Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නිහතමානී සුපිරි ක්රීඩකයෙක් චන්දි ❤❤❤
අදත් සුපිරි explanation එකක්
Aththa. Chandi manikak ape ❤
Chandinal gena kiyaddi eththatama eduna...pattama dukai....😢😢😢😢😢😢😢❤
ප්රභාත් වෙනුවට ඇබුලා විශ්ව වෙනුවට මිලාන්
Asama Player Kenek Chandi ❤
පරිණත බාවය පෙන්නන්නෙ චන්දි විතරයි
හොද තිරණයක්. මගෙ අදහස නම් පැවැති ක්රිකට් තරගා 20/20 50/50 test match තරග කරුවන් ක්රීඩා කල අයුරු දෙස බලද්දී ප්රේතීශතකයක් වශයෙන් දකින කළ දිමුත් කරුණාරත්න 25% ක් කුසල් මෙන්ඩිස් 70% ක් සහ ඇන්ජීලෝ මැතිව්ස් 55% වැඩිම අගය ඇත්තේ කුසල් මෙන්ඩිස් ඔහු තරග කල යුතුයි. දිමුත් කරුණාරත්න ගේ අගය අඩු බැවින් ඔහු මෙම පවතින තරගයෙන් පමනක් ඉවත් කල යුතුයි. ඇන්ජීලෝ මැතිව්ස් ඔහු තරග කල ක්රිකට් දිවියේ පලමු තරගයේ සිට ප්රේතිශතකය වනුයේ 98% ක් එම නිසා ඔහු දක්ෂ්ය ක්රීඩකයෙක් . ඇන්ජීලෝ මැතිව්ස් මෙම තරග වලින් ඉවත් කලයුතුයි. හෙතුව මොහු පලපුරුදු වැඩි බැවින් ක්රීඩා කරන නවක ක්රිඩකයි සිත් තුල ඇතිවන්නේ ඇන්ජීලෝ මැතිව්ස් බැට් කරලා 150 කුත් ගහලා බොල දලා විකට් 5ක් අරන් මැච් එකත් ගොඩ දාවි මතවලයි. එම මතවලි මත 2ක් ඇත. ඇන්ජීලෝ බැට් කිරිමෙදී 28 කට අඩු ලකුණු ප්රමාණයකට දැවි ගිය විට නවක ක්ර්ර්රිඩකයින් සිතන්නෙ මම නවකයෙක් නිසා 10ක් ගැහුවත් ඇතී . එයා පළපුරුදු නිසා ගැහුවෙත් 28 යි නේ. පන්දු යැවිමෙදි ඇන්ජීලෝ ගෙ 1ක් ඔවරයක් තුල 6 පහරවල් 2ක් ගැසු විට නවක ක්ර්ර්රිඩකයින් සිතන්නෙ මගෙ ඔවරෙට 6යේ 4ක් වැදුනට මොකද ලොකු අයියටත් 2ක් වැදුනනේ. අන්තිමට මාද්ය සාකාච්චා මගින් ක්රිකට් නරබන් හට සමාව අයදිමට සිදුවන්නෙ ඇන්ජීලෝට ඒ සංදර්ශන අතරවරෙයෙදීත් නවකයින් ඇටෙත් මිරිකා ගත් අවස්ථාද ඇත. එම නිසා ඇන්ජීලෝ නවකයින් අතර නොසිටිය යුතුයි. ඒ වෙනුවට අපිට ජනිත් ලියනගේ යොදා ගත හැක. සදීර තෙරිම නිවරදියි ඔහුටත් ලැබෙන අවසාන අවස්ථා. ක්රීකට් ඉතිහාසය ගත් කල 1995 සිට ක්රිකට් නරබා ඇත. හදවතෙ රැදුනේ 1996 දී පැවැති ලොක කුසලානය ශ්රී ලංකාව ලබා ගත් අවස්ථාවෙදී 'ලංකාවේ විරයෝ මේ මුතු ඇටය තුල ඉන්නවා කියා ලොවම දැන ගත්තා. එම නිසා නවක ක්රිඩකයිනි ඔව්න් සෙල්ලම් කර ආකාරය බලන්න උපදෙස් අරන් ඉගන ගන්න එමගින් ඔබලාට ජය නියතයි.
ඉලග 2025-2027 සාකල් එකේ සව්ත් අපිකාව අපේ රටේ ගහන්න එන්නේ
1st 📝❤❤
❤
Ayye chandi kawada Hari retire Vena davasata oya ada kiyapu kathavama edatath kiyanna.mokada eya karapu kapa kirim valata minissu dunna respect eka madi ❤❤
කට්ටිය අයින්වෙනවා කිවාම දුකයි නේද 😢😢😢😢😢
dimma nathuwa nishanwa genawanan hari
Dimuth nathuwa aluth kenek danawa nan hodayi
@@nadeeekanayaka-l4e 😅😅
Jaya wewa❤
ලහිරු = කසුන්
Tharaga wartha balala thamai palaweni ekath gahuwe.hariyata bolasla na kandayame.vass gen passe hari haman pass barars kenek hoya ganna bari una.harima sahalluwen kattiya hitiye
bindu ghannane amaru
ඇන්ජි 100ක් ගහනවා ඔන්න බලහන්
👍👍👍❤️❤️❤️
👍☺️
Dimuth nn epa therumk na 🤔 lakunu 10k ghai uparima , dn chance keeyk dunnada , Oshadata place 1ka dena 1ka hodai future 1ka gnth hithala.
👍❤
Ilag mach ek draw unoth mokd venne
2ta newe 1.30 ta
😢❤
kauru giyat kamak na kusal mendis innawane
Kuburukada
Anji dan sil ganna kale team ekata sapayak wela danavat yanavanm hodai
chandimal witharai oi experience thun denagen hnda.. anith denna retire wena ekama hndai. un denna gen wagathuwak na team ekata
Gqeberha neda aluth nama eka kiyaddi click sound ekak enawa ne😂
Corch hoda punishment ekk deelaa 😅😅 pw wadee ❤😅 . Chandimal ❤✨️🥺 ,Dimuth ❤ first match ek 11 daii vishwa hodat ball kara uge aulak na feelding wala aula spin saport ekk tiynwa ne P.jayasooriya daii .
KuTsu
pathum wenuwata oshada oni
පප්පා හරියන් නෑ
ඔයා කොහොමද කියන්නේ දිනේෂ් චන්දිමාල්ගේ අවසාන තරඟය කියල අනිත් ක්රීඩකයෝ ගැන නම් මම කතා කරන්නේ නැහැ නමුත් චන්දිමාල් අවසාන ටෙස්ට් තරඟයේ ක්රීඩා කරපු හැටි හොඳට බලපුවහම ඔහුට තවමත් දිගු අනාගතයක් තිබෙනවා.ටෙස් ක්රීඩකයෙකුට අවුරුදු දෙකක් තුනක් කියන්නේ ලොකු කාලයක් ඔහුට තව වසර දෙක තුනක් හොඳින් ක්රීඩා කළ හැකියි.ඔයාගේ පණ්ඩිතකම ටිකක් අඩු කරගන්න.ඔයා සියල්ල දත් නෙමෙයි.
Kana panna oni dimuthu pakyake puluwan huttak na okata
❤❤

Corch hoda punishment ekk deelaa 😅😅 pw wadee ❤😅 .
Chandimal ❤✨️🥺 ,Dimuth ❤
first match ek 11 daii vishwa hodat ball kara uge aulak na feelding wala aula spin saport ekk tiynwa ne P.jayasooriya daii .
Ku
Tsu