Akurata Yana Welawe - අකුරට යන වෙලාවේ | Episode 166 | 2023-10-20 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 136

  • @prasannagamagegamage7314
    @prasannagamagegamage7314 11 месяцев назад +2

    කෝබලන්න මේ කතාව බලන්න ආස අය

  • @harsha799
    @harsha799 Год назад +9

    අනෙ පොඩි අයගෙ සෙල්ලම් පොල.පවි කොච්චර දුක හිතුනාද මටත් තරහා ආවා.කදුලූත් ආවා.පවි සදුන්, රුවන් හා යලුවෝ ටික ආදරෙයි හැමෝටම.❤❤❤❤

  • @BagyaShamika
    @BagyaShamika Год назад +16

    අදනමි කතාව ගොඩක්ම දුක හිතෙනවා උමයිගේ සෙල්ලම් පොල ගිනි තියලා දාානියස් මුදලාලි කරපු ජරා වැඩෙි😢😢

  • @kumaradasanayaka2934
    @kumaradasanayaka2934 Год назад +31

    අහිංසක ළමයි සෙල්ලම් කරන තැනනෙ ඉතින් අනේ පවු සදුන්ලා😢😢😢😢

  • @diltharu4068
    @diltharu4068 Год назад +25

    සෙල්ලම් පොළට දුක් සිතින් සමුදීමක් ! 😢🌻

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Год назад +14

    ❤ ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕🌹💞💞💞

  • @AnushaJayaweera-qy7zf
    @AnushaJayaweera-qy7zf Год назад +17

    ⁣ලමයිට පොඩි කාලේ ඉදලම වෛර සිතුවිලි මේ කතාවේ පෙන්නුම් කරන්නේ. එකමුතුකම,හැමදෙනාටම එක විදියට පුරුදු කරන්න. ආදර්ශයමත් කතාවක් ලෙස දෙන්න. රුවන්ල, සදුන්ලා කොච්චර ⁣යහපත් දරුවො ද.ඒ විදියට අනිත් ලමයිත් හදන්න කතාව තුලින් .

  • @DaswPokj
    @DaswPokj Год назад +22

    අදත් කතාව ලස්සනයි ❤❤ සෙල්ලම්පළ ගිනි තියන්න ඇත්තේ අන්තිමට ආපු එකා වෙන්නැති😢😢

  • @pushpakanthi2076
    @pushpakanthi2076 Год назад +7

    මේක කතාවක් උනත් කැලෑව ගිනි තියපු එක 😢😢😢😢😢😢😢

  • @slacsklife9772
    @slacsklife9772 Год назад +2

    සෙල්ලම් පොළ පවු ⁣...... ගොඩක් ආදරෙයි . සදුන්😂😂😂❤❤❤ රැවන් ❤❤❤❤❤❤❤❤😢😢😢😢😢🎉

  • @chamodiprasangika249
    @chamodiprasangika249 Год назад +63

    හොර මුදලාලිට කැමති නැත්තෙ මං විතරද 😡😢

    • @mmdammikakumarimmdammikaku8463
      @mmdammikakumarimmdammikaku8463 Год назад

      මටත් පේන්න බෑ 🥶👿🤬🤯😡

    • @yamuna.roshani
      @yamuna.roshani Год назад

      ඇත්තටම හෙන ගහනවා මේ අපරාද වලට 😡😡😡😡

    • @NiroshaNirosha-u2b
      @NiroshaNirosha-u2b Год назад +1

      Mata

    • @ShanthaKumara-fu8tl
      @ShanthaKumara-fu8tl Год назад

      Matath

    • @NirwanDhananjana
      @NirwanDhananjana 4 месяца назад +1

      උදේ පාන්දර බුදුන් වැඳලා බුද්ධාගම් පොතේ කොළ කඩලා කුණු කරෝල විකුණන එකානේ ඔය...පිටගම් වලින් මෙහාට ඇවිල්ලා එනවා මෙතන අපිට ලොකුකම් පෙන්නන්න
      මීට ලොකාම්ම
      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @malinidissanayake9709
    @malinidissanayake9709 Год назад +13

    දරැවන්ගේ ලෝකය විනාශ කරන, එයාලගෙ සතුටට අකමැති නරැමයන් මෙි ලෝකෙ ඉන්නවා. එහෙම අයටනමිි දෙයියො බලාගනිි

  • @IsharaSammani-qo1pt
    @IsharaSammani-qo1pt Год назад +9

    Kauru unath karapu Wade waradi❤❤❤🥰🥰🥰 subapathum hamotama 🌹🌺🌺

  • @sdhd6319
    @sdhd6319 Год назад +15

    බුන්ජගෙඅමිමා මරේ මරැ

  • @slacsklife9772
    @slacsklife9772 Год назад +1

    පවු සදුන්😂😂😂❤❤❤ ගර්ටී ටීචර් මරැ 🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @dilsara_thenura
    @dilsara_thenura Год назад +9

    ඔය සෙල්ලම් පොළ ට ගිනි තිබ්බු උන් ට යි මුදලාලි ටයි හෙනහත ගහපි ය😊😊😊😊😢😢

  • @pushpakanthi2076
    @pushpakanthi2076 Год назад +7

    😂පව් හැමදාම ටිකිසා හාමිනේගෙන් ගුටියක් කනව😂

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 Год назад +9

    මේ මුදලාලියාගේ තියෙන තණ්හාව පව් ලමයිගේ සෙල්ලම් පොළ මුදලාලියාට රිටන් එක හබ්බවෙන්න ඕනේ අනිවාර්යෙන්

  • @yuwanikumari7118
    @yuwanikumari7118 Год назад +13

    සෙල්ලම් පොල 😢😢

  • @NalindaSarathkumara-tl8xo
    @NalindaSarathkumara-tl8xo Год назад +11

    සෙල්ලම් පොළ ගිනිතියලා🥺💔🥺🥺🥺🥺🥺

  • @chamaradarshana5372
    @chamaradarshana5372 Год назад +17

    සදුන්ලා මුදලාලි තමයි සෙල්ලම් පොලට ගිනි තිබ්බෙ කියලා දැන ගත්ත දවසක මුදලාලිට හොද පාඩමක් උගන්වයි.

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Год назад +11

    මුදලාලිව පොලිසියට ගෙනියන දවස ලගයි වගේ

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Год назад +9

    Ayyyo....sellam pola gini thiyalane...😢😢😢😢
    Me Kathawa godaaak lassanai.❤❤❤❤❤❤
    Eth iwara wenna lagai neda??😢😢😢😢😢😢😢

  • @SubodhiRajika
    @SubodhiRajika Год назад +5

    සෙල්ලම් පොල සදුන් රුවන් වසන්ත රැපා සදකැලුම් පූජන රුවනි බුංජා

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe Год назад +7

    මේ මුදලලියා තමන්ගේ දරුවට හොන්ද නරක කියාලා දෙන්නැහැ..අපයේ යනවිදිහිය තමයි කියාලා දෙන්නෙ😂😂😂

  • @NiroshaNirosha-u2b
    @NiroshaNirosha-u2b Год назад +8

    Monaunata. Sadunta. Adarae. Mama❤❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct Год назад +9

    මහා කාලකන්නි මිනිස්සු ජාතියක් පොඩ් අයගේ සතුට නැති කරා 🙄🙄

  • @minayaminaya6926
    @minayaminaya6926 Год назад +18

    අනේ සෙල්ලම් පොල.අනේ සදුන් ඔයාලගේ සෙල්ලම් පොල ගිනි තියෙනවනේ.මම ආදරෙයි සදුන්,රුවන්,වසන්ත❤❤❤❤රුවනි I Love You❤❤❤❤❤❤

    • @Douma-w6h
      @Douma-w6h Год назад

      ❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕💕💕💕💕😍😍😍😍

    • @Chandralatha-n6w
      @Chandralatha-n6w Год назад

      💗

  • @sandamalirodrigo7386
    @sandamalirodrigo7386 Год назад +4

    සෙල්ලම් පොල 😢😢😢 ගිනි තියෙනවා 😢😢😢😢

  • @NiroshaNirosha-u2b
    @NiroshaNirosha-u2b Год назад +4

    Saraslda

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 Год назад +4

    මුදලාලිය මහ අළුගුත්තේරැවෙක්

  • @chamodiprasangika249
    @chamodiprasangika249 Год назад +47

    අනේ අපරාදෙ සෙල්ලම් පොල සදුන් ලා ලගදිම දවසක දැන ගන්න ඔනෙ සෙල්ලම් පොල ගිනි තිබ්බෙ මුදලාලි කියලා 😢😢😢 පව් සදුන් රුවන් වසන්ත එයාලගෙ යාලුවො හැමෝම එහෙම දෙයක් වෙච්ච නිසා අද කතාව ලස්සන නැ😢😢😢

  • @manurazoysa467
    @manurazoysa467 Год назад +7

    මහ ඇට්ටර විදියට පොඩි උන්ට රගපාන චරිත දීල තියෙන්නෙ,පොඩි උන් නාකි වගෙ මේ වගෙ පොඩි උන් මරු ශෝක් කියන ගෙවල් වල ළමයි ගැන ඒ ළමයි ගෙදර අයට කතාකරන විදිය හිතාගත්තෑකි පොඩි උන් ඔහොමද ඉස්කොලෙ යන

  • @senithalochana3689
    @senithalochana3689 Год назад +11

    Aparadhe සෙල්ලම් pola ගිනි thibba 😢😢😢😢

  • @Chandralatha-n6w
    @Chandralatha-n6w Год назад +23

    අනෙ සෙල්ලම් පොල ගිනි තියලා නේද?😲

  • @DissanayakaDissanayaka-wz8wb
    @DissanayakaDissanayaka-wz8wb Год назад +9

    සදුන්ලා පවු😢😢

  • @NiroshaNirosha-u2b
    @NiroshaNirosha-u2b Год назад +9

    Ane. Sallan. Po. La. GenetepabakaudaAe. 😭😭😭😭😭😭😭😭😭😭😭😍😍

  • @kosalanimanthika-sg4fe
    @kosalanimanthika-sg4fe Год назад +4

    I love this television.

  • @Kumari-kq1py
    @Kumari-kq1py Год назад +4

    කතාවට උනත් මේ සෙල්ලං පල. ගිනි තියන හැටි 😢😢😢😢අන්තිමයි. කුහක. සමාජය

  • @dilsankavinda9174
    @dilsankavinda9174 Год назад +7

    මොනවා නැතත්කොච්චර තරහ උනත් ටිකිසා හරි පැත්ත ගන්නෙ

  • @KusumSihali
    @KusumSihali Год назад +6

    වරදක් කළොත් දඩුවම් විසින්ම වෙනවා නේද.පවි දරුවන්ගේ සෙල්ලම් පොල.මුදලාලියා ළගදීම කූරු ගනන් කරන්න යයි.එකට උදව් කළ කට්ටියත් එක්කම

  • @galle-nirosha65diasweerase32
    @galle-nirosha65diasweerase32 Год назад +7

    😢😢😢😢😢😢❤❤❤❤❤❤

  • @කොත්මලේඅසිරිය

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senu2006
    @senu2006 Год назад +1

    ඇත්තටම මේ රටේ වෙන්න පුළුවන් දෙයක් තමයි පෙන්නුවෙ.මේක සුරපුරයක් නෙමෙයිනෙ ජැරා තැනක් ළමයින්ට වුනත්...

  • @DhulanjaniDhulanjani
    @DhulanjaniDhulanjani Год назад +3

    Aparade sellam polata ginithibbo😭🙏🦄🦄🌎🚰🛂🍇🍉🍊🎉️🎆🎇

  • @tharananiranjana4157
    @tharananiranjana4157 Год назад +2

    Good film

  • @kosalanimanthika-sg4fe
    @kosalanimanthika-sg4fe Год назад +2

    Selame pola pichila.😥😥😥😥😥😥😥😥😭😭😭😭😭😭😭😭😭😭😭

  • @yamuna.roshani
    @yamuna.roshani Год назад +7

    සෙල්ලම් පොලට ගිණි තියපු ඒක කතාවට උනත් පජාත වැඩ බලු වැඩ පව් දෙය්යනේ අහිංසක දරුවන්ගේ සතුට විනාශ කලා මට පෙන්න බැ මුදලාලි බුන්ජා ටිකිස් චික් විතරක්

  • @Koreangirl-sdt071
    @Koreangirl-sdt071 9 месяцев назад

    Ado walla patta kathawa maru 😂😂😂😂😂😂

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe Год назад +3

    පොඩි ලමයින්ගේන් පලිගන්න
    ගොන් හැතිකර😢😢

  • @niroshadamayanthi668
    @niroshadamayanthi668 Год назад +1

    සෙල්ලම් පොළ😢😢😢

  • @sagaranuwan9986
    @sagaranuwan9986 Год назад +1

    ❤❤❤❤

  • @SanukaAbilash-qe5fr
    @SanukaAbilash-qe5fr 5 месяцев назад +1

    ❤3😢

  • @මැණික්මැණික්

    බුන්ජා තත්තා ඉරිසියයි තණ්හාය් එකයි වඩේ

  • @DinushaLakmali-p6v
    @DinushaLakmali-p6v Год назад +1

    😢😢😢පව් එයාලා

  • @desakapresanna3689
    @desakapresanna3689 Год назад +3

    ඔය අර බෙකිරියෙ වැඩ කරපූ දෙන්නා . 🤣 කෙසෙල් හොරු

  • @DiliniDarshika-oj7zd
    @DiliniDarshika-oj7zd Год назад

    ටිකිසා 👍

  • @niroshadamayanthi668
    @niroshadamayanthi668 Год назад +1

    😭😭😭😭😭😭😭😭😭

  • @mmdammikakumarimmdammikaku8463
    @mmdammikakumarimmdammikaku8463 Год назад +8

    හොර මුදලාලියා 😡😡😡😡😡😡

  • @prageethharischandra5697
    @prageethharischandra5697 Год назад +5

    💔💔💔💘

  • @NiroshaNirosha-u2b
    @NiroshaNirosha-u2b Год назад +2

    Meka. taya. gotak. durata. Ata. uan na. tabku hiru. TY

  • @niroshadamayanthi668
    @niroshadamayanthi668 Год назад +1

    අද කතාව හරිම 😢😢😢

  • @ranaweeranethu
    @ranaweeranethu Год назад +3

    Ow ne.paw sadunla.kauda danne na .kare.e ara dhaniyal mudalalige kehel kana ussapu eun thamai mama dakke e vidiyata

  • @dulanjalikalhari
    @dulanjalikalhari Год назад +1

    Gini thibba sellam pola 😂😢❤❤❤❤❤❤😮😅😅

  • @nadeeshasewwandi4703
    @nadeeshasewwandi4703 Год назад +3

    සෙල්ලම් පොල ගිනි තිබ්බෙ කව්ද

  • @WajiraPriyanka
    @WajiraPriyanka Год назад +3

    F

  • @niroshadamayanthi668
    @niroshadamayanthi668 Год назад +1

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @indumini1064
    @indumini1064 Год назад +5

    Sellam pola gini thiyanna epa😢😢😢

  • @niroshadamayanthi668
    @niroshadamayanthi668 Год назад +2

    සෙල්ලම් පොළ ගිනිතිබිබෙි මුදලාලි 😡😡😡

  • @SureshNadira-t9h
    @SureshNadira-t9h Год назад +2

    😢😢😢😢

  • @khgShyamali
    @khgShyamali Год назад +2

    Sadun paw aiy ehema karee. 😢

  • @mayosandamala6796
    @mayosandamala6796 Год назад +2

    මට තියෙන ප්‍රශ්නෙ ඇදුමක් ගන්න සල්ලි නැති රුවන් කොළඹ ඉස්කෝලෙකට යන්නෙ කොහොමද

  • @thakshicraft
    @thakshicraft Год назад +4

    😢😢😢😢😢😢😢😢

  • @chandimachandima2135
    @chandimachandima2135 Год назад +3

    😢😢😢

  • @NekindaSihanada
    @NekindaSihanada Год назад

    👍ඇයි සෙල්ලම් පොල ගිනි තිබ්බේ

  • @danuthamali3131
    @danuthamali3131 Год назад

    ❤️😁🥰

  • @මධුෂානි321
    @මධුෂානි321 Год назад +3

    අනේ මන්ද අප්පේ මේ කතා

  • @kanthikan5145
    @kanthikan5145 Год назад +5

    අනේ හපොයි සෙල්ලම් පොල පවු

  • @chandimasubashini3321
    @chandimasubashini3321 Год назад +3

    😢

  • @kumary3467
    @kumary3467 Год назад +1

    අනෙ පවු ලමයි සෙල්ලමි පෙල

  • @ShayuKumara-ts4su
    @ShayuKumara-ts4su Год назад +2

    Paw sadunlay ruwanlay sadunta nidahasa na ehan ruwan duppath

  • @dinushasajeewani4724
    @dinushasajeewani4724 Месяц назад +1

    ඩානියල්ට හෙන ගහනවා 🤬😡😡🤬🤬

  • @nisadiparindaya2610
    @nisadiparindaya2610 Год назад +2

    Ane

  • @lionsincricket-2064
    @lionsincricket-2064 Год назад +1

    🤣🤣🤣🤣🤣🤣

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial 8 месяцев назад

    saa maru tire ehema puchchala dena adarshe mokadda danne ne neda, tire plastic puchchapuwama wena haniya dannawada

  • @DilangiGunawardena-gq9qe
    @DilangiGunawardena-gq9qe Год назад +2

    pau sandun

  • @dhileepdhileep2705
    @dhileepdhileep2705 Год назад +2

    👍❤👌😞👌👍💙💙👌❤❤❤❤👍

  • @DiliniDarshika-oj7zd
    @DiliniDarshika-oj7zd Год назад

    බුන්ජගේ අම්මා 👍 .... බුන්ජට මොලේ නෑ

  • @mmdammikakumarimmdammikaku8463
    @mmdammikakumarimmdammikaku8463 Год назад +3

    මුදලාලිගේ මුණ වෙනස් උනා ඔය හොර මුදලාලි ගිණි තියන්න ඇති 😡😡😡😡

  • @asithdissanayake3879
    @asithdissanayake3879 Год назад +1

    😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😊😊

  • @harsha799
    @harsha799 Год назад +21

    අනෙ පොඩි අයගෙ සෙල්ලම් පොල.පවි කොච්චර දුක හිතුනාද මටත් තරහා ආවා.කදුලූත් ආවා.පවි සදුන්, රුවන් හා යලුවෝ ටික ආදරෙයි හැමෝටම.❤❤❤❤

  • @SehasGamage-bn1vf
    @SehasGamage-bn1vf Год назад

    Sadunla inna nuwara eliyenam thaththa Inna mathara nam sooriyewawe annako apiwe balanna ana dawasath apita kohomahari danna api Inna sooriyewawe sed ake pitipasse sed ake kattiyegen ahanna agollo kiyay

  • @AnojaPriyanthika
    @AnojaPriyanthika 10 месяцев назад

    මරු ❤❤❤😂😂😂🎉🎉🎉😢😢😢😮😮😮😅😅😅😊😊😊💑👨‍❤‍👨👩‍❤‍👩👪👪👪👌👌👌🤲🤲🤲👅👅👅💅💅💅💅

  • @himayasindupissi
    @himayasindupissi Год назад +1

    Ane mewa ginitiyanne pissune daruwo සෙල්ලම් karana tana

  • @JeewanKuma-e8d
    @JeewanKuma-e8d 10 месяцев назад

    Blnknnnmmmnmnhjjj❤❤is ❤❤fjh❤❤❤fvhkkkkkjhjnb❤❤❤nnnbhkjkkbvv ❤❤❤❤kmjlkllmllklkkkkjhiyifyjghkkkhfzsvBjgQlkTuhkkjhfgcdd❤❤❤❤❤❤❤the ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤😂❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤😂❤😂❤❤❤❤❤❤❤❤

  • @GayaniUditha
    @GayaniUditha 3 месяца назад

    😢😊😊❤❤❤😢😢😢😊😢😢😅😂

  • @ffwonka189
    @ffwonka189 Год назад +3

    Mona unath sadun lage amma gedaratath mekap dan innava appa.eya maara lassanak thiyenne . Maru kathaava mona unath

  • @sanjeewawarnakulasooriya4271
    @sanjeewawarnakulasooriya4271 3 месяца назад

    ඒ බෙකිරි ඩබල් 😢😤😡

  • @NiroshaNirosha-u2b
    @NiroshaNirosha-u2b Год назад +5

    Ou. Mudalaleua. Makakdadane. PoteAyatayta ennadanae. Pausaduna. Augasehena. edaun. gonmudalaleya

  • @ershaersha61
    @ershaersha61 Год назад +3

    Podi lamaige awta ohoma karana aka hoada na