Bro Poland wala hotel field eke salary kohomada? Mama Dubai inne Belgium restaurant ekaka bertender kenek. Mama danata 6000/= salary ekak gannawa. Rupiyal walin 480,000/=. Salary ekai living cost ekai gana idea ekak ganna one.
Salary Gena pehediliwa video ekak Karanna... With and without tax, work hours, days, one month salary! And food cost! And end of month kiyak save karaganna puluwan da?
Ape aweth nimal kiyala kenekgen u salli gatta work pemant eka dla tiuenne kiuwa ape mehe avilla hoyala balanakota work pemant dala na tanikara boruwak karala tiuenne loyarlage kiyala nambar dunna un ripali karanne na malli
සුපිරි brothers
Super video ekak 👌🏻👌🏻
Thankyou..
Mata work permit eke daraft eka awa. Eyla kiyanwa awata passe seal stamp karpu work permit eka dennwa kiuowa... me widihata awata auolk nadda?
Orginal work permit eka aran ena eka thamai hoda seal stamp eka gahapu..
Kohomada work permit ganne kawda inne karana Aya
සමිපූර්න ඇත්ත තත්වය තමයි මල්ලිලා කියන්නේ මොකද ලොකයේ immigration role වෙනස් කරලා ස්තූතියි අපේ අය ගොඩාක් මිනිස්සු කොල්ලෝ අමාරුවෙි දානවා සල්ලි ගන්න ස්තූතියි ඔබල දෙන්න.
Wark parmite eakak had a ganna kawda inne
ශා මරූම වෙලාවෙ මම බැලුවෙ.
මම poland වලට ඇවිල්ල මාසයයී.
Id එක apply කරා අයියේ.
Work permit එකට ඇප්ල්ලයි කරා.දැනට ටිකක් දුශ්කර පැත්තට වැඩ Hotel එහෙක.
Mcn hotel eke vacancy ndda mata num denwako poddk
Bro Poland wala hotel field eke salary kohomada? Mama Dubai inne Belgium restaurant ekaka bertender kenek. Mama danata 6000/= salary ekak gannawa. Rupiyal walin 480,000/=. Salary ekai living cost ekai gana idea ekak ganna one.
@@shehanwijewickrama8598 එච්චර මුදලක් ගන්නවනම් ඔයා ඔයෙ ජොබ් එකම කරගෙන ඉන්න එක හොදයි brother .poland යන්න යන වියදම සහ එහේ ලැබෙන පඩියත් ඔච්චර ගන්න බෑ මම හිතන්නෙ
Oyage nb danna
@@shehanwijewickrama8598mchan mehe erope viyadama wedi..awastha thiyanawa ubata salli ikmnata hamaba karaganna oni nam dubai idala gedara yanna..erope jeewath wenna hithan innawanmm enna..
Ela kiri... Math rumeniya ava,,denata masayak vithara.. Bslamu...
Machn student awilla work karana gaman work permit eka hadaganna puluwanda ?26 ta adui
🎉🎉🎉❤❤❤❤ෂා මරු මල්ලි
Broo mata work permit thiyenawa.. poland walata enna lesima rata mokkda komada karanna onii visthara dena ganna puluwanada
A kiyanne
Oyalage vens video akakin Poland valid work permit akak hoyaganne kohomada Poland TRC process aka gana thawa details tikak kiyanna
A gena kiyala thiyenne videos walin..
Work permit akak hadagena Poland anavanan airport aken check karana document monada
🎉
Thanks macho ❤
Salary Gena pehediliwa video ekak Karanna... With and without tax, work hours, days, one month salary! And food cost! And end of month kiyak save karaganna puluwan da?
අනිවාරයෙන් අයියේ.. දෙන්නම් වීඩියෝවක්
@LifeWithAnjana99 ok video eka kawadada upload karanne? Miss karaganne nethuwa balanna one ekai...
Mama awe 18 ta 21ka wadata dannawa kiwwa visit awe parasnayak weida
😇😇
Great vedio 👍👍
Thankyou
මචං දෙයක් කියද්දි වගකීම අරන්ගනින්. ඒ කියන්නෙ අරයා කිව්වා, මෙයා කිව්ව නෙවෙයි. මොකක්හරි Evidence එකක් දීපං. අරයා කිව්වා මෙයා කිව්වා, කට්ටිය කිව්වා කියන්නෙ කේලම් නේ. පෝලන්ඩ් වෙබ්සයිට් එකක් නැත්තම් මෙහේ ඉමිග්‍රේෂන් රූල්ස් වෙනස් වෙච්ච එකක් ඒ වගේ. කේලම් කියන්න නම් ගොසිප් සයිඩ් එකක් හදාගනින්
Machan apita work permit ekak hada ganna kauru hari innawada
puluwan udawwak karapalla ape un.....
Walikum Salam both
Dan ubala dennage TRC eke thathwe kohomada ban?
Ubala finger print dunna neda...
Me Europe (schengen) athule Finger print TRC ekata dunnata passe dawas 14 k athulatha TRC eka Gedara address ekatama ewanawa api inna..
Romani TRC eka haduna vidiha nemei kiyanne...
Malli issaralama Ubala TRC eka athata aran minisunta help karapan ban eka thamai hoda..
Awasane ubala aragenath na... Ubala hinda minisuth ahu wela....
Hondai
@@LifeWithAnjana99kuwda bn me😂😂😂😂
100% agreed 👍
Ape aweth nimal kiyala kenekgen u salli gatta work pemant eka dla tiuenne kiuwa ape mehe avilla hoyala balanakota work pemant dala na tanikara boruwak karala tiuenne loyarlage kiyala nambar dunna un ripali karanne na malli
salary kohomada house keeperlata
Kuwait wala idala anna puluwanda...
මට work permit එකක් ආවා ඒ තාම embassy apoiment දැම්මෙ නැහැ .මට විස්තර දැන ගන්නෙ කොහොමද .ඔයාලගෙ contact එකක් නැද්ද ..
Malli poland Age eka kohomada balanne
අපි ලන්කාවේ අයියා කෙනෙක්ට ජොබ් එකක් සෙට් කරා warehouse එයාට 46යි ගන්න බැහැ කිව්වා..
ලංකාවේ අයට වක්පෝම්ට් එකකට ව්සිට් එන්ඩ බැරිද
එක්කෙනෙක් එකපාර කතාකරන්න සහෝ😊
Hi bro Na Romania la irukan. Work permit eduthu vara irukan. Sila ideas venum bro solla mudiyuma
Send a messege to life with anjana facebook page.. I will reply you..
❤❤❤❤
Yako ekek katha karapallako
Work permit එකක් apply කරලා එන්න කෙනෙක් ඔහෙන් සෙට් කරගන්න බැරි වෙයිද මල්ලි
Work permit ekata apply krla tiyana application eka aran awata aulk nedda?
Work permit ekama athe thiyan enawanam dan hondai me ahana siddi nisa.. Ekai api recommend karanne..
ei ban lankawe un mehema ekekuta ekek ne....thamun gena witharak hithanne....ko e hitapu lankawe sundara minissu....
Poland valatath hari wage
Ow dan avilla avilla immigration eken ahema law eka balanawa kiyala lawyersla agentsala kiyanawa dan...
@@LifeWithAnjana99 මම ඉන්නේ ක්‍රැකොව් වල මම දැන් අවුරුදු 3ක් වෙනවා
👍👍👍
❤
මම ඉන්නෙ ලංකාවේ ..
Poland thami enne job hoyala dana kenek ennawada work permit theyanawa personal number eka tjeyanawa bank හැදුවා
Life with anjana page ekata messege ekak danna...
Khomada email eka ta da
මල්ලී work permit ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්නකො
Life with anjana facebook page ekata messege ekak danna...
Ok@@LifeWithAnjana99
Malli max Age eka mokadda
45
අනෙ මල්ලි අපි අගහරුවාදා එනවා විසිට් වර්ක් පර්මිට් දාල තියෙන්නෙ සමිර තමයි කරන්නෙ
Workpermit අතේ තියාගෙන ජොබ් එකට එන එක තමයි අපි recommend කරන්නේ..
Workpermit ගන්නෙ කොහොමද.
@@sithmidehara..5953
Anna apa Maha visit apith asarana wala inna
Maha kawruth udaw karanne
මල්ලි ඇවිත් ඉන්නේ.ස්ටූඩන් විසා වලට දැම්මා ජොබ් කරම අව්ල්ද.ඇත්ත කියන්න මල්ලි නැත්තං රුමෙනියාවට යනො මල්ලි කියන්න
Student hadanna oyata wayasa 26ta wada aduda… ahenam puluwan
එකෙක් කතා කරපල්ලා එපා වෙනවා බං
Lankave un giyathana kala reela ,gala ivarayakma karanava yanathana
වදයක් නොවී දෙන්නාගෙන් එකෙක් කතා කරපල්ලා...
Sorry...
මේ උබල දෙන්න වීඩියෝ එකක් දානවනම් සතියට එක ගානෙවත් දානවලා. බැරිනම් නොදාම ඉන්න ඕනේ. අපි කොච්චර බලන් ඉන්නවද කියලා උබලා දෙන්නට තේරෙන්නෙ නැහැ .
සොරි අයියේ වැඩත් එක්ක දාන්නෙ අයියෙ ඒකයි සොරි හොදේ
සොරි අයියේ වැඩත් එක්ක දාන්නෙ අයියෙ ඒකයි සොරි හොදේ
එල,, උබලා දෙන්නට හරියන්න ඕන පැලෙන්න.
Machan uba vitarak katha karapan.dennama katha karanna epa.ahan inna epa weno.plss
Mata watsep no denna man romeniyawe inne vinadiyak katha karanna one please
Life with anjana facebook page ekata messege ekak danna...
Pissu ubalata akek katha karapalla .
Brother mm poland inne mata poddk oyge whtsapp num eka danna
Facebook ekata messege ekak danna..
@@LifeWithAnjana99 balnna mcn mm msg ekk damma
❤️❤️❤️❤️