Sadu sadu sadu apage baggayawathu arahathu thiloguru samma sambudu gautama samma sambudu raganan wahanseta mage namaskaraya wewa sadu sadu sadu namo buddahaya, e apage kondancha apage maha rathanan wahanseta da mage namaskaraya wewa apage namaskaraya wewa sadu sadu sadu esema athi uthum budda rathnayatath, darma rathnayatath pase budda rathnayatath, rathanan wahansela athulu athi uthum bodin wahanselath dathu wahanselath chahithra rajayanan wahanselath mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏
ඉතාමත් වටිනා සංවේගයට පත් වෙන දර්මදේසනාවක් පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා🙏🙏🙏 දායකත්වය දක්වපු සියළුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා දර්මයට සවන් දුන්න මගෙ පව්ලේ සියළු වෙනාටත් මේ පින් අනුමෝදන් වේවා
සාදු සාදු සාදු ඒ අරහත් වූ භාග්‍යවත් බුදු රජාණන්වහන්සේටත් ආර්ය මහා සන්ඝ රත්නයටත් මාගේ නමස්කාරය වේවා . ඔබ වහන්සේට බොහොම පින් ස්වාමින් වහන්ස
මෙම ධර්ම දේශනාව සිදු කල ඔබ වහන්සේටත් ශ්‍රවණය කල මා ඇතුලු සියලුම ශ්‍රාවක පිංවතුන්ටත් උතුම් සත්‍ය ධර්මය අවබෝධ වීමට මේ පිං හේතු වේවා වාසනා වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
සාදු... සාදු... සාදු...
තෙරුවන් සරණයි...!!!
උත්තරීතර දේශනය දානය කල උතුම් දේශකයන්වහන්සේටත් මායාදුන්න කල්‍යාණ මිත්රයින් දෙපලටත් ඉක්මන් භවයක ඉතා කෙටි කාලයක් තුලදී...උතුම් නිර්වාණය අවබෝධ වී මේ සසර ගමන නිමා කිරීමට ධර්ම දානමය පින හේතුවාසනා වේවා ...සාදු ..සාදු ...සාදු
සාදුසාදුසාදු🙏🙏🙏
මටද මේ ධර්මය පසක් වේවා!!!
සියළු ලෝක සත්වයන්ටද මේ ධර්මය පසක් වේවා!!!
සාධු සාධු සාධු ❤
සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා!
නිරෝගී වෙත්වා!
වෛර නැත්තෝ වෙත්වා!
සාධු ! සාධු !! සාධු !!!
🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!!
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!!
උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා !!!!
තෙරුවන් සරණයි !!!
❤ හරිම වටිනා දේශනාවක් 🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
මම කොරියාවෙ ඉදම් මේ ධර්මය ශ්‍රවණය කරන්නෙ ☸️🙏🙏🙏🙏 මේ ධර්මය සහ බුදු රජාණන් වහන්සේ තරම් මට මේ ලෝකෙ හම්බ උන වටිනාම දෙයක් නැත
Atthenma me loke uthumma manussa rathnaya..loku shaddhawak athi wenawa swaminwahansege deshana ahana hama වෙලාවක ma
Matath🙏🙏🙏🙏🙏🙏
@@yassa7403 තෙරුවන් සරනයි. 💞
සාදු සාදු සාදු. බුද්ධ භාෂිතය ඇසීමට තව තවත් ලැබේවා පිං අනුමෝදන් වී නිවන් ලබන්නට හේතු වාසනා වේවා..දේශකයන් වහන්සේටත් නිවන් අවබෝධය ලබත්වා
නමස්කාර වෙවා...සාදු...සාදු ...සාදු ...
Saadhu saadhu saadhu 🙏🙏🙏💐. Sundara bana desanawak. Ape swamin wahanseta Niduk niroogi Deergayusha weewa. Pathana bodiyen chathrarya sathya awabodha weewa
සමිමා සමිබුදු සරණයි ස්වාමීන්වහන්ස !!!🙏🙏🙏
සාධූ සාධූ සාධූ දේශකයානන් වහන්සේට නමස්කාර වේවා 🙏
සාධු සාධු සාධු! නිවන් අවබෝධ වේවා!🎉️🎉️🎉️
තෙරුවන් සරනයි
Sadu sadu sadu apage baggayawathu arahathu thiloguru samma sambudu gautama samma sambudu raganan wahanseta mage namaskaraya wewa sadu sadu sadu namo buddahaya, e apage kondancha apage maha rathanan wahanseta da mage namaskaraya wewa apage namaskaraya wewa sadu sadu sadu esema athi uthum budda rathnayatath, darma rathnayatath pase budda rathnayatath, rathanan wahansela athulu athi uthum bodin wahanselath dathu wahanselath chahithra rajayanan wahanselath mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏
Oba vahanseta deergausha lebeva Apita thavathava bana ahanna lebeva theruvan saranai obavahanseta
Theruwan saranai ape swamin wahanseta..❤❤
Rsadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏
Taruwan saranai.oba wahansata🙏🙏🙏🙏⚘️⚘️⚘️⚘️
මම රුසියාවේ ඉදලා මෙම බන අහන්නෙ
තෙරුවන් සරනයි ❤
Sadu sadu sadu
Sadu sadu sadu
Sadu sadu sadu
සාධු සාධු සාධු 🙏
🙏🙏🙏sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශනා නිසා අපේ ජීවිත වලට ආලෝකයක් ඇති වුණා.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🪷🪷🪷🙏🙏🙏 🪷🪷🪷
Sadu sadu sadu, me darmadesanawa desanakala oba wahanseta niduk nirogi wasanawantha wada Inna oba wahanseta me pin hethuwasanawewa.
Man hithanawa me taram baktiyak athiwennath pin karala athi api 🙏🙏🙏
Sadhu sadhu Sadhu Pinwantha oba wahansayta therunuwan sarenaie sadhu sadhu Sadhu
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sawameen wanseta niduk neeroge suwaya lebewa
Sadu sadu sadu
Darmadanya labadun siyalu denaata niroge suwaa lebewa
Sadu !!!🌼💐🌼💐🌼💐🌼💐
🌹🙏🙏🙏🌹
🌎🌎🌎🌼🌼🌼🙏🙏🙏❤️❤️
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌺🌺🌺
🙏🏻🙏🏻🙏🏻
Saadu,,Saadu,,Saadu,,
ත්‍රිවිධ රත්නය මා හට සමාව දෙන සේක්වා! පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස.. මේ වටිනා ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ සඳහන් කල පරිදි බෝධිසත්වයන් වහන්සේට මාර දිව්‍ය පුත්‍රයා අවි ආයුධ වලින් පහර දෙන අවස්ථාවේ දී, සීරීමක් හෝ සිදුවීමට තරම්වත් කර්මයක් ඉතිරි වී නොතිබුණා නම් බුද්ධත්වයෙන් පසු කර්ම පටිසන් දුන් අවස්ථා ධර්මයේ සඳහන් වන්නේ ඇයි දැයි ප්‍රශ්නයක් මතුවෙනවා නේද? මෙවන් පරස්පරයන් හේතුවෙන් පෘතග්ජන ශ්රාවකයින් කට වරද්දාගෙන අකුසල කර්මයන් සිදුකරගන්නා අතරම ශ්‍රී සද්ධර්මයේ අඩුපාඩු සොයමින් පසුවන අන්‍යාගමිකයන් හට උල්පන්දම් දීමක් ද සිදුවිය හැකි බව කාරුණිකව සිහිපත් කරමි.තෙරුවන් සරණයි!
🙏🙏🙏
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
සාධු සාධු සාධු..චද්ධන්ත අතුන්ට කිසි ධාතූන් වහන්සේ නමක් දුන්නේ නැද්ද...
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏
🙏🏼
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏