සජබේ විතරයි බිම් මට්ටමට ආමන්ත්‍රණය කලේ, මාලිමාවේ අය හිතන් ඉන්නේ කාටවත් නැති බුද්ධියක් තියෙනවා කියලා

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 395

  • @iew1683
    @iew1683 Месяц назад +59

    තනිකර සිහිනයක් දකිමින් සිටින මනුස්සයෙක් මාලිමාවෙ අනුර කියන්නෙ, කිසිම පරිණත ටීම් එකක් ඔහු වටා නෑ අනිත් ප්‍රශ්නය තමයි ඔහුගේ මතවාදී නොගැලපීම

  • @samankumara1991
    @samankumara1991 Месяц назад +39

    අනිවාර්යයෙන් නියත ජනපති සජිත් ප්‍රේමදාස ❤❤❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Месяц назад +35

    මගේ චන්දය රනිල් වික්‍රමසිංහ ට නමුත් සජිත් ප්‍රේමදාස ගේ විවිධ හැකියාවන් වලට ගරුත්වයක් ලැබෙනවා. එසේ විය යුතුයි අප ද විස්වාස කරනවා. ❤

  • @iew1683
    @iew1683 Месяц назад +31

    දිනන සජිත් ☎☎☎❤❤❤

  • @memesiphone6369
    @memesiphone6369 Месяц назад +32

    ඔබ තුමන්ලා දෙපල අවංක නිහතමානී චරිත ද්‍රෙකක් අපක්ෂපාතීව කතා කරනවා ❤❤❤

  • @sajeewaabeynayake
    @sajeewaabeynayake Месяц назад +96

    Social media ජනාදිපති වෙනයි මහපොලවෙ ජනාධිපති වෙනයි

    • @Sasanka197
      @Sasanka197 Месяц назад +5

      Very true

    • @smilingmind1963
      @smilingmind1963 Месяц назад +7

      @@sajeewaabeynayake මහපොළවේ අපේ නායකයා අනුර තමයි❤️

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 Месяц назад +5

      Social media president is Anura and Sajith is peoples.president.

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 Месяц назад

      Anura is.only social media and facebook president. Sajith is peoples president.

    • @smilingmind1963
      @smilingmind1963 Месяц назад +2

      @@samanthirupesinghe5507 social media වල ඉන්නෙ පිටසක්වලයෝ නෙවෙයි😁 22 බලාගන්න පුලුවන් social media වල වැඩ😁

  • @chathurapiyawarna76
    @chathurapiyawarna76 Месяц назад +32

    මෙක සුපිරි කතාවක් සිරාවටම❤❤

  • @ВасанаНеттиагаснсниге

    Sajith premadasa mathithumata jaya niyathayi ☎️☎️☎️☎️☎️❌🇱🇰🇱🇰🇱🇰

  • @malekaanegeta2608
    @malekaanegeta2608 Месяц назад +42

    සජිත් මැතිතුමට ජයවෙවා

  • @chamodck
    @chamodck Месяц назад +67

    22 එලි වෙද්දි මේ රටෙ ජනාදිපති පොඩි මිනිහගේ මිනිහා සජිත් 🙏🙏🙏

    • @roshanthisoysa3770
      @roshanthisoysa3770 Месяц назад +1

      Sajiya podi minihage newe kudu karayange janadipathi

    • @j.pmaheshj.p9942
      @j.pmaheshj.p9942 Месяц назад

      Heenayak dakkada

    • @chamodck
      @chamodck Месяц назад +2

      @@roshanthisoysa3770JVP ජගත් මනුවරන කුඩු කාරයා 🤣🤣🤣

    • @chamodck
      @chamodck Месяц назад

      @@j.pmaheshj.p9942නෑ 😂😂

    • @umara1013
      @umara1013 Месяц назад

      ​@@chamodck adath polla tibb ne lajjay 😂

  • @iroshanaperera1845
    @iroshanaperera1845 Месяц назад +12

    අනිවාර්යයෙන්ම ජනාධිපති සජිත් ❤

  • @chathu-w6r
    @chathu-w6r Месяц назад +47

    ඇත්ත.... ඕකෙ නටන උන්ට චන්දෙත් නෑ😂 මේ කතාව 100%ඇත්තක්... මේ ඔක්කොගෙම අනිත්පැත්ත තමා අවසානෙට... අවසානේ වෙන්නෙ මෝඩයෝ කියල හන්වඩු ගහපු උන් ඔක්කොටම වඩා මෝඩයෝ ජෙම්පො ....😂

  • @digituotou9701
    @digituotou9701 Месяц назад +35

    සජිත්ට ජයවේවා❤❤

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri Месяц назад +92

    අනුර කුමාර කිසිම දෙයක් දන්නෙ නැහැ..කබ්බො තමයි අනුරව පොම් කරලා ඔතන තිබ්බෙ දැන් අනුරට කරගන්න දෙයක් නැතුව ඔහෙ කියවනවා

    • @Kavinc61
      @Kavinc61 Месяц назад +4

      @@AmaliChanna-nl4ri 💯

    • @darmadasarathnayaka9369
      @darmadasarathnayaka9369 Месяц назад +3

      න් සජාබට බඩු බනිස් වෙන තරමට මාලිමාවේ 🧭 ❤ සෙනග ඉන්නෙ

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 Месяц назад +7

      අයියෝ ඔය පක්ෂෙ රැස්වීම්වල හැමදාම සෙනඟ සිටිය .නමුත් ජනතාව ඡන්දය දෙන්නේ නැහැ.

    • @roshanthisoysa3770
      @roshanthisoysa3770 Месяц назад +4

      Ane pala hipatuwo jaya wewa jvp api anurata patta adarai kotiyen 1k mama hadawathe janadipathi anura ♥️

    • @roshanthisoysa3770
      @roshanthisoysa3770 Месяц назад +2

      Ane pala hikanala jaya wewa jvp api anurata patta adarai kotiyen 1k mama hadawathe janadipathi anura ♥️

  • @menson1352
    @menson1352 Месяц назад +13

    සජිත්ට මහපොලවේ මතය වැඩී.

  • @Prabath1974
    @Prabath1974 Месяц назад +23

    21 පස්සෙ ජෙප්පො න්ට දෙකට නැවිලා ඇට දෙක කන්න වෙන්නේ

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Месяц назад +16

    මේ මනුස්සය කියන දේවල් මොනතරම් යතාර්තවාදී ද!❤

  • @digituotou9701
    @digituotou9701 Месяц назад +40

    නියත ජනපති සජිත්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 Месяц назад +35

    ජනාධිපති සජිත් මැතිතුමා

  • @legendsena3455
    @legendsena3455 Месяц назад +10

    දිනන සජිත් ❤

  • @ssjayawardena7249
    @ssjayawardena7249 Месяц назад +34

    මෑත භාගයේ ඉදිරිපත් වූ ඉතා හොද සාකච්ඡාවක්. චන්දයට පෙර සැවොම අසනු වටී.

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish Месяц назад +7

    රටට ජනතාවට සෙතක් වෙන කවුරු හෝ හොඳ කෙනෙක් පත් වේවා..!

  • @somaSoma-o1u
    @somaSoma-o1u Месяц назад +16

    ලෝකේ. සියළුම. දෙනා. එහෙම.. තමා. මාලිමාව. කෙසේ. කිව ත්. සජිත්. ජනපති. ඔයාලගේ. කට. පමණයි.

  • @SuvinithaJayakod
    @SuvinithaJayakod Месяц назад +23

    Aka.nam.ඇත්ත .jppo .hethagana inna ඔක්කොම .hari .උගත් .keyala

    • @smilingmind1963
      @smilingmind1963 Месяц назад +1

      @@SuvinithaJayakod උගත් තමයි ඉතිම්

    • @lakshmanwijesinghe1621
      @lakshmanwijesinghe1621 Месяц назад

      ​@@smilingmind1963 Ugath..Labba

    • @smilingmind1963
      @smilingmind1963 Месяц назад

      @@lakshmanwijesinghe1621 ඔයාලට කියල වැඩක් නෑ.ඔයාල්ගෙ බුද්ධි මට්ටමෙන් තමයි ඔයාලා හිතන්නේ.

  • @rmn5371
    @rmn5371 Месяц назад +20

    සජිත්. ජයවෙවා. ජය වෙවා💚☎️💛💚☎️💛💚☎️💛💚☎️💛💚☎️💛💚☎️💛💚☎️💛💚☎️💛

  • @PriyanthikaManike
    @PriyanthikaManike Месяц назад +1

    නියත ජනපති සජිත් ජයවේවා

  • @gunendradesilva5600
    @gunendradesilva5600 Месяц назад +5

    මේ මැතිවරණය සම්බන්ධයෙන් කල හොදම විග්‍රහයක්,ඒත් මිනිස්සු අහන්නේ තමන්ට කැමති කොටස විතරයි, ඊට පස්සෙ තමන් අකමැති කොමෙන්ටු වලට කුනුහරුප උත්තර එවලා සතුන් වගේ වෙනවා, මම හිනාවෙලා ඒවා මකල දානවා.
    ඔබ දෙදෙනාටම ස්තුතියි.🙏

    • @lakshmanwijesinghe1621
      @lakshmanwijesinghe1621 Месяц назад

      Kunu harupa Liyanne Moda Jeppo Vitharai..Un hithanne Thaea kenekwa Kunuharupu walin nawathanna be

  • @udesherangasomarathne2368
    @udesherangasomarathne2368 Месяц назад +16

    Superb explanation..
    I've heard lots of political discussions since 1994..
    This is one of the best

  • @nilushasampath9998
    @nilushasampath9998 Месяц назад +27

    ඇත්තටම නියම කථාව ජන්දෙට කලින් හැම කෙනෙක්ම අහන්න පුලුවන්නම්

  • @gihandilruk9387
    @gihandilruk9387 Месяц назад +4

    සජිත් නියත ජනපති ❤

  • @YunusYunus-j6c
    @YunusYunus-j6c Месяц назад +15

    Jayawewa sajith❤❤❤❤❤❤❤

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp Месяц назад +15

    Sajithta❤niwata❤jawa❤labaewa❤❤❤❤❤awanka.sanyadi.itama❤hoda.vinawak❤ati.dukpatagae❤hitawata❤❤❤❤

  • @YunusYunus-j6c
    @YunusYunus-j6c Месяц назад +16

    Sajith ❤

  • @sashmikajayavardana9874
    @sashmikajayavardana9874 Месяц назад +27

    Jaya veva Sajit premadasa mahattayata 💚💪📞.

  • @N44886
    @N44886 Месяц назад +48

    SJB ❤❤❤

  • @kantikanti9740
    @kantikanti9740 Месяц назад +32

    S. J. B. Ta. Jaya. Wewa❤

  • @sumisumi6512
    @sumisumi6512 Месяц назад +14

    Sajith ape janapathi ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖 ❤ ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖 ❣ 💕 💘 ❤ 😍 💖

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 Месяц назад +10

    Good luck SJB 🙏👍❤️☎️☎️☎️

  • @creations245
    @creations245 Месяц назад +11

    Sjb Jayawewa ☎️☎️☎️☎️☎️☎️☎️☎️

  • @nawalagem.p.4100
    @nawalagem.p.4100 Месяц назад +9

    මම අහපු හොදම සංවාදය මුලින්ම මිනිස්සු දැනුවත් කරන්න තිබුනේ.අනුරලගෙ කන්‍යා භාවය රටට වැඩක් නැහැ මිනිස්සුන්ට තමයි දුක් විදින්න වෙන්නේ අනුර කුමාරලා පඩි ගත්තේ නෑ කියනව ඒ අයගෙ මොන මාසේ පඩ්ය ද මහා භාණ්ඩාගාරෙට ගියේ කවරු හරි පඩිය ගත්තේ නැත්නම් ඒක නැවතත් මහා භාණ්ඩාගාරයට යැවිය යුතියි. මිනිස්සු පුදුම විදියට රැවටිලා ඉන්නේ.

  • @manjumahawaththa7770
    @manjumahawaththa7770 Месяц назад +14

    හරිම කතාව

  • @ධනුෂ්කසර්
    @ධනුෂ්කසර් Месяц назад +10

    ඇත්තටම හොද කියවීමක්❤

  • @shakthihettiarachchi8872
    @shakthihettiarachchi8872 Месяц назад +41

    දැකපු සුපිරි කියවීම

    • @sureshvitharana5710
      @sureshvitharana5710 Месяц назад +1

      Umbala wage gembanta hondai 😅

    • @vinithadesilva4333
      @vinithadesilva4333 Месяц назад +1

      ඇත්තටම හොද.කියවීමක්.සජබය තමයි ඇගට දැනෙන.දෙයක්.කරන්නෙ

  • @digituotou9701
    @digituotou9701 Месяц назад +30

    22වෙනිදා උදේට සජිත් ජනපති ජයවේවා❤❤ ❤❤❤❤❤❤❤❤❤

  • @gihandilruk9387
    @gihandilruk9387 Месяц назад +2

    නියම කතාව ගොඩක් දැනගත දොදන දේවල්❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Месяц назад +11

    චින්තන ධර්මදාස කියන්නෙ චින්තන නිදහසේ පාරාදීසයක් ❤🙏

  • @shanthadanasiri6930
    @shanthadanasiri6930 Месяц назад +16

    ☎️☎️☎️☎️☎️🙏

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 Месяц назад +19

    වල් පල් නැති .... හොඳ කතිකාවක් ... ස්තුතියි ඔබ දෙපලටම ....👍

  • @SanathFernando-r3l
    @SanathFernando-r3l Месяц назад +8

    Sajith will win

  • @S.balasooriya
    @S.balasooriya Месяц назад +14

    Niyata janpathi sajith ❤❤❤❤❤❤❤❤❤

  • @anthoneymerwin6669
    @anthoneymerwin6669 Месяц назад +16

    Chintha patta kathavak bro 👌👌👌

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Месяц назад +8

    ශරීරයේ vibe එක තමයි සත්‍ය සහ අව්‍යාජ ❤

  • @tuanmilano5249
    @tuanmilano5249 Месяц назад +2

    Sajith ☎️☎️☎️☎️☎️☎️☎️☎️

  • @ashiashi3356
    @ashiashi3356 Месяц назад +9

    superb discussion ....and the way question chintha...it's really nice...frindly way giveing critical mesage to Sri Lankan voters....

  • @ttbro844
    @ttbro844 Месяц назад +2

    ටවුන් වෙනයි ගම වෙනයි ❤

  • @champadesilva7771
    @champadesilva7771 Месяц назад +6

    ඔබ දෙපලගෙ කථාව අතිශය යථාර්තවාදියි , සාධරණ්‍යි......

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn Месяц назад +10

    ❤❤❤❤sajeth matetuma janapate bs jayawaewa

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Месяц назад +6

    .ජනාධිපති රනිල් වික්‍රමසිංහ වීමත් රටේ මැතිවරණ කලබල අවම වීම ට හේතුවක් . පොහොට්ටුව (රාජපක්ෂලා ) බල රහිත වීමත් එක හේතුවක් ❤

  • @Dilshan1989
    @Dilshan1989 Месяц назад +23

    ☎️💛💚✔️

  • @banukamalshan8714
    @banukamalshan8714 Месяц назад +2

    Sajith 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @shamalirathnayake3036
    @shamalirathnayake3036 Месяц назад +1

    කෙලින් ම කතාව

  • @Anu-t9t
    @Anu-t9t Месяц назад +2

    ලංකාව සමරිසිකරනය game එකේ ඉහලින්ම ඉන්නේ මු.

  • @Srilankalank
    @Srilankalank Месяц назад +1

    කුහකයි ලංකාවෙ උන් වෙන එකෙක් සතුටෙන් ඉන්නවටා කැමති නෑ😢

  • @malekaanegeta2608
    @malekaanegeta2608 Месяц назад +11

    💛💚💚💛💚💛💚💛💚💛💚

  • @sarojdissanayake
    @sarojdissanayake Месяц назад +5

    නියම අදහස් ටික.

  • @AnukaNishadh
    @AnukaNishadh Месяц назад +9

    A great explanation...👍👍👍

  • @himashajayawickrama36
    @himashajayawickrama36 Месяц назад +14

    Always pray for Sajiths win.
    He deserves it.!!!

  • @maqshood
    @maqshood Месяц назад +2

    Simply suberp! Excellent neutral analysis👌👌👌

  • @srilankagemstones5685
    @srilankagemstones5685 Месяц назад +2

    Sajith next president definitely

  • @ushansandeep3261
    @ushansandeep3261 Месяц назад +7

    ☎️☎️☎️💪❤️

  • @a_u_r_atrack7300
    @a_u_r_atrack7300 Месяц назад +1

    1 ranilta 2 sajiyata nathnam 1 sajithta 2 ranilta denna. Geppo gedhara yawamu❤

  • @nadeesindika9959
    @nadeesindika9959 Месяц назад +8

    SjB ☎️ ☎️☎️☎️☎️

  • @MallikaP-o6n
    @MallikaP-o6n Месяц назад +10

    s❤j❤b❤ jaya ❤ wewa ❤ sajith ❤ jaya ❤ wewa ❤

  • @gunendradesilva5600
    @gunendradesilva5600 Месяц назад +3

    සජබ කට්ටිය හුරේ දැමීමට මේ මනුස්සයා කතා කරන්නෙ රනිල්ගෙ වටිනාකම.🙏

  • @jayalathgunawardana8673
    @jayalathgunawardana8673 Месяц назад +3

    බන්කොලොත් කරපු අයට රට ගොඩදැමිය නොහැක මලිමාවට ජයවෙවා

  • @dulikavidanage7645
    @dulikavidanage7645 Месяц назад +3

    JVP is a curse ( sapayak ) to Sri Lanka

  • @FathimaMumthaj-v5o
    @FathimaMumthaj-v5o Месяц назад +3

    Niyatha janapathi sajith 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ravindrasilva51
    @ravindrasilva51 Месяц назад +5

    Sajith Sajith Sajith❤❤❤❤

  • @deshanlakshithawickramanar4063
    @deshanlakshithawickramanar4063 Месяц назад +2

    සජිත්ගේ රැස්වීමක බොන්න දෙන්නෙ නෑ කියලා තියලා බලන්න ඒක බල්ලෙක්වත් නැතිවේ රැස්වීමට😅😅😅😅

  • @jineshfernando917
    @jineshfernando917 Месяц назад +8

    Sajith kiyanney hama athinma dakshathawayan thibena nihathamani nayakayek

  • @gemunugemunu8698
    @gemunugemunu8698 Месяц назад +2

    Sajith ta jaya

  • @nipunacreation5606
    @nipunacreation5606 Месяц назад +3

    💚💛💚💛💚💛💚💛💚💛

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Месяц назад +3

    නාමල් රාජපක්ෂ දැඩි අධිෂ්ඨානයෙන් හිටියේ ජනාධිපති අපේක්ෂා වෙන්න .ධම්මික පෙරේරා බොරුවට මවා පෙන්නුවා විතරයි . කවුරුවත් භාර නොගත් නිසා ආව නෙවෙයි .ඒක සක් සුදක් සේ පැහැදිලි යි. ❤

    • @vinithadesilva4333
      @vinithadesilva4333 Месяц назад

      නියමයි නාමල්ගෙ කැම්පේන් එක.එයා එඩිතරයි.අපේ පවුල් රාජපක්ශ කෙනෙකුට දීලා නෑ.නමුත් මටග් දුව.කියනවා 2029දි අනිවා නාමල්ට දෙනවා කියලා

  • @senakaguruge1397
    @senakaguruge1397 Месяц назад +4

    Well said bro 100%

  • @sujathamenike4981
    @sujathamenike4981 Месяц назад +4

    චින්තනය ❤

  • @lakshmanwijesinghe1621
    @lakshmanwijesinghe1621 Месяц назад +1

    Ranil Dinanawa Sure

  • @leelaperera1700
    @leelaperera1700 Месяц назад +1

    ඔව් සජිත් බිම් මට්ටමට කතා කලා තමයි. අපිත් දැක්ක ටීවී වල එහෙම පෙන්නන හැටි. අපරාදෙ. පාසැල් ලමයින්ටත් චන්ද අයිතිය දෙන්න තිබුනෙ. එහෙම උනා නම් සජිත් උඩින්ම දිනුම්. මොකද තක්කඩින්ගෙ තක්කඩි උගුල් ගැන පොඩි දරුවන්ට හරි අවබෝදයක් නෑනෙ. උන් සජිත්ට කතිරෙ ගහයි ෂුවර් එකටම. ඇයි බස් දුන්න ස්මාට් පංති කාමර දුන්න. හැබැයි දරුවො ලක්ෂ ගානක් මන්ද පෝෂණයෙන් පෙලෙනවා කිව්වෙත් ඔය පුතානෝම තමයි. පාර්ලිමේන්තුවේ ලොකු සද්දකුත් දැම්ම ඒ ගැන. හැබැයි බස්වල සවාරි යනව තියා වේලක් ඇර වේලක් කන්නවත් නැති ඒ දරුවන්ට එක ආහාර වේලක් නොදීපු ඔය මෝඩ පුතානෝ ලක්ෂ සිය ගණන් වියදම් කරල බස්, සුහුරු පංති කාමර දුන්න. ඇයි? කන්න වේලක් දුන්නට ඒක කෑව එතනින් ඉවරයි. එහෙමද බස් එකක් සුහුරු කාමර දුන්නම. ඒක දකින දකින වාරයක් ගානෙ සජිත් සජිත් සජිත් කියල මතක් වෙනවනෙ. කොහොමද පුතානෝගේ මසුරන් මොලේ. මේ වගේ තක්කඩි ගොපයියන්ටද චන්දෙ දෙන්න කියන්නෙ. බූරු හරක්.

  • @ravvlog8819
    @ravvlog8819 Месяц назад +8

    ඇත්ත මමත් ජන්දෙ දාන්න යන්නෙ නෑ. මට පෝලිමේ ඉඳලා ජන්දෙ දාන්න තරම් වටිනාකමක් නෑ. 😂😂

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d Месяц назад

      සජිය පරදින නිසා නේ 😅😅😅😅😅

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d Месяц назад

      සජිය පරදින නිසා නේ 😅😅😅😅😅

    • @nimeshaweerasinghe8788
      @nimeshaweerasinghe8788 Месяц назад

      නැහ,අනුර දිනලා රට කුජීත වෙලා නැත්තටම නැති වෙන නිසා
      ජෙප්පන්ට අබ සරණයි.

  • @sadun5401
    @sadun5401 Месяц назад +5

    ☎️✖️💪

  • @koekloeren3797
    @koekloeren3797 Месяц назад +2

    උප්පත්තියෙන්ම හීනමාන උද්දච්ච මන්ද බුද්ධික මානසික පුතාNO ගෙදර

  • @harshanasomapriya3160
    @harshanasomapriya3160 Месяц назад +1

    පුතානොටම ගැලපෙන ගොන් නාම්බො....😂

  • @nilushasampath9998
    @nilushasampath9998 Месяц назад +3

    2029 නාමල් එක නියම කථාව ඒක වෙනවා අනිවාර්යයෙන්ම මමත් ඔය කථාව මගේ යාලු ජෙප්පෙකුට උ කිවා එච්චර කල් යන්නා මාස 06 යි කියලා

  • @PubuduJoseph-z3h
    @PubuduJoseph-z3h Месяц назад +2

    ගොන් කතා කියන්ඩ එපා මිනිහෝ, බීලා ආතල් ගන්ඩ තැන් තියෙනවා, දේශපාලන රැස්වීම නියන්නේ බීලා ආතල් ගන්න තැනක් නෙමෙයි, සිහිබුද්දියෙන් ඉන්ඩ ඕන තැනක්, මෙච්චර කල් ඔය ආතල් එක නිසා තමයි රටට කෙලඋනේ, තවත් ගොන් කතා කියන්ඩ එපා

  • @ceylonss
    @ceylonss Месяц назад +3

    Excellent input, very local and make sense

  • @roshanjayasiri4172
    @roshanjayasiri4172 Месяц назад +2

    Useful conversation

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish Месяц назад +1

    කන්න දෙනවනම් බොන්න දෙනවනම් ආතල් නම් ඒක තමයි ඡන්දය කියන්නේ.. මෝඩ හැත්ත යකෝ ඡන්දයක් කියන්නෙ බීල නටන එකද... මේ වගේ මී හරක් තමයි මේ මජර දේශපාලුවන්ගෙන් යැපෙන්නෙ

  • @pasindubebarenda8400
    @pasindubebarenda8400 Месяц назад +10

    ආතල් ගන්න නෙවෙය් මිනිස්සු රැස්වීම් වලට යන්න ඕන.රටට නායකයෙක් තෝරන්න

  • @mabaranagesumith9148
    @mabaranagesumith9148 Месяц назад +2

    මහ පොලොවෙ සත්‍ය හරියට තේරුම් අරන් නෑ.22 වෙනකම් ඉවසන්න .ඊට පස්සෙ ආයෙ මේවගෙ සාකච්ඡාවක් කරන්න.

  • @udithapitawala8286
    @udithapitawala8286 Месяц назад +3

    Great discussion, real truth.

  • @chandranandahewavitharana1942
    @chandranandahewavitharana1942 Месяц назад +2

    Well explain most Srilankan do not understand truth