This interview is somewhat different from rest of your interviews Kalum ayya. The difference is all due to the comments I read after watching this interview. I myself being a Muslim highly appreciate your act of paving the way to this guest Sashi Wijendra to have a successful interview with you. But when I read some of the comments....I truly felt sad coz some comments are unacceptable and that portrays how inhuman and not respecting the attitudes of Sashi. One time he was a popular actor in Sri Lanka...but later he realized that he wants to be more closer towards Islam his religion. That's nothing wrong. Now he's Mohamed Auff Haniffa. He has the privilege to guide his life and move forward according to Islamic faith. But in the comments section some called him a 'gobbaya'.....what a painful remark. Dear Sri Lankans please learn to respect another faith. 🙏🙏🙏🙏 Thanks Kalum ayya for a wonderful interview with Mohamed Auff Haniffa. 💐💐💐💐
The thing with religious freedom is that it goes both ways. When people make exclusive communities to alienate them self from others, it makes others prejudice towards that community or religion. Food for thought
Iftiya you have to understand there are lots of meniacs in srilanka . You have those meniacs in all the societies otherwise we would have succeded as one nation not like sinhalese muslims or tamils. If you think about easter bomb attack and tamil tigers i do not consider them as muslims or tamil . They are some kind of extremists who are thinking everything can be achieved by violence. You have to use the force like what we did to remove gota but not like what they did. I feel like majority of the young generation now wants to unite and succeed. Therefore you should disregard these stupid comments. There are some people who enjoys our disunity like රජපක්ශ who wants to divide and rule
Aiya those days he is like tipicaly a Sinhalese person and very good in sinhala language. Cannot think of that he is a muslim person. It is happy that he is living a religious life now.
Masha Allah... Thabarakallah..May Almighty give you a healthy wealthy happy long life..May he shower his blessings upon you here & here after(In dhunya & aakhirah🤲🤲🤲🤲)
me too. he also added that his brother who also was a filmmaker with a sinhala name also followed his footsteps to become religious. and about the wife, he mentioned that she was a sinhala buddhist who followed her own religion but later they realized that a couple cannot follow 2 religions without clashing so she converted.
Good programme.. Kalum you are doing it nicely! Different religions have different ideas. To be a successful nation, it is important that people respect each other. You cannot expect everyone to think in the same way that you think. Somebody is different from your expectations and just because of this reason you cannot call him 'Gobbaya' or Huththa or whatever. This shows your lack of maturity. Until people get rid of this wrongful thinking and attitude, SriLanka will be the same or it will go from bad to worse. Think we all are Sri lankans and learn to appreciate multiplicity in the society. Then all can live happily forever. I wholeheartedly appreciate Mr Sashi for his sincere opinions and answers. Keep up your work Kalum. You have a pleasing personality!
Oba itha buddimath widiyata itha alankarawa vishishta ayurin me programme eka arrange kara labdeema gena obaa itha ma agayami.newathrha obata subhasinshanaya mage ma Rasika. Me ekala teledrama obage vishistha rabaganayada na agayami.
Islam is the only religion acknowledged by the God. There's no middle men, brokers in Islam. It's a religion with simplicity and easy to follow. There's no discrimination in Islam. Every human being is equal in Islam despite colour, race, nationality, clan, etc..
This interview is somewhat different from rest of your interviews Kalum ayya. The difference is all due to the comments I read after watching this interview. I myself being a Muslim highly appreciate your act of paving the way to this guest Sashi Wijendra to have a successful interview with you. But when I read some of the comments....I truly felt sad coz some comments are unacceptable and that portrays how inhuman and not respecting the attitudes of Sashi. One time he was a popular actor in Sri Lanka...but later he realized that he wants to be more closer towards Islam his religion. That's nothing wrong. Now he's Mohamed Auff Haniffa. He has the privilege to guide his life and move forward according to Islamic faith. But in the comments section some called him a 'gobbaya'.....what a painful remark.
Dear Sri Lankans please learn to respect another faith. 🙏🙏🙏🙏
Thanks Kalum ayya for a wonderful interview with Mohamed Auff Haniffa.
💐💐💐💐
Thank you so much dear NANGI 💐💐💐💐🙏
Appreciate very much your very valuable thoughts
The thing with religious freedom is that it goes both ways. When people make exclusive communities to alienate them self from others, it makes others prejudice towards that community or religion. Food for thought
Iftiya you have to understand there are lots of meniacs in srilanka . You have those meniacs in all the societies otherwise we would have succeded as one nation not like sinhalese muslims or tamils. If you think about easter bomb attack and tamil tigers i do not consider them as muslims or tamil . They are some kind of extremists who are thinking everything can be achieved by violence. You have to use the force like what we did to remove gota but not like what they did. I feel like majority of the young generation now wants to unite and succeed. Therefore you should disregard these stupid comments. There are some people who enjoys our disunity like රජපක්ශ who wants to divide and rule
@@susanthadealwis4946 well said. As you said we have to stand up now unitedly putting away all differences aside as one nation.
I appreciate your precious words
This is what unites us as a nation@@susanthadealwis4946
පැරණි සිංහල film වල හිටපු බොහොම කඩවසම් නලුවෙක්....ඔහු රඟපෑ නිර්මාණ අදටත් ආසාවෙන් බලන්නේ...කැලුම් මහත්මයා ට බොහොම ස්තුතියි නැවතත් ඔහුගේ වැඩසටහනක් මෙසේ අරන් ඒම ගැන 🙏💖ජය වේවා !😇💐💐
🙏💐👍
අනේ කොඩක් කාලෙකින් ඉස්සර පරණ film වල හිටිය ලස්සන නලුවෙක් ශශී විජේන්ද්‍ර..කැලුම් අයියට ගොඩක් ස්තූතියි හැමදාමත් වගේ නිතරම පේන්න නැති ප්‍රසිද්ධ චරිත අපිට දකින්න සලස්වනවට..💕💕💕💕💕💕💕💕
🙏💐🙏
ශශි මහත්තයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲
ශශී විජේන්ද්‍ර මම ගොඩක් ආස නලුවෙක්...
ඉස්සර ගොඩක් ලස්සනයි .
චිත්‍රපට වල හරිම ලස්සන නලුවෙක් ඔහු ...
ඔක්කොම කනපිට
අභියෝග ය
බඹ සර බිසව්
මම ගොඩක් ආසාවෙන් බැලුවා ..
ඔහුට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරන්න කැමතියි ....
කැලුම් අයියේ ඔයාට ත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏 🙏ඉදිරියටත් මෙවැනි ප්‍රවීන කලාකරුවන් පිලිබද විශේෂ තොරතුරු දැනගන්නට කැමතියි .....
බොහොම ස්තුතියි 💐💐💐💐
දිගටම බලන්නකො...
ලස්සනයි නියමයි වැඩසටහන...අද තමයි බලන්න ඉඩක් ලැබුනේ....perfect....දෙදෙනාටම ඉදිරි ජීවිතයට සුබ පැතුම්...🙏🙏💐💐❤❤.
බොහොම ස්තුතියි නංගී
හොද මනුස්සයෙක්..ආගමකට වහල් වෙලා විදවන ස්වරූපයක් පේන්නෙ කතාවෙන්..පව් ලස්සන ජීවිතයක්..🥲🙏
Hmm
මටනම් ලොකු පසුතැවීමක් තියෙන්නෙ ගොඩක් අය ආදරෙයි ශශී විජේන්ද්‍ර මහතා🥺❤️
matath hithuna
Api eyaata paw ? Eya apita monavada kiyanava aththe ?
සසි මහත්තයා මේ ප්‍රශ්නයට උත්තර දුන්න නං
පොඩිකාලෙ ටීවී එකේ සිංහල ෆිල්ම් බලනකොට ශශී ගොඩක් වෙලාවට ඉන්නවා. විජය,ජීවන්,ශශී,සනත් කියන්නේ බ්‍රෑන්ඩ් තමා.😊
පරන ෆිල්ම් බලනකොට විජය කුමාරතුංගයන්ගෙන් පස්සේ මං ආසම කෙනා ශශී... තාමත් පරන ෆිල්ම් එකක් බලද්දී ක්‍රශ් එක තමයි ශශී . දීර්ඝායු වේවා.❤️🔥🌹 💐
Thambi paiya kin kukaganna asai wage
කොච්චර කාලෙකින්ද එ කාලේ වගෙම තවම අපි ආදරෙයි බුදුසරණයි ඔබ තුමාට
💐💐💐
මම ආසම කරන නලුවෙක්
ඔයත් මගෙ ප්‍රියතම නිවේදකයා
ඔයාගෙ හඩට තමයි වැඩියෙන් කැමති
ඔයාට බොහොම ස්තූතියි💐💐💐
බොහොම ස්තුතියි 🙏💐
මෙම වැඩ .සටහන බහුතරයක් සුභ වාදීව බලනවා. ස්තූතී අසූභවාදීව බලන මිනිස්සූත් .නැතුවා නොවේ.
අදත් මල්ලි සුහදශීලී අවංක කතාබහක්..ශෂී විජේන්ද්‍ර මහත්තයා මුලින්ම කැඳවපු දවසෙ මා පුදුම වුණා ඔහුගේ පෙනුමට..ඒත් ඔහු වෙනදා වගේම කඩවසම්...අපි ආදරය කරන රංගන ශිල්පීන් කැඳවාගෙන ඇවිත් ඔහු සමග කතා බහ කරන විට අපිට දැනෙන සතුට ඉමහත් මල්ලි..ඒ සතුට අප ළඟට රැගෙන එන ඔබට ගොඩක් ස්තුතියි..දෙදෙනාටම තෙරුවන් සරණයි🌹🌹
බොහොම ස්තුතියි මානෙල් අක්කා 🙏💐
අමිෙමා් දකින්න ලැබිමත් සතුටක් ❤ ඒ කා ෙල කා ෙගත් සිත් වසග ෙවචිච ආදරනිය නලු ෙවක්. කැලුමි සර් ඔයාට ෙබා ෙහාම ස්තුතියි. ෙමවැනි අයෙග හඩ නැවත අවදි කරාට ආද ෙරයි❤
🙏💐💐💐
ආදරනීය ශෂී විජේන්ද්‍ර රංඟන ශිල්පියා ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ..ආදරනීය කැලුම් අයියේ ඔබටත් සම්මාසම්බුදු සරණයි 🙏🙏🥰🥰❤️❤️
බොහොම ස්තුතියි
ඔබටත් තෙරුවන් සරණයි
ඇත්තටම ekale asama naluwek, දවසක් airport ekedi mageth එක්ක හිටපු කෙනෙක් කියවා anna sashi!!!!!!!! මමත් herila beliwa හරිම නිහතමානීව hina una ada wage මතකයි💞💞💞
කැලුම් අයියා හොදට වැඩසටහන මෙහෙයවනවා 👍
බොහොම. ස්තුතියි 👌💐👌💐
ඔබ දෙපලට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා සහා එච් ආර් ජෝතිපාල මහතාට සිහිපත් කිරීම ගැන ඔබතුමන් හට බොහොම ස්තූතියි මොකද අපේ හිත් වල අදටත් තිබෙන්නේ මේ අය වෙනුවෙන් හරිම ලස්සන ඇතිතෙක් මොන අඩුපාඩු තිබ්බත් රටට යම් තරමකට හෝ ශක්තිමත් එදා තිබුනා අද ඒ ගැන කතා කරන්න යන්නේ නෑ මෙතුමාගේ වැදගත් වැඩ සටහන වටිනා බවක් දක්වනවා මිස
🙏💐👍
මොහු හිටියෙ 80ව ගනන් වල අපේ ගෙවල් ගාව,සිංහල යාලුවො අසල් වැසියන්ගෙ ගෙවල් වල රෑපවාහිණී යන්ත්‍ර තිබුනත් අපේ ගෙදර රෑපවාහිණියක් තිබුන් නෑ ඒත් මටයි නංගිටයි රෑපවාහිණි යන්ත්‍රය බලන්න කියල එන්න කිව්නෙ මොහුගෙ මල්ලි මට ඒක කවදාවත් අමතක වෙන් නෑ.අපි රෑපවාහිණිය බලන්න දිනපතා එහෙ ගියා ඒ අය අපිව කරදරයක් කියල හිතුන් නෑ.දැන් අපි එහෙ නෑ ශෂීලත් ගෙවල් විකුනල ගියා දැන් කොහෙ ඉන්නවද දන් නෑ.
Ape gewal gaawa inne matale
👍.. නියම චරිතයක් අපේ එවුන් ජනප්‍රියත්වය වෙනුවෙන් පිස්සු නටද්දී ඒ මනුස්සයා තමන්ගේ ජනප්‍රියත්වය ආගම වෙනුවෙන් කැපකිරීම අගය කරනවා සර්...🎉🎉🎉🎉.අපේ කාලකන්නි යම් තැනකොට එනකොට තමන්ගේ ආගමත් උන්ට අමතකවෙනවා..අපේ නළුවන් කියන හුඟ දෙනෙකුට කෙලවිලා ගියේ ප්‍රධානම දේ ඕක තමා...ඉපදෙනකොට එක ආගමක් ජනප්‍රියත්වයට පත්වෙද්දි තවව ආගමක්😢😢
අල්ලාහ් දෙවියන් ඔබට සහ ඔබේ පවුලේ සැමට ස්වර්ගය ලබා දෙත්වා.❤
කැලුම් විජේසූරිය අවුරුදු ගානකට කලින් දකිනකොටත් ඔයවගේ වයසට යන්නේ නෑ සතුටුයි යි ආදරේ යි හැමදාම ❤❤❤
ආසම නළුවෙක් ශෂී....... පාර්ලිමේන්තුවට එන්න වරම් ලැබේවා ❤❤❤
ඔබ හරියි.ඔබගේ ආගම අනුව සිද්ද වෙන්න ඕනා දේ ඔබේ දරුවන්ට අවබෝධ කරදිම නිසා.මේ අසන දුව ගැන ඔබට විස්වාසයෙන් කියන්න පුලුවන් .ඔබට අපි කවුරුත් ඔබට කැමැතියි .ඔබට අල්ලා දෙව් යන්ගේ පිහිට ලැබේවා .අපි කවුරුත් ඉන්න ආපු අයනොවෙයි .තෙරුවන් සරණයි .
ශශී මගේ යාලුවා....ජයවේවා
අද ශ ශි මම ආසම නළුවා අද ශ ශි අය්යා ගෙනාවට ගොඩක් ඉස්තුතියි
ශශී හා පව්ලේ හැමෝම මන් ලගින්ම දන්නවා එයාලා ආගමක් ජාතියක් බදාගෙන ඉන්න අය නෙමේයී මන් බෞද්ධ ඒත් මට සලකන්නේ එයාලගේම සහෝදරිය්ක්ට වගේ ජයවේවා මගේ යාලුව ...
අන්තිමට කියපුදේ තමා වැදගත් 🙏👍✔️✔️✔️🦅🦅💯💯💯💯
අනිවාර්යයෙන්ම
😁😁 මම ඔයා ට ස්තුති කරනවා මම ගොඩක් දවස් ඔයා ගෙන් ඉල්ලුවා ශෂී ඕන කියලා ඒ කාලේ මට පිස්සු වක් ශෂී ගේ පොටෝ පොත් වල කාමරේ පිස්සු වක් ඒ ආදරේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි කැලුම් ඔයා ට ශෂී එන්න අයෙත් අපි ව සතුටින් තියන්න
🙏🙏
❤❤❤❤ රොඩ්නි වර්ණකුල සුරිය, ගිරිරාජ් හැකි ඉක්මනින් ගේන්න බලන්න 🙏🙏🙏ආදරෙයි හැමදාම
Adath mge Pana wage sashi❤😢
Aiya those days he is like tipicaly a Sinhalese person and very good in sinhala language. Cannot think of that he is a muslim person. It is happy that he is living a religious life now.
🙏💐💐💐💐
මටනම් දැන් තමයි ශෂි❤️☺️🤗 ලස්සනම ඉස්සරට වඩා
💯💯💯👌👌👌
ගොඩක් ආදරය karana රංගන ශිල්පියෙක් 😊😊
මගේආසම නඵවා මම ඵ්කාලේ ලියුම් පවා ලිව්වා මටත් ලිපියක් සමග ඔහුගේ අත්සන සහිතව කඩවසම් පෝටෝ ඵකක් ඵවා තිබුනා
ජනප්‍රියත්වයට දිනාගත් කඩවසම් නලුවෙක් අදටත් අපි ආදරේයි 💖💖💖🙋
අද මට හරිම සතුටක් දැනුනා මෙතුමාව දැක්කාම
පළමුව ස්තූති වන්ත🙏වෙනවා කැලුම් ඔබට,ශෂි විජේන්ද්‍රට ඇරයුම් කළාට. ආනන්ද ජයරත්න, ඊට පස්සෙ විජය කුමාරණතුංග, තෙවැනිව හදවතේ රැඳුණු නළුවා තමයි ශෂි විජේන්ද්‍ර. ෂාර්ජාහ් වල කොන්කෝඩ් සිනමා ශාලාවේදී මම ඔහුව පළමුවෙන්ම දුටුවේ. හරිම නිහතමානියි, සුහදශීලියි. එතැන සිටි සැවොම සමග හිතවත්ව, සිනාමුසු මුහුණෙන්, කතාබහ කළා.
අද කැළුම් මේ ඔයා කළ කතාබහත් හරිම වැදගත්. ලස්සන පවුල් ජීවිතයක් ගත කිරීමට, ඔහු ඔහුගේ කුසලතාවය කැප කළා. නමුත්! ශෂි පැරදුණේ නැහැ. ඉදිරියටත් ඔහුගේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙනවා. ප්‍රාර්ථනා කරනවා,තෙරුවන් සරණින්, සර්වබලධාරී අල්ලාහ් දෙවියන්ගේ ආසීර්වාදයෙන් ජයවේවා❤️👍❤️ කියලා.
කැළුම් ඔයාටත් තෙරුවන් සරණයි🙏
බොහොම ස්තුතියි 💐💐💐💐👌🙏🙏🙏
ඔබටත් තෙරුවන් සරණයි
ඉතාමත් බුද්ධිමත්ව පිළිතුරු දෙන කෘතහස්ත (අතීතයේ ජනප්‍රිය නළුවෙක්) මහත්මයෙක් 👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
👌👌👌💐💐💐
කැලුම් අයියගෙ youtube channel එක youtube වල ආසම චැනල් එක ❤️🙏
අහන්නත් සට්ගුටුයි..
බොහොම පිං
ගොඩක් කාලෙකින් දැක්කෙ මං හිතුවෙ මෙතුමා මේ රට හැර ගිහිං කියලා සතුටුයි නැවත වැඩසටහනකින් දකින්න ලැබීම බුදු සරණයි හැමෝටම
🙏💐
මක් මේ වෙනකන් දැනගෙන හිටියේ ශසි සිංහල කෙනෙක් කියලා එත් ඔහුත් හොද නලුවෙක් කඩවසම් ආදරෙ දිනා ගත්තු
සිංහල නමක් දාගෙන සිංහල උන මුස්ලිම් මනුස්සයෙක් පස්සේ ආයෙත් මුස්ලිම් උනා
රැවුල කොන්ඩේ ඒ කාලේ. 🌟🌟 අම්මෝ ඔයාට මොකෝ උනේ කියලා හිතුවා. දැන් ඉතිම් වෙනස් වෙලා . ඒක ඉතිං වෙනම වෙනසක් . ඔබ දැකිම සතුටුයි අනේ. ඔබ ඉතිම් රගපාන්නේ නැ කිව්වානේ . පඩුවේ ඉන්නවා පාඩුවේ. 💖💖💖💖 සුභ පතනවා . ඒ කට හඩ නේ. ස්තුතියි ඔහු ගේනාවට. ❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐🌟🌟🌟🌟🌟🌟
බොහොම ස්තුතියි
මමත් අසාම නලුවේක් සසි අයියා කියන්නේ හදවතින්ම ආදරය කරන කේනේක් හැබැයි සිංහ සිනමාවට සමුදුන්න එකනම් අනුමත කරන්න බැ මොකද ඒ තරමට මිනිස්සු ඔබට ආදරේ කලා එකපාරටම හුදකලා ව්නා සසි කියන චරිතය ඇයි එහේම කලේ ජනතාවගේන් පලිද ගත්තේ සසි අයියේ ඒ කරපුවැඩේ කැතයි සිංහල සිනමාවට හා නලුවේක් වේන්න රගපාන්න අසා කියලා ඒ හැමදේම කරලා මිනිස්සුන්ගේ හදවත් දිනාගත්තාට පස්සේ එහේම ආත්ම ආර්ථකාමිලේස සමුගේන යන්න පුලුවන්ද සසි අයියේ හිතට ගොඩාක් දුකයි මම සිංහල බෞද්ධයේක් නමුත් ඔබගේ ආගම මට වැඩක් නැ අපි ආදරය කලේ සසිකියන මිනිසා ජනතාවගේ හදවත් දිනාගත්ත මිනිසා වසයේන් 😢😢😢සමුගැනිම දුකයි තව රගපන්න තිබුනා කමක් නැ ඒක ඔබගේ කැමැත්ත ආසිර්වාද කරනවා පව්ලේ සියලුදේනාටම අල්ලා දේවි රැකවරනයි කරන කියන හැමදේයක්ම සාර්තකවේවා ❤️❤️❤️🌷🌷🌷❤️❤️❤️.
Masha Allah... Thabarakallah..May Almighty give you a healthy wealthy happy long life..May he shower his blessings upon you here & here after(In dhunya & aakhirah🤲🤲🤲🤲)
කැලුම් සර් නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පිං 🙏💐
ඔබ තුමාව නොදැක්ක කාලත් චිත්‍රපටවලින් දකින්දි අනන්තවත් මතක් වුනා .. ආය වැඩසටහනකට එන්දි යටි රුවුල කලු කරල එන්න .එවිට නැවත වතාවක් අපි දැකපු ශෂි විජේන්ද කියන නලුවාව නැවත වතාවක් දැක ගන්න පුළුවන් ...
Yes
Eya 100/100 eyalage aagama pilipadina kenek. Ey anuva kalu karanna thahanam( ey agame kalu karanna kattiyath hitiyata eyala 100/100 pilipadhinnehe)
Kalum, you are right, He is an extremely religious guy, Nice guy but sad the way he thinks
👍👍👍💐
මීට අවුරුදු ගානකට කලින්..කරපූ ඔය වගේ ඉන්ටර්‍ර්වීව් එකකදී..කිව්වේ "..මගේ ජීවිතයේ..කරපු වැරැද්දක් තමා .රගපාපු එක කියල..මං අල්ලා දෙවියොන්ට කොච්චර පිටුපෑවද කියලා දැන් මට තේරෙනවා කිව්වා."මේ එයාගේ වචන ...අද කියන දේ..වෙනස්..නලුවෙක් විදියට ආසයි..දැන්නම් අවුල් ..මටනන්.🤔
හ්ම්ම් මාත් දැක්කා
Thats True, dont belive religous Fanatics
Manussayange hitha kiyana eka hemadhavath eka vage hithannehene? Edha ehema hithanna ethi.adha mehema hithanava athi
මමත් දැක්ක
me too. he also added that his brother who also was a filmmaker with a sinhala name also followed his footsteps to become religious. and about the wife, he mentioned that she was a sinhala buddhist who followed her own religion but later they realized that a couple cannot follow 2 religions without clashing so she converted.
සරීරයට අහිතකර හැම දේම හරාම්
ශශි විජේන්ද්‍ර ❤️❤️❤️❤️❤️
Sashi kiyala hitha ganna beri una.onna api wayasata yaddi api කොච්චර wenas wenawada neda.කැළුම් aiyata ස්තුතියි මෙතුමා genawata.
🙏💐🙏
මාගේ priytama pilm eaka ඔබට දිවුරා kiynnam 🙏
ශශ්‍රී අනෝජා යුගය ලස්සන යි
Shashi was onebof my favorite commercial movie actor
What a golde advice given at last. Thank you very much Kalum putha.
🙏🙏🙏🙏
ජෝතිගේ ආකර්ශණීය හඩින් නිදි නැති රෑ යාමේ සීතේ සීතේ ගීතයට ශශී රගනකොට අපි වශීවෙලා බලාගෙන හිටියා, අපි ආදරය කරන නළු නිළියන් වයසට යනවට ලස්සන නැතුව යනවට රගපෑමෙන් ඈත්වෙනවට අපි කැමති නැහැ, ඒත් ඉතින් බුදුන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ ඉපදුන සෑම කෙනෙක්ම අනිවාර්‍යයෙන් මහලුවීමට ලෙඩවීමට ජරාවට මරනයට පත්වෙනව කියලනෙ, ඒගැන හිතල හිත හදාගන්න තමයි තියෙන්නෙ, ඔබදෙදෙනාටම තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා,
බොහොම ස්තුතියි
ඔබටත් තෙරුවන් සරණයි
ඒක ඇත්ත
ආසම නලුවෙක් 🥺❤
ena guestva udinma tiyala hoda kalamanaakaranayakin ivaseemen vade karana kalum oba ithaa dakshai....aaagam jaathi kula mala nisa anthimata lassana nirmana,lassana minissu samajeta nathi venava kiyalanam mata meken theruna...man chuti kale asama naluvek...shashi mahaththyo obe kamaththa ekanam apen suba pathum
Allah daviyange pihitai Mohammad sir sashi🕋🤲🤲🤲mama kuwait oba dapalatama Allah daviyange pihitai ❤️❤️❤️Mama kuwait
Allah deviyan obat saha oba paulata samadeaneya laba dethwa🤲🤲🤲
අනේ කාලෙකින් සතුටුයි. ඔයාලා වගේ නළුවෝ අයින් වුනාට පස්සේ සිනමාව කඩන් වැටුනේ. ඔයාගේ wife ඔයාව අයින් කරගත්තට කණගාටුයි. Selfish වීම ගැන දුකයි. කලින් තිබුන රූපය කොච්චර ලස්සනද. හිත යටින් පසුතැවෙනවා ඇති neda. ගත්ත වැරදි තීරණය ගැන 😊.
Thanks කැලුම්. අපි අසාවෙන් බලපු ෆිල්ම්ස්. 👍🙏
🙏💐
Whose wife? Did shashi divorce
Mage asama actor...e dawaswala....kochchara handsome 😍 kenek da.....
Obata diura kiyannam full film eka labadenna ikmanin
Looks like a very polite person. Whatever religion he believes in. And can notice politely looking after his family. Bless him and his family.
සමහර ආගම්වලට පුළුවන් සුන්දර කලාකාමී මිනිසුන් ගොබ්බයන් බවට පත් කරන්න..
මෙන්න උදාහරණයක් 😢
🤔🤔
වැඩක් නෑ කියල බලපන්කො දැන් හැටි
තිත්ත ඇත්ත
ඇත්ත කතාව. ආගමික වහල්භාවය
Aththamai issara kochchara lassana manussayekda.sharuk Khan salman khan wage aya meyata wada buddimath
අය්යෝ කැළුම් අය්යා කෙල්ලෝ ගැන අහලා අපහසුතාවයට පත් කරන්න එපා අනේ.. 😁😁😁පව් නේ
😂😂😂😂😂🙏🙏🙏
අාසම.නළු.ශෂි.රංගනශිල්පියෙක්
💐
An Intelligent person
Good morning....kalum ayya..
Dark coloued shirts are very beautiful on you.....black red & white....🖤❤️🌼...
Ok NANGI
Trying to match the guests attire 😂😂😂🙏
@@kalumwijesooriya dark blue specially kalum ayya... 👍👍
@@gimhanisaradasamarasinghe6995 well noted 😂👌💐
@@kalumwijesooriya white is my favorite color if you wear a white shirt,you will look like a god.😉😉😍😍
කර්මය vishwasa karan nhalu 😆
ඊයේ ඔයා add එක දාද්දි ම මම දන්න ව ශෂී කියලා මොකද අපි ශෂී වත් ඇදල ඉන්න කට්ටිය ඒ කාලේ
අනුන්ගේ කුණු හොයල කවදාවත් නිර්වාණාවබෝධය කරගන්න බැහැ
🤔🤔
මෙයා මූලධර්මවාදීයෙක්. මෙලෝ රහක් නැති පබයෝ ගෙනල්ලා අනවශ්‍ය ප්‍රචාරණයක් දෙනවා.
පව් ඉතින් ආගම අබිං කියලා කියනවානෙ
Good programme.. Kalum you are doing it nicely!
Different religions have different ideas. To be a successful nation, it is important that people respect each other.
You cannot expect everyone to think in the same way that you think. Somebody is different from your expectations and just because of this reason you cannot call him 'Gobbaya' or Huththa or whatever. This shows your lack of maturity.
Until people get rid of this wrongful thinking and attitude, SriLanka will be the same or it will go from bad to worse.
Think we all are Sri lankans and learn to appreciate multiplicity in the society. Then all can live happily forever.
I wholeheartedly appreciate Mr Sashi for his sincere opinions and answers.
Keep up your work Kalum. You have a pleasing personality!
Thank you so much 🙏💐👌
masha allah❤❤❤❤🤲🤲🤲🤲
🥰🥰🥰
Ardaraneeya,shasee,obata,nidukneeroge,suwaya,labewa.
How beautiful still his face
Supiri naluwen action actor
Mage priyathàma kalum samara priyatama sashi
Ane oyalata teruwan saranai
Ada oya godak lassanai kalum
Adarei hamadamath
ශෂි ඒ කියන්නෙ ඔයාගෙ දරුවන් ට රගපෑමේ හරී වැරැදිබව පැහැදිලි කර දී තිබෙනවා. ඒකනෙ ඔබට විශ්වාස ඔබගේ දුව ඔබෙන් එවනි ඉල්ලීම ක් නොකරන බව. 🙂. ඔබ හරි. ඒක එහෙම විය යුතුයි.
හෙලෝ කැලුම් ස්තුතියි ඔබේ මේ අගනා වැඩ සටහනට.
ජේසු පිහිටයි කැලුම් 🥀 🥀 🥀
බොහොම ස්තුතියි ලෙනින් 🙏💐
Shashi wijendra mahatmiya ranganayen dayaka wuna obata pamanai adare sinhala full movie eka ikmanin labadenna.
👍💐
සුන්දර කතාබහක්
බොහොම ස්තුතියි
කෝ අනේ ඔයාගෙ ඔයාටම ගත්ත birthday presant එක...apple phone එක...ඔය පරන phone එකනෙ.....👀👀👀👀👀......
ම්ම්ම් මේක තමා අලුත් එක
එළියෙන් එකවගේ තමයි
Dekimath sathutak Shashi aiya.80 dasakaye apiwa pissu wattapu kenek
Shashi mahaththayo obe adahas harima again.obe adahas issarahata ituwenawa aniwarrayai.
ඔබතුමාට නැවත වාරයක් රඟපාන්න ලැබුනො
😍🥰🌹most talented actor
Very good program.❤
Thanks a lot
Oba itha buddimath widiyata itha alankarawa vishishta ayurin me programme eka arrange kara labdeema gena obaa itha ma agayami.newathrha obata subhasinshanaya mage ma Rasika. Me ekala teledrama obage vishistha rabaganayada na agayami.
Obata suba rathriyak kelum wijesuriya mahataneni
🙏💐🙏💐
Bohoma isthuthi
Theruwan Saranai 🙏💐
නියම අන්තවාදියෙක්
🥰🥰🥰
Great actor
රවුල ලස්සනයි 🤣🤣🤣
Islam is the only religion acknowledged by the God. There's no middle men, brokers in Islam. It's a religion with simplicity and easy to follow. There's no discrimination in Islam. Every human being is equal in Islam despite colour, race, nationality, clan, etc..
කැළුම් අයියේ රින්සිලි.. විරරත්නව ගේන්නකෝ.... කොච්චර දක්ෂ පැරැණි රංගන ශිල්පියෙක් ද ඔහු ...කාගෙත් දෙනෙතට ඔහු නොගැටිම කනගාටුවට කරැනක්..😭😭😭😭
Obata pamanai adare full chitrapatiye itha ikmanin labadenna
May.allah.bless.you..🇱🇰🇱🇰
💐
Best actor with besr announcer
many thanks
ශ්‍රී ලාන්කික මුස්ලිම් වරයා ❤
Very nice person, but sadly too religious. He has lost himself 😢
True
Kroum wijesuriya mahataneni obata deeragayusha mewan programme idiripath kireema gena. Sabitha perera ,samanthi lanarold, chandi rasika , manel chandralatha, priya ranasinghe, sujatha attanayake, Maya Damayanthi, Damayanthi fonseka, Swarna mallawarachchi, Malani fonseka, sanoja bibile, sarath de alwis, thamara dilrukshi, yana shilpeen genwanna. Ikmanin .itha karunika illimaki.
🙏💐
ජයවේවා
👌💐
අන්තගාමී මිනිස්සු .. අපරාදෙ මනුස්ස ජීවිත
Terune na attagami kiyanne mokadda
හ්ම්ම්
මොකක්ද අපරාදේ....මොකක්ද අන්ත ගාමීන්....
ඒ මනුස්සයාගේ ජීවිතේ ඒ මනුස්සයාට ඕන විදියට ජීවත්වෙන එක අන්තගාමීද....ඒ මනුස්සයාට කිසිම අපරාධයක් වෙලා නැහැ, දරුවන්ටත් හොඳ අධ්‍යාපනයක් දීලා, දරුවොත් රැක බලාගෙන ලස්සන පවුල් ජීවිතයක් ඒ මනුස්සයා ගත කරනවා. ඊට වඩා මොනවද ඕන ජීවිතයකට.