Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මහා බරක් දැනුණා හිතට සහ හිසට.සුමිත්‍රා නම් වූ මේ දැවැන්ත කාන්තා චරිතය ඇගේ තිබෙන ඒ බරසාර ගුණ එලෙසින්ම වැඩසටහන පුරා තබා ගන්නා .හරිම වටිනා වැඩසටහන ක්.ගායනය ත් ඉස්තරම් .ස්තූතියි දුකා🙏
ගැහැණු අපිට නොවැටී ඉන්න , අපේ ශක්තිය මතක් කර දෙන්නී ඇය.. ආදරණීය මැඩම්..❤
ඔබතුමිය මේ කරන මෙහෙවරට හිස නමා උත්තමාචාරය ❤🙏❤️ එක වචනයක් අහක දාන්න නැහැ. පුදුම ලස්සනයි වැඩසටහන. ගොඩක් ස්තුතියි 🙏. තෙරුවන් සරණයි ඔබතුමියට.🙏🙏🙏
52:17 ලේඛන කාලාවේ ,ජිවිතය අකුරට පරිවර්තනය කරන මගේ ආදරනිය මවුණී, සුමිත්‍රරා රහුබද්ද, ඔබතුමියට බුදු සරණයි .❤❤
ඉතාම මනරම් සහා ගොඩාක් ආඩම්බරයි දුව අනාගතයේ ඔබේ ස්වරයෙන් ලොවක් නැලවෙනවා සහා සැනසෙනවා සත්තයි
කාන්තා අබිමානයේ කැඩපතකින් මුහුන බැලුවා හා සමානයි 🙏❤👌
The daughter is singing very good. God bless u.
වැඩසටහනට ගැලපෙන හඩක් තරුණ දුවක් ලස්සනට ගයනවා වැඩසටහනත් ලස්සනයි❤
I just finished watching raga soba teledrama on RUclips..what a beautiful creation.....
Beautiful program!! Thank you Duka for these!Sumithra Rahubadda.. what an icon!!!❤️❤️❤️
Gehenun wenuwen kathakarana peneesitinakanthawan athara idiriyenmasitina sahajayenma boho dakshatha piri Sthree Rathnayak methumiyaEthumiyata deergayu wewaTheruwan saranai obathumiyata 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Very good.bs
තමන් කාපු පිඟාන හොදන්න බැරි එකා මොකෙක්ද. මමත් පිරිමියෙක් තමයි. ඌ නම් මහ නරියෙක්. සමාවෙන්න මගේ භෂාවට. වෙන ක්‍රමයන් නැහැ නියන්න. ගෙදර වැඩට උදව් වීම පිරිමිකමට නින්දාවක් නොවෙයි. එය නොකිරීම තම බරිඳට සහය නොවීම නින්දාවකි.
I am so proud about your program
♥️👌🏻♥️
උමාරියගේ ' මම සදක් නොවේ" ගීතය තනුව සිංහල සිව්පද තාලයට ගියා නම් ප්‍රසිද්ධ වෙන්න තිබ්බ සිංදුවක්
🎉
💗💗💗💗
❤
මහා බරක් දැනුණා හිතට සහ හිසට.සුමිත්‍රා නම් වූ මේ දැවැන්ත කාන්තා චරිතය ඇගේ තිබෙන ඒ බරසාර ගුණ එලෙසින්ම වැඩසටහන පුරා තබා ගන්නා .හරිම වටිනා වැඩසටහන ක්.ගායනය ත් ඉස්තරම් .ස්තූතියි දුකා🙏
ගැහැණු අපිට නොවැටී ඉන්න , අපේ ශක්තිය මතක් කර දෙන්නී ඇය.. ආදරණීය මැඩම්..❤
ඔබතුමිය මේ කරන මෙහෙවරට හිස නමා උත්තමාචාරය ❤🙏❤️ එක වචනයක් අහක දාන්න නැහැ. පුදුම ලස්සනයි වැඩසටහන. ගොඩක් ස්තුතියි 🙏. තෙරුවන් සරණයි ඔබතුමියට.🙏🙏🙏
52:17 ලේඛන කාලාවේ ,ජිවිතය අකුරට පරිවර්තනය කරන මගේ ආදරනිය මවුණී, සුමිත්‍රරා රහුබද්ද, ඔබතුමියට බුදු සරණයි .❤❤
ඉතාම මනරම් සහා ගොඩාක් ආඩම්බරයි දුව
අනාගතයේ ඔබේ ස්වරයෙන් ලොවක් නැලවෙනවා සහා සැනසෙනවා සත්තයි
කාන්තා අබිමානයේ කැඩපතකින් මුහුන බැලුවා හා සමානයි 🙏❤👌
The daughter is singing very good. God bless u.
වැඩසටහනට ගැලපෙන හඩක් තරුණ දුවක් ලස්සනට ගයනවා වැඩසටහනත් ලස්සනයි❤
I just finished watching raga soba teledrama on RUclips..what a beautiful creation.....
Beautiful program!! Thank you Duka for these!
Sumithra Rahubadda.. what an icon!!!❤️❤️❤️
Gehenun wenuwen kathakarana peneesitina
kanthawan athara idiriyenma
sitina sahajayenma boho dakshatha piri Sthree Rathnayak methumiya
Ethumiyata deergayu wewa
Theruwan saranai obathumiyata 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏