරැදිව දීලා තියෙද්දි ,ඊට පටහැනිව ක්‍රියාමාර්ග ගත් වෛද්‍යවරුන් ,බන්ධනාගාර නිලධාරීන් කවුද කියලා සොයා බැලිය යුතුයි . දුමින්ද සිල්වාට වඩා දැන් ආන්ඩුව සෙවිය යුතුයි මේ නිලධාරීන් ගැන. මෙහෙම නිලධාරීන් එක්ක රටක නීතිය ක්‍රියාත්මක වන්න අපහසුයි. NPP එකේ quality එක නැති කරගන්න අවස්‍ය නෑ.
Your analysis is superbly perfect man...keep it up...
අහිංසක ජීවිතය නෙද මරල දැම්මෙ විදවන්න වෙනව
While in Jail Duminda is in the hospital, when out of jail he is the Chairman of HDFC!! This goes to many cabinet Ministers too....
Gune Malli
How about Namal’s speech in the parliament on media freedom?
I do not know why someone in NPP reminded him the freedom median under them
අවුලක් වෙන එකක් නෑ උදයංග පුටින් ට call එකක් ගත්තලු😂😂😂😂
OMG...😂😂
පුටින් දාගෙන ඉන්නෙත් සිංහල කෝලර් ටියුන් එකක්😂😂😂😂
Putinge ring tone eka sinhala song ekkak, etaramata udayanga putinwa andala tiyenne
පව් රසියන් හිගන ගනිකාවන් උදයන්ග ගෙ
ලංකාවේ ඇමතියන් මන්ත්‍රී එවුන් මේ ටිකේ වේලෙන ඇති යුක්‍රේනියා රසියන් ගෑනු නැතුව .ඩුබායි නම් ඔය ගෑනු තුට්ටුවට විකිණෙනෙනව .උන් එක්ක යන්නේ විදේශ රටවල් වලින් ඇවිල්ලා ඉන්න කම්කරුවන් හැටියට අඩු වැටුප් වලට වැඩ කරන කම්කරුවන් පකිස්තාන් බංගලදේශ ඉන්දියන් පිරිමි .
I dont mind meeting you personally 😅😅😅😅...you are 👌👌👌 super 😅😅
Niyamai machan gune!🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓
බුද්ධිමය විග්‍රහ කිරීමක්
😂😂😂😂😂😂 niyamai gune ayya...oyaa heenawena kota mata hondatama heenaa yanawaa😅😅😅😅
Saluting 🫡 brother
ඔව් ඕකට ඔක්කොම තිරයට දාන්න ඕන
උදයංග සහ පුටින් 😂
එක් එක් ගවයෝ එක් එක් කුබුරැ හාමින් සිටී.
Thanks Gune ❤❤❤
මචන් මං ඊයේ ඔන්න සබ්කයිබ් කලා...❤😂
I like that way of your thinking 🎉
Gune,ela,thats is great statement and again ela,bro,thank you ❤😂🎉
Super bro muhamed
Suppri aiyeee❤❤❤❤❤❤
That's right
Excellent point Gune. The perople who are responsible for recommending not only Duminda but also all the other powerful, to hospitals shall be investigated and punished. That is the only way these things can be stopped happening in the future!
Supiri wedak karanne gune aiyage kaamare kiyala liyala tiyena nisama balanna hituna asavak athiunaa oyaa dannavada niyama gune aiya koheda hitiye kiyala
රාජපක්ෂ "වරු"
කියන කෑල්ල ඉවත්කරන්න
ඒ වෙනුවට
"රාජපක්ෂ හොරු "
කියලා භාවිත කරන්න
Oba ✔️
මචං ගූනේ බොහෝම ස්තූතියි. මේ වැඩසටහනට. නමුත් මරණීය දණ්ඩනය බාජනයවුන අයෙක් ඇයි ඌ එතනට යොමු කරන්න බැරි
Npp no ball දාලා සජිත් score කරාලු උප්පැන්න සහතිකයි,පෙර පාසල් සහතිකයි ගෙනල්ලා පෙන්නුව්වෙ 😂
Ara gune Ara niyamai bun
Machan mamath. Homagama.uba. diatomaceous fallow kara.niyamai.❤❤❤❤❤
ගුණෙ අයියා ඔබ ඔහොම හරි මේ ප්‍රශ්ණ ගැන එලිපිට කතාකරණ එක ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ ගමන්ම අපි පුදුම වෙනවා මෙච්චර මේ විදියට අපේ රට පීඩාවට පත්කරණ දූෂිතයො වෙනුවෙන් ප්‍රශස්ථ ගීත ගයන පීඩිතයො සිටීම ගැන.
Oba hariyatama Hari, muladi Kohomada mewage wada wune kiyala balala daduwam diya yuthui.❤🎉
Nice bro. ❤😂🎉
කුනු දම්මික ශේප් උනා
😃😃😃😃😃
සෑම තැනකම ඉන්න දූෂිත නිලධාරීන් පාලනය කරගන්න රජය අපොහොසත් වීම හරිම කණගාටුවට කරුණක් ඒ අතින් මේ රජය පතෝලා වාගේ, හැම ප්‍රශ්නයක් දිහාම බලන්නේ
චන්දෙට කලින් npp එක දිලිත්ව සහ උගේ මාධ්‍ය භාවිතාව ගනන් නොගත්තට දැන් තියෙන්නේ npp ආන්ඩුවක්, දැන් ආන්ඩුවට දිලිත්ට ඕනේ එකක් කරගනින් කියලා ඉන්න බෑනේ බන්.ඒක ප්‍රායෝගික නෑනේ.ලඟදිම ඕකට හොඳම එකෙන් කෙලවෙන්නේ.බලපන්කෝ
JVP jayavewa
Excellent and interesting
ගුනේ ගුනේ ඒදා උනෙත් අද වෙන්නෙත් ඒකම දේ කියල මම තේරුම් ගනිමින් ඉන්නවා. මම වගේම තව දහසක් දෙනාත් ඒසේම වගේ කියල මම දැනගනිමින් ඉන්නවා
ඔව් එහෙම එකක් මටත් දැනෙනවා .😮
එකපාර කිසිදෙයක් වෙනස් කරන්න බෑ ගුනේ..මිනිස්සු කාලයක් ජීර්ණ කරන් හිටපු දේවල් එකපාර වමාරවන්න බෑ..මොකද සමහර දේවල් පත්තියන් වෙලා තියෙන්නෙ ..මාලිමාවෙ ඔය ඔක්කොම වැරදි හදන්න පුලුවන් තරම් මිනිස්සු නෑ.ඉන්න මිනිස්සු එක්කම තමා මේ ආණ්ඩුව ගෙනියන්න වෙන්නෙ..ඒකෙදි ඔය ප්‍ර්ශ්න අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් ඒවා...මචං..කොහොම උනත් උඹේ දැක්ම අපි අගය කරනවා මචං...💪
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
❤❤❤❤❤❤❤❤❤❤
I respect any decision by the present Government
අර ගූමලයට කුමාරයා කිව්ව එක තමයි අවුල් ඕකා මැදමුලන ගොන් වස්සානේ
👍
උදයංග වීරතුංග වගේ උන්ට කියන්නේ 'පපාසන්' කියලා...
මේ ගුනේ නෑ මොලයට කුමාරයා කියලා කිවුවොත් මම නරකයි කියලා කියන්න එපා. උන් වගේ පජාත උන් කොහොමද කුමාර වරු වෙන්න.
Malimawata jayawewa kalakanni. ❤️👍👏✊✝️🏆🙏🇮🇹
ගුනේ කිව්වෙ "රාජපක්ෂ වරුන්ගේ ඊලග කුමාරයා "කියලා .නේද ?
පච කුමාර කිව්වා ම මොකද 😂😂😂????
මොනව කතා කළත් රාජපක්ස අතහරින්න එපා.
@UhPramapala ඔයා ඇරෙන්න ඔක්කෝමලා එයාලව අත ඇරලා තියෙන්නෙ. %2. 50 ට වැටුනේ ඒකනේ ඔයා අත නොඇර හයියෙන් අල්ලගෙන ඉන්න රාජපක්ෂලගේ #£#එක
සජිත්ට NPP එකෙන් දුන්න chance එකෙන් ඔප්පු උනේ MBA එකේ Exam එකට ඉදලා නෑ කියලා විතරයි.
සජිත් කියන්නෙ හීනමානෙන් පෙලෙන්නෙක්. මම ගියේ ටෝමස් එකටයි රෝයල් එකටයි කියලා පෙන්නන්න තමයි ඉස්ස්කෝලෙ කාලෙ සහතික පවා උස්සගෙන ආවෙ.
Udayangaya Dan koheda inne kiyala balanna ona rate minusune
Matupita news balala choon eka ganna 😅😅😅😅😅😅😅 niyama sinhalaya 👍👍👍 honda aatal kataawa...😅😅😅 kudu ho ganja gahan'natiwa ganna choon kataawak.
😅😅😅😅😅
Machan malli,podieka dan rata rata night school yanawa wentaati neda.
මහින්දලා දැන් විදවන්නේ අතීතයේ මේ රටට කල අපරාධ නිසා තමා..
උදයංග කරලා තියෙන්නේ ඒ දවස්වල පිංපි ජොබ් එකද..?😂
👍👍👍👍👍👍😊
Double Pocket 💪
දිලිත් පට්ට විදිහට නෝන්ඩි වෙමින් පවතිනවා වගෙත් පේනවා.......
පචා දෙරණයි ,හොරු t.v , ඉරාජ් පිම්පියාගේ බයි තක්සලාවයි ඉවත් කරන්න ඕනේ ☝️
Muhamed ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💐
❤️❤️❤️❤️❤️💯
රාජපක්ෂ තක්කඩි සනුහරේ දේශපාලන පිටියෙන් සහමුලින්ම පන්නා දාමු. ඇයි ගුනේ කොල්ලො ,කොල්ලකාරයින්ට "වරු" කියා අමතන්නෙ. උබටත් උදයංගට වගේම පිස්සුද. 🙏
👍👍
❤❤❤❤🎉
👍👍👍👍👍👍
💐💐💐💐💐💐
අද නම් හරිම අසාර්ථක කියවීම් ටිකක්. එකඟ වෙන්න පුළුවන් බන්ධනාගාර නිලධාරීන් ගැන සොයා බලන්න ඕන කියන අදහස එක්ක විතරයි
Now it's clear Sajith has not got his degree. It's only an AEGROTAT certificate. That's what Nalinda said
Udayangata vetharak nemei pessu. BATALEYAN EKATAMA pessu gune aiye.
💯💯💯
❤❤❤❤❤❤❤❤❤❤❤❤
උදයංග කිව්වා ගෝටා එලෙව්වා කියලා.මේක සරලව ගන්න හොඳ නෑ.cid එක ප්‍රශ්න කල යුතුයි.එතනදී මේක පදනම් විරහිතනම් පොරගේ මානසික තත්වය පරීක්ශා කරන්න වෙනවා අනිවාර්යයෙන්.
සරලව ගන්න හොද නෑ නෙවෙයි මේවා ඇත්තටම මාතෘකා නෙවෙයි මොවුන්ට මයික් අල්ලන එක අඩු උනානම් ඔක්කම ඉවරයි
❤❤❤❤❤
සබ්ස්ක්‍රයිබ් කරන්නෙම නෑ.
බලලා නිකං ඉන්නවා😂