අගමැතිණි නාමල්ගෙන් කෙලින්ම අහයි.නාමල් පිට පිට හරිනිගෙන් අහද්දී වසන්ත නැගිට පට් පට් ගා නෙළයි.

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 1,8 тыс.

  • @ashsu837
    @ashsu837 День назад +343

    අම්මෝ බලය තියන කාලෙ හරියට රට ගැන මිනිස්සු ගැන හිතපු උන්..දැන් කයිය ගහනව.

    • @kumariperera236
      @kumariperera236 21 час назад +4

      😂😂😂😂

    • @somaperera5575
      @somaperera5575 21 час назад +4

      ඒකනෙ

    • @lahiruprabhath3710
      @lahiruprabhath3710 18 часов назад +4

      අම්මොද කියන්නෙ 😂😂

    • @NilankaSubashini-s2b
      @NilankaSubashini-s2b 16 часов назад +6

      මොකට කියනවද. රටකාලා කාලා දැන් මගුලක් කියනවා.

    • @omalipradeepika2647
      @omalipradeepika2647 5 часов назад +1

      Papl namalo gerara.dan kiyawanawa boruwata ..

  • @ihalagamasumanasiri8409
    @ihalagamasumanasiri8409 22 часа назад +87

    මේ මාස දෙකට මේ විදිහට සහන දෙද්දීත් මුන් තප්පුලනවා,හරියට මේ අය ජනතාවට බොහොම සහන දීල තිබෙනව වගේ .

  • @RasikaPushpa-e6i
    @RasikaPushpa-e6i День назад +354

    නාමලො උබෙ අප්පා ගෙන් ඇහුවා නම් හරි නෙද. මු බලහන්කො පෙට්ටියෙන් නැගිටලා ඇවිල්ලා වගේ

  • @indikaAjith-uu2rd
    @indikaAjith-uu2rd День назад +61

    නාමල් දාල අපි ඒ ප්‍රශ්න ටික විසදමුද.. මොකද මේ අය ගසාකාපු නිසානෙ මෙහෙම අවහිර කම් ඇති වෙන්නෙ..

  • @DishalAyash
    @DishalAyash День назад +728

    අනේ පොඩි මයිනෝ. තොපි හරියට කරනම් රටට මෙහේම වෙනවා

    • @floridaflorida6370
      @floridaflorida6370 День назад +3

      😂😂😂😂😂😂❤❤❤❤❤❤❤

    • @world4039
      @world4039 День назад +2

      un hariyata karanan mewage wadabari htp eyida

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 День назад

      Horakapu,,parayana,,dakka,,kahakaranna,,apetah,,awashawakdanna

    • @NilaranathungaNila
      @NilaranathungaNila День назад +3

      Aniwaren

    • @delldell6729
      @delldell6729 23 часа назад +1

      මීට‍ වඩා හොඳට කරා වෙසිගේ පුතෝ 😡

  • @bawanthajayalath6959
    @bawanthajayalath6959 День назад +89

    තාත්තලා පුතාලා රට වට්ටලා,දැන් රට ගොඩ යන්නේ නැත්තේ ඇයි කියලා අහනවා 😂😂😂😂

  • @WJSoyza
    @WJSoyza День назад +389

    අශූචි පොහොර ගේනකොට නාමල් ඔබ කොහෙද රට කාපු පොහොට්ටු තක්කඩි

    • @SumanadasaPerera-u1g
      @SumanadasaPerera-u1g День назад

      අසූචි පොර ගෙනාවෙ වත්තල JVP එකෙ මන්තිරියෙක්.උබල තොත්ත බබාල වෙලා බුරන්නෙ.ඔය ඩෝබි වැඩේ කලාට ලපයලට ආන්ඩු කරන්න බැරිබව ඔප්පු කරල ඉවරයෙ.මේ සැරේ ජෙප්පො පරදින්නෙ ඩෝබිල හින්දා ලොවෙත් නැති වෙන්න.

    • @kanthigallague
      @kanthigallague 21 час назад +4

      Namal baby kalkanni y kalkanni tope buRuwa

    • @somaperera5575
      @somaperera5575 20 часов назад +1

      එතකොට ඉපදිල නෑනෙ

    • @hashanpathirage9770
      @hashanpathirage9770 20 часов назад +7

      ඌ මැරිලා ඉදලා තියෙන්නේ.....දැන් ඉපදිලා තියෙන්නේ.....😂😂😂

    • @KomRiKuw-nr9iv
      @KomRiKuw-nr9iv 19 часов назад +1

      A.dawas.wala.mina.ewa.thamai.kala.thiyenne😂

  • @dammikapihanageperera4980
    @dammikapihanageperera4980 День назад +39

    කලින් හරියට කලානම් අද මිනිස්සු අපහසු තාවයට පත්වෙන්නෙ නෑ

  • @bufflehouse1765
    @bufflehouse1765 День назад +429

    පිනට පාර්ලිමේන්තු ආපු ගෝතයා.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 День назад +29

      නිතිය ලිහිල් විම තමයි
      නැත්නමි මෙයා මෙතන ඉන්න බෑ

    • @udayadesilvadesilva4242
      @udayadesilvadesilva4242 День назад +18

      කාලකණ්ණි රට විනාශ කරපු තිරිසනා ගේ නොටිටිගේ පුතා😊

    • @jeewankumara2528
      @jeewankumara2528 День назад

      Ai amaruda

    • @malishamax7874
      @malishamax7874 День назад +1

      Abeda kiyaneaa❤

    • @GTK3000-h3g
      @GTK3000-h3g День назад

      Namal pinata Apu Eka,
      Rajapkala eat a lady toilet

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb День назад +61

    කන්න නැති උනත් බොන්න නැති උනුත් මහ පාරෙ මළත් අපි මාලිමාවට
    ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 19 часов назад +1

      අයියෝ වහල්ලු

    • @hanz6282
      @hanz6282 18 часов назад

      ​@@AshenRasmika-ep4sgතොපි තමයි වහල්ලු

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 18 часов назад

      @@AshenRasmika-ep4sg pau ane oya.

    • @chutichuti9803
      @chutichuti9803 17 часов назад

      අපි වහල්ලු තමා ඔහෙත් වහල්ලෙක් තමා මේ ආණ්ඩුවෙන් ඔහේ බත් කනවද😅​@@AshenRasmika-ep4sg

    • @roshanthasilva113
      @roshanthasilva113 16 часов назад +2

      එකෙන්න .. බඩ ගැන හිතලා නෙවේ කතිරෙ ගැහුවෙ .. ජනතාවට නැති අමාරුවක් විපක්ශෙටයි හිරු දෙරණටයි තියෙන්නෙ බොලේ

  • @kokilafernando1486
    @kokilafernando1486 День назад +190

    රට හොදටම කරපු කට්ටිය අගමැතිණිය ගෙන් ප්‍රශ්න කරනවා.

    • @benjaminfernando7892
      @benjaminfernando7892 День назад +9

      මොනවද මෙ මල්පූතා ගෙ බහූරු කතා.

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 23 часа назад +4

      එතුමිය රට කරන්න අඇවිත් දින කීයදකල හරිය අපටනම් අඇති..එයාලා වසර තිහ හතලිහක් කරපුවානම් මේ රජයෙන් කරන එකක් නැහැ අපිට මේ රජය විශ්වාශයි❤❤❤❤❤

    • @Kumari4321-r1t
      @Kumari4321-r1t 22 часа назад +1

      😂😂😂

  • @UlPiyasiri
    @UlPiyasiri День назад +29

    චික් සාටක ඔහෙලා හරියට කළා නම් අද මෙහෙම වෙයිද 😅

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 День назад +470

    නයි දෙරණ,පච හිරු අහන උන්ට නම් පොහොර නැ

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 19 часов назад +1

      කොටි සිරසට නම් හැමදේම තියනවා අපිට තමයි බඩු නැත්තේ

    • @remarrichthamel9167
      @remarrichthamel9167 14 часов назад

      Ela bro

    • @remarrichthamel9167
      @remarrichthamel9167 14 часов назад

      ​@AshenRtopi vage un unnot koti thama enne gon buruvaasmika-ep4sg

    • @chandradissanayake8693
      @chandradissanayake8693 11 часов назад +2

      නයි දෙරණ , කුඩු හිරැ රටට ශාපයක්. ඒ චැනල් බලන හරක් තවම ඉන්නවා.🤷🏽‍♀️

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 7 часов назад

      ​@@AshenRasmika-ep4sgපල වහලා

  • @SachinSenadhipathi
    @SachinSenadhipathi 23 часа назад +27

    Jvp එකට ජය වේවා❤❤❤❤❤❤

  • @seniorslexpat6903
    @seniorslexpat6903 День назад +276

    ගාතක සාටක රට උලා කෑ Rajapaksha ජුන්ටාව, ලංකා දේශපාලනයෙන් තුරන් කරමු 👍

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 21 час назад +10

    නාමලයෝ ඔය සාටකය බෙල්ලේ දාගෙන එල්ලියන්. එතකොට මහජනයාට සැනසීමෙන් ජීවත්වන්න පුලුවන්.

  • @champikagomes9434
    @champikagomes9434 День назад +319

    මුන් කරපු නිසා හොදටම කලේ මුන් තමයි ඒකයි. මාලිමාවට ජයවේවා ❤❤❤❤

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 23 часа назад

      දැන්නම් දන්නවා වාගෙයි ගොයම් කපන බව ඒ කාලේ, ඒ දවස්වල අශ්වරේස් ගිය හොර බේබි ..

  • @GaminiDissanayake-td7wr
    @GaminiDissanayake-td7wr День назад +17

    එකවර දෙන්න තිබ්බා ඕකල රට හොරා කාල දැන් ප්‍රශ්න අහනව,ඕකට උත්තර දෙන්නේ එපා.වාඩි කරවන්න

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 12 часов назад

      ඕව් ඓ්ය මේ saatakayaata උත්තර දෙන්න යන්නේ? කාටවහගනින් කියා නිශබ්ද කරවන්නේ නැතුව??! උන්ගේ කාලේ වගේ කාලේ කන mariyakade maalumarket එකක් කරන්න දෙන්න එපා, එපා එපා! මේ මිනිමරු හොරුන්ටද උත්තර දෙන්න ඕනේ???? මුන් නේ රටවසියන්ට රටට ආදරේ කලේ!!! උත්තර දෙන අයත් මීහරක් ගානෙට වැටෙනවා. වසන්ත මහත්මයාගේ වටිනා කාලේ අපරාදේ!!!😭

  • @disnaw992
    @disnaw992 День назад +253

    පොඩි නාමල් හොරා තොපි හරියට රට කළාද?

  • @bandulasampath9118
    @bandulasampath9118 День назад +14

    සාටක සාපය මේ රටින් තුරන් කරමු

  • @RohithaPiyankara
    @RohithaPiyankara День назад +221

    පිනට අපු මයින පැටියා චන්ද ඉල්ලන්න කොන්දක් නැ මුට😊

  • @ntissera3
    @ntissera3 День назад +8

    බාන්ඩාගාරෙ පුරවල තීයල ගීය නිසා නිසා නෙ මෙවා අහන්නෙ,එයාල ඉන්න කොට කරපු විදිය අමතක වෙලා

  • @LalKwt
    @LalKwt День назад +95

    මුන්ට නඩු දාලා ඉක්මනට ඉවරයක් කලා නම්. ආන්ඩුවට රට හදන්න මේ කාලයත් එකතු කර ගන්න තිබුනා.

    • @lovadesi
      @lovadesi 23 часа назад +2

      ඒක තමයි . මේ රාජපක්ෂ පරපුර කවදා අධිකරණ ඉදිරියට ගෙනෙයි ද? මිනිස්සු පුදුම ඉවසීමෙන් ඉන්නේ ඒ දිනය එනකල්.

    • @NiroshaDilanthi
      @NiroshaDilanthi 20 часов назад

      Eka thama

    • @NiroshaDilanthi
      @NiroshaDilanthi 20 часов назад

      Eka thama

  • @dumindalakmal6844
    @dumindalakmal6844 22 часа назад +8

    පෝරමිටියෙත් තමන්ගෙ නම ගහලා දීපු එකාගෙ පුතා කියනවා තාම පෝර ලැබිලා නැතිලු.

  • @chamil7490
    @chamil7490 День назад +225

    හරියට ගොවියා ගැන හිතුව කෙනා. සුනාමි සහන අරමුදල වත් මිනිස්සුන්ට ලබා දුන්නද

    • @world4039
      @world4039 День назад

      sunami sahana goviyanta denne mona pke amaruwatada

    • @chamil7490
      @chamil7490 23 часа назад +1

      සුකාමි සහන වලට උනේ මොනවාද කියලා දන්නේ නැති කෙනෙක් අැවිල්ලා

    • @chamil7490
      @chamil7490 23 часа назад

      පහල අදහස් වත් බලන්න මොකුත්ම තේරෙන්නේර් නැත්නම්

    • @asokanandani6866
      @asokanandani6866 19 часов назад

      @@chamil7490😅😅

    • @asokanandani6866
      @asokanandani6866 19 часов назад

      @@world4039ඇයි ගොවියො මිනිස්සු නෙමෙයිද
      මනුස්ස කමින් ඇත්ත දකින්න
      පේන දේවල් බොරැ කරන්න බෑ
      ඔචිචර ගැති වෙන්න එපා😮

  • @TushariM
    @TushariM 2 часа назад +1

    අනේ මෙි පටිට හොරා පන්නමු අපි එකතු වෙිලා අයෙත් පටිටම පටිට හොරා නැමල්

  • @LalKwt
    @LalKwt День назад +179

    ජනතා චන්දෙන් පාර්ලි මෙන්තුවටවත් එන්න බැරිවුන එකාගේ .තියන පඩ ශෝ කොහොමද.

    • @Archi_007
      @Archi_007 23 часа назад +4

      නාමලයාගේ' ශෝ සියල්ලම පඩ ශෝ තමයි. මු' හොඳට නානවා

    • @NiroshaDilanthi
      @NiroshaDilanthi 20 часов назад

      😂😂😂😂😂😂😂😂😂

  • @jeralpeters6805
    @jeralpeters6805 22 часа назад +2

    නාමල් මේ කමෙන්ට් ටික කියවලා ඊට පස්සේ පාර්ලිමේන්තු ඇවිල්ලා කටවහගෙන ඉඳලා පලයන්

  • @indraliyanage2510
    @indraliyanage2510 День назад +114

    පාරිභෝගිකය ගැන වද උනානෙ ඔබලා රට කරන කාලෙ..රඟපාන්න එපා..

  • @jayawickramaug2735
    @jayawickramaug2735 День назад +4

    97%ගෙවල තියෙද්දි මේ හ්දිස්සි කරන්නෙ...එයාලගෙ කාලෙ හරියටම කලා වගේ😅

  • @MahindaWeerasinghe-vx2zm
    @MahindaWeerasinghe-vx2zm День назад +311

    මුන් රට හාල දැන් ලොකු කයිය හෙන ගහන්න ඕනෙ රාජපක්ෂ හොරුන්ටයි උන්ගෙ බත්බැලයින්ටයි

    • @nilmifernando6439
      @nilmifernando6439 День назад +4

      True

    • @malshankawi818
      @malshankawi818 День назад

      Dan potta wasanthaya hora kanakota topita hodai paka jappo

    • @worldwide-m5i
      @worldwide-m5i День назад +1

      Ko ban rajapakshala hora kapuwa, ublage jepi ponsila balayata awe rajapakshala horakapuwa allannane, dan potta wasantha koti 187k sahal walin gahala kiyanne, ewa ganath kathakarapalla. Mokada rajapakshala hora kawa kiyala oya jepi wasso kiyapuwane ubala thapullanne, oppu karapu labbak nahane mechchara kalekata

    • @Dinisa-ut2ys
      @Dinisa-ut2ys День назад

      Wasanta tamunga minawada hora kawa kumburada😅😊​@@malshankawi818

    • @MahindaWeerasinghe-vx2zm
      @MahindaWeerasinghe-vx2zm День назад +4

      @worldwide-m5i කමිබ හොරු එහෙම අහුවෙන්න හොරකම් කරන්නෙ නෑ බං ඔහොම හිටපන් එකක් කියන්නම් එතකොට මේ රට බංකොළොත් කලේ අපිද බත් බැලයො හොරුන්ට සටිටැමිබිකමි කරපන් හැබැයි හොරෙන් කරපන්

  • @dayanaaaa6851
    @dayanaaaa6851 День назад +4

    ජයවේවා ❤❤❤අගමැතිතුමියනි

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 День назад +429

    ශාටක ශාපයට නැවත ඉඩ නොදෙමු🙏

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 День назад +1

      Hopehorakala,,hopabaila,,ballo,,ahai

    • @ajperera2592
      @ajperera2592 23 часа назад +2

      කයියනායකට ඇට දේකක් නැත , ඕන්න ඔකයි ප්‍රශ්නේ😢

    • @LalanthaPerera77
      @LalanthaPerera77 23 часа назад

      😂😂

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 23 часа назад +1

      මුන්වනම් ආයෙ එපස්මයි.මුන්ගේ බරාඇද අඇද ඉන්න තමා වෙන්නේ මිනිසුන්ට හැමදාම එහෙම වුනොත්..

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 22 часа назад

      බලං ඉදපන් පොන්න කැරිය

  • @ليتانيبال-غ4ذ
    @ليتانيبال-غ4ذ 20 часов назад +5

    තාත්තලා.පුතාලකැරනේ.දන්.දුක් ගන්නා.නීලමේවේලපටීටහොරනැමල්කලේකන්නීයා.මලීමවටජය❤❤❤❤❤❤අනුරටජය❤❤❤

  • @jennysaro8960
    @jennysaro8960 День назад +361

    මේ සහනාධාර ලැබිලා නැත්තෙ නයි දෙරණ ටයි හිරුටයි. 😂😂😂😂

    • @priyashanthapkm
      @priyashanthapkm День назад +3

      ලොන්ඩරිය කොහොද තියෙන්නේ

    • @DinuthKushed
      @DinuthKushed День назад +12

      පිනට ආපු නාමලයා දන්නවද දන් නෑ උගෙ කාලෙ පොහොර නැති කරලා මයිනගෙ පබයොත් පිච්චුවා😂😂

    • @trupasinha9923
      @trupasinha9923 День назад +1

      Apith neha.

    • @SwarnaKanti-pb3bh
      @SwarnaKanti-pb3bh День назад +2

      🐍🐍🐍🐍🐍

    • @DinushaGunawardhana-mr9wo
      @DinushaGunawardhana-mr9wo День назад +1

      ​@@priyashanthapkm😂😂😂😂😂

  • @kbt3831
    @kbt3831 18 часов назад +6

    පොඩි මයිනාට බුද්ධිය පහළ වේවා

  • @jennysaro8960
    @jennysaro8960 День назад +337

    ඔය ඔක්කොම කරන්න තිබුනා පවුල් පිටින්ම හොරා කරන්නෙ නැතුව භාන්ඩාගාර පිරෙන්න ඉතුරු කරලා ගිහින් තිබ්බ නම්. දකින්න අප්පිරියයි කවදා ඒ හීනය හැබෑවෙයිද?

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 День назад +13

      වැඩිකල් යන්නෑ කන්න දෙකක් තුනක් කැපෙනකොට හරියයි , ගබඩා පුරවන්න කෙසේ වෙතත් රටේ ඇති හාල් ප්‍රශ්නය විසඳන්න පුලුවන් වෙයි 🙏🙏

  • @somaperera5575
    @somaperera5575 21 час назад +4

    තාත්තයි පුතයි හොරනඩයටයි හොරා කන්න බැරිනිසා හරිම හිත් අමාරුවෙන් වගේ. අනේ පවු

  • @imeshkotuwewatta8869
    @imeshkotuwewatta8869 День назад +219

    මුන්ට ඕනේ බලය අරගෙන ආපහු භාණ්ඩගාරයට කෙළින්න.....පින් පුත්තු එමටයි පරණ පාලනයේ.

    • @samankkSaman-h7s
      @samankkSaman-h7s День назад +1

      Aniwa akd prakku mokada deal ekakwathda

    • @Its_dissanayake
      @Its_dissanayake День назад +1

      ​​@@samankkSaman-h7sEwa ganata kerei oya baya wennep deal nah me anduwe 🤌

    • @GaveshDilshan
      @GaveshDilshan 19 часов назад

      ​@@samankkSaman-h7sඔයා කලබල නොවී ඉන්නකෝ.ඒව හරියට කරනව🎉

  • @deepikakulasekara3840
    @deepikakulasekara3840 День назад +4

    බාප්පා ඉන්නකොට පොහොර දුන්නේ හොදට ගොවීන්ට .රට බංකොලොත් කරපු එවුන්ට රට ගැන පුදුම කැක්කුමක් දැන් තියෙන්න .

  • @TharinduNiroshan-fl2ch
    @TharinduNiroshan-fl2ch День назад +643

    තාත්තා කරපු වැරදිත් ඔහොම හොයලා බලලා කතා කරානම් අපිට මෙහෙම දෙයක් වෙන්නේ නැනේ නාමල් බේබි..?

    • @indranichandra7458
      @indranichandra7458 День назад +22

      දැන්දදන්නේ හාල් හිගය තොපෙ කාලේ කො එවා හෙවිවා දැන්ද ගොවියගෙ දුක දැනෙන්නේ අනේ දෙයියනේ තොපිට නම් හෙගහානවා කවුද මෙවා ඉස්සර වෙලා හෙවිවද උබලා කරපුදෙවල් හොදටොම ඇති

    • @indikadharmarathna267
      @indikadharmarathna267 День назад

      ​@@indranichandra7458සත්‍ය වශයෙන්ම

    • @dmnmanike3481
      @dmnmanike3481 День назад +2

      Ow

    • @DinushaGunawardhana-mr9wo
      @DinushaGunawardhana-mr9wo День назад

      .😂😂😂😂😂​@@indranichandra7458

    • @ytchannel9968
      @ytchannel9968 День назад +1

      💯

  • @jinendrajayasekara5578
    @jinendrajayasekara5578 День назад +11

    අවුරුදු 3ක් ඉවසගෙන ඉන්න සියලු දෙනාම අවබෝධයෙන් ඉන්නේ දැන් තමයි හිටපු අයගේ කට ඇරිල තියෙන්නෙ

  • @UserKGFJohnson
    @UserKGFJohnson День назад +133

    නැමෝළෝ උබලා හරියට කලේ නැති නිසා නේ මාලිමා ආණ්ඩුව පත්කලේ .ඒඅය හරි ව්ධියට කරගෙන යයි .

    • @dushanmallikarachchi5256
      @dushanmallikarachchi5256 19 часов назад +1

      හරියට කරයි අමිමගෙ රෙද්ද කො අනුර මහත්තයා ඇවිල්ලා ඩඩ්ලි සිරිසේන ගෙ හාල් මාෆියාව එක පැන් පහරින් නතර කරාද

  • @Everybodyisrich
    @Everybodyisrich День назад +3

    රට බංකොලොත් කිරීමට වගකිවයුතු බවට උසාවියෙන් තීරණය කල අය නැවත රට හදන්නට කතා කරයි 😂

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz День назад +75

    අනේ නාමල් 😂 උබලා තමයි හොදටම කලේ 😂😅

  • @ggdk2808
    @ggdk2808 День назад +3

    මු චන්දෙන් පැරදිච්ච එකානෙ
    දැන් කියවන්නෙ .මුන්ගෙකාලෙ කෘෂිකර්මයට මොනව ද කරේ.මඩ ගොඩ දෙකම නැතිකරා.

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 День назад +80

    සාටකේ දාගෙන ඇවිල්ල තමයි උඔල රටට ඇරියෙ..

  • @thinusnature471
    @thinusnature471 День назад +2

    පොහොර වෙලාවට දුන්නැත්තං...😂😂😂😂😂😂😂විපක්සෙ අය ඉස්සරහට කරන්න ඉන්න මාෆියා කලින්ම කියනවා ...මරු මරු

  • @ravindraatapattu4689
    @ravindraatapattu4689 День назад +174

    පින් මන්ත්‍රි.....පොඩි මයිනා...

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 Час назад +1

    භාණ්ඩාගාරි පිරිලා තාත්තා ජනාධිපති කාලේ ඉතුරු කරලා ගියේ ඒවා💩

  • @anomarathnayake8054
    @anomarathnayake8054 День назад +45

    අද දවසේ පාර්ලිමේන්තුවට වෙලාව නාස්ති කරන්න එවල තියෙන්නෙ නාමල්....රනිල් දවසින් දවසට එක එක්කෙනාට බාරදීල තියෙන්නෙ කාලය නිසාත් කරල වැඩ අවුල් කරන්න ...අද නාමල්ගෙ දවස

  • @renukasiriwardana4005
    @renukasiriwardana4005 День назад +4

    ඇත්තටම දකින්නත් අප්‍රියයි

  • @upulmak5037
    @upulmak5037 День назад +84

    අනේ කියවන්නැතිව ඉදගනින් නාමල් උඹල ජනතාවට දුන්න හැටි ජනතාව දන්නවා.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 День назад +2

    අප්පල පුතාලා පිළිවෙලටම රටට කෙරුවා කියලා රටේ මහජනතාවට හොඳට මතකයි ඒකයි මිනිස්සු සලකලාම ඡන්දෙ පාවිච්චි කලේ. 🤔 🤬

  • @MahindaWeerasinghe-vx2zm
    @MahindaWeerasinghe-vx2zm День назад +170

    පින් මයින

  • @nirowithmusic7009
    @nirowithmusic7009 День назад +15

    නාමල් අනේ ඔයාලා හොරා කලා රටම විනාශ කරලා දැන් කියවනවා හොරා අනේ යන්න පාඩුවේ

  • @sanjunisansala8635
    @sanjunisansala8635 День назад +171

    අහපන් මයෙ පුතේ බාප්පගෙන් ඇමෙරිකාවේ ජීවත් වෙන්න කරන රැකියාව මොකක්ද කියලා.. තාත්තගෙන් අහපන් කිරි පුතේ අපේ පවුල මෙච්චර දියුණු වුනේ කොහොමද කියලා.. ඊට පස්සෙ ඔයි ප්‍රශ්න ටික අහපන් බාප්පේ 🤨🤨🤨

  • @CoolLanka-ji6kg
    @CoolLanka-ji6kg День назад +11

    අපේ මාලිමා රජයට ජය ❤❤❤❤

  • @sumedhamarasinghe7189
    @sumedhamarasinghe7189 День назад +80

    මාලිමා රජයට ජයවේවා .❤❤❤

  • @SanjeewaRajapaksha-nn7ku
    @SanjeewaRajapaksha-nn7ku День назад +4

    Horu hathikare..

  • @SandayaniJayasekara
    @SandayaniJayasekara День назад +177

    රටට ප්‍රස්න ඇති කරපු එකා ප්‍රස්න අහනවා හොරු

  • @KesharaFernando-e3n
    @KesharaFernando-e3n 23 часа назад +1

    දැන් තමයි මේ කාලකණ්ණියන්ට ඇස් ඇරිලා ප්‍රශ්න කරන්න හිතිලා තියෙන්නෙ... මුන්ගෙ කෙරුවාව මුළු රටම දන්නවනෙ.. අනුන්ගෙ පිහිටෙන් පාර්ලිමේන්තවට රිංගලා දැන් එනවා ආන්ඩුව හදන්න. ලැජ්ජා වෙයන් නාමල්

  • @TharindiNawagamuwa
    @TharindiNawagamuwa День назад +58

    පොඩි මයිනා.... මරු ප්‍රශ්න ...

  • @AvishkaSadakelum
    @AvishkaSadakelum День назад +2

    Ammo marama duken කතාව gon nal

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 День назад +58

    පැරදුනානම් හිටපන් පාඩුවෙ මූට කනට දෙකක් නෙලන්න කවුරුත් නැද්ද 😡😡😡😡😡

    • @ShaneJayarathna
      @ShaneJayarathna День назад +2

      අනෙ නිකන් පලයන් වේසියෙ යන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැත්නම් තොපි ලොවෙත් නෑ

    • @NadeeraDimuthu
      @NadeeraDimuthu 20 часов назад

      මහින්ද තමයි මේ ලංකාවෙ ඔක්කොම ජාතක කරපු තාත්ත ,මෙන්න උගෙ පැටව් ඇවිස්සිලා පහල ඉන්නවා මිස්,ගැහැනිය කටවත් කතා කරන්න නොදන්න දේශපාලන හොරැන්ට කත් අදින බත් බැලයො

    • @asokanandani6866
      @asokanandani6866 19 часов назад

      @@ShaneJayarathna😅😅හැමෝගෙම අප්පච්චීචීචී😅

    • @piyarathnaid1983
      @piyarathnaid1983 18 часов назад

      Api ready

    • @hanz6282
      @hanz6282 18 часов назад

      අම්මද උබෙ​@@ShaneJayarathna

  • @SamanSaman-p9d
    @SamanSaman-p9d 22 часа назад +2

    යකො මුන් ආන්ඩුවෙ ඉදිද්දි මෙ උවමනාව තිබ්බනම් මාරයි නෙද ?

  • @TharindiNawagamuwa
    @TharindiNawagamuwa День назад +134

    මෙන්න මේකට මතක් වෙලා.මුන්ගෙ කාලේ නියමෙටම තිබ්බ රට.

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 21 час назад +1

    මේ නාමලයා ඡන්දෙන් පාර්ලිමේන්තුවට එන්නේ නැතිට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ඇවිත් පිස්සු කෙළිනවා.

  • @NihalwijekoonNihalwijekoon
    @NihalwijekoonNihalwijekoon День назад +83

    බාප්ප හිටියකාලෙ අහන්න තිබුනු ප්‍රස්න මු දැන්තමයි අහන්නෙ,🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @LalanthaPerera77
    @LalanthaPerera77 23 часа назад +3

    පින් ආසන මන්ත්‍රී

  • @AjithPriyankara-w8n
    @AjithPriyankara-w8n День назад +40

    හරියට මුන් කරා වගේ කියන්නේ.මුන් තව තව හිටියනම්.රටේ මිනිස්සුන්ට රෙදිත් නැතුව ඉන්න වෙන්නේ.

  • @nalakafernando3939
    @nalakafernando3939 16 часов назад +1

    ගරු කතානායකතුමනි වෙනුවට වෙනත් අකුරු දෙකක තුනක විශේශ නමක් දන්න පුලුවන් නං අවුරුද්දක් අතුලත පාර්ලිමෙන්තු කාලය සෑහෙන්න ඉතුරු කරගන්න පුලුවන්❤

  • @SLliveHits
    @SLliveHits День назад +23

    භාන්ඩාගාරෙටත් කෙලල රටටත් කෙලල අප්පල බාප්පල පුතාල සේරම එකතු වෙලා හොමිබෙන් යවල 😂මිනිහ දැන් අහනව ගන්න ක්‍රියාමාර්ග මොනවද කියල

  • @ChamaraKarunarathne-y1t
    @ChamaraKarunarathne-y1t 12 часов назад

    ඔය වගේ ප්‍රශ්න වෙන්නෙ නෑ ඒ කාලේ ඉදපු උන් නොහිටියානම් ❤

  • @NPPJVP
    @NPPJVP День назад +126

    පොහොර නැති උනත් හාල් නැති උනත් අපි මාලිමාවට

    • @samanpushpakumara5122
      @samanpushpakumara5122 22 часа назад +3

      Ekenma,
      Muntaaa dunnata kalee nane,
      Dan apu gaman ratak hadanna baa akata chande dunna api ta hadisaiyak naaaa😂😂😂

    • @UdulaNawarathna-d2x
      @UdulaNawarathna-d2x 20 часов назад

      👍👍

    • @ajjj772
      @ajjj772 19 часов назад

      ඇත්තටම හරි අපි බඩගින්නේ ඉඳලා හරි මේ දූෂකයන්ට දඬුවම් දුන්නනම් රටේ ඉදිරි සංවර්ධනයේ අඩිතාලමයි. අපි සතුටු වෙන්න පුළුවන් අපි දුක් වින්දත් අනාගත පරම්පරාවට හොඳ කාලයක් එනවා කියලා

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 19 часов назад

      @@ajjj772 ජෙලි ගවයන්ට නම් තණ කොළ නේද බං???

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 19 часов назад

      @@NPPJVP ගව රැළ එක මිටට!!

  • @makassamarakoon9728
    @makassamarakoon9728 22 часа назад +2

    පින් මයිනා 😢

  • @MeshanThilakarathna
    @MeshanThilakarathna День назад +139

    අප්පගෙ කාලේ හරියට කලානෙ

    • @hkmainzz
      @hkmainzz День назад +2

      Kiyala වැඩක් nei

  • @manelparera
    @manelparera День назад +1

    පොඩි මයිනෝ තාත්ත ාහාරා කෑවෙ නැතිනමි ලක්ෂ ය ගානෙ දෙන්න තිබුණ .

  • @sumithraliyanage6764
    @sumithraliyanage6764 День назад +68

    පට්ටම පට්ට හොරා. තාත්ත ගේ පට්ටම ගහගෙන එනව පඩිකම් කියවන්න. නෑමල තමුසෙට වැඩක් නෑ. උබල කරපු සෙල්ලම් ගැන ලැජ්ජා නැතිව කියවන ලස්සන.

  • @hemahikgod8082
    @hemahikgod8082 21 час назад +2

    අනේ මුන් හරියට කරානම් අද මේහේම වේනවද

  • @PadmaKumara-ic4tt
    @PadmaKumara-ic4tt День назад +101

    කාබනික පොහොර ප්‍රශ්නෙදි මෙහෙම කථා
    කරේ නෑ

    • @janalidasanayake3791
      @janalidasanayake3791 День назад +3

      ඔයාට මතකයි නේද නාමලෝ චීනෙන් ආපු කක්කි නැවක් ආපහු හරවලා යැව්වා. ඔයාගේ තාත්ති කැබිනට් approval එක අරගෙන ඒ ආපහු හරවලා යවපු චීන කක්කි නැවට ගෙව්වා නේද (රටේ ඩොලර් නැති වෙලාවක) ඔය සාටකය දාපු කාලකන්නියන්ට පොහොර කියන වචනෙවත් කියන්න සදාචාරාත්මක අයිතියක් නැහැ

  • @sanjayaprabath-sz2eq
    @sanjayaprabath-sz2eq 3 часа назад

    අම්මෝ හරි ආදරෙයි දැන්නම්....නාමල්......මේ හැතිකරේ ආපහු පාර්ලිමේන්තුවට යැව්වේ මොන බලලද...

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s День назад +86

    මෙයා කුබුරු වැඩ කරන හැට් දන්නවා ද මුන් කුබුරු කරන්න සල්ලි දුන්නා ද කට වහගෙන ඉදගං

  • @ceylonuk6250
    @ceylonuk6250 17 часов назад +1

    නියම වැඩ මේවා නීතිය හදන්න මිනිස්සුන්ටත් වගකීමක් තියනව දැන්වත් ඉදිරිපත් වෙන්න

  • @CharithaFernando-m9b
    @CharithaFernando-m9b День назад +36

    පින් බබා

  • @DineshPriyankara-hq4ce
    @DineshPriyankara-hq4ce День назад +23

    මෙවා පාර්ලිමේන්තු විවාදයට ගැනිම ඉවරයක් නැහැ, හිගන්ගෙ තුවාලය වගේ ඉවරයක් නැහැ, මොනවා වුනත් ඉවරයක් තියෙන්නේ ඕන

  • @dilshank9955
    @dilshank9955 23 часа назад +3

    සාටකයන්ට දැන් ගොයියන්ට දෙන්ඩ කිරි එරිලා

  • @NimaliHemanthi
    @NimaliHemanthi День назад +60

    පාඩුවෙ ඉන්න ආවනම් අනුර සහෝදරයා ඒවා ගානට කරයි

  • @DisaNayake-c1o
    @DisaNayake-c1o 3 часа назад

    වසර ගනනාවක් රට‍ දිව්‍ය ලෝකයක් කරපු අය මේ මාස කීපයක ආණ්ඩුව විවේචනය කරන ලස්සනයි..

  • @denvergavin49
    @denvergavin49 День назад +52

    හොරුන්ට රට ගැන කැක්කුම් ඇවිල්ලා

  • @36tharishi
    @36tharishi 18 часов назад

    ජන හා සංඛ්‍යා ලේඛන දැන් කරලියේ ඉන්නේ නේද...පහුගිය කාලේ උන් කොහෙද උන්නේ

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc День назад +23

    හාල් අඩුවුනොත්,රටින් ගෙන්නනවා.අයි අමාරැද.

  • @GgayaniSeywandi
    @GgayaniSeywandi День назад

    මුගේ කාටවහන්න ඕනේ. මු රගන්නවා. නිකම් ඇවිත් තෝ ජන්දේ ඉලුවනම් ගෙදර තමා හොර හැත්

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 День назад +63

    පින්නාමලයෝ.තොපේකාලේ කරපු අපරාදතාමා.දැන්.පිනට.ඇවිත්.කයියගහානවා.ඇයි.තොපේකාලේ.නුදුන්නේ

  • @priya-qh3xv
    @priya-qh3xv 22 часа назад

    රට කාල අපි ගැණ පුදුම අනුකම්පාව, තොපිල හරියටම වෙලාවට පොහොර දුන්නානෙ

  • @lakshmiashoka121
    @lakshmiashoka121 День назад +45

    හාල් හිග මැව්වේ විපක්ෂයම තමයි . දැන් එනවා සුදනෝ වෙන්න.

  • @pradeeprupasinghe2083
    @pradeeprupasinghe2083 21 час назад

    රටට කෙලෙව්වෙ කව්ද කියල ගෙදර ගිහින් අහන්ඩ නාමල්.

  • @ChithraniPremadasa
    @ChithraniPremadasa День назад +26

    පොහොර වෙලාවට දුන්නුඅය😢😢😢😢

  • @Kanthiherath-y4t
    @Kanthiherath-y4t 21 час назад

    අපිට කන්න පෙර රටේ පාරෙ යන්න වාතාවරනයක් ඉස්සරල හදාගන්න. මුන්ට ඕන කන්න කන්න හොයන්නෙම කන්න. අපෝ මුන්ට අමතක ඇති මුන්ගෙ කාලෙ කරපු දේවල්.

  • @dumindaukwattagedon289
    @dumindaukwattagedon289 День назад +47

    මෙයාලාගෙ කතා දැහෙද්දි " අපි මැරිලා ආයෙ ඉපදිලාද ? "කියලා හිතෙනවා .

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 21 час назад

      එකන්‍ර් ලැජ්ජ නැතිව නගිටින හැටි