3.24 weni winadiye edala ahanna balanna, pora gena hondata kiyanawa, boru nam nadu danna athumata, onna link aka demma, link aka remove karanna epa, homben yanna rata wattala hora jawaram walin godagihin dan lorry talks denawa, patangattu wiyapara bankoloth unalu, anisa wenna athi nagaloken naagayo genalla nai ariye,
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
ruclips.net/video/78zR-dezuEI/видео.htmlsi=kOPsZCjp8vAdSX5-
3.24 weni winadiye edala ahanna balanna, pora gena hondata kiyanawa, boru nam nadu danna athumata, onna link aka demma, link aka remove karanna epa, homben yanna rata wattala hora jawaram walin godagihin dan lorry talks denawa, patangattu wiyapara bankoloth unalu, anisa wenna athi nagaloken naagayo genalla nai ariye,
😢මල්ලිකා පිළිතුරු සැපයීම අනිච්චාවත ෂෙහාරා 😅
දිලිත් ජයවීරව මම ගොඩක් හෙවුව හරියට හම්බුනේ මේ චැනල් එකෙන්. දෙදෙනාටම ස්තුතිය .
බණින එවුන්ට මොනවත් බෑ.උන් ඇති එකාට ඉරිසියා කරනව පමණයි.ඒක එයාලගෙ නූගත් කම ප්‍රදර්ශනය කිරීමක්.මේ කතාව යම් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන අයට හොඳ පාඩමක්.සන්නාමයක් ඕන කෙනෙකුට අවශ්‍ය වෙනව.මේව වටින පාඩම්.
දිලිත් ජයවිර මහත්මයා සහ වරුණි අමුණුගම මහත්මිය තමන්ගෙ සේවකයන්ට ඉතා ඉහල අන්දමින් සලකන හොඳ ව්‍යාපාරිකයෙක්. ඔහුගේ ආයතනය තුල උස් පහත් බේදයක් නෑ. හැමෝම අමතන්නෙ (first name ) මුල නමින්. මං අත්දැකීමෙන් කියන්නෙ. ඔහු සහ ඇය විශිෂ්ට ව්‍යාපාරිකයින්.🎉❤ සුබ පැතුම් ඔබට
දියුණුවීමට කැමති කෙනෙක්ට ඉතාම හොඳ අදහස් ටිකක්. රටක් විදිහට ඉදිරියට යන්නත් වැදගත් කරුණු. බොහෝම ස්තුතියි🎉
මේ මවුබිම ගොඩ ගන්න පුලුවන් එකම නායකත්වය ....මවුබිමට ජයවේවා .⭐⭐⭐⭐
බොහොම පින් විරාජ් ඹයාටත් ඒ වගේම දිලීත් ජයවීර මහතාටත්.වැදගත් දේවල් ඉගෙන ගත්තා
වැදගත් වැඩසටහනක්...
අර කියමනක් තියනව හඳ පෙන්නනකොට ඇඟිල්ල දිහා වත් පෙන්නන කෙනාවත් දිහා බලන්නැතුව හඳ දිහා බලන්ඩ උත්සාහ කරන්ඩ කියල... ඒත් මේක බලල තියන බහුතරයක් අරන් තියෙන්නෙ වැරදි පැත්ත.... වැදගත් කරුණු කීපයක්ම ඉගෙන ගත්තා... ස්තූතියි චැනල් එක්ටත් අද ආපු ආරාධිත අමුත්තාටත්...❤
ඇගිල්ල දිහා තමයි මුලින්ම බලන්න ඕන, පෙන්නන්නේ මොකාද කියලා නොදැන විස්වාස කරන්න ගිහින් තමයි කට්ටිය කැලණියේ නයි පෙන්නුවේ, දම්මික පැණි පෙවුවේ, වද කොත්තු එහෙම දීලා මිනීමරු හොරු එහෙම බලයට ගෙන්නුවේ.
බුදුහාමුදුරුවෝ ගංජා ගහල නෙරංජනා නදිය ළග ඉදගෙන හිටිය කිවුව පොර නේද මේ? අනේ බං පොලිටිකල් උන්ට කඩේ ගිහින් Brand හදාගතු එවුන් ගොඩක් උන් දැන් කෙලවෙයි කියලා මරු කියව
ඕකුන් ඉතින් හැමදාම හිගන්නෝ තමා. කවදාවත් දියුනුවක් නෑ.
@@danhan7869Yes
වැඩ බැරි උනත් ගම ගාල්ල කියන කතාව බොරු බව ඔබ ඔප්පු කරලා තියෙනවා දිලිත්, ඔබතුමා ගාල්ලෙන් වුවත් නියම වැඩකාරයෙක්.
හොදට බලන්න මම ගොඩක් මෙි වගේ සාකච්ඡා කරන වැඩ සටහන් දිලිත් ජයවීර මහතා උගතෙක් දක්ෂයෙක් ඔහු යන ඔිනම තැනක කැපීපෙන චරිතයක් සහ ඔහු තමන්ගේ බලය සහ දැනුම උපරිමයෙන් යොදා ගෙන ආධිපත්‍යය පතුරනව ,
පිටකවරය විතරක් බලලා මේ වීඩියෝ එක සති ගාණක් skip කරා. ඒ ගැන දුක් වෙනව.මීට කලින් බලන්න ඕන වීඩියෝ එකක්.ගෝඩාක් ස්තුතියි . මට හිතෙනව ඔයා අදටත් කරන්නේ හරි දේ නෙමෙයි මාකටිං කියලා . ඔයා හොඳ මුදලාලි කෙනෙක්❤️
ගොඩක් හොඳ
ප්‍රායෝගිකව වැදගත් න්‍යායාත්මක දැනුමක් සහිත සාකච්ඡාවක්
තව කෙනෙක්ගෙ ඇදයක් හොයන්නෙ නැතිව අපෙ ජීවිතෙට ගන්න ඔනී දෙවල් ගත්තොත් තවත් කෙනෙක්ට නැගිටින්න ලොකු අවස්ථාවක් මේ වගේ වැඩ සටහන්...ගොඩාක් ස්තූතීයි ඔබට...🙏❤
thanks අයියෙ මේ වගේ pro මට්ටමේ මිනිස්සු ගෙනල්ලා අපිට එයාලත් එක්ක කෙලින් අහන්න බැරි දෙවල් අහල අපිට පාඩමක් කියල දෙනවට ...🎉
කුහක කමක් නැතුව ඇත්ත ඇතිසැටියෙන් අමුවෙන්ම කියල දුන්න.හැදෙන කෙනෙකුට අල්ල ගත්ත නම් පට්ට අයිඩියාස් ටික.Thank you .දිලිත් ජයවීර මැතිතුමනි.hat off බිස්නස් අයිඩියා අධිපති තුමනි .god bless both of you .
❤
අපිටත් ඇන්ටිජන් ගේන්න tender දුන්න නම්, මහින්ද රාජපක්ෂ ජනපති කාලෙ අපිටත් රාජ්‍ය ආයතන වලට පට්ට ලාබ තියෙන සැපයුම් tender දුන්නා නම් අපිත් ව්‍යවසායකයො. රාජපක්ෂලාගේ සුවච කීකරු බලු කුක්කා
මම නර්ස් කෙනෙක්. පොඩි බිස්නස් අයිඩියාර් එකකකින් ඒ ගැන උනන්දුවන මොහොතක්. මේ මනුස්සයා මාර බිස්නස් අයිඩියා ටිකක් දුන්නේ. හෘද සාක්ෂිය පෙරටු කරගෙන ලංකාව අංක එකට ගන්න සටනකට මමත් ප්‍රමුකවෙනවා අනිවාර්යයෙන්ම. මම සන්නායකයක් මට….!❤😊
නර්ස කෙනෙක් නම් ව්‍යපාර සදහා එක්විය යුත්තේ කෙහෙළිය රඹුක්වැල්ල සමගය.
❤❤❤
දිලිත් ජයවීර ....වෙනස් කෙනෙක්...වටිනව
ඇත්තටම මුදලින් මිල කලනොහැකි උපදෙස් රැසක් , නිර්ලෝභීව නිහතමානව ලබා දීම ගැන මෙතුමන්ට ස්තූතියි . විරාජ් ඔබට ගොඩාක් පිං.❤❤
මිනිස්සු බැනලා කමෙන්ට් කරාට මට මේ මනුස්සයගේ පෞද්ගලිකත්වය වැඩක් නෑ..ඒත් මම ගන්න තියෙන දේ ඉගෙනගත්තා❤..
👍
හරියට හරි ❤
Good idea❤
මේ මිනිහට මිනිස්සු බනින්නෙ කරපු තක්කඩි වැඩවලට
හොරකම් කරන්නද
බොහොම හොඳ වැඩසටහනක්. දිලිත්ට ස්තුතියි.
හිතන්හිටියෙ ප්‍රතිරුපයනොවෙ කතාවෙන් වැටහූනෙ අපෙ දරුවන්ව හදන්න හැමොම අනුන්ගෙ වැරදි සොයා ඉන්නවා ජයවෙවා
පලයන් බූරුවා
දැන් බ්‍රන්ඩින් ගැන කියා කියා සමහර යුටියුබ් නලිකා කෝස් විකුණනකොට business advisor එක නිකන් දුන්නා ......! දෙරණ සභාපති තුමා බ්‍රන්ඩින් ගැන ලස්සන වචන ටිකක් කිව්වා ස්තුතියි ...
බොහෝ අය විචාරයෙන් එහා
ගිය ප්‍රායෝගික පලදායී යමක්
නොකරන කාලයක මොහුගේ
උත්සාහය අවංක නම්
කුනුකන්දල් අවුස්සනවාට
වඩා රටට යහපතක් වියහැක.
Power of networking❤ මිනිස්සුන්ට දක්වන ගරුත්වය වගේ ඒව හොඳටම දැනෙන්න කිව්ව.. 🙏🏻
😂😂😂
හොද වැඩක් .ඇත්තටම වටිනවා .....💫Business Advisor 👍
ලසන්තට දුන්න ගෞරවය මාරයි❤
බනින්න බලාගෙන ඉන්න එව්වොන්ට නං මේක වැඩක් නෑ. උන් කොහොමත් negative.
හැබැයි හැදෙන්න බලාගෙන ඉන්න එවුන්ට මේ video එක හොඳටම ඇති ලොකු ගමනක් යන්න.
විකාර මේව බොලව් දෙරණ පාන්ගුවල්ගෙ ලංකා පාන්ගුඔලට නන් මේව හොද ඇති ☹️
සහතික ඇත්ත
Bannine Jeppo.
@@Sasanka197ඔව් ඔව් 😂
දවස් ගනනක් පොතක් කියවල ගන්න දැණුම මේ පැයට ගත්ත. ලංකාවෙ බහුතරයක් මේ මනුස්සයට බැන බැන ඉන්නව වෙනුවට බොහෝ දේවල් ඉගෙන ගන්න පුලුවන්. Thank you to both of you!
Aniwa
Metath ahuwenawa kiyanne 😅
@@Sritech000 ??
ජීවිතයේ නැගිටින්න හදන උත්සාහයකදී ඔබතුමාගෙ මේ අදහස් පුදුමාකාර දිරිගැන්වීමක්...දිලිත් මහත්මයා,හදවතින්ම ස්තූතියි ඔබතුමන්ට සහ වැඩසටහන ඉදිරිපත්කල මහත්මයාට....!
Dilith jayaweera sir ට බොහොමත් ස්තූතියි 🎉🎉
Excellent discussion .
ඉතා වැදගත් advices ගනනක් මේ දක්ශ ව්‍යවසාකයා වෙතින් ලැබුනා . Example - Brand engagement / Branding / Networking /Maximum effect
for a vission .
Thank you .
Great discussion!
බැන බැන ඉන්නේ නැතිව
කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බලන්න.
භාෂාව ව්‍යක්ත ලෙස හැසිරවීම මෙන්ම අදහස්
පැහැදිලි කිරීම ආකර්ශනීයයි .
දියුණුවේ රහස් නිර්ව්‍යාජව
හෙලිකිරීම තුලින් කුහකත්වයක් නැති ඕනෑම
වයසක කෙනෙකුට තම
ජීවිතයට අදාල කරගන්නේනම් යහපතක්
ළඟා කරගත හැක.
Thank you so much Dilith Sir for your valuable explanation!!❤
Power of Networking මම මේ වසරේ ඉගෙනගත් හොදම lesson එක
Ya network your wife
Thanks Mr. Dilith Jayaweera❤
මේ කතාව හරියට ඇහුවනම් සහ දිලිත්ට ඔය කියන තරම්ම මිනිස්සු අකමැතිනම් මේකෙ negative comments zero වෙන්න ඕනෙ. ඒක එහෙම නෑ කියන්නෙම දිලිත් සාර්ථකයි කියන එක. 😊
😁😁😁😁
0 න් පටන්ගෙන සමාගම් 34 හැදුවා කියන්නෙ ම මේ දක්ශයා තමය් ජනපතිකමට එකම සුදුස්සා.
I have decided to vote for him.
දක්ෂයෙක්.❤
ජයවේවා
ගොඩක් දේවල් ඉගෙන ගත්තා .බොහොම ස්තූතියි දිලිත් ජයවීර මහතාට සහ business advicer ට
මම අහපු හොදම සංවාදයක් ගොඩක් ස්තූතියි 🙏 ❤
Great discussion ❤❤❤
අහකදාන්න කියල දෙයක් නැති තරමි tha great tolk 🎉
Ganna tiyena dewal aran monada kale uba 🖕
අපි විදේශ ආයෝජකයන්ට හිතකර පරිසරයක් හදමු ❤❤
සමහර උන් ඉන්නව උන්ට success story එකක් u tube දැක්කත් ඇති කුනුහරපෙන් බනින එකමයි කරන්නෙ 😂💔
ජෙප්පො අදුරගන්න හොදම සාක්ශියක් ඒක බන්.පට්ට කුහකයො😅
Power of networking. Great explanation sir👌👌👌
Thanks for your advice for Tourism. Thanks 🙏
ලොකු දැනුමක් ගත්තා සර්
චැනල් එකට සහ සර්ට ස්තුතියි 🙏❤️
ජය වේවා🎉❤
Thank you 🙏🙏🙏 හොඳ දැනුමක් ලබා ගත්තා...❤️
අපේ life එක ගොඩ දා ගන්න ගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනව අද Discussion එකේ❤.business කරන business එකක් අනාගතේ කරන්න ඉන්න තරුණ හැම කෙනාම මේක ඉවර වෙනකන් අහන්න❤. මේකෙ මෝඩ , කුහක මිනිස්සු comment කරල තියෙන දේවල් බලල මේක අහන්නෙ නැතුව යන්න එපා. ඇත්තම කතාව තමා ලංකාවෙ මිනිස්සු දියුනු වෙන්නැත්තෙ ඒ අයගෙ කුහක කම නිසා 💔.
මේ comments දකින අනිත් පැත්ත දැන් නම් ඇත්තටම බය වෙලා ඇති නේද
ඇත්තටම ඔබ නම් positive මනුස්සයෙක්
අපි මිලියන් 22 ම විශිෂ්ඨ කරමු
ඔබ වෙනස්ම කෙනෙක්
මම ගන්න තියෙන දේ ඉගෙනගත්තා❤ great !!!
කිලී මහරාජා සහ රනිල්ගේ අයියා ට නම් මේ කතාව හරිම ආදර්ශයක්
ලෝකයේ ඕනෑම රටකට නිශ්චිතව FM , VHF, UHF සංඛ්‍යාත ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණයි දේශපාලනය හිතවාදී කම වෙනුවෙන් ඒ සීමිත එක සංඛ්‍යාතයක් තමාගේ දේශපාලන හිතවත්කමට ආණ්ඩුව හරහා ලබාගෙන සල්ලි කාරයෙක් වෙන හැටි දැනගන්න එක මොනතරම් ආදර්ශමත් ද.
Thank you so much sir, for the positive advice. 🙏 🙏 🙏 🙏
දේශනය හරියට අහගෙන හිටිය නම් තේරෙනවා, එතුමා දැනුම් සාගරයක් කියල (පැහැදිලි කිරීම ඉතාම සියුම්ව කරනවා)
දෙරන නම් නයා කියලා ඔයාට මතක් වෙත්දින් එන ෆීලින් එක වැදගත්... මොකද රාජපක්ශ කියත්දින් අපිට 2015 වේදි මොන වාගේ ෆීල් උනේ දැන් 2023 මොනවගේ ද ෆීල් වෙන්නේ.. ඒක වැදගත් මොන සන්නාමයකට උනත් එක එහෙම තමා.. උදා- අපි අද වෙනකොට දෙරන නිව්ස් කොය් තරම්ද විස්වාස කරන්නේ... විස්වාසය තමා පරිබෝගිකයට දෙන්න පුලුවන් උපරිම මිල
ඉඳල හිටලා comments වල රඟන මෙලෝ වැඩක් බැරි original කුහකයෝ ඉන්න එකත් වෙනම අතාල් එකක් තමයි .. එහෙම නොවුනොත් මේක ලංකාව නෙවෙයි නේ..
දිලිත් කියන බ්‍රෑන්ඩ් එක ලංකාව ඇතුළේ තව තවත් ප්‍රමෝට් වෙනවට මම කැමතිය...!!!❣❣❣
Obathuma yamak kiyala denwa.akan api nodanna godak dewal eganaganththa.obathumatath meprogram aka karanna saha sambanda una samatath godak isthuthi wantha wenawa.
ස්තූතියි මහත්මයා ❤
ජය වේවා ! ⭐⭐⭐⭐⭐⭐⭐
Surperb discussion. I think he is intelligent and knowledgeable person.
You are genius. All the best. You are a real strategic gentleman
ව්‍යාපාරිකයා බිහි විය යුත්තේ ව්‍යවසායකත්වයෙන් මිස තක්කඩි ඩීල් වලින් නොවන බව හය හතර නොදත් ඔබේ දරුවාට කියා දෙන්න...
ඇයි ඵ්
Agree ❤
සහතික ඇත්ත
ලොකෝ ලොකුම සල්ලි කාරයෝ තක්කඩි deal වලින් ගොඩක් ගොඩගියේ...බොහොම පොඩ්ඩයි හරියටම දියුනු උනු අය ඉන්නෙ.
ඇයි ඉතින් ඒ තක්කඩි කම අනුමත කරන්නෙ ?
බොහොම හොද මනුස්සයෙක්
ඇත්ත ට ම දෙරණ ගැන මගේ හිතේ තිබුන අප්‍රසන්න හැගීමක් මෙතුමා ගේ කතා වෙන් පස්සේ දුරු උනා
😂😂😂
අනේ ඇත්තට!!!!. ඕක ඇඩ් වල නිතර යන ලයින් එකක්....බොසා ගෙවන්නේ කොමෙන්ට් ගානට ද?
😅
Uber ned huttpt ara whild cook bookt cooking uganna heduwe wsgput
අනේ උබේ මොලේ තියෙන්නෙ ගොමද
Obathumage dakmata mama harima kamathi.avanka kama itha vadagath obathumata jaya labunoth eeka rate janathawage vasanava.oba depalata budu saranai
ජයෙන් ජයම වේවා ! 👍
Excellent discussion Wiraj..... very useful & valuable information 👍
This guy is a valuable asset for sri lanka. Don't look at that with a political eye.
ඇත්තටම පට්ට වීඩියෝ එකක්. කවදාවත් නොහිතපු දේවල් ගොඩක් දැනගත්ත. දිල්ත් ගැනවත් දැනගෙන හිටියේ මේ වගේ. ❤❤Thank you. Business Adviser
🤪
Comments බැලුවාම දෙරණ දිලිත් ජනපති, චතුර අගමැති වෙන සීන් එකක් තියෙන්නේ.
😂😂😂
ස්තුතියි දිලප් සර්
Thank you deleep jayaweera sir ❤❤❤❤
Very interesting discussion.❤❤❤
beautiful talk.
කතාව නම් ඇත්ත ඒත් අනිත් අය වගේම මෙයාත් ෂුවර් නෑ, වේටර් ඇල්ලුව වගේ රටේ මිනිස්සුත් අල්ලා ගනීද දන්නේ නෑ ,මේ වගේ දැනුම තිබෙන මිනිස්සු අවංකව රට දියුණු කරන්න එකතු උනොත් දේශපාලන නායකයින්ට වඩා හොද දෙයක් රට වෙනුවෙන් කරන්න පුළුවන්
allamin yanagaman mu
හිතට මාර ගැම්මක් ආව ලොකු දැනුමක් ලබාගත්තා.thanks
❤සුපිරි බුලට් එක්ක්
ඒ මහත්මයා කොහොම කෙනෙක් උනත් තමන්ට ගැනීමට යමක් ඔහු තුළ ඇත්නම් එය ගන්න.අන් අයට බැන්නයි කියලා තමන්ට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?
Supiriwedak.godak watinawa.🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍👍
Superb ..❤
Good discussion, Thanks 👍
Thank you mr.dilith jayaweera
Excellent interview. Thanks
Thanks for sharing your experience and knowledge ❤❤
ඇත්ත මේවගේ දියුණු වේ රහස් ඉදිරි පරපුරට දැනගන්න තියන්න එපා. රටේ ඉතිරි ටික වත් බේරගන්න
ස්තූතියි ❤️
ඇත්ත.ලංකාවමත් ලංකාවෙ මිනිස්සුත් තම බඩ ගෝස්තරය වෙනුවෙන් විකුණන හාදයෙක් තමා මේ..
මමත් ගොඩක් දේවල් ගත්තා. මෝටිවේට් උනා
Thank You Mr.Viraj ,Great content
සුපිරි කතාවක්
❤❤❤❤❤❤
Lankawa ma vikunana eka nam Ranil apita hondatama kiyala deela thiyenne…..!! But a good interview very informative 👍
Great discussion ❤
Thank you !
ලන්කාවෙ අදටත් හොද බිස්නස් තියනවා ලන්කාවම ගොඩ දාන්න පුලුවන් රජයෙන් කිසි සපෝට් එකක් නෑ.පොලිටික්ස් හොද උනානම් ගොඩක් මිනිස්සු නැගිටිනවා.
Business Advisor එකට කාලෙකට පස්සෙ ආව තවත් සුපිරි චරිතයක් ...වියයුත්තේ පුද්ගලයෙකුගෙන් ගතයුතු දේ Business එකට සමාජයට පෙන්වා දීමයි...රාමුවෙන් එහා බලන සහ යන business advisor එකට ජයෙන් ජය..👍👍
😄😄😁😁😁😁😁
😊😅😂
ගංජා දිලිත් ගේ fake email වලින් කමෙන්ට් එන්න පටන් අරන්😅
හරියට හොයල බැලුවොත් ගංජත් හොද product එකක් තමයි ගොඩ යන්න නම් හරිහමන් ව්‍යසායකුට...
@@asabrayab naaki polla rahai da
Aththatama hadawathata danuna pita rataka idan mewa ahanakota godak sathutui oyala wage aya ape ratata sampathak nagitinna weradarana apitath hoda sakthiyak dirga ayusa labewa wadi wadiyen diyunuwewa meme nalikawa karana obatath jayen jayama wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤
I learned many important things from this discussion. Thank you very much.👍👍👍
සුපිරි video එකක්..❤
Thank you mr.dilith jayaweer and business advisor ❤️