Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
loku prashanyak wisaduna. Thanks Brother. Good JOB😍😍😍😍😍😍😍
👍👍👍👍❤️
supiri Thnkyou brother😍😍
You're Welcome bro 👍
Thanyou 🥰
You're Welcome.
Thankyou❤️
You're Welcome 😊
aiye 2016 ms word eke දෙපාර්තමේන්තුව...kocchara type krath haraiyta type wenne nanekramyk nadd hada ganna...iskole potha
Unicode Font ගැටළු විසඳන විදිහ මේ Video එකේ තියෙනවා. ඒ විදිහට කරලා බලන්න. හරිගියේ නැත්නම් කියන්න.ruclips.net/video/nOcCkyTQs8k/видео.html
@@slidea9482 hari ...Thank you so much....wade har giya
@@MalakaSandaruwan-uc1tn You're Welcome
powerpoint එකෙන් සිංහල document එකක් හදලා එ්ක pdf එකක් කරද්දි සමහර වචන වල පිල්ලම් තියෙන්න ඕනි නිවැරදි තැන වෙනස් වෙලා අදාල අකුර ඉස්සරහට හෝ පස්සහට යන්නේ අැයි.pdf එකේ සමහර වචනත් වෙනස් වෙලා පෙන්නන්නේ අැයි.(එ්ත් powerpoint document එකේ නිවැරදිව පෙන්නනවා)please answer එකක් දෙන්න
Unicode Font භාවිත කරද්දි තමයි ඔය ගැටළුව බොහෝ වෙලාවට එන්නේ.පහළ link එකෙන් video එක බලන්න ගිහින්.ruclips.net/video/nOcCkyTQs8k/видео.htmlsi=VIcE0_rk6xPng0EM
Mage eke font nathi una eka paratama man nomal pc ekata hela kuru gaththa dan na oke font mokada karannne dam
Control Panel වල Font Option එකට ගිහින් හොයලා බැලුවද Font පෙන්නනවද කියලා.
Malli mage iscola pothe me aula thiyanawa eka hadannama bene help ekak denawako
මේක බලන්න.ruclips.net/video/nOcCkyTQs8k/видео.html
Mata download nokara , word eke sinhala font ekakin sinhala type karaganna ona , ethakota font wala fm gahuwama enawa neda
FM Font Computer ekata install karala thiyenawanam puluwan. ehema install karala nathnam Word eke FM Font pennanne na.🙂
@@slidea9482 download nokara , word eke dl anupama kiyana font eka hodad
@@chamodihansani7496 Oyata eka galapenawa kiyala hithenawanam use karanna.E font eke akuru tikak adila wage penne neda? (Type karaddi fm font DL font same keyboard)
Thank you...❤
You're Welcome.☺
MAC OS eke kohomada karanne? FM fonts
MAC OS එකේ නම් ඒ අවුල තියෙනවා එහෙම වුණොත් Shortcut key තමයි Use කරන්න වෙන්නේ.
me numbering wage daddi wenas wenwne khmd eka hdgnne. plz mekata uttara dennako
Numbering Option එක දීලා 1, 2, 3 වැටෙද්දි ඊළඟට Automatically එන්නේ වෙන ඉලක්කමක් නම් ඔයාට පුළුවන් වැරදි ඉලක්කම උඩ Click කරලා Numbering Button එක ළඟ තියෙන Drop Down Button එක Click කරලා ඒ එන Menu එකේ පහළ ම තියෙන Set numbering value කියන Option එක තෝරලා set value කියන box එකේ ඊළඟට එන්න තියෙන Number එක type කරලා Ok කරන්න. ඊට පස්සේ වැඩේ හරි.සිංහල FM වර්ගයේ Font පාවිච්චි කරද්දි වෙනස් වෙනව නම් ඒ වෙනස් වුණ Number එක උඩ Click කරලා font එක english එකක් දෙන්න.
Man helabasa daala thiyenne. වි මි tipe karanakota pillan dekak enawa. ම්ව් tipe karana Kota wadipura ඉ කිරීම එනවා
KeyRep use කරන්න.
වි අකුර ටයිප් කරන්න බෑ....delete wenwa..... key rap use krnne...
එහෙම වෙන්න නම් විදිහක් නෑ. බලන්න keyrap එක Run කරන වෙලාවට බලන්න දෙපාරක් On වෙලාද කියලා.
වි type wenne nathi ekata mkd krw
තිත කමාව රකාරාංශය කොහොමද ගහන්නෙ (ත්‍ර ) අකුර එහෙම
Fm Font සඳහා - Shift + 5
Fm font eka download karaganna ona nh ne , word eke gahuwama puluwn d
හල් අකුරැ ටයිප් කරනකොට සමහර අකුරැ හල් කරන්න බැහැ නේ.ම.ව වගේ අකුරැ
මේ Video එක බලන්න.ruclips.net/video/x-zGIaVR52w/видео.htmlsi=Pc6Ja8iz5GGUXpM9
කාර්යය වගේ වචන ටයිප් කරනකොට ර්ය වෙනුවට යර් ටයිප් වෙන්නෙ කොහොමද හදන්නෙ
ඔයා කියන්නේ unicode font ගැන වෙන්න ඕන.Iskoola Pota වගේ font වල තමයි ඔය ගැටළුව ආවේ.මේ video එක් ඇති ඒක හදාගන්න විදිහ.ruclips.net/video/nOcCkyTQs8k/видео.htmlsi=NJAUbj0A7q9p6-jV
ණ,ළ අකුරු type කරන්නෙ කොහොමද?🥺
Shift + K = ණ / Shift + < = ළ (FM Font)
Mata වි අකුර type කරන්න බැ.delete වෙනවා ඇයි ඒ
හල්කිරීම සඳහා භවිත කරන්නේ Keyrep software එකද?
තු ගහන්නේ කොහොමද
Iskoola Pota (තු) ; සමග q Fm Fonts (තු) ; සමග =
කු type krnne kohomd?
Unicode Font (Iskoola pota) නම් භාවිත කරන්නේ "කු" අක්ෂරය type කිරීම සඳහා L සහ Q අක්ෂර භාවිත කරන්න.Unicode නොවන FM Font භාවිතයේ දී "කු" අක්ෂරය ලිවීම සඳහා keyboard එකේ ඇති ඉංග්‍රීසි l අක්ෂර සමග = ලකුණ සහිත Buttons භාවිත කරන්න.
Key rep free nadda dan
Website වල තවම තියෙනවා බලන්න.
❤❤❤❤
ප්‍රශ්න kiyala type krnne komada
FM Font වල මේ විදිහට 👇m (Shift + 5) = ප්‍ර(Shift + Y) a = ශ්k = නIskoola pota Font එකේ මේ විදිහට 👇m ~ = ප්‍ර(shift + y) a = ශ්k = න
@@slidea9482 thanks
තිත තියන්නෙ කොයි බටන් එකෙන්ද
'' පෙරළි කොමාව යොදන Button එක.
අනෙ මගෙ ර් දාලා වචන ලියන ඒව ගොඩාක් වැරදෙන්ව 🥹
ඒක හදාගන්න පුළුවන්. මේක බලන්න. ruclips.net/video/x-zGIaVR52w/видео.htmlsi=-OeEGdaM_kxn94E1
💖💖
ස්තුතියි ඔබට අදහස් දැක්වීම සම්බන්ධව.
loku prashanyak wisaduna. Thanks Brother. Good JOB
😍😍😍😍😍😍😍
👍👍👍👍❤️
supiri Thnkyou brother😍😍
You're Welcome bro 👍
Thanyou 🥰
You're Welcome.
Thankyou❤️
You're Welcome 😊
aiye 2016 ms word eke දෙපාර්තමේන්තුව...kocchara type krath haraiyta type wenne nane
kramyk nadd hada ganna...iskole potha
Unicode Font ගැටළු විසඳන විදිහ මේ Video එකේ තියෙනවා. ඒ විදිහට කරලා බලන්න. හරිගියේ නැත්නම් කියන්න.
ruclips.net/video/nOcCkyTQs8k/видео.html
@@slidea9482 hari ...Thank you so much....wade har giya
@@MalakaSandaruwan-uc1tn You're Welcome
powerpoint එකෙන් සිංහල document එකක් හදලා එ්ක pdf එකක් කරද්දි සමහර වචන වල පිල්ලම් තියෙන්න ඕනි නිවැරදි තැන වෙනස් වෙලා අදාල අකුර ඉස්සරහට හෝ පස්සහට යන්නේ අැයි.
pdf එකේ සමහර වචනත් වෙනස් වෙලා පෙන්නන්නේ අැයි.
(එ්ත් powerpoint document එකේ නිවැරදිව පෙන්නනවා)
please answer එකක් දෙන්න
Unicode Font භාවිත කරද්දි තමයි ඔය ගැටළුව බොහෝ වෙලාවට එන්නේ.
පහළ link එකෙන් video එක බලන්න ගිහින්.
ruclips.net/video/nOcCkyTQs8k/видео.htmlsi=VIcE0_rk6xPng0EM
Mage eke font nathi una eka paratama man nomal pc ekata hela kuru gaththa dan na oke font mokada karannne dam
Control Panel වල Font Option එකට ගිහින් හොයලා බැලුවද Font පෙන්නනවද කියලා.
Malli mage iscola pothe me aula thiyanawa eka hadannama bene help ekak denawako
මේක බලන්න.
ruclips.net/video/nOcCkyTQs8k/видео.html
Mata download nokara , word eke sinhala font ekakin sinhala type karaganna ona , ethakota font wala fm gahuwama enawa neda
FM Font Computer ekata install karala thiyenawanam puluwan. ehema install karala nathnam Word eke FM Font pennanne na.🙂
@@slidea9482 download nokara , word eke dl anupama kiyana font eka hodad
@@chamodihansani7496 Oyata eka galapenawa kiyala hithenawanam use karanna.E font eke akuru tikak adila wage penne neda? (Type karaddi fm font DL font same keyboard)
Thank you...❤
You're Welcome.☺
MAC OS eke kohomada karanne? FM fonts
MAC OS එකේ නම් ඒ අවුල තියෙනවා එහෙම වුණොත් Shortcut key තමයි Use කරන්න වෙන්නේ.
me numbering wage daddi wenas wenwne khmd eka hdgnne. plz mekata uttara dennako
Numbering Option එක දීලා 1, 2, 3 වැටෙද්දි ඊළඟට Automatically එන්නේ වෙන ඉලක්කමක් නම් ඔයාට පුළුවන් වැරදි ඉලක්කම උඩ Click කරලා
Numbering Button එක ළඟ තියෙන Drop Down Button එක Click කරලා ඒ එන Menu එකේ පහළ ම තියෙන Set numbering value කියන Option එක තෝරලා set value කියන box එකේ ඊළඟට එන්න තියෙන Number එක type කරලා Ok කරන්න. ඊට පස්සේ වැඩේ හරි.
සිංහල FM වර්ගයේ Font පාවිච්චි කරද්දි වෙනස් වෙනව නම් ඒ වෙනස් වුණ Number එක උඩ Click කරලා font එක english එකක් දෙන්න.
Man helabasa daala thiyenne. වි මි tipe karanakota pillan dekak enawa. ම්ව් tipe karana Kota wadipura ඉ කිරීම එනවා
KeyRep use කරන්න.
වි අකුර ටයිප් කරන්න බෑ....delete wenwa..... key rap use krnne...
එහෙම වෙන්න නම් විදිහක් නෑ. බලන්න keyrap එක Run කරන වෙලාවට බලන්න දෙපාරක් On වෙලාද කියලා.
වි type wenne nathi ekata mkd krw
තිත කමාව රකාරාංශය කොහොමද ගහන්නෙ (ත්‍ර ) අකුර එහෙම
Fm Font සඳහා - Shift + 5
Fm font eka download karaganna ona nh ne , word eke gahuwama puluwn d
හල් අකුරැ ටයිප් කරනකොට සමහර අකුරැ හල් කරන්න බැහැ නේ.ම.ව වගේ අකුරැ
මේ Video එක බලන්න.
ruclips.net/video/x-zGIaVR52w/видео.htmlsi=Pc6Ja8iz5GGUXpM9
කාර්යය වගේ වචන ටයිප් කරනකොට ර්ය වෙනුවට යර් ටයිප් වෙන්නෙ කොහොමද හදන්නෙ
ඔයා කියන්නේ unicode font ගැන වෙන්න ඕන.
Iskoola Pota වගේ font වල තමයි ඔය ගැටළුව ආවේ.
මේ video එක් ඇති ඒක හදාගන්න විදිහ.
ruclips.net/video/nOcCkyTQs8k/видео.htmlsi=NJAUbj0A7q9p6-jV
ණ,ළ අකුරු type කරන්නෙ කොහොමද?🥺
Shift + K = ණ / Shift + < = ළ (FM Font)
Mata වි අකුර type කරන්න බැ.delete වෙනවා ඇයි ඒ
හල්කිරීම සඳහා භවිත කරන්නේ Keyrep software එකද?
තු ගහන්නේ කොහොමද
Iskoola Pota (තු) ; සමග q
Fm Fonts (තු) ; සමග =
කු type krnne kohomd?
Unicode Font (Iskoola pota) නම් භාවිත කරන්නේ "කු" අක්ෂරය type කිරීම සඳහා L සහ Q අක්ෂර භාවිත කරන්න.
Unicode නොවන FM Font භාවිතයේ දී "කු" අක්ෂරය ලිවීම සඳහා keyboard එකේ ඇති ඉංග්‍රීසි l අක්ෂර සමග = ලකුණ සහිත Buttons භාවිත කරන්න.
Key rep free nadda dan
Website වල තවම තියෙනවා බලන්න.
❤❤❤❤
👍👍👍👍❤️
ප්‍රශ්න kiyala type krnne komada
FM Font වල මේ විදිහට 👇
m (Shift + 5) = ප්‍ර
(Shift + Y) a = ශ්
k = න
Iskoola pota Font එකේ මේ විදිහට 👇
m ~ = ප්‍ර
(shift + y) a = ශ්