Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරිම වැඩක් මචං..ජය වේවා..💪💪
Thank you brother . 😊
නියමයි
Niyamai.. Watina karunu tikak.. Thamks..
Good job 👍
Good
ස්තුතියි 🙏
U are well come
ඇත්තටම ගොඩක් වැදගත් මල්ලි ඔන්න sub කරා දිගටම කරන්න 🙏
Thank you aiya
😍 Best performance. Go ahead
Thank you so much Nanga ❤️😊
Supiri...
ස්තූති ඔයාට,, මරුටි 800 එකක් තියෙන්නේ, එකේ fan එකේ සෙන්සර් ගිහින්..එක ඩිරෙක්ට් දුන්නාට බැටරියට හානියක් තියෙනවද
Battery ekak refill karanna one battery wathura walinda battery acid walinda ?
supiri 😍😍
Ela
බැටරි සම්බන්ධ ප්‍රශ්නයක් නෙවේ, මීයෝ රිංගලා චු දාලා දිරල, මලකඩ කාලා. එකට මොකද කරන්න පුළුවන්?මලකඩ කනවට ගාන්න හොඳ මොනාද? නිතර පදින්නේ නැති කාර් එකක+ ගලවලා තිබ්බට කාමක් නැද්ද?.
batariye wathura adunam daanna oona batary wathurada../ batary acid da?
Battry wathuraNoraml wathura bottle wage sudu pata.Hardware / battery shop wala thiyenawa.
Exide අලුත් බැටරි 35AH 18000ta තියෙනවා ඒවා නැවත හදපු ඒවාද
Naha . Janvery owa giye rs 5500 ta wage. me rate උද්දමනයයත් ඒකක තාම ota ganan giyr.
@@rrgallege9133 👍
Battery wathura danakota full dammata kamk nadda kata mattamata
Kamak naha .
❤
👍
😍😍
@Sybare Oya dena sup ekata godak pin. ❤️❤️
මගේ වාහනේ 1800 ඩීසල් එකක් ඒකේ දැනට තියෙන්නේ ඇම්පියර් 90 බැටරි එකක්.. ඒක දැන් අවුල්..අලුතෙන් දාන බැටරිය ඇම්පියර් 70 දැම්මට කමක් නැද්ද..
1800 CcCar 1k da ?
@@rrgallege9133 ow doctor sunny ekak
70 awlak naha.
බැටරිය පුපුරල ඇෂිඩ් ලීක් වෙනව ,අලවන්නෙ කොහොමද
Eka nam alawanna beri wei. Gam walin acid nisa. Try 1k denna. Super glue gala pita patten . Ai eka udin sinidu weli thawaranna. Ea super glue gapu eka udin. Ai awsaneta ea wali udin super glue ganna. Try karala balanna. Shuwr naha
බැටරිය බැස ඇති අවස්ථාවක එය චාර්ජ් නොකර කාලයක් තිබෙන්න්ට හැරීම සුදුසුද
Hoda naha . charage karanna one . Indicator eke rathu / Sudu thiye nam aniwa chrage karanna .
බැයරියේ ඍණ නේද ගලවා හබන්න ඕක .පැහැදිලි කරලා දෙන්න.ස්තුතියි
Mama nam + tama galawanna one wenne thiynne... beri welwakwath - galawala ai sawikaranna yaddi. Short wenna puluwan .
1500cc 60 dammoth awlda
Petrol ? Neda 45 th ati
ඇත්තටම හොදයී එත් ඇයී ඔය ත්‍රීවීල් බැට්‍රියක් දාලා ඔකට ඉස්සෙල්ලා බැට්‍රියක් ගන්න කලින් එක බලන්න.මමත් ඔහොම රැවටිලා ඔය බැට්‍රියක් ගත්තා 😁
Ea batery eka amp 35. Samanyen oya amp gana thiyena ekak tama 800 Cc ewata yanne. T/w walath 35 Amp batry tama yanne.
1C එන්ජිමක් තියෙන වාහනයකට 60 Amp බැටරියක් මදිද
Petrol ? Da
@@rrgallege9133 නෑ ඩීසල් වාහනයක්
එන්ජින් ධාරිතාවය 1800 cc
contact number eka denna..
සුපිරිම වැඩක් මචං..ජය වේවා..💪💪
Thank you brother . 😊
නියමයි
Niyamai.. Watina karunu tikak.. Thamks..
Good job 👍
Good
ස්තුතියි 🙏
U are well come
ඇත්තටම ගොඩක් වැදගත් මල්ලි ඔන්න sub කරා දිගටම කරන්න 🙏
Thank you aiya
😍 Best performance. Go ahead
Thank you so much Nanga ❤️😊
Supiri...
ස්තූති ඔයාට,, මරුටි 800 එකක් තියෙන්නේ, එකේ fan එකේ සෙන්සර් ගිහින්..එක ඩිරෙක්ට් දුන්නාට බැටරියට හානියක් තියෙනවද
Battery ekak refill karanna one battery wathura walinda battery acid walinda ?
supiri 😍😍
Ela
බැටරි සම්බන්ධ ප්‍රශ්නයක් නෙවේ, මීයෝ රිංගලා චු දාලා දිරල, මලකඩ කාලා. එකට මොකද කරන්න පුළුවන්?
මලකඩ කනවට ගාන්න හොඳ මොනාද?
නිතර පදින්නේ නැති කාර් එකක+ ගලවලා තිබ්බට කාමක් නැද්ද?.
batariye wathura adunam daanna oona batary wathurada../ batary acid da?
Battry wathura
Noraml wathura bottle wage sudu pata.
Hardware / battery shop wala thiyenawa.
Exide අලුත් බැටරි 35AH 18000ta තියෙනවා ඒවා නැවත හදපු ඒවාද
Naha . Janvery owa giye rs 5500 ta wage. me rate උද්දමනයයත් ඒකක තාම ota ganan giyr.
@@rrgallege9133 👍
Battery wathura danakota full dammata kamk nadda kata mattamata
Kamak naha .
❤
👍
😍😍
@Sybare
Oya dena sup ekata godak pin. ❤️❤️
මගේ වාහනේ 1800 ඩීසල් එකක් ඒකේ දැනට තියෙන්නේ ඇම්පියර් 90 බැටරි එකක්.. ඒක දැන් අවුල්..අලුතෙන් දාන බැටරිය ඇම්පියර් 70 දැම්මට කමක් නැද්ද..
1800 Cc
Car 1k da ?
@@rrgallege9133 ow doctor sunny ekak
70 awlak naha.
බැටරිය පුපුරල ඇෂිඩ් ලීක් වෙනව ,අලවන්නෙ කොහොමද
Eka nam alawanna beri wei. Gam walin acid nisa. Try 1k denna. Super glue gala pita patten . Ai eka udin sinidu weli thawaranna. Ea super glue gapu eka udin. Ai awsaneta ea wali udin super glue ganna. Try karala balanna. Shuwr naha
බැටරිය බැස ඇති අවස්ථාවක එය චාර්ජ් නොකර කාලයක් තිබෙන්න්ට හැරීම සුදුසුද
Hoda naha . charage karanna one . Indicator eke rathu / Sudu thiye nam aniwa chrage karanna .
බැයරියේ ඍණ නේද ගලවා හබන්න ඕක .පැහැදිලි කරලා දෙන්න.ස්තුතියි
Mama nam + tama galawanna one wenne thiynne... beri welwakwath - galawala ai sawikaranna yaddi. Short wenna puluwan .
1500cc 60 dammoth awlda
Petrol ? Neda
45 th ati