නයා සරුංගලයක් හදන්නේ කොහොමද | How to make naya kite

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии •

  • @PriyankaPerera-d4n
    @PriyankaPerera-d4n 8 дней назад

    හරි ලස්සනයි❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉😢😢😢😢😮😮😮😮😅😅😅😅😊😊😊😊

  • @panchavideos
    @panchavideos 5 месяцев назад +12

    මේ දවස්වල එච්චර ලයික් වැටෙන්නේ නෑනේ අයියේ මට පුලුවන් විදිහට මම ලයික් එකක් දැම්මා😊

    • @PasiyaaAcademy
      @PasiyaaAcademy  5 месяцев назад +1

      @@panchavideos adarei❤️❤️

    • @panchavideos
      @panchavideos 5 месяцев назад

      @@PasiyaaAcademy අයියේ අපෙ පැත්තෙත් සරැන්ගලයක් යවන්න ඉඩනෑ ගෙම්බා සරැන්ගලයක් හදන හැටි දාන්න කෝ

  • @NilanthaPathum
    @NilanthaPathum 2 месяца назад

    Maru❤❤

  • @V_Prabashz
    @V_Prabashz 5 месяцев назад +2

    Supiri wawulekuth hadana widiya ikmanata oneh

  • @nadeethalgaspitiya
    @nadeethalgaspitiya 5 месяцев назад +3

    Sarungale hariyata haduwoth athkuru dekayi sarungale pitipassayi issrahayi dekama bima gawenna oned

  • @padmakodithuwakku723
    @padmakodithuwakku723 5 месяцев назад +2

    niyamai

  • @ChandimaChandima-cc9kv
    @ChandimaChandima-cc9kv 5 месяцев назад +5

    අනේ මචන් හොද නුල් පන්දු ටිකක් ගෙනල්ල වීඩියෝ එකක් කරපන්කො😢😢😢😢

  • @mihidumbimsara8058
    @mihidumbimsara8058 5 месяцев назад +2

    Sarungalw lassanayi natta kotata dapu nisa kathayi wage poddak. Digata dala yawana vidiyo ekk ona

  • @suniljayantha4522
    @suniljayantha4522 5 месяцев назад +2

    Gamak

  • @hashanErangayt
    @hashanErangayt 5 месяцев назад +4

    සරුංගලේ උඩු හුලගට අහුවෙන්න එක නුල් පන්දුවක් මදිද.

    • @PasiyaaAcademy
      @PasiyaaAcademy  5 месяцев назад

      @@hashanErangayt ඒක නුලේ size ඒකෙ හැටියට වෙනස් වෙනවා. සාමාන්යෙන් size 12 original පන්දුවක්‌ දුර තමා තනි පන්දුවෙන් උඩු හුළඟ අල්ලන්න පුළුවන් උපරිම නූල. එතනින් එහාට අංක වැඩි වෙන්න තනි පන්දුවෙන් අහුවෙන්නේ නෑ. Size 15 ට නම් පන්දු දෙකක්.. Size 30 නම් පන්දු 5ක්‌ වත් ඕනෙ උඩු හුළඟට වදින්න

  • @HASHANBROyoutube
    @HASHANBROyoutube 5 месяцев назад +3

    චූන්පාන් සද්දයක් ආවෙ කාටද

  • @Kiriwandaraduragewasanthi
    @Kiriwandaraduragewasanthi 5 месяцев назад +1

    Iti kola ganin bn oka hariyanne na bn😢😢

  • @moneyboysrilankanew
    @moneyboysrilankanew 5 месяцев назад +2

    Oya kithul piththa hayyada bn 😕

  • @PriyankaPerera-d4n
    @PriyankaPerera-d4n 8 дней назад

    අයියොතවත

  • @PrabasaraPrabasara-vk1wc
    @PrabasaraPrabasara-vk1wc 2 месяца назад

    අයියෙ අඩි 3ක් විතර උස නයි පට්ටමකට අඩි 150 ක විතර නැට්ට දානවනම් size 6 නූල මදිද

  • @TheekshanaGimhan-ex6et
    @TheekshanaGimhan-ex6et 5 месяцев назад +1

    Waulek hadana hati

  • @sareeman44
    @sareeman44 2 месяца назад

    The kite will sell

  • @WALTERKITHUDASA
    @WALTERKITHUDASA 3 месяца назад

    කිතුල් පිත්ත අලුතෙන් ගහෙන් කඩාගෙන ඇවිත්දවස් 2 ක් වෙලුවේ .

    • @PasiyaaAcademy
      @PasiyaaAcademy  3 месяца назад

      @@WALTERKITHUDASA bara nattan awulak na

  • @WALTERKITHUDASA
    @WALTERKITHUDASA 3 месяца назад

    අය්යේ මම සරුංගල් දෙකක් හැදුවා සරුංගල් දෙකේම කිතුල් පිත්ත කැඩුනා . ඉතින් මේක කොහොමද හදාගන්නේ ?

    • @PasiyaaAcademy
      @PasiyaaAcademy  3 месяца назад

      @@WALTERKITHUDASA ඔයා ගන්න කිතුල් පිත්ත ගොඩක් පරණ එකක් වෙන්න ඇති. ආයේ සරුංගලේ හදන්න කලින් කිතුල් පිත්ත අතින් පොඩ්ඩක් නමල කැඩෙන්නේ නැති හයිය එකක් ගන්න