තාලෙන් පිට සිංදු කියන එක විතරයි වරද - කුමාරි අක්කාගේ තවත් වීඩියෝවක් කරළියට

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 83

  • @sumithrajayasundara2425
    @sumithrajayasundara2425 4 года назад +22

    පව් කියලා හිතෙනවා . ඇත්ත වැරදි කරන්නේ නෑ . සින්දු කියනවා තාලයක් නෑ. ඉතින් ප්‍රස්නෙකුත් නෑ.

  • @kapilabandara6268
    @kapilabandara6268 4 года назад +15

    ගිහියෝ බුදු දහම රැකගන්න වෙරදරද්දි. පැවිද්දන්ගේ හැසිරීම දැකලා කලකිරුනා. ලැජ්ජයි..

    • @kalanasahan5769
      @kalanasahan5769 4 года назад

      එතනට මල්ලි බුදුදහමක් ගාව වන්න එපා එතන ගිහියොත් පැවිද්දොත් බුදුදහමට විනාශයක් කරන්න පෙලබුනේනැ මොඩ අදහස් දාන්න එපා එවා දැකලා සංඝයාගෙයි ගිහියන්ගෙයි අතර ප්‍රශ්න ඇතිකරන්න එපා

    • @d.mrddmksd7462
      @d.mrddmksd7462 4 года назад

      athta

    • @kapilabandara6268
      @kapilabandara6268 4 года назад

      බුදුන්ගේ දර්ශනයේ මේ වගේ වෙන කෙනෙක්ව ආතල් එකට ගන්න කවදාව්ත් උගන්නලා නෑ මම දන්න තරමින්නම්. අනිත් එක තමයි ප්‍රශ්න ඇතිකරන්න මට උවමනාවක් නෑ.

  • @sanjuheshan8428
    @sanjuheshan8428 4 года назад +3

    Adarei Kumari akke💓

  • @tharindudinelka9772
    @tharindudinelka9772 4 года назад +13

    Video එක Record කරපු කෙනාට කියන්නෙ...
    මේක එලියට නොදා ඉන්න තිබ්බා ඔයාට...☹️😕

    • @malshasoysa7607
      @malshasoysa7607 4 года назад

      Mokakkda warada

    • @dammikakisani9148
      @dammikakisani9148 4 года назад

      එක තමා මොකක්ද වරද හමුදුරුවන්ට හිනා වේන්න තහනම්ද

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 года назад +10

    පවි කුමාරි අැත්තම කියනවා මම කුවයිටි

  • @daspidriendz6609
    @daspidriendz6609 4 года назад +5

    ලොකු වැරැද්දක් නෑ කියල හිතෙනව. එයා පිලිගන්නව එයා සෘතියෙන් පිට කියන්නෙ කියල. එක පැත්තකින් ඒකත් හැමෝටම කරන්න බැරි වැඩක්.ස්වාමින් වහන්සේලත් එයා අහන දේවල් වලට උත්ට්ගර දුන්න. ඕනි දෙයක් ගන්න කිවුව. මටනම් වැරැද්දක් පෙන්නෙ නෑ.

  • @harshanik1325
    @harshanik1325 4 года назад

    Aiyo salli hodai akke Oyata theruwan saranai 🥰

  • @gayanisandamali934
    @gayanisandamali934 4 года назад

    Shine ayya neda video karanne

  • @j.j.ccreation2332
    @j.j.ccreation2332 4 года назад +3

    Hoda mola thiyena athare harak api wageth Inna onanee"...ekanam niyama kathawa.

  • @applesamsung7544
    @applesamsung7544 4 года назад

    Jaya ..k🌹💛

  • @naturalbeauty6101
    @naturalbeauty6101 4 года назад +7

    මුකුත් නොකියාම ඉන්නම් . 😌

    • @sanfernando9
      @sanfernando9 4 года назад

      ඇත්ත. නිකන් මොකටද පව් පුරවා ගන්නේ

    • @close2690
      @close2690 4 года назад

      @@sanfernando9 පව් නැ මේ වගේ අයට කියුවට...

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 4 года назад +4

    කළ කිරුණ අහිංසක ගැහැනියකට සිනාසෙන අයුරු දැක .............

  • @wmsr4353
    @wmsr4353 4 года назад +3

    ඔන්න ඕකයි තත්ත්වය නේද🤨

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 года назад

    මම මුකුත් නොකියා ඉන්නම් මොකද පව් කියලත් ගියා අන්තිමට කියපු කතාව ඇහෙද්දි

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 года назад +6

    පවු අනේ බලන යත්දී waradakuth නැ නේද

  • @malshasoysa7607
    @malshasoysa7607 4 года назад +1

    Maru kumari akkanam

  • @nilanthaindika1528
    @nilanthaindika1528 4 года назад +3

    කුමාරී අක්ක දැකල ෆයර් වෙලා වගේ...😃

    • @janakbandara6265
      @janakbandara6265 4 года назад

      එ කතාවටනමි අැත්ත වරද සිංදුව තමයි පවු දෙයියනේ

  • @sameeraruwan7637
    @sameeraruwan7637 4 года назад +2

    පිටුවේ සමන්ත වගේ තමයි.
    බුදු රජාණන් වහන්සේගේ ධර්මය නෑ.
    වැදි බණ ඕන තරම්

    • @annharper4853
      @annharper4853 4 года назад

      ada kumari akkagen pitaduweta banak t

  • @amiya53200
    @amiya53200 4 года назад +7

    Hamuduruwo kollo set ekak wagene hasirenne 🤦🤦 e ahinsaka manussaya bite ekata aragena...

  • @piyumikamaduwanthi9312
    @piyumikamaduwanthi9312 4 года назад +3

    Hamuduruwantath hari joly neh...hinawa balanna epei.

    • @malshasoysa7607
      @malshasoysa7607 4 года назад

      Paw kumari akka.. Hinawaj sathutak ara monada jevitheta ona

  • @wanimaline2291
    @wanimaline2291 4 года назад +1

    ❤❤❤❤❤

  • @gayanio1427
    @gayanio1427 4 года назад

    Kumariwa hugk kaleki dakke

  • @dilanipathirana9757
    @dilanipathirana9757 4 года назад

    Pau kiyalath hithenawa

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 4 года назад

    Hamuduruwongea hichi bichiya balapanko kumare dakala maheamanam ape pabawa dakkoth kohoma hiteda

  • @nimalinimali8890
    @nimalinimali8890 4 года назад +3

    Manussayange waradima hoyanna apa.hamoogema waradi thiyanawa.

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 года назад

    Really Sasunata monawa weida my lord Buddha desana kara Sasuna perihene sasunemai kiya

  • @anisrohman2891
    @anisrohman2891 4 года назад +1

    Ane pau kumari akka..oyata budu saranai.ape swamin wahanselath podi athal ekak gaththa wage....🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️

  • @Storiesforlife326
    @Storiesforlife326 4 года назад

  • @dineshsandakelum8404
    @dineshsandakelum8404 4 года назад

    Prashne thiyenne kumari akkage newei api apeami hamoma ekawage na ekinekata wenas .hamoma ekawage unanam ethana loku prashnayak

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 года назад

    අහෝ..

  • @rupamangalika4767
    @rupamangalika4767 4 года назад

    ow kumare naraka naehe naluneliyange wanachare waedath aekka balanakota adabandena meneha neme heta mee manussaya thalen pita sendu keyanawa

  • @seronperera8465
    @seronperera8465 4 года назад

    Rahathunge hinawa

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 года назад

    මේ හාමුදුරුවරුද අප්පා

  • @d.mrddmksd7462
    @d.mrddmksd7462 4 года назад

    kumare akka warade Wada karalane sameta mudun kotuwa wage kotu panala ne😀

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 4 года назад +1

    1.47 ඈ යකූ හාමුදුරුවෝ Fb යනවද 🙄🙄🙄🙄

    • @sachinthanirmal5931
      @sachinthanirmal5931 4 года назад

      ඉතින්

    • @sachinthanirmal5931
      @sachinthanirmal5931 4 года назад

      හාමුදුරුවෝ කියන්නෙ ගෝත්‍රිකයන් නෙවෙයි ඒකාලෙ අපිට වඩා දැනුම තිබ්බෙ හාමුදුරුවෝන්ට

    • @kalanibuddhimali3069
      @kalanibuddhimali3069 4 года назад

      @@sachinthanirmal5931 ඔව් ඒක දන්නවා මම දන්නවා ඒ ගැන ආයිත් කවුරුත් අමුතුවෙන් කියන්න ඔනී නෑ බුද්ධ ශාසනය ගැන

  • @wasanthakumara629
    @wasanthakumara629 4 года назад

    Sindu. Ahanna baha

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 4 года назад

    අනේ මේ හාමුදුරුවොන්ට වෙලා තියෙන දෙයක්

  • @chamindavijerathna6606
    @chamindavijerathna6606 4 года назад

    කියන්න.වදන්.නැහැ.හැගුමි.සිතෙ.බෙදවෙලා..........................

  • @sanjayadinala9809
    @sanjayadinala9809 4 года назад

    හපොයි හතර වරම් දෙවියනේ බුද්ද සාසනයට ගිය කලක්. ඉතාමත් කණගාටුයි.

  • @induindu6270
    @induindu6270 4 года назад

    kumari akka modai dura diga hithanne na echcharai.

  • @jayamalmaduranga425
    @jayamalmaduranga425 4 года назад

    කියන කතාවලට හිනහ යන්නෙ නැතුව අඩන්නද

  • @shessmart4652
    @shessmart4652 4 года назад +1

    Paw ane

  • @sadisi
    @sadisi 4 года назад +1

    ගමේ කිව්වෙ දකුනෙ වෙන්නැ....එතකොට මේ පිටිදූවෙ හාමුදුරුවො නේද...

    • @annharper4853
      @annharper4853 4 года назад

      pitaduwe thami ada kumari akkage bana pita duweta

  • @samanbandara3639
    @samanbandara3639 4 года назад

    Nodakin

  • @rashmijayalaht522
    @rashmijayalaht522 4 года назад +2

    Hamuduruwo neda kiyanna deyak na. Lajjai sik

  • @champikakannangara5001
    @champikakannangara5001 4 года назад +1

    පවු.අහිංසක.කුමාරි.ඇත්ත.කිවුවේ.අවසනයට.උගත්.අය.අතරේ.හරක්.කියලා.වර්ගයකුත්.ඉන්න.ඒපයැ

  • @jeganjj8626
    @jeganjj8626 4 года назад

    Kaleee akaleee kiyanne mewata thamai.moda ganiyekwa aussa aussa hina wenawa.mole thiyana unuth hina wenawa nathi unuth hina wenawa.loka vinase athalagama danenne me ratata wela thiyana dewal dakkama....sansare kalakirenawa.

  • @sriyanisriyani770
    @sriyanisriyani770 4 года назад

    Kiyanna deyak na

  • @anushadamayanthi8927
    @anushadamayanthi8927 4 года назад

    Ane onna.api monawath.kiyanne.na.hode.

  • @තරුතරු-ර8ඤ
    @තරුතරු-ර8ඤ 4 года назад

    අම්මෝඕ හාමුදුරුවෝ ගන්න ආතල්

  • @indikaperera7194
    @indikaperera7194 4 года назад

    Not cool

  • @czampa4971
    @czampa4971 4 года назад

    ජව්සන්

  • @jinalankarajina8566
    @jinalankarajina8566 4 года назад

    Ane manda

  • @rashmijayalaht522
    @rashmijayalaht522 4 года назад

    Kohi. Kattiyakda

  • @dell7781
    @dell7781 4 года назад

    Minis wasin vurkayo ennawa maka videyo karala dapu sudu ada gath pona ralath a waga.akata edala videyo karala dala kohomada kakul daka siupawa

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    මිදෙන

  • @dil6420
    @dil6420 4 года назад +2

    🤣🤣🤣🤣🤣🤣🤣

  • @harshadinesh3588
    @harshadinesh3588 4 года назад

    Thopita mongal da yako

  • @amilaprabath6878
    @amilaprabath6878 4 года назад

    Sico

  • @itscell160
    @itscell160 4 года назад

    😃😃😃😃😆😆😆😆

  • @world098-n3t
    @world098-n3t 4 года назад

    😛😛😛

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 4 года назад

    Pau ane