Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අදහස් comment කරන්න
Bahira upadi online da yanne etakota
හාමුදුරුවනේ , කැලණිය campus eke external degree eka (BBMgt) සාමාන්‍යයෙන් අවුරුදු 3 i නේ.. ඒක ඊට වඩා ගොඩක් කල් යනවද සාමාන්‍යයෙන් . නැත්තං ඒ කාලේම වගේ අවසන් වෙනවද ..
BA eka nam kal yano epa wenna
@@OnlineEducationforBCEthakota B.BMgt external . ekatath kal yanawada Hamuduruwane dan
අපෙ හාමුදුරුවනේ මම 2008 A/l කරපු කෙනෙක් .අර්තික අපහසුතා නිසා මට ඉදිරියට ඉගන ගන්න නොහැකි උනා.එත් මම අදටත් හරි ආසයි ඉගන ගන්න.මට කරන්න සුදුසු දෙ කියන්න.ගොඩක් පින් ඔබ වාහන්සෙට
S3 k hari thiyanawanam bahira upadiyak karanna
Ow hamduruvane mama kisima class ekakta nogihin c2 i s 1i tiyenne.apita vayasa vadi nisa amaru veida bahira upadiyakata yanna
Na
Math 2008 AL kale.bahira upadiya karala vayasa 38k vithara veddi job akak ganna beri veida hamuduruvane
Basic degree එක ගත්තට පස්සෙ විශ්ව විද්‍යාල වල internal කරන ඉහළ උපාධි(M.phill,MSc,PhD ආදිය)හැදෑරීම සඳහා ඉල්ලුම් කරලා ඒ හරහා හොඳින් සමත් වුනොත් කථිකාචාර්ය තනතුරු සඳහා ඉල්ලීමට හැකියාව තියෙනව.භාහිර උපාධි සඳහා දකෂයෙකුට ඕනෑම අවස්ථාවක් ලබාගන්න පුලුවන්
Ekanam echchara lesi wadak newei
හාමුදුරුවනෙ...රජයේ ඉංග්‍රීසි ගුරු පත්වීමක් හදාගන්න කරන්න ඕන බාහිර උපාධිය මොකක්ද...අඩු කාලයකින් උපාධිය ගන්න පුලුවන් කොහෙන්දེ😢
අපේ හාමුදුරුවනේ, මේකට පිළිතුරක් දෙන්න පුලුවන් ද 🙏
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
ගොඩක් පින් හාමුදුරුවනේ.
Thankyou
රජයේ ආයතන වල ගොඩාක්ම ඉන්නේ බාහිර උපාදි ගත්ත අය
2008AL kale.den bahir upai krla job akak ganna puluvanda
අනේ හාමුදුරුවනේ 2023 A/L කරන්නෙ , මම පේරාදෙණිය කැම්පස් එකට යන්න පුදුම ආසයි , ඒත් මට ලොකු විශ්වාසයක් නෑ , ඒ නිස මට පේරාදෙණිය කැම්පස් එකේ භාහිර උපාධියක් කලොත් , මට කැම්පස් එක ඇතුලට යන්න පුලුවන්ද ? ලෙච්චර් කොහොමද මට ලැබෙන්නෙ , පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ගොඩක් පිං 😢❤
පේරාදෙණියට යනවනම් බාහිර යන්න එපා ඇතුළටම යන්න එක වෙනම ලෝකයක්...
Bohoma pin hamuduruwane
😊
slqf level 5 ,dena oni upadiyakata msc karanta puluwan nvq 7 ayata karantat puluwan ..meya danna deyak na ..upadiyaka slqf mattam wenas wenawa ..mm bahira upadiya karala msc karala dan uk inne
Den s 3 thibbath bahira upadi krnn be exam ekakt muna denn ona 2021 gaththe z core eken
Me aurudde register karala iawarada aye sambanda wenna berida
2021 krapu ayge 2022 resat awe ayle bahira upadiwlat kwdd gzt krdlid
හාමුදුරුවනේ bahira upadi register unoth aya campuss ekka අභ්‍යන්තර ශිෂ්‍යයෙකු lesa liyapadinchi wenna barida campus bottuwak ehema aawama
Cl ekak denna ko 0772158852
MA, M.phil, PHD කරන්න පුලුවන් මොන බොරුද මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයත් බාහිර නේද
Puluwan welawak thibunoth sasara duka niwana gana ehema hoyanna yanna ape hamuduruwane..
Hamuduruwanee .. mn Al kra CCS result ek ,z eka 0.0655 mata japure bahira upadi dann baribwei neda ... hamuduruwanee ema ba neda ...Mn open university eke ba in social science degree ekakarannd hambuduruwanee ..
විද්‍යාවේදී කලමනාකරන (රාජ්‍ය)සාමාන්‍ය බාහිර උපාදියට ජයවර්ධනපුර campus eke exam ekk tiyalada ganne .. ehema tiyl gannwanm ekata ready wenne kohomada... poddak eka gana kiynwd
Ow exam thiyalai ganne
Rajarata University එකේ කොමස් කරපු අයට තියෙන BBA Degree එක ගැන වීඩියෝ එකක් දෙන්නකෝ
Hamuduruwane BA upadiya karanna inne..hoda subjects monada..pitaratakata yanna puluwan
අපේ හාමුදුරුවනේ, 1)english වලට GAQ කරන්න තියෙන හොදන university මොනාද.2)AL result ගොඩක්ම බලපායිද
Japura..open university .
Hmuduruwne ol maths s english s tiyenne mt. Ol ayeth liyl gesset wlt applu krna ekd hoda gaq krn ekd.ol 9-6i.
Al karanna
Mn al krla innw hmuduruwne.ol eke tiyena adu padu gena kiuwe.ayeth ol wishyn 6k dnnd.gaq krnnd kiyl mt therenne ne
ශාස්ත්රවෙදි upadiya kanna mathara clz khd thihenne kyl dnna kenek innawanam knnako.plzzz.. clz sathiyata ddawas khk wg hihenawada
හාමුදුරුවනේ මන් 2023/2024 al ලියලා ප්‍රතිඵල awe.. art කළේ media b, භූගෝලය c, bc b තියෙන්නේ z අගය 0.8243 ඉංගිසි feel පොදු පරීක්ෂනය ට 26 mt පුළුවන් වෙයි ද බාහිර උපාධිය කරන්න
HR diploma eka teaching ynn inn knekuta wedgth wenwd
Peradeniya campus eke maths krpu ayta bahira upadi thiynwada hamuduruwane
හාමුදුරුවනේ මං A/l කලේ 2021(2022 පෙබරවාරි )මගේ results B,C,CZ එක 0.7987මට internal ආවේ නෑ university එකක්ඉතිං මං කැලණිය බාහිර උපාධි එකක් කරන්න register උනා.........ඉතිං මං ගත්තේ වැරදී තීරණයක්ද
Kelaniya nam wedak na bahira..henata kal yanawa
Ape.hamuduruvane.usaspela.deparakata.visauan.thuna.pasunoth.e.risat.sit.dekama.ekathukarala.balanavada
Tamil medium thiyanawadha❓Private teaching yanna puluwandha ❓
Bahir upadi econ wishaya amaruid?
පාලි බෞද්ධ එකේ බහිර උපාධිය ඉවර වෙන්න කොච්චර කල් යනෝද එක් හොඳයිද කරන්න ම්න් 23 විභාගේ කරේ ABB. කැම්පස් ආවේ නැ මුලින් විභාගයක් තියෙයිද ඉට පස්සේද ඉන්ට තින්නේ දන්න කෙනෙක් කියන්න 25ගසට් එකට මන් ඇප්ලයි කරා දන්න කෙනෙක් කියන්න කෝ
Ape hamuduruwane .2021mama a/l kre dan bahira upadi gasat karalada tiyenne hamuduruwane
Marry karala bahira upadi karanna puluwan neda?
පුලුවන්
හාමුදුරුවනේ, ඉස්සරහට විද්‍යා පීඨයේ යන ලමයින්ට degree දුන්නොත්.. රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න ලමයින් ආයේ teaching වලට ගන්නේ නැති වෙයිද.. 😢
මට a/l art කරලා සිංහල B,මීඩියාA, නාට්‍ය හා රංගකලාව c z අගය 0.92678 මේකට බෝට්ටු ඒවිද නැත්තම් බාහිර ගන්න පුළුවන් ද
හාමුදුරුවනේ ජයවර්ධනපුර කැම්පස් එකේ බාහිර උපාධි 2021 තෝර ගත්තු අයට හාමුදුරුවෝ අමතර පංති කරනවද.කරනවනම් සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද
මං විස්තර දාන්නම්
Bahira upadi japure karnwanm hodaida.bahira karanawanm api clz ynnama onida.nathnm campus eke ugannanawada
Campus eke thiyanawa weekend wala
Rajaye campus ekak English bahira upadiyak karanna A/L walata main subject ekak widiyata English karala thiyenna onida
Hamuduruwane bahira upadi wala pradana subject walta amathrwa it,english aniwaryda
ඔව්
Ape hamuduruwane.mata udaw karanna.mn danata anadyana sewakayek.mata hari dushkarata tiyanawa.mn enisa g a q karanna hituwa.kalaniye register una.sinhala mid...soso....subject .3.dan mata mewage panti yanna widiyak ne.onlin karanna puluwan.eth egana mn danna.kihomada e guru bawatun hoyaganne.udaw kannawada hamuduruwane.eka parak liwwa.mukut nodana liwwe.panti mukut giye ne.ripit una.english pass una.ane mata udaw denna .ape hamuduruwane godak pin
Api balamu
Ethakota upadi piri namana dinayedi sampurna edumama hambawenawada
Can i apply for a postgraduate after complete a external degree
Yes
වයාපාර උපාදි මොනවද තියෙන්නෙ
Ekata itin කොමර්ස්
හාමුදුරුවො හරියට කරුණු දන්නෙ නැතුව කියවනවා. විවෘත විශ්ව විද්‍යාලය පුර් ණ රා්‍ය විශ්ව විද්‍යාලයක්. සියළුම උපාධි අභ්‍යන්තර උපාධි.
දන්න කෙනා මුලින් තමන් දාපු comment එක කියෙව්වනම්.. උපාධිය ඒකෙද 🤣
මටත් BA උපාධිය තියෙනවා තව ජොබ් නැ😁😁, තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏
Interview giye ndda oya job wlta
Ko ithin interview
Nenr
Oya mona subject tora gatte
Mano viddyawa, history , bc
හාමුදුරුවනේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි කරන්න අවුරැදු 3ක් විතර යනවද ඊට වඩා කාලයක් යනවද කියන්න කෝ.. ගොඩක් පින් 🥺🙏🙏🙏
හාමුදුරුවනේ මටත් ඒක දැන ගන්න ඕන.
aurudu 3ta wadi
4k wagee
4
අපිට පත්වීමක් ලැබේවිද කවදා හරි හාමුදුරුවනේ
මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය කරන්න හිතාගෙන ඉන්නෙ කළමනාකරණය පීඨයේ. . මට දැනගන්න ඕනේ බාහිර උපාධිය රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධිය හා සමානද යන වග
Oww අනිවාර්යයෙන්
Hamuduruwane danata ruhunu univasity eke bahira upadi gazat karalada
මම බාහිර උපාධි කරන්න ඉන්නේ හාමුදුරුවනේ මට ගුරුපත්වීමක් ගන්න බැරිද බාහිර උපාධි කරලා..
ගුරු විභාගය ෆේල් නම් බෑ
බාහිර උපාධි නැවත ගැසට් කරන්නෙ කොයි කාලෙද
ජනවාරි වෙයී
Hmuduruwane gaq Krnn hodm campus monad adu kalekin.adu aurudu ganakin iwr kal kiyl ewage wedagthkama campus eken campus ekt wenas wenwd
JapuraBpuOpen
අපෙ හාමුදුරුවනේ මට මේ දේ දැනගන්න ඕන .. සාමාන්‍ය පෙළ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙක් වෙන්න තරම් සුදුසුකම් ලබාගන්න අපිට කරන්න පුළුවන් බාහිර උපාධි පාඨමාලා මොනව ද?
කැලණිය විශ්වවිද්‍යාල කලා බාහිර
2022 බාහිර උපාධි gazzet කලාම දැනුවත් කරන්න හාමුදුරුවනේ
Ok
බාහිර උපාධි කරලා ගුරුවරයෙක් වෙන්න පුළුවන්ද ?
Hamuduruwane external degree wlta lectures wlta campus ekta ynnath puluwn da weekend eke
ඇයි වසර 6කං යන්නේ 3එකට
උපාදියක් කරන ගමන් භාහිර උපාධියක් කරගන්න බැරිද.........
private degree ekak nam puluwan
@@OnlineEducationforBC 🙏🙏🙏🙏🙏🙏🙏🙏
B.A external karala iwara wela M.A eka karanna puluwandha.Kochchara kalayak yanawadha.Wisthara tikak Dana ganna puluwandha hamuduruwane
අවුරුදු 2යි
Hmuduruwane 2022 gAQ peradeniya gesat karada
නෑ
Hamuduruwne kelaniynm gesset wela hodaida eke.peradeniya kelaniya ekt passed gesset wenne.eka ekkena Katha godk kiynwa gaq krnn hoda campus ek mokkd kko
@@deepikasmnmali4755 ane mtath oya prasnema thiyei dr man passe kelaniya damma
Buddhist and pali university
Epa
ගොඩක් පින් හාමුදුරුවනේ .රජයේ බාහිර උපාධිය ද ගොඩක් ම වටින්නෙ පයිවට් කැම්පස් ඩිග්‍රී එකද
Bahira..et ada job gann lesi private
@@OnlineEducationforBC bohoma pin oba wahanseta 🙏
@@OnlineEducationforBC හාමුදුරුවනේ ප්‍රයිවට් උපාධියක් තියෙනකොට job ගන්න ලේසි ඇයි. පැහැදිලි කරල දෙන්න පුලුවන්ද
Private job wadine itin lankawe
බොහොම පින් හාමුදුරුවනෙ
Ai hamuduruwane colaba karanneththe
😢
හාමුදුරුවනේ 2023 පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි ගැසට් එක ඉවරයි නේද..ආයෙ ලබන අවුරුද්දෙ කොයි කාලෙ වගේද ගැසට් කරන්නෙ 😢
අනේ මටත් දැනගන්න ඕනා
External degree or ousl degree (wadipuram hoda)
Ousl
අපේ හාමුදුරුවනේ බාහිර උපාධිය කරද්දි විශයන් විදිහට Buddhist Culture / Archaeolgy / Buddhist philosophy විශයන් 3නද හොද නැත්නම් Buddhist Culture / History / buddhist philosophy විශයන් 3නද හොද. හාමුදුරුවනේ .
පුරාව කරන්න
එහෙමයි අපේ හාමුදුරුවනේ
බාහිර උපාධියක් කරපු කෙනෙකුට master degree එකක් රජයේ university එකක කරන්න බැරි ද
හාමුදුරැවනේ මන් 2022 secend shi A/L කරා මට ABC තියෙන්නෙ ඉතින් බාහිර උපාදි කරන්න මෙ අවුරැද්දෙ කැම්පස් ගත්තම කොයි මාසෙ වගේද ගැසට් වෙන්නෙ
Hamuduruwane japute art bahira upadhiyak krna kiyak witr ynwd ki danagan puluwanda?
Hamuduruwane ,mama kalani campas ake gaq karanawa.mata exam marthu thiyenawa. Mama buddish civilization karanawa.ath mata ake kisima notes akak na.hoyaganna kenekuth Naha.puluwannam mata notes hoya ganna udawwak karanawada?.pinsidda wenawa hamuduruwane..
Hatharaweni parata a/l pass karagaththoth bahira upadi patamalawa karanna berida?
Japure bahira upadi ikmanin iwara wenawa
හාමිදුරුවනෙ මෙකෙ cetificate එකයි . Internal එකෙයි cetificate එකයි එකම ද
Wenas
@@OnlineEducationforBC බාහිර උපාදි කියල වැටෙනවද හාමුදුරුවනෙ ..
බාහිර උපාධිය කරන්න කලින් IT හෝ English පාඨමාලාවක් හදාරා තියෙනවනම්,උපාධිය එක්ක ඒ පාඨමාලා නැවතත් කරන්න ඕනේද??
Ow
@@OnlineEducationforBC බාහිර උපධියකදිත් එහෙමද හාමුදුරුවනේ..
Subject wala aniwaryayenma thiyanawanam karanna oni
Bahira upadi dammoth widya pita danna barida
පුළුවන්
Ape hamuduruwane bahira krnna ගණිතය OL wlta dewani parata gnna eka bla panwda
Lesi subject kalot kase eksk wenawada degree eken passe
Hamuduruwa neh hamuduruwo bc clz krnw d 🙏
Campus wala bahira upaddiya karana lamaitath uganwanada hamuduruwane.. clz aniwarenma campus yannama onid hamucuuwane
Na na
Hamuduruwane bahira upadi thawakalika nawaththamwa kiyala thibbe vishayan hadunwala denakan ethakota aye apata karanna puluwanda dan
Dn aye patan gannawa
ehenam hamuduruwane bahira upadiyak karana kenekuta rajya wishwa widyalayaka kathikacharya warayek wenna barida?
Ba
Ai mehama external degree ekak dhenne?
හාමුදුරුවනේ Colombo University එකෙ econ special degree එකක් කරන්න කොපමණ කාලයක් යනවද
4-5
බාහිර උපාධියක් කරන්න A/L පොදු පරීක්ශනය ඕනද
Opan university eken karana degree rajaye rakiyawakat ayadum karanna puluwanda hamuduruwane .opan university eken karana degree gana wena wenama vedio ekak dennako hamuduruwane
Puluwan ..mn karannam
Ane mnda හාමුදුරුවනේ jaupre bahira උපාධිය dama me saere z aka balala...itin bahira karana ba..kiwa....
Bpu eke danna awilla
ඔයාගේ Z කොහොමද
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යලය බාහිර උපාධියත් ජයවර්ධනපුර ,කැලණි , පේරාදෙණිය විශ්ව විද්‍යල වලට සමානද හාමුදුරුවනේ.. gasset karala thiyanawa. Apply karanna a gena mukuth danne ne. ඵ් ගැන දැනුවත් කරනවනන් ගොඩක් පින් හාමුදුරුවනේ . 2017 a/l bcc sinhala,poltical, history
Ow samanai
top up ekayi , 4 year bachelor ekayi පිළිගැනීමේ wenasak thyeda hamuduwane ?
Tikak
Jayawardanapura campus eke selection test ekak thiyenawada B.A in English external degree ekata?
Hamuduruwane etkota apita 2020 krapu ayta me jpura external degre ekt apply krn barida
හාමුදුරුවනේ උසස් පෙලට කලා විශයන් කරපු කෙනෙක්ට වානිජ විශයන් වලින් භාහිර උපාධියක් කරන්න පුලුවන්ද
Matath kiyannako bsc. Management wage amaruweida Arts ayata
හාමුදුරුවනේ බවුද්ධ දර්ශනය පන්ති කරනවද
බෞද්ධ දර්ශනය
හාමුදුරුවනේ පාලිබෞද්ද ව්ස්වව්ද්යාලය උපාධිය හදාරන අයට ඔන්ලයින් උපකාරක පන්ති හෝ දැනට උසස්පෙල සිසුන්ට වගේ පාඩම් හෝ ලබාදෙන්න පුළුවන් ද හාමුදුරුවනේ .ගොඩක් ලොකු උපකාරයක් .
Amaru ewata udaw karanna puluwan
Hamuduruwane a/l B ekai S2i thiynne.mata puluwanida apply karanna..art walin karapu nisa..jayawardanapura application gannawa kiyanne aththakda
Ow danna balanna
1st shy result එකෙන් බාහිර උපාධි රෙජිස්ටර් වෙලා ඉද්දි 2nd shy exam කරලා කැම්පස් තේරුනොත් කැම්පස් යන්න බැරි වෙනවද
Ekak ahosi karala puluwan
බාහිර උපාධිය කරන්න hodama campus eka mokadda hamuduruwane
Busl eke external degree ptn gnne kwdda
Gasat karala tibba..
අපේ හාමුදුරුවනේ පිටරට රැකියා සදහා,පිටරට පුරවැසිබාවය සදහා ඉල්ලුම් කිරිමේදි බාහිර උපාධිය ඒම රටවලින් පිලිගන්නවද
Ehema na
ඒහෙම නෑ කිව්වේ හාමුදුරැවනේපිලිගන්නේ නැද්ද
English piligannawa
ගොඩක් හොද බාහිර උපාදියක්ද විවෘත විශ්වවිද්‍යාලය උපාදියක්ද
අභ්‍යන්තර
Man 2020 a/l kare kandy district 694 ABBZ.1.1940 BA degree ekak external krnn hodam campus eka mkdda
Bpu./ japura
Swamin wahansa,,A/L s3 k aniwaryamada,,,riply soon
🙏🙏
Commerce kralma s3 tyenwanm bahira upadiyak krnna puluwan mona campus ekeda? teaching ynna mokdda kranna one bahira upadiya sawamin wahansa 🙏🙏🙏
අදහස් comment කරන්න
Bahira upadi online da yanne etakota
හාමුදුරුවනේ , කැලණිය campus eke external degree eka (BBMgt) සාමාන්‍යයෙන් අවුරුදු 3 i නේ.. ඒක ඊට වඩා ගොඩක් කල් යනවද සාමාන්‍යයෙන් . නැත්තං ඒ කාලේම වගේ අවසන් වෙනවද ..
BA eka nam kal yano epa wenna
@@OnlineEducationforBC
Ethakota B.BMgt external . ekatath kal yanawada Hamuduruwane dan
අපෙ හාමුදුරුවනේ මම 2008 A/l කරපු කෙනෙක් .අර්තික අපහසුතා නිසා මට ඉදිරියට ඉගන ගන්න නොහැකි උනා.එත් මම අදටත් හරි ආසයි ඉගන ගන්න.මට කරන්න සුදුසු දෙ කියන්න.ගොඩක් පින් ඔබ වාහන්සෙට
S3 k hari thiyanawanam bahira upadiyak karanna
Ow hamduruvane mama kisima class ekakta nogihin c2 i s 1i tiyenne.apita vayasa vadi nisa amaru veida bahira upadiyakata yanna
Na
Math 2008 AL kale.bahira upadiya karala vayasa 38k vithara veddi job akak ganna beri veida hamuduruvane
Basic degree එක ගත්තට පස්සෙ විශ්ව විද්‍යාල වල internal කරන ඉහළ උපාධි(M.phill,MSc,PhD ආදිය)හැදෑරීම සඳහා ඉල්ලුම් කරලා ඒ හරහා හොඳින් සමත් වුනොත් කථිකාචාර්ය තනතුරු සඳහා ඉල්ලීමට හැකියාව තියෙනව.භාහිර උපාධි සඳහා දකෂයෙකුට ඕනෑම අවස්ථාවක් ලබාගන්න පුලුවන්
Ekanam echchara lesi wadak newei
හාමුදුරුවනෙ...රජයේ ඉංග්‍රීසි ගුරු පත්වීමක් හදාගන්න කරන්න ඕන බාහිර උපාධිය මොකක්ද...අඩු කාලයකින් උපාධිය ගන්න පුලුවන් කොහෙන්දེ😢
අපේ හාමුදුරුවනේ, මේකට පිළිතුරක් දෙන්න පුලුවන් ද 🙏
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
ගොඩක් පින් හාමුදුරුවනේ.
Thankyou
රජයේ ආයතන වල ගොඩාක්ම ඉන්නේ බාහිර උපාදි ගත්ත අය
2008AL kale.den bahir upai krla job akak ganna puluvanda
අනේ හාමුදුරුවනේ 2023 A/L කරන්නෙ , මම පේරාදෙණිය කැම්පස් එකට යන්න පුදුම ආසයි , ඒත් මට ලොකු විශ්වාසයක් නෑ , ඒ නිස මට පේරාදෙණිය කැම්පස් එකේ භාහිර උපාධියක් කලොත් , මට කැම්පස් එක ඇතුලට යන්න පුලුවන්ද ? ලෙච්චර් කොහොමද මට ලැබෙන්නෙ , පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ගොඩක් පිං 😢❤
පේරාදෙණියට යනවනම් බාහිර යන්න එපා ඇතුළටම යන්න එක වෙනම ලෝකයක්...
Bohoma pin hamuduruwane
😊
slqf level 5 ,dena oni upadiyakata msc karanta puluwan nvq 7 ayata karantat puluwan ..meya danna deyak na ..upadiyaka slqf mattam wenas wenawa ..mm bahira upadiya karala msc karala dan uk inne
Den s 3 thibbath bahira upadi krnn be exam ekakt muna denn ona 2021 gaththe z core eken
Me aurudde register karala iawarada aye sambanda wenna berida
2021 krapu ayge 2022 resat awe ayle bahira upadiwlat kwdd gzt krdlid
හාමුදුරුවනේ bahira upadi register unoth aya campuss ekka අභ්‍යන්තර ශිෂ්‍යයෙකු lesa liyapadinchi wenna barida campus bottuwak ehema aawama
Cl ekak denna ko 0772158852
MA, M.phil, PHD කරන්න පුලුවන් මොන බොරුද මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයත් බාහිර නේද
Puluwan welawak thibunoth sasara duka niwana gana ehema hoyanna yanna ape hamuduruwane..
Hamuduruwanee .. mn Al kra CCS result ek ,z eka 0.0655 mata japure bahira upadi dann baribwei neda ...
hamuduruwanee ema ba neda ...
Mn open university eke ba in social science degree ekakarannd hambuduruwanee ..
විද්‍යාවේදී කලමනාකරන (රාජ්‍ය)සාමාන්‍ය බාහිර උපාදියට ජයවර්ධනපුර campus eke exam ekk tiyalada ganne .. ehema tiyl gannwanm ekata ready wenne kohomada... poddak eka gana kiynwd
Ow exam thiyalai ganne
Rajarata University එකේ කොමස් කරපු අයට තියෙන BBA Degree එක ගැන වීඩියෝ එකක් දෙන්නකෝ
Hamuduruwane BA upadiya karanna inne..hoda subjects monada..pitaratakata yanna puluwan
අපේ හාමුදුරුවනේ,
1)english වලට GAQ කරන්න තියෙන හොදන university මොනාද.
2)AL result ගොඩක්ම බලපායිද
Japura..open university .
Hmuduruwne ol maths s english s tiyenne mt. Ol ayeth liyl gesset wlt applu krna ekd hoda gaq krn ekd.ol 9-6i.
Al karanna
Mn al krla innw hmuduruwne.ol eke tiyena adu padu gena kiuwe.ayeth ol wishyn 6k dnnd.gaq krnnd kiyl mt therenne ne
ශාස්ත්රවෙදි upadiya kanna mathara clz khd thihenne kyl dnna kenek innawanam knnako.plzzz.. clz sathiyata ddawas khk wg hihenawada
හාමුදුරුවනේ මන් 2023/2024 al ලියලා ප්‍රතිඵල awe.. art කළේ media b, භූගෝලය c, bc b තියෙන්නේ z අගය 0.8243 ඉංගිසි feel පොදු පරීක්ෂනය ට 26 mt පුළුවන් වෙයි ද බාහිර උපාධිය කරන්න
HR diploma eka teaching ynn inn knekuta wedgth wenwd
Peradeniya campus eke maths krpu ayta bahira upadi thiynwada hamuduruwane
හාමුදුරුවනේ
මං A/l කලේ 2021(2022 පෙබරවාරි )
මගේ results B,C,C
Z එක 0.7987
මට internal ආවේ නෑ university එකක්
ඉතිං මං කැලණිය බාහිර උපාධි එකක් කරන්න register උනා.........ඉතිං මං ගත්තේ වැරදී තීරණයක්ද
Kelaniya nam wedak na bahira..henata kal yanawa
Ape.hamuduruvane.usaspela.deparakata.visauan.thuna.pasunoth.e.risat.sit.dekama.ekathukarala.balanavada
Tamil medium thiyanawadha❓
Private teaching yanna puluwandha ❓
Bahir upadi econ wishaya amaruid?
පාලි බෞද්ධ එකේ බහිර උපාධිය ඉවර වෙන්න කොච්චර කල් යනෝද එක් හොඳයිද කරන්න ම්න් 23 විභාගේ කරේ ABB. කැම්පස් ආවේ නැ මුලින් විභාගයක් තියෙයිද ඉට පස්සේද ඉන්ට තින්නේ දන්න කෙනෙක් කියන්න 25ගසට් එකට මන් ඇප්ලයි කරා දන්න කෙනෙක් කියන්න කෝ
Ape hamuduruwane .2021mama a/l kre dan bahira upadi gasat karalada tiyenne hamuduruwane
Marry karala bahira upadi karanna puluwan neda?
පුලුවන්
හාමුදුරුවනේ, ඉස්සරහට විද්‍යා පීඨයේ යන ලමයින්ට degree දුන්නොත්.. රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න ලමයින් ආයේ teaching වලට ගන්නේ නැති වෙයිද.. 😢
මට a/l art කරලා සිංහල B,මීඩියාA, නාට්‍ය හා රංගකලාව c z අගය 0.92678 මේකට බෝට්ටු ඒවිද නැත්තම් බාහිර ගන්න පුළුවන් ද
හාමුදුරුවනේ ජයවර්ධනපුර කැම්පස් එකේ බාහිර උපාධි 2021 තෝර ගත්තු අයට හාමුදුරුවෝ අමතර පංති කරනවද.කරනවනම් සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද
මං විස්තර දාන්නම්
Bahira upadi japure karnwanm hodaida.bahira karanawanm api clz ynnama onida.nathnm campus eke ugannanawada
Campus eke thiyanawa weekend wala
Rajaye campus ekak English bahira upadiyak karanna A/L walata main subject ekak widiyata English karala thiyenna onida
Hamuduruwane bahira upadi wala pradana subject walta amathrwa it,english aniwaryda
ඔව්
Ape hamuduruwane.mata udaw karanna.mn danata anadyana sewakayek.mata hari dushkarata tiyanawa.mn enisa g a q karanna hituwa.kalaniye register una.sinhala mid...soso....subject .3.dan mata mewage panti yanna widiyak ne.onlin karanna puluwan.eth egana mn danna.kihomada e guru bawatun hoyaganne.udaw kannawada hamuduruwane.eka parak liwwa.mukut nodana liwwe.panti mukut giye ne.ripit una.english pass una.ane mata udaw denna .ape hamuduruwane godak pin
Api balamu
Ethakota upadi piri namana dinayedi sampurna edumama hambawenawada
Can i apply for a postgraduate after complete a external degree
Yes
වයාපාර උපාදි මොනවද තියෙන්නෙ
Ekata itin කොමර්ස්
හාමුදුරුවො හරියට කරුණු දන්නෙ නැතුව කියවනවා. විවෘත විශ්ව විද්‍යාලය පුර් ණ රා්‍ය විශ්ව විද්‍යාලයක්. සියළුම උපාධි අභ්‍යන්තර උපාධි.
දන්න කෙනා මුලින් තමන් දාපු comment එක කියෙව්වනම්.. උපාධිය ඒකෙද 🤣
මටත් BA උපාධිය තියෙනවා තව ජොබ් නැ😁😁, තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏
Interview giye ndda oya job wlta
Ko ithin interview
Nenr
Oya mona subject tora gatte
Mano viddyawa, history , bc
හාමුදුරුවනේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි කරන්න අවුරැදු 3ක් විතර යනවද ඊට වඩා කාලයක් යනවද කියන්න කෝ.. ගොඩක් පින් 🥺🙏🙏🙏
හාමුදුරුවනේ මටත් ඒක දැන ගන්න ඕන.
aurudu 3ta wadi
4k wagee
4
අපිට පත්වීමක් ලැබේවිද කවදා හරි හාමුදුරුවනේ
මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය කරන්න හිතාගෙන ඉන්නෙ කළමනාකරණය පීඨයේ. . මට දැනගන්න ඕනේ බාහිර උපාධිය රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධිය හා සමානද යන වග
Oww අනිවාර්යයෙන්
Hamuduruwane danata ruhunu univasity eke bahira upadi gazat karalada
මම බාහිර උපාධි කරන්න ඉන්නේ හාමුදුරුවනේ මට ගුරුපත්වීමක් ගන්න බැරිද බාහිර උපාධි කරලා..
ගුරු විභාගය ෆේල් නම් බෑ
බාහිර උපාධි නැවත ගැසට් කරන්නෙ කොයි කාලෙද
ජනවාරි වෙයී
Hmuduruwane gaq Krnn hodm campus monad adu kalekin.adu aurudu ganakin iwr kal kiyl ewage wedagthkama campus eken campus ekt wenas wenwd
Japura
Bpu
Open
අපෙ හාමුදුරුවනේ මට මේ දේ දැනගන්න ඕන .. සාමාන්‍ය පෙළ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙක් වෙන්න තරම් සුදුසුකම් ලබාගන්න අපිට කරන්න පුළුවන් බාහිර උපාධි පාඨමාලා මොනව ද?
කැලණිය විශ්වවිද්‍යාල කලා බාහිර
2022 බාහිර උපාධි gazzet කලාම දැනුවත් කරන්න හාමුදුරුවනේ
Ok
බාහිර උපාධි කරලා ගුරුවරයෙක් වෙන්න පුළුවන්ද ?
Hamuduruwane external degree wlta lectures wlta campus ekta ynnath puluwn da weekend eke
ඇයි වසර 6කං යන්නේ 3එකට
උපාදියක් කරන ගමන් භාහිර උපාධියක් කරගන්න බැරිද.........
private degree ekak nam puluwan
@@OnlineEducationforBC 🙏🙏🙏🙏🙏🙏🙏🙏
B.A external karala iwara wela M.A eka karanna puluwandha.
Kochchara kalayak yanawadha.
Wisthara tikak Dana ganna puluwandha hamuduruwane
අවුරුදු 2යි
Hmuduruwane 2022 gAQ peradeniya gesat karada
නෑ
Hamuduruwne kelaniynm gesset wela hodaida eke.peradeniya kelaniya ekt passed gesset wenne.eka ekkena Katha godk kiynwa gaq krnn hoda campus ek mokkd kko
@@deepikasmnmali4755 ane mtath oya prasnema thiyei dr man passe kelaniya damma
Buddhist and pali university
Epa
ගොඩක් පින් හාමුදුරුවනේ .රජයේ බාහිර උපාධිය ද ගොඩක් ම වටින්නෙ පයිවට් කැම්පස් ඩිග්‍රී එකද
Bahira..et ada job gann lesi private
@@OnlineEducationforBC bohoma pin oba wahanseta 🙏
@@OnlineEducationforBC හාමුදුරුවනේ ප්‍රයිවට් උපාධියක් තියෙනකොට job ගන්න ලේසි ඇයි. පැහැදිලි කරල දෙන්න පුලුවන්ද
Private job wadine itin lankawe
බොහොම පින් හාමුදුරුවනෙ
Ai hamuduruwane colaba karanneththe
😢
හාමුදුරුවනේ 2023 පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි ගැසට් එක ඉවරයි නේද..ආයෙ ලබන අවුරුද්දෙ කොයි කාලෙ වගේද ගැසට් කරන්නෙ 😢
අනේ මටත් දැනගන්න ඕනා
External degree or ousl degree (wadipuram hoda)
Ousl
අපේ හාමුදුරුවනේ බාහිර උපාධිය කරද්දි විශයන් විදිහට Buddhist Culture / Archaeolgy / Buddhist philosophy විශයන් 3නද හොද නැත්නම් Buddhist Culture / History / buddhist philosophy විශයන් 3නද හොද. හාමුදුරුවනේ .
පුරාව කරන්න
එහෙමයි අපේ හාමුදුරුවනේ
බාහිර උපාධියක් කරපු කෙනෙකුට master degree එකක් රජයේ university එකක කරන්න බැරි ද
පුලුවන්
හාමුදුරැවනේ මන් 2022 secend shi A/L කරා මට ABC තියෙන්නෙ ඉතින් බාහිර උපාදි කරන්න මෙ අවුරැද්දෙ කැම්පස් ගත්තම කොයි මාසෙ වගේද ගැසට් වෙන්නෙ
Hamuduruwane japute art bahira upadhiyak krna kiyak witr ynwd ki danagan puluwanda?
Hamuduruwane ,mama kalani campas ake gaq karanawa.mata exam marthu thiyenawa. Mama buddish civilization karanawa.ath mata ake kisima notes akak na.hoyaganna kenekuth Naha.puluwannam mata notes hoya ganna udawwak karanawada?.pinsidda wenawa hamuduruwane..
Hatharaweni parata a/l pass karagaththoth bahira upadi patamalawa karanna berida?
Japure bahira upadi ikmanin iwara wenawa
හාමිදුරුවනෙ මෙකෙ cetificate එකයි . Internal එකෙයි cetificate එකයි එකම ද
Wenas
@@OnlineEducationforBC බාහිර උපාදි කියල වැටෙනවද හාමුදුරුවනෙ ..
ඔව්
බාහිර උපාධිය කරන්න කලින් IT හෝ English පාඨමාලාවක් හදාරා තියෙනවනම්,උපාධිය එක්ක ඒ පාඨමාලා නැවතත් කරන්න ඕනේද??
Ow
@@OnlineEducationforBC බාහිර උපධියකදිත් එහෙමද හාමුදුරුවනේ..
Subject wala aniwaryayenma thiyanawanam karanna oni
Bahira upadi dammoth widya pita danna barida
පුළුවන්
Ape hamuduruwane bahira krnna ගණිතය OL wlta dewani parata gnna eka bla panwda
Lesi subject kalot kase eksk wenawada degree eken passe
Hamuduruwa neh hamuduruwo bc clz krnw d 🙏
Campus wala bahira upaddiya karana lamaitath uganwanada hamuduruwane.. clz aniwarenma campus yannama onid hamucuuwane
Na na
Hamuduruwane bahira upadi thawakalika nawaththamwa kiyala thibbe vishayan hadunwala denakan ethakota aye apata karanna puluwanda dan
Dn aye patan gannawa
ehenam hamuduruwane bahira upadiyak karana kenekuta rajya wishwa widyalayaka kathikacharya warayek wenna barida?
Ba
Ai mehama external degree ekak dhenne?
හාමුදුරුවනේ Colombo University එකෙ econ special degree එකක් කරන්න කොපමණ කාලයක් යනවද
4-5
බාහිර උපාධියක් කරන්න A/L පොදු පරීක්ශනය ඕනද
ඔව්
Opan university eken karana degree rajaye rakiyawakat ayadum karanna puluwanda hamuduruwane .opan university eken karana degree gana wena wenama vedio ekak dennako hamuduruwane
Puluwan ..mn karannam
Ane mnda හාමුදුරුවනේ jaupre bahira උපාධිය dama me saere z aka balala...itin bahira karana ba..kiwa....
Bpu eke danna awilla
ඔයාගේ Z කොහොමද
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යලය බාහිර උපාධියත් ජයවර්ධනපුර ,කැලණි , පේරාදෙණිය විශ්ව විද්‍යල වලට සමානද හාමුදුරුවනේ.. gasset karala thiyanawa. Apply karanna a gena mukuth danne ne. ඵ් ගැන දැනුවත් කරනවනන් ගොඩක් පින් හාමුදුරුවනේ . 2017 a/l bcc sinhala,poltical, history
Ow samanai
top up ekayi , 4 year bachelor ekayi පිළිගැනීමේ wenasak thyeda hamuduwane ?
Tikak
Jayawardanapura campus eke selection test ekak thiyenawada B.A in English external degree ekata?
Ow
Hamuduruwane etkota apita 2020 krapu ayta me jpura external degre ekt apply krn barida
හාමුදුරුවනේ උසස් පෙලට කලා විශයන් කරපු කෙනෙක්ට වානිජ විශයන් වලින් භාහිර උපාධියක් කරන්න පුලුවන්ද
Matath kiyannako bsc. Management wage amaruweida Arts ayata
හාමුදුරුවනේ බවුද්ධ දර්ශනය පන්ති කරනවද
ඔව්
බෞද්ධ දර්ශනය
හාමුදුරුවනේ පාලිබෞද්ද ව්ස්වව්ද්යාලය උපාධිය හදාරන අයට ඔන්ලයින් උපකාරක පන්ති හෝ දැනට උසස්පෙල සිසුන්ට වගේ පාඩම් හෝ ලබාදෙන්න පුළුවන් ද හාමුදුරුවනේ .ගොඩක් ලොකු උපකාරයක් .
Amaru ewata udaw karanna puluwan
Hamuduruwane a/l B ekai S2i thiynne.mata puluwanida apply karanna..art walin karapu nisa..jayawardanapura application gannawa kiyanne aththakda
Ow danna balanna
1st shy result එකෙන් බාහිර උපාධි රෙජිස්ටර් වෙලා ඉද්දි 2nd shy exam කරලා කැම්පස් තේරුනොත් කැම්පස් යන්න බැරි වෙනවද
Ekak ahosi karala puluwan
බාහිර උපාධිය කරන්න hodama campus eka mokadda hamuduruwane
Busl eke external degree ptn gnne kwdda
Gasat karala tibba..
අපේ හාමුදුරුවනේ පිටරට රැකියා සදහා,පිටරට පුරවැසිබාවය සදහා ඉල්ලුම් කිරිමේදි බාහිර උපාධිය ඒම රටවලින් පිලිගන්නවද
Ehema na
ඒහෙම නෑ කිව්වේ හාමුදුරැවනේ
පිලිගන්නේ නැද්ද
English piligannawa
ගොඩක් හොද බාහිර උපාදියක්ද විවෘත විශ්වවිද්‍යාලය උපාදියක්ද
අභ්‍යන්තර
Man 2020 a/l kare kandy district 694
ABB
Z.1.1940
BA degree ekak external krnn hodam campus eka mkdda