Sithe Nidahasa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 169

  • @ranilankalanka5506
    @ranilankalanka5506 Год назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Nalani277
    @Nalani277 2 года назад +2

    Hriyatama hari swamin wahanse me sathya hadawathata uparima denenawa. Saadu saadu saadu saadu saadu saadu,,,

  • @pushpakumari2194
    @pushpakumari2194 5 лет назад +30

    මෙච්චර කල් තනියම ජීවත් උනා ඒත් පරණ මතක තිබුනා මම හිතනවා අද ඉදන්වත් මනසිකවත් තනිවම ඉන්න ඔබ වහන්සේගේ බණ ගොඩක් ඇහුවා බොහොම පිං තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @chamindarajapaksha3633
    @chamindarajapaksha3633 3 года назад +2

    Sadu sadu teruwan saranai oba wahanseta nirogi suwa

  • @padmarajapksha3606
    @padmarajapksha3606 3 года назад +1

    Oba wahenseta Teruwan sarani !niduk neerogi suwaya labewa !

  • @shamilagamage8950
    @shamilagamage8950 3 года назад +3

    ඔව් හිමි yeni ඔබ පෙන්වා danne saththyi 🙏🙏🙏🙏

  • @lewmitha5901
    @lewmitha5901 8 лет назад +52

    මා ජිවිතයේ මෙතෙක් ඇසු හොදම බණ මෙයයි....ඔබ වහන්සේ පිලිබද අද පැහැදුනිමි....
    ලක්ශිත නාගහවත්ත ...

    • @happyfishaquarium3651
      @happyfishaquarium3651 7 лет назад

      Lewmitha korea 👍

    • @mallikasrilanka5029
      @mallikasrilanka5029 5 лет назад +1

      ඇත්තටම කලන මිතුර මෙී ලෝක සත්‍යයා කොයි තරන් අන්ද වෙලාද අසරන වෙලාද අවිඥව නිසාම මයි පැහැදිලිවම ඔවු සුවපත් වෙීවා ඔබ

    • @nilumalika9204
      @nilumalika9204 4 года назад +1

      Matath ehemai puduma senasimak thiyenne

  • @HppHCaldera72
    @HppHCaldera72 5 месяцев назад +3

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU

  • @DimanthiDinu
    @DimanthiDinu 5 лет назад +4

    ස්වාමීන් වහන්සේ දෙසනාව සත්‍යයක් සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු මම මෙය අත් වින්දා ස්වාමීන් වහනස💐💐💐

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 лет назад +3

    පැහැදිලිවම ස්වාමීණී හිතයි නිදහස් වෙන්න ඔීන

  • @dermasaudi9393
    @dermasaudi9393 5 лет назад +2

    Maa dasanava aseeman sitha godak sahallu unami tharuvan saranai hamuduruvanaaa🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 года назад +1

    2022 03 06...K.S.A..පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @indimallika4777
    @indimallika4777 7 лет назад +4

    ඔබ වහන්සේ ඉතා පැහැදිලි විවරණයක් දෙන්නේ මය.
    එය කලපසු ඇතිවන විමුක්ත වීම කිසිවිටෙක පැවසිය නොහේ. අමාශාන්ති

  • @Dona-w3z
    @Dona-w3z 5 лет назад +7

    අවශ්‍යම වෙලාවක...බුදුන් වැඩිය වගේ...ඒත් හරිම අමාරුයි..කෙසේ හෝ උත්සහ ගනිමි...සිතෙන් සියල්ලම අත් හරින්න. තෙරුවන් සරණ ලැබේවා!!!

    • @kattadigepriyantha3638
      @kattadigepriyantha3638 4 года назад +1

      Miriguvaki mayavakse dene numudu ehida yam guburu segaunu maha aruthak segavee etha....

  • @sujeewasrimali7089
    @sujeewasrimali7089 8 лет назад +2

    harima wedagath darma deshanawak godak wathinawa ape hamuduruwane oba wahanseta dirgausa lebewa...priyantha aiye oyata godak pin me karana pin obe demaupiyantada hethu wasana wewa.....b.s mama sujeewa....kuweit sita....

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 года назад +1

    නමෝ බුද්ධාය.....සාදු....සාදු....සාදු..

  • @sportcars2987
    @sportcars2987 7 лет назад +2

    Me thamayi sathya.ma mulin hadunagath athulantha sathyathavamae obavahanseth deshana karane.mata harima sthutak mama vage thavath kenekva dakina labima.mama katholikayekmi.namudu darmaya ekak bava therum gathimi.obavahanseta theruvan saranae.jesupihitae.

  • @thamalkad7316
    @thamalkad7316 6 лет назад +2

    සාධූ සාධූ සාධූ !!!මාගේ හදපිරී නමස්කාරය වේවා ඔබවහන්සේට!පින්වත් ස්වමින් වහන්ස ඔබ වහන්සේ දේශනා කළ මේ උත්තම ධර්මය ජිවිතේ වෙනස් අතකට හරවන්න මහගු පිටුවහලක් වුනා.තමන්ගේ ජිවිතේ හදා ගන්න ඕනෑ තමන්මයි.අපි දකින විදිහ අනුව අපි මොහොතින් මොහොත වෙනස් වෙනවා.නමුත් තියෙන දේ තියෙන ආකාරයෙන් තියෙන අපේ හිත නිසා අපි ඒ දේ විවිධාකාර හැඩයෙන් දැක අපේ ජිවිතේ අපි අවුල් කර ගන්නවා.ඒ වගේම පව් කර ගන්නවා.ඔබ වහන්සේ දෙශනා කරන ආකාරයෙන් හිත නිදහස් කර ගන්න පුළුවන් අපේ හාමුදුරුවනේ .ඇත්තටම එකෙන් ලැබෙන සැනසුම නිදහස් ජිවිතේ හරිම නැවුම් බවක් දැයෙනවා.ඔබ වහන්සේට බොහෝම පින් අපේ හාමුදුරුවනේ.තෙරුවන් සරණයි ඔබවහන්සේට !

  • @lahirusandaruwan7066
    @lahirusandaruwan7066 5 лет назад +3

    Mata mawath aithi nattam ithin Api me Mona pussuwalda karanne kiyla dan tamai terenneee sadu sadu sadu

  • @sriyanisriyani4515
    @sriyanisriyani4515 4 года назад +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..ඔබ වහන්සේට බොහෝම පිං

  • @chamimadhu6536
    @chamimadhu6536 5 лет назад +3

    Man ahuwa hodama, prayogikama, pahadilima, banak. Kiyanna wachana na watinakama. Godak pin hamuduruwane..

  • @udchampa9280
    @udchampa9280 5 лет назад +2

    Sadu. Sadu. Sadu. Ethamath pahadili uthum lesa deshana kala dahamata mage namaskaraya oba wahansetath dahamatath

  • @දමයන්තිනිසලා
    @දමයන්තිනිසලා 7 лет назад +17

    අත්හලෙමි..
    ස්තුතියද..
    දැනේ..
    විද නොමැති රසයක්..
    පෙරදාද නොවූ..
    අමතක කලෙමි..
    අතීතයම...
    වර්තමානයද..
    අතීතයක්මයි...
    එය ..
    තණ්හාවයි...
    දනිමි...
    සියල්ල අවසන් බව..
    විදීමද..
    අත්හලෙමි..
    සැනසීම ..
    කොතරමිද..
    සැබෑවටම..
    මා තනිඋනෙමි..

  • @maheshimaheshi5439
    @maheshimaheshi5439 7 лет назад +15

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ මේ දර්ම දේශනාවෙ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගි බව ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏

    • @nipunnipun
      @nipunnipun 3 года назад

      බය්බලෙ උපමා කරගන්නේ අයි , බුදු දහමෙ 🤔

    • @sandyakumari4799
      @sandyakumari4799 3 года назад +1

      විමුක්ති ය පවතින්නේ අප ලග බව වැටහුනා තෙරුවන් සරනයි

    • @anushiranaraja7092
      @anushiranaraja7092 11 месяцев назад +1

      Baibalaya naraka deyakda ?

  • @sudda3362
    @sudda3362 6 лет назад +3

    මෙහෙම දෙශනයක් මීට කලින් ස්වාමින් වහන්සෙ කෙනෙක් දෙශනා කරලා අහලම නැත .හිතට වදිනවා..superb.

  • @anusharanaweera2841
    @anusharanaweera2841 5 лет назад +3

    හිතට වදිනවා.මෙහෙම දෙශනයක් මීට කලින් ස්වාමින් වහන්සෙ කෙනෙක් දෙශනා කරලා අහලම නැත .

  • @anushiranaraja7092
    @anushiranaraja7092 11 месяцев назад +1

  • @chutidoni2378
    @chutidoni2378 6 лет назад +8

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලස්සන බණ කතාව

  • @nilumalika9204
    @nilumalika9204 4 года назад +1

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @nuwanprasad1663
    @nuwanprasad1663 5 лет назад +7

    ඇත්ත තෙරුම් ගැනිම තරම් අමාරුවක් තවත් නැත සියල්ල මායාවෙන් වසා ගෙන අප ජිවත් වේ

  • @jzzhhshsjshaga9017
    @jzzhhshsjshaga9017 5 лет назад +1

    Sadu sadu sadu obawahanseta.bohoma pin

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 5 лет назад +2

    බයිබලයේ තියෙන දේවල් බුදුදහමටත් අදාල කරන් කරුණු අරන් ලස්සනට කාලීනව බන කතාවක් දේශනා කරා🙏

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 9 месяцев назад +2

    සත්‍ය දහම ලොවට දේශනා කරන බුදුවරයකු ලොවට පහලවෙලා . නුවනැතියන් සිටීනම් වහ වහා මේ සත්‍ය දහම් අසා සසරින් එතෙර වීමට උත්සාහ ගනිත්වා .

  • @madushifernando7170
    @madushifernando7170 5 лет назад +1

    Oba wahanse kiynne monda kiyla oba wahnse wath dnne na kiuwa ta passe kalpna karala e data uththara denawa eth... oba wahnse kiyna de therum gnna tikak amarui 😊budu saranai

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 3 года назад +1

    Obawahanseta namaskara wewa 🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️

  • @dammacharimathawa1094
    @dammacharimathawa1094 4 года назад +1

    Theruwan saranai sw

  • @champaratnayake7181
    @champaratnayake7181 2 года назад +1

    👍🙏❤👍

  • @imashaimesha1702
    @imashaimesha1702 6 лет назад +1

    Budusarani oba wansheta oba wanshege bana ahana godak asai busranai oba awasheta

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 лет назад +5

    පැහැදිලිවම ස්වාමීණී සූන්‍යය තාවයක්ම පමනමයි

  • @piyadhasapathirana
    @piyadhasapathirana Год назад +1

    බණ,පදයක්,ඩොලර්,,සීයයි,ඈවරයි,දෑවරයි,තුන්ඈවරයි,හැමතැනම,නෑ,හැමදාම,නෑ,ඉක්මන්කරන්න,පසුතැවිලි,වෙන්න,එපො,පො,,පො,,පො

  • @madusankasadaruwan2591
    @madusankasadaruwan2591 4 года назад +1

    Obata niduk Nairogi suwaya kagawa🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 9 месяцев назад

    නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට .

  • @sajiththilakshana4273
    @sajiththilakshana4273 6 лет назад +2

    Me bana tika matamai kiyala tiyanne. Parana mathakayan amathaka karanna hoda padamak.

  • @chathurikasathsarani3274
    @chathurikasathsarani3274 10 лет назад +3

    Oba wahanseta godak pin hamuduruwane,ahnna ahanna asai,hitha niwa ganna puluwan ekama sathya darmaya lowa athi ape gauthama budu rajanan wahanse deshana kala budda daramaya pamanai...mage hithath mama sanaseema athi kara gannawa niyathai....

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 7 лет назад +2

    සාදු, සාදු, සාදු !!!
    ස්වාමින්වහන්සෙට නමස්කාර වේවා !

  • @krisanthitennakoon292
    @krisanthitennakoon292 7 лет назад +4

    Godak pin ape hamuduruwane

  • @sisirajayarathna5190
    @sisirajayarathna5190 7 лет назад +2

    mata ඔබ වහන්සේ මුණ ගැසීමට awshshai

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 3 года назад +2

    🙏🙏🙏🌹❤️🌹🙏🙏🙏

  • @uppalawannasamarakoon4670
    @uppalawannasamarakoon4670 3 года назад +1

    Sathya dharmaya

  • @rathwije1579
    @rathwije1579 7 лет назад +2

    Himiyani, Wiswaya wisin nawatha warak nirmala darmaya asennata ,oba apata dayada kala waga pene. Pinsiduwewa.

  • @S.R-MUSIC1-y2s
    @S.R-MUSIC1-y2s 4 года назад

    Theruwan saranai oba thumata.

  • @sheharafrenando8619
    @sheharafrenando8619 9 лет назад +7

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට..

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 года назад +1

    Italy lecco kasun. තෙරුවන් සරණයි

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 лет назад +1

    සිහිනයක්මායාවක්මයි හිමියණි

  • @indimallika4777
    @indimallika4777 7 лет назад +3

    දැනෙයි ඔබ වහන්සේගේ සුවද
    ශාන්ති.

  • @imashisamali5806
    @imashisamali5806 6 лет назад +1

    Sadu sadu budusarani ඔබ washeta

  • @anomaheenpendala4451
    @anomaheenpendala4451 4 года назад +1

    Sadu sadu

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 7 лет назад +1

    Sadu sadu sadu me thamai mama ahapu vishistama deshanawa

  • @luckydesilva6733
    @luckydesilva6733 5 лет назад +2

    Aney, Ape Swaaminita never ending Pin for teaching me . I am practising all the time . I am sooo grateful and happy to follow Ape Swaamini's Path. I have know doubts that I will get there......respect and love and blessings .
    Thank you for each and every videos too.

  • @lasanprarthana4008
    @lasanprarthana4008 4 года назад +2

    Meknm niyma vedk...theruvn sarnyi...tharun apt godk hithat veduna....adren duk vidina ayt deshanaavk krnvnm kemathi

  • @sanjudisanayaka5332
    @sanjudisanayaka5332 5 лет назад +1

    Budusaranae

  • @rosarosa5125
    @rosarosa5125 9 лет назад +9

    ME taram kalayak me hitat ekka monawada kale danui danenne hadawatata ape hamuduruwene oba wahanseta NAMAS KARW WEWA...

  • @kanthiliyanage3057
    @kanthiliyanage3057 6 лет назад +2

    Obawahansege.desanawa..pahaduneme.sadu.sadu.sadu

  • @virajjayasuriya129
    @virajjayasuriya129 4 года назад +1

    සැබෑ සත්‍ය

  • @nuwanmadusanka3332
    @nuwanmadusanka3332 9 лет назад +5

    budu saranai.oba wahanseta.

  • @indimallika4777
    @indimallika4777 7 лет назад +2

    මුලින්ම ඇතුලත පහන දැල්වූවා. ඉන්පසු දැනෙන දේ දැනමින්. ....
    ශාන්ති ශාන්ති. සයඅවුරැදු ගවේෂණය ක අවසන්. පිරිනිවීම මයි.

  • @gayanweerathunga7484
    @gayanweerathunga7484 9 лет назад +3

    oba wahansege desanawan thwa thwath asanna labewa ..siyalu lokayan niduk nirwanaya kara laga wewa...sadu..sadu ..sadu..

  • @anandikris2656
    @anandikris2656 3 года назад +1

    Excellent 🙏🙏🙏

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 лет назад +2

    sadu sadu sadu pinwat hamuduruwane budu bana Iran at pahadili d asanawak bohoma pin sadu sadu sadu

  • @sadamalikumari327
    @sadamalikumari327 6 лет назад

    teruwan saranai ape hamuduruwane ......sadu saduu saduuu

  • @pujitha79
    @pujitha79 8 лет назад +5

    This doctrines changed my life alot

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 лет назад +1

    sadu sadu sadu samma sambudu sarani sadu sadu sadu

  • @ajithkumara2265
    @ajithkumara2265 7 лет назад

    🙏🙏🙏🙏🙏🙏budu saranai oba wahanseta........great change a lot of my life.

  • @nilankasajeewani7513
    @nilankasajeewani7513 7 лет назад +1

    Thanks for teaching Bana to all the people

  • @maheshsuminda882
    @maheshsuminda882 6 лет назад +5

    අවශ්‍යම වෙලාවක ලැබුනු බණක්

  • @ranjanishanika536
    @ranjanishanika536 8 лет назад +1

    Godak Pahadili Oba Wahanse Ge Bana Kata saadu Saadu Saadu

  • @indimallika4777
    @indimallika4777 7 лет назад +6

    කිසිවිටෙක පොත ඇසුරින් කිසිවක් නොදුටු බවත් තමා ලිහා මම කව්ද කියා සොයාගැනීමක් පමනි. ගුරු වුනේම තමාගේ නොදන්නාකමි අවදි කර අවබොධයක් කරගැනීමට තමාවමයි.

  • @salekanayake8416
    @salekanayake8416 9 лет назад +7

    So good I abs Like it !!!!!! Simple and straight to the point

  • @ashansuraj8844
    @ashansuraj8844 6 лет назад

    Sthuthi hoyapu godak dewal hamba auna

  • @paulmemanuel6568
    @paulmemanuel6568 10 лет назад +7

    great preaching

  • @prasadramesh326
    @prasadramesh326 8 лет назад +2

    great upload more of this

  • @hemaliyanage426
    @hemaliyanage426 8 лет назад +1

    Budu Sasuna Sadakall Babaleewaa!!!

  • @nishenrock2214
    @nishenrock2214 6 лет назад

    Budusaranai

  • @tonic242
    @tonic242 3 месяца назад

    Real Buddhist ❤

  • @tiranlakmal5608
    @tiranlakmal5608 6 лет назад +2

    This is what we have to practice. It may take long time . but don’t give up .

  • @hvh638
    @hvh638 9 лет назад +4

    sadu sadu sadu

  • @yafayafaaa7249
    @yafayafaaa7249 6 лет назад

    Sadu sadu sadu

  • @ketipearachchip
    @ketipearachchip 4 года назад

    Excellent

  • @tushanlindamulage7061
    @tushanlindamulage7061 6 лет назад

    Sadu sadu sadu,

  • @nayageinayagei7593
    @nayageinayagei7593 8 лет назад

    obawahanseta godak pin.

  • @Ak19918
    @Ak19918 7 лет назад

    තෙරුවන් සරණයි

  • @dinushadilhani3126
    @dinushadilhani3126 8 лет назад

    great great great !!!!

  • @dineshmaduranga1064
    @dineshmaduranga1064 10 лет назад +2

    Ahanna asai hamuduruane...

  • @nadeeathapattu2633
    @nadeeathapattu2633 8 лет назад

    sadu sadu sadu!!!!

  • @priyanthakumara473
    @priyanthakumara473 9 лет назад

    Budu saranai....

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 Год назад

    Sadu

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 лет назад +1

    Mata darmadasahnawa siyaluma dasana atulat sidi patayak gana kohomada kiyanna sadu sadu sadu maga ammata Dan a sadu sadu sadu

  • @lahirurukshan1169
    @lahirurukshan1169 7 лет назад

    Samahara sadula kiyana opadupa walata wada kochchara watinawada me ban tika,

  • @anusewwandi7954
    @anusewwandi7954 4 года назад

    🙏🙏🙏

  • @MrSupun008
    @MrSupun008 9 лет назад

    Budu Saranai!!