What about astral body egoism,reincarnation, horascope etc. How norepinephrine modulates negative cognitive effects and serotonin.... those Positive, You may have seen, new born cubs start to walk and loving it's mother , would It be possible just upon probability ? Many superstitons exsist in our society for example, astral body, ego you name it , by the way, things the Lord Budhda had preached before 2567 years or so have become a reality . Unlike today At that time, there were no examples or ways or mean to explain metaphysics or natural science, or ground reality . Being with an advanced Tech era...... Would you like to get to know what will be your next birth ? What about astral body egoism,reincarnation, horascope etc. How norepinephrine modulates negative cognitive effects and serotonin.... those Positive, You may have seen, new born cubs start to walk and loving it's mother , would It be possible just upon probability ? Many superstitons exsist in our society for example, astral body, ego. What about S. P. Infusion of norepinephrine and it's carbon rings ! What is the combination behind it and carbon rings of serotonin ? What about astral body egoism,reincarnation, horascope etc. How norepinephrine modulates negative cognitive effects and serotonin.... those Positive, You may have seen, new born cubs start to walk and loving it's mother , would It be possible just upon probability ? Many superstitons exsist in our society for example, astral body, ego you name it , by the way, things the Lord Budhda had preached before 2567 years or so have become a reality . Unlike today At that time, there were no examples or ways or mean to explain metaphysics or natural science, or ground reality . Being with an advanced Tech era...... Would you like to get to know what will be your next birth ? What about astral body egoism,reincarnation, horascope etc. How norepinephrine modulates negative cognitive effects and serotonin.... those Positive, You may have seen, new born cubs start to walk and loving it's mother , would It be possible just upon probability ? Many superstitons exsist in our society for example, astral body, ego. What about S. P. Infusion of norepinephrine and it's carbon rings ! What is the combination behind it and carbon rings of serotonin ?
@@grm3243 sorry for objection Buddha can't show the destination without the guidance of owner of the destination. And there's no uniform teachings of Buddha on modern days all we have no is personal interpretations based on own desires. There are thousands of monks give trillions of interpretations for nirwana which on is correct?

ශුන්‍යතා ධර්මය පිලිඔදව මුන් වහන්සේ සමගින් කතිකාවක් පටන්ගන්න. මුන්වහන්සේගේ දැණුම විශිෂ්ඨයි..!Thank you.
youtube.com/@BGroup-qp2lx
මේ තට්ටයා සුපිරි පුටුවක පුක ගහගෙන
වැදි බණ දෙසනවා
❤
ruclips.net/video/8smVzz29-As/видео.html
ස්වාමීන් වහන්සේ අවසානයට කල කාරුණික ඉල්ලීම මමත් කරනවා.අපි මේ නාළිකාව රැකගමු.
සියලු දෙනාගේ සිත සුව පිණිස.
youtube.com/@BGroup-qp2lx
මූ.....
පිටිදූවේ සිරිධම්මයා
තිත්තගලාලේ ආනන්දසිරිය
කිරිබත්ගොඩ ඤාණානන්දයා
වගේම සාසනේ කන
මොඩ් සංගයියෙක්
නොදකින්.
@@sahasdulmina4783 මුන් වහන්සේ ඉන්නෙ තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ගේ පන්සලේ
@@sahasdulmina4783 මමත් ඒ අයව අනුමත කරන්නේ නෑ.අපි බලමු සුසන්ත, ඉන්දික හරි පාරට වැටෙයිද කියලා.
එහෙම නැත්නම් ඒ දෙන්නා ටත් මාරයගෙම පිහිටයි.
දාර්ශනික දුප්පත්කම සම්පූර්ණ සත්‍යයක්
ඔබ වහන්සේට මාගේ නමස්කාරයවේවා .🙏🙏🙏🙏
හමුදුරැවන්ගේ පඤඤාව අාශ්වර්යයි.දර්ශිනිකයි.අවබොධය පුත්‍යශය පුර්නයි.අප හට නැවුම් අත්දකිමක්
මේ තට්ටයා සුපිරි පුටුවක පුක ගහගෙන
වැදි බණ දෙසනවා
ඇත්තටම අද වැඩ සටහනද අති විශිෂ්ටයි. කර්මය ගැන කීයවීම විශිෂ්ටයි. තමා තුලින් තමාවම ගවේෂණය කළ යුතු ය. එයින් තමාට අවබෝධ කරගත හැකි ය
youtube.com/@BGroup-qp2lx
අන්තවාදී නොවී කරනලද නිවැරදි විග්‍රහයක්. ගරු ස්වාමින්වහන්ස, මෙය energy පැත්තෙනුත් තවදුරටත් විග්‍රහ කලානම් ඉතා අගනේයි සිතමි.
බුදු දහම වෙනුවට තමන් හිතනදේ නොකියා, පෙළදහමේ වචන පසෙක තබා ඉතාමත් විද්‍යාත්මකව පැහැදිලිකල බුද්ධ වචනය.
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.
youtube.com/@BGroup-qp2lx
මේ තට්ටයා සුපිරි පුටුවක පුක ගහගෙන
වැදි බණ දෙසනවා
දැක්ක ගමන්ම බලන්න ආවා... 🤗🤗🤗
දැක්කද 👈🤗
youtube.com/@BGroup-qp2lx
දාර්ශනික වැඩසටහන් ඉදිරිපත් කිරීමට සුසන්ත මහතාට ස්තූතිය .
බොරු කයිවාරුවෙක්ව ගෙනල්ලා බොල.
මූ ලෞකික පැත්තේ හැමනෙන එකෙක්. ආධ්‍යාත්මික පැත්ත ගැන මූ දන්න මළ ඉවව්වක් නෑ
@@sahasdulmina4783 ruclips.net/video/8smVzz29-As/видео.html
අපෙ සුනන්ද හාමුදුරුවන් වගේ ලංකාවෙ බහුතර හාමුදුරුවරු ඉන්නවානම් ලංකාවෙ මිනිසුන් මෙච්චර මෝඩ නොවෙන්න තිබුනා ..දීර්ඝායුෂ වේවා හාමුදුරුවනේ ..ඉන්දික ගොඩක් ස්තුතියි ..පුළුවන් විදිහට උදව් කරන්නම්..මෙ මාසෙනම් බැරිවෙයි
සාදු සාදු සාදු....
Good ... සර්ව ආගමික සංවාදයක් අවශ්‍ය ...
ඔව් ලංකාවේ ඒක වෙන්නේ නෑ. ලෝකේ වෙනවා
සර්ව ආගං පුකේ ගහගන්
දාර්ශනික සාකච්ඡාවක් සැබෑවටම කරනවට බොහෝ අය කැමති නැහැ.සත්‍ය එකට ඒ සඳහා නැණ නුවන පහල වේවා..
youtube.com/@BGroup-qp2lx
මේ තට්ටයා සුපිරි පුටුවක පුක ගහගෙන
වැදි බණ දෙසනවා
බොරු කයිවාරුවෙක්ව ගෙනල්ලා බොල.
මූ ලෞකික පැත්තේ හැමනෙන එකෙක්. ආධ්‍යාත්මික පැත්ත ගැන මූ දන්න මළ ඉවව්වක් නෑ
What about astral body egoism,reincarnation, horascope etc.
How norepinephrine modulates negative cognitive effects and serotonin.... those Positive,
You may have seen, new born cubs
start to walk and loving it's mother ,
would It be possible just upon probability ?
Many superstitons exsist in our society for example, astral body, ego you name it , by the way, things the Lord Budhda had preached before 2567 years or so have become a reality . Unlike today
At that time, there were no examples or ways or mean to explain metaphysics or natural science, or ground reality . Being with an advanced Tech era...... Would you like to get to know what will be your next birth ?

Many superstitons exsist in our society for example, astral body, ego.
What about S. P. Infusion of norepinephrine and it's carbon rings !
What is the combination behind it and carbon rings of serotonin ?

විශිෂ්ඨයි
වැඩසටහන ඉතාම වටිනවා.
නියමයි 👍
youtube.com/@BGroup-qp2lx
Great discussion. Super explanation with regard to ......
Great. Thanks. If Mr Thotawaththa move from political arena more will help you.
Hithata hodatama danuna sakachchwak 🙏🙏🙏
අපි sathya vlogs සමගයි
සතියකට සැරයක්වත් මෙවැනි වීඩියෝ එකක් දාන්න පුළුවන් නම් වටිනවා 🙏🙏🙏🙏🙏🙏
youtube.com/@BGroup-qp2lx
ඇත්තටම ස්වාමින්වහන්ස .....ස්‍රී ලාංකිකයො දාර්ශනිකව දුප්පත්....
youtube.com/@BGroup-qp2lx
ඉතින් ඔයාලා අනිත් අයගේ අදහස අහන්නේ නෑ නෙ
එකම බුද්ධ ශාශනයක් තුල ලොව්තුරා සම්මා සමිබුදු වරයන් දෙනමක් බිහි නොවේ එබැවින් අචින්ත්‍ය වූ විෂයන් අතර කර්ම විෂයද වේ ඒ තුල මේ පින්වත් ස්වාමීන් වහන්සේගේ විග්‍රහය යම් තාක් දුරට වේ . අසභය වාග් විලාෂය ඇති ඒ පින්වත් ස්වාමීන් වහන්සේගේ පෙර පින් බලයට ලැබීම පවතී සියල්ල නිත්‍යයව ඒකාකාරව නොපවතින ලොවක සියල්ලම වෙනස් වේවි . ඔබලාටද පෙර භවයන්ගේ කල පින් මෙන්ම මෙම භවයේදී මෙතෙක් කල ධර්ම දානමය පින තුල යහපත උදාවී සෞභාගය වීමේ හැකියාවක් ඇත එය එසේ වේවායි පතමි❤
මෙ හැමොම ටිකක් දැනගත්ත ගමන් බුදුන් වහන්සේව සාමන්‍ය මනුස්සයෙක් බවට පත් කරනවා.
නැහැ ඒක වැරදි...මේ හොයන්නේ උන්වහන්සේ දේශනා කල සත්‍ය... මේ ඔක්කොම දන්නෙත් උන්වහන්සේ නිසාමය
youtube.com/@BGroup-qp2lx
@@Mr.Ttravel බුදුන්ගේ දේශනා වෙනස් කරන එකද සත්‍ය සෙවීම කියන්නේ
මහත්මයා,
සාම්ප්‍රදායික, උගත්, පොතේ (ත්‍රිපිටකය හැර ) බුදු දහම පසෙකලා, හිත හිස් කරගෙන ඉවසීමෙන් මෙම සාකච්චාව අසන්න.
මේ තට්ටයා සුපිරි පුටුවක පුක ගහගෙන
වැදි බණ දෙසනවා
පිංවත් ස්වාමීන් වහන්ස සුද්දා වෙනස් කරපු ඉතිහාසයක් නිසා ශ්‍රේෂ්ඨ රජ කෙනෙකුට දොස් පැවරීම වැරදියි කියලයි මට හිතෙන්නේ. බුදු සරණයි.
@UNIQUE CHAMPION දන්න තරම තමා
කෞද , අශෝකද
youtube.com/@BGroup-qp2lx
බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ එතනින් එහාට කතා කරන්න එපා🤬🤫🙏⚖️🙏
@UNIQUE CHAMPION සහෝදරයා ඉස්සර වෙලාම පරණ පොතක් එහෙම කියවන්න. එහෙම නැතුව කටට ආපු පලියට කියවන්න එපා.
හැමෝම දුප්පත් වෙලා ඉන්නේ තමුන් ඇවිත් ඉන්නේ මොකටද නොදන්න කමින් සසර දුකයි කියලා දන්නවා එත් ඉන්නටිකේ කාල බීල ඉන්නවා, හිත ඉල්ලන්න දේ දෙනවා එකේම එල්ලිලා යනව, නවතින්න කිව්වම තව එකක් අල්ල ගන්නවා, අපි අතාරිනවා කියලා සෙල්ෆි ගගහ පිං කරනවා 😂😂
💯💯👍🏻👍🏻👍🏻
සහතික ඇත්ත
අපේ රටට එන සම හරක් යූ ටියුබ් කාරයොත්
සල්ලි දි දී ලෝකෙටම පෙන්නල
ඒ අසරණ මිනිස්සුන්ගේ ආත්ම ගෞරවය බල්ලට දානවා.
අපි ඉන්නවා ඔබ සමග..මටත් පුලුවන් විදියට ඔබ දෙපලට උපාකාර කරන්න කැමති.
youtube.com/@BGroup-qp2lx
මට පේන්නෙ නම් දෙනටමමොකක් හරි වෙලා වගේ.බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි
මෙක ඉතා වටිනා සාකච්චාවක්.මේ ස්වමින් වහන්සේ නිදහස් කෙනෙක්..ඉන්දික අය්යා බුදු හිමිටත් කෙලෙස් තිබුන එක ගෙනත් වීඩියෝවක් දාන්න.
youtube.com/@BGroup-qp2lx
මේ තට්ටයා සුපිරි පුටුවක පුක ගහගෙන
වැදි බණ දෙසනවා
බහුතර මනාපය හරිම දේ නෙමෙයි නේ. පේනවනේ රටට වෙලා තියෙන දේ.
මේක දිගටම කරගෙන යන්න. සුලු පිරිස අතර මාත් ඉන්නවා. ❤
Itha watinawa theruwan Sarenai Boho pin
Low at & karmaya discus super....😊😊😊
Soooooook 🙏🙏🙏
Niyamai
9:30 එහෙනම් බුදුහාමුදුරුවො තමන්ගෙ ධර්මය දේශනා කළේ තමන්ටද?9:30 So Buddha preached his teaching to himself?
youtube.com/@BGroup-qp2lx
😂😂😂
He didn't show the path he said there's path you have to find it yourself
@@grm3243 sorry for objection Buddha can't show the destination without the guidance of owner of the destination. And there's no uniform teachings of Buddha on modern days all we have no is personal interpretations based on own desires. There are thousands of monks give trillions of interpretations for nirwana which on is correct?
Wadagath katha bahak. Danuma wishishtai oba whansege
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
youtube.com/@BGroup-qp2lx
❤❤❤❤
බුදු දහම හේතුඵල දහමක් නෙ.....
,බුද්ධාගම කර්මය හා කර්ම ඵල
සම්බන්ධයක්නෙ.....වචන හරඹයක්.....
වාද විවාද වලින් , සසර දික්වෙයි....
පරිනිර්වාණය ක් පේන්නෙ නෑ....
සසරෙන් මිදී නිදහස් වීම ක් නෑ.....
බුද්ධ දර්ශනය පිලිබදව පෘතග්ජනයා දැනුවත් කරන්න කටයුතු කරන්නේ නම් ඉතා මැනවි .....
Great
🙏🏽🙏🏽🙏🏽
Really
ඉක්මනින්ම ඊලග සාකච්ඡාව කරන්න.
youtube.com/@BGroup-qp2lx
ඇත්තටම නියමයි ඉලග එකත් ඉක්මනට ඔන තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට 🙏🙏🙏
මූ.....
පිටිදූවේ සිරිධම්මයා
තිත්තගලාලේ ආනන්දසිරිය
කිරිබත්ගොඩ ඤාණානන්දයා
වගේම සාසනේ කන
මොඩ් සංගයියෙක්
නොදකින්.
@@sahasdulmina4783 oba obe darmaye tharama therum ganna
පෘථග්ජන කෙනෙක් සෝතාපන්න කරවන විදියට මූලික වැඩ සටහන් පෙල ගස්වමු. එය සත්‍යආ නාලිකාවේ යුතුකමක් සහ වගකීමක්.එවිට උදව් උපකාර ලැබෙනු ඇත.
කිසිම කෙනෙක් නැ
@@nuwannuwann50 එහෙම හිතන්න එපා.කවුරු නැතත් මම ඉන්නවා.ඒක මට ලැබෙන ඊළඟ වැඩසටහනේදී කෙරේ වි.
එතකං මම කරන මේ
පටිසෝතගාමීයෝ නාලිකාව බලන්න.තෙරුවන් සරණයි මේ ජීවිතයේදීම නිවන් දකිමු.
@@patisothagamiyo 😁😁😁😁
@@patisothagamiyo නිවන කියන්නේ මොකක්ද කියලවත් දන්නවද ?
@@nuwannuwann50 ඔව් ඉතා හොඳින් දන්නවා.ඒකයි මම සුසන්ත ට කියන්නේ.
Honda sakachchawak
ඔබගේ Vedios යුටියුබය තුල List කරන්න
මම මනුස්සයෙක්ට ගැහුවොත් එයත් අනිවාරයෙන් මට ගහයි,නැත්තම් හිරේ විලංගුවෙ වැටෙන්න වෙයි
මම මනුස්සයෙක්ට උදව් කරොත්,හොඳින් හිටියොත් ඒ මනුස්සයත් මගේ හැමදේකටම උදව් කරයි හොඳින් ඉඳියි ..ඒ ඒ කර්ම වලට ඒ ඒ විදිහට යහපත් හා අයහපත් විපාක ලැබෙයි.මේ වගේ සරල විදිහට අපිට කර්මය තේරැම් ගන්න පුළුවන් නේ..
මේ හාමුදුරුවො කියන දේවල් ස්වාභාවික නෑ කියලයි මට නම් හිතෙන්නෙ…
බලවත් අපරාද කාරයෙක්ට පුළුවන් තමන්ගෙ බලයෙන් දඬුවම් නොලබා ජීවිතේ විදින්න
සහතික ඇත්ත
පිටරටවල හාමුදුරුවරු සිංහල ඉගෙන ගෙන
සිංග්‍රීසි නැතුව හොද සිංහල විතරක්ම කතා කරනවා.
අපේ රටේ ඉපදුන මේ මොඩ් සංගයියා
සිංහල අස්සට ඉංගිරිසිය දාලා පොරක් කියල පෙන්නන්ඩ දගලන මානසික ලෙඩෙක් බොල.
නොදකින්
@@muhammadmafaz8530
දේශපාලන බලයෙන් බොල 😂😂😂😛😛
@@sahasdulmina4783 එතකොට කර්මේ පරාදයි 😊
@@muhammadmafaz8530
කරුමේ පරාදයි වලකජ්ජ ගහනකං.
ඉතිං ඊට පස්සේ....
ගොබ්බ තොටත් ඕකම තමයි .
දේෂකයෝ බුදුවරුන් වෙනවනං අපරාදෙ බුදු හාමුදුරුවො සයවසක් දුස්කරක්‍රියා කලේ
වසර 2500 නොහිටපු නිගන්ටයො දැං? ?
තේරුනානං විතරක් උත්තර දෙන්න
Budu dahama mithyawak pamanai.😮😮😮
🌑🌘🌓🌕🙏
මට මතකයි.! පුරා විද්‍යාඥය සොමදෙව මැතිදුනුත් කියනවා. ධර්මාශොක බලේන් බුදු දහමට ලංකාවට දුන්නේ කියලා. මොකද ලංකාවේ රජ වෙලා හිටිය දේවානම්පියතිස්ස රජතුමාව බලේන් නැවතත් දෙවනි පාරට අභිශේක කළා කියනවා. එ කරළා ඉලගට බුදු දහම එව්වා කියනවා..😅💔
sunanda hamuduruwange dekma wishishtai,tawa video karanna unwahanse akka.mama swaminwhansa namak.
ඇගිලී 999ක් කැපුව අංගුලිමාල රහත් වුනා. අච්චර දේශනා කන්දරාවක් මතකයෙන් සිටි අතවසික ආනන්ද හිමිට ඇයි බුදුහිමි ජීවමාන කාලේම රහත් වෙන්න බැරි වුනේ.
බුදුහීමී ජීවමාන කාලයේ දවසකට 9වරක් නීවැරදීව අංශූ මාත්‍රයක්වත් කඩ නොකර උපස්ථාන කරනවා ,සීහීය ඒ ගැනමයී තබාගෙන සීටීයේ,එයීන් නීවන ප්‍රමාද වුනා
*ඉතා වීශාල මනුෂ්‍යයෙකුට සීතීමට පවා නොහැකී බුදුහීමී ශ්‍රී මුඛ දේශනා ප්‍රමාණයක් කට පාඩමීන් හා මතකයෙන් බුදුහීමී පරීණීර්වානයෙන් පසුවත් පෙරත් මනසේ තබාගෙන යාම නීවන ප්‍රමාද වීමට හේතුවක්
*අනෙක පෙර ආත්ම භාවවලදී ප්‍රාර්ථනා කල අර්හත් භාවයට අවශ්‍යය පාරමීතා ප්‍රමාණය ඒ වන විටත් සමිපුර්ණව නොතීබීම ,
*බුද්ධ පරීණීර්වානයෙන් පසු ආනන්ද හීමීට බුදුහීමී පරීනීර්වාණයට හා බුදුහීමීට එදවස කල කාර්ය්‍යී සමිබන්ධව ආනන්ද හීමී වග කීව යුතු යැයී චෝදනා කලා ථේරවාදී චෝදනා 5ක්ද මහායානීකයන් චෝදනා 10ක්ද දක්වා තීබෙනවා , මෙයද ආනන්ද හීමීට බුද්ධ පරීණීර්වාණයෙන් මාස 3ක් යනතෙක් අර්හත් භාවය ලබා ගැනීමට මනසට බාධා කල කරුණක් වුනා
*තවත් කරුණු ගණනක් තීබෙනවා.............
ඉතාමත් බොලඳ ප්‍රාතමික ප්‍රශ්නයක් .ආනන්ද ස්වාමීන් වහන්සේ දරපු වඟකීම සහ කැපවීම සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලාටවත් කරන්න බැ.අසූහාරදාහක් දර්මස්කන්දය මතකයෙ ගබඩා කරගැනීමම මදිද.උන්වහන්සේ එ වඟකීම දෙවෙනි තැනට දාලා රහත්වෙන්න උත්සාහ කරානම් සුළු මොහොතක් ඇති.මොකද ඉරියව් දෙකක් අතර මැදදියි උන්වහන්සේ රහත් වෙන්නෙ..
Krish ඔබ කියන්නේ වගකීමට රහත් ථලයට වඩා මූලිකත්වය දිය යුතුයි කියලනේ. බුදුරජාණන්වහන්සේ ඒ විදියට කිව්වද?
Krish ඔබ කියන පරිදි සාරිපුත්ත රහතන්වහන්සේ ධර්මය මතකයෙන් දරාගෙන නොවෙයි රහත් වෙලා තියෙන්නෙ . උපාලී රහතන්වහන්සේ විනය මතකයෙන් දරාගෙන නොවෙයි රහත් වෙලා තියෙන්නෙ .
Krish ඔබට මගේ ප්‍රශ්නය ප්‍රාථමික එකක් උවත් මට උවමනා උනේ අතවසික වගකීම දරන කෙනෙක් රහත් කිව්වොත් ජනයා එය කියවගන්නේ වෙන විදියකට ,අනික රහත් උනොත් බුදුරජාණන්වහන්සේ ට උවටැන් කිරීමට ,ඇති අපහසුව ඒ ගැන ඉහත මහතමයාගෙන් මගේ ප්‍රශ්නයට උත්තරය ලැබුනා.
මේ තමයි සත්‍ය බුදුන්
❤😍❤😍🙏🙏🙏🙏😲😯😲
හරි පුදුම යි
මේකෙන්ම තේරෙනව , මෙච්චර ඇයි මේ සත්වයන් සසරෙ යන්නෙ
කියල
පුකේ බුදුන්
පදුරක් පදුරක් ගානේ
මේ වගේ පොර වෙන්ඩ දගලන
මානසික රෝගී බුදුන් ඉන්නවා.
අබුද්දස කාලේ මොඩ් බුදුන් වැහි වැහැල
බොල
adyathmika katha bahak lankawe thiyenawa wagema adyamika wadapiliwelak thibuninam....loke uthum rata lankawai....ada norwe wage,,,
3 වන සංගායනාවෙන් ජනප්‍රිය බුදුදහම අවශ්‍ය වුනා. නැත්නම් ඉන්දියාවේ දේව සංකල්ප එක්ක තරග කරන්න බැරි වෙනවා. එමගින් බුදුදහම ලෝකය පුරා පැතිරෙනවා.හැබැයි මෙලොව පරලොව ඉදිරියට ගොස් නිර්වානය දෙවෙනි වෙනවා. අපි එසේනම් 3 නෙන් 2කට, ඒකෙන්1 කට එතනින් පුරාන නම් රහතනවහන්සේ කිව්ව විදියට ඔය සංගායනාව මම පිලිගන්නේ නැහැ. මම අනුගමනය කරන්නේ බුදුරජාණන්වහන්සේ දේශනා කල මාර්ගය පමණයි .
1 2 3 සංගායනාවල සංග්‍රහ උන් මුලාශ්‍ර නැතුව ධර්මය අධ්‍යනය කරන්න පුළුවන් වෙන මුලාශ්‍ර තියෙනවද
@@ruchiragalgamuwa6385මූලාශ්‍ර ත්‍රිපිටකයම තමයි .නමුත් ත්‍රිපිටකය හොදින් හදාරපූ , පාලී භාෂාව හොදින් හදාරපූ ගිහි,පැවිදි විද්වතුන්ගේ දේශනා වල මා අසා තියෙන පරිදි ඒ ඒ සංගායනාවල එකතු කල ඒවා බැහැර කරලා, ඉතිරි වන සූත්‍රවලත් භාෂාමය අනුව පැරණි සූත්‍ර සොයන්න හැකියි .
පුළුවන් කෙනෙක් ස්වාමීන් වහන්සේ ගේ දුරකථන නොම්මරය මට කියන්න
Niwanata margaya na kiya dan mona margayada waradi kiyanne???
මාරයා ගැන මෙම සිවාමින්වහන්සේ කතා නොකරන්න මන්දැයි ප්‍රශ්නය ක් ???
ඉන්දික, ඔයා විද්‍යාකුලපතිගේ අභියෝගය බාරගන්නේ කවද්ද? හෙමීට ලිස්සලා යන්ඩ නේද හදන්නේ හොර ගෙඩියා? 😂😂😂
ඌ හොර දොස්තරෙක් බොල.
ඌ පොඩි සුදුසුකමක් හදාගෙන
සල්ලි ගරන මුදලාලියෙක්.
වැදගත් දොස්තරලා...
කොන්දොස්තරලා අඩගහගෙන ඇවිල්ල
පොර වෙලා ප්‍රසිද්ධ වෙන්ඩ දගලන්නේ නෑ බොල
උගේ මල්ලි නං MBBS දොස්‌තර කෙනෙක්ද කොහේද
රහත් බව බොරුවක් නෙමෙයි. විවිධ අය විවිධ කථා කිව්වට් වලස් මුල්ලේ අභය හාමුදුරුවො තමයි මේ මාර්ගය හරියටම ප්‍රායෝගිකව විස්තර කරන්නෙ. නමුත් සමහර කොටස් වලට මමත් එකඟ නෑ. ඒත් ඒකෙ ප්‍රථිපල ත්‍රිපිටකයට මනාව ගැලපෙනව. ඒ හාමුදුරුවන්ගෙ කුඩා වැරදි තියෙන්නෙ. ජීව් විද්‍යාත්මක දේවල් විතර කිරීම වැරදියි. නමුත් අනෙක් බොහෝ දේ හරි. නිරෝධ සමාපත්තිය යථාර්ත්‍යක්. බොහෝ දුරට රහතුන් නිරායාසයෙන් ඉන්නෙ සිව් වන ධ්‍යානයේ පූර්ණ උපේක්ෂාවෙ. මේ එකක්වත් හිත හිත කරන දේවල් නෙමෙයි. මාර්ගයේ ඵල.
What about astral body egoism,reincarnation, horascope etc.
How norepinephrine modulates negative cognitive effects and serotonin.... those Positive,
You may have seen, new born cubs
start to walk and loving it's mother ,
would It be possible just upon probability ?
Many superstitons exsist in our society for example, astral body, ego you name it , by the way, things the Lord Budhda had preached before 2567 years or so have become a reality . Unlike today
At that time, there were no examples or ways or mean to explain metaphysics or natural science, or ground reality . Being with an advanced Tech era...... Would you like to get to know what will be your next birth ?
What about astral body egoism,reincarnation, horascope etc.
How norepinephrine modulates negative cognitive effects and serotonin.... those Positive,
You may have seen, new born cubs
start to walk and loving it's mother ,
would It be possible just upon probability ?
Many superstitons exsist in our society for example, astral body, ego.
What about S. P. Infusion of norepinephrine and it's carbon rings !
What is the combination behind it and carbon rings of serotonin ?
What about astral body egoism,reincarnation, horascope etc.
How norepinephrine modulates negative cognitive effects and serotonin.... those Positive,
You may have seen, new born cubs
start to walk and loving it's mother ,
would It be possible just upon probability ?
Many superstitons exsist in our society for example, astral body, ego you name it , by the way, things the Lord Budhda had preached before 2567 years or so have become a reality . Unlike today
At that time, there were no examples or ways or mean to explain metaphysics or natural science, or ground reality . Being with an advanced Tech era...... Would you like to get to know what will be your next birth ?
What about astral body egoism,reincarnation, horascope etc.
How norepinephrine modulates negative cognitive effects and serotonin.... those Positive,
You may have seen, new born cubs
start to walk and loving it's mother ,
would It be possible just upon probability ?
Many superstitons exsist in our society for example, astral body, ego.
What about S. P. Infusion of norepinephrine and it's carbon rings !
What is the combination behind it and carbon rings of serotonin ?
wachanaye pataleemak unada manda?sama wela pahadili kireemak nawatha video1 karanna....
Ashoka is not Indian. Jambudeepa is not India. Please read Deepawansa. False inscriptions by British.
බොරු කයිවාරුවෙක්ව ගෙනල්ලා බොල.
මූ ලෞකික පැත්තේ හැමනෙන එකෙක්. ආධ්‍යාත්මික පැත්ත ගැන මූ දන්න මළ ඉලව්වක් නෑ
මේ දෙන්නම මනා දැනුමක් ඇති දක්ෂ කතිකයෝ.. හරිම වටිනව.. ඒත් හාමුදුරැවන්ගේ ලොකුමුලාවක් තියනවනේ.. ඒ අතින් ඔය දැනුමෙන් ඇතිපලය නැඩක්ද.. ඒ තමන්ගේ සාස්තෘවරයා බුදුන් කියල ඉන්දියාවේ ජෛනමහා වීරට රැවටිලා.. බුදුන් ගැන කතාකරනවනම් ඉන්දියාව සම්බන්ධ නැනේ.. මේක තේරැම් නොගන්න තාක් කල් ඉන්නේ කාගේදෝ මුලාවකට අහුවෙලා... ඉන්දිකටනම් මේ කතාව තේරෙනව... මං හිතන්නේ සංවාදය වෙන අතකට යන නිසා ඒ ගැන කතා නොකර ඉන්නව ඇති.. ගෞතමබුදුන් ඉංකාවේ.. ඒ සංස්කෘතිය ලංකාවේ...මේ ටික නොතේරෙන කෙනා මොන තරම් දැනුමක් තිබුනත්.. මතකය හොදඅයට එහෙම වෙන්න පුලුවන් ඒත් අඥාණයි....
මූ.....
පිටිදූවේ සිරිධම්මයා
තිත්තගලාලේ ආනන්දසිරිය
කිරිබත්ගොඩ ඤාණානන්දයා
වගේම සාසනේ කන
මොඩ් සංගයියෙක්
නොදකින්.
අම්මො භික්ෂුවකට එහෙම කතා කිරීම තුලම ඔබ කරගන්නෙ සාමාන්‍ය අකුසලයක් නම් නෙවෙයි..
@@කවීෂ
එතකොට සිවුර දාගෙන සාහනේ කන උන් කරන්නේ...
පින් ද බොල ❓
ඒ ගනයෝ වලකජ්ජ ගැහුවට පස්සේ වැඩලම අපායේ foot board එකෙත් එල්ලිලා ඉදියි❗
@@sahasdulmina4783 ඔව් එහෙම වෙයි.කොටසක් පව් කරලා නිරයගාමි වෙනවා.තවත් කොටසක් පව් නොකර ඉදලත් නිරයගාමි වෙනවා.මොකද පව් නොකර සිටියත්,දර්මය පරිශීලනය කරත් පලක් නැ පව් කරන ගිහි පැවිදි අය එක්ක ගැටිලම,එ අයට චෝදනා කරලම නිරයගාමි අකුසල් කරගන්නවා.උපේක්ෂාව ලඟ නතරවෙන්න දක්ෂ නැ.අනාගතයෙ පහලවෙන දුසිල්වත් කාසාවකණ්ඨක තුලත් සංඝයාගෙ ගුණය තියෙන බව අමතක නොකල යුතුමයි .එ වගේම බුදුරජාණන් වහන්සේ අභියසම තමයි දේවදත්ත ,කෝකාලික ,සුනක්කත්ත ,සුභඳ්‍ර වැනි ස්වාමීන් වහන්සේලා හිටියෙත්.අදට වඩා එදා සමාජය දුසිල්වත් විනය පිටකය කියවද්දි තේරුම් ගන්න පුලුවන් කොයිතරම් දුසිල්වත් ස්වාමීන් වහන්සේලා එදා හිටියද කියලා .😁 නමුත් පුදුම වියයුතු නැ.ගෞතම බුද්ද සාසනයත් නිත්‍ය නැ.පෙර බුද්ද සාසන වගේම මෙි සාසනයද අතුරුදන් වීමට අදාල සියලුම දර්මතාවයන් අසාදාරනයෙන් තොරව මතුවෙනවා.😁
Ane muta gahapan siuru galola munwage eun tamai ape budu sasuna kane
❤❤
🙏🙏
youtube.com/@BGroup-qp2lx