Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් වැදගත් කතා බහක්,මේම මහතාගෙ හදහන් බැලීමත් ගොඩක් හොදයි🙏🙏🙏
ගොඩක් ස්තූතියි ඔබ තුමාට.
Thanks 💪👍
Mangala bulath dimakadi bulath ganna aya edata thagi denna onada
Mn kristhiyani .mt palliye chariththra kiyanna pulywanda
Kiribath piganak arn ynn onida api nekath denna yaddi?
Bulath atha heppuvema thiyalla demma anivarayaida ?
අනිවාර්යෙන්ම නැහැ....නමුත් වැඩි ගෞරවය පිණිස බුලත් හෙප්පුව ඇල්ලීම ද සිදු කරනවා
Neyek nethuwa wena kenekuta berida nekath kiyanna
සාමාන්‍යයෙන් කරන්නේ නම් තමන්ගෙ නෑදෑ පරපුර තුළ සිටින වැඩිහිටි කෙනෙක්ට නැකැතට බුලත් දීම.නමුත් නෑදෑ නොවන හිතවත්, සමීපතම කෙනෙක්ට වුවත් බුලත් දීම සුදුසුයි .එහි ගැටලුවක් නැහැ....
Bulath deema heppuvema thiyala deema anivarayai da?
Api mangala bulath athata bulath kiyak thiyanna onida🙏
සම්පූර්ණ බුලත් අතකට බුලත් කොළ 40 ක් තබනවා.ඒ අනුව සමහර ප්‍රදේශවල බුලත් කොළ 40 ක බුලත් අතක් පිළිගන්වනු ලබනවා.නමුත් බොහෝ දුරට මංගල බුලත් දීමකදී බහුලව යොදා ගන්නේ බුලත් කොළ 21ක බුලත් අතක්.ඒ නිසා බුලත් කොළ 21ක බුලත් අතක් පිළිගැන්වූවත් ගැටලුවක් නැහැ.
Bulath denna yana aya monawada aragena ynne
Godak watinawa anagathe wedding aka plan karanna hemadenatama ..... Obathumata budusaranai
Naadayekma wenna oneda? Mangala bulath deemedi gedarin pitath wena pirise pramanayak thiynwad?
සාමාන්‍යයෙන් තමන්ගේ නෑදෑ පරපුර තුළ සිටින වැඩිහිටි ඥාතියෙකුට තමයි මංගල බුලත් පිළිගැන්වීම සිදු කරන්නේ. නමුත් එය අනිවාර්යම දෙයක් නොවෙයි. නෑදෑ පිරිසට වඩා විශ්වාසවන්ත , සමීප, හිතවත් අයෙක් සඳහා මංගල බුලත් පිළිගැන්වීමේ වරදක් නැත.එසේම මංගල බුලත් පිළිගැන්වීමේ ගමනට ඇතුලත් විය යුතු පිරිසේ නිශ්චිත සංඛ්‍යාවක් නොමැත.ඇතැම් ගුරුකුල මඟින් ඔත්තේ ,ඉරට්ටේ ලෙස විවිධ සංඛ්‍යා දැක්වූවත් එම ගණන් වලට සීමා වීමට අවශ්‍ය නැත.ප්‍රමාණවත් පිරිසක් සහභාගී වන්න.
Bohoma sthuuthi obathumata
❤️
❣️
බුලත් ඩාද්න්න යන කොට කිරිබත් එහෙම එරන් යන්න ඔනිද
Viwaha wenne mage duwanam mage nangige paulata dunnam sudusuda.wadihiti viya yuthumada
සාමාන්‍යය සම්ප්‍රදාය නම් මනාල යුවළට වඩා වැඩිමහල් අයෙකුට මංගල බුලත් පිරිනමා ආරාධනා කිරීමයි.නමුත් තමන්ට වඩාත් හිතවත් ඕනෑම අයෙකුට මුලින්ම විවාහ උත්සවය සඳහා ආරාධනා කිරීමේ දෝෂයක් නැහැ.
Ayata viwaha vimata inna kenath yaayuthuda
Athakota nakath piliganna parshawaya wisin kala yuthu dewal thiyenawada
ඔව්.....චාරිත්‍රයක් විදිහට මංගල බුලත් දීමට යම් අයෙක් පැමිණෙන බව දැන්වූ විට ආරාධනාව පිළිගන්න පිරිස් ඊට සූදානම් වෙන්න අවශ්‍යයි.එන පිරිසගේ දුර බැහැර කම අනුව තේ මේසයක් හෝ දහවල ආහාරයක් පිළියෙල කරගන්න පුළුවන්.ඒ වගේම ආරාධනාව ගෞරවයෙන් භාරගෙන යම් තිළිණයක් හෝ මුදලක් පිරිනමන්න පුළුවන්.එහෙමත් නැත්නම් විවාහ උත්සවයේ යම් අංගයක් බාර ගන්න පුළුවන්.කවරාකාරයෙන් හෝ උත්සවය සඳහා විශේෂයෙන් සහසම්බන්ධ වීම යහපත්...
@@amitharathnayaka1934 සමහර අය කියනවා එහෙම දෙන්න ඕනේ හොඳට සල්ලි තියෙන කෙනෙක්ට කියලා. ඒත් මගෙ අම්මගෙ පවුලෙවත් තාත්තගෙ පවුලෙවත් එහෙම සල්ලිකාරයො නෑ. හිතේ ඊරිසියාව, කුහකම නැති කෙනෙක්ට මංගල බුලත් දීම සිදු කලාට කමක් නැද්ද. එහෙම කෙනෙක් පුංචි ත්‍යාගයක් හරි දෙන්නෙ ඒක වටිනවා නේද ලොකු දේවල් වලට වඩා
@@SajeeMaleeOnline94 මංගල බුලත් දීමේ චාරිත්‍රයේ දී වත්පොහොසත්කම් , මිල මුදල් ,දේපළ ආදිය සලකන්න අවශ්‍ය නැහැ. තමන්ගේ ඥාතීන් අතරින් තමන්ට වඩාත්ම සමීප, ආදරය ,කරුණාව තියෙන ඕනෑම වැඩිහිටියෙක් ඒ සඳහා තෝරගන්න පුළුවන් .
@@amitharathnayaka1934 අනේ බොහොම ස්තූතියි....
@@SajeeMaleeOnline94 o
Bulath bara ganna kena monawada karanna one
මංගල බුලත් දීමේ චාරිත්‍රය සඳහා නිවසට පැමිණි විට එම ආරාධනය ගෞරවයෙන් පිළිගන්න. කාල වේලාව හා ඔවුන් පැමිණි දුර බැහැර කම අනුව තේ පැන් සංග්‍රහයක් හෝ දහවල් ආහාරය සූදානම් කිරීම යහපත්ය. එසේම තමන්ට හැකි පරිදි යම් තුටු පඬුරක් පිළිගැන්වීම හෝ විවාහ උත්සවයේ යම් අංගයක් බාර ගැනීම කළ හැකිය. නමුත් එම කාර්යය අනිවාර්යෙන්ම කළ යුතු දෙයක් හෝ නිශ්චිතවම කළ යුතු දෙයක් නොවේ. හැකියාවක් පවතින්නේ නම් එලෙස කිරීම යෝග්‍යයි....
@@amitharathnayaka1934 sir me nekathe wenas kmk karata kamak nethda
@@danukamalshan108 ඕනෑම නැකැත් කටයුත්තක් ඒ වේලාවටම සිදුකිරීම අපහසු නම් වඩාත් පහසු, වඩාත් ගැළපෙන පරිදි වෙනස් කරගත්තට ගැටලුවක් නැහැ. ඒ නැකැත හදපු කෙනාට ඒ ගැන දැනුම් දී අවශ්‍ය වෙනස් වීම සුදුසු පරිදි සිදු කර ගන්න
Godak hodai oba thumata
බුලත් දීම මනමාල මහත්මිය හෝ මහත්මයාද කල යුත්තේ
සාමාන්‍යයෙන් මංගල බුලත් දීම සිදු කරනු ලබන්නේ දෙපාර්ශවයේම දෙමාපියන් විසින්.එය වැඩිහිටියන් මුල්වී සිදු කරනු ලබන චාරිත්‍රයක් වශයෙන් පවතිනවා
විවිහා උත්සවයේ පලමු දවසට මනාලයාගේ මව සහභාගී නොවිය යුතුයි කියලා චාරිත්‍රයක් තියෙනවා ද?
මුල් කාලීනව එහෙම චාරිත්‍රයක් තිබිලා තියෙනවා.මනාලියගේ පාර්ශ්වයෙන් පළමු දින විවාහ උත්සවය පැවැත්වෙන අවස්ථාවට මනාල මහත්මාගේ මව සම්බන්ධ වූයේ නැහැ.නමුත් මනාලිය කැන්දන් ආපසු මනාලයාගේ පාර්ශවයෙන් පැවැත්වෙන උත්සවයේ සියලු සංවිධාන කටයුතු මෙහෙයවන්නේ මනාල මහත්මාගේ මවගේ මූලිකත්වයෙන්.නමුත් අද වන විට එම චාරිත්‍රය එලෙසම සිදු වන්නේ නැහැ.විවාහ උත්සවය , උත්සව ශාලාවක සිදුකිරීමේ කටයුත්තක් සමග එම චාරිත්‍රය අද වෙන විට ප්‍රායෝගිකව වෙනස් වී තිබෙනවා.නමුත් තම තමන්ට වඩාත් කැමැති ආකාරයෙන් එම කටයුත්ත සිදු කර ගත හැකියි.
බුලත් දෙන්න යන විට යා යුතු ගානක් තියෙනවද.
බුලත් අතකට තිබිය යුතු බුලත් කොළ ගණන 40.එම නිසා බුලත් දීම සඳහා ගෙදරින් පිටවීමේදී බුලත් අතක් රැගෙන යන්න.එසේ රැගෙන ගොස් බුලත් පිළිගන්වනු ලබන්නේ බුලත් හෙප්පුවක් මතට තබාගෙනයි.එහිදී රැගෙන ගිය බුලත් අතෙන් වැඩි කොටසක් එනම් 21 ක් පමණ බුලත් හෙප්පුව මත තබා මංගල බුලත් දීම සිදු කරන්න.එහිදී බුලත් පිළිගන්නා පිරිස එක් අයෙක්ට එක් බුලත් කොළයක් බැගින් ගෙන ආරාධනාව පිළිගනී .
බුලත් දීමේ චාරිත්‍රය සඳහා පිටත්ව යායුතු පිරිස කොපමණදැයි නිශ්චිතවම නැහැ.සමහර ගුරුකුල මගින් ඔත්තේ, ඉරට්ටේ වශයෙන් ඒ සම්බන්ධව යම් අදහස් දැක්වූවත් එය විශේෂ සීමාවකට යටත් විය යුතු කරුණක් නොවේ.පහසු පරිදි ගමන සැලසුම් කරගන්න.
බොහොම ස්තුති..ඔබ තුමාට.
සාමාන්‍යයෙන් මංගල බුලත් පිරිනැමීමේදී වැඩි ගෞරවය සඳහා බුලත් හෙප්පුවක බුලත් කොළ අලංකාරවත් ලෙස සකස් කොටගෙන පිරිනැමීම සිදුකරයි.සාමාන්‍ය සිරිත එයයි.