Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔහොම යමන් ඉදිරියට
Tanks brother ❤️
Maru bn niyamata theruna 👍👍👍❣️❣️👌👌👌
Tanks brother share you my videos
පට්ටනේ බන්
Tanks brother
සුපිරියක් 😊
Tanks ❤️😇
නියමයි පුතා සුබ ගමන්
Tanks ❤️
Hodatama theruna congratulation my sun 😎
Tanks 🙂
නියමයී හොඳට තෙරෙනවා...මරූ හාද 👍👍👍
Tanks sister 🙂
වාහනයක් තියෙන එක්කෙන්ටයි නැති එක්කෙන්ටයි සුපිරියටම වටින චැනල් එකාක් තමයි 😍
Tanks
සුපිරි
❤️❤️
අඩෝ පට්ට බන්,ඉදිරියට ම යන් කෝල්ලෝ.සුබ පැතුම් 😃😃😃🤗🤗
Tanks brother share my videos 🙂
අඩෝ ගයත්‍ර
@@sunilmunaweera9865 කවුද
@@gayathrajeewakabandara3377 විෂ්මිත බන් අපේ තාත්තා ගේ ඊ මේල් එක, අඩෝ බෝසා
@@sunilmunaweera9865 අඩෝ ,විස්මි
අපරාදෙ කියන්න බැ සුපිරි චැනල් එකාක් මට සෙට් වුණ 😍
Tanks ❤️🥰
ඉක්මනටම සබ්ක්‍රයිබ් 1000ගමු උබේ විඩියෝ පට්ට බන්
අනිවාරෙන්ම ඔයාලගේ සහයෝගයෙන් ❤️
වැදගත් චැනල් එකාක් මේක , මේ වගේ චැනල් උඩට අරගන්න අපි උදවු කරන්න ඔනේ ❤️
සුපිරි විඩියෝ එක බන් උබ වගේ යූටුබ කෙනෙක්ට ලෝභ නැතුව උදවු කරන්න ඔනේ මොකද ලෝකයට දෙයක් දිලා අහිංසකව ගන්න සබ්ක්‍රයිබ් එක උබට වටිනවා , වැලකට වැටෙන ලයික් එකයි සබ්ක්‍රයිබ් එකයි මේ වගේ හොද විඩියෝ වලට වැටෙන්නේ නැත්තේ ඇයි දක්ෂයෝ ගොඩයි අත දෙන්න කවුරුත් නැ උබට වරදින්නේ නැ උබ උබේ ටාකර් එකට යමන් බුදුසරණයි ❤️
👍
මගේ වාහනෙත් පෙෂර් කැප් එකේ ප්‍රශ්නක් නිසා මාරු කරා ගරාජ් එකෙන් මේ විඩියෝ එකෙන් එකට විසදුම හම්බ වුණා මන් හිතුවේ නැහැ මේ චැනල් එකෙන් මගේ ප්‍රශ්නේට උත්තරයක් හම්බවෙයි කියලා ලොකු චැනල් වලට වඩා හොද දෙයක් මේ පොඩි චැනල් වලින් බලාගන්න පුලුවන් ඇත්තටම සුපිරි මේ වගේ චැනල් ඉස්සරාට ගන්න අපි උදවු කරන්න ඔනේ පට්ට සතුටුයි මගේ ප්‍රශ්නෙට උත්තරේ මේ පොඩි චැනල් එකේ තිබ්බා සබ්ක්‍රයිබ් වලින් මේ චැනල් මනින්නේ නැතුව මේ වගේ වටින චැනල් ඉස්සරාට ගන්න ඔනේ බුදු සරණයි ඉස්සරාට යමු ❤️
ඔයාගේ ප්‍රශ්නෙට විසදුම ලැබුණානම් එයයි මගේ සතුට ❤️🤭
Gemmakthami
Out tank aka uthurala yanawa DA52ekta cap no keyada?
රෙඩියේටර් එක පෙෂර් කැප් එක සවුත්තු වෙලා ඇති
Nissan r2 cap number eka kiyanna puluwanda. Thanks .
Man haki ikmanatha uttarayak dennam sahodaraya tanks comment ekata ❤
ලාන්සර් වැගන් එකේ රේඩියේටෙර් කඇප් එකේ පහතින් ඇති රබර් වොසර් එක පලුදු වී තිබූ නිසා අලුතින් ජපානයේ නිෂ්පාදිත 9 කැප් එකක් දැම්මා ඊටපස්සේ හීට් එක වැඩිවුනා.රේඩියේටෙර් කාර්මික මහතෙකුට පෙන්වූ පසු පැවසූවේ රබර් හෝස් පුප්‍රරන්න පුලුවන් ඒ නිසා පරණ එකම යොදන්න කීවා.එය මා ලග නෑ කී විට එහෙනම් අලුත් එක දාන්න දුර යනකොට පරිස්සමෙන් කීවා. එහෙම වෙන්නේ,වුනේ ඇයි?දැනට මම අලුත් එක පාවිච්චි කරනවා දුර ගියේ නෑ.ඔබ තුමාගෙන් කාරුණික පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.ස්තූතියි.
ඔබතුමාගේ වාහනේ හීට(ර්) එක වැඩි වීමක් සිදු වෙනවද , ෆෙෂන් කැප් එක මගින් රෙඩියේටරය තුල ඇති ෆෙෂර් එක පිටතට යැවිම වැලැක්වීම සිදු කරන්නේ , තවද ෆෙෂර් කැප් එකේ ෆෙෂර් ගෙජ් එක වැඩි විමෙන්ද කාර්මික මහතා පල කර ඇති හොස් පිපිරිම සිදු විය හැක ගැලපෙන පෙෂර් කැප් එක භාවිතය ගොඩක් වටිනවා මන්ද රෙඩියේටරය තුල ඇති පීඩනය වැඩී විමෙන් හොස් සමග රෙඩියේටරයටද හානි වීමේ හැකියාවක් ඇත ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන්නට ඇතැයි මා සිතමි.. ස්තූතියි ඔබතුමාට ❤
Da.52 Suzuki every 660 radiator cap no kiyanna
පෙෂර් කැප් එකේ නම්බ එකනම් මතක නැ පොඩ්ඩක් කැප් එක අරන් බලන්න ගහලා ඇති
ටෙලිපෝන් අන්කය දාන්න
වාහනයක් ගමන් කර්ල් නැවැත්තුවම ස්ටොක් ටැන්කිය උතුරන්නෙ ඇයි
බලන්න රේඩියේටර් ෆෑන් එක වැඩද කියලා
@@slmechanicboy6467 fan eka vada
@@slmechanicboy6467 උතුරනව කියන්නෙ රත් බෙල නෙමෙයි ස්ටොක් ටැංකි යෙන් ඔප්ලො වෙනව
ඔහොම යමන් ඉදිරියට
Tanks brother ❤️
Maru bn niyamata theruna 👍👍👍❣️❣️👌👌👌
Tanks brother share you my videos
පට්ටනේ බන්
Tanks brother
සුපිරියක් 😊
Tanks ❤️😇
නියමයි පුතා
සුබ ගමන්
Tanks ❤️
Hodatama theruna congratulation my sun 😎
Tanks 🙂
නියමයී හොඳට තෙරෙනවා...මරූ හාද 👍👍👍
Tanks sister 🙂
වාහනයක් තියෙන එක්කෙන්ටයි නැති එක්කෙන්ටයි සුපිරියටම වටින චැනල් එකාක් තමයි 😍
Tanks
සුපිරි
❤️❤️
අඩෝ පට්ට බන්,ඉදිරියට ම යන් කෝල්ලෝ.සුබ පැතුම් 😃😃😃🤗🤗
Tanks brother share my videos 🙂
අඩෝ ගයත්‍ර
@@sunilmunaweera9865 කවුද
@@gayathrajeewakabandara3377 විෂ්මිත බන් අපේ තාත්තා ගේ ඊ මේල් එක, අඩෝ බෝසා
@@sunilmunaweera9865 අඩෝ ,විස්මි
අපරාදෙ කියන්න බැ සුපිරි චැනල් එකාක් මට සෙට් වුණ 😍
Tanks ❤️🥰
ඉක්මනටම සබ්ක්‍රයිබ් 1000ගමු උබේ විඩියෝ පට්ට බන්
අනිවාරෙන්ම ඔයාලගේ සහයෝගයෙන් ❤️
වැදගත් චැනල් එකාක් මේක , මේ වගේ චැනල් උඩට අරගන්න අපි උදවු කරන්න ඔනේ ❤️
Tanks brother ❤️
සුපිරි විඩියෝ එක බන් උබ වගේ යූටුබ කෙනෙක්ට ලෝභ නැතුව උදවු කරන්න ඔනේ මොකද ලෝකයට දෙයක් දිලා අහිංසකව ගන්න සබ්ක්‍රයිබ් එක උබට වටිනවා , වැලකට වැටෙන ලයික් එකයි සබ්ක්‍රයිබ් එකයි මේ වගේ හොද විඩියෝ වලට වැටෙන්නේ නැත්තේ ඇයි දක්ෂයෝ ගොඩයි අත දෙන්න කවුරුත් නැ උබට වරදින්නේ නැ උබ උබේ ටාකර් එකට යමන් බුදුසරණයි ❤️
Tanks brother ❤️
👍
Tanks ❤️
මගේ වාහනෙත් පෙෂර් කැප් එකේ ප්‍රශ්නක් නිසා මාරු කරා ගරාජ් එකෙන් මේ විඩියෝ එකෙන් එකට විසදුම හම්බ වුණා මන් හිතුවේ නැහැ මේ චැනල් එකෙන් මගේ ප්‍රශ්නේට උත්තරයක් හම්බවෙයි කියලා ලොකු චැනල් වලට වඩා හොද දෙයක් මේ පොඩි චැනල් වලින් බලාගන්න පුලුවන් ඇත්තටම සුපිරි මේ වගේ චැනල් ඉස්සරාට ගන්න අපි උදවු කරන්න ඔනේ පට්ට සතුටුයි මගේ ප්‍රශ්නෙට උත්තරේ මේ පොඩි චැනල් එකේ තිබ්බා සබ්ක්‍රයිබ් වලින් මේ චැනල් මනින්නේ නැතුව මේ වගේ වටින චැනල් ඉස්සරාට ගන්න ඔනේ බුදු සරණයි ඉස්සරාට යමු ❤️
ඔයාගේ ප්‍රශ්නෙට විසදුම ලැබුණානම් එයයි මගේ සතුට ❤️🤭
Gemmakthami
Tanks ❤️
Out tank aka uthurala yanawa DA52ekta cap no keyada?
රෙඩියේටර් එක පෙෂර් කැප් එක සවුත්තු වෙලා ඇති
Nissan r2 cap number eka kiyanna puluwanda. Thanks .
Man haki ikmanatha uttarayak dennam sahodaraya tanks comment ekata ❤
ලාන්සර් වැගන් එකේ රේඩියේටෙර් කඇප් එකේ පහතින් ඇති රබර් වොසර් එක පලුදු වී තිබූ නිසා අලුතින් ජපානයේ නිෂ්පාදිත 9 කැප් එකක් දැම්මා ඊටපස්සේ හීට් එක වැඩිවුනා.රේඩියේටෙර් කාර්මික මහතෙකුට පෙන්වූ පසු පැවසූවේ රබර් හෝස් පුප්‍රරන්න පුලුවන් ඒ නිසා පරණ එකම යොදන්න කීවා.එය මා ලග නෑ කී විට එහෙනම් අලුත් එක දාන්න දුර යනකොට පරිස්සමෙන් කීවා. එහෙම වෙන්නේ,වුනේ ඇයි?දැනට මම අලුත් එක පාවිච්චි කරනවා දුර ගියේ නෑ.ඔබ තුමාගෙන් කාරුණික පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.ස්තූතියි.
ඔබතුමාගේ වාහනේ හීට(ර්) එක වැඩි වීමක් සිදු වෙනවද , ෆෙෂන් කැප් එක මගින් රෙඩියේටරය තුල ඇති ෆෙෂර් එක පිටතට යැවිම වැලැක්වීම සිදු කරන්නේ , තවද ෆෙෂර් කැප් එකේ ෆෙෂර් ගෙජ් එක වැඩි විමෙන්ද කාර්මික මහතා පල කර ඇති හොස් පිපිරිම සිදු විය හැක ගැලපෙන පෙෂර් කැප් එක භාවිතය ගොඩක් වටිනවා මන්ද රෙඩියේටරය තුල ඇති පීඩනය වැඩී විමෙන් හොස් සමග රෙඩියේටරයටද හානි වීමේ හැකියාවක් ඇත
ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන්නට ඇතැයි මා සිතමි.. ස්තූතියි ඔබතුමාට ❤