ඉතාලියේ ලස්සනම උයනක ගෙවෙන අපේ ජීවිතේ / beautiful Italian garden / life in Italy

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024
  • #garden #italy #beautiful #nature #sinhala#gardening#ourgarden #mygardenlife#flowers #fruit #organic

Комментарии • 37

  • @SriyanganiRanawake
    @SriyanganiRanawake 25 дней назад +1

    ❤❤❤❤❤❤❤

  • @Manusha1233
    @Manusha1233 3 месяца назад +1

    සුරංගනා ලෝකයක් වගෙ...හරිම ලස්සනයි ❤ල්

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад +1

      @@Manusha1233 බොහොම ස්තූතියි ඔයාට ❤🌷

  • @praneethaperera2126
    @praneethaperera2126 3 месяца назад +1

    හරිම ලස්සනයි

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      @@praneethaperera2126 බොහොම ස්තූතියි ඔයාට 🌷❤🌷❤

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 3 месяца назад +1

    හරිම ලස්සනයි සොයුරිය ...ඔබ නම් හරිම වාසනාවන්ත කෙනෙක් ❤❤❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      @@kusumwijerathnamenike1795 අනේ බොහොම ස්තූතියි මේ අගය කිරීමට🌹❤

  • @uddhammi2330
    @uddhammi2330 4 месяца назад +1

    ඔයා වගේම ඔයා ඉන්න පරිසරයත් හරිම ලස්සනයි නන්ගි.
    ඔයා ඒ පරිසරයේ ලස්සන විදින ගමන් අපිටත් එක්කත් බෙදාගන්නවට ගොඩාක් ස්තුති.
    දෙවියන්වහන්සේ මොනතරම් අපූරුවට සොබාදහම මවලා තියනවද? ලස්සන video එකක් නන්ගි.. 💗💗💗💗💗❤❤❤❤❤❤💕💕💕💕💕

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  4 месяца назад

      අනේ ගොඩාක් ස්තූතියි ඔයාට තියනවා ලස්සන හිතක්❤🌹 දේව මැවිල්ල කොයි තරම් ද කියන්න මට වචන නෑ. මේ හැමදේම මගෙ ජීවිතේ හරි ලස්සන තැනකට ගෙනාවා. ඒකට මම දෙවියන් වහන්සේට හැම මොහොතෙම ස්තූතියි කියනවා❤ ඔයාටත් ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa 3 месяца назад +1

    ❤❤❤❤❤❤❤ 1:19

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      @@pathmakamburugamuwa බොහොම ස්තූතියි ❤

  • @dakshinaabiman87
    @dakshinaabiman87 4 месяца назад +2

    Dan nam hurui godak athatama epa wenne na koi tharam baluwath
    ada vidiyo ekath harima lassanai

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  4 месяца назад

      අනේ මට හරි සතුටුයි ❤ ඔයාට ගොඩාක් ස්තූතියි ❤🌹💕

  • @wasanthidedunu3071
    @wasanthidedunu3071 3 месяца назад

    ❤❤❤❤

  • @hiru-Masha2460
    @hiru-Masha2460 4 месяца назад +1

    Ane harima lassanai akke dekkama hithata mara sathutak senasimak denenne. Ada thamai mama oyage video eka dekke ahamben palaweni parata. Ita passe okkoma video tika danma balala iwara kala ,e tharam lassanai video tika.apith inne verona wala city eke. Oya wage lassana garden ekak dakiddith asai. Mageth ekama asawa mehe podi hari garden ekak thiyana geyak ganna. E tharamatama math asai hemadema wawanna.ehema karala ewalin lebena sathuta , senasima wachanayen kiyanna be. Ilaga video eka enakan balan innawa Grazie oyata.😍😍

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  4 месяца назад

      @@hiru-Masha2460 අනේ ගොඩාක් ස්තූතියි නංගී 🌹❤
      අපිත් කලින් මිලානෝ හිටියෙ . එහෙ අපි ආස ජීවිතේ තිබුනෙ නෑ. ඒ නිසා මෙහෙ ආවේ ඇත්තමයි මේ ගෙවෙන ජීවිතේ මාරම ලස්සනයි සැනසීමයි.. ඉස්සරහට මම තව ගොඩක් ලස්සන වීඩියෝ අරන් එන්නම්... ස්තූතියි ඔයාට මේ ලස්සන අගය කිරීමට ❤🌹💕

  • @senuwithfamily
    @senuwithfamily 4 месяца назад +2

    ස්භාවධර්මයට ආදෙර් මිනිස්සු ලෝකෙ කෙහෙ හිටියත් හරිම ආදරණීයයි❤තවත් ලස්සන vedio එකකින් ඉක්මනට එන්න🇮🇹

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  4 месяца назад

      මේ දේවල් මෙච්චර ලස්සනයි කියල දැන ගත්තෙ මෙහෙ ජීවත් වෙන්න ආවට පස්සෙ.. ඔයාලා වගේ ආදරණීය හිත් දැනගන්න උදව් කරන්නෙත් මේ ලස්සන සොභාදහමම තමයි .. ඔයාට ගොඩාක් ස්තූතියි නංගී 🌹❤

  • @NishamaniDilrukshika
    @NishamaniDilrukshika 4 месяца назад +1

    සොබාදහමත් එක්ක ජිවත් වෙන්න ඔයා ගොඩක් පිං කරලා නංගි.video එක ලස්සනයි

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  4 месяца назад

      ඇත්තමයි ....❤ අනේ ඔයාට ගොඩාක් ස්තූතියි අක්කෙ 🌹🌹🌹🌹🌹

  • @inokafernando340
    @inokafernando340 4 месяца назад +1

    ❤️😘😘

  • @nishamaliedmon250
    @nishamaliedmon250 Месяц назад +1

    ඔයාල දෙන්නෙක්,නිසා අර නෙලුම් බට්ටො කඩන්න අවසර තියේනම් කඩල සුද්ද කරල මැද කොලපාට කොටස අයින් කරල පරිප්පු උයනව වගේ උයල කන්න මාරම රසයි,ඒවගේම ගුණත් වැඩීලු,මම ගුණ ගැනනම් දන්නෙ නෑ රසනම් සුපිරි බව දන්නව

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  Месяц назад

      @@nishamaliedmon250 ඔව් අපි දෙන්නට මේ වතුයායෙ ඕනෙම දෙයක් භුක්ති විදින්න නම් අවසර තියනවා. කලින් කාලා නෑ. එහෙනම් අපි උයල බලන්නම්. ගොඩාක් ස්තූතියි දැනුවත් කලාට. මම දැන් පොකුණ ලගට ගිහින් ආවේ පුංචි වීඩියෝ clip එකක් ගන්න දැන් ඒක දානවා බලන්න .. ගොඩාක් ස්තූතියි ❤🌹❤🌹

  • @renukacroos493
    @renukacroos493 4 месяца назад +1

    ❤❤❤❤

  • @maduliyanage
    @maduliyanage 4 месяца назад +1

    අනේ මට මොනවද කියන්න ඕනේ කියලා හිතාගන්න බෑ මොකද ඒ තරමට මාරම ලස්සනයි ..අක්කේ නෙලුම් කොලේ බත් කන්නෙ නැද්ද❤❤❤❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  4 месяца назад

      මමත් මෙහෙ ආපු කාලෙ summer එක එනකම් ඇගිලි ගැන ඉදල නෙලුම් කොලෙයි කෙසෙල් කොලෙයි බත් ඔතල කෑව😍 හැබැයි නංගී ලංකාවෙ රස නෑ. මේ කොල soft නෑ. ලංකාවෙ සුවඳ නෑ අනේ මට නම් 😢

  • @ayosquilling4353
    @ayosquilling4353 2 месяца назад

    ඒ සුදු මල් තියන ටික කලින් ඔයා පෙන්නනකොට මල් තිබුනෙ නෑ
    දැන් මල් වට්ටියක් වෙලා ❤
    නෙලුම් කොළ ටිකත් බත් දාගෙන කන්න පුලුවන් 😊
    එහෙනන් අක්කෙ අපිට කෙසෙල් මුවත් උයන්න පුලුවන් ඔන්න 😊

  • @NilanthiRenuka-h6r
    @NilanthiRenuka-h6r 4 месяца назад +1

    Winter ekatanam tikak paalu gathiyak danenawa athi,,,eth summer ekedinam,,hitha,gatha niwana, divya wimanayak,,,oyalage salary eka seemitha pramanayak unath,me job eken oyala labana thrupthiyanam aseemitha athi aniwaryayenma,,budusaarai oyalata

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  4 месяца назад

      ඔයා හරියටම කිව්වා. ඒක තමයි ඇත්තම කතාව❤. මම මේ දකින ලස්සන ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනෙත් ඒකමයි.. මේ දකිනවටත් වැඩියෙ මහා පුදුම ලස්සනයි මෙහෙ ගෙවෙන ජීවිතේ ...ඒ වගේම හරීම සරලයි .. ඔයාට ගොඩාක් ස්තූතියි ❤ බුදු සරණයි ජේසු පිහිටයි !🌹🌹🌹🌹

  • @priyangikadilrukshia2168
    @priyangikadilrukshia2168 3 месяца назад +1

    Mw ge owner kauda....

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  3 месяца назад

      @@priyangikadilrukshia2168 ගෙයක් නෙවෙයි මේක grup state එකක් ...

  • @sarathsulthanagoda6293
    @sarathsulthanagoda6293 4 месяца назад +1

    ඉතාලි වල කොයි පලාතේ dr

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary  4 месяца назад +1

      මේ වෙරෝනා වලින් ටිකක් ඈතක තියන මිදිවතු යායක ..❤