This is a geopolitics game.ගෝඨා has not a mental problem.මෙය ඇත්ත මහජන විරෝධයක් නොවේ.මෙය මොවුන් විසින් නිර්මාණය කරන ලද්දක්. ගෝඨා නවත්තන තැනින් ඉදිරියට...🧩
Recognise your great contribution to the mass movement that is happening in Sri Lanka. You were one of the pioneers to use digital media and influence the Lankan youth. Future generations will be grateful to you. Thank you
Who is HE ? A 34 point shocker. 1. The man was not a clever student in school. 2. The man was not a notable cadet in military school. 3. He faked a limp every time he had to jump the Army fire-pit. 4. That is why he was nicknamed as “NONDI-SENA” by his Army instructors. 5. That is why he gets furious about his own name Nandasena. 6. He was called “the idiot” (Moda Gota) by his batch-mates. 7. The man was an “also ran officer” in the military. Not brilliant. 8. In USA he settled for an elementary, negligible job.He only grew old, but not matured. 9. He became the Secretary of Defence thanks to MR. 10. He had MR above and 3 best service commanders below. So he played a comfortable idling middleman - and claimed their victory in the end. 11. He was behind jailing the War winning Army Commander SF. 12. He threatened Federica Janz with death. 13. He was behind Sunday Leader murder. 14. He covered-up Thaajudin murder. 15. He was behind MBC / SIRASA arson attack - and a few more media stations. 16. He unmercifully ordered Army to shoot at Rathupaswala innocent people when their only demand was DRINKING WATER. 17. He was the mastermind behind infamous “White Van” abductions. 18. He was the man behind 2007 / 2008 ransom wave targeting Muslim business tycoons. 19. He was the man behind human organs trafficking originated from Colombo. 20. The man robbed treasury money to make a private monument for his parents. 21. After becoming the President, he made his private lawyer the Justice Minister, and got acquitted from all lawsuits filed against him. 22. He struck secret deals with ex-terrorists - and profited from LTTE funds. Who protected KP, Emil Kanthan etc ? And WHY ? 23. Just before 2010 Presidential election, he faked a sickness and flew to Singapore with 40 large travel bags while switching off the CCTV system at the airport. What was in them ?? 24. He removed the Directors of Jayewardenapua Hospital, when they refused to fix a life-machine (for lies) to a murderer friend of his, who was faking a critical condition after a gunfight. 25. He was the man behind the murdering of selected prisoners inside the Jail to erase evidence of his criminal activities. 26. He was the man behind setting Colombo Kachcheri on fire to destroy the history of high value properties owned by aging Colombo elite and the migrated. 27. He released convicted murders and other criminals by abusing the Presidential pardon. 28. He stopped SL Navy from doing anti-piracy operations, and gave it to a private security company owned by his friend - and the loot was shared. Treasury lost the revenue earned via SL Navy. 29. “Easter Bombs” mastermind is yet missing. It happened during the last government, and it is HIS government that is covering up that with all force. WHY ? 30. He appointed incompetent military friends to head critical institutes, and almost all those institutes were ruined. 31. He single-handedly destroyed the agricultural harvest by his dictatorial (AND SILLY) decisions. 32. MR knew he was not Presidential material, but had to give-in due to multiple pressures. 33. GR is a weak man within, but faking a brave face while using state violence to cover-up his insecurity and incompetency. 34. The list is too long to continue. Do you think such a double-faced, cash-greedy man will not work for foreign agendas for a few millions of dollars ? This disastrous, murderous, fraudulent man should not go home, but be sent to JAIL !! (Please share with everyone}
Good analysis, even though Ali Sabry appointed as Finance Minister, I am sure, Basil will be running the show behind the curtain. This is a complete eyewash to say that no dual citizens are now in the cabinet. Gonwansa, Gommanpila and respected old Vasu will now say they have achieved their goal. Public should be aware of this "Nadagamkarayo"
නියමයි හඳුන් ඔබ ගේ විග්‍රහය අර්ථ පූර්ණයි. නූගත්, රට විනාශ කල රාජපස්සලා
වහාම පන්නා දැමිය යුතුයි.
ජයවේවා!
දීර්ඝ කාලයක් ඔබ කළ සේවයේ mal pala දරමින් තිබේ ... අපි නොඉවසිල්ලෙන් හිටපු e ugaya uda vi atha.... ජය වේවා ....
සත්තකින්ම
Respect sir you're talking truth since 2017 🔥
DARSHANA/ABISHEKA MODA GANI/MODA MINIYO OYA MODA KATHA KIYA KIYA ARA UNP/TELEPHONE SAMAJAWADI AMU MODAYONWA THAWA THAWA GONATA ANDANNA EPA, unp kiyanne 1977-1994 billion 14 ka(ethiyopiyatath wada adu) aarthikaya karaganna bariwu, danawadaya,welandapola aarthikaya gena melo deyak danna nathi danawadi virodi/samajawadi amu modayo,
slfp kiyanne 2005-2015 billion 80 waka maha dawantha lankawe palaweni welandapola aarthikaye
nirmathruwaru , danawadaye piyawaru, danuth ara jr,preme,lalith,gamini,ranil wage samaja wadi pathola jokerla inna unp/telephone samajawadi amu modayonta hitha hadagena kade yana oya wage moda ganu kiyanne ey maha slfp danawadinge kakule thiyana duwili wage, mey aragalaye umbala wage moda ganu vihiluwak karala thiyenne, gota loketa penna cabinet eka visuruwa,puluwan nam katahari karala pennanna kiwa,okoma aya gotata baye hanguna,awasanaye wenne, gota kiyana ey maha sarwabaladariya thamanta ona thani pohottu cabinet eka hada,chinawalin salli aragena mey prashney visandai,ethakota gota mey arbudaya visandala ithihasa gatha wenawa,moda gani heena dakinna epa, gota slfp maha danawadinta laksha 60ka fixed deposit chanda padanamak thiyanawa,viyaparika panthi,ihalamadyama/madyama panthi,niladari panthiya okkoma mey kapiwath nil slfp karayp, mey maha balasampanna mey danapathi panthiye gotabaya kiyana ey maha sarwabaladari ekka happena eka lehesi wadak newei, eya mahindatath eha giya sarwabaladari, mey,premadasa,lalirh,gamini,ranil wage pathola joker unp/telephone samajawadi karayo kiyanne "GOTAGE KAKULE THIYANA DUWILI VITHARAI, mey pirisa gotata moona denawa thiya gota wa dakkath kakul wewulanawa, GOTA KIYANA SARWABALADARIYATA MOONA DENNA PULUWAN JVP TA PAMANAI, mekai yatharthaya meka jvp api kiyanne,nathuwa mey moda gani/moda miniha dena moda joke newe
ADARANIYA LAKSHA 18 KA UNP/TELEPHONE PAKSHIKAYINI,OYAGOLLONGE WATINA CHANDAYA LAKSHA 60KA CHANDA THIYANA EY MAHA DAWANTHA SLFP DANAWADINTA /GOTATA VIRUDDAWA JVP APITA DENNA JVP APITA VITHARAI SLFP MAHADANAWADINTA MOONA DIYA HAKKE, OBA UNP/TELEPHONE SAMAJAWADINTA EKA CHANDAYAK DUNNATH EKA SLFP MAHA DANAWADINTA DENA CHANDAYAK, EHEMA WUHOTH 2030 NOWA 2040 PAWA DINANNE GOTAGE SLFP MAHA DANAWADIN, ENISA UNP/TELEPHONE SAMAJAWADI PATHOLA PAKSHA SAMPOORNAYEN ATHARALA OBA LAKSHA 18MA JVP API SAMAGA EKATHUWENNA..RATA WENUWEN
දර්ශන මහත්තයා වැදල ඉල්ලුවට දෙන්නෙ නැහැ. මිනිස්සු තේරුම් අරගෙන තියෙන්නෙ .ඉදිරියේ කලයුතුදේ ජනතාව කරනවාමයි. ඔබගේ උත්සාහය ට ප්‍රනාමය. ජයවේවා . 💐
ජයවේවා ස්තුතියි දර්ශන මහතානනි රජය.පලවාහරින්න .ඉක්මනින් තීරණයක්..ගමු
නියම විග්‍රහයක්,
ඔබ අදහන්න වටින පුද්ගලයෙක්,
paw machan umbala, DARSHANA/ABISHEKA MODA GANI/MODA MINIYO OYA MODA KATHA KIYA KIYA ARA UNP/TELEPHONE SAMAJAWADI AMU MODAYONWA THAWA THAWA GONATA ANDANNA EPA, unp kiyanne 1977-1994 billion 14 ka(ethiyopiyatath wada adu) aarthikaya karaganna bariwu, danawadaya,welandapola aarthikaya gena melo deyak danna nathi danawadi virodi/samajawadi amu modayo,
slfp kiyanne 2005-2015 billion 80 waka maha dawantha lankawe palaweni welandapola aarthikaye
nirmathruwaru , danawadaye piyawaru, danuth ara jr,preme,lalith,gamini,ranil wage samaja wadi pathola jokerla inna unp/telephone samajawadi amu modayonta hitha hadagena kade yana oya wage moda ganu kiyanne ey maha slfp danawadinge kakule thiyana duwili wage, mey aragalaye umbala wage moda ganu vihiluwak karala thiyenne, gota loketa penna cabinet eka visuruwa,puluwan nam katahari karala pennanna kiwa,okoma aya gotata baye hanguna,awasanaye wenne, gota kiyana ey maha sarwabaladariya thamanta ona thani pohottu cabinet eka hada,chinawalin salli aragena mey prashney visandai,ethakota gota mey arbudaya visandala ithihasa gatha wenawa,moda gani heena dakinna epa, gota slfp maha danawadinta laksha 60ka fixed deposit chanda padanamak thiyanawa,viyaparika panthi,ihalamadyama/madyama panthi,niladari panthiya okkoma mey kapiwath nil slfp karayp, mey maha balasampanna mey danapathi panthiye gotabaya kiyana ey maha sarwabaladari ekka happena eka lehesi wadak newei, eya mahindatath eha giya sarwabaladari, mey,premadasa,lalirh,gamini,ranil wage pathola joker unp/telephone samajawadi karayo kiyanne "GOTAGE KAKULE THIYANA DUWILI VITHARAI, mey pirisa gotata moona denawa thiya gota wa dakkath kakul wewulanawa, GOTA KIYANA SARWABALADARIYATA MOONA DENNA PULUWAN JVP TA PAMANAI, mekai yatharthaya meka jvp api kiyanne,nathuwa mey moda gani/moda miniha dena moda joke newe
ADARANIYA LAKSHA 18 KA UNP/TELEPHONE PAKSHIKAYINI,OYAGOLLONGE WATINA CHANDAYA LAKSHA 60KA CHANDA THIYANA EY MAHA DAWANTHA SLFP DANAWADINTA /GOTATA VIRUDDAWA JVP APITA DENNA JVP APITA VITHARAI SLFP MAHADANAWADINTA MOONA DIYA HAKKE, OBA UNP/TELEPHONE SAMAJAWADINTA EKA CHANDAYAK DUNNATH EKA SLFP MAHA DANAWADINTA DENA CHANDAYAK, EHEMA WUHOTH 2030 NOWA 2040 PAWA DINANNE GOTAGE SLFP MAHA DANAWADIN, ENISA UNP/TELEPHONE SAMAJAWADI PATHOLA PAKSHA SAMPOORNAYEN ATHARALA OBA LAKSHA 18MA JVP API SAMAGA EKATHUWENNA..RATA WENUWEN
11:02 @@nihalkandewatte2299a
දර්ශන කියන්න ඕනේ දේ බොහෝම ලස්සනට කියනවා, සුභ පැතුම් මගෙන්. ඉදිරියටම යමු ජයවේවා !!!!!!!
යකෝ මේ ජේවීපී හැතිකරේ 71 සහ 87-89 කාලේ කරපු වින්නැහිය නිසා තමයි මේ රට මෙතරම්ම අඝාධයකට වැටුනේ. සමහර විට මූට කඩේයන උන් උන්ගේ තාත්තගේ ඇටේවත් ඉදලා නැතිව ඇති. මුන් 87-89 කාලේ අමු අමුවේ මිනිස්සු මරපු හැටි තොපි දැකලා තියෙනවද. ඕවා ගිහින් කව්රු හරි දන්නා එකෙක්ගෙන් අහලා ඉවරවෙලා මුන් වගේ උන්ට වහල්කම් කරපල්ලා . ඒවා හරියට දැනගත්ත දවසක මුන්ගේ වහල්ලු මුන් දිහා පුකෙන්වත් බලන එකක් නැතිවෙයි. අනෙක මුන්ගෙන් අහලා බලපන් ලෝකේ පුරා රටවල ගෙවල් සහ වටිනා ඉඩම් ගන්ට මුන්ට ඩොලර් දුන්නේ කව්ද කියලා. ඒවා මුන්ගේ වහල්ලු මුන්ගේ කැටවලට දාපු සල්ලිද. අඩුම වශයෙන් වහල්ලු දන්නවද මුන්ට ලෝකේ පුරා ගෙවල් සහ ඉඩම් තියෙනවා කියලා. අවශ්‍ය නම් පින්තුරයකුත් මේ සමගම අමුනන්නන්. එතකොට මිනිස්සුන්ට තේරෙයි මුන්ගේ මාස්ටර්ගේ කෙරුවාව. අහලා බලපන් මුන් තවමත් මාර්කස් ලා ලෙනින්ලා ට්‍රොස්කිලා ගැනද කතාකරන්නේ කියලා. මටනම් පෙනෙන්නේ දැන් මුන්ගේ ගුරා ජෝ බයිඩන් වගේ. යමක් හරියට දැනගෙන එක පස්සේ පලයන්. එහෙම නැතිනම් වෙන්නේ අර ගඩාපි කියන ශ්‍රේෂ්ඨ නායකයාට ගහලා අද ලිබියාවේ ඉන්න උන් ගූ කනවා වගේ වැඩක්. දේශපාලනේ ගැන කතාකරන්න ඉස්සර එක හොදට කියවලා බලලා තෙරුම්ගනිල්ලා . ජේවීපී පචයෝ කියන හැම දෙයකටම එහෙයි කියන්නේ නැතිව. ඔන්න ඕකට තමයි කියන්නේ වහල්කම කියලා. එහෙමත් නැත්නම් පුකේ අමාරුව කියල. අද ලංකාවේ හැම දෙයක්ම අවුලෙන් අවුලට පත්කිරීමේ පලවෙනි සම්මානය ලැබෙන්නේ ජෙප්පන්ට බව රටේ වෙසෙන ඔලුව තියෙන ඕනෑම එකෙක් දන්නවා. බලාපියව්, අද කොල්ලෙකුට පුද්ගලික මුදලින් හරි විශ්වවිද්‍යාලයකට ගිහින් ඉගෙනගන්න ලංකාවේ ඇතුලේ තැනක් නෑ. මොකක් හරි එකක් හදන්ට ගියහම උද්ඝෝෂණ. දුප්පත් අම්මලා තාත්තලා තියෙනදේ විකුනලා ළමයින්ව පිටරට වලට යවන්න වෙලා තියෙනවා. මේවගේ දේ වෙනකොට කොහෙද යකෝ ඩොලර් ඉතුරුවෙන්නේ. ඊට වඩා මේ පිටරටවල පිනට කකා ඉන්න ජෙප්පෝ කරන අනික් බිස්නස් එක තමයි ලංකාවේ උන් එහෙඋපයන සල්ලි ටික එහෙම පිටින්ම උන්ඩියල් ක්‍රමයට කොල්ල කාලා අරගෙන මෙහෙ ඉදන් පිටට ඉගෙනගන්න යන කොල්ලන්ට වැඩිමිලට විකුණන එක. එතකොට මුන් ලංකාවට පිටින් එන ඩොලර් ටිකත් කොල්ල කනවා. මේක මුන්ගේ පිටරටවල ඉන්න ක්‍රියාකාරී සාමාජිකයන්ගේ ලොකුම බිස්නස් එකක්. ඕනනම් නමුත් සදහන් කරන්නම්. ඔය දේශපාලනය කරන එක පරයෙක්වත් විශ්වාශ කරන්න එපා. සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය එක්ක කිසිදවසක රටක් හැදුනේ නෑ. සියලුම රටවල් උඩට ගියේ තමන්ගේ රටට සුදුසු ක්‍රමයක් නිර්මාණය කරගත්තට පස්සෙයි. බලාපියව්, රුසියාව, චීනේ, සිංගප්පුරුව, දකුණු කොරියාව, බංගලාදේශය එහෙම අද කොහෙද ඉන්නේ කියලා. තොපි උද්ඝෝෂණය කරකරා හිටපියව්. අනික් උන් ඇවිත් පුකෙත් ඇරලා යයි. තොපි ඉතින් ඒකටත් කැමතිවෙයි.
මහින්ද මයිනව එලවනකල් මොකාව එලෙව්වත් වැඩක් නැහැ. එයා තමයි පිලිකාව.
hariyatama hari.....
සහතිකවම.
නාමල්ට තැනක් නැති වෙයි කියලා මේකා මේක දාලා යන්නෙ නෑ .මේකා හිතාගෙන ඉන්නෙ අපේ රට උගේ බූදලයක් කියලා .
මම දැනට ජීවත් වන්නේ ස්වීඩනයේ ගෝඨා ගම සමග පිළිසදරක් පටන් ගත්ත කාලයේ ම තමයි මම මගේ මව සමග පැවසුවේ මේ මිනිහට කුමන හෝ මානසික ආබාධයක් තිබෙන බව හැමදෙනාටම දැන් එය වැටහෙනවා නේද
This is a geopolitics game.ගෝඨා has not a mental problem.මෙය ඇත්ත මහජන විරෝධයක් නොවේ.මෙය මොවුන් විසින් නිර්මාණය කරන ලද්දක්. ගෝඨා නවත්තන තැනින් ඉදිරියට...🧩
😁😁😁 That's why he left the Army 😁😁😁👍👍👍
@@sachinvimukthikaluvila8632 පල පල ඕකව ගහල එලවන්නේ බල්ලව
නියමයි .. නියමයි ... 1000% ක් ඔබ නිවැරැදියි.. මටත් දැණුනා යම් දෙයක් 2009 ජනාධිපතිවරණයෙන් පසුව, රාජපක්ෂලා යූ ට(ර්)න් ගැහුවා කියලා, එදා දුන්නා යුද්ධෙ නිමා කල නිසා, ඊට පස්සේ රාජපක්ෂලා පිස්සු කෙලින්නේ කියලා තීරණය කලා. නැවත චන්දයක් දුන්නේ නැහැ.. වැජඹෙන්න තිබුණු පවුලක් බලු වෙලා අසූචි නාගෙන යන කාලය ලං වෙලා🤝👍👌☸️✝️
@@Rdot19 ඔබ හරි මෝඩයි. ප්‍රශ්න සියල්ල රාජපක්ෂලාට විරුද්ධව දම්මලා රටට එරෙහි න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමට වෙන ක්‍රීඩකයෝ සෙල්ලමට දාන්නයි හදන්නේ.ඔබ වගේ මහජනතාව පව්! (This is a geopolitics game)😭
👍🙏❤️💐🙏🙏
සුපුරුදු කදිම පැහැදිලි විග්‍රහයට ඔබට බොහෝම ස්තුතියි 🙏🙏 .
හිරු දෙරණ වටලන්න ඔනේ.
අනිවාර්යයෙන්ම
රට විනාශයට ප්‍රදානම හේතුව $ Billions 30 කට වඩා රාජපක්ෂලා රැල හොරා කමින් රට්න් පැන්නීම ප්‍රදානම හේතුව නොවන්නේද? උගන්ඩාවට ටොන් 100ක් පමණ ගෙන ගිය කඩදාස්හි මොනවද?ආසිය්වේ සියලුම රටවල් පසු ගිය කාලයේ ඉදිරිට ගොස් ඇත.වසර 2005-2015 කාලය තුල විදේශයෙන් ගත්ත මුළු නය මුදලින් trillions 11 කිනම 09 කටත් කෙලියා. Global financial 2016 වාර්තාවට අනුව Dollars Billions 19 ක් හෙවත් Rs. කෝටිවලින් 500000/ ක් රාජපක්ෂලා වැරදි සහ වංචා සහගත ආකාරයෙන් රට්න් පන්න ඇති බවට දක්වා ඇත. පැන්ඩෝරා peperswalin හෙලිවුයේ සොච්චමකි. Rajapaksha 2005-2015 කාලය තුල මහා බැංකුවෙන් බැදුම්කර වංචාව Rs. billions 989 ක් කියල හිටපු ජනපති සිරිසෙනම හෙළි කලා. 2007 සිට 2015 දක්වා E.P.F වලට කරන ලද පාඩුව Billions 20, බන්කොලොත්වුන බව දැන දැනම ග්‍රීසියේ අයෝජන්ය කරා කියල Dollars Millions 52ක්, හොර තක්කඩි කබ්රාල්ගේ හෙජින් ගිවිසුම යටතේ කොටි 8000කටද, American C.I.A නිලදරීයකුට කියා කොටි 1300 ක්ද, රේගුවේ තිබුන අතිසුකොපබෝගී ප්‍රාඩෝ (කොටි 05 ක් පමණ වන) 546ක් එකකට ලක්ෂ 16 බගින්වන ඉතාමත්ම සුළු බද්දකට නිදහස් කරමින් ආණ්ඩුවට billions 75 කට වඩා කෙලිය. මේවට අමතරව රටේ සියලුම සංවර්දන වියප්රුතීවලින්ද, රජයේ RMV, රේගුව, සුරාබදු, ටෙලිකොම් වැනි රජයේ සැම ආයතනකින්ම billions ගණනින් අනුකම්පාවෙන් තොරව වංචා කරන ලදී. නොකරපු ගින්ගග යෝජනවෙන්ද කොටි100 ක් හොරා කැවා මෙන්ම නෙලුම් කුලුනෙනුත් කොටි 200 ක් ගසා කන ලද්දේය. සුනමීයෙන් හොරා කාපු ලෙසින්ම මෑතක සිටම කොරෝනවෙන්ද තක්කඩි දෙෂප්ලුවන් හොරා කන ලද්දේය. රටේ වට්ය්නම හමුදා මුලස්තානයත්, ඒවගේම වටීනා අනෙකුත් සම්පත් විකුනමින්ද billions ගණන් ගසා කන ලද්දේය. සුපුරුදු ලෙසින්ම ගොටබය්ගේ පාලනය යටතේ කොරෝනාවෙන්ද, පොහොර, ගෑස්, සීනි, සහල් වැනි ප්‍රදාන ආනයවලින්ද billions ගණනින් හැමදාම තක්කඩි දෙෂප්ලුවන් හොරා කන ලද්දේය. මෙතෙක් ඉතිහාසයේ හිටපු මහා බැංකු අධිපතිවරු 14 දෙනාම මුද්‍රණය කරන ලද ප්‍රමනය මෙන් 20 ගුණයක් පසු ගිය වසර 02 තුල Trillions 1.4 මුද්‍රණය කර ඇත. රාජපක්ෂලාට රටේ වට්නාම සම්පතක්වුන Trinco Oil Tanks සහ අක්කර 900 ක් වන වට්ය්නම දේපල විකිණීම අතම ගණනාවක් රාජපක්ෂලාට හෙන හතම ගහනවා.සාප කර පල්ලා අනාගත පරපුර වෙනුවෙන්වත්. ආණ්ඩුවට Dollars නැති කරන ලද්දේ රාජපක්ෂලා. ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය 0.0% කි.(-2.26 %). ආසියාවේ සෑම රටකම ආර්ථික සංවර්ධන අනුපාත යහපත් තත්ත්වයකි. 24 ජනවාරි වාර්තාවකින් ලෝක උද්දමන වේගය වැඩිවන රටවල් අතර ශ්‍රීලංකාව 06 වැන්නා බවට පත් වී ඇත. නය ගෙවීමට නොහැකි ආර්ථිකය කඩා වැටෙන රටවල් අතරින් C.C මට්ටමේ සිට C මට්ටමට 25 දා වැටුණි. Trading Economics ගෝලීය සාර්ව ආකෘතිවිශ්ලේෂකයින්ගේ වාර්තාවට අනුව 2021 අවසානයවන විට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 40 අතරින් ශ්‍රී ලංකාව 28 වැනි ස්ථානයට පත්ව ඇත.ගොටබය බලයට පත්වී තිබුන ගෝල්ඩ් ටොන් 20.4 න් ටොන් 12කම 2020දී විකුණන ලදී. ඇෆ්ගනිස්ථානයේ රන් සංචිත ටොන් 43 ක අද වනවිටත් ඇත. 2022 වසරේ අයවැයට ඇෆ්ගනිස්ථානය කිසිදු විදේශ නයක් පළමුවරට නොගත්තේය. අපේ රටේ අද ඇත්තේ සංචිත Gold 1.2 කි. රටට කල විනාශයට රාජපක්ෂලාට මෙම ආත්මයේදීම අනිවාර්යයෙන්ම පලදෙනවමය.
සේනාධිනායක ලෙස පාලනය මාරු කරගන්න පරිසරය සකස්කර ගත්තාද??
ඹවු සත්‍ය නොදකින මොවුන් ඉවත්කරන්න. සත්‍ය නැතිව රටක් තියා ගමක්වත් ගෙනියන්න බෑ
විශිෂ්ඨ විග්‍රහයක් 👍👍!මහින්ද විමල් ගොම්මන්පිල නරි නාටක වලින් තවදුරටත් ජනතාව රවටන්න බෑ. එක කෙලින්ම දෙසුවාට ස්තුතියි!💐
යකෝ මේ ජේවීපී හැතිකරේ 71 සහ 87-89 කාලේ කරපු වින්නැහිය නිසා තමයි මේ රට මෙතරම්ම අඝාධයකට වැටුනේ. සමහර විට මූට කඩේයන උන් උන්ගේ තාත්තගේ ඇටේවත් ඉදලා නැතිව ඇති. මුන් 87-89 කාලේ අමු අමුවේ මිනිස්සු මරපු හැටි තොපි දැකලා තියෙනවද. ඕවා ගිහින් කව්රු හරි දන්නා එකෙක්ගෙන් අහලා ඉවරවෙලා මුන් වගේ උන්ට වහල්කම් කරපල්ලා . ඒවා හරියට දැනගත්ත දවසක මුන්ගේ වහල්ලු මුන් දිහා පුකෙන්වත් බලන එකක් නැතිවෙයි. අනෙක මුන්ගෙන් අහලා බලපන් ලෝකේ පුරා රටවල ගෙවල් සහ වටිනා ඉඩම් ගන්ට මුන්ට ඩොලර් දුන්නේ කව්ද කියලා. ඒවා මුන්ගේ වහල්ලු මුන්ගේ කැටවලට දාපු සල්ලිද. අඩුම වශයෙන් වහල්ලු දන්නවද මුන්ට ලෝකේ පුරා ගෙවල් සහ ඉඩම් තියෙනවා කියලා. අවශ්‍ය නම් පින්තුරයකුත් මේ සමගම අමුනන්නන්. එතකොට මිනිස්සුන්ට තේරෙයි මුන්ගේ මාස්ටර්ගේ කෙරුවාව. අහලා බලපන් මුන් තවමත් මාර්කස් ලා ලෙනින්ලා ට්‍රොස්කිලා ගැනද කතාකරන්නේ කියලා. මටනම් පෙනෙන්නේ දැන් මුන්ගේ ගුරා ජෝ බයිඩන් වගේ. යමක් හරියට දැනගෙන එක පස්සේ පලයන්. එහෙම නැතිනම් වෙන්නේ අර ගඩාපි කියන ශ්‍රේෂ්ඨ නායකයාට ගහලා අද ලිබියාවේ ඉන්න උන් ගූ කනවා වගේ වැඩක්. දේශපාලනේ ගැන කතාකරන්න ඉස්සර එක හොදට කියවලා බලලා තෙරුම්ගනිල්ලා . ජේවීපී පචයෝ කියන හැම දෙයකටම එහෙයි කියන්නේ නැතිව. ඔන්න ඕකට තමයි කියන්නේ වහල්කම කියලා. එහෙමත් නැත්නම් පුකේ අමාරුව කියල. අද ලංකාවේ හැම දෙයක්ම අවුලෙන් අවුලට පත්කිරීමේ පලවෙනි සම්මානය ලැබෙන්නේ ජෙප්පන්ට බව රටේ වෙසෙන ඔලුව තියෙන ඕනෑම එකෙක් දන්නවා. බලාපියව්, අද කොල්ලෙකුට පුද්ගලික මුදලින් හරි විශ්වවිද්‍යාලයකට ගිහින් ඉගෙනගන්න ලංකාවේ ඇතුලේ තැනක් නෑ. මොකක් හරි එකක් හදන්ට ගියහම උද්ඝෝෂණ. දුප්පත් අම්මලා තාත්තලා තියෙනදේ විකුනලා ළමයින්ව පිටරට වලට යවන්න වෙලා තියෙනවා. මේවගේ දේ වෙනකොට කොහෙද යකෝ ඩොලර් ඉතුරුවෙන්නේ. ඊට වඩා මේ පිටරටවල පිනට කකා ඉන්න ජෙප්පෝ කරන අනික් බිස්නස් එක තමයි ලංකාවේ උන් එහෙඋපයන සල්ලි ටික එහෙම පිටින්ම උන්ඩියල් ක්‍රමයට කොල්ල කාලා අරගෙන මෙහෙ ඉදන් පිටට ඉගෙනගන්න යන කොල්ලන්ට වැඩිමිලට විකුණන එක. එතකොට මුන් ලංකාවට පිටින් එන ඩොලර් ටිකත් කොල්ල කනවා. මේක මුන්ගේ පිටරටවල ඉන්න ක්‍රියාකාරී සාමාජිකයන්ගේ ලොකුම බිස්නස් එකක්. ඕනනම් නමුත් සදහන් කරන්නම්. ඔය දේශපාලනය කරන එක පරයෙක්වත් විශ්වාශ කරන්න එපා. සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය එක්ක කිසිදවසක රටක් හැදුනේ නෑ. සියලුම රටවල් උඩට ගියේ තමන්ගේ රටට සුදුසු ක්‍රමයක් නිර්මාණය කරගත්තට පස්සෙයි. බලාපියව්, රුසියාව, චීනේ, සිංගප්පුරුව, දකුණු කොරියාව, බංගලාදේශය එහෙම අද කොහෙද ඉන්නේ කියලා. තොපි උද්ඝෝෂණය කරකරා හිටපියව්. අනික් උන් ඇවිත් පුකෙත් ඇරලා යයි. තොපි ඉතින් ඒකටත් කැමතිවෙයි.
DARSHANA/ABISHEKA MODA GANI/MODA MINIYO OYA MODA KATHA KIYA KIYA ARA UNP/TELEPHONE SAMAJAWADI AMU MODAYONWA THAWA THAWA GONATA ANDANNA EPA, unp kiyanne 1977-1994 billion 14 ka(ethiyopiyatath wada adu) aarthikaya karaganna bariwu, danawadaya,welandapola aarthikaya gena melo deyak danna nathi danawadi virodi/samajawadi amu modayo,
slfp kiyanne 2005-2015 billion 80 waka maha dawantha lankawe palaweni welandapola aarthikaye
nirmathruwaru , danawadaye piyawaru, danuth ara jr,preme,lalith,gamini,ranil wage samaja wadi pathola jokerla inna unp/telephone samajawadi amu modayonta hitha hadagena kade yana oya wage moda ganu kiyanne ey maha slfp danawadinge kakule thiyana duwili wage, mey aragalaye umbala wage moda ganu vihiluwak karala thiyenne, gota loketa penna cabinet eka visuruwa,puluwan nam katahari karala pennanna kiwa,okoma aya gotata baye hanguna,awasanaye wenne, gota kiyana ey maha sarwabaladariya thamanta ona thani pohottu cabinet eka hada,chinawalin salli aragena mey prashney visandai,ethakota gota mey arbudaya visandala ithihasa gatha wenawa,moda gani heena dakinna epa, gota slfp maha danawadinta laksha 60ka fixed deposit chanda padanamak thiyanawa,viyaparika panthi,ihalamadyama/madyama panthi,niladari panthiya okkoma mey kapiwath nil slfp karayp, mey maha balasampanna mey danapathi panthiye gotabaya kiyana ey maha sarwabaladari ekka happena eka lehesi wadak newei, eya mahindatath eha giya sarwabaladari, mey,premadasa,lalirh,gamini,ranil wage pathola joker unp/telephone samajawadi karayo kiyanne "GOTAGE KAKULE THIYANA DUWILI VITHARAI, mey pirisa gotata moona denawa thiya gota wa dakkath kakul wewulanawa, GOTA KIYANA SARWABALADARIYATA MOONA DENNA PULUWAN JVP TA PAMANAI, mekai yatharthaya meka jvp api kiyanne,nathuwa mey moda gani/moda miniha dena moda joke newe
ADARANIYA LAKSHA 18 KA UNP/TELEPHONE PAKSHIKAYINI,OYAGOLLONGE WATINA CHANDAYA LAKSHA 60KA CHANDA THIYANA EY MAHA DAWANTHA SLFP DANAWADINTA /GOTATA VIRUDDAWA JVP APITA DENNA JVP APITA VITHARAI SLFP MAHADANAWADINTA MOONA DIYA HAKKE, OBA UNP/TELEPHONE SAMAJAWADINTA EKA CHANDAYAK DUNNATH EKA SLFP MAHA DANAWADINTA DENA CHANDAYAK, EHEMA WUHOTH 2030 NOWA 2040 PAWA DINANNE GOTAGE SLFP MAHA DANAWADIN, ENISA UNP/TELEPHONE SAMAJAWADI PATHOLA PAKSHA SAMPOORNAYEN ATHARALA OBA LAKSHA 18MA JVP API SAMAGA EKATHUWENNA..RATA WENUWEN
@@thilanthayalan6972 අඩුම වශයෙන් උඹ මේ ලියලා තියෙන කුනුහරුපේ නියම සිංහලයෙකුට කියවන්න පුළුවන් විධිහටවත් සිංහල අකුරු වලින් ලියපන්. දැන් තොපි විරෝධතාකරලා හදන්න බලාපොරොත්තුවෙන ආණ්ඩුව අපේ භාෂාවටයි ජාතියටයි කරන්න හදන්නේ මේවගේ නපුන්ෂක වැඩක්ද. හරියට සිංහල අකුරක් ලියන්න බැරි හුත්තිගේ පුතාලා තමයි මේ උද්ඝෝෂණය කර කරා ආණ්ඩු හදන්න යන්නේ. තොපේ කෙරුවාව එකෙන්ම පෙනෙනවා.
ස්තුතියි! තෙරුවන් සරණයි! පාලකයන් නොමැති පාලනයක් යටතේ සිව් හෙලය-ජයගන්නා පාලනයක් වෙනුවෙන් අවධි කරත්වා,
Great analysis. Your efforts to bring the nation to this will always be remembered
ජන අරගලයට ජයවේවා
මරැ ඥානාට මරැ වචනවලින් කතා කරා ස්තුතියි හොදවැඩෙි් පරෙස්සමින් මහත්තයෝ
Excellent speech, salute to you
හරිම රසවත් කථාවක්. ජයවේවා
ජය..👍
මුං බොරුව කරන්නේ මුං හොරා කාපුවත් ගේන්න ඕනී.෴෴ ඔබට ජය!!!
විශිෂ්ඨයි කතාව. ජයවේවා දර්ශන මහත්මයා.
බලාගෙන හිටපු වීඩියෝ එකක් ..❤️
හොද විග්‍රහයක්. ස්තුතියි !
Supiri speach ekak machang. You guys doing great job sir thanks
වැඳලා ඉල්ලුවාම යයි.. හරි හොරාකාපු සම්පත් ටිකට මොකද වෙන්නේ ? #BringBacktheStolenWealth.
අනිවාර්යයෙන් #GiveUsOurStolenMoney
Well said Darshana 👏 👍👍👍👍
Great story 💐
Respect👍
Yes brother I am with you
Very good speech
ජ යවෙිවා
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
Good explanation from A to Z to be understood even by kids.
Thanks a lot.
දර්ශන වගේම තමයි දැන් හැමෝම
සිටියේ මේ කාලකන්නී ආණ්ඩුව
ගෙදර යවන්නම තමයි එකම බලා පොරොත්තු ව
Great!! Thank you so much for educating the people on real situation 🙏
ජනතාවට ✌ ජයවේවා අරගලය දිනේවා ✌ (දර්ශනගේ තියෙන චතුර කථිකත්වය දැනුම නියමං පැහැදිලි කිරීම නිසාම ගොඩක් මිනිස්සු රාජපක්ෂලා ගැන හොඳට තේරුම් ගත්තා පහුගිය කාලේ ) ඒකට,ඔයාට respect දර්ශන 👍
ජනාධිපතිවරයා මානසික ආතතියකින් පෙළෙන්නකු යයි සියලු විදේශගත ශ්‍රීලංකිකයින් නිගමනය කර ඇති බැවින් ඔහු වහාම අංගොඩ හෝ වෙනයම් විශේෂ වෛද්‍ය කණ්ඩායමකගේ පරීක්‍ෂාවට භාජන කළ යුතුව බව අපගේ අදහසය.
வாழ்க வளமுடன் வாழ்க வய்யகம் என் அன்ப சகோதரன் சர்ஷன்....அவர்கள்
මට නම් හරි සතුටුයි රාජපක්ෂලට වෙච්චි දේ. 83 වගේ ජාති ආලේ මංකොල්ලේ වගේ වේවිද දන්නේ නැහැ.
👌👌👌👍
අනේ මෙහෙම තණ්හාවක්...... අනේ මෙහෙම අාශාවක්.....
අතෑරලා යන්න තවම.....නැහැනේ කිසි සැරසීමක්...... !
පුරා සැත්තෑ වසක්...නාමයෙන් සංවර්ධනයෙ....
පත් කළා මුලු රටම .....දිවා රෑ හිගමනට....
කොල්ලකා ගහ කොළත් .... වැනසුවා ගල් පසුත්....
විකුණුවා මහ පොලොව..... මුඩු කළා ඉඩ කඩමි......
නැතිකළා ජීවිතත්.... දෙපා සීපා සතුන්ගේ.....
වපුරලා පැලකළා.....ජාති අාගමි බෙිද....
කොටවලා ජනතාව .... නැතිකළා අපේ රට....
ජාතියේ නාමයෙන් ....හෙට දවසෙ උපදින්න....
නියමිතයි දරැ කැළක් ....මෙි පවට කරදෙන්න....
ඉඩ දෙමුද එ් උන්ට ....වහලුන්සෙ මියැදෙන්න....
එපා මෙි පාලකයො .....පවිටුන්ට තැන දෙන්න....
දමමු අතුගා දොටිට .... මුන් නැවත නොදකින්න .....
දර්ශන ඔබට නිරෝගි සම්පත් ලැබේවා බුදු සරනයි...
මෙතෙක් ඔබ දුන් සහයෝගයට ස්තූතියි❤️💐 ඔබත් මෙහි කොටස් කරුවෙකි
Recognise your great contribution to the mass movement that is happening in Sri Lanka. You were one of the pioneers to use digital media and influence the Lankan youth. Future generations will be grateful to you. Thank you
Who is HE ? A 34 point shocker.
1. The man was not a clever student in school.
2. The man was not a notable cadet in military school.
3. He faked a limp every time he had to jump the Army fire-pit.
4. That is why he was nicknamed as “NONDI-SENA” by his Army instructors.
5. That is why he gets furious about his own name Nandasena.
6. He was called “the idiot” (Moda Gota) by his batch-mates.
7. The man was an “also ran officer” in the military. Not brilliant.
8. In USA he settled for an elementary, negligible job.He only grew old, but not matured.
9. He became the Secretary of Defence thanks to MR.
10. He had MR above and 3 best service commanders below. So he played a comfortable idling middleman - and claimed their victory in the end.
11. He was behind jailing the War winning Army Commander SF.
12. He threatened Federica Janz with death.
13. He was behind Sunday Leader murder.
14. He covered-up Thaajudin murder.
15. He was behind MBC / SIRASA arson attack - and a few more media stations.
16. He unmercifully ordered Army to shoot at Rathupaswala innocent people when their only demand was DRINKING WATER.
17. He was the mastermind behind infamous “White Van” abductions.
18. He was the man behind 2007 / 2008 ransom wave targeting Muslim business tycoons.
19. He was the man behind human organs trafficking originated from Colombo.
20. The man robbed treasury money to make a private monument for his parents.
21. After becoming the President, he made his private lawyer the Justice Minister, and got acquitted from all lawsuits filed against him.
22. He struck secret deals with ex-terrorists - and profited from LTTE funds. Who protected KP, Emil Kanthan etc ? And WHY ?
23. Just before 2010 Presidential election, he faked a sickness and flew to Singapore with 40 large travel bags while switching off the CCTV system at the airport. What was in them ??
24. He removed the Directors of Jayewardenapua Hospital, when they refused to fix a life-machine (for lies) to a murderer friend of his, who was faking a critical condition after a gunfight.
25. He was the man behind the murdering of selected prisoners inside the Jail to erase evidence of his criminal activities.
26. He was the man behind setting Colombo Kachcheri on fire to destroy the history of high value properties owned by aging Colombo elite and the migrated.
27. He released convicted murders and other criminals by abusing the Presidential pardon.
28. He stopped SL Navy from doing anti-piracy operations, and gave it to a private security company owned by his friend - and the loot was shared. Treasury lost the revenue earned via SL Navy.
29. “Easter Bombs” mastermind is yet missing. It happened during the last government, and it is HIS government that is covering up that with all force. WHY ?
30. He appointed incompetent military friends to head critical institutes, and almost all those institutes were ruined.
31. He single-handedly destroyed the agricultural harvest by his dictatorial (AND SILLY) decisions.
32. MR knew he was not Presidential material, but had to give-in due to multiple pressures.
33. GR is a weak man within, but faking a brave face while using state violence to cover-up his insecurity and incompetency.
34. The list is too long to continue. Do you think such a double-faced, cash-greedy man will not work for foreign agendas for a few millions of dollars ?
This disastrous, murderous, fraudulent man should not go home, but be sent to JAIL !!
(Please share with everyone}
A very brilliant character certificate. Bravo.
Very good my friend. You controlled well. I wouldn't!
ඩලස් නිට්ටෑවා .😆අගමැතිකමට.😈😈😈
ඌත් නරියෙක්ම තමයි
රාජපක්ෂලාට තමුන්ගේ දරුවොන්ටත් දරුවොන්ගෙ දරුවන්ටත් ඉදිරියේදී හැන්ගිලා ජීවත් වෙන්ඩ වැඩ සෙට් කරනවාද නැත්නම් දැන්ම අයින් වේලා හොරකම් කරපුවා බාරදීලා උබලාගෙ දරුවොන්ටත් උන්ගේ දරුවොන්ටත් නිදහසේ ජීවත් වෙන්ඩ ඉඩ සකසා ගන්න මේන් කියන්ඩ කැමති . නැත්නම් පස්සේ කියන්ඩ එපා නොකිව්වා කියලා . මොකද හැමදාම හැන්ගිලා ඉන්ඩ බෑ සහ හම්බ කොරපු සල්ලි සදාකාලික නෑ.
හමුදා පොලිස් නිලධාරීන්ට කාරුණිකව කියන්නේ මේ වේලාවේ පාහර දෙසපාලුවන් ද ජනතාව ද කියලා හොදින් කල්පනා කරලා තොරගන්ඩ කියලා මොකද ඔය පාහරයින් පැනලා ගියාම උබලාට උබලා විතරයි .
සහතිකවම .
Real and knowllageable head , very proud of u.👍
රාජපක්ෂලා ගෝ හෝම් නෙමෙයි ... රාජපක්ෂලා ගිණි තියන්න සූදානම් වෙයල්ලා රටවැසියනි.. 🔥🔥🔥🔥ගිණි තියන්නම වෙනවා.. 🔥🔥🔥
Wish you perfect health and long life. Thank you so much.
අපේ ජනතා අරගලයට ජය වේවා අපේ කෙල්ලන්ට කොල්ලන්ට කිසිම කරදරයක් නොමවේවා බුදු සරණයි ඔබලාට තව තවත් සක්තිය ලැබේවා ඔබ තුමාටත් බුදු සරණයි ජය වේවා ජය වේවා 💪💪💪💪💪👍👍👍👍👍👍
එලවන්න ඔන තමා මේ මැදමුලනෙ හැතිකරේ
මෙච්චර කියද්දිත් නොයා හිටියොත් මේගොල්ලන්ගෙ ජීවිතවලට තියෙන අවදානම වැඩියි. ප්‍රකෝප වෙන මිනිසුන් වලක්වාගන්න කිසිකෙනෙකුට බැරිවේවි. කියන දේ නොඅසන නිසා
Thank you mt. Dsrdhana
Mr.දර්ශන
Niyamai dharshana....
මට nam මාර සැපයිය සතුටුයි .කලක් බලාපොරොත්තු වෙලා තමයි හිටියේ .මේ කාලකන්නින්ගෙන් උතුම් රට ගලවා ගෙන හෙට marunath කමක් නැහැ .අරගල යට උදව් උපකාර කළ සැමටම theruwansaranai ඉක්මනින් හොරු තක්කඩි නැති ආණ්ඩුව k,path කරලා අනාගත yak උදා කරමු .npp එකට චන්දේ දෙන්න minisunne hithapalla .රටට යහපතක් වේවායි පතමි .🙏🙏🙏👍👍👍👍❤❤❤👑👑
දර්ශනය මහත්තයෝ හොද පැහැදිලි කිරීමටක්. විමලයා, ගොම්මන්පිල යනු රාජපක්ෂ අසුචි සෝදා පිරිසිදු කර අනු බව කරන දෙදෙනෙකි. 😜
Good analysis, even though Ali Sabry appointed as Finance Minister, I am sure, Basil will be running the show behind the curtain. This is a complete eyewash to say that no dual citizens are now in the cabinet. Gonwansa, Gommanpila and respected old Vasu will now say they have achieved their goal. Public should be aware of this "Nadagamkarayo"
#GotaGoHome
යකූ ගැසටාභය ..තවුසේ එදා ජාතිය අමතලා කීවානේද..උඹලා තමා මාව තෝරාගෙන ගෙනාවේ කියලා.
ඉතින් යකූ..දැන අපි යන්ඩ කියද්දී පලයම්කෝ...😏😏😏
ඒ ඥාණක්කා පරට්ටී කෑම්ප් එහෙකට යවන්ඩ තමා ඇඳිරිනීතිය දැම්මේ තකහනියක්..😂😂
#අවලස්සන#රාජපස්සලා#හැතිකරේම#එපා
ජයවේවා
Well done great explain
පක්‍ෂ, පාට,ජාති,ආගමි,භේදයක්නැතිව දේශපාලනිකව,සබුද්ධිකවීමෙන් පමණයි මෙරට දේශපාලු හොරනඩයෙන් ගැලවීමේ දැනුම,ආදරය ලැබෙන්නේ.ස්තූතිය ඔබට❤
Ela Darsha 👊👊👊
මෙතැන ගේම් කරයා මහින්ද මයිනා
ඕකා තමයි එල්ලන්න ඕනා
රටේ සම්පත් සූරාගෙන කාලා මදිවට රටත් විකුනන්න පිබුරුපත් හදනවා .පිබුරුපත් සකස් කරලා රටත් විකුනලා ඉවරයි .මේ වගේ පාරට බැස්සේ නැති නම් අපට රට ඉතුරු වෙන්නෙ නැහැ .කොහොම හරි මේ හොරුන්ගෙන් මේ රට බේරා ගත යුතුමය .අපට අපේ රට බේරා ගන්න ඕනෑ .බොහොම ස්තුතියි
අනිවාර්යයෙන් .
දර්ශන අයියා, Gota go home සටන් පාඨය යවත්කාලීන කෙරුවා. මේ අලුත් සටන් පාඨය පාවිච්චි කරන්න. #rajapakshaclangotojail
(රාජපක්ෂ සංහුරේ සිර කූඩුවට පල)
Supirii kathawa
අනේ මහත්මයා..ඕන දෙයක් කියන්න නොවැම්බර්වරැ කියලා කියන්න එපා
Thanks very much
Congratulations Dharshana
ලාංකිකයන් ගැන පට්ට ආඩම්බරයක් තියෙන්නේ....නමුත් තව තව ලේ වැගිරීම් ලංකා මාතාවට අවෂ්ස නැත. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ලාංකිකයන්ගෙ ඉවසිමෙන් මේ ගමන ජයග්‍රහණය කරා ගෙන යෑමට සියලුදෙනාටම සක්තිය ලැබේවා.
God bless you to every Sri Lankan.
දර්ශන මහත්තයෝ දැන් ඔබ තුමාලගේ උත්සාහය ඵල දරමින් සිටින්නේ ..
ඊලග පියවර විය යුත්තේ මේ කාලකන්නි මරිමෝඩ තක්කඩි කුපාඩි මිනිමරු අවජාතක දේසපාලුවෝ පාට පක්ෂ භේදයකින් තොරව නැවත භාණ්ඩාගාරයට කෙසේ හෝ ලබා ගත යුතුයි ..
ඊ ලග අරගලය එය විය යුතුයි ..
ඔබ තුමාට රාවනා අප්පච්චිගේ පිහිටයි ...
Excellent
Ape SL Deshaya
Excellent 👍👍👍
අනිවා දර්සන අයියේ
#SendRajapakses2Jail2022
Theruwan saranai oba thumata s u
Darshana we need more people like you to freedom of Sri Lanka from stingy Rajapaksha dogs
නාකි මයිනා තමයි no. One හොරා. හිරබාරයට ගන්න. පසුව පිළිවන් සොරකම් කළ මුදල් දේපොළ පවරා ගන්න. මුන් විදේශගත උනත් ගේමු. නිතිය තියෙනවා
Respect ✊
මාර කොලු. සෙට්. එක. 👍💪👍
සාත්තර පරට්ටි....
Your shirt is very nice !
Jaya weywa apita jaya niyaythai💪💪💪💪🙏🙏🙏🙏💚🇦🇪
ස්තුතියි! අළුත් වයින් පරණ සම් බදුන්වල දමන්නෙ නැහැ. එහෙම වුනොත් පරණ සම් බදුන පැලිලා යන නිසයි
දීර්ඝ කාලයක් තිස්සේ මිනිස්සුන්ගෙ ඔලුගෙඩි හදන එකට පින් සිද්ද වෙනවා
අරගලයට ජය වේවා රාජපක්ෂලා yanakm අරගලය ඉදිරියටම
👏👏👏
Mr. Darshana, Raja Paula innaturu Ape Lassana Maubimata wagathuwak Nehe. Mola 7 Kaputas, GOTA gen ape Mudal illa ganna....
රනිල්ගෙ නමවත් නොකියන්න ඔබතුමා ප්‍රවේසම් වීම විශිෂ්ඨයි.
සාටක සාපයේ.බළ.බිඳෙමින් පවතී...
පාළිතයන් ව්සින්.පාළකයන් හසුරැවතී..
විය යුතු දෙයම මේ.පොළවේ සපථ වෙතී..
අධම පාළකයනි ලේබර ඕනෑද? මෙතෙක් හැළූ රැධිරය නම් බොහොම ඇතී..
පළ කීවාට තේරෙන්නේ නැද්ද බොළව් ...
ඉවසපු දනා හට සැනසීමක් කොහෙද? කියව්..
හැමදේකටම පෝලිං මිස පිලිතුරැ කෝ ?සිතා බළව්..
මිරිහානේ තැබූ අඩිය මහ ජන බළවේගක් කොරව්..
මුගුරක් ඇවැසි තැන මුගුරක් ගෙන නැගෙමු .
කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන කොටනූ ..
දෙදනින් වැටී වහලුන් ලෙස නොම ඉඳිමු .
දෙපයින් නැගුනු ම්නිසුන් ලෙස හෙට මැරෙමු ....
2015 ඉදල රාජපක්ෂල එලවන්නේ කවදද කියල මං හිත හිත හිටියා පවුලේ අය ඒදේ අද සිද්ධ වෙමින් පවතින මාර සතුටක් මට දැනෙන්නේ ජයවේවා මගේ රටට
නාගානන්ද මහතා ඇතුලු නීතිය දන්නාවිදුවතුන් සෑදු වියවස්ථා සංශෝධනය නීති ගත කලයුතුය. නීතිය නීතිය නීතිය ස්තාපිත නොකර රට හරිමග නොයයි.
Welcome welcome welcome...❤️❤️❤️❤️🌹🌹🌹❤️🙏🙏🙏🙏🙏🙏🙏
Jaya Wewa Ape Ratata !
Now is the time to reopen the evidence you have on Rajapakse family's pandora papers and how to bring that to SL.
රාජපක්ෂ ලට සලකන්න ඕන් නැද්ද මේ විදිහට ජනතාව එක 🇱🇰 යට ජාති ආගම් කුල, පංති, ප්‍රදේශය , පක්ශ බේද නැතිව එකතුකරාට. නමුත් රාජපක්ෂ ල විතරක් නෙමෙයි පහුගිය අවුරුදු 40 රට පාලනය කරපු, ප්‍රාදේශීය සභාවෙ, පලාත්සභාවෙ පාර්ලිමේන්තුවේ හිටපු ඔක්කොම වගකිවයුතුයි. රාජපක්ෂලාට පමනක් focus කිරීම අනික් හොරුන්ට වාසියෙක්.
පිලිපීනයේ මාකෝස් අඋුරධර්ෂී පාලනය හාසමාන අලකලන්චියක් මේසුන්දර දිවයිනට අත්කරඋුන් රාජපක්ෂ සමූහ පාලන වියසනය නිසා රටේ කොටස් මෙන්ම ජනතාවගේ මානසිකතත්වයසහ සාරීරික උුබලතාවයන් විවිධ තත්වයෙන් වැඩිදියුනුකිරීමසිඋුකල අතරේ ජනතාවගේ නැගීසිටීම සාධාරන තීරනයක් අපිට රටක් තියෙන්නඹනෑ .අපට දරුපරපුරක් ඉන්නවා එයාලට බඩගෝස්තරය ඇවැසියි. ඒසේරම රාජපක්ෂලා තනිතනිව බුක්තිවිදිමින්සිටී එයාලගෙ දරුසුරතල් බැලීම අගෙයි නමුත් අපේ ගෙවල්වල දරුවන්ට කිරිපිටිනැත. උන් බඩසාගින්නෙන් හඩයි අපටත් පාන්නැත්නම් කේක් කාපල්ලා කියනතරමට පාලක රෙජීමය වියරුවැටී අවසන් .වෙළදඇමතිකම හරියට කරන්නබැරි එකා මුදල් ඇමතිකම ගත්තවගේ අලකලන්චියක් රටටසිඋුඋනෙ. ඉතිහාසයේ කිසිදාක සිඋුනොව්ලෙස පාලකයන් පස්සේ පන්නන ජනතාව සිඋුකරන්නේ සාධාරන පිබීදීමක්. සාත්තර පූංචලාට හමුදා ආරක්ෂාවදෙන මේවගේ පාලකයෙක් රටහදයිද? බයියනේගේ වැඩ බයියලටම වටී.