Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.
Many thanks for your kind words🙏🌺🌺🌺 Appreciate it very much If possible please share this video in tour social media and what’s all chat groups. It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions 🌷💐
Very interesting conversation....really enjoyed every moment. ROSHAN AND GAYATHRI.....gave very honest answers. I felt Roshan's marriage to Ridma is a great blessing. Both of them answered all the questions boldly, honestly and enthusiastically. TRENDING NOW WITH KALUM IS A SUPER SUCCESS. THE CREDIT SHOULD GO TO YOU KALUM AYYA AND YOUR GUESTS. After your first programme was waiting impatiently to meet your second programme guests. Never thought you would invite Roshan and Gayathri. Both of them added colour to this programme. Thank you so much kalum ayya, Roshan and Gayathri for a wonderful programme.❤💙💜
Thank you so much my dear Nangi Appreciate very much your honest and genuine thoughts Please keep watching More interesting stuff on line to come. 🌷💐🌷💐🌷🌺🌺🌺🌺
Interesting interview with Gayathri Dias & Roshan Pilapitiya, they both appear to be very smart, open & truthful in their discussion is noticeable from their body language. A lot of important points were delivered to the viewers that show the quality of these two personalities & that's an important plus point to their professional career too. 'Para Dige Teledrama' is a wonderfully created story although these two actors aren't prominent as others in the gang that little exposure in this drama is a huge popularity to these two actors as well. Wish Gayathri & Roshan success in their professional career & business matters.
Roshan ayya, rocks! I think he's the next Wijaya Nandasiri and Para Dige Nana is the turning point in that journey! Wish you all the very best Roshan ayya. Theruwan Saranai!!!
Many thanks for your kind words🙏🌺🌺🌺 Appreciate it very much If possible please share this video in tour social media and what’s all chat groups. It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
Very nice interview. Thank you for bringing them . As usual high quality work. If you can pls do bring Ms.Shanudrie Priyasad and Raween Kanishka. I haven't seen them together in one interview. Thank you
Haha Roshan seems to strongly dislike Billie Eilish. I love her and my husband can’t stand her songs. Lol… Great interview! I love both your guest and you.
Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.
කැලුම් මල්ලීගෙ සිත් ගන්නා සුළු කතාවට මම හරිම ආසයි....තව තවත් මෙවන් ලස්සන වැඩ සටහන් කිරීමට ශක්තිය ලැබේ වා
බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷🌺
බොහොම ස්තුතියි රොසාන් පිලපිටිය සහ ගයති වැඩ සටහනට
කැදවිමනමි. කරගෙන යන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා
කැලුම් මහත්තයා තෙරැවන් සරනයි සැමට
නානායක්කාර චරිතයට සුපිරිම සාදාරනයක් කරනවා නියමයි
ඔව්. ඒක ඇත්තම ඇත්ත
ගයත්‍රි ඩයස් සාරියට හරිම ලස්සනයි
🌷💐🌷💐👍
හරිම රසවත් ❤️
මේ දවස් ගෙවෙන්නේ හරිම බයෙන් රටේ පවතින තත්ත්වය එක්ක.මේ වැඩසටහන් එක්ක මොහොතකට අමතක වෙනවා හැමදේම.බොහෝම ස්තුතියි ❤️
බොහොම ස්තුතියි
මගේ අරමුණත් ඒකමයි
ගයත්‍රී කියන දේ හරි.. උයනවා කියන්නේ මහලොකු දෙයක් නෙමෙයි... දැන් ඉන්න අය එකත් ෆැෂන් එකක් කරගෙන... ලොකුවට හිතනවා... ඉස්සර ඉදපු අපේ ආදරණිය අම්මලා ළමයි දහයක් විතර හදාගෙන ගෙදර දොරේ ඉඩකඩම් වල wadapalath කරගෙන පලා ටික පලතුරු ටික වත්තේම හිටවගෙන ෆැමිලි එකත් පරිස්සමින් ගෙනියන ගමන් ධාර්මිකව.... ගුණ යහපත් කමින් පිරිපුන් දරුවොත් සමාජයට බිහිකරා... 👌👌👌
ඔබේ මේ වටිනා අදහස් දැක්වීමට බොහොම ස්තුතියි
රොශාන් ,ගයත්ත්‍රි ,කැලුම් අයිය වයසට යන්නෙ නැති අය හැමදාම ලස්සනයි දලදා සමිදු පිහිටයි තුන්දෙනාටම
බොහොම ස්තුතියි මේ අගයීමට
තෙරුවන් සරණයි 🌷💐
මල්ලි පාර දිගේ නාට්යයඑනතුරු මඟ බලාගෙන ඉන්න තරම් මාරම ලස්සනයි එහි පිටපත් රචකයාට ගොඩක් ගොඩාක් ස්තුති වන්ත වෙන්න ඕනි මේ කතාබහ ඇතුළතත්..මේ රංගන ශිල්පීන්ගේ අපි නොදත් තොරතුරුදැනගන්න සැලැස්සුවා ගොඩක් ස්තුතියි🌹
👌👌👌👍👍💐💐💐
ඕනෙම චරිතයක් රගපාන නලුවෝ තමයි දක්ෂ නලුවෝ ඔයාලා තුන්දෙනාටම තුනුරැවන්ගේ සරනයි පරිස්සමින් ඉන්න
බොහොම ස්තුතියි 🌷💐
රොශාන් පිලපිටියගෙ අම්මත් නිලියක් කියල දන්නේ නම් අද තමයි ..❤❤❤
Mamath
😂
හරිම ලස්සනයි .. තුන්දෙනාටම ගොඩක් කැමතියි.. Kalum මහත්තමයාට විශේෂයෙන් කැමතියි.. ඔහු ලස්සනට program එක කරගෙන යනවා.. God bless you
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි🙏🌷💐
හරිම ලස්සනයි අදත් program එක හරිම ආසාවෙන් නැරඹුවා ...ගයත්‍රි ඩයස් අකමැතියි කියපු P හොයාගන්න ඕනි...😝😝😝😝👍👍👍😁😁😁😁
Iguess pu..
Pooja da
හරිම අගේ ඇති තවත් වැඩසටහනක් කැලුම්ගේ...
කැමතිම දෙපළක්...
ජය වේවා !
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
Beautiful. Love those two and very talented artists
හරිම ලස්සනයි වැඩසටහන.. හරිම දක්ෂ ලස්සන කලාකරුවන්..වයස කියන්නේ නිකම්ම නිකන් අංකයක් විතරයි කියල ඔප්පු කරලම පෙන්වන තුන් දෙනෙක් තමයි මේ.තෙරුවන් සරණයි ඔබ සැමට...❤🌹
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐
හරිම අාසාවෙන් උනන්දුවෙන් බැලුවේ මේ වැඩසටහන. ගයාත්‍රි , රොෂාන් දෙන්නම අති දක්ෂයෝ දෙන්නෙක් මටනම්. ඔයාලා දෙන්නා ඉන්න හැම ටෙලිනාට්‍යයක්ම බලනවා මම. පාරදිගේ teledrama එකත් පලවෙනි episode එකේ ඉදලම බලනවා හැමදාම. අැත්තටම හරිම අාදරෙයි ඔයාලා තුන්දෙනාටම.ඒ වගේම මුලු හදවතින්ම සුභ පතනවා ලස්සන අනාගතයකට.බුදු සරණයි.💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞👀👀👀👀👀
බොහොම ස්තුතියි මේ ඉතාමත් ආදරනීය අගයීමට
තෙරුවන් සරණයි
රොෂාන් දෙන උත්තර හරි ලස්සනයි
ගයත්රිට හැමදාම සතුට සැනසුමලැබෙිවා👍💟💞💝
බොහොම ස්තුතියි
කැළුම් සහෝදරයා කරන මේ වැඩ සටහන හරි රසවත්.කලාකරුවන් වගේම කලාකරුවන්ගෙ කලා හැකියාවන් ඇති දූ දරුවන් ද ඇතුලු කරගෙන මෙම වැඩ සටහන කර ගෙන යාමට මගේ සුභ පැතුම්
Bohoma isthuthi
කැමතිම දෙන්නෙක්. පාරදිගේ නාට්ටියේ රොෂාන්ගේ රගපෑම් නම් සුපිරි 👍👍
ඔබ හරි
බොහොම ස්තුතියි
මරු දෙන්නා, ශෝක් ,හරිම ආසාවෙන් බැලුවා . 😘😘, ස්තුතියි කැලුම් අයියා
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
අමිමෝ මැනික් මුදලාලියි පුෂ්ප නෝනෙයි. කැමතිම දෙන්නෙක්❤️❤️❤️ අද වැඩසටහන ගොඩක් ලස්සනයි…මැනික් මුදලාලි නිසා පාර දිගේ ඩ්‍රාම එක තවත් ලස්සනයි🌷🌷🌷 ..thank you කැලුමි සොයුර ඔබට ජය🙏🙏🙏
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
Rosan ගයත්‍රී දෙන්නටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤🌹🌹🌹🌹බුදුසරණයි
ස්තුතියි
තෙරුවන් සරණයි
ආදරෙයි ගයාත්‍රි...ඒ වගේම ලස්සනයි ...❤️❤️
සුබ උදෑසනක් වේවා බුදුසරණයි 🙏 ලස්සන ස්ටුඩියෝ එකක් පසු තලය හරිම ලස්සනයි හැමදේම පිලිවෙලයි කොහේද මේ හොඳ රංගන ශිල්පීන් 🙏
බොහොම වට්නවා මේ ඉතාමත් කාරුණික අගයීම
පිං
තෙරුවන් සරණයි
Great interview 👌🏽 Roshan and gayathri acts so well on “para dige “ telendrama . Roshan’s acting is beyond excellent.
Thank you so much 🌷💐
If possible please share this video in your social media and what’s app chat groups
රොෂාන් පිලපිටිය ගේ රංගන හැකියාවට කැමතියි .ඔබට හදවතින්ම සුභ පතනවා ❤🙏
බොහොම ස්තුතියි 🌷💐🌷
'දස්කොන් ' එකේ ලෙව්කේ නිලිමේ චරිතය රොෂාන් ගේ මම දැකපු විශිෂ්ටතම රංගනය.
බොහොම ස්තුතියි 🌷💐
රොශාන් මාර උත්තර ටිකක් දුන්නෙ ! ටක් ටක් ගාල එවගෙ උත්තර හිතට එනව කියන්නෙ මාර thinking pattern එකක් තියන කෙනෙක් වෙන්න ඕනෙ ! Well done Roshan !!
බොහොම ස්තුතියි 🌷💐
Yes. I noticed
හොදම නළුවා තමයි රොෂාන් අපි හරි ම ආසයි
Waw Kalum.. Super program එකක්. මම මේ 2 න්නව දැකල නෑ. ඒත් ඉතාමත්ම දයාබරනිය දෙදෙනෙක් වාගේ.
රොෂාන් ඔයා ෂාරුක් ඛාන් වාගේමයී. අනේ මන්ද මට මතකයට ආවේ ම ෂාරුක්.
කැලූම් ඔබ ඔක්කොම ලා ප්‍රවේසමෙන්. ජේසු පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🪔🪔🪔
බොහොම ස්තුතියි
ඔබටත් තෙරුවන් සරණයි
Nice program ❤️
Kemathima naluwek genawata godak ස්තුති ...ඔබේ චැනල් බලන්නෙ හරිම ආසාවෙන්.බුදු සරණයි
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
කැමතිම දෙන්නෙක් මේ දවස්වල පාරදිගේ ඩ්‍රාමා එකේ සුපිරිම චරිත දෙකක් රගපානව ..👍👍👍😁😁😁
ඔව හරි
ඒ. දෙන්නාම trending 😂👍
තෙරුවන් සරනයි කැලුම් අයියා ඇතුළු සියලුම දෙනාටම . පරිස්සමෙන් ඉන්න හැමෝම . 🌻🐻
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
රොෂාන් හරිම බුද්ධිමත්
Notification ආව ගමන් comment එකක් දැම්ම ඒත් program එක බලන්නෙ දැන් තමයි ..මොකද අපි මේ රටවල් වල රාජකාරි කරන මිනිස්සුනෙ දැනුයි විවේකයක් ලැබුනෙ.😁😁👍
බොහොම ස්තුතියි නංගී
මම දන්නවා ඔයා අනිවාර්යයෙන්ම බලන බව
Sha niyamai .obe hema wedasatahanakma balanawa.aththenma hondai........jayen jaya.......suwen inna.parissamin inna ......jesupihitai .
Bohoma isthithi me kaarunika agayeemate 💐
Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.
Aththamai eka.aniwaryen shair karanawa.
පොලවේ පය ගහලා ජිවත් වෙන නිහතමානී රංගන ශිල්පියෙක් රොෂාන් පිලපිට්ය.
වයසට නොයන සුන්දර දගකාර නිහතමානි අව්‍යාජ රංගන ශිල්පිනියක් ගයත්‍රි ඩයස්.
ඔබ හරියටම හරි
බොහොම ස්තුතියි
කැමතිම💜️ චරිත දෙකක්
ඒවගේම කැමතිම💜️ නිවෙිදකයෙක්
කැලුමි ආදරෙයි හැමදාමත් බුදුසරණයි 👍👍💃🌹💚💖❤
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
රොශාන් අයිය ගොඩක් දක්ශ නලුවෙක්.. ගොඩක් ආසාවෙන් බලනව පාර දිගෙ ❣️හරිම නිහතමනී.ලස්සනටම උත්තර දුන්නා ❣️❣️
බොහොම ස්තුතියි සදලි. 🌷💐
ඉස්සර කොන්ඩෙ වවාගෙන හිටපු නාගරික කොල්ලද මෙ ඉන්නෙ කියලා දැන් පුදුම හිතෙනවා රොෂාන් මල්ලි ඔබගේ රංගන යට වගේම ගායනය ට ත් ගොඩක් කැමතියි ජෙසු පිහිටයි ආදරේ යි ඒ වගේම කැලුම් මහත්මයා ඔබටත් ගොඩක් ආදරෙයි එදා මෙදා තුර අදටත් ඔබෙ රුව කටහඬ එලෙසමයි ජෙසු පිහිටයි 🌹🙏♥️
🌷💐🌷💐
රවීන් කණිෂ්ක සහ කෙශාන් ශශෙන්ද්‍ර යන නළු දෙදෙනා ටත් ඇරයුම් කරන්න ස්තූතියි ජෙසු පිහිටයි 🌹🙏♥️💜
අය්යෝ නානයි පුෂ්පා නොනයි මරු ❤❤❤රාජ කුමාරයා අශ්ව කරත්තෙන් අවා අවා රාජ කුමරියෝ මල් දුනු අරගෙන විද්දා විද්දා
කැලුම් අයියේ මේ program එක ලස්සනයි, මේවගේ ඒවා තව කරන්න, මේ ගැලපීමට මන් හරි ආසයි, මේ වගේ එකි නෙකාට ගරු කරන අයගේ අදහස් හරි ලස්සනයි,රොශාන් අයියා ගයත්‍රි අක්කටත් ,ගයත්‍රී රොශාන්ටත් ඒ ගරුත්වය ලස්සනයි.. හායි හූයි ගාලා බදාගෙන බොරු පොශ් දානවට වඩා.. its really nice program .. congratulations අයියා..
බොහොම ස්තුතියි මේ හදවතින්ම කරන ආදරනීය අගයීමට ..🙏💐🌷💐🌷
ගයාත්‍රී අක්කි හරිම cute n gorgeous 🖤🖤🧡
බොහොම ස්තුතියි
රොෂාන් ගේ උත්තර ටික නියමයි....... 👍❤️
💐🌷💐🌷💐
Both are very talented actors. especially Roshan. He gives maximum justice to the character of Nanayakkara mudalali. Superb program. Thank you Kalum.
Many thanks for your kind words🙏🌺🌺🌺
Appreciate it very much
If possible please share this video in tour social media and what’s all chat groups.
It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions 🌷💐
ගයාත්‍රී ඩයස් මහත්මිය සාරියට ගොඩක්ම ලස්සනයි❤️
ඔබ හරි
හැබැයි හරි අමාරුවෙන් තම්යි කැමති කරගත්තෙ සාරියක් අදින්න 😂😂😂
Very interesting conversation....really enjoyed every moment. ROSHAN AND GAYATHRI.....gave very honest answers. I felt Roshan's marriage to Ridma is a great blessing. Both of them answered all the questions boldly, honestly and enthusiastically. TRENDING NOW WITH KALUM IS A SUPER SUCCESS. THE CREDIT SHOULD GO TO YOU KALUM AYYA AND YOUR GUESTS. After your first programme was waiting impatiently to meet your second programme guests. Never thought you would invite Roshan and Gayathri. Both of them added colour to this programme. Thank you so much kalum ayya, Roshan and Gayathri for a wonderful programme.❤💙💜
Thank you so much my dear Nangi
Appreciate very much your honest and genuine thoughts
Please keep watching
More interesting stuff on line to come. 🌷💐🌷💐🌷🌺🌺🌺🌺
නියම කතා බහක් මල්ලිහරිම ආසාවෙන් බලන් හිටියා වෙනදා වගේ තවත් අළුත් දෑ කරන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවාපරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි මල්ලි🌹
බොහොම ස්තුතියි අක්කා
දිගටම බලන්නකො...
තෙරුවන් සරණයි
Kalum 👍🙏❤️🇰🇼
🙏🙏💐💐💐
ගයාත්රීගෙ කටේ සද්දෙට අපි හරි ආසයි.ඩ්‍රාම වල බණින චරිත තමයි ලස්සනටම තියෙන්නෙ.❤
👌😂💐
Roshan sir and Gayathri ta suba pathum ekathu karaganna gaman dirgausha wewaaaa theruwan saranai 🙏🙏🙏🙏
Bohoma isthuthi
Theruwan Saranai
ලස්සන වැඩසටහනක් 💓💓
බොහොම ස්තුතියි 🌷💐
You make me laugh thanks
Interesting interview with Gayathri Dias & Roshan Pilapitiya, they both appear to be very smart, open & truthful in their discussion is noticeable from their body language. A lot of important points were delivered to the viewers that show the quality of these two personalities & that's an important plus point to their professional career too. 'Para Dige Teledrama' is a wonderfully created story although these two actors aren't prominent as others in the gang that little exposure in this drama is a huge popularity to these two actors as well. Wish Gayathri & Roshan success in their professional career & business matters.
Thank you d so o much for your kind words snd good wishes. 🌷💐🌷💐🌷💐
Roshan aiyageth actin nm superb para dige maru 👍👍
Bohoma isthuthi 🌷💐
සර් අදනමි හිනා ෙවලම ඉන්න පුලුවන් ලස්සනම ෙදන් ෙනක් මැදිරියට ෙගන්නල තියන නිසා ඔබලා සියලු ෙදනාටම නිදුක් නි ෙරා්ගි කරදයක් නැතුව කලය ෙගවන් ලැ ෙබන්න කිල පුර්තන කරනවා බුදු සරනයි...🙏🙏🙏🍓🍓🍓🍒🍒🍒🍎🍎🍎
බොහොම ස්තුතියි මේ වට්නා අගයීමට
තෙරුවන් සරණයි
Really really an interesting interview.Thanks Kalum💐💐💐
Thank you so much dear lankika
කැලුම් අයිය කොහොමද ඔයාට හොදින් පරිස්සමෙන් නේද 💪👍❤️👈 පරිස්සමෙන් ඉන්න 🙏 ස්තූති ලස්සන වැඩසටහනක් ආසාවෙන් බලන්නෙ💪👍 බුදුසරණයි 🙏
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි 🌷💐
Roshan ayya, rocks! I think he's the next Wijaya Nandasiri and Para Dige Nana is the turning point in that journey! Wish you all the very best Roshan ayya. Theruwan Saranai!!!
Agree.
ලස්සම ලස්සන වඩසටහනසුභපතන්නවාකැලුමිඅයියට💗💖💟🍇🌹🌺🌸🌷🌼🌻මමහරිම සතුටක්ලැබුවාකැලුමිඅයියාමැදපෙරදිගතනිවෙල ඉන්නඅපිට ලැබුනු වස්තුවක් අයියගේමෙවැඩසටහනසුභපැත්මි🌹🌺🌸🌷🍁🌻🌼💖💕💞💝ඔයාමගේම අයියාවෙවුනට එදා දුදරුවො අදුරගත්තු නිහල්ට තවමත්අදරේයි ඔයාඑදාවගේමයිඅදත්💝💖💕💞👎👌👏
බොහොම ස්තුතියි නංගී 💐💐💐💐🌷💐💐
Eee wagema kalum sir th siyaluu deviyange pihitaii jeewithe jaya ganna labewaa samma sambu saranaii dirgausha wewaaaa 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
🌷🌷💐💐🌷💐🙏🙏🙏🙏🙏🙏
One of my favorite actor. Handsome man always. Budusranai.
Thank you very much
කැමති ම චරිත දෙකක් 🌷🌷🌷🌷🌷🌷🌷
බොහොම ස්තුතියි
දිගටම බලන්නකො...
මම ගයාත්‍රිට හරි කැමතියි.. අපහාස උපහාස දරාගෙන ජිවිතෙ වෙනස්ම විදිහට විඳින සුන්දර කාන්තාවක්.
රොෂාන් අයියත් පෞද්ගලික ජීවිතෙ සතුටින් ඉන්න හින්දා වෙන්න ඇති මූනත් එලිය වැටිලා..
(කොපි චැට් බල බල ඉන්න ගමන් මේක දැක්කෙ..ඒක දාලා මේකට ආවා.🤣 ඒකෙ හිටියෙ චතුරිකා ඉතාම සතුටින් හිටියා ..මේකෙ රොෂාන්..ඇත්තට අපිට ගැලපෙන අපිට උරුම කෙනා මුණ ගැහුනම මිනිස්සු කොච්චර සතුටින්ද කියලා හිතුනා.
කැළුම් මහත්මයා ඔබ තුමාට ගොඩාක් ස්තූතියි වෙන්ස්ම විදියෙ දෙයක් කරනවට..
ඔබ තුමාට සුභ පැතුම්..මගෙ අම්මා තරුන කාලෙත් ඔබ තුමා තරුනයි,,මගෙ අම්මා මැදි විය ඔහු කරගෙන යනවා නමුත් ඔබ තුමා තවම තරුණයි.
ආදරෙයි අහස තරම්.
අනේ. බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 💐🌷💐🌷🌷🌷
තෙරුවන් සරණයි
Aney marama lassani pheylenna hina ynawa mata asanipen geydara inna gamna balane thashan akhath giya onna lassanai keylum sir lassanatama kharanawa dewy pihitai 🙏🙏💛💛🇦🇪
Bohoma isthuthi
Thweruwan saranai
Get well soon
@@kalumwijesooriya thx oba thumata rest akey innawa parissamata inna oyalath 🙏🙏🇦🇪
අනේ ගොඩක් සතුටින් ඉන්න rosana
Mr Kalum Wijesuriya your voice pattern is still powerfull. We really like your style . And this program is fantastic . All the best
Many thanks for your kind words🙏🌺🌺🌺
Appreciate it very much
If possible please share this video in tour social media and what’s all chat groups.
It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions
@@kalumwijesooriya 👍 its really true.
හරිම විනෝදාත්මක වැඩ සටහන ක්
❤️❤️❤
ඔයාලා ට කලින් මට හිනා එනව
My favourite actor, roshan pilapitiya from his early days ❤️
Many thanks
Very nice interview. Thank you for bringing them . As usual high quality work. If you can pls do bring Ms.Shanudrie Priyasad and Raween Kanishka. I haven't seen them together in one interview. Thank you
Many thanks 🌷💐🌷💐💐
I will try
කැලුම් අපි කැමති යි චන්නවත් ගෙන්වන්න ගයාත්‍රි ගෙ මහත්තයා මෙදෙන්නත් දක්ෂයි ජෙසුපිහිටයි ඹබලා සියලු දෙනා ටම🙏🙏🙏🙏
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි 🌷💐
රොෂාන් පිලපිටිය තාමත් ඉස්සර වගේම තරුණයි. තාත්තගෙ චරිත රඟපෑවට තාමත් කොල්ලගෙ චරිතයට perfect.
👍👍💐
It is good to watch this type of thing aiya during a period like this. I love this segment. Well done
Thank you so much nangi 🌷💐
Your words always encourage me to do more quality stuff
ලස්සන වැඩක්👍...එක හුස්මට අපිත් (මගේ බිරිඳ එක්ක) බැලුවා. මම ආශම කරන චරිතයක් තමයි රොෂාන් පිලපිටිය. කැලුම්ගේ පුශ්න වලට දෙන්නම බුද්ධිමත්ව උත්තර දුන්නා. Well done. කොරෝනා අවදානම මැද අපි වෙනුවෙන් අවදානමක් අරගෙන කරන මේ වැඩ සටහන් අගය කරනවා. තවත් වැඩසටහනක් එනකම් මග බලාගෙන ඉන්නේ.💐💐 Cheers!!
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
හරිම ලස්සනයි දෙන්නම,,, 🌻🌻🌻🌻😘😘😘😘
බොහොම ස්තුතියි 🌷💐
Suba pathum kalum sir,adavagema hamadamath sathutin. Sanipen inna labeva,Roshan. Gayathri adarei. Oyadennatath hadavathinma,
Thanks Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan Lankan ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Haha Roshan seems to strongly dislike Billie Eilish. I love her and my husband can’t stand her songs. Lol… Great interview! I love both your guest and you.
Really 😂😂😂
Many thanks for watching.
කියන්න වචන නැහැ, එක හුස්මට බැලුවා ❤පුදුම ලස්සනයි 😘😘thank you Aiya, You are Great 🙏🙏
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
ලස්සනයි 😊🤘
Program aka beluwa niyamai aiye.oyata niduk niroogee suwayen siteemata Hekiyaawa lebewa aiye.bs
Bohoma isthithi me kaarunika agayeemate 💐
Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.
Mn asama දෙන්නෙක් ada ඇවිත් හිටියේ ඔයාගෙ program eka godak ලස්සනයි
Bohoma isthithi 🌷💐💐
රොෂන්අයියා දක්ෂරංගනසිල්පි යෙක්සුභපතන්නවා කැලුමිඅයියටසුභතන්නවාවැඩසටහනලස්සනයි💟💞💖💕👍👌🌸🌹🌺🌻🌼අදරේයි අදරේයි ඔයාටවගේම වඩසටහනට
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..🌷🌷🌷
@@kalumwijesooriya 👍💟👌🙏
Harima sathutuei.👍 God bless all.
Bohoma isthuthi
Your best program kalum Aiya, really enjoyed
Thank you so much god watching
Please share this video in your what’s app chat groups
කැලුම් තවත් ඉතාම අලංකාර වැඩසටහනක්. මම ඉතාම ආසා කරන ශිල්පීන් දෙදෙනෙක්. ඒ වගේම ඔබ තුමාට බැරිද අප ලංකාවේ එකම මිස් යුනිවර්ස් ටයිටල් හෝල්ඩර් සහ පසුව ජනප්‍රිය හොලිවූඩ් නිළියක් වූ මොරින් හින්ග්රේට් මහත්මිය zoom තාක්ෂනය ඔස්සේ සාකච්චාවක් කරන්න. ඇයගේ එකදු සාකච්චාවක් හෝ නැතිවීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කොතරම් ලජ්ජා විය යුතුද
බොහොම ස්තුතියි
මම තාක්ශන දැනුමින් පොහොසත් නැහැ
@@kalumwijesooriya බොහොම ස්තුතියි මේ කාරුණික අගයීම. zoom කියන්නේ අපේ දැන් ඉස්කෝල වල පන්ති කරන app එක. එකෙන් එක රටක සිට තවත් රටකට video මගින් කතා කරන්න පුළුවන් .ඇය ලංකාවේ නෑ මම හිතන්නේ. viber watsapp වගේම තමයි.
ඔබතුමා දන්නේ නැත්තන් viber watsapp වලින් හරි කරනම් වටිනවා. අනික ඒක හොද motivation එකක් පවා වේවි එච්චර ඉහලට ලංකාවේ කෙනෙකුට යන්න පුළුවන් වීම.නමුත් අකමැතිනම් කමක් නෑ .
ඔබතුමා මේක දැනුම වඩවන්න. අපේ කලාවේ දැනට මතකයේ නැති පිරිස් හදුන්වා දෙන්න වගේ උත්සහයක්
පෙනුන හින්දා කිව්වේ.
අද නම් කැලුම් අයියා වැඩසටහන කර වැඩසටහන කලාකරුවන් තෝරාගැනීම හරිම අපූරු ලස්සනයි 🌹🌹👌
බොහොම ස්තුතියි නංගී 💐
Stay Blessed and Stay Safe Kalum! We feel so much for Sri Lanka although we live in the U.K.
Nice to hear that 💐🌷
Keep watching
More interesting stuff on line
Thank you so much
Will definitely keep watching your programmes Kalum!
Hello kalum sir kohomada suba dawasak wewaa
Hello hello
After a long time
සුබ දවසක්
අනේ කැලුම් අයියේ පාර දිගේ උද්දික ක්රිශු ගෙන්නන්කො plz
කීපවරක්ම කතාකළා
එන්නම් කියනවා
මට පිටිපස්සෙන් යන්න බැහැ
@@kalumwijesooriya ha ehemd 🙂
Paradige drama eken hamadama balanawa oya denna.supiri.asawn wadasatahana balauwa.gayathrige hinawa math asai hinawela inna.kalum mahathmaya ada lassanaii.bs oyalata.
Talented actor n actress...we 💟 both...
Thank you very much 💐
🙏kalum aiyya,💓💓💓Lovely three,star,all the world,publik for,Samma Sambudu Saranei!!!🌻🌻🌻
රාජ කුමාරයා අස්ස කරත්තෙන් අවා.. අවා 🤣🤣දෙන්නම සුපිරි ❤❤❤
👌👌💐😂
It’s really interesting ayya.. 💐💐💐💐
Thank you so much nangi
Great joyful show!, please bring Mrs. Sangeetha Weeraratne and Mr.Kamal Addararachchi together like this kind of show
Thank you so much 💐
Will try
නනායක්කාර දකිනකොටත් හිනා යනවා..ඒක දිගට බලාගෙන අාපු කතා නවතා පාරදිගේ ،දිවිතුරා،නාඩගම්කාරයො බලන්න ගත්තා
Aqq
Q0@0
හා.එහෙමද.මම හිතුවෙ 3වන විවාහය කියල.බලද්දි 6 වෙනි එකනෙ
🤔🤔😳😳