Gaalu Paare ගාලු පාරේ by Sunil & Piyal with Gypsies | Sunil Perera's Last Song

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 742

  • @marianssl
    @marianssl Год назад +1043

    වීඩියෝ එක බලනකොට දැනෙන හැගීම වචන වලට පෙරලගන්න අමාරුයි . හැමදාමත් සුනිල් අයිය අපේ ජිවිතයේ කොටසක් . ඔබට ස්වර්ගීය සැපත ලැබේවා සුනිල් අයියේ ❤❤❤❤. Congratulations Gypsies ⚡⚡

  • @nalin.marians
    @nalin.marians Год назад +250

    මගේ ජිවිතේ වීරයා සුනිල් අයියා😍 . ඔබ අප අතර ඉන්නා බවට තවත් සාධක කුමටද ?

    • @maxwellfelix6349
      @maxwellfelix6349 Год назад +7

      සදා නිරෝගිත්වය ශක්තිය ජය සතුට ප්‍රාර්ථනා කරමි නලින් මහත්මයාට....ජයවේවා

    • @padhmalpeiris8416
      @padhmalpeiris8416 7 месяцев назад

      Dear Nalin, we love you and respect you for this comment. God bless you. If you ever come to Australia, I like to see you.

  • @Janitha529
    @Janitha529 Год назад +140

    කාර් එක drive කරන්නේ රොනී ලීච් මහත්තය.. ජීවතුන් අතර නැති වුනත් මුලදි හිටපු යාළුවත් නිර්මාණයට එකතුකර ගෙන තියෙනවා... සුබ ගමන් සුනිල් අංකල්..
    🙏🏻♥️

    • @Chandrajith100
      @Chandrajith100 Год назад +4

      මටත් හිතුන එක හරියටම හරි

  • @kanishkapanagoda
    @kanishkapanagoda Год назад +151

    The Easter eggs!
    00:15 Randy Chriz signature and face
    00:24 Gypsies song reference - තාත්තා මට ඇනපු ටොක්ක
    00:36 Blue Van dirven by Randy Chriz with the plate "go home"
    00:38 Gypsies song references on store signs "කොත්තමල්ලි" and "ලුණු දෙහි " and "සයිමා කට් "
    00:53 Gypsies song references on store signs "ලෙවල් එකට පාස් වෙන්න"
    00:57 Lorry with "Don't be tripped" plate.
    01:01 Red three wheeler with BA YYA 6969 plate and "අපේ අප්පච්චි " sign
    01:03 Back of the 3 wheeler "මොනා උනත් ඉන්න රටක් "
    01:06 Sanath Nishantha carrying සංදේශය
    01:15 3 wheel driver has Mahinda tatoo on his chest
    01:16 Gypsies song references on store signs "ඕවත් වැඩද " and Sinnore
    01:52 Gypsies song references on store signs "ලිඳ ළඟ සංගමය"
    02.06 Petrol Station Name " Petrolනෑ "
    02.14 Gypsies song references on store sign "සුමිහිරි පානේ " and " ලිඳ ළඟ සංගමය "
    03.34 Visit Sri Lanka campaign posters
    See if you you can find more!

    • @kanishka47
      @kanishka47 Год назад +3

      01:05 225 Sri Hora number plate in Black Hummer

    • @691slakshan
      @691slakshan Год назад +2

      4.18 Galle Fort protest July 09

    • @CF_20
      @CF_20 Год назад +3

      1:09 three wheel number plate bayya 6969
      1:21 song reference තේක්ක බුරුත නැදුන් කළුවර ලෑලි
      2:04 Sunil uncl's logo
      2:15 the song සුමිහිරි පානේ
      2:21 the song ගඟේ පනිනවා
      3:35 #visitsrilanka

    • @harshadesilva4041
      @harshadesilva4041 Год назад +1

      Army jeep plate "Jundawa"

    • @LanilMarasinghe
      @LanilMarasinghe Год назад

      From 04:12, In the final dance you can see characters from the Visuals of 'Kurumitto', 'Signore' and 'Koththamalli'

  • @KnightsBandSrilanka
    @KnightsBandSrilanka Год назад +190

    ඇස් වලට කඳුලු ආව සුනිල් Uncle ගේ voice එක ඇහෙද්දි.. ඒ අඩුව අපිට ආයෙ ලන්කාව ඇතුලෙ පුරවන්න වෙන එකක් නෑ ❤️❤️❤️ rest in peace legend ❤️

    • @Lambakarna
      @Lambakarna Год назад +3

      Lanthra perera

    • @Nadunwarnakulasooriya
      @Nadunwarnakulasooriya Год назад +2

      gayya

    • @prtygrl5077
      @prtygrl5077 Год назад

      මූ කැ!රියෙක්, දේශපාලන පො!න්නයෙක්, පු!ක දෙන ග!නිකාවක්. ඒත් සින්දුව මහන්සි වෙලා කරල තියෙනව. "අයියෝ සාමි​නී" වගේ ගොන් ගොබ්බ කොපි සින්දුව​ක් නෙමෙයි. "අයියෝ සාමි​නී" එක නම් අන්න සල්ලි ගෙවල ෆේමස් කරවන්න යනවලු ඉන්දියාවෙ 😂💩+++..+..+.+

  • @DileepaMangala
    @DileepaMangala Год назад +190

    අන්තිම සින්දුවත් රිදෙන්නම දීලා.
    ආදර සුනිල් අයියා. ඔබට මොක් සුව!!
    🙏❤️🙏❤️

    • @shermilafernando5357
      @shermilafernando5357 Год назад +6

      අන්තිමට සුනිල් පෙරේරා මහත්මයා ඉන්න වාහනේ අහසට ඉගිලිලා යන තැන හරිම ලස්සන , ඒ වගේම දුක හිතෙනම තැන.
      👑️❤️🙏💐

  • @InfinitySL
    @InfinitySL Год назад +72

    another legendary hit by the legends! ❤

  • @MariazelleGoonetilleke.
    @MariazelleGoonetilleke. Год назад +113

    A pleasure singing back up vocals for this. Miss you Sunil. Rest easy

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara Год назад +23

    සුනිල් අය්යා කොහොමත් legend කෙනෙක්..ඒත් මං මේ කල්පනා කරේ මේ video animation එක හදපු එකා කොච්චර කට්ටක් කන්ඩ ඇතිද... absolutely amazing ❤

  • @Shaliya_Subhashana
    @Shaliya_Subhashana Год назад +112

    ආතල් එකෙ මුල ඉදන් අහලා car එක අහසට යද්දි නම් පට්ටම දුක හිතුනා😢. Miss you legend සුනිල් අයියා❤

    • @youjuda
      @youjuda Год назад +10

      ඒකත් පියල්ගේ අත අල්ලලා.... Gypsies භාර දීලා

    • @Shaliya_Subhashana
      @Shaliya_Subhashana Год назад +3

      @@youjuda Hmm😔

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 Год назад +2

      Rest in heaven

    • @lokkadgr8
      @lokkadgr8 Год назад +6

      ඔව්. රොනී අයියයි සුනිල් අයියයි දෙන්නා ගියේ 😭😭

    • @Shaun1993ful
      @Shaun1993ful Год назад +2

      4:26

  • @dulankarasanjana5841
    @dulankarasanjana5841 Год назад +88

    සුනිල් මහත්තයාගේ voice එක ඇහෙද්දි පුදුමාකාර දුකක් දැනෙන්නේ. තව කාලයක් ජීවත්වෙන්න් හිටිය මනුස්සයෙක් 🥺

  • @vinogardi8480
    @vinogardi8480 Год назад +33

    රටවල් හැදෙන්නෙනෑ ආගම්වලින්.රටවල් හැදෙන්නෙ නීතිවලින්❤

  • @rizmyfais3793
    @rizmyfais3793 Год назад +89

    සිංදුවට 200% දීල තියෙන නිර්මාණයක්.. lyrics,vocal,music හැම අතින්ම පට්ට.. ❤

    • @prtygrl5077
      @prtygrl5077 Год назад

      මූ කැ!රියෙක්, දේශපාලන පො!න්නයෙක්, පු!ක දෙන ග!නිකාවක්. ඒත් සින්දුව මහන්සි වෙලා කරල තියෙනව. "අයියෝ සාමි​නී" වගේ ගොන් ගොබ්බ කොපි සින්දුව​ක් නෙමෙයි. "අයියෝ සාමි​නී" එක නම් අන්න සල්ලි ගෙවල ෆේමස් කරවන්න යනවලු ඉන්දියාවෙ 😂💩+.+.++.+

  • @Rajapaksha21
    @Rajapaksha21 Год назад +2

    මේක අහනකොට හිතෙනවා ලොකු පාඩුවක්නෙ උනේ කියලා 😪

  • @malshasilva6582
    @malshasilva6582 Год назад +126

    Sunil Perera The Legend 🎶❤❤
    තව අවුරුදූ 100 ගියත් අමතක නොවෙන ගායකයෙක් , යහපත් නියම ශ්‍රී ලාංකිකයෙකි.

    • @channachandrasekera8319
      @channachandrasekera8319 Год назад +1

      Yahapath kama uddeepanaya kireema pinisa ohuge royal cabaret eka meheyawana akaraya veedio eka janatawata idiripath kaloth narakada.

    • @krishangunaratne5001
      @krishangunaratne5001 Год назад +4

      @@channachandrasekera8319 hari ban etha kota me rate inna okkoma sampurna minissuda?? Mulu ratama hora kaapu deshapalakoyo parliament yawa yawa inna jathiyak me manussayage royal magule ekama eka event ekak gana katha karanawa, me manussaya hora kala mini marala thiyanawada ? Ane mehema jathiyak ! Shok hari niyamai. 😁

    • @champz6917
      @champz6917 Год назад +4

      @@channachandrasekera8319 පරන උන ගොසිප් ඕවා , සුද්දියො දූශනය කරපු දේසපාලුවො ඉන්න මේ රටේ මේ මනුස්සයා යහපත් තමා

    • @lokkadgr8
      @lokkadgr8 Год назад +6

      @@champz6917 100%. තමා අතින් තමන්ගේම බිරිඳට ඉතා විශාල වරක් වුනා කියලා ප්‍රසිද්දියේම කියන්න තරම් නිහතමානි වුන කෙනෙක් සුනිල් අයියා.. එයාම කියනවා 'මම සුදු චරිතයක් නෙවෙයි, මගේ අතින් වැරදි වෙලා තියෙනවා' කියලා.

    • @krishangunaratne5001
      @krishangunaratne5001 Год назад +1

      @@champz6917 wadak naha kiyala mecchara jara deshapaluwo iddi unwama aye ayeth parliament yawana jathiyak eh manussayage waradi hoyanawa.

  • @podipodide
    @podipodide Год назад +57

    සිංදු නම් සිංදු ,රැන්ඩි ඔයාගේ ආර්ට් ටිකත් මරු මාර ගැලපීමක් .

    • @nogatmask2650
      @nogatmask2650 Год назад

      Randy nemei krl thiyenne🙄

    • @podipodide
      @podipodide Год назад +3

      @@nogatmask2650 වෙන කෙනෙක් නෑ

    • @xtreme_lk
      @xtreme_lk Год назад +2

      @@nogatmask2650 Animated by One n only Randy Perera. 👌

    • @sheronfdo1
      @sheronfdo1 Год назад +1

      අනිවාර්යෙන්.. රැන්ඩ්ගේ visual එක superb.. ❤️👏

  • @minolirayen7162
    @minolirayen7162 Год назад +8

    හැමදාම සිංදුවකින් කියලා කිව්වේ සමාජය හදන්න. Respect you .... රටට ණය නැති පුද්ගලයෙක්... සුනිල්ට සිංදුවක් හදන්නම වටිනවා....

  • @traveltectours6561
    @traveltectours6561 Год назад +41

    *අවුරුදු 6 ක ඉඳලා කරගෙන එන Project එකක්ලු. පිස්සු හැදෙනව.ඇත්තටම සුපිරියි. එකෙන්ම සුනිල් අයියා කියන්නේ වැඩ්ඩෙක් 🔥✌😎 Animations, Lyrics, Music and Concept on next level...Thank you Gypsies. RIP, Niwan Suwa Sunil Aiya...!!!* 🙏💐💚

  • @mahadafernando7021
    @mahadafernando7021 Год назад +7

    සුනිල් අයියා එක්ක ජිප්සීස් කියන්නේ සතුට ට කියන තව නමක්. මේ අඩුව මේ හිස්තැන හැමදාම තියෙයි ❤

  • @deshabandara
    @deshabandara Год назад +6

    විනාඩි පහක් ඇතුලත කොච්චර දෙයක් කියලා තියනවාද​. දැනෙන හැඟීම් වචනයෙන් විස්තර කරන්න අපහසුයි. අග්‍රගණ්‍ය නිර්මාණයක්. අනභිබවනීයයි. සදා නොමියෙන මිනිසෙක් සුනිල් පෙරේරා. ජය වේවා ජිප්සීස් ❣❣❣

  • @SGMTunes
    @SGMTunes Год назад +68

    Next Level 🙏👌

  • @miururupasinghe6456
    @miururupasinghe6456 Год назад +39

    Randy’s work is exceptional ❤

  • @sampathyakkala
    @sampathyakkala 9 месяцев назад +1

    1:07 සිංදුව ඇවිල්ලා අවුරුද්දක් යද්දි සංදේශේ පොල්ලක ඔතාගෙන ආපු එකා අපායෙ ගියා🎉
    තව අවුරුද්දක් යද්දි මේ රට හොඳ තැනක තියෙන්න ඕනෙ.
    සුනිල් අයියා කියපු විදිහට , හිතපු විදිහට ලංකාව තියෙන්න ඕනෙ ❤
    ඔයා සදා ජීවමානයි ආදරණීය සුනිල් අයියා❤❤❤❤

  • @janithliyanage9434
    @janithliyanage9434 Год назад +11

    සුනිල් පෙරේරා මහත්මයා කිසිදාක අමතක කළ නොහැකි අමරණීය ගායන ශිල්පියෙක්.
    එතුමන්ගේ අවසන් ගීතයත් ජිප්සීස් මෙතෙක් කල් ගොඩනැඟු ගීත සියල්ල මෙන් ඉතා අපූරු නිර්මාණයක්.
    සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස් වෙනම ම බ්‍රෑන්ඩ් එකක් මේ රටේ ගොඩනැඟු සංගීත කණ්ඩායමක්.
    අද සුනිල් පෙරේරා මහත්මයා නැති වුණත් ජිප්සීස් කණ්ඩායමට සුබ පතනවා තවත් වසර ගණනාවක් අපව පිනවන්න.❤️

  • @yohan_munasinghe
    @yohan_munasinghe Год назад +5

    සිංදුවේ අකුරක් නෑරම, හිතට වදින සිංදුවට, ඇහැට වදින වීඩියෝ එකක් එක්ක ලෙජන්ඩ් කෙනෙක්ගේ මේ සිංදුවනම් තවත් නොමොයෙන මතකයක්... ❤

  • @avishkasubasinghe8153
    @avishkasubasinghe8153 Год назад +3

    Graphic tiknm whooooooh🤩👌🔥🥵

  • @sanjithawickramasinghe68
    @sanjithawickramasinghe68 Год назад +35

    සිංදුව නම් මරූ ඈ ඒ animation ටිකත් සුපිරි ❤️🇱🇰

  • @ramiththompson9667
    @ramiththompson9667 Год назад +1

    Hiri gadu pipenawa.....game nama ahenakota... Ambalangoda,Balapitiya......patta dukak enne Sunil perera ge Voice eka ta...

  • @sachithviduranga-ph1wr
    @sachithviduranga-ph1wr Год назад +2

    මං කොලබ මගේ කෙල්ල ගාල්ලේ මං කෙල්ලගේ ගෙදර ගාල්ලේ බයික් එකේ යන්නේ ඔය කියන සුනිල් මහත්තයා දැකලා සිංදුවේ ලියලා තියන ඔක්කොම දේවල් මමත් දකිනවා.ඒදේවල් දකිද්දී ඔය සිංදුව මතක් වෙනවා.එතකොට දැනෙන හැගීම වචන වලට පෙරලන්න බෑ මචංලා..🥲🥲

  • @hemaldaha
    @hemaldaha Год назад +2

    අඟහරු සොමිය අරගෙන ආපු සුනිල් අහසටම යන්න ගියා. ඔහුගේ කළා ජීවිතයට නිසි ඇගයුමක් මෙහි රුප රචනාව තුලින් ලබා දී තියෙනවා.

  • @yoyogirl001
    @yoyogirl001 Год назад +2

    Visual එකම හුග සැරයක් බැලුවා ඒ තරම්ම හරිම රහට සිංදුව හදලා .😘❤️
    හැබැයි විශුවල් 1 රිදෙන්නම දීලා තියෙනවා 😂😂

  • @maheshjayakody6446
    @maheshjayakody6446 Год назад +6

    මේකේ විෂුවල් එක ඇතුලේ තවත් කතාවක් තියෙනවා වගේ. වාහන නම්බර් ප්ලේට්ස්, ෂොප් වල නේම් බෝඩ් බලන එක වෙනම ආතල් එකක්

  • @deshaniroshthalduwage4930
    @deshaniroshthalduwage4930 Год назад +10

    සුනිල් & රොනී 🥹 ස්තූතියි අපේ ලමා කාලේ සුන්දර කරාට.

  • @erangaasiri2787
    @erangaasiri2787 Год назад +1

    Kauda kiyanne...Kauda kiyanne Sunil aiya marila kiyala Huh ...😁🤠...supirii ❤

  • @renukayalagala2682
    @renukayalagala2682 Год назад +2

    02:09 කපුටු කාක් කාක් කාක්..😁

  • @TLA686
    @TLA686 Год назад +1

    සුනිල් පෙරේරා කියන්නේ රටට වටිනා සම්පතක්. අපිට නැති වුණේ රටම පිළිගත් ගායකයෙක් , රට හොල්ලපු ජිප්සීස් නායකයා පමණක් නෙමෙයි අසාමාන්‍ය උතුම් මනුස්සයෙක්. සාම්ප්‍රදායික චින්තනය ගිලගත්තු කාලකණ්නින්ට එතුමා ඇත්ත පෙන්නුවා. කුහක දේශපාලුවෝ ගැන රටට පෙන්නුවා . ඒත් මිනිස්සුන්ට මේවා කවදා තේරුම් ගන්න පුළුවන් වෙයිද

  • @Shaun1993ful
    @Shaun1993ful Год назад +18

    4:26 This is a really heart breaking moment. He is going to heaven with Ronnie Leich by car. Bring tears to my ears.

  • @DahamdiLands
    @DahamdiLands 10 месяцев назад +1

    ❤❤❤ Sunil ayiya ❤❤❤
    Asadaranayata erehiwa ❤❤❤

  • @grandfawally4986
    @grandfawally4986 Год назад +1

    වීඩියෝ එක බලනකොට සුනිල් අයියා නෑ කියල හිතෙන් නෑ. ඔහු හොදම හොද මනුස්සයෙක්‍

  • @tmihiranga15
    @tmihiranga15 Год назад +1

    කාර් එකේ අන්තිමට උඩට යනකොට සුනිල් අයිය & රොනී ලිච්ට අමතරව Gypsies Legends කෙනෙක් ඉන්නව ඒ ඉන්නෙ කවුද අදුනගන්න අමාරුයි

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Год назад +2

    ඉස්සර බොරලු පාර
    ගාලු පාර ගාලු පාර
    සුද්දා තාර දාපු පාර
    ගාලු පාර ගාලු පාර
    අද අපි කවුරුත් යන්නේ
    අද අපි කවුරුත් යන්නේ
    පාරේ ගාලු පාරේ
    පාරේ ගාලු පාරේ
    පාරේ ගාලු පාරේ
    පාරේ ගාලු පාරේ
    කාර් වෑන් ලොරි අස්සේ
    කන්ටේනර් යන්නේ
    අලි තඩි බස් මැද්දේ
    ත්‍රීවීල් රිංගන්නේ
    ඉගිලීගෙන පිම්මේ
    මැති ඇමතිලා යන්නේ
    නැතිනම් අයින් උනේ
    ගුටිකන්නයි වෙන්නේ
    ගුටිකන්නයි වෙන්නේ
    නැතිනම් අයින් උනේ
    පාරේ ගාලු පාරේ
    මොරටුවේ වඩුවන්ගේ
    වැඩකිඩ දැකගන්නේ
    කලුතර නවතින්නේ
    බෝධිය වැදගන්නේ
    බලපිටියේ බල මාලු
    රස දිව පිනවයි ලූ
    අබලන්ගොඩ නගරේ
    රූකඩ නටවන්නේ
    රූකඩ නටවන්නේ
    අබලන්ගොඩ නගරේ
    පාරේ ගාලු පාරේ
    පාරේ ගාලු පාරේ
    පාරේ ගාලු පාරේ
    ඉස්සර බොරලු පාර
    ගාලු පාර ගාලු පාර
    සුද්දා තාර දාපු පාර
    ගාලු පාර ගාලු පාර
    අද අපි කවුරුත් යන්නේ
    අද අපි කවුරුත් යන්නේ
    පාරේ ගාලු පාරේ
    පාරේ ගාලු පාරේ
    පාරේ ගාලු පාරේ
    පාරේ ගාලු පාරේ
    රෑ කඩ වැහි වැහැලා
    කන බොන අය පිරිලා
    හොදටම අඩි ගහලා
    සමහරු මග වැටිලා
    කාගෙත් සුරතලියන්
    එනකොට බැල්ම දමන්
    වයසට ගියත් මචං
    හිතෙනවා අනං මනං
    හිතෙනවා අනං මනං
    වයසට ගියත් මචං
    පාරේ ගාලු පාරේ
    දොඩමින් පල් හෑලී
    එනකොට පෙලපාලී
    කඩවල මුදලාලී
    වහනවා කඩ ලෑලී
    ටුවරිස්ට් ලා ගොඩ බැහැලා
    හික්කඩුවම පිරිලා
    ගාල්ලේ කොටුව බලා
    කවුරුත් පුදුම වෙලා
    කවුරුත් පුදුම වෙලා
    ගාල්ලේ කොටුව බලා
    පාරේ ගාලු පාරේ
    පාරේ ගාලු පාරේ
    පාරේ ගාලු පාරේ
    පාරේ ගාලු පාරේ
    පාරේ ගාලු පාරේ
    පාරේ ගාලු පාරේ
    පාරේ ගාලු පාරේ
    පාරේ ගාලු පාරේ
    පාරේ ගාලු පාරේ
    පාරේ ගාලු පාරේ

  • @ravindugurusingherpg3624
    @ravindugurusingherpg3624 Год назад +1

    ආයේ මේ වගේ නිර්මාණ අපිට නෑ කියලා දැනෙද්දි මාර දුකක් දැනෙන්නේ 💔

  • @ABCD-fc6gn
    @ABCD-fc6gn Год назад +1

    The result of 100% hard work with video production

  • @shashimilanrajapakshe7476
    @shashimilanrajapakshe7476 Год назад +2

    ඒ අඩුව වචන වලට පෙරලගන්න අමාරුයි 😔

  • @CRICRANDY
    @CRICRANDY Год назад +3

    මේ Music Video එක බලද්දී විතරක් නෙමේ නිකං ඉන්නැද්දිත් මතක් වෙන්නේ නෑ සුනිල් අංකල් අද අපි අතර නෑ කියලා ඒක තමයි සුනිල් අංකල්ලා දුන්නු Vibe එක... ඉන්න තැනක සතුටින් ඇති කියලා හිතනවා...
    Randy Brother සැපටම දීලා තියෙනවා Animation ⁣ටික.... 🔥❤😎😌

  • @MnM89688
    @MnM89688 Год назад +18

    ඇත්තටම සංවේදි වුනා සිංදුව අහනකොට.ඒ වගේම ending scene එක ගොඩක් දැනුනා.සුනිල් පෙරේරා කියන්නේ Legend එකක්.ඒ legacy එක තවත් දශක ගණනාවක් පවතීවි.
    💐

  • @ThilindaKalpaSri
    @ThilindaKalpaSri Год назад +1

    Legendary සිංදුවක ඇහුන legendary car horn සද්දෙ ඇහුනද?? "කපුටු කාක් කාක් කාක්"❤

  • @sanjayadealwis4438
    @sanjayadealwis4438 Год назад +2

    ඉන්න ඕන මිනිස්සු මැරිලා, මැරෙන්න ඕන උන් හැමදාම දකිද්දි... අම්මපා දුකයි.....
    නිවන්සුව සුනිල් අයියා... ❤

  • @upulbasnayaka1042
    @upulbasnayaka1042 Год назад +1

    සුනිල් අයියා නැති පාඩුව එදාට වඩා අදට දැනෙනවා, හෙට දින එය තීරනාත්මකයි නමුත් සුනිල් අයියා නොඑන්නම ගිහින්,,,
    කොපමන පිරිසක් කලා ලොවේ හිටියත් සුනිල් අයියා නැති පාඩුව එහෙමමයි,,,
    අපව සුමිහිරි ගීතයෙන් පිනවූ පිනෙන් සදාකල් මෝක්සයේ සැප ලබත්වා,,,,,,,,,,,.

  • @KrishaSandabarana
    @KrishaSandabarana Год назад +1

    සුනිල් අයිය ඉන්න කාලෙක බැලුවනම් නටන්න විතරක්ම හිතෙයි.
    සිංදුවෙ ජොලිය ඇතුලෙ ලොකු දුකක් හිරවෙලා තියනව.
    නැටවෙන හැඟීම්බර ලස්සන නිර්මාණයක්.

  • @shehanrathnayaka5455
    @shehanrathnayaka5455 Год назад +1

    සුනිල් ලොක්කා මැරුනට පස්සෙත් කරන්නේ අපිට ආතල් දෙන එකයි පාඩම් උගන්නන එකයි. ❤️

  • @dilakshaperera
    @dilakshaperera Год назад +16

    මට පුදුම දුකක් ඇතිවුනා, සුනිල් පෙරේරා සර් දැකලා... ! අනේ අපිත් එක්ක ඉස්සර වගේම අදත් හිටියනම්... 🙏🏽🙇🏽‍♂️😢

  • @susanthasampath8055
    @susanthasampath8055 Год назад +1

    සුනිල් පෙරේරා මහත්මයාණෙනි ඔබතුමා ජීවතුන් අතර සිටි කාලේ ඒ වගේම රොනී ලීච් ඉන්න කාලේ ඔහුවද අරගෙන මේ සුපිරි සිංදුවට විෂුවල් එකක් කරන්න පුළුවන් වුණා නම් කියලා වැඩක් නෑ. මේ වැඩෙත් සුපිරියි.

  • @skyline7081
    @skyline7081 Год назад +12

    අන්තිමට කාර් එක උඩ යද්දි මාරම අවුලක් ආවා 😓😓 Rest in peace dear Sunil uncle!!!!

  • @roundwithima1619
    @roundwithima1619 Год назад +1

    සුනිල් අන්කල් ඔබට නිවන් සුව.. ඔබ නැති අඩුව පුරවන්න කෙනෙක් බිහිවෙලා නෑ තාම

  • @NadunDissanayake
    @NadunDissanayake Год назад

    ඒ voice එක තවත් live අහන්න වෙන්නෙ නැ කියල මතක් වෙනකොට හරිම දුකයි

  • @djisuru9205
    @djisuru9205 Год назад +1

    Hama party ekakadima mathak wenawa Sunil uncle ❤️🎶😔

  • @bungachawo5035
    @bungachawo5035 Год назад +3

    ඇනිමෙශන් එකනම් ඇඩේන්නම දීලා 😂😍 Rest in peace legend😔🥀

  • @mark1745617
    @mark1745617 Год назад +2

    රැන්ඩි ❤🙏

  • @janappriyajanaranjana5553
    @janappriyajanaranjana5553 Год назад +1

    ඔයා ඉන්නම ඕනීම කාලේ අපිව දාලා ගියා 😢😢😢😢😢😢

  • @vishva.vanshanatha
    @vishva.vanshanatha Год назад +1

    අන්තිම එකෙනුත් පණිවිඩයක් දීලම ගිහින්. සුභ ගමන් සුනිල් අංකල්! 😊🤟

  • @DHPzaidh
    @DHPzaidh Год назад +6

    නැති උනාට පස්සෙත් quality work එකක් කලොත්, ඒ සුනිල් පෙරේරා විතරමයි....
    සදා අමරණීය ඒ හඬ... 😭❤️

  • @supuncommunication4822
    @supuncommunication4822 Год назад +12

    අන්තිම සිංදුවත් රිදෙන්නම දිලා සුපිරි සුනිල් අයියේ ❤️❤️❤️ ඔබට මොක් සුව !

  • @madharaanjel7513
    @madharaanjel7513 Год назад +2

    Ekata sunil sirwa mathak una hodatama
    Aduna

  • @sangeethwijesuriya5121
    @sangeethwijesuriya5121 Год назад +15

    Our legend and king of the bands.All day all night we really appreciate the legendary band Gypsies.❤️🙏

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Год назад +1

    සුනිල් අයියා නැති පාඩුව කාටවත් මැකිය නොහැක. ඔහු මිනිසුන්ගේ සිත්වල සැමදා රඳා පවතිනු ඇත.

  • @sudathhemandha5794
    @sudathhemandha5794 Год назад +1

    සුනිල් අයියයි, රොනි අයියයි අන්තිමට යද්දි නම් මාර දුකයි😢

  • @DilshanBEATZ
    @DilshanBEATZ Год назад +2

    අම්මොහ් අම්මොහ් #RandyCriz මරු 🙂✌️
    සුපිරියක් වීඩියෝ එක 🔥😎

  • @superlegened
    @superlegened 28 дней назад

    අනෙ සුනිල් මහත්තයාට දෙවි පිහිට ළැබෙවා 🥺

  • @meledymixlk
    @meledymixlk Год назад +1

    මගේ මියුසික් ලෝකයේ වීරයා හැමදාටම ඔබයි අද ඔබ සිටියානම් තව රසවත් ගීත රැසක් අහන්න තිබුනා ඔබ වැනි හදවතට ගීතෙන් සරල වචනෙන් කතා කරන කලා කරුවෙක් නැවත බිහිවෙන්නේ නැහැ තව දුරටත් ඔබගේ ගී අහන්න අප පින්කර නැත ඔබට නිවන් සුව අත්වේවා සුනිල් පෙරේරා කලාකරුවානනී විලින්සන් විත් සෙවන්ටිස් බෑන්ඩ් සමන් පෙරේරා

  • @virajadhikari2506
    @virajadhikari2506 Год назад +2

    Gypsysලගේ මුලු ඉතිහාසයම එක සිංදුවෙන් දැක්ක.. ❤❤❤❤❤❤❤

  • @AvishkaMdesilva
    @AvishkaMdesilva Год назад +4

    ලංකාවේ නියම පාර,
    ගාලු පාර මචං
    God bless you Mr Legend Sunil

  • @amilaperera7832
    @amilaperera7832 Год назад +2

    සංගීත ලෝකේ වීරයා.. අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. ජිප්සීස්.... සුනිල් අයියා...

  • @youjuda
    @youjuda Год назад +27

    This song truly celebrates the life of Sunil Ayya and our lives who grew up listening to Gypsies. Randy Chris, you have done it again. Thumbs Up!!

  • @huchaks
    @huchaks Год назад +4

    මේ වීඩියෝ එක ඇතුලේ පට්ට details ගොඩක් තියෙනවා❤️😅
    BA-YYA 6969 wheel එකේ number එක😂

  • @SamareAyya
    @SamareAyya Год назад +1

    රැන්ඩි උඹ නම් පිස්සෙක්..
    සුනිල් අයියා ආදරෙයි.. 😍😥

  • @hotpoison5489
    @hotpoison5489 Год назад +6

    ඇයි මෙච්චර වටින ගායකයෙක් අපිට නැතිවෙලා ගියේ....😕💔

  • @chamindushaminda4058
    @chamindushaminda4058 Год назад +1

    මම දැකපු සුපිරිම මනුස්සයෙක්. මැරෙනකම්ම Chill එකේ හිටියා. අපරාදේ තව අවුරුදු 30 ක් විතර හිටියනම්. 😒😥

  • @yoyogirl001
    @yoyogirl001 Год назад +1

    2:24 😍 gypsies world like rio carnival 💃💕

  • @darshanabrother6210
    @darshanabrother6210 Год назад +3

    තවත් බොහෝ කාලයක් ජීවත් විය යුතුම ජිප්සීස් සුනිල් මහතාගේ සමු ගැනීම අපේ රටේ කලාවට වගේම අයුක්තියට සමාජ අසාධාරණට එරෙහිව නිර්භයව හඩ නැගූ පුරවැසියෙක් විදිනට දැරිය නොහැකි පාඩුවක් !

  • @samadhiedirisinghe7200
    @samadhiedirisinghe7200 Год назад

    එතුමා තවම ඉන්නවා ඉන්නවා වගේ මේක ඇහෙද්දි. සුබ ගමන් මහත්මයා🙏♥️

  • @CH6097-g2p
    @CH6097-g2p Год назад +1

    meka pissuvak....! ❤

  • @PAP_27
    @PAP_27 Год назад +1

    Wow🤯. Randy Chriz the Legend🔥hats off 💯💥

  • @youjuda
    @youjuda Год назад +9

    Apart from Sunil Ayya, who noticed the legends who left us, Ronnie Leitch (driving the car), & Sunil Hettiarachchi (Singore bit)? If we go through carefully this video, you would find so many hidden easter eggs.... සුපිරි!!!

    • @RumeshParanavithana
      @RumeshParanavithana Год назад

      who is the other person sitting next to Ronnie when the car took off? Any idea?

  • @sarathdissanayake6145
    @sarathdissanayake6145 Год назад +2

    Ane sunil ayya jivathwa hitiyanam..

  • @SgtShantha
    @SgtShantha Год назад +10

    so happy to be a part of this project ❤️

  • @nihalwijesiri1957
    @nihalwijesiri1957 Год назад +1

    මේ සින්දුවට මීට වඩා අගයක් එන්න ඕනෙ.
    ඒතරන් සුපිරි සින්දුවක් මේක😍

  • @addin3d
    @addin3d Год назад +17

    Since my childhood I don't see anyone who can come close to what he produced with his voice and team. His songs never get old. He will be remembered for ever. Bay the way @RandyChirz .Bro ! This is world class video production. You and your work is always mesmerizing. I Need to watch again and again to catch every detail.

  • @shehanperera9000
    @shehanperera9000 Год назад +4

    ඒක ඇහෙද්දී ඒ දැවැන්තයා මැවිලා පේනවා..ඒ තරම් අපී ආදරෙයී..rest in peace mr.legend ❤

  • @WadithaGamage2
    @WadithaGamage2 Год назад +1

    *This Song must be released to all matches intervals to play in Galle **#Cricket** Ground and **#ICC** Tournaments. What are the songs given to Play at CWCQ these days by SLC. Having this much good songs* #Branding

  • @niranga777
    @niranga777 Год назад +1

    මරු ඒක..එත් අන්තිම ටික හිතට පට්ට අවුල්.. සුනිල් අංකල් කාර් එකේ අහසට යන ටික..😶😭🥰❤️

  • @dulajlochitha2214
    @dulajlochitha2214 Год назад +1

    Sunil sir ❤️😪

  • @nuwanpradeep317
    @nuwanpradeep317 Год назад

    සුනිල් පෙරේරට පට්ටම ආදරෙන් කරපු වීඩියෝ එකක්. නැත්නම් මේ තරම් කැපවීමක්..

  • @yoyogirl001
    @yoyogirl001 Год назад +1

    සුපිරිම සුපිරී .. කමෙන්ට්ස් දාලා ඉවර කරන්න බැරි තරම් කමෙන්ට් ගොඩක් හිතට එනවා ❤️
    ගොඩක් ස්තූති මේ නිර්මානය කලාට 🙏🤗

  • @maheshmohanaratnam5478
    @maheshmohanaratnam5478 Год назад +1

    සතුටින් හිටපු සරල සුනිල් අයියා 👍

  • @apecharika
    @apecharika Год назад +7

    සුනිල් පෙරේරා ගේ unique voice එක, Gypsies Style එක ❤ ඒ හැමටම සාධාරණයක් කරපු Randy Chris ගේ Animation ටික 🤘🤘🤘

  • @Lifeinadilaide
    @Lifeinadilaide 5 месяцев назад +1

    The World Of Gyspies
    1890

  • @gamingr7j543
    @gamingr7j543 Год назад +1

    සුනිල් අය්යෙ අපි ඔක්කොම galle road peterites

  • @thushaleeban4097
    @thushaleeban4097 Год назад +2

    මෙ විඩීයෝ එක මාර මාර ආතල් ❤️ පට්ට කැපවීමක් කරලා තියෙනවා Randy Chirz බ්‍රදර් ❤️ මේක බලන්න සුනිල් අන්කල් අපීඉ එක්ක අද හිටියානම් ❤️ "අම්බෝ කොල්ලෝ අර්කි ඉන්නේ මම නේද යකෝ කියලා" මාර විදිහට සතුටූ වෙයී ❤️
    සුනිල් අන්කල්ට සුභ ගමන් ❤️💐
    මේ සිංදුව මරූ ❤️ විඩීයෝ එකට නම් ලකුණූ 100000%ක්ම මගෙන් ❤️

  • @chamilpathirana
    @chamilpathirana Год назад +5

    නියම වැඩක් ! රැන්ඩි / පියල් අයියා ❤