Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අතිශය දක්ෂ රංගනවේදියෝ තිදෙනෙක් 💝🤗💝
රංගනය , විප්ලවය , චරිතාංග භාව ප්රකාශනය , විශිෂ්ට සෙට් එකක්
සුපිරියක් තමා ඉතිං....
මෙ මේ සිංදුව ආතල් එකක් නැහැ 😂
ඒ සිංදුව එක එක show එකේදි එක එක විදිහටද මන්දා😮
බොන තැනවල එක එක දවස්වලට එකම සින්දුව වෙනස් විදියට කියන්නේ. මොකද, එකම බ්‍රෑන්ඩ් එක නෙමේනෙ බොන්නේ.
ඔයාට..ඕනා...එකම විදියටද...එහෙමද😮😮😮ආස...😊😊😊
eka aththa...Ishara kiwwa programme ekaka eyala awasthawa anuwa wenas karala aluth debased dala karanawa kiyala
දැන් උන්ටත් එපා වෙලා තියෙන්නේ ..පිච් sing කරන්නෙ නෑ මුන්...😪😪😪😪 නැත්තන් මුල් ටික සුපිරියක්
ඔයා තව නාට්‍ය බලන්න
චෙක් බලන්න ආසවෙන් හිටපු එකක් කුරුණෑගලටම ඇවිල්ලත් බැරි උනානේ. 😢😢😢
ලකා මල්ලි උඹ අපිට ඔහොම කරන්න එපා.අපි දෙසැම්බර් මාසෙ අල්ලල ලංකාවට එන්නෙ අවුරුද්දක්.කැප කරල නිවාඩු ටින එකතු කරගෙන. අපිට ජනවාරි මැද වෙන තුරු ලංකාවෙ ඉන්න අවස්ථාවක් නෑ. පරුම් පුරාගෙන අහස බැලූදා සඳනැත.අහසේ අමාවකයි!!! වගේ අපිට එහෙම කරන්න එපා. දෙසැම්බර් මස අවසන් සතියෙ හරි මෙය පෙන්නන්න ලෑස්ති කරන්න කියල හදවතින්ම ඉල්ලනව. චිරං ජයතු!!!🙏🙏🙏
I second that... Please have bunch of shows in December
Bandarawela ta එන්නෙ නැද්ද
Sirawata beela wage❤
පරන එක මරු. මේක මේ අත්පුඩියක් දැම්මෙ අර ටීචර් ඩාන්සින්ග් අයිටම් එකට කරපු එකට වෙන්න ඇති. ඒක හාස්‍යට බඳුන් කරපු එක නම් හරි නෑ හැබැයි. සින්දුවේ අන්තිම ටිකත් පරන එක මරු. මේක අවුල්
@@akthilanisalwimalachandra6093 ඒ අප්පුඩිය හා මේ අප්පුඩියේ ඔබ සිතන ආකාරයේ සම්බන්ධයක් නැත. මේ අප්පුඩියට වෙනම කතාවක් ඇත. ඔබේ අවංත අදහස් දැක්වීමට ස්තුතියි!
මේ සතියේ අග කොහෙද තියෙන්නේ
Lagadi enne kohetada
මරූ...
අනුරාධපුර ට වරෙල්ලකෝ
නොවැම්බර් 23 අනුරාධපුර යොවුන් නිකේතනය
Badulla krapu eka nedda
කවද්ද ආයි තියෙන්නේ කොලඹ අවට
@@yasassripahalage2805 නොවැම්බර් 21 බොරැල්ල පුංචි තියටර්
නොවැම්බර් 21 බොරැල්ල පුංචි තියටර්
😂දොම්පෙට යන පාර ඉන්ග්‍ර්‍රීසියෙන් කියන්නෙ සින්දු ව කියන කෙනා ද😂😂
@@preethiperera9261 ඔව්
Borelle punchi theater pennanne november 21 da
@@Haraha_HDS ඔව්
Samare wade kanawane oiii
😂😂😂😂
Supirima nattiyak thamay ithin
@@ChamaraWethanage ස්තුතියි!!!!!
😂😂😂
අතිශය දක්ෂ රංගනවේදියෝ තිදෙනෙක් 💝🤗💝
රංගනය , විප්ලවය , චරිතාංග භාව ප්රකාශනය , විශිෂ්ට සෙට් එකක්
සුපිරියක් තමා ඉතිං....
මෙ මේ සිංදුව ආතල් එකක් නැහැ 😂
ඒ සිංදුව එක එක show එකේදි එක එක විදිහටද මන්දා😮
බොන තැනවල එක එක දවස්වලට එකම සින්දුව වෙනස් විදියට කියන්නේ. මොකද, එකම බ්‍රෑන්ඩ් එක නෙමේනෙ බොන්නේ.
ඔයාට..ඕනා...එකම විදියටද...එහෙමද😮😮😮ආස...😊😊😊
eka aththa...Ishara kiwwa programme ekaka eyala awasthawa anuwa wenas karala aluth debased dala karanawa kiyala
දැන් උන්ටත් එපා වෙලා තියෙන්නේ ..පිච් sing කරන්නෙ නෑ මුන්...😪😪😪😪 නැත්තන් මුල් ටික සුපිරියක්
ඔයා තව නාට්‍ය බලන්න
චෙක් බලන්න ආසවෙන් හිටපු එකක් කුරුණෑගලටම ඇවිල්ලත් බැරි උනානේ. 😢😢😢
ලකා මල්ලි උඹ අපිට ඔහොම කරන්න එපා.අපි දෙසැම්බර් මාසෙ අල්ලල ලංකාවට එන්නෙ අවුරුද්දක්.කැප කරල නිවාඩු ටින එකතු කරගෙන. අපිට ජනවාරි මැද වෙන තුරු ලංකාවෙ ඉන්න අවස්ථාවක් නෑ. පරුම් පුරාගෙන අහස බැලූදා සඳනැත.අහසේ අමාවකයි!!! වගේ අපිට එහෙම කරන්න එපා. දෙසැම්බර් මස අවසන් සතියෙ හරි මෙය පෙන්නන්න ලෑස්ති කරන්න කියල හදවතින්ම ඉල්ලනව.
චිරං ජයතු!!!🙏🙏🙏